comments stringlengths 1 3.7k | labels stringclasses 4
values |
|---|---|
අපි දිනපතා ටයිම් පාස් කිරීමට ගීතයන් ඇසීමේ අරමුනින් යූටියුබ් වෙත යන්නෙමු. නිල නොවන සංඝනනයන් ට අනුකූලව සියයට අනූනවයකට වැඩි ප්‍රමානයක් වූ බූට් ගීතයන් ගෙන් එය පිරී ඇත. සන්ගීත වීඩියෝ බොහොමයක පෙම්වතා කටින් නාසයෙන් සහ වෙනෙත් අනේකවිද ශරීර අවයවයන්ගෙන් හැඩීමට ලක්වෙයි. මෙවන් සිද්දීන් නිසා තාරුන්‍යයේ පුර්ශාධිපත්‍යය සෝදා පාලු විය හ... | BLOG |
මාලක සිල්වා නම් එකෙක් 2013 දී ඔඩෙල් එක ඉස්සරහදී හමුදාවෙන් අම්බානක කාපු වෙලේ, එකී රණවිරුවන්ට සෙත්පතා ලියන ලද පැරැණි කන්නලව්වකි මේ.. එය එදා මෙන්ම අදට ද ගැළපේ යැයි සිතමු.."ඕං නමෝ නාරායන හනුමා මාර්තණ්ඩ වර වරේස්වාහා.. එදා මිහිඳු රජුන් කල ජම්බුද්දීපයට දකුණින් මූද මැද්දේ ආසියාවේ ආස්චරියාවේ උපන් සහෝදර තුංකට්ටුවේ ආනුභාවයෙන් හඬ... | BLOG |
. . . ...08. 27. 06. . . . .1995. 10. 29. 05. 08. | BLOG |
මේ ලිපිය ලංකාවේ සිදු වන සිය දිවි නසා ගැනීම් ගැන නෙමේ,,ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දිවිනසා ගැනීම් ගැන,අද ඉතාලියේ ලාංකිකයින් ලක්ශ 3ක් විතර වාසය කරනවා,කොහොමත් යම් රැකියා ප්‍රශ්නයක් පොදුවේ ඉතාලිය තුල පවතින බව රහසක් නෙමේ,ඒක දැඩිව ඉතාලියේ සිටින සියලුම ජනතාවට දැනෙන ප්‍රශ්නයක් වෙලා.මිනිස්සු දිවිනසා ගන්නත් පෙලබිලා,ඒ අතරින්... | BLOG |
අද දින අප පාසලේ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් දරුවන්ට දෙමාපියන්ගේ වටිනාකම සහ දෙමාපියන් වර්තමාන සමාජය තුල තම දරුවන්‍වැරදි ක්‍රියාවන්ට යොමු වීමෙන් වලක්වා ගන්නේ කෙසේද යන්න පිළබද දැනුවත් කිරීම සදහා මා පිය වන්දනා වැඩසටහනක් පැවැත්විණි.මෙම වැඩසටහන මෙහෙය වනු ලැබුවේ පූජ්‍ය බුද්ධියාගම ධම්ම සේන හිමියන් විසින... | BLOG |
සාමාන්‍යයෙන් ෆයිල් එකක් පෝමැට් කරනකොට හාඩ් එක කොටස් 4කට බෙදෙනවා.බූට් සෙක්ටර්ඩිරෙක්ටරි ඒරියාඩේටා ස්පේස්ෆයිල් ඇලොකේසන්ටේබල්බූට් සෙක්ටර් කියන්නේ මෙහෙයුම් පද්ධතිය ලෝඩ් විමට අදාලව විධාන සහිත සෙක්ටර් එකයි.දත්ත තැන්පත් කෙරෙන්නේ ඩේටා ස්පේස් තුලයි. පාටිෂන් එකේ ධාරිතාවෙන් සියයට අනූ නවයක් පමන මේ වෙනුවෙන් වෙන් වේ.පාටිෂන් එක ම... | BLOG |
කාලය බොහෝ ඉක්මන් ගමනකය.ඒ සමඟ මම ද යමි.ආපසු හැරි සිදු වු දේ පිළිබඳව සිතන්නට කාලය දැන් නොවේයි.එයට තව කල් ඇතැයි සිතමින්, දැනට මා ඔබ පෙන්වන මඟ යමින් සිටිමි.ඒ විශ්වාසය පමණක් පෙරදැරි කොට ගෙන මගේ ගමන යන්නෙමි. | BLOG |
෴ගුරු පඬුරු ෴පුංචි දිනූෂ පොහොර උරයක් තරම් ලොකු තම පාසල් පොත් මල්ලට අත යවා ඔහුගේ සිහින් ඇගිලි තුඩු එහා මෙහා යවමින් ඒ සුන්දර වස්තුව එහි ඇති බව අවසන් වරටත් ,නැවතත් සැක හැර දැන ගත්තේ, වෙනදාටත් වඩා උදයෙන් පාසල බලා පිටත් වූවේ ය.උදෑසන පාසල් පැමිණී වේලාවේ සිට ම ඔහුගේ විමසිලි පුංචි ඇස් ගුරුවරියන් අතරේ සැරි සැරූ ව ද, මිනිත්තුවෙන... | BLOG |
168.1.1 255.255.255. | BLOG |
..ඒ සසර පුරා ඔබ මට අහසත් මුළු ලොවක්ම වෙන්නට ඇති අම්මේහදවතේ දෙවියන් වැඩ සිටිති යි මම දනිමීමා හදෙහි වෙසෙන්නේ මගේ අහිංසක අම්මායි එනමුත්Pagli hai duniya, rab ko manaaneMandir mazaaron, tak jaati haiGhar mein hi mere, hota hai teerathMujh ko nazar jab, maa aati haiලොව සැවොම දෙවියන් සොයාකෝවිල් දෙවොල් වෙත පියමනී..නමුදු මගේ අම... | BLOG |
වෙනසක් ඇති කරමු. මවුබිම තහනම් කරනු ලැබ ඇති කවියන්ට තටු දෙමු. මිත්‍රවරුනි, පැමිණෙන්න අපි කතා කරමු.කතා කරනු වෙනුවට කෙරෙනා දේවල් ඇති කොටලියනවා වෙනුවට ලියැවෙන දේවල්ඇති කොටඅඬනවා වෙනුවට ඇඬෙන දේවල්ඇති කොටපැමිණෙන්න අපි කතා කරමුසීතල කුණාටුවකදිත්පන්නරය ලබන හැටි වානේඑන්න, අපි කතා කරමුමිතුරනි, පුවත්පත් කරනාකොතරම් දුක්ඛිතද ඔබේ අකුර... | BLOG |
එකෝමත් එක කාලයක වඩු මඩුවෙ කතාව මතක ඇති නේ.මේ ඒකෙ දෙවෙනි කොටස.ඉතින් ඔන්න ඒ ආකාරයෙන් වඩු කාර්මිකයෝ ඒ සතුටු සාජ්ජෙ අවසාන කලා.නමුත් සතුටු සාජ්ජේ නිසා ඇති වෙච්ච ගිනි ගොඩ හිමිහිටනිමිලගියත්, පොඩි පොඩි ගිණි පුලිගු මුලු ගම පුරා විසිරුණේ අනාගතයට ඉවර නොවුනකාර්‍යභාරයක් ඉතිරි කරමින්.මෙයිට වසර කිහිපයකටපෙර එක දක්ෂ වඩු කාර්මිකයෙක් අල්... | BLOG |
(එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.)මගේ දයා බර පාඨකයන්ට තව ද එක් වැදගත් කරුණක් පැහැදිලි කර දීමට මම මෙහි දී අදහස් කරමි. එ නම්, පරිවර්තනය හා අනුවර්තනය හෙවත් අනුවාදනය අතර ඇති ඉමහත් වෙනස යි. අනුවර්තනය කීව ද අනුවාද... | BLOG |
(by Charith Randika)මා හදිසියේම බේකරි වීදියේ වූ හෝම්ස්ගේ නිවහනට ගොඩ වදින විට වේලාව සවස 6ට පමණ විය. මාගේ මිත්‍රයා හාන්සි පුටුවේ ඇල වී දුම් වලාවකින් වැසීගත්වනම බර කල්පනාවක නිමග්නව සිටී."හෝම්ස්" මම නිහඬතාවය බින්දෙමි."අය වැය බැලුවේ නැද්ද. ටවුන් එකේ රතිඤ්ඤත් පත්තු කරලා තිබ්බේ"ඔහුගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි නමුදු පිළිතුර... | BLOG |
