text
stringlengths
0
6.69k
<comment>
<author>ඉන්දි</author>
<date>2013-07-11 07:52:33</date>
<index>3</index>
<phrase>සමහර මිනිසුන් ජීවත් වෙන්නේ බෝඩිමෙන් ලැබෙන ආදායමෙන්. ඒ නිසා බෝඩිම් වල ඉන්න අයත් විදුලිය ඉතිරි කිරිමට සහයෝගය ලබාදිය යුතුයි. ගැටුම් ඇති කර ගැනීම පිළියම නොවේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වරුණ</author>
<date>2013-07-11 08:12:01</date>
<index>4</index>
<phrase>ඉන්දිත් හරි. ඒ වුනාට ඉගෙන ගන්න ළමයින්ට සහයෝගය දිය යුතුයි. ලයිට් එකක් දැම්මට බිලේ මහලොකු ගානක් වැඩි වෙන්නේ නැති බව බෝඩිම අයිති නෝනත් දැන ගත යුතුයි .අද හැම දෙයක්ම මුදල් මත තීරණය වෙන කාලයක්. බල්ලෝ මරලා හරි සල්ලි හොයන තත්වයට සමාජය ඇදලා දාලා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රාජු</author>
<date>2013-07-11 08:37:55</date>
<index>5</index>
<phrase>හරිම දුකයි. විදුලි බිල වැඩි වුනාට බෝඩිම් ගාස්තුව වැඩි නොකළ ගෙහිමි කාන්තාව දන්නා තරමටවත් ආර්ථිකය ගැන කැම්පස් ළමයි දන්නේ නැති එකනේ දුක</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සංජීව</author>
<date>2013-07-11 09:02:53</date>
<index>6</index>
<phrase>සිසුවියන් පාඩම් කළේ ලොකු ඉටිපන්දන් දල්වාගෙනද? පොඩි ඉටිපන්දම් දල්වාගෙනද?ගණන තීරණය වෙන්නේ ඉටිපන්දමේ ප්‍රමාණය අනුව</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>උපාලි</author>
<date>2013-07-11 09:49:21</date>
<index>7</index>
<phrase>රාජු හරි. මේ ළමයි බෝඩිම් හිමිකාරිය දැනටමත් තමන්ට සහනයක් දීල තියෙන බව අමතක කරල. අන්තරේ කට්ටිය විශ්ව විද්‍යාල ප්‍රශ්නවලට විසඳුම් සොයන ආකාරයටයි මේ ළමයි බෝඩිමේ ප්‍රශ්නය විසඳන්න හදල තියෙන්නෙත්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>හේමන්ත</author>
<date>2013-07-11 09:51:05</date>
<index>8</index>
<phrase>ඔයාල මොකද කොමෙන්ට්ස් වලින් ගහ ගන්නේ, ඒ ප්‍රශ්නය වෙලා දැන් බොහෝ කල් නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ටානියා</author>
<date>2013-07-11 10:36:35</date>
<index>9</index>
<phrase>අයියෝ සල්ලි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>බන්දුල</author>
<date>2013-07-11 10:49:11</date>
<index>10</index>
<phrase>නෝනා බෝඩින් ගස්තුයි විදුලි ගස්තුයි මාසේ මුලදී ගන්න බැරිනම් යන්න කියන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මොල්ලිගොඩ</author>
<date>2013-07-11 11:21:05</date>
<index>11</index>
<phrase>ඒකතමයි මම වරුනට ඒකාලේම කිව්වේ ඉගන ගන්න කියල! කෝ ඇහුවයෑ! සෙල්ලම් කර කර හිටිය!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>බණ්ඩාර</author>
<date>2013-07-11 12:32:24</date>
<index>12</index>
<phrase>අනෙක් අයටත් පාඩමක් මේක</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සරත්</author>
<date>2013-07-11 12:36:36</date>
<index>13</index>
<phrase>අපි නම් "කුප්පි ලාම්පුවෙන්" තමයි ගොඩ ගියේ. ඒ කලේ ඉටි පන්දම් පත්තු කලේ කළුවරේ කොහේ හෝ යන්න උනාම විතරයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වරුණ</author>
<date>2013-07-11 12:56:12</date>
<index>14</index>
<phrase>ඒවුනාට බන්දුල මාසේ අන්තිම හරියෙනේ ලයිට් බිල එන්නේ?කට්ටිය යවන්න හරි ලේසියි අලුතින් බෝඩර්සලා හොයන එක අමාරු බව ඒ නෝනා දන්නවා ඇති</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජගත්</author>
<date>2013-07-11 13:54:49</date>
<index>15</index>
<phrase>අයියෝ වරුණ ආයිත් පටන්ගත්තා මෝඩ කතා කියන්න! වැඩ කරන තැනත් ඔහොමද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ගාමිණී-සිරි</author>
<date>2013-07-11 14:34:46</date>
<index>16</index>
<phrase>දැන් විදුලි බිල් ගාස්තු දෙගුණ වෙලා.එතකොට ජල බිල. මාසෙකට රු : 3000/= කියන්නේ දවසට 100/= මගියෙකුට පිටකොටුවේ වැසිකිලියට ඇතුල්වීමටත් රු : 10/= ක් .අපි පාඩම් කලේ කුප්පි ලාම්පුවෙන්.ගැහැණු ළමයි නිසා චිමිනි ලාම්පුවක් පාවිච්චි කිරීම ඉටිපන්දමට වඩා එළියයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේරත්</author>