comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
විල්සන් හෑගොඩ කොළඹ කවි යුගය එකළු කළ අපූර්ව කවීත්වයක් හිමිව තිබූ කවියෙකි."කවි කොළ කාරයා' යනු ඔහු විසින් පබදින ලද එවැනි කවි පන්තියකි.එකල සමාජයේ කවි කොළ කාරයාට හිමිව තිබු තැන පිළිබදව් සමාජ විද්‍යාත්මක ගවේෂණයකට අවැසි තොරතුරුඋවදඔහුගේ මෙම කවි පන්තියෙන් උකහා ගන්නට පුළුවන. කොළඹ කවි කියවා රසවිදින්නට කැමැති වර්තමාන බ්ලොග් කියවන්...
BLOG
කනේ කඩුක්කන් කරමාල දාගෙන නීල වරලසද උස්කරලා බැදගෙන තාම නොපිපුන පියුමක්ද අරගෙන සිය වස් ගනන් හිද තාම මගබලයි ජීවිතේ කවන්ධය ඉතිරි අඩ පුරවන්න එරන් දෙකකුල් ලැබෙනතුරු -සිහගිරි ලදුන් සියවස් ගනන් කැටපත් පව්රමත ඉදිකල උවම් මායම් වදන් කැටයම් තොරන මත දැන දැනම නොදැනුන ගානට පිරිමි සැගවූ පැනයකි.. "සීගිරි ලදුනට කෝ දෙකකුල්. රලු උ...
BLOG
මේ තියෙන්නේ මම ඇන්ඩ්‍රොයිඩ් ගැන කරපු presentation එකක්.......
BLOG
බලමි දස අත....නිහඬ ලොව දෙස......කුසිතය ගත..දෙවනි නැත සිත...බොහො දේ ඇත..කරනු සිත නැත...සුවය අසුනද..වායු සමනය නියම ගානය...කුමන අරුමෙද..පියවෙවි ඇස..උදෑසන වුව.
BLOG
ලේඛකයා මරා දැමූ තැනින්රන් නෙළුමක් උපන්නෙයඑක අකුරක් පවා වැළපෙනසමුදුරු ගොසක් ඇසෙන්නෙයළය පත්ල බිඳ වැගිරෙන්නෙයමා මරා රන් කගක් උපන්නෙයළය පත්ල බිඳ වැගිරෙන්නෙයනිදහසක් ඉල්ලා වැළපෙනඑක අකුරකුදු නොම විරත විලසටමහ හඬින් හඬන්නෙයදුරුතු වැසි වසින්නෙයරන් මලක් පිපෙන්නෙයමිය යන්ට ඉඩ නොදෙනරන් මලක් පිපෙන්නෙයPicture -Karen Hollingsworth, fro...
BLOG
....විනාඩි කිහිපයක් හර්ෂණගේ ග්‍රහණයේ සිටිදිල්මි, අනතුරුව සෙමෙන් ඔහුගෙන් මිදුනේ"අම්මලා දකීවීයි..." කියමිනි.අනතුරුව දෙදෙනාම අතිනත පටලවා ගනිමින්කිරි වෙහෙර වටා ඇවිද ගියෝය. කිරි වෙහෙර මළුවේ දොලොස් මසක් පුරාවට නොනිවී දැල්වෙනදොලොස් මහේ පහනට දෙදෙනාම එකතුව තෙල් වත්කලේ අද මේ ඇතිවූ බැඳීම ජිවිත කාලය පුරාවටමවෙනස් නොවේවායි පැතුමෙනි....
BLOG
මොසිල්ලා සමාගම විසින් ජංගම උපාංග සඳහා නිකුත් කල නවතම මෙහෙයුම් පද්ධතිය හැඳින්වෙන්නේ ෆයර්ෆොක්ස් ඕඑස් නමින්. ආරම්භයක් වශයෙන් එම සමාගම කෙයන් හා පීක් නම් ෆයර්ෆොක්ස් ඕඑස් අන්තර්ගත ස්මාර්ට් දුරකතන දෙකක්, ජංගම උපාංග සඳහා Apps Develop කරන අයට බෙදා දුන්නා. ZTE Open හා alcatel Touch Fire නම් දුරකතන යුගලක් හඳුන්වා දුන්නත් තවම තියෙ...
BLOG
කෙනෙක් ඉඳ ගියපසුඅන්න තවකෙනෙක් ඇවිදින්කෙමෙන් පියවෙනනෙත් දෙසබලා හිඳීවිසිවිලිමඅවසන් සුසුම්පොද උරා ගෙනතව තවත් දැඩිවේවිබිත්තියහැකි ලෙස ඔබවරැකගනිමිපිටත ඇතිසීතලෙන්ඉතින් පවසන්නමට ඔබේ කතාවත්නිසසලව අසාසිටින්නෙමිඅවසානයේකවුළුව හැර තබමිපිටව යන්නටඔබටඅවහිරයක්නොමැතිව.
BLOG
ධනුෂ්කා කියන්නෙ ඉතාම අපූරුවට බස හසුරුවන, මනා කෞෂල්‍යයක් , කියවීමක් සහ සතතාභ්‍යාසයකින් යුක්ත කිවිඳියක්. ඇගේ ප්‍රථම කාව්‍ය නිර්මාණ එකතුව වන 'සඳ මුදුව මැවෙන්නැති' අප්‍රේල් පස්වන සෙනසුරාදා දොරට වඩිනවා.මේ ඇගේ ප්‍රතිභාව දැකිය හැකි 'සුමනේ' නම් කවියෙන් කොටසක්."..............ලෝකෙ එළිය දකින්න බැරිහීන තමයි අයිති අපිටඒක තමයි හැමදා...
BLOG
වැරදි කරන තැනකියන කියන කට.....කැපි කැපි විසිරෙනචීත්ත වාටි.....බලන බලන අතබිඳෙන බැඳෙන බැමි....වැටි වැටි නැගිටිනසිතිවිලි පේළි....ඇසෙන පෙනෙන සර...මුවග රැඳුනු තෙත....ඉපිලී සැඟවෙන....රේන්ද පේළි....අතර වැදුනු සිත.....නොදැන දැවෙන විස...යලි යලි වලිකයි....හිඳින්න පේවී.....මල් සුවඳට දහදියමුහුවී......අඳුන් දෙ ඉර යටගිනි ඇවිලී.....ප...
BLOG
පරිගනකයේ ෆයිල්ස් සහ පෝල්ඩර් හොදින් බැකප් කරගැනීමට හැකි මෘදුකාංයක් තමා මේක මෙයින් තමන්ට කැමති පරිදි පැයෙන් පැයට දිනෙන් දිනට හරි සතියෙන් සතියට හරි බැකප් කර ගන්න පුලුවන්.මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක නොමිලයේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.ආ කියන්න අමතක උනා මේකෙ බැකප් වෙන්නෙ ස්වයංකීයව.ඒ නිසා අමුතුවෙන් බැකප් කර කර ඉන...
BLOG
නොනිදා රැය පහන් වෙන්නේ හැමදාම වගේනුඹ නැති නිසා සඳ ආවත් පාලුයිනේතරු තිබුණත් වෙනසක් නෑ එදා වගේළඟ හිටියනම් පාළුව තනිකම නෑනේවෙනදා වගේ එනවද තුරුලෙන් ඉන්නනොනිදා ගෙවන්නම් ඔබ ළඟ සතුටින්මදුක් ගින්දරක් දෙන්නෙම නෑ කිසි දාකඇයි ඔබ ගියේ තනිකර මා දුර ඈතනොබලම ඔයා යනවද තනිකර මාවඔබ එනතුරා මග ඉන්නම් හැමදාමහති වැටෙනවා මම දන්නවා අද හෙටමමග ...