4pt 0in 5.5 cm... 92 to go.". | BLOG |
මෙය ටිවී අසහී(TV ASAHI) රුපවාහිනී චැනලය විසින් ගෙන එන ලද ප්‍රවෘත්තී විකාශයේ සිංහල පරිවර්තනයකි.අග්‍රමාත්‍ය අබේ මහතා අද, ශ්‍රි ලංකා ජනධිපති රාජපක්ෂ මහතා සමඟ හමුවේදී ඉන්දියානු සාගර ආරක්ෂක සහයෝගිතාවයකට එකඟතාවය පළ කලහ.අබේ අග්‍රමාත්‍ය: ශ්‍රී ලංකාව සහ අප රට අතර තිබේන සම්ප්‍රදායික මිතුරු සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරමින්、 නාවුක... | BLOG |
4pt 0cm 5. දිනපතාපුවත් පත් තුනක සඳහන් ප්‍රධාන සිරස්තල කිහිපයක්පහත දක්වා ඇත.කෝටි 15 ඉතාලි වන්දිය වංචාකළැයි පියාට නඩුදායාරත්නහිමිටත් වරෙන්තුබිරියට ගිනි තබා ගොඩ වෙදකම් කරයිගෑණුන්ගෙන් කප්පම් කෑ දෙන්නෙක් දැලේසමෘද්ධි නියාමක විදුහල්පතිගේ කනට ගහයිමැතිවරණ ප්‍රකාශනයට එරෙහි පෙත්සම් විභාගයටටී.එන්.ඒ.නායකයන් උසාවි කැඳවයිගොවීන්ට දස ල... | BLOG |
ආරම්භය =2012-07-25 දින සිට............. මම මේ වගේ blog අඩවියක් පටන් ගන්න ප්‍රධාන හේතුව අපි ඉන්නේ පිරිහෙමින් පවතින සමාඡයක ඉතින් මට හිතුනා මගේ හදවත තුල දෝරගලන හැගීම් ඹබට කියන්න.....එහෙනම් ඉතින් පළමු ලිපියෙන්ම හමු වෙමු. | BLOG |
දිවිනැඟුම වැඩ සටහනට සමගාමීව දිවයිනේ සියලුම පාසල්වල හා විද්‍යා පීඨවල කෘෂිකාර්මික ගොවිපළ බැගින් ස්ථාපනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.දරුවන්ට වඩාත් හොඳ හෙටක් ගොඩනැඟීම වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට තාක්ෂණික විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදි විෂය යටතේ කෘෂිකර්මය, පසු අස්වනු තාක්ෂණය, ගොවිපළ කෘෂිකර්මය යන විෂය පාසල් ... | BLOG |
ඇත්තටම මම මේක කියල දෙන්න හිතුවෙ ගොඩක් අය තමන්ගෙ පරිගණකයේ Password එකක් දමාගෙන එ්ක අමතක වුනහම පරිගණකය නැවත format කරන එක. මේ ක්‍රමය දන්නා අයත් ඉන්නවා.නමුත් නොදන්නා අය ඊට වැඩියි. ඒ අයටයි මේ කියල දෙන්නෙ.මුලින්ම පහතින් මේ Softwear image එක Download කරගන්න.[8MB] )මුලින්ම මේ බාගත්තු image file එක CD එකකට burn කරගන්න. දැන් ප... | BLOG |
දැන් දෙන්න යන්නෙ මොකක්ද දන්නවනේ. හොදයි කට්ටිය ගාවඇතිනේ ස්මාර්ට් පෝන් එහෙම මේ ඇන්ඩ්‍රොයිඩ්පෝන් වල සීක්‍රට් කෝඩ් සෙට් එකක් තමයි දෙන්න හදන්නෙ. මේ සීක්‍රට් කෝඩ් වලින් අපිටනිකන් කරන්න බැරි ගොඩක් දේවල් කරන්න පුලුවන්. බලමු මොනවද කරන්න පුලුවන් කියල. ඔය පහලින් දාල තියෙන්නෙ කරන්න පුලුවන් දේවල්වලින් ටිකක්. බලන්න. පෝන් වර්ග එකින් ... | BLOG |
නොවැලැක්විය හැකි හේතුවකින්වැලැක් වූනු යමක් වේදඒ අපගේ ආදරයම හැර අන් කිම. | BLOG |
“අඟර දගර පොඩි හාමිගේ වත්ත ලස්සනයි..හේයි...අඟර දඟර පොඩි හාමිගේ වත්ත...“ ජංගම දුරකතනය අපූරුවට නාද වේ. නොදන්නා අංකයකි. සැකමුසු ගතියක් අංකයේ ඇත. ඒත් කෝල් එක ගත්තෙමි.“ආයුබෝවන්..කව්ද මේ..““මේ ජනා පුතාද...“අප්පට සිරි ගජ..හුරු පුරුදු කටහඬකි..ඒත් කව්ද කියා නිනව්වක් නැත..බරපතලම කාරණයනම් මගේ කෙටි නමද හොඳාකාරව දන්නා පොරකි..දැන් කක... | BLOG |
සිතු ඉස්කෝලේගියේ කෝච්චියේ. සිතූලගේ ගෙදර ඉඳන් ස්ටේෂන් එකට යන්න විනාඩි පහළවක් විතර ඇවිදන් යන්නඕනේ. ඔය උදේ පාන්දරම නැගිටිනවා කියන නරක පුරුද්ද සිතූට කවදාවත් තිබ්බේ නැති නිසා සිතූහැමදාම ගෙදරින් එළියට බහින්නේ කෝච්චිය එන්න ඔන්න මෙන්න තියලා. ඉතින් සිතූට සිද්ධ වෙනවා අර විනාඩි පහළවේ දුර විනාඩි පහෙන් අද්දන්න.කොහොමින්කොහොමහරි ඉතා ... | BLOG |
ගොඩක් කාලෙකින් ආයෙත් මම පොතක් අරගෙන ආවා ඔගොල්ලන්ට මේක එසේ මෙසේ පොතක් නම් නෙමේ ඕන් අපේ බෞද්ධ යාලුවන්ට වගේම අනෙක් අයටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ පොත ලියලා තියෙන්නෙ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි විසින්. මේ පොත ඔබට දෙවියන් හා අමනුෂ්‍ය වර්ගයා වෙන් කොට හදුනා ගැනීමට මහත් රුකලක් වේවි. මම මේ දවස්වල මගේ අවසන් විභාගය පැවැත්ව... | BLOG |
2400.00... | BLOG |
කියවීමේ රුචිය අඩුවෙලා කීවට තරුණ අය අතරෙත් පොත් කියවන අය ගොඩක් දෙනෙක් ඉන්නව. ඒක පේන්නෙ බුක් ෆෙයාර් එකකට වගේ ගියාම.හැබැයි ඔය ඔක්කොම එන්නෙ පොත් ගන්නද එහෙම ගන්න පොත් ඔක්කොම කියනවද කියන එක වෙනම ප්‍රශ්ණයක්. මං ගොඩක් වෙලාවට මාසෙ පඩියෙන් පොතක් ගන්න අමතක කරන්නෙ නෑ. බුක් ශොප් එකකට යන්න පුලුවන් උනොත් නිවාඩු පාඩුව තියන වෙලාවට තෝරල... | BLOG |
