text
stringlengths
0
6.69k
<author>විපුල</author>
<date>2013-07-23 16:28:56</date>
<index>14</index>
<phrase>කොල්ලෙක් උනාම ඕවගේ දේවල් වෙන්න ඕන, අනික කොල්ලෝ හීනෙන් ඇවිදින, මිනිස්සුන්ට සමහර දේවල් අමතක වෙලා රටේම ජනාදරය පත්වෙන ආස්චර්ය්මත්, මේක අහිංසක කොලුකමක්,</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්දි</author>
<date>2013-07-23 19:57:28</date>
<index>15</index>
<phrase>හුග දවසකින් චන්දා ඇවිත්. අහා !!ප්‍රීතියි ප්‍රීතියි !!!දකුණට ආ වඩාගෙනම ඇවිත්. ගණන් ගන්න එපා කොල්ලෝ ,ඕවා ඔහොම තමයි ,හිතට දුකයි තමයි. නමුත් ඕවා ඔහොම තමයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අසේල</author>
<date>2013-07-23 20:01:27</date>
<index>16</index>
<phrase>අපිත් ඔය කාලේ අතේ සතේ නැතුව කුලි කාර් අරං කෙල්ලෝ බලන්න ගිහින් තියෙනවා, ගෙදරට මාටියා ගහලා. ඕව සාමාන්‍ය දේවල්.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ගාමිණී-සිරි</author>
<date>2013-07-23 22:16:53</date>
<index>17</index>
<phrase>කැම්පස් කොල්ලෙක් වෙලත් ස්ථානෝචිත ප්‍රඥාව නැහැ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චමින්ද</author>
<date>2013-07-24 09:17:31</date>
<index>18</index>
<phrase>මිනිහෙක්ට දැනුම දුන්නට ප්‍රඤව දෙන්න බෑ කියන්නේ ඕකයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චන්දා</author>
<date>2013-07-24 09:21:07</date>
<index>19</index>
<phrase>නියම කතාව "වැඩ බැරි උනත් ගම ගාල්ලේ" ටිකක් වෙනස් කරලා කියන්න හිතුනේ කැම්පස් කොල්ලෙක් වෙලත් ස්ථානෝචිත ප්‍රඥාව නැති නිසයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චන්දි</author>
<date>2013-07-24 10:08:54</date>
<index>20</index>
<phrase>ගාල්ලේ ,කොල්ලනේ ,කෙල්ලනේ මෙන්න ඡන්ද කියනවා අපිට වැඩ බහැ කියා. කෝ මේ අපේ හේරත් මල්ලියා. අපි ඡන්දට බර වැඩක් දෙමුද ගාල්ලේ කොටුව වටේ දන ගාන්න කියලා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඊඩ්න්</author>
<date>2013-07-24 13:19:59</date>
<index>21</index>
<phrase>දකුණේ මිනිස්සු තමයි රට බේරා ගත්තේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වරුණ</author>
<date>2013-07-24 13:58:23</date>
<index>22</index>
<phrase>එතකොට රට විනාස කරන්නේ නිරිත දිග අය වෙන්ට ඇති.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>උපුල්</author>
<date>2013-07-24 14:57:21</date>
<index>23</index>
<phrase>මටත් ඔහොම වැඩ වෙලා තිබෙනවා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කුමාර</author>
<date>2013-07-24 18:33:18</date>
<index>24</index>
<phrase>මට හිතෙන්නේ නුවන් ප්‍රේමලාල් ටත් මේ කොල්ල ලයින් දාපු කෙල්ල ගැන අදහසක් තියෙනවා වගෙයි .ඉරිසියාවට මේ ප්‍රවෘත්තිය දාන්න ඇත්තේ .</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අප්පු</author>
<date>2013-07-24 19:11:26</date>
<index>25</index>
<phrase>අද ජංගම දුරකතනයක් නැති කෙනෙක් හොයාගන්ට පුලුවන්ද ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේරත්</author>
<date>2013-07-25 05:55:26</date>
<index>26</index>
<phrase>ඇත්තම කියලා රාළහාමිගෙන් ඇහුවා නම් අයියේ අයියත් තරුණ කාලේ අක්ක බලන්න යන කොටත් මේ වගේ ගැටකාර වැඩ කරලා ඇති නේ. අදට මට සේප් පාරක් දෙන්නකෝ කියන්න තිබුන නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රසන්න</author>
<date>2013-07-25 13:32:42</date>
<index>27</index>
<phrase>වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියනවනේ. කැම්පස් ගියත් ඔලුව නැහැ වගේ. දැන් ඉතින් ඔය කැම්පස් වල ඉන්න ගොඩක් අයගේ වැඩ බැලුවහම ඔලුවක් තියෙනවද කියලා හිතෙනවා. හෙල්මට් නැතුව යන්නේ ඔලුවක් නැති නිසානේ පරිස්සන් කරගන්න.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දිසා</author>
<date>2013-07-25 14:22:14</date>