BLOG
විශේෂ ප්‍රාර්ථනා බලාපොරොත්තු රහිතව ජීවත් වෙන එක එක අතකින් අවදානමක්.තවත් අතකට අමුතුම ආතල් එකක්.තවත් වෙලාවකට මහා වේදනාවක්.මම වේදනවට අකමැතියි.ඒ නිසා උත්සාහය නිතරම අර ආතල් කොටස ඇතුලෙ ජීවත් වෙන්න. ඒත් ලෝකයා තමයි ඇණේ...කසාදයක් ඉවරවුණාට පස්සෙ කල්පනාව හැරවෙන්නෙ දරුවෙක් දිහාට.ප්‍රේමයකදි ඊළඟ බරපතලම කාරණාව විවාහෙ.විවාහයක් ගැන ඉලක...
BLOG
ග්‍රහලෝක සියල්ල හෙට (21) දිනයේදී එකම රේඛාවකට පැමිණෙන බවට පවතින මතය මුළුමනින්ම අසත්‍යයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.අවුරුදු ගණනාවකට සැරයන්, මෙලෙස ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණෙන බවත්, එහෙත් හෙට (21) දිනයේදී එවැන්නක් සිදුනොවන බවත්, මහාචාර්යවරයා කීය.මෙයද හෙට (21) දිනයේ ලෝකය විනාශ වන බවට ...
BLOG
බඩ.......කාලයක් තිස්සෙ වාඩි වෙලා වැඩ කලාම අපටම වාතයක් වෙන එකක් තමයි ඔය.බඩ ආවම අඩු කරගන්නවා කියන එක ලේසි නෑ. රස්සාවට ගිහින් අවුරුද්දකට විතර කිට්ටු වෙනකොට මෙන්න බොලේ කලින් ඇඳපු කලිසම් අඳින්න බෑ.කමිසෙ යට කලාම බඩ ගෙඩිය හොඳට පේනවා.කාලයක් තිස්සෙ මේදය තැන්පත් උනාම ලේසියකට අඩු කරගන්නත් බෑ. හැබැයි මහන්සි වෙලා ව්‍යායාම කරලා ගානට...
BLOG
ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ (Content) හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත.එම අඩුපාඩුව ප...
BLOG
පින්බර සිතැඟි දල්වා නුඹේ නෙතඹරටපෙම්බර නුඹේ පහසින් සිත දොවන්නටසුන්දර විජිතයක දොරගුළු හරින්නටකුමරිය අවසරද නුඹ හා රැඳෙන්නට...ගින්දර නැගෙන මොහොතක හද විමන් අරාසිහිලැල් ගඟුල වෙමි නුඹේ ගත සිතැඟි පුරාසිනහව කඳුල එක සේ නීති මහද දරාසනසමි නුඹව සැමදා මම මියෙන තුරා.
BLOG
"ආශ්‍රමයේ භික්ෂූන් විසින් මා ආදරයෙන් පිළිගනු ලැබිණි. කුටියට රැගෙන ගිය මා එහි ටික වේලාවක් නිශ්ශබ්දව විවේකයෙන් සිටිය යුතුයැයි ඔවුහු යෝජනා කළහ. ඝෝෂාව ඉවසිය නොහැකි තරම් විය. බල්ලෝ නොන්වත්වාම උඩු බිරුලූහ. කපුටෝ ඉගිලෙන විටත් විශාල ඝෝෂාවක් කළහ. රැන්ගුන් ගුවන් තොටුපළට යන රථවාහන වල ඝෝෂාවත් යාබද වෙළඳ පලේ ශබ්දයත් නිසා පසුව මම නිශ...
BLOG
මම අද කියලා දෙන්න යන්නේ ටිකක් විතර අමාරු දෙයක් අමාරුයි කිවුවට අමාරුම නෑ.මේකයි අද කියලා දෙන්න යන්න ඔයාලා කැමතිනේ ඔයාලගේ වෙබ් සයිට් එකේ URLඑක හංගන්න .ඔයාලා ගොඩාක් වෙලාවට දැකලා ඇති බොහොමයක් වෙබ් සයිට් වල URL එක හරිම ලස්සනයි සහ පැහැදිලි යි.හරියට මෙන්න මේ වගේ,http://abc.lk/product-detail/Skin & Beauty Care/Default/Bath ...
BLOG
අතමිට සරු කාලෙටගත හැඩි දැඩි කාලෙටසිත සවි ඇති කාලෙටදැසිදස්සන් බෝමාවත්සුණු තවරාගෙනරියසක පදවාගෙනමහ මන්දිර තැනුවමමිතුරන් බෝමානැටුම් ගැයුම් සංගීතයිරසමසවුල් නම් එමටයිස්වර්ණ වියන් මනලෝලයිතේජස බෝමාඅතමිට හිඟවුනදාලෙඩ දුක් හමුවනදාසිත ඔද තෙද බිඳිදාතනිකම බෝමාමන්දිර නටඹුන් වුනදාකුසගිනි දැඩි වුනදාමදහස වියැකුනදාදුක නම් බෝමායන්නට ආ ගමන...
BLOG
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද අළුයම හොර රහසේ කටුනායක ගුවන් තොටුපළ හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. අද අළුයම 12.51කට සිංගප්පූරු ගුවන් සේවයට එස්.කියූ. 468 දරණ ගුවන් යානයෙන් මොහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි. නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගන්නා ලෙසට බද්දේගම අධිකරණ මහේස්ත්‍රාත...
BLOG
ඔබත් කැමතිද ඔබ විසින් නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩාවක් යහළුවන් සමගසෙල්ලම් කරන්න. මතකද අපි 1993 – 2003 වැනි අවදියේදී ක්‍රීඩාකල Super Mario, Red Alert, Police වැනි ක්‍රීඩා. ඒවා එකලඅපගේ සිත් කෙතරම් පැහැර ගත්තද . අපි එවැනි ක්‍රීඩාවක් නිර්මාණය කරන්න කොච්චර සිහිනමැව්වද . අපෙන් කිහිප දෙනෙකුට ඇරෙන්න එම අවස්ථාව කරා යාමට නොහැකි...
BLOG
........................77m above and 231.55km...57m and 247.................... .......................................................................
BLOG
පරණ සිද්දියක්. මං අහපු කතාවක්. කතාව කියපු කෙනා නම් කිව්වේ මේක ඇත්තම සිද්දියක් කියලයි. මේ වගේ කතා ගොඩක් අහන්න ලැබුන. වෙලාවක් තිබ්බ ගමන් එක එක එලියට දාන්නම්කො. පරණයි කියන්නේ 60-70 දශක වල වෙච්ච රස කතා නිසානේ. මෙන්න මේකයි සිද්දිය. මං කියන්නම්කො කියපු විදියට.මේ කියන්නේ කතාව කියන කෙනාගේ විදියටමයි. ඒ කියන්නේ මං අහපු විදියටමයි...
BLOG
ආගම දහම හරිහැටි හදුනාගන්නආගම නමින් වෛරය බෑ වපුරන්නදෙවියනි නැවත මනුලොව වෙත වඩිමින්නආගම දහමෙ හරි අර්ථය පහදන්නමනුසත් දහඑ හදුනන මිනිසුනි ඔන්නදෙවියන් ඔබව රැකදෙන බව දැන ගන්නඔබගේ දිවිය හැමදාමත් සරු වෙන්නකවකට නැගුණු මේ පැතුමන් පිළිගන්න.