දිනයක් නැතත්නුබ වෙනුවෙන් මා ලග වෙන් වී...දිවියම කැපයිනුබේ සෙනෙහස පුරා රැදි...කවදාවත් නොසිතුවේමිමම, නුබසිර කරනටකවි පදයක් තුල...සෙනෙහසක බර දරන්නට කවි පදක බරමට මදි නිසා...පන්හිඳක් ලග ලඟු කරනු නුබ මගේසිත ඇකමැති උනා... "අම්මේ නුබයිසෙනෙහස් නිම්නයේ ආදර දිය දහර...ජිවිතේ අඳුරු කතරඅස්වැද්දුව....."වේල්ලක් බැද තියා ගන්නට සිතයි නුබ... | BLOG |
ඇරිස්ටොටල්ට අනුව "නිතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලය" වේ.එමෙන්ම ප්‍රජාවක් පාලනය කිරීමට නම් නිතියක් පැවතීම අනිවර්යවේ.මන්ද එසේ නොවන්නට සමාජයතුළ තිබිය යුතු සාධරණය,ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානව ගුණධර්ම සුරකීම අතිශය අපහසු කරුණක් වන බැවිනි.එමෙන්ම පවතින නිතිය සියල්ලන්ට සර්ව සාධාරණවත්,අපක්ෂපාති ලෙසත් ක්‍රියාත්මකවිය යුතු බවට... | BLOG |
පුත්තලමෙදි බූරු පැටව් බේර ගන්න සිදු වුනි මට කොළොම් රටේ හරක් පැටව් බේර ගන්න සිදු වුනි මට පඹයෙකු කීවට ස්තුති මල මිනියක් නොකීවාට ආතතියක් හැදුන නේද ඉස්සර මෙහෙ හිටි අය්යට නිදි මරාන දවස් දෙකක් එකම දිගට වැඩ කරන්න නිලදාරීන් වයස වැඩියි බැහැ නොව හරියට කරන්න වැරදීමක් උනත් එපා මහ ලොකුවට ගනන් ගන්න නරිවාදන් කියා දමමි මගේ මිනිසුන් බේ... | BLOG |
සුභ දවසක් මෙන්ම සුභ සති අන්තයක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම...වෙනද වගේ නම් කෙටි කාලයෙන් ඉක්මනින් ලිපි පලකරන්න නොහැකි වීම සම්බන්ධව සමාව ඉල්ලනවා.ඉතින් අද රටේ පවතින මත බේධ එක්ක ලිපියක් ලියන්න ඕන ගොඩක් දේවල් ගැන හිතල මතල.මොකද පොඩි තැනක් උනත් වැරදුනත් ඇති ලොකු දෙයක් සමාජයට දෙන්න.ඉතින් එහෙමයි කියල නිහඩව ඉන්නත් බෑ..මොකද යම් යම් ... | BLOG |
පිචර් එකක කැල්ලක්. මේකේ කියන සමහර ඒවා ඇත්ත නෙවේද බලපල්ලා කොල්ලනේ. ලේක්කනේ.මිනිසුනේ..විහිලු කතාවක් හැබැයි අපිටම හදපු එකක්. | BLOG |
2010වසරේ අවසාන කාලය කියන්නේ මම ගූගල් බස් වලට සෙට් වෙච්ච මුල් කාලය වගේ තමා මට මතක. එතනට යද්දී අඳුරගෙන හිටියේ දෙතුන් දෙනෙක් නිසා කස්ටිය අඳුරගන්නම සෑහෙන්න කාලයක් ගියා. හැබැයි ඒ අඳුරගත්ත ඇඳුරුම්කම අද වෙනකන්ම තියෙනවා. [එහෙම නැති අයත් නැත්තෙම නෑ.]ඒ කාලේ හිටියේ ගෙදරම නිසා කොයි වෙලෙත් කොම්පියුටර් එක දාගෙන ලවක් දෙවක් නැතුව බස් ... | BLOG |
සැඟවුණා නුඹෙසුවඳ සුසුමක සැඟවුණාකඳුලු සීතල මැදින් දෙකොපුලපුරුදු උණුසුම තැවරුණාතනි වුණා ගං දෑල දෙවුරක තනි වුණාගිලිහුණා පියසලනු බැරි වී අත්තටු ද ගිලිහුණාගිලිහුණා නොපිපීමනටුවෙන් ගිලිහුණාගොලු වුණා ගී ගයනු බැරි වී තුඬ තුඬම ගොලු වුණා. | BLOG |
පසුගියදා Facebook විසින් ඔවුන්ගේ ප්‍රථම මහජන ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙහිදී Facebook සම්බන්ධ නොයෙකුත් ගැටළු එහි රැස්ව සිටි පිරිස් Facebook නිර්මාතෘ Mark Zuckerberg ගෙන් විමසා තිබුණි.මෙහිදී එක් අයෙකු mark zuckerberg ගෙන් "ඔබ එකම ආකාරයේ T-shirt හැමදාම අඳින්නේ ඇයි. යනුවෙන් විමසා තිබුණි. බොහෝ විට අ... | BLOG |
සදලු තලේ අත්වැටට වාරුදී ඇ මහ මග දෙස බලාසිටින්නිය.ඒ වෙලාව හරි බව ඇ හොද හැටිම දන්නා බැවිනි.මගේ පෙජරෝ එකේ සුක්කානම මත ඇති නලාවේ හඩද ඇය හොද හැටි අදුනන්නීය.ටිරි00...ට්‍රි00.., ඒ හඩත් සමගම ඇ පාර දෙස බලා අත්වනන සිනාසෙයි.ඇ ඇගේම ගෙයි සදලු තලේය..මා පා පැදියේය..ඒ දේවල් කෙසේ වුවත් ඇ ජිවිතයේ දවසේ සතුටු වන මොහොත මෙය බව ඇ පවසා ඇත.සැම... | BLOG |
කෑ ගහ ගහ වැඩි පඩි ඉල්ලන්නේ නැතිවගෙදර වවන් එළවළු කාපිය කියලාඅති ගරු අමුණුගම රජයේ සේවකයාඅපි වවලා රටනගනට රෙඩි වාගේසීයට අසූවක් යන්නේ පඩි වලටපඩි වැඩි කරන්නේ කොහොමද කියාපියෝසීයෙන් කීයක්ද ඒකෙන් ගොන් මැට්ටන්ටපලා බබා හා ගොටු අල්ලන උන්ටවැඩ නම් බෑ කොලිෆයි වී උන්නාටදීපු හැම එකම නියමට නා ගත්තසීනීයර් ඇමතිකම යන්තම් එල්ලි ඉන්නබේරගන්න ... | BLOG |
විවිධ වෙබ් සේව සදහා පාස්වර්ඩ් ඉල්ලා සිටින විට ඒවා අමතක වීමෙන් විවිධ දුෂ්කරතා වලට ඔබ පත් වූ අවශ්ථා තිබෙන්නට පුලුවන.එවන් අවස්ථාවක සිදුවන අපහසුතා මගහැර ගැනීමට පුලුවන් වෙබ් සේවයක් දැන් තිබේ.මම පහතින් දක්වා ඇති වෙබ් අඩවියේ ගිනුමක් සාදාගත් පසු ඔබට විවිධ වෙබ් අඩවි වලය පාස්වර්ඩ් නොමැතිව ඇතුළු වීමට පුළුවන. පහත ලින්ක් එකෙන් ගිහ... | BLOG |
ඔන්න යාලුවනේ අදත් ගෙනාව පට්ටම බාන්ඩයක්.මේක ඇවිල්ල RSS Reader එකක්.RSS කියනේ මොකක්ද කියල දන්නේ නැද්ද.. අහ්හ් බය වෙන්න එපා එම මෙතනට වැදගත් වෙන්නෑ.සරලවම කිව්වොත් මේකෙන් පුළුවන් මේ වගේ බ්ලොග් සයිට් ෆෝරම් වගේ එවල පලවෙන ලිපි ඔක්කොම මේක හරහා ඉතා ඉක්මනින්ම බලාගන්න.තවත් කිව්වොත් ඔයාලා හැමදාම බලන,කියවන සයිට් ටික එකම තැනකින් බලාග... | BLOG |
4pt 0in 5.15. | BLOG |
චූටි ඇහි පිය යට,මනමාල කවි ඇතඇති නමුත් අවසර,ගයන්නට හිත නැත...පාට පිනි පොද කැට,ඇත සිනිඳු තටු මතකෝඩු පෙම් හුළඟට,ගසාගෙන යනු ඇත...සිතාරයෙ තත් නද,දෙන නමුත් රස විතඅයෙක් එය වැයු සඳ ,ඇඟිළි තුඩු වෙයි රත...දැවටෙන්න හිතුණට,හැඟුම් වැල් පොදි මතසැඩයි රුදුරුයි ලොව,රඳවගනු එය සිත...ආල ලතැවුල් හද,ගෙනෙයි බාධා සිතජය ගන්න මතු දිනතව යන්න දුර... | BLOG |
