text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>උපාලි</author> |
<date>2011-12-01 09:55:33</date> |
<index>19</index> |
<phrase>සත්තු ඇතුල් වෙන එක නවත්වන්න ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් තියෙනවා. ඒකෙන් ට්‍රාන්ස්මිටර් කරන තරංග නිසා බල්ලෝ, කුරුල්ලෝ වගේ සත්තු හයිවේ එකට එන එක නවත්වන්න පුලුවන්. මේක සමහර රටවල්වල පාවිච්චි වෙනවා. නමුත් වියදම ටිකක් වැඩියි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඇසළ</author> |
<date>2011-12-01 10:06:38</date> |
<index>20</index> |
<phrase>අපි ඉන්දුනීසියාවේදී වාහන වැඩිවෙලාවට පාරට ඇතුල් වෙන්න පෝලිමේ විනාඩි 15-30 අතර කාලයක් ඉන්නවා. මේක ලංකාවට තවම අලුත් දෙයක් විතරයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුජීව</author> |
<date>2011-12-01 11:20:37</date> |
<index>21</index> |
<phrase>බේබදු රියදුරන් සහ අබලන් වාහන ඇතුල් කරන එකයි නවත්වන්න ඕන</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සනා</author> |
<date>2011-12-01 11:36:24</date> |
<index>22</index> |
<phrase>බල්ලන්ගෙනුත් සල්ලි ගන්නවද????</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>NB</author> |
<date>2011-12-01 11:43:27</date> |
<index>23</index> |
<phrase>මම ඊයේ යන කොට ගොඩාක් බල්ලෝ මැරිලා ඉන්නව දැක්කා. අපේ වාහනේත් බල්ලො දෙන්නෙකුට බ්‍රේක් කළා. ඒකත් කළින් දැකපු නිසා. ඒක ලොකු තර්ජනයක් හයියෙන් යන වාහන වලට</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ajith</author> |
<date>2011-12-01 12:19:00</date> |
<index>24</index> |
<phrase>බල්ලට ඇතුල් වෙන්න අවසර දුන්නෙ කවුද?????????????????</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මහජන</author> |
<date>2011-12-01 13:54:25</date> |
<index>25</index> |
<phrase>බල්ලන්ටත් හයිවේ????</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුමිත්</author> |
<date>2011-12-01 14:26:22</date> |
<index>26</index> |
<phrase>බල්ලන්ට ඇතුල් වෙන්න බැරි විදියට දිගටම පාර දෙපැත්තෙන් දැලක් දැම්මොතින් හොදයි නේද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රවී</author> |
<date>2011-12-01 16:24:00</date> |
<index>27</index> |
<phrase>වැදගත්ම දේ තමයි මාර්ග නීති පිලිපදින්න ඉගෙන ගන්න එක</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රංග</author> |
<date>2011-12-02 08:50:23</date> |
<index>28</index> |
<phrase>යාපනේටත් හදන්න ජනාධිපති තුමනි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අප්පච්චී</author> |
<date>2011-12-02 10:11:10</date> |
<index>29</index> |
<phrase>ඒ කියන්නේ හයි වේ එකත් සුනඛයට ගිහින්ද ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුදේශ්</author> |
<date>2011-12-02 14:51:03</date> |
<index>30</index> |
<phrase>සතුටුයි සුනඛයන්ට වුනත් මේක අලුත් අත්දැකිමක්නේ...</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පීරිස්</author> |
<date>2011-12-03 12:53:25</date> |
<index>31</index> |
<phrase>අනාගතය අදයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>154494</articleId> |
<title>ජැණ්ඩියට ඇඳගෙන යතුරුපැදියෙන් ගිය අනංග රජාට පොලිස් බැල්ම</title> |
<author>නුවන් පේ‍්‍රමලාල්</author> |
<date>2013 ජූලි මස 23 09:10:23</date> |
<body>හරිම උජාරුවට ඩෙනිම් කලිසමක් ඇඳගෙන ලස්සන කමිසයකින් උඩුකය සරසාගෙන හොඳ හැටි සුවඳ විලවුන් තවරාගෙන තම පෙම්වතිය බලන්නට හෙල්මටයක් නොපැළඳ යතුරුපැදියේ නැගී ගිය සරසවි ශිෂ්‍යයෙකි. ඔහුගේ ගම ගාල්ලේය. විශ්වවිද්‍යාලයට ආවේ හොඳින් ඉගෙන ගන්නටය. ඒත් හැමදේටම වඩා යතුරුපැදියක අවශ්‍යතාව ඔහුට දැනිණි. දස අතේ වැඳ වැටී පහසු ගෙවීමේ ක‍්... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.