comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
සත්තකින්ම වසන්තය ඇවිල්ලා පුරුදු විදිහටම රුදුරු ගිම්හාන කාලයකට පස්සෙ. කනාටු වෙලා ගිය තනකොල අයෙමත් දලු දමාවි. තනිකම පෙලුනු හදවත අයෙමත් ඔබ සොයා කැ ගහන හැටි.හැම කවියෙක්ම එකයි කවියෙක්ට ආදරෙ කරපු දගකාර හිතක දොංකාරය. ඔයා අඩන්න එපා දැන් පෙරයමත් පහුකරලා මැදියමත් ගෙවිලා ගිහින් අලුයමට ලගයි. සුසුම් හෙලනවා. සුසුම් වලට වටිනාකමක්. කා...
BLOG
දින සති මාස නොදැනිම ගත වුණේ යපෙර බල, දුබල වී ගත හැකිළුනේ යබර වැඩ එකල මෙන් නොම හිනැහුණේ යපුරවන්න ට තිබෙන බඩ, රැලි පෙනේ ය කාණු ද වතුර බැස යන එහි ඉවුරු මතවැතිරී සිටී රුපියල් හා පුංචි ශතපුරවා මල්ලකට ගමි කරකවා නෙතවිසිකර දැමූ බිඳුවෙන් රත් කරමි ගත ~~~~~~~ නිමිත්ත:ඉඳ හිට ගොතන්නට කව් මම යොදමි හිතලද හැකි සතුට ඉන් පවසා නිමක් නැ...
BLOG
"සුවඳ මල් නෙලන්නටනැත ගියේ අප්පච්චිතලා පරසතු කුසුම්ගනිනවා හිර කූරු...අවලමේ ගිය ගෑණිකියා උන් වස් කීවේආච්චිට අපි දීලාගිහිපු අපෙ අම්මාට...සිමෙන්තිය පිරි මැදලාබැම්ම බැන්දේ නැතත්ගොඩගහපු පස් කන්දතාම මට පේනවා...මරුවාට පෙම් කළත්ඌ සමඟ යමි සිතත්එක කුසේ උපන් ඌගැන නොහිතා පුළුවන්ද...බැරි වුණත් ලොකු අකුරුපූරුවේ කරුමෙකටහැකි වුණා නෙලන්...
BLOG
කසාවත හැරදමාකලාවට බැන්ද පෙම..ඔබ..හොරා ගත් හැටි අරුම.අහිංසක හිත් දෙකකපිපී හිනැහුනු මලක්.හෙට දිනකඅතිර බවගැන සිතාවද වෙද්දිඅර පුංචි මලනිරුදක කතරක තනිවෙලා..මිදෝරිය ඉකිබිඳීවි..කබුකිහල වැලපේවි..ඒ මලට පිබිදෙන්නවරම් නොම දුන් නිසා.නකජිමා සොහොන් කොතමත යළිත් පිබිදෙන්නඒ මලට ඉඩදෙන්නයළිත් අත් පටළන්නඑන්න..ආදර නොරිකෝ සං ..සකුරා මල් ඇති...
BLOG
මංගල කසී සළු මාලා දෑතේ රන් වළලූහැඳ පැලැඳ මාසිටියා ඔබගේඅතිනත ගත් දිනයේඅතිනත ගත් දිනයේමල්සර මිණි බුබුළු දිලිසීසිහිනෙන් නොදුටු රැයේනීල තරු පොකුරූ මා දුටුවානීල තරු පොකුරූ මා දුටුවාජීවන ගීය ලොවේ මියුරූසවනට නොදී සැලේසියොතුන්ගේ ගීතේ මා ඇසුවාසියොතුන්ගේ ගීතේ මා ඇසුවා෴.
BLOG
පුරහඳ අයිති රාත්‍රියටය...තරු පිරි අහසක පුන්සඳක් යනුනේක දැසිදස්සන් පිරිවරාසිටිනා මහේශාක්‍ය වරයෙකු මෙනි..අහසතලයත් පොලෝ මහී කතත්සියල්ලන්ට හොරෙන්සිය සදාතනක පෙම් මුණු මුණුවේවෙලෙමින් මුළු වටපිටාවමඑකම රසගුලාවක් කර ඇත..දිවා දැඩි සූර්ය රැසින් පීඩිතසිය පෙම්වතිය සනහනඅහස් ගැඹපිණිති විසුරුවා ඇය නළවතිසුවඳව පුෂ්පයෝ දක්වාඈ ඔහු පසසති.....