මේ වගේම සිතල දුරුත්තක අපි හමුවුණු හැටි කොහොමද අමතක කරන්නේ.කවදාවත් අමතක නොවන මුළු ලෝකෙම සමරන දවසක අපි පෙමින් බැදුන හැටි,අමතකද ඔය සිනිදු අත මගේ මේ සුරත උඩින් තියලා හිමි,හිමිට ඔය දෙතොල් පෙති මුමුණලා කිව්වා මට ඔයා ආදරේයි කියලා.ජිවිතේට වසන්තේ ආවේ එදා තමයි කියලායි මට හිතුණේ.මතකද ඒ වසන්තේ අපේ ජිවිතවලට කොයි තරම් මිහිරක් ගෙනාවද... | BLOG |
එක විලක සිටියලු මාලු තුන්දෙනෙක්. එකෙක් ඉතා බුද්ධිමත් ලු, අනෙකා අඩක් බුද්ධිමත් ලු, අවසානයා මෝඩයෙක් ලු.දිනක් මේම වැව අසලට මාලු අල්ලන පිරිසක් ආවලු. මාලු දැලුත් අරගෙන.මේක දැකපු බුද්ධිමත් මාලුව සිතුවලු " දැන් මෙහි ජීවත්වීම අනතුරුදායකයි. මම කෙසේ හෝ මුහුදට පිහිනා යා යුතුයි. " මෙසේ සිතා මුහුද කරා පිහිනා ගියාලු.මිනිසුන් දැල් එල... | BLOG |
). | BLOG |
ඔන්න ඉතින් අලුත් ආරංචියක් අරන් ආවා. 2015 වසරේ ඉඳලා 6 වසර හා 10 වසර විෂය නිර්දේශ වල පොඩි වෙනස්කම් ටිකක් කරලා තියනවා. 6 වසරනම් ටිකක් අඩුවෙන් වෙනස් කම් කරලා තියන්නේ. පාඩම් 28ක් තිබුන 6 වසර නිර්දේශය පාඩම් 25 කටත්, පාඩම් 35 ක් තිබුන 10 වසර නිර්දේශය පාඩම් 31 කට අඩු කරලා තියනවා. 10 වසර තිබුන අනුපාත පාඩම, ත්‍රිකෝණමිතිය පාඩම අය... | BLOG |
බොහොම ඉස්සර කාලෙක ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ චීනෙ රජකල ට්සාඕ රජතුමා එයාගෙ පුත් කුමරා ටායි ව පිටත් කර හැරියා "පැන් කු" ආචාර්යවරයාගෙ පන්සලට.. "ට්සාඕ" රජුට පස්සෙ කිරුළ හිමි ටායි කුමාරයාට. පාලකයෙක් වීමේ මූලික සිද්ධාන්තඊට කළින්ඔහු ඉගෙනිය යුතු යයි රජු කල්පනා කල නිසයි එහෙම යැව්වෙ.. කුමාරයා පන්සලට ආවම පැන් කු කලේ ඔහුව කෙල... | BLOG |
අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබියදී විදේශගත වූ සුළු අපනයන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසනවා.නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඊයේ (26 දා) අලුයම 12.50 ට පමණ කටුනාය... | BLOG |
අප්පච්චි කුසගිනි නිවෙවුවේ කුඹුරු හාලේ බත් එක්ක කට්ටා කරවල හොද්ද කන්න දී අපටඅඳේට ලැබුණු කුඹුරට පිං සිද්ද වෙන්ට..රබර් සෙරෙප්පුවෙන් විලුඹේ ඇනෙන ගල් කතා කරන්න ඇති අපි වින්ද දුක්ඉස්කෝලේ මහතත්තෑන් කිස්කන්න දුන් කෝටු පාරේ අප්පච්චි තෙල් ගෑවේ ,"පුතේ ඉගෙන ගං ලොකු රස්සාවක් කොරහං රජයේ සේවකයෙක් වියන් කකුල් දෙකටම කලිසමක් ඇදන් උඹ රස්... | BLOG |
හාමුලා, ලොකු ආප්පොලා මැද ඇමති මැතිවරු මැණිකෙලාසිටිති ඉඳගෙන කුළුණු බර වී බණ දෙසන හිමිනම දිහා කට ඇරන් ඇස් දෙක වසාඔන්න ඔහොමලු බුද්ධ කාලෙත්බුදුන් දෙසනා බණ අහන්නටඋවැසි උවැසියෝ පිරී හිටියේසඟ රුවන බණ දෙසනවාපිරිස ඈණුම් අරිනවාහොරෙන් ඇස් ඇර බලනවාසාදු සාදු කියනවාවතුර ටැංකිය, නූල් පන්දුවවරු තුනක් ඇත පිරිත් කරලාකැමති මැතිවරු ආධාර ක... | BLOG |
නිකන් ඉන්න බැරි කමට අද පිටකොටුවෙ අළුතින් ඉදිකරපු ෆ්ලෝටින් මාර්කට් එක බලන්න ගියා. ගියාට අමුතුවෙන් දෙයක් ගන්නවත්, කන්න බොන්න තැනක්වත් නෑ. Bake House එක තිබ්බත් ඒකෙත් වාඩි වෙලා කන්න ඉඩක් තිබ්බෙ නෑ. ඉස්සර පිටකොටුවෙ කඩම තමයි. වෙනස තියෙන්නෙ පිරිසිදුකම විතරයි. ඒකත් තව කොච්චර කල් තියෙයිද දන්නෙ නෑ.බුලත්, පුවක්, දුම්කොළ විකුණන ක... | BLOG |
ඉතාලියේ ඉන්න මේ අයිබෙක්ස් නම් කදුකර එළු විශේෂය සාමාන්‍ය මිනිසෙකුට වුවද නැගිය නොහැකි ඉතා උස් වූ බිත්ති මත කිසිදු අපහසුතාවයක් නැතිව තම ආහාර සොයා ගමන් කරනවා.අඩි 160 පමණ උස් වූ ජලාශයක බැම්මක් මත පවා ගමන් කරන මෙම එළුවන් මෙවැනිමව වු කදු ගස් ආදියේද තම ආහාර සොයා ගමන් කරන්නෙ නිවුටන්ගේ නියමයන්ටත් අභියෝගයක් කරනිමි.මේ අපූරු එළුවන්... | BLOG |
පන්සලේ බණ මඩුව මදි වගේ දැන් ටිකක්මුදල් නැති නිසා නැ දාගැබේ වැඩ නිමක්දහම් පාසලට තව අලුත් ගොඩනැගිල්ලලක්ගොඩ ගැසී තව තවත්කී නොකී වැඩ ගොඩක්අපේ හාමුදුරුවෝ වෙහෙසේවිනෑ නිමක්දුගී දායකයින්ටනෑනෙමේ හැටි දුකක්මහණ කම බරපතල වැඩ සහිත හිර ගෙයක්බණට භාවනාවට නෑනෙ දැන් වෙලාවක්. | BLOG |
"උඩගු ලියන් ගොතා බදින් නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරනේ" - මලක් දුර්ග දුක් ගිනි තුනී කොට සිනිදුමුදුවට පෙති තනා චන්ඩ මාරුත මෙල්ල කර සුවදක් කවා නහවා තිත්ත දිවි ඕජස මිහිරි පැනියක් කර මකරන්ද පුරවා ගස් වදයි දරු මල් හෙට දවස බිජුවට සගවා තබා කවර අරුමැති අරුතක් මුකුලිත නොවෙද මලින් මල්දමින් ලදුන් සරසනා විට තමහිස් හා ක... | BLOG |
සුවහසක් නෙතු මතම ඇඳී
සෙව් ඔබ මතක දසුන් රැඳි රැඳී
කප් සුවහසක් කල් ගෙවී පහන් වී
බැඳුනු සිත ඔබ රූ චායාව වෙතම බැඳී....
