text stringlengths 0 6.69k |
|---|
<author>විමල්</author> |
<date>2013-07-08 13:53:52</date> |
<index>21</index> |
<phrase>යුද්ධය ඉවර වුනත් තවම අපේ රට අවදානම් රටවල් කියන ලැයිස්තුවේ ඉන්නේ මෙවැනි සිදුවීම් නිසා. මේවට නිසි විසදුම් ලබා නුදුන්නොත් ලංකාව ජාත්‍යන්තරය තුල අපකීර්තියට පත් වීම වැළැක්විය නොහැකියි. අද රටේ අපරාද රැල්ලක් තියෙනවා. ඒවාට දේශපාලකයෙක් සම්බන්ද නැත්නම් ඒකත් පුදුමයක්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නලින්</author> |
<date>2013-07-08 15:44:18</date> |
<index>22</index> |
<phrase>සුරංග ලක්මාල්, මේ වගේ වැදගත් පත්තරේක තමන්ගේ මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රානි</author> |
<date>2013-07-08 17:16:36</date> |
<index>23</index> |
<phrase>සුරංග ලක්මාල්, ඔලුවේ කෙස් අස්සේ අං ඇති. ඒවා පෙන්නන්ට එපා. සතා මොකාද කියලා මිනිස්සු අදුර ගන්නවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නීලා</author> |
<date>2013-07-08 17:20:56</date> |
<index>24</index> |
<phrase>ඡන්දදායකයා මෝඩයි කියනවාට වඩා මම නම් කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි කරන්නේ කාටවත් නැවෙන්න මිසක් නිවහල්ව හිතන මිනිසුන් නෙමෙයි.වෙන රටවලට සාපේක්ෂව ලංකාවේ හැමෝම වගේ කිසියම් අධ්‍යාපනයක් ලබනවා.මේක යාවත්කාලින නොකරන කල් ඒ හරහා බිහිවන අය කඩේ යන්නම තමා තනන්නේ. දේශපාලකයා කියන කපටි නරියා ඕක දන්නවා.සාපෙළ අධ්... |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2013-07-09 06:25:35</date> |
<index>25</index> |
<phrase>සියළු මාධ්‍ය හරියට තමන්ගේ රාජකාරිය කරනවා නම් ලංකාවේ අපරාධ මේ වගේ යට ගහන්න පුළුවන්කමක් නැති වේවි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රානි</author> |
<date>2013-07-09 08:52:19</date> |
<index>26</index> |
<phrase>නඩුව මෙහෙම දුවන්නේ නැතිවුනහම කාටවුනත් සැක හිතෙනවා.ඒ නිසා ඒ සැක දුරුලන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සෙනෙවි</author> |
<date>2013-07-09 17:32:55</date> |
<index>27</index> |
<phrase>ලංකාවේ යහ පාලනයක් ඇති කිරිමට ආර්ථික සම්භාදක මගින් හෝ කටයුතු කල යුතුය. නැතහොත් 1978 දී පමණ උගන්ඩාවේ තත්වය ලංකාවේ ඇතිවනු ඇත.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මංගල</author> |
<date>2013-07-09 19:44:15</date> |
<index>28</index> |
<phrase>මොවුනට ඉක්මනින් දඩුවම් ලබා දී අපේ රටේ නිතිය ක්‍රියාත්මක වන ආකාරය ලෝකයට පෙන්වන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සරත් කුමාර</author> |
<date>2013-07-10 00:00:12</date> |
<index>29</index> |
<phrase>මේ ඝාතනයට සම්බන්ධ එක් පුද්ගලයෙක් ඩුබායි රටට පැණ ගියා . ඔහු එහි සිට මූණු පොතේ අයෙකුට මේ සියල්ල කියනු මට දැක ගන්නට ලැබුණා මම එය පොලිස්පති වරයාටත් තංගල්ල පොලීසියටත් දැන්වූවා නමුත් අද වනතුරු එයට පිළිතුරක් හෝ නැහැ මේක තමයි ලංකාවේ නීතිය.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිෂාඩ්</author> |
<date>2013-07-10 15:49:07</date> |
<index>30</index> |
<phrase>නඩුවක් අපක්ෂපාතීව කරගෙන යන්නට නොදී බලපෑම් කරන සියළු දේශපාලන සහ අනෙකුත් බලපුළුවන්කාරයින් වෙනුවෙන් සුදුසු තීරණයක් ගත යුතුයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>149562</articleId> |
<title>බෝඩිමේ විදුලිය කප්පාදු කළාට සිසුවියන්ගෙන් අපූරු පාඩමක්</title> |
<author>තිහගොඩ උපසේන ලියනගම</author> |
<date>2013 ජූලි මස 11 00:00:57</date> |
<body>නුගේගොඩ ආසන්නයේ පිහිටි මේ සුවිසල් නිවසේ කාමරයක් බෝඩිමක් බවට පත්වූයේ ගෙහිමි කාන්තාවගේ අත මිට හිඟවීම නිසාය. සරසවි සිසුවියන් තිදෙනකු එහි නතර වී සිටි අතර මාසික ගාස්තුව රුපියල් තුන්දහසකි. විදුලි බිල වැඩිවීම නිසා ඇය පසුගිය දිනක සිසුවියන්ට කීවේ රාත‍්‍රී නවයට විදුලි බලය විසන්ධි කරන බවකි. ‘‘නවයෙන් පස්සේ ඕ ගොල්ල කොහොම... |
<comments> |
<comment> |
<author>ගුණරත්න</author> |
<date>2013-07-11 02:27:01</date> |
<index>0</index> |
<phrase>මේ නෝනා දන්නේ නැහැ කම්පස් කෙල්ලන්ගේ මොලේ ගැන.තව ටික දවසකින් ඔය කෙල්ලෝ ටික නෝනව බොර්දින් කරගන්නවා ඔය ගෙදරම.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ෂෙරිෆ්</author> |
<date>2013-07-11 02:38:33</date> |
<index>1</index> |
<phrase>නියම පාඩම ගෙහිමි කාන්තාවට, වර්තමාන ලංකාවේ බෝඩිමේ ඉන්නවා කියන්නේ අපායේ ඉන්නවා වගේ, ඉතුරු හරිය කියන්න ඕනේ නැහැනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩාර</author> |
<date>2013-07-11 06:14:32</date> |
<index>2</index> |
<phrase>මුන්නම් එල කෙල්ලෝ සෙට් එකක්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.