BLOG
කැපැසිටර්ස් මාරු කර පැරණි පරිගණක වල ඇතිවන සිරවීම් වලක්වා ගැනීමට උත්සාහ ගනිමු.පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ එය සිදු කර ගන්නා ආකාරයයි.
BLOG
ලම්බෝගිනි ගලාඩෝ ගන්නටපෙරුම්පුරයි අපිදැන් රැල්ලටඒත් කොස්සකි එහෙමගන්නටනැත්තේ පාරකි අපිටයන්නටගමට එන අප පාරකැඩිලා සත් වසකි ඒපාරහදලා දුන්නොත් පිනකිමාරපදින්න මගේ ෆෙරාරියදාරපුංචි ගානකි යන්නේඕවා මෙහෙ ලාබ නෑ නේකියමිනි සුද්දෝ එන්නේඅනේ මම හීනද දකින්නේමරුටියම දහ අටයිදැන් නම් ටිකක් වැඩිවෙයිඒත් පෝසේ එකම විස්සයිඉතිං මොකටද මරුටි. අපි ...
BLOG
හ්ම්.. ගොඩා....ක් කාලෙකින්. ආයෙම බ්ලොග් ටිකක් කියවන්න ගත්ත. පරණ ලේඛකයෝ අතර අමනාප ගති ටිකක් දැක්ක. පහුගිය ටිකේ මං දන්නෙ නැති ගොඩක් දේවල් වෙලා තියෙනව කියල තේරෙනවා.මේ පෝස්ට් එකේ ටෙක්නිකල් දේවල් නැහැ. ඒක නිසා ටෙක්නිකල් ලිපි හොයන අය නොකියව ඉන්න තරමට හොදා. මේ තියෙන්නේ මගේ ලිවීමේ වේගය2009(104)2010(48)2011(20) 2012(10)ඒක දැක්...
BLOG
.උස් තැන් දැක හැකිලෙන්නේමිටි තැන් දැක පුප්පන්නේපූසන් බව සිතමින්නේපුංචි බබා හිනැහෙන්නේ[ 14 - Mar - 2014 ].
BLOG
ඔහු ආදරය කලා ඔය නිල් ඇස් වලට..ඔහු ආදරය කලා ඔය කොවුල් කටහඩට..ඔහු ආදරය කලා ඔය කීරි කෙස් වලට...ඔහු ආදරය කලා ඔය රෝස දෙතොලට...මට මතකයි එක වැසිබර හැන්දෑවක තෙමි තෙමි ඔහු ඔබේ පස්සෙන් ආපු හැටි..මට මතකයි ඔබට ඔහු ගැන සතපහක කුතුහලයක් නොතුබුන හැටි...ඔබ බසයේ අසුනක වාඩි වී යද්දි ඔහු පාපුවරුවේ එල්ලී නුබ දෙස බලා උන්නු හැටි...මට මතකයි බ...
BLOG
අනේ අනේමෙහෙම දෙයක්බීලා අපු බස්කාරයාතඩි ලොරියකපතබෑවිලාහැටක්ම බස්එකේ අයලුතුන්දෙනාම ලොරියේ අයලුපස් දෙනෙක්ට මරු පෙනිලාලුවිසි දෙනෙක්ම ගැහැණු අයලුපොඩි එවුන්ම දහ අටකුලුහතර වටේ හිටිය උන්ගේදහ දෙනෙක්ම.. එකතුවෙලාහරි හරියට වැඩ කරලාආපු ගියපු වාහන වලමගී ටිකම අරන් ගිහින්...***** මෙන්න දැන් ලැබුණු ප්‍රවෘතියක්.. අද පස්වරු 3 00 ට පමණ සි...
BLOG
ඉස්සරම මගෙන් කවුරු හරි මගෙ නම ඇහුවම මම කියන්නෙ මගෙ නමේ පළවෙනි කොටස වුණාට දැන් වැඩියෙන් පාවිච්චි කරන්නෙ මගෙ වාසගම. මුල් නමේ නොමේරුම්කමක් වගේ මොකදෝ දෙයක් මට දැනෙනවා.දෙවෙනි නමට මම බොහොම ආස වුණත් දෙවෙනි නම වරද්දලා කියවපු පරණ ප්‍රේමවන්තයෙක් මතක් වෙන නිසා මට ඒ කොටසත් එක්ක දැනෙන්නෙ සාංකාවක්.මුඩු හැඟීමක්. මම මුලින්ම මොන්ට...
BLOG
” (1 Peter 5:8-10).– James 1:2-4.
BLOG
අප දෙන්නා අද ඔයාලා එක්ක , කතා කරන්න හදන්නේ දිනපතා යොමුවන චවන කිහිපයක් , ගොඩාක් නොවෙයි , වචන දහයක් විතර.මේ ගැන අපේ මුල්ම ලිපිය කියවලා නැත්නම් මෙතැනින් ඒ ලිපිය කියවන්න පුළුවන්. ඒ වගේම පෙර ලිපියට අදහස් දැක්වූ , දිරිමත් කළ නැන්දල මාමල , අයියල අක්ක හැමෝටම ගොඩාක් ස්තුතියි . මේ වචන ටික උච්ඡාරණය ටිකක් වෙනස් , , ඒ නිසාම උච්ඡාරණ...
BLOG
ගුල්සාරිදවසක් එයිකවදක හරිඋඹයි මමයිඉස්සර වගේස්ටෙප්ස් බිම්පීරාගෙනදූලි වලාඉරාගෙනනිදහසේ ඉගිල්ලෙන...මතක නේදඋඹ එනකන්තරු ලපයක් ඇතිදුඹුරු වෙළඹක්බලන් ඉන්නවාඋඹේ ලඟටනැවත එන්නට...-තනබායි බකාසොව්-.
BLOG
සින්හල බොලොග් කරුවන්ගේ තවත් එකමුතු වෙලා කරපු වැඩක් ඔන්න 2013 -12-21 දවස පුරා ගල්කිස්ස ජො ජො මුහුදු වෙරල තිරයේ පවත්වන්න යෙදිලා තියනවා... ඔන්න එකට දේවාත් ගිහින් ලු... ඒ ගියා කියන්න මාසයකට විතර පස්සේ මේකේ අකුරු කිපයක් කොටලා යන්න හිතුනාවෙනදා තරම් මඩ වෙන නම් මම මෙකෙදි නම් දැක්කේ නම් නැ... මඩ නැති බ්ලොග් ගෙට් තියන්න විදිහක් ...
BLOG
4pt 0in 5. ලංකාවේබොහෝ ප්‍රදේශවල මේ සොකරි කථාව රගදැක්වෙලා තියෙනවා. මුළු රාත්‍රිය පුරාම රගදැක්වෙන මේ සොකරි කථාවසමහර තැන්වල පත්තිනි දෙවියන්ට කරන පූජාවක් විදියටත් හදුන්වලා දීලා තියෙනවා. ඒ වුනාට පොත් පත්වල සදහන්වෙලා තියෙන විදියට නම්ලංකාව පුරාම පෙන්වපු සොකරි නාට්‍යයට එකම නිර්වචනය එය නොවෙයි.මේ සොකරි නාට්‍යයදකුණු ඉන්දියාවේ ගැම...
BLOG
4pt 0in 5. හැම කෙනෙක්ම හොඳින් ඇති කියල හිතනව. වැඩි කථා ඕනෙ නෑ. කථාවපටන් ගනිමුකො.පුතා කියන කථාව අහන්හිටපු මම ඉබේටම අතීතෙට ගියා. ඒ මීට අවුරුදු 8කට කලින් තමන්ගෙ අතීතෙට මාව ඇදන්ගියා. මේ කියන්නෙ මගේ කථාවම නේද කියල මට හිතුන. කාලෙකට කලින් මට සමන්ත මුණ ගැහුණුහැටි මට ආපහු මතක් වුනා.පළමු කොටස කියවන්න.එදා සමන්ත එක්ක කථා කරලගියපු ...