හැරයන්න හේතු නුඹ මා හටම දුනී
ගෙවී යන්න මේ කඳුලැල් බිඳි බිඳී
නෙතු අගින් තව එක් වරක් සිනා සී,
රැගෙන යන්න මතක සැමරුම් සුවඳ මට දී.....
එන්න එපා නුඹ මගෙ නෙතු තුලට සැලී
මේ හිත තහනම් නුඹට යළි යළී
සිනාසෙන්න එක් ... | BLOG |
සුළං දිය රැල් බදාගෙනත් ගොඩ බිම කරාගල් බැම්මේ අත අරියිකඳුළු පෙණ විසුරුවා ..නුඹත් ඒ සුළඟමයිමතක දිය රැල් ගෙනැත්හද ඉවුරෙ හප්පවාදෙනෙත් කඳුලින් තෙමයි . | BLOG |
මේ සිද්ධියත් අපි සායනික පන්ති වලට යද්දී සිද්ධ වෙච්ච දෙයක්. ආයෙත් ශල්‍ය වාට්ටුවමයි, වෛද්‍යතුමාත් කලින් කෙනාමයි. බඩේ කැක්කුමක් එක්ක ආපු ලෙඩෙක්ව පරීක්ෂා කරන ගමන් ගුරුතුමා කියනවා "you have to ask about testicular pain" කියල. දැන් "testicular pain" කියන එක සිංහලෙන් අහන එක ගැන අපේ අර කොට ජීවිත සෙට් එකට හරි ප්‍රශ්නයක්. හැබැයි... | BLOG |
පුරාතෙවසර වෙහෙසිලා මාතැනුවෙමිදෙවොලක්තනාමලසුන් පුදන්නට එහිතැබුවෙමිඑක පුදසුනක්තනාඑ දෙවොල තබන්නට එහිවෙහෙසවුවෙමිදෙව් රුවක්තබාදෙව්රුව පුදන්නට එහිපැමිණිවිට මා එක දිනක්දෙවිඳුපැනගොස් දෙවොලපාළුයමලසුනේඇත මල්ටිකක්. | BLOG |
ඔබ අප කවුරුත් දන්නා මෙම gadgets ඉතා ප්‍රයෝජනවත් කුඩා ක්‍රමලේඛ නැතිනම් කුඩාවැඩසටහන් ලෙස හැදින්විය හැකිය. මේවා පරිශිලකයින් නිතර භාවිතා කරන උපාංග හෝපද්ධතියේ අවශ්‍ය තොරතුරු ඉක්මණින් පහසුවෙන් ලබාගැනීමට හැකි කදිම වැඩසටහන් කිහිපයක් ලෙසදැක්විය හැකියි.නමුත් අවාසනාවකට මෙම වැඩසටහන් තුළින් ඔබගේ දත්තවල ආරක්ෂාව දැඩිලෙස අනතුරකට භාජනය... | BLOG |
වැදගත් කියල හිතෙන පොඩි ලින්ක් කිහිපයක්(01) youtube videos download කර දෙන keeptube(02) තම web site එකට එන්නන් ගණන කර ගැනීමට easycounter(03) බෙහෙත් වල අතුරු අභාධ සොයා ගැනීමට drugcite(04) තම IP Address එක සොයා ගැනීමට whatsmyipaddress(05) web අඩවියක image සියල්ල download කරගැනීමට scrapii(06) passport හෝ ID photos සාදා ගත ... | BLOG |
වෙන්නේ කොහෙද මෙවුවා අපේ රටේනොවේඇමෙරිකාව කියනා බුමියේම වේඅන්තර්ජාලයෙන් කොපියකි මම ගැහුවේරස වැඩි වෙන්න එය මම කවියෙන් ලිවුවේඇමෙරිකාවේ හිටි ලොක්කා දවසක්දාඑබුනා සුපිරි බැංකුවකට අනෙ මන්දාසල්ලි ගන්න ආවොත් මෙහි මගෙ උන්දාඑක ඩොලරයක් නොදෙනුයි උපදෙස් බැන්දා“මේ උපදෙස් හැටියට වැඩ කරන්නටනැහැ කිසි ප්‍රශ්න... | BLOG |
මරණය අත වනනා බිම් කඩ මතමරු පළවන්නට වැදී සටන්පෙනෙන ඉසව්වක නොමැත දකින්නටමා හා එක මඟ ආ සගයින්හිරු ද මා දවයි, තවමත් නොපෙනෙයිඅවිය තබන්නට සුදුසු බිමක්ගිලෙනා දිව මුවෙහිම රඳවන්නටදිව ඔසුවකි මඩ දියෙන් බිඳක්Image Source: Google. | BLOG |
ඔබ රැවටුව හිත ඇතුලේකකියාගෙන එන දුක නම්තව නෑ කවුරුත් දන්නේ විදවන හැටි මා තනියෙන්..වෙන හිතක් දිහාවත් බලන්න බෑ මට ඔබ විතරයි පැතුවේ..හදවත ගැඹුරේ නැගෙන වේදනා මං විතරයි දන්නේ...නොලැබෙනා ඔබට මං තව තවත් පෙම් කලා..හිතකින්ද කීවේ ඔයා මා ඔබේමයි කියා..තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියාඔයා හඩයි සත්තකින් මං හැඬුවටත් වඩා..ආදරේ ඔ... | BLOG |
වසන්තයේ එක් ඉමකනුඹ මුණ ගැසෙනා තුරු මආදරය ගැන අංශු මාත්‍රිකසංවේදනයක් වුවනො දැනී තිබුණා පුදුම යහැකි නම් අදහන්නහෘදයේ කුටීර වෙතඑ තෙක් රුහිරු පමණක් යගලමින් තිබුණෙදැන් ආදරය ද උණුහුම් වගලා යන හඬ ඇසේඉන් ප්‍රාණවත් වන සියොළඟපැතිරේ වසන්තයේ මිහිරියාවඉතින් හුදෙකලාව අතහැරනුඹෙන් ජීවන සුව විඳිමි. | BLOG |
සී සී කඩ විසිරුනු සිතිවිලිදියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැහුදකලාවෙ තනිවී සිටියාමසිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑමෙහොතින් මොහොතට ගෙවනා කාලයදැනෙවා කාටත් එක විදිහටගිනියම් ඉර සඳ සිසිලසඅතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුදගීයකි ලොව සිතුවම් කරඅතරේ අහනවා බලනවා මේ අපි කවුරුදඉර බැසයන ගොම්මන් යාමේතරු එක එක දිලිසෙන ආකාසේගලා හැලෙන රි... | BLOG |
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}1අගුලේ රග දැනෙන්නේ පැද්ද කල්හි ගගේයා(යමක් ගැන... | BLOG |
කඳු තරම්ගොඩ නම් ගැහෙයිසොබා සිරි සරවචන,එකදු කවක්වත්නොලියවණ.සබදනිදහස් කරනවදමසිත,අවසරයක් නැතිවමසිතැඟි සේ සිර කෙරුව.2015.11.15. | BLOG |
