text stringlengths 0 6.69k |
|---|
<comments> |
<comment> |
<author>චතූ</author> |
<date>2013-07-23 09:34:42</date> |
<index>0</index> |
<phrase>මේකත් දෙයියෝ සාක්කිද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අවිශ්ක</author> |
<date>2013-07-23 09:42:08</date> |
<index>1</index> |
<phrase>මොනවද මේ විහිළු?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රණවන</author> |
<date>2013-07-23 10:02:57</date> |
<index>2</index> |
<phrase>බෙන්තර ගඟෙන් එහා පැත්තේ මල්ලිලා කොහොමත් නාගන්නවා!</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සරත්</author> |
<date>2013-07-23 10:22:03</date> |
<index>3</index> |
<phrase>මටත් ඒකාලේ ඔය උණම තිබුණා. ඒත් පස්සේ හොදටම හොද උනා. ගණන් ගන්න එපා මල්ලී. පස්සේ කාලෙක කියන්න ඉතුරු වෙන්නෙත් ඔය සුන්දර මතකයන් විතරයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>උපාලි</author> |
<date>2013-07-23 11:18:18</date> |
<index>4</index> |
<phrase>මේ දරුවා ඉතාම අහිංසක පෙම්වතෙක්. මෝරපු 'අංකූරෙක්' නෙමෙයි. ඇත්තම කියනවා නම් මට ලොකු දුකක් ඇතිවුනේ මේ කතාවෙන්. මමත් ළඟ හිටියා නම් සරත් වගේ හිස අතගාලා ඔය වගේම වචනයකින් එයාගේ හිත සනසනවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දයා අළහකෝන්</author> |
<date>2013-07-23 11:55:45</date> |
<index>5</index> |
<phrase>මල්ලි, බයවෙන්න එපා. ඔයා හොද උත්සාහවන්තයෙක්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉන්දු</author> |
<date>2013-07-23 12:35:37</date> |
<index>6</index> |
<phrase>මට මැවිලා පෙනුනේ සාමාන්‍ය කොලු උණක් තියෙන තරුණයෙක්ව. එතකොට දුකක් ඇතිවුණා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රන්දි</author> |
<date>2013-07-23 13:15:32</date> |
<index>7</index> |
<phrase>අපේ රටේ මිනිස්සුන්ගේ බාහිර ඔපයත් කැපී පෙනීමේ දැඩි මානසිකත්වයත් නිසා, එදාට වඩා අපරාධ වැඩියි. දුප්පත්කමත් තමන් වෙලා ගන්නවට වැඩියෙන් තරුණ පරපුර අපරාද කරනවා. තමන්ට අවශ්‍යදේ කොහොම හරි හොයා ගැනීමේ පරමාර්ථයෙන්. අපේ කාලේ අපිට උවමනාදේ අපි යහළුවන් අතරේ හුවමාරු කර ගැනීමෙන් අපේ අවශ්‍ය දේවල් එදා සම්පුර්ණ වුනා, ඒ... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තුෂා</author> |
<date>2013-07-23 13:17:10</date> |
<index>8</index> |
<phrase>ගණන් ගන්න එපා මල්ලි.ඔයිට වැඩිය කටු කාපු මිනිස්සු අද ලස්සනට ජීවත් වෙනවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රන්දි</author> |
<date>2013-07-23 13:22:50</date> |
<index>9</index> |
<phrase>අපේ අයත් අනුරාධ පුරේ පැත්තේ ඉදන් ඔය වගේ ජැන්ඩි වැඩ පෙන්වනවා. ලස්සන කෙල්ලෝ එතකොට එයා දිහා බලයි කියල හිතාගෙන, අපිනම් පැත්තවත් බලන් නැහැ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රන්දි</author> |
<date>2013-07-23 13:31:54</date> |
<index>10</index> |
<phrase>සරත් මල්ලි, එතකොට අලුතෙන් මෝටර් බයිසිකලයක් ගත්තද ? පරණ කැඩිච්චි බයිසිකලේ ? ආ දවසක් අර කොහිල වලේ දමලා දිව්වේ හරි හරි. ආරංචි උනා සීන් එක.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දම්මික පෙරේරා</author> |
<date>2013-07-23 14:17:23</date> |
<index>11</index> |
<phrase>අනේ පව් අහිංසක මනමාල කොල්ලට වුන අකරතැබ්බය. පගාවක්වත් දීලා මාරු වෙන්න පොකට් එකේ සල්ලි නැතුව ඇති. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි කිව්වලු</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බමුණු</author> |
<date>2013-07-23 15:12:36</date> |
<index>12</index> |
<phrase>ගාල්ලේ අයියල කලොත් ඔයවගේ වැඩක් තමයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දා</author> |
<date>2013-07-23 15:51:45</date> |
<index>13</index> |
<phrase>වැඩ බැරිනම් ගම ගාල්ලේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.