BLOG
දැන් ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් සයිට් තියෙනවනෙ.ඒත් තියෙන ලොකුම අවුල තමයි එක්කො 1 ජීබී නැත්තම් 2 ජීබී. මේකෙන් පුලුවන් ටිකක් ලොකු සයිස් එකේ ඒවත් බාන්න.20ජීබී වෙනකන් පුලුවන් කියල තමයි උන් කියන්නෙ.සතියකට 50ජීබී දෙනවා. ටොරන්ට් විතරක් නෙවෙයි බැකප් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.ඒත් රීවිව් වල කියන්නෙ පෞද්ගල...
BLOG
ශ්‍රී ලංකාවේ ගොඩක් මිත්‍යා කතා වලට පදනම්වෙච්ච සර්පයෙක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ සර්පයාව ලේ මාපිලා / නාග මාපිලා එහෙමත්නැත්නම් කබර මාපිලා කියලා හදුන්වනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Forsten's Cat Snake කියලා හදුන්වන මෙයාගේ විද්‍යාත්මක නම Boiga forsteni. (Dumeril, Bibron &Dumeril, 1854)ඒවගේම මෙයාව මෙන්න මේ විදිහට විද්‍...
BLOG
කාලෙකින් බ්ලොග් එකට ලියන්න බැරිවුන එක ගැනවත් කතාවෙ ඉතිරි ටික නොදාපු එක ගැනවත් ඔයාලගෙන් සමාව ඉල්ලන්න මේක සුදුසු වෙලාවක් නොවන නිසාදැන් මම ඒ ගැන කතා නොකර ඉන්නම්.මේ පෝස්ට් එක මම ලියන්නෙ සෑහෙන ආවේගෙකින්.ඒකට හේතුව මම කෙටියෙන් කියන්න හදන්නෙ..... අද උදේ අපිට වඩා අවුරුද්දකින් වැඩිමල් කොල්ලෙක් ඇවිත් මට මම ආදරය කරන කෙල්ල ගැ...
BLOG
මූලාශ්‍ර: මේ දින වල DSLR කැමරා පිලිබඳ ගොඩක් දෙනෙක් උනන්දුයි නේ.ඒ අයට පුළුවන් මෙතනින් Nikon සහ Canon කියන ලෝකයේ වැඩිපුරම චායාරූපශිල්පීන් අතර ප්‍රචලිත වැඩිම පිළිගැනීමක් සහ ගුණාත්මක බවකින් යුතු කැමරා පිලිබඳ විස්තර බලාගන්න.අද මුලින්ම Nikon කැමරා ගැන මූලික තොරතුරු ඉදිරිපත් කරන්නම්.D3200DX Format/24.......
BLOG
ඔය අයට මතක ඇතිනෙ දුලා අර කෝරලේ මහත්තයා ගැන ලියපු ලිපිය.එකේදි ලංකාවේ ටෙලි නාට්‍ය ඉතිහාසය ගැන කතා වුනානෙ.දුලාගේ අදහස වුනෙත්,කමෙන්ට් දාපු බොහෝ දෙනෙක්ගෙ අදහස වුනෙත් ඒ කාලෙ විකාශය වුනු ඔය පළිඟු මැනිකේ,කන්දෙ ගෙදර,යශෝරාවය,දූ දරුවෝ වගේ නාට්ටි අදටත් මතකයෙන් ඈත් නොවෙන තරමට ආශ්වාද ජනකය,රසවත්ය කියන එකයි.ඒක කියවපු නැති එවුන් මෙතනින...
BLOG
තුන කියන්නෙ බොහොම සුන්දර දෙයක් වගේම බොහොම ප්‍රයෝජනවත් දෙයක් කියලා නොදන්න කෙනෙක් ඉන්නවද ඉතින් .ලෝකයේ මිනිස් පැවැත්මේ රහස රැඳිලා තියෙන්නෙ ඔය තුන තුල කියලා කවුද නොදන්නෙ .ඕන් මගේ බ්ලොගයටත් තුන පිරිලා අදට...මේ පහුගිය දොහ නම් ටිකක විවේකයක් ලබන වෙලාවක් තමයි. බුකියෙ අය නම් දන්නවා හේතුව..කාර්යබහුල වීම අතරේම තවත් අළුත් වැඩකට අත ...
BLOG
ඉතින් යාලුවනේ සා/පෙළ විභාගය අත ළඟටම ඇවිත්. මේ හදන්නේ සා/පෙළ ලියන යාළුවන්ට maths පේපර් ටිකක් දෙන්න. හරි වෙලාවට time තියලා ලියන්න. මේ වෙලාවේ එක පේපර් එකක් දෙන්නම්. පේපර් ඕන අය email එක හරි ගෙදර ලිපිනය හරි එවන්න.මේ ඔක්කොම දෙන්නේ නොමිලේම..... email වලින් පේපර් ගන්න අයට pdf ටයිප් එකේ පේපර් එකක් ලැබෙන්නේ. ඒක ප්‍රින්ට් කරගෙන ...
BLOG
කාපං සැමංලියුව මචං මොකද උඹ දැං ඉන්නේ විරිත්තං පුංචි කාලේ මං ගමේ ඉස්කෝලෙං දවල්ට කන්න දුං විස්කෝතු මතක් උනා බං ඒකෙ ලියල තිබුන ඇමෙරිකන් දීමනාහැමට සමානයි කියලා.
BLOG
මෙන්න පළවෙනි ගමන..දැන් කියන්නෙ දෙවැනි ගමන ගැන... මේ ගමන ගියේ 2014.02.10 දා තමා ගියේ.. ගෙදරින් පිටත් උනේ උදේ පාන්දර 03.30 ට විතර.. අපි ගියේ මමයි අනිත් සයිට් එක මොනිටර් කරන ගර්ල් කෙනෙකුයි රියදුරුතැනයි....අපි 7.30 ට විතර "රැඹෑව" කිට්ටුව "නෙළුම් කෝලේ" කියන කඩෙන් කන්න නැවැත්තුවා... පට්ටම ලස්සන තැනක්... කියල වැඩක් නෑ... රස උ...
BLOG
මොනා හරි ලියන්න හිතිලා වාඩි උනා මොනා ලියන්නද .ලියන්න දේවල් නෑ මොන මගුලද මන්ද හිත බරයි නෑ එක්කෝ නිදිමතයි එහෙමත් හිතුනා වෙන්නඇති. ජිවිතේ එක එක කාල වලදී ජිවිතේ දිහා බලන හැටි වෙනස් මට එහෙම හිතුනා ඇත්තමයි.ඔයාලටත් හිතිලා ඇති. කවුදෝ මට කිව්ව මගේ හිතේ ආදරේ නෑලු. නෑ නැතිව නෙමේ තියෙනවාඑත් වෙනස් මිනිස්සු ඔක්කොම එකවගේ නෑ. සමහරු ආද...
BLOG
පැතුම් තොටමුනඅවර ගිරගින් අදුර ආවා පවර පෙම් පනිවිඩ ගෙනාවාඅරුදතිය නැති පාලු අහසේතනිව සද කැලුමන් ගෙනාවාඅහිතකර දායාද වූ දුක්සුසුම් මැද මුදු එලිය විද විදසුවච කීකරු තාරකාවන්සදපතිට මුදු බැලුම් හෙලුවාරිදී රේඛා තබා ශෝකාඅහස හිටිවන කැලුම් පෑවාඅරුදතිය නැති දුකට සදපතිමහා කදු කදුලෙන් තෙමාවාලොවේ නන් දෙස වියෝවෙන් සිටි පෙම්වතුන්ගේ කදුල...