මේදවස්ටිකේකඩේඉන්නඑකේමට ඉවසගන්න බැරිම දේ තමයි අර අපේ පිස්සි කරකෝගෙන ඉන්න හිරු එෆ් එම් එක අහගෙන ඉන්න එක...රිමෝට් කන්ට්‍රොල් නැති හින්ද උඩම රාක්කෙකට වඩම්මලා තියෙන රේඩියෝ රාජයා එහෙට මෙහෙට කරකවන්නෙ ලීයක අධාරයෙන්... ඔය නැටිලි කරන්න බැරි හින්ද සදාකාලික හිරු එකට සෙට් කරල තියෙන්නෙ අපේ පිස්සු කේස් එක හින්ද.. වෙන එකක් නෙවෙයි... අ... | BLOG |
.. din meraඔබට දෙවියන් ලෙසින් පිදුවෙමීමා ඔබේයි ඔබේමයිඉන් මඟ නොහැරේවී, ආපසු හරවාවීමාගේ දිනයන් , දිනයන් මාගේAa tujh mein bitaaun ratiyaanDil dil ko sunaaye batiyaanAa tujh mein bitaaun ratiyaanHo tu mujh mein kahin pe bas jaaපැමිණේන ප්‍රියේ, මා ඔබේ තුරුළේ රැය පහන් කරමී,අප හදවත් කථාකරාවීප්‍රියේ එනු මැනේ , ඔබ හා රැය පහන් ... | BLOG |
මම මේ වගේ ලිපියක් දැම්මා කියලා සමහර යාළුවෝ මාත් එක්ක තරහවෙයි.ගොඩක් වෙබ් සයිට් වල ඇඩ් දාලා තියෙනවා.මේ ප්ලගින් එක ඉන්ස්ටෝල් කලාම පොපප් ඇඩ් පෙන්වන එක නවතිනවා.මේකෙන් ඔයාලට අනවශ්‍ය ඇඩ් නවත්තා ගන්න පුලුවන්.මේකෙන් තියන තවත් වාසියක් තමා ඔයාගේ ඩේටා ඉතිරිවෙනවා.මේක ඉන්ස්ටෝල් වෙන්නේ බ්‍රවුසර් එකට අනවශ්‍යයි කියලා හිතෙන වෙලාවට... | BLOG |
ළඟදී කියවන්න ලැබුණු හොඳම ලිපියකින් තමා මේ කතාව මම දැක්කේ. නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශකතුමන් වන උපුල් ගමගේ මහතා විසින් කරන ලද ධර්ම සාකච්ඡා දෙකකින් තමා මේ උපුටා ගැනීම කළේ. කියවන්න වටිනවා. ජීවිතයට වටිනා යමක් තියෙනවා.තෙරුවන් සරණයි. | BLOG |
ලොව පුරා සිටින මිලියන ගණනක් වූ Android Smart Phone භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා. Smart Phone සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති Flash Light Application (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.Flash Light Application මගින් පුද්ගලයින්ගේ... | BLOG |
මගේ සිත තනි වෙලා...මුළු ලොවම ගොළු වෙලා..මගේ සිත තනි වෙලා..නැත කිසිම අරමුණක්..නැත කිසිම ශක්තියක්...අලස මා සිරුර තුල...මගේ සිත තනි වෙලා...-සිත්Image:http://t1. | BLOG |
වසරක සෞභාග්‍යමත් කාළපරාසය ලෙස අපේ මුතුන් මිත්තන් බක් මාසය සැලකුව.අදටත් එම සිරිත් විරිත් එලෙසම රැක ගනිමින් පවත්වාගෙන යන්නට ලක්වාසී අපේම නෑදෑයන් යුහුසුලු වෙති.නැති නෑදෑකම් ඇතිකරගන්නට ඇති නෑදෑකම් වැඩි කරගන්නට පෙළඹෙති.ඉතින් උදාවූ සිංහල සහ හිංදු අලුත් අවුරුද්ද සැබැවින්ම සෞභාග්‍යමත්,සැම බලාපොරොත්තු ඉශ්ඨසිද්දවන නීරෝගිමත් අලුත... | BLOG |
වෙනත් අයට කරදරයක් නොම වෙන්නේඉන්නා ටිකේ සතුටින් දිවි ගෙනයන්නේලැබෙනා දෙයින් සැමදෙන හා හිනැහෙන්නේවිනෝදයට, ඇයි වැටවල් බැද ගන්නේපැවරෙන යුතුකමත් සතුටින් කරන ගමන්මනුසත් දිහා එක විදිහට බලන ගමන්අළුත්, පැරණි දේ නිවැරදි ලෙස ගනිමින්දියුණුව කරා දිවි අරගෙන යමු සතුටින්. | BLOG |
ප්‍රථම වතාවට සිංහලෙන් එරර් පේජ් එකක් දුටුවෙමි....මෙහෙම එකක් මම දැක්කමයි මේ...404 දෝෂය. | BLOG |
හිනා වෙවි ලොක්කට පෙරලුවත් පොතනොරට එවුන් අන්දන එක ලේසී නැතකරපු එක දෙයක් වත් ප්‍රොෆිටබල් නැතක්ලීන් සූට් ඇම්ටි පොකට් වෙලා ඇතබිඩ් එක පැරදුනත් ලොකු වැඩි ඡන්දයකින්පොඩි ගානක්ය පවසයි මුව සිනහ තුටින්වෙන්නැති ඒක පොඩි ගානක් ඔහෙට ඉතින්ආන්ඩුවේ ලොස් එක සලකනා ලෙසින්හොඳම ගනන් කරුවෝ ඉන්ජී නේරූවරූඑක්වුන්ටන්ට කැල් එක නම් නැතිව බැරූගනන් හ... | BLOG |
සිරිලක පුරා හැම අදුරම දුරු වෙන්නයිඅදුර මරා ආලෝකය බිහි වෙන්නයිසැම පහණකින් අපෙ රට වෙත සෙත් දෙන්නයිමෙදා පටන් ඔබ සැම හට ජය වෙන්නයිසිත් තුල තිබෙන සැක සංකා දුරු වේවාමුළුරට පුරා සිත් එක ලෙස යාවේවාසැහට තිබෙන දුක් අදුරද දුරු වේවාසැමදා රැකෙන මිතුදමකින් එක් වේවා. | BLOG |
මෙම ක්‍රම භාවිතා කිරීමට පෙර සියළුම දෙනා පැන්සලක් හා කඩදාසියක් ගන්න. මුලින්ම මෙම ක්‍රම එම කඩදාසියේ ලියා එහි සත්‍යතාව අත්විඳින්න.මෙම ක්‍රමයන් ලිපි පෙළක් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය ඔබ දන්නා සියළුම පාසල් සිසුන්ට කියා දීමෙන් ඔවුන්ගේ ගණිතයට ඇති කැමැත්ත වැඩි කිරීමට හේතු වන අතර අපට සතුටු විය හැකි පුණ්‍ය ක්... | BLOG |
අපිට මොකෝ... අනිත් උන්ට හෙනහත වැදිලා ගියත් අපිට මොකෝ. දැන් කාලේ බොහෝ දෙනක් හිතාගෙන ඉන්නේ මේ විදිහට නේද. තමන්ට කරදරයක් නැතිනම්, තමන් අවට ඉන්න අයට පමණක් නොවේ යාළු මිත්‍රාදීන්ට උනත් මොන දේ උනත් කමක් නැහැ. මේ තමයි බහුතරයගේ මානසිකත්වය....මේ කතාවත් පුජනිය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ගෙන් ඇසුවක්. කියවලා බලන්න.ඔන්න එකමත් එක ගොවි... | BLOG |