BLOG
එළඹෙන්නත් ප‍්‍රථමසැඳෑ කළ,හේමන්තය ගෙන එද්දිඅඳුර..දොස් නගන්නේ කාටදඉරටද. හඳටද.2015.11.15.
BLOG
තමාගේ එකම හා පරම හතුරා සිතයි.
BLOG
මා ලොකු අයියාගේ පොල්වත්තේ විශ්ව විද්‍යාලය දැයට තොප්පිය වැඩසටහන නිසා වසා දමා ඇත. ඉදින් මේ ලැබුණු නිවාඩුවේ ඔහු වෙහෙසෙන්නේ රටට සමාජයට දෙයක් ඉටු කිරීමටයි , එවන් විටෙක ඔහු අතින් මේ විසදුනේ අමුතුම ගණනකි . එය ඔහුටම පුදුමයක් නිසා අද කාමරයේ අලවන්නට ඔහු තීරණය කලෙමිතියරි 1 .සෑම තනිකඩ එකෙකු පිටිපසම සෙට් කර ගත නොහැකි කෑල්ලක් සිටී ....
BLOG
.
BLOG
සුසුම් අතරින් හඩගා කියන අතීතාවර්ජනයක මතක පොදී එක මිටකට ගෙන භුමිදානය කලෙමි හදවතට නුදුරු බිම් කඩක යලිදු සොයා ගන්නට ඇවැසි විට................ ෴෴සචි෴෴ —.
BLOG
ඔයාල දැන් තමන්ගේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට cctv කැමරා තමන්ම ස්ථාපනය කරගෙන ඇති.අපේ සිංහල පැකේජ ලබා ගත් විශාල පිරිසක් තම නිවසට cctv කැමරා system සවිකර ගත්තා කියල කියල තිබුනා..ඔයාලට තවත් උදවුවක් විදිහට මම අද කියා දෙන්නම් cctv කැමරා සවිකරන්න ගියාම අප වඩාත්ම සැලකිලිමත් විය යුතු කරුනු මොනවාද කියා..1.තැනේ හැටියට සුදුසු කැමර...
BLOG
ඔන්න මාර්තු මාසෙට දාන්න යන පලවෙනි Post එක.අද ගෙනාවේ Android ෆෝන් use කරන ඔයාලට පට්ටම වැදගත් App එකක් අරගෙන.මේකට කියන්නේ Ad Away.Ad Away කියන්නේ Open Source Ad බ්ලොක් කරන App එකක්..මේක මෙහෙම කරන්නේ host ෆයිල් යොදාගෙන.ඒ උනත් 2013 මාර්තු 14 හරියටම අදට අවුරුද්දකට කලින් මේක Google Play Store එකෙන් ඉවත් කරා.*මෙය භාවිතා කිරිම...
BLOG
සිගරට් බොන්නෙපා ඔය හැටි.... පපුව පිච්චෙයි.... ගිණිගන්න තැනක.. තව මොනවා පිච්චෙන්නද... බොන්නෙපා ඔය හැටි... විඳවලා මැරෙන්න වෙයි... විඳවමින් ජීවත් වෙනවට වැඩිය... මැරෙන එක සැප නැද්ද... ඇයි මැරෙන්නම හදන්නේ... වටිනාකමක් නැති තැන... ජීවිතයක් තියනවද.... මට ආසයි අන්තිම පාරට මුන බලන්න.... එපා.. එපා... ඒ ඇයි.... එතකොට මට... මැරෙන්...
BLOG
අවුරුදු තුනකටත් වැඩි කාලයක් පාළු කම රජ කරපු අපේ ගෙදර අද උදේ ඉඳන්ම එකම ගාලගෝටියක්. ඒ හැම කෙනෙක් අතරම මම හොයන්න උත්සාහ ගත්තෙ ඔයාව. ඒ ඇයිද කියන්න දන්නෙ නෑ... අතරින් පතර පුංචි කසුකුසුවකුත් මට ඇහුනා. ඒ ඇහුනු දේවල් විස්වාස නොකර ඉන්න මම හිත හයිය කර ගන්න ඕනෙ.අවසන් කටයුතු කරනවා කිව්වෙ අනිද්දනෙ. දවස් තුනක් තියෙනෙවා. ඔයාට වැඩ ඇති...