BLOG
තෙතබරිතව දිරාගිය මියයන්නට අර අදිනදිරාපත් දැවැන්ත වෘක්ෂයක් පාමුල පිපිණුසුවඳක් නැති ලස්සනක් නැති හුදෙකලාපුoචි බිම් මලක් වෙමි මම තනිව හිනැහෙන.....සිව්දිග අරණේ හරිත පැහැයෙන් බැබළෙනඅතු පතර විදහාගත් සද්ධන්ත රුක් පෙළකළුවරයි හාත්පසම සීතලයි දසතමඉඳහිට වැටෙන හිරු කිරණක් හැරුණු කොට....සීතලෙන් පින්නෙන් පෙගුණු ගත සිතඉඳහිටනැවුම් හිරු...
BLOG
නිකන් ටී ශර්ට් එකක් දෙනව කිව්ව නිසා මමත් ගියා..පොඩි දේශනයක්..සෙමිස්ටර් එකේ පළවෙනි සතිය නිසා..අලුතෙන් ආපු ළමයින්ට..පාටි දානහැටි..කුඩු ගහන්නැතිව බේරිලා ඉන්න හැටි..වැඩිවෙන්නැතිව බොන හැටි..ආරක්ශිතව සෙක්ස් කරන හැටි වගේ දේවල් තමයි කිව්වෙ..කිරි ටොය්යවගේ සුදුම සුදු බ්ලොන්ඩියක් තමයි මෙහෙව්වෙ.. ..ස්ට්‍රෙස් රිලීස් වෙන්න පොඩි අභ්‍...
BLOG
ඔබ ගැන මගේ හිතේ තිබුන ආදරේ ගැනඔබ මිස වෙන කවුරුවත්ම දන්නෑ ඒ ගැනඔබ ගැන මිස හිතන්නේ නැහැ වෙන කෙකු ගැනඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැනඔබෙන් වෙන්ව ගෙවු සෑම තත්පරේ පවාඔබ නොදන්නවාට ඔබට ආදරේ කලාඔබෙන් ලැබුණු හාදුවේ සුව හදවතේ තියාඔබෙන් වෙන්ව ගියෙ දෑසේ කදුලු සගවලාඔබෙන් වෙන්ව හිටියත් දුර ඈතකට වෙලාඔබත් ඒක්ක ඉන්න ගොඩක් හීන බල බලාඔබෙන...
BLOG
අන්තර්ජාලයම සිංහලෙන් කියවන්න google sinhala translateඅන්තර්ජාලයම සිංහලෙන් කියවන්න දැන් හැමෝටම පුලුවන් ...දැන් ඉංග්‍රීසියෙන් තියන ඕන දෙයක් සිංහලටත් සිංහලෙන් තියන ඕනෑම දෙයක් තවත් භාෂා 90කටත් සැනකින් පරිවර්තනය කරගන්න පුළුවන්. ඉංග්‍රීසි බැරි කෙනෙකුට උනත් දැන් internet එකේ තියන ඕන දෙයක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. මේකේ වටිනා...
BLOG
මට තාම මතකයි මං පුංචි කාලෙ නෑයින්ගේ ගෙවල් වල එහෙමත් නැත්නම් පිරිසක් රැස්වෙන තැනක ගියාම මට එල්ලවෙන ප්‍රශ්න. ලොකු නැන්දලා මාමලා ප්‍රශ්න පත්තර දිග ඇර ගත්තම කෙළවරක් නෑ ප්‍රශ්න. පුංචි මට නිස්කලංකෙ සෙල්ලමක් කරගන්නවත් විදිහක් නෑ.ප්‍රශ්න පත්තර දිග ඇරිල්ල පටන් ගන්නෙ මෙන්න මෙහෙමයි. මම බෝල ගෙඩිය වගේ එහෙ මෙහෙ යනවා දඟලනවා කරනවා දැක...
BLOG
ඔන්ලයින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන හැටි කියල දෙන්නෙ මේ. ඕන අය බලන්න ලේසි ක්‍රමයක් පොඩි දෙයයි..Firefox බාවිතා කරනවනම් Settings යන්න. ඒකෙ තියනව Addons කියල. ඒ‍ක ක්ලික් කරල Online Video Helper කියල Search කරන්න.මේක ඉන්ස්ටෝල් කරගන්න.. දැන් දකුණුපැත්තෙ උඩින් එයි, උඩ තියන පාට තුනේ බෝල තුන. වීඩියෝ එකක් ඔයා ප්ලේ කරද්දි ඒක කැරකෙනව. ...
BLOG
අපි පොඩි කාලෙ ගමේ ඔන්චිල්ලා පැද්දාට..අපි ලොකු වෙනකොට..ගම ටික ටික මොඩ් වෙලා..ගෙවල් හැදිලා ගස් කැපෙනකොට..අපි නගරෙට එහෙම නැත්නම් රටරටවල් වල පදිංචියට යනකොට..ජීවිත තට්ටු ගෙවල් වලට කොටුවෙනකොට..අපේ ළමාකාලය අමතක වෙයිද.මොකද හිතෙන්නෙ.
BLOG
සුජීව ගැන ඔත්තුව මුලින්ම මට ලබාදෙන්නේ අපේහසිත. මව්බිමේ පරිසර කතෘ .'මල්ලි, නියමපොරක් ඉන්නවා .මෑන් කැලෑ අලින්ගෙ පිටිපස්සෙන් ගිහින්චිත්‍ර අඳිනවා.මාර ලස්සනයි.ගිහින් හම්බ වෙලා ,කතාකරලා ,ආර්ටිකල්එකක් කරපන්.' ඔන්න ඔය විදිහට තමයි මම සුජීව චන්දන ගැන ආර්ටිකල් එකක් කරන්නේ .සුජීව චන්දන හෙවත් කැලෑ සුජියා හම්බ වෙන්නමම මීගොඩ ගියා.තලග...
BLOG
හැමදාම වගේ වැඩ රාජකාරි අස්සෙ පොඩි වෙලාවක් අරගෙන ඔබ හමුවට පැමිණියා එහෙනම්. ;)සමහරු හිතයි වෙසක් ඉවර වෙලා පිස්සුද මේවා දාන්නේ කියලා. :P @$#$@6වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණය කරනු ලැබු මහා පහන් කූඩු රාජයාදින කිහිපයකට පෙර අන්තර්ජාලයට නිකුත් කරන ලදි. ඔහුගේ කල මහන්සිය අගය කිරීමට මම මෙය ඔබ හමුවට ගෙන ආව එහෙනම්.3D MAX ආදාරයෙන් ...
BLOG
බොහොම කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්න වෙලාවක් වෙන් කර ගන්න පුළුවන් උනේ.ලෝකයේ විවිධ මෙහෙයුම් පද්ධති අතරේ දැනට වැඩිම පිරිසක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය ලෙස Windows හැදින්විය හැකියි.නමුත් අද නම් කියන්නට යන්නෙ අපේ රටේ අයට භාවිතා කරන්න පුළුවන් විදියට හදපු සුපිරි මෙහෙයුම් පද්ධතියක් (OS/ Operating System) ගැන.නමින්Cylon L...
BLOG
සිංහල බ්ලොග් කියවන ගොඩාක් අය comment කරන්නේ English අකුරු වලින් සිංgrisi වගේ සිංහල ඉංග්‍රිසි කලවම් කරලා. එකට හෙතුව ගොඩාක් අයගේkeyboardවල සිංහල අකුරු සටහන් නොවිම. එයටපිලියමක් විදිහට අපේ සිංහල බ්ලොග් අඩවිටසිංහලkeyboardඑකක් add කරගන්නපුලුවන්.සිංහල බ්ලොග් කියවනඅයComment කරන්නේ සිංgrisi වලින්නිසා.සිංgrisi -සිංහල keybourd එක...