මේ ගං තෙර මත අත්වැල් බැඳගෙනඇවිදන් ගිය හැටි ඔබහට මතකදබැසයන හිරු දෙස ඔච්චම් කරමින්මදහස පෑවා ඔබහට මතකදසොඳුරු අතීතයේ සෙවනැලි අතරින්ඉදිරිය මැව්වා ඔබහට මතකදදෙමගක් ඔස්සේ පියමන් කරනටපියවර තැබු හැටි ඔබ හට මතකදඔබ අද වෙනතක මා අද වෙනතකකෙසේ වයන්නද අපගේ දෛවයසමුගෙන යන්නට ඉඳින් අවසරයිමල හිරු බැසයයි අපටත් නොදැනිම. | BLOG |
කලින් මාස 4කින් පහකින් මුණ ගැහෙමු කිවට ඔන්න අද තමයි එන්ට පුලුවන් උනේ. ඒකත් පොස්ටුවක් දන්ට නෙවේ.. නිකන් ඉන්නවා කියලා මතක් කරලා යන්න.:Dමෙහෙම එකක් දාන්ට ලොකුම හෙතුව, අහවල් අවුරුදු උත්සවේදි "I AM A BLOGGER" කියලා ටී ශර්ට් එකක් ඇඳන් ඉද්දි එකියෙක් ඇවිත් පිටට ගහලා ඇහුවා මල්ලි ඔයා ඔහොම ලියං හිටියට අන්තිමට බ්ලොග් එක අප්ඩේට් කලේ... | BLOG |
= කිති මහත්තයා සහ කුණුහරුප =අපේ ගමේ ඉන්නවා මැදිවිය පහු කරපු තලතුනා මනුස්සයෙක්. කොයි තරම් තලතුනා උනත් එයාගේ කිතිය නම් තාමත් ළාබාලයි. කොයි තරම් බාලද කියනව නම් කෙනෙක් එයාට ලං වෙලා අත තියන්න හැදුවත් එයාට කිති. ඉතින් ගමේ ඉන්න තක්කඩි කොල්ලෝ මේ මනුස්සය ලගට කිට්ටු වෙලා අරහෙන් මෙහෙන් අතදානව . ඔන්න ඉතින් ඒ වෙලාවට කිතිය කොච්චර වැ... | BLOG |
මෙහෙදී මම Dota 2 Map එක ගැන මුලික කරුණු කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් dota 2 map එකේ දළ අදහස ගන්න පහල රූපය බලන්න.මෙහිදී කොළ පාටින් පෙන්වන්නේ Radiant කණ්ඩායම හා රතු පාටින් Dire කණ්ඩායම නියජෝනය කරයි. මේ දෙකෙන් එකකට තමයි ඔයා සෙල්ලම් කරන්නේ. එක් පාර්ශවයක් ජයග්‍රහණය කරන්න නම් අදාළ ප්‍රති පාර්ශ්වයේ Ancient එක (A ... | BLOG |
ඔන්න ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව ලොකූ සතුටක් හිතේ තියාගෙන... ඒ මොකද්ද කියල පස්සෙ කියන්නම්...ඉස්සෙල්ලම කියන්න ඕන රාජකාරිය දේවකාරිය වගේ කොරන්න ඕන නිසා බ්ලොග් ලියන එක සහ කියවන එක පොඩ්ඩක් අඩු කරා...ඔන්න ඉතින් ඉඩ ලැබුන ගමන් සතුටු ආරන්චියකුත් අරගෙනම තමා ආවෙ...මම බාප්ප කෙනෙක් උනානෙ බොලවු..එකෙක්ගෙ නම් කමක් නෑ.. දෙන්නෙ... | BLOG |
ජීවිතෙත් හරියට චිත්‍රයක් වගේ, ඒ චිත්‍රපාට ගොඩයි, සංකලන, සම්මිශ්‍රණ, රටා, හැඩතල, හෙවනැලි, ආලෝකය, අඳුර, ඒ චිත්‍රෙ ඇතුලේකතන්දර ගොඩයි. එත් ජීවිතේ ඇත්තටම මොන පාටද. දකින පාටමද පීන්නේ, පෙනෙන පාටමද තියෙන්නේ. පාටට පාට කොහෙන්ද. පාට එකතුවුනාම එක චිත්‍රයක්ද. ඔබ පාට දකින්න ගත්තේ කවදා ඉඳන්ද.මතකදඅම්ම අන්දවපු ජංගි කොටේ ඇඳගෙන හුණු කුරක... | BLOG |
රටක අපනයන කරුවන් යනු ජාතික ආර්ථිකය ගොඩනැගීමට මහත් සේවයක් කරන පිරිසක් ලෙස හැඳින්විය හැකියි. එවන්ශ්‍රී ලාංකීය අපනයන කරුවන්ගෙ ප්‍රධර්ෂණ කුටි ඇතුලත් දිවයිනෙ විශාලම ප්‍රදර්ශනයEXPO 2012 මාර්තු මස 28 සිට 31 දක්වා කොළඹ BMICH හීදී පවැත්වීමට නියමිතයි. මෙය සංවිධානය කරන්නේ EDB එකෙන්. මෙවර මෙම උත්සවය සඳහා ශ්‍රී ලාංඅකීය අපනයන කරුවන්... | BLOG |
ඔන්න අදත් සුපුරුදු මතෘකාවම තමා ඉතින් අද අලුත් සයිට් දෙකක් හදුන්වලා දෙන්න තමා හඩන්නෙ ඕන් වැඩිය පැහැදිලි කිරීම් ඕන නැහැනේ දන්න කට්ටිය දන්නවනේ නොදන්න අය මුල ඉදලා මේ ගැන ලියපු ලිපි ටික කියවන්න.මේ සයිට් එකෙන් දවසට සතොෂි 2000 ගන්න පුලුවන්පැය 24 සැරයක් මෙකේ Free කොයින් අරන් Extra කියලා එකක් තියනවා එකෙනුත් ගන්නVisit Siteමේ සයි... | BLOG |
පියානෝ ගහන එකනම් මම දන්න විදිහට හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒත් ඉතින් පුළුවන් ද කියල දැනගන්නත් එක දවසක් හරි ගහල තියෙන්න ඕනෙනෙ. මමනම් අල්ලලාවත් නෑ පියානෝ එකක්. අද මම ගෙනාවේ මේ වැඩේට සුපිරි ගැජට් එකක්, ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝVirtual pianozip file එක ඇරල exe එක රන් කරන්න. | BLOG |
හීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින්රිදවන්න එපා මගෙ හිත මෙතරම්මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවානම්..ඔබ යන්න ගියේ කිසි දවසක් නො එන්න ආපසුමට මතකයි යද්දී හැඩුවා දෙපයේ රන් රසුහිත හදා ගන්න බැරිවෙයි මට කවදාවත් මතු..දුක ලයේ තියන් බිහිකරනා බෙල්ලෙකුගේ මුතුඅතට අරන් බිමට දමා පාගා දැමු පසුහිත හදා ගන්නේ කොහොමද මං කියන්න මින් මතු. | BLOG |
මට කොහොමත් මෙ කෘමි සත්තුත් එක්කලා එකාලෙ ඉදන් පොඩි තරහක් තිබා. කලින් පාර නව නිපැයුමත් මදුරුවන් මර්දනය කරන්න හදපු එකක්නේ...:Dමෙදාපාර ඊටවඩා සැහෙන්න වැඩි දියුනු වුන නව නිපයයුමක්... කාලෙකට කලින් හොයාගත්තට තක-හනියක් අදම ලියන්න හිතුන හේතුවත් කියලා ඉන්නම්කො...පොඩි කාලෙ මන්දපොසනෙට මට ත්‍රිපොසා කන්න දිලා තාමත් එව්වා නැතුවම බෑ.. ... | BLOG |