BLOG
එක කැලයක කොබෙයි කුරුල්ලෙක් සහ කිරිල්ලියක් වාසය කළා. මේ දෙන්නා සමඟියෙන් වැඩ කරලා ලස්සන කැදැල්ලක් හදා ගත්තා. දෙන්නම සමාදානයෙන් පියාඹා ගිහින් කෑම සොයාගෙන කාල සතුටින් ඉන්නවා. සුපුරුදු පරිදි මේ දෙන්නා කෑම ‍‍සොයාගෙන පියඹා යනකොට දැක්කා එක ගමක ගමරාලයි ගමහාමිනෙයි මහන්සි වෙලා කැලෑව කොටලා හේනක් හදල බිම සකස් කරනවා. පසුව උඳු, මුං, ...
BLOG
හරියටම අවුරුදු දෙකකට පස්සෙ post එකක් දාන්න හිතුනා.ඒකත් අහම්බයක්. මුනු පොතේ රවුමක් යනකොට දැක්කා මන් හදපු page එක. පම්පෝරි ගහල තේරුමක් නෑ. ආව වැඩේ කරමුකො.තේරුමක් නැති ජීවිතේ තේරුමක් ඇති දෙයක් කරන්න හිතුවට කවදාවත් එහෙම දෙයක් කරන්න ඉඩක් මට ලැබිලා නැතිය කියලයි මම නම් හිතන්නෙ. මෙකත් ඉතින් තෙරුමක් ඇති දෙයක් නෙවේ.දකින හැම දේම ...
BLOG
බ්‍රහස්පතින්දා දවසේ පත්තර කන්තෝරුවෙන් ලැබුණේ ඉතාමත්ම අසුබ ආරංචියක්..... මම ටික වෙලාවක් එකතැනක නැවතිලා කල්පනා කළේ සිදුවෙලා තියෙන විනාශය ගැන. මේ වෙනුවෙන් අපිට මොකක් ද කරන්න පුළුවන් කියලා හිතුවත් අන්තිමේ දී තේරුම්ගියා අපිට කිසිම දෙයක් කරන්න බැහැ කියලා. ඕනම කෙනෙක් ඕනම වෙලාවක මගෙන් ඇහුවොත් මේ ලෝකේ වැඩියෙන්ම ඇළුම් කරන්නේ කොත...
BLOG
අද ගොඩක් දෙනෙක් ආගමික සහජීවනය කියලා දෙයක් ගැන කතා කරනවා... මම කැමතියි මම දකින විදියට ඔය කියන ආගමික සහජීවනය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න....ඇත්තටම අපි දන්න කාලෙක ඉදලා අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජන වර්ග තුනම ජීවත් උණා. මිනිස්සු බොහොම සහයෝගයෙන් සමගියෙන් ජීවත් උණා..පොඩි වෙලාවකට මුස්ලිම් අයව පැත්තකින් තියමුකො...
BLOG
පරදවා දළ රළ සයුරසොයාගත් පොඩි දූපතකඋසම තැන සෙවූ මමකරවීමි මාළිගාවක්හැකි ලෙසින්මතකයේ වලාකුල් මතවාඩි වී සිටි දිළිඳු වූ දැරියටඇය ද එය නොදැනලොව ද එය නොදැනදූපතට පමණක් අයිති වූ කාලයෙන්කල්පයක් ගත වුව දනොවුනි එක පලුද්දක්මාළිගා බිත්ති මතකල්පයේ හැම කැබැල්ලක් තුලහෑරුවෙමි...ගල් බොරළු වැදී තුවාල වනඇඟිලි තුඩගින් වැගිරුණුරුධිරයෙන් පොඟව...
BLOG
......................
BLOG
අද post එක ලියන්නට වෙන්නේ මට නම් කිසිසේත්ම අදාල නැති කෙනෙකු පිලිබඳවය.විවාහ වී සිටින හා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට නම් මේක වැදගත් වන්නටද පුළුවන.ඒ කෙනා අන් කිසිවෙකු නොව “බිරිඳයි“.ඇය තරම් විවාදයට පාත්‍රවූ කෙනෙකු