BLOG
නුඹ,බිඳුන සිතපලුඳු නැතිවදිලිසෙන්නලස්සනටආදරෙන් හදලාකාටවත්මහදන්න බැරි වෙන්නගැසුවේ ඇයිමහා කලු ගලකබිදිලා යන්න තිබුනටත් වඩාකුඩා අංශු වලට,ඒ බිදුන අංශුවක්, අංශුවක් ගානේතියෙන්නේ මගේ අසරන කම මිසක්පලිගැනීම නොවෙයි.
BLOG
දෙසැම්බර් 17 ප‍්‍රහාරයේන මිය ගිය අය සඳහා පවත්වන ලද ඉස්ලාම් ආගමික දේවමෙහයකට එක්වු පිරිස.එරට සිරගෙවල් වල මරණ දඬුවම නියමවු 3000කට අධික තලෙයිබාන් සංවිධානයේ ‘‘ත‍්‍රස්ථවාදින්’’ සිටින බව ප‍්‍රකාශ කරන ස්වදේශ කටයුතු ඇමති අලි ඛාන්, ඔවුන් සියලූ දෙනාට මරණ දඬවම ක‍්‍රියාත්මක කරන බවත්, ඉදිරි සතිය තුල 500කට මරණ දඬුවම පමූණූවන බවත් කියා...
BLOG
කෙටි කතා පබ්ලිෂ් නොවන්නේ මන්දැයි නොදනිමි, කෙසේ වෙතත් ,සිදුවන අපහසුතාවයට කණගාටුවෙමි , තරහා නොවී මේපාරෙන් එන්න.
BLOG
අපි කුමන හො වෙබ් අඩවියකට email එකක් හා password එකක් ලබාදි ඇතුල් වන විට web browser එක මගින් password එක save කර ගැනිමට විමසනවා. එවිට අපි password එක web browser එකේ save කල විට නැවත එම වෙබ් අඩවියට log විමෙදි පහසුවනවා. මෙසේ save කරන passwords කාටවත් බලාගන්න නොහැකි යැයි ගොඩාක් අය සිතාගෙන සිටියත් මේ විදිහට save කරන passw...
BLOG
ගඳ කෙල්ල . . . . smelly girl“ යෞවනයේ එළිපත්ත මත සිටිය ද, නැවුම් පුසුඹ වෙනුවට ම‘වෙතින් විසිහතර පැයේ ම හැමූවේ දහඩිය ගඳයි. ඉහින් කණින් බේරෙන දහඩියත් , යමක් ලියන්නට ගිය විට ඇගිලි අග්ගිසි වලින් වැක්කෙරෙන දහඩියත්, කකුල් යටිපතුල් වලින් පිටවූ දහඩිය නිසා හදිස්සියකටවත් සපත්තු ගලවා මේස් පමණක් යෙදු පයින් සිටීමට සිදු වි විට දැනෙන ...
BLOG
මවුන් වම බලන සඳපුතු නෙත් යොමයි දකුණතදුන්නත් රිදුම් හද මේ දකින සඳමෙයයි නව පරපුරෙහි ආරය.
BLOG
හොඳයි අපි එහෙනම් Shell Scripting වල තවත් එක් වැදගත් මෙහෙයුමක් වන ගණිත කර්ම භාවිතය එහෙමත් නැත්තම් Shell Arithmetic ගැන ඉගෙන ගමු. Computer Programming වලදි අපි ගණිත කර්ම භාවිතා කරන විට එක එක පරිගණක භාෂාවට (Computer Language, Ex: Java, Python, C.. ) අනුව එම ගණිත කර්ම යොදා ගන්නා ආකාරය වෙනස් වෙනවා. Shell scripting කියන්නෙත්...
BLOG
කලබලෙන් දිවූලොකු හාමුදුරුවෝඅඩවන් දොරතදින් අල්ලාගත්හසුළඟට එදිරිව.
BLOG
මියුසිකල් අහල අහල අපේ කන් දැන් චාටර් වෙලා තියන්නෙ. රිදම් එකක් එහෙම නෑහෙන ගනන්. ඒත් මෙන්න මේක අහන්න.
BLOG
හෙනම ඉස්සරඅපේ බස් නැවැත්තුවේකොටුව ස්ටෑන්ඩ් එක ඇතුලේඒ කාලේඅපෝ වලවල් මඩ හෙනම චාටර්පස්සේස්ටෑන්ඩ් එක හැදුවාහැබැයි අපේ බස් ටිකබැස්ටියන් පාරට වැටුනාබැස්ටියන් පාරේ තිබුනේතොග කඩ පේළියක්කරපිංචා.. පළතුරු..එක පාරට දවසක්ඒ කඩ කැඩිලා..කඩ වලට පිටිපස්සේජිවිතේට දැකලා නැතිපොඩි පොකුණක් තිබිලා.හප්පා.. මාර ගතිරේල් පාරවතුර පාරබස් හෝල්ට් එකබ...
BLOG
කවාකාර, ත්‍රිකෝනාකාරහතරැස්ද අසමමිතිකදගිනිය හැකි තරම් වෙතිකවුලුවකට උරුම හැඩතල - මෙදියතබොහෝ වෙහෙසෙමි මමමගේ අහසෙහි හැඩය ගැනඅහසෙහි හැඩය ඇද දෙනකව්ලුවකට උරුම හැඩතලගිනිය හැකි තරම් වෙති - මෙදියත.
BLOG
මේ කාරනාව සම්බන්ධව මා මුලින්ම දැනුවත් වූයේ වසර කීපයකට ප්‍රථම පාසලේ බිත්ති පුවත්පතක තිබුන ලිපියකිනි. අද මේ පිළිබද මතකය අවධි වූයේ මගේ නිවසේදී පැරණි මිතුරන් දෙදෙනෙකුගේ හමුවීමකදී වූ සතුටු සාමිචියකදී යි.සාමාන්‍යයෙන් එකල බිත්ති පුවත්පතක් යාවත්කාලීන වී ඇති බව දුටු මොහොතේම යාමට ගිය ගමන පසෙක තිබියදී මා එතනට ආසක්ත වන බව මගේ මිතු...
BLOG
ඔන්න හැමෝම දන්න විදියට මේ අවුරුද්දෙත් අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මතකයිනේ, අපි ගිය සතියේ පොඩි මත විමසුමක් කලා කොහෙද මේ අවුරුද්දේ සයිබර් සිහින උළෙල පවත්වන්න වඩාත් සුදුසු කියන එක තීරණය කරන්න. ඔන්න ඔබේ වැඩි ඡන්දයෙන් තේරිලා තියෙන්නේ "බත්තරමුල්ල, පැලවත්ත ...
BLOG
. . .
BLOG
අද ඔයාල කියල දෙන්නේ Shut down,Restart,Log Off, Hibernateඔක්කම ටික පරිගණකයේ කී බෝර්ඩ් එක හරහා පහසුවෙන් හා ඉතා ඉක්මනින් කර ගන්න හැටි තමයි.සමහර කී බෝර්ඩ් වල නම් Shutdown වලට නම් කී එකක් එනවා එත් කලින් සදහන් කල හැමදේම කර ගන්න බෑ නේ. හරි අපි බලමු මේ ටික කොහොමද කරන්නේ කියලා. ඉස්සරවෙලා ඩෙස්ටොප් එකේ රයිට් ක්ලික...