-ගිලෙන කොරියානු සෙවොල් නෞකාව තුළ තවමත් බේරා ගත නො හැකි වූ සිසු දරුවන් ඇතුළු 250 දෙනෙක් ; මිය ගිය සංඛ්‍යාව 50 ක්.ඔබ ඔතැන අඳුර තුළඇස් පියා ගෙන ඇතිහිතක් නැති සයුරටදුක දැනෙන්නැතුවැතිතවත් එක් නිමේෂයකටහුස්ම ගන්නටඔබට දී මේ හුස්මමියෙන්නට හැකිය මටබලා හිඳ බලා හිඳඔබ නො එනනිශ්චලම හෝරාව කෙළවරමම අසමි...ප්‍රේමයක උරුමය මගහැරෙනජීවිතය ක... | BLOG |
ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ තොන්සා පෝස්ට් එකක් ලියන්න සෙට් උනේ.ඒ ලෙවල් වැඩ ගොඩ හින්ද පාඩම් වැඩ වලටම හිර වෙලා හිටියේ මේ දවස් ටිකේම.අදනම් මම ඔයාලට කියන්න යන්නේ අන්තර්ජාලයෙන් හොඳට සල්ලි හොයන්න පුලුවන් freelancer ගනයට වැටෙන වෙබ් සයිට් එකක් ගැන.මේකත් කොටින්ම කිව්වොත් ඕ ඩෙස්ක් වගේම තමයි.හැබැයි විශේෂත්වය තමයි ඕඩෙස්ක් වල තරම් ජොබ... | BLOG |
සිඟිති හපනා පත්තරේ කලකට ඉහත පළවුණ කවි පන්තියක්.....ලිව්වා: ලක‍්ෂ්මන් කහටපිටිය මාමාඅැන්දා : දයානන්ද නිකවැරටිය මාමා. | BLOG |
ලිනක්ස් සහ යුනික්ස් : අපි අතර ඉන්න ගොඩක් හිතාගෙන ඉන්නවා Linux කියෙන්නෙ Unix වලින් ගොඩ නැගුන පද්ධතියක් කියලා. මේ වැරැද්ද ගොඩක් අය කරනවා. Linux කියන්නෙ මොකක්ද Unix කියන්නෙ මොකක්ද කියලා හරි අවබෝධයක් නැති උනාම තමයි එහෙම වෙන්නෙ. මම කලිනුත් කියලා තියෙනවා Linux කියන්නෙ Kernel එකක් කියලා. එතකොට මේ Unix කියෙන්නෙ මොකක්ද. Unix කි... | BLOG |
ටික දවසකට පස්සේ තමයි ආයෙත් ලියන්නේ....අදඔයාලට ගෙනවිත් තියෙන්නේ ෆොටෝ එක්ක අයිතියට තමන්ගේ පෙන්වීමට යොදන සලකුණ (Watermark ) එකක් ඔයාලගේ ෆොටෝ එකකට නොමිලයේ එකතු කරගන්න පුළුවන් වෙබ් අඩවි ටිකක් ..මේ සදහා නොයෙක් විදිහේ සොෆ්ට්වෙයාර්ද ඔබට හමුවෙලා ඇති...ඒ අතරට මේ ටිකත් එකතු කරගෙන බලන්න..1. WaterMarquee: රූපයේ පරිදි මෙහි ඇති ... | BLOG |
අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය දෙසැම්බර් මස 9 වැනිදා ආරම්භ කරන බැවින් සියලු උපකාරක පන්ති හා ඉගැන්වීම් ලබන 3 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව සපුරා තහනම් වේ.මෙම විභාගයට අදාළව එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ,එම පන්ති මෙහෙයවීම,විෂයානුබද්ධ දේශන,සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම ,එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න පත... | BLOG |
උපුල්වන්භවන තව්තිසාව ශක වර්ෂ 2014 ස්වර්ග රාජ්‍ය දයාබර අල්ලා දේවේන්ද්‍රවෙත ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්භන්දවයි ලංකාවේ ආරක්ෂාව භාර දෙවියන් ලෙස මා ඔබ හට මෙමලිපිය යොමු කරනුයේසමාන පරිපාලන මට්ටමේ (දේව ) අයකු ලෙස මා හට ඔබගෙන් ඉල්ලීමක් කිරීමට ඇති නීතිමය හා සමාජමය අයිතිවාසිකම ගොනු කොට ගෙනයි . ඔබ ඉපදීමට බොහෝ කාලයකට පෙර සිටම ලංකාවේ... | BLOG |
ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම 'ස්ට්‍රීට් වීව්' (Street View) වැඩසටහන සඳහා මෙරට මහා මාර්ගවල සිට ඡායාරූප ගැනීම 12දා සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසයි.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ශක ජෙනරාල් ඩී.එස් ජයවර්ධන මහතා පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන මෙම ගූගල් ව්‍යාපෘතිය යටතේ අන්තර්ජාලයට එකතුවන අතර ඒ අනුව ... | BLOG |
ආයුබෝවන් මිතුරනේ මෙන්න අද දවසේ වැදගත් ලිපියක් ඔයාලට.. Adobe Illustrator ගැන හැමෝම දන්නවානේ..Graphic Design වලට අද වන විට ඉන්න සුපිරිම වැඩකාරයෙක් තමා මෙයා.. මෙයාගේ 2014 වෙනි සංස්කරණය තමා මේ හදුන්වා දෙන්නේ. වැඩි කතා මොකද මෙන්න මෙතනින් බාගන්න.8GB)Download Adobe Illustrator CC17 2014 Crackහැමෝටම වැදගත් මුදුකාංගයක් නිසා Sha... | BLOG |
විලිකුන් සුරත් ඵල ලෙසහිරු අවරට යන්නා, සුවඳ පැනින් ඇඟ උණුසුම කර ගන්නා,දැක්ක විටම පිරිමින්ගේරති ආශා වැඩි වෙන්නා, සැන්දෑ අහස මෙන් සැරසී ඇය මහ මග වෙත යන්නා,දෙනුවන් අයා මඟබලමින් ඉන්නා, මුහුණේ පැහැය අනුරාගෙන් බබලන්නා,යන එන මස් පර්වතගනු දෙනු විමසන්නා, කුණු කොල්ලෙට ඇඟ මස් මිල නොකරන්නා,පවලට වින කළා මවගේනොමනා හැසිරීම, ර... | BLOG |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.