BLOG
අද දෙන්න යන්නේ... 9 වසර ගණිත පෙළපොත PDF කරලා. ( 11 වසර පෙළපොත PDF එකක් විදිහට) ගොඩක් අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා. මොකද, අද තාක්ෂණයේ දියුණුවත් එක්ක E book ප්‍රචලිත වෙලානේ තියන්නේ. පොත් උස්සගෙන යනවා වෙනුවට Lap එකක් හරි ජංගම දුරකතනයක් හරි, Tab එකක් හරි අරන් යන එක ලේසියිනේ. O/L කරන අයට වගේම ගුරුවරුන්ටත් මේ ටික වැදගත් ...
BLOG
4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.-න්‍යෂ්ටික බලය වැනි මතෘකා පිළිබඳ ඔවුන්ට සාමූහික අවබෝධයක් තිබෙනවා-ඒකට කියන්නේ ෆෙඩේරෂනයඃ ෆෙඩරල්වාදය නෙවෙයි.4pt 0in 5.4pt 0in 5.බලය බෙදිමට විවිධ හේතු තිබෙනවා.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.
BLOG
පාප්වහන්සේ ගේ නත්තල් දේවමෙහෙයෙන් පසුව ශාන්ත පීතර් චතුරශ‍්‍රයේ ගලෙනේ ජේසු බිළින්දා ව පැහැරගෙන යෑමට අඩ නිරුවතින් දිව එන ලද තරුණිය මෙල්ල කර අල්ලා ගැනීමට පොලීසිය සමත් විය. ස්ත‍්‍රි අයිතිවාසිකම් වලට විරුද්ධ කතෝලික සභාවේ ප‍්‍රතිපතින්ට විරුද්ධව යුරෝපයේ ස්ත‍්‍රිවාදි .ෑඵෑභ ව්‍යාපාරය දියත් කර තිබෙන එක් විරෝධය පළකිරිමේ ක‍්‍රියාවක...
BLOG
මෛත්‍රී යනු ජාතිය ව්‍යසනයෙන් ගලවාගන්නට පහළ වූ දියසෙන් කුමරු යයි උද්දාමයට පත් ජනතාව වෙත ලියා තබන වග නම්...මෙන්න මේකත් ඔය නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක හිතලා බලනු මැනවි..මහින්ද 2005 බලයට එන්න කළිනුයි, ඇවිත් ටික කළක් යනකනුයි කල්කිරියාව සහ ඊට කලකට පසු වෙනස් වූ අයුරු මදක් සිතා බලන්න.මහින්ද මල්ලිලා එළියට දැම්මෙ සෑහෙන කාලයක් ගොසි...
BLOG
මේ දවස් වල facebook එකේයි ලංකාවෙ තියෙන අනෙක් social networks වලත් ජයටම Hutch free unlimited internet දෙනවා කිය කිය software කැල්ලක් දහස් ගනං වලට විකුනනවා. හරියට විරයො වගේ එ කට්ට්ය හදපු software එකක් වගෙයි එ කට්ටිය එක විකුනන්නෙ. වෙන කොහෙන්වත්එකහොයා ගන්නත් බැරිලු. ඒ අස්සෙ ඔය software කැල්ලත් එක්ක virus පුරොවලාකට්ටියටdown...
BLOG
මේ තරම් කලින්බැස යන බව දැන සිටියා නම් මට අහසදිහාවත් නොබලා ඉන්නට තිබුනාඔබ ඇවිත් සඳදියෙන් තෙමා මා අවදි කලේඇයි සඳ සාවීමේ රාත්‍රියතවම තරුණයි - ඔබ නැත අහසේනිල් තාරකා තුරුළුවී ඉඟි කළත් සිනාසීඔබෙ සුවඳටමඇදෙන්නේ හිත ඇයි සඳ සාවී මේ හිතට කුමක්සිදු වුනාද මමවත් නොදනිම්එය ඔබ කෙලෙසසිතා ගන්නද සාවීඔබ ඇවිත් සඳදියෙන් තෙමා මා අවදි කලේඇයි ...
BLOG
හිතේ තියෙන ගඟ සොයන්නෙමි බොහෝ කල් තුරු වදුලක සැඟව සිට තාලයට ගලාවිත් සිත අද්දරින් බැස යයි ඒ හිතේ තියෙන ගඟ නෙත නොදුටු සාංකාවෙන් සොයමි මම හිතේ තියෙන ගඟ නෙත අද්දරින් ගලා යයි ගඟක් ඒ හිතේ ඇඳි ගඟ නොවේ කොහිද ඒ හිතේ තියෙන ගඟ මහ වැසි ඇද වැටුනු දා හැන්දෑවක හිරුගේ අවසන් සිතුවම තවරගෙන ගලා යයි නෙත අද්දරින් ගඟ තාලයට සීරුවට ඉතින් නුඹ...
BLOG
එක වැහි කෝඩෙටඋතුරා යන්නටබලා හිඳින්නෙමි මම්එක අව් රැල්ලටඉරී තැලෙන්නටඅසරණ වූදා මම්ඔබගේ තෙපුලෙන්සිහි එලවාගමිසඳෙක මහා වැව්කම්දියවර මුදනටසිත් හෝදිසියටවාන් දමා සැනසෙම්.
BLOG
විභාගවල රහස්‍යභාවය ආරක්‌ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ විධි විධාන යෙදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවේ CCTV කැමරා පද්ධතිය පුළුල් කර සියලු අංශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්‌ඩලයට කිසිවක්‌ සඟවාගෙන යා නොහැකි අන්දමේ ...
BLOG
තැවෙයි හදවතතවම තනියමකවක් ගලපමිසිතුම් කැටි කොටතවත් හිතනටසිතුම් නම් නැතසිසිල් සුලඟටරිදෙයි මගේ හිතසිතත් මට නැතතව කෙනෙකු ලඟඇත්තේ හදවතමටත් මම නැතගත්තේ තුරුලටබදා තදකොටඑකම වත්කමතමයි තනිකමපාළුයි මුළු හිතඑනුමැනවි අදම හෙටමගෙන් දුර ඇත ගියසිතුවිල්ල - කවි සිතුවිල්ල.
BLOG
බලය ලත් මූල්‍ය ආයතනයක් හඳුනාගන්නා ක්‍රම කිහිපයක් තිබෙනවා. බලයලත් මූල්‍ය ආයතනවල බලපත්‍රය තම ආයතනයේ ඕනෑම අයකුට පරීක්ෂා කළ හැකි ආකාරයට ප්‍රදර්ශනය කොට තිබෙනවා. එමෙන්ම එම ආයතනය ප්‍රචාරක දෑන්වීම් කටයූතු කරද්දී එම ලියාපදිංචි අංකයද ප්‍රසිද්ධ කරනවා. විශේෂයෙන් මහ බැංකුවේ ලියාපදිංචි වීමෙන් ලබා ගත් සහතිකය ප්‍රසිද්ධ කරනවා. මෙවැනි ල...
BLOG
සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ආණ්‌ඩුවට සහාය දැක්‌වූ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී අමීර් අලි ඉල්ලා අස්වීම සංකේතාත්මකව වැදගත් සිද්ධියකි. මෙම පක්ෂය ආණ්ඩුවේ තබා ගැනීම සඳහා ඔවුන්ට දෙන ලද වරදානත් රැගෙන ඔවුහු විපක්ෂයට එක් වී තිබේ. අමීර් අලිට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධ...
BLOG
රැය අඳුර දුරුකරන අරුණලුලොව අවදි කරන කුරුලනට ගී තනුවියැකෙන අරටුවේ මතුකර ලාදළුඅතුඉති අග පුබුදා මල් කැකුළුඋදාවෙන හිරුනව මංපෙත පිවිසෙනු මැනසැක'ඳුර දුරුකරවිහිදා සාමයේ අරුණලුදුක් දොම්නස් දුරුවීසතුට, සාමය හා සෞභාග්‍යයෙන් පිරුණඅලුත් අවුරුද්දක් උදාවේවා.
BLOG
ලඟදීම තම රස්සාව නැති වීමට නියමිත තිරුපති කෝවිලේ පූසාරියාද මෙහි සිටී.අති ගරු ජනාධිපති තුමා නාමයෝජනා භාර දුන් සැණින් තම මැතිවරණ ව්‍යාපාරයද දිනෙ දෙකකකට නවතා දමා හදිසියේම ඉන්දියාවේ තිරුපතිකෝවිලට ගියේ මන්දැයි නොයෙක් කථා පවතී.ලොකු අතුල අරලිය ගහ මන්දිරය තුල මිය යාමට නිසා ඇති වූ කිල්ලෙන් මිදීමට ගිය බවක් සමහරු කියත්ජනාධිපතිවරණය...
BLOG
"මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ......" එකල මා අකමැතිම ගායකයෙකුගේ හඬගුවනේ පැතිරී යමින් තිබිණි. පියාගේ මුවින් ඊට සහාය නාදයක්ද ඇඟිලි තුඩින් දණහිස මතතාල ඇල්ලීමක්ද සිදු වූයේ නිරායාසයෙනි. කීර්ති පැස්කුවෙල්, රූකාන්ත හරහා සන්ෆ්ලවර් රැල්ලටයටවුණු ගායකයන්ගේ හඬටද, BnS හා ඉන් පසුව බොරු පොෂ් ගතියක් මවාගනිමි...
BLOG
පුවතක්:පුතා ලා දෙන්නා ගහ ගනිතිමහ උන් පැටව් රට හැම තැන පැතිරීමඑහෙයින් උනුන්ගේ අතපය පැටලීමඑනයින් එකිනෙකා නොදැනම පොර කෑමදුහුනන් හට බලන්නට ටෙලි සැපයීමඅප්පගෙ නමින් ගුටි කෙළ ගත්තාට රැයේකප්පරකට අහිංසක කම තවම තියේඔක්කොම කතන්දර මාද්‍ය මවන පැයේ සත්තයි මඩකි එහි ඇත්තක් නැතිය පියේඋන්ටත් උන් ව අමතක වී ගියපු සඳේදැන් දැන් රටේ දියුණුව ...
BLOG
4pt 0cm 5.. කාලයෙන් කාලයට ජීවිතය පමණක්ම ඉතිරි කර මගෙන් බොහෝමයක් දේ ඈතටගෙනගොස් අවසන්ය.. ඉතිරි වේදනාවක් විතරමය.. එය ඇගේ ලේ නහර දිගේ ඇදී හුස්මක් අතර නිතරමමා තුලට ලං වෙන වේදනාවක්ව අවසන්ය.. ඉතිරිය ගැන හුදෙක් ඇත්තේ හිස් ඡායාවක් පමණි.. එයදඅඳුරු එකකි..මා යලින් අසනීප වීමි..ජීවිතේ අකුරු අතර ඔබ දත් බොහෝ දේට වඩා මා අද දුර්වලයෙක්ව ...
BLOG
සයිබර් සිහින බක්මහ උළෙල අවසන් වෙලා සති දෙකක් ගත වෙන්න තියෙන්නේ තවත් දින දෙකයි. ඒ වුනාට තවමත් බොහෝ දෙනෙක් සයිබර් සිහින බක්මහ උළෙල ගැන කතාබහ කරනවා. මෙවර සයිබර් සිහින බක්මහ උළෙල සඳහා සහෘද බ්ලොග්කරුවන් 175 දෙනෙක් සහභාගී වුනා. පිටියේ තරඟ ඉසව් 20 ක් සහ ඉසව් 9 කින් යුත් නිර්මාණ තරඟයක් පැවැත්වුනා.බොහොමයක් බ්ලොග් අඩවි මෙවර සයිබ...
BLOG
.......09.
BLOG
පාපන්දු.... නැත්නම් දන්න භාෂාවෙන් ෆුට්බෝල්ලොව ජනප්‍රියතම ක්‍රීඩාව.... මේ දවස් වල හෝ ගාලා ලංකාවෙත් ෆුට්බෝල් උණුසුම...හේතුව ඉතින් බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය...මටත් හිතුනා පයින්ම ගහන මේ බොලේ නැතිනම්පාපන්දුවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. මේ පහල තියෙන්නේ හොයා ගත්ත තොරතුරුටික. වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා ත...
BLOG
කාලය දිගේ ආපස්සට ඔරලෝසු කටු අහුලගෙන ගියොත් මේ මම මව් රටින් පිටවෙලා ගෙවන පහළොස්වෙනි අවුරුද්ද…මේ අතර කාලයේ මගෙත් එක්ක ඉර එලිය බෙදාගත්තු ජාතීන් ගණන මේ යැයි මට නිනව්වක් නෑ… උපන් ජාතිය අනුව මිනිහෙකුගේ ගතිගුණ මේ විදියයි තීරණය කිරීම වැරදියි තමයි…. ඒත් උඩු හුළඟටත් උඩින් ඉඳන් බැලුවොත් මුළු ලෝකෙම නිල්පාටට පේනවා වගේ, හිතෙන් සමීප ...
BLOG
මං යමින් හිටියේ කවදාවත් ගිහින් නැති නගරෙකට. බස් එකට නැග්ගේත් නොදන්නා තැනකින්. රාජකාරී අවශ්‍යතාවයකට ඒ පැත්තේ ව්‍යාපාරිකයෙක් මුණ ගැහෙන එක තමයි මගේ ගමනේ අරමුණ උනේ. මං කොන්දොස්තර මහත්තයට මට බහින්න ඕනේ තැන කියලා මාව එතන බස්සවන්න කිව්වත් මිනිහ උත්තර දුන්නු විදියෙන්ම මට තේරුනා වැඩේ කෙරෙන්නේ නැති විත්තිය. මා ගාවින් තවත් කෙනෙක...
BLOG
ලොකු ලොකු දේවල් තියෙන පි‍ටුවක් නෙමේයි.මේ පි‍ටුවේ තියෙන්නේ වචන පමණයි.ඒ වචන ඔබ දැන් කියවමින් සිටියි.අරුමෝසම් ඩිසයින්,සිත් ඇද ගන්නාLayouts, ඉන්ද්‍රජාල මවන Scripts අපවඇදබැඳ ගත්හ.නමුත් ජාලය තුළ උසස්ම ආකර්ශණිය මේවලම අදත් එදත්"""""""""""වචනයි"මම ලියපු මේ සටහන ඔබ දැන් කියවමින් සිටියි.අපුරුවමවිජ්ජාව එයයි.මම සිටින්නේ බ්‍රිටිෂ් ක...
BLOG
........10.
BLOG
අද කියන්න යන්නේ පොඩි Security සීන් එකක් ගැන. කට්ටිය ලේසියට Browser එකේ පාස්වර්ඩ් සේව් කරන් ඉන්නවනේ. මේ ක්‍රමේ ටිකක් අනතුරුදායකයි. මුලින් කියන්නම් මේ තරු විදියට තියෙන පාස්වර්ඩ් බලන්න විදියක්. ඕන නං javascript එකකින් බලන්න පුලුවන්. මං නං කියන්නෙ ඒකත් ඕන නෑ. chrome හරි firefox හරි තිබ්බනං ඇති. කරන්න තියෙන්නෙ මෙච්චරයි. මේ...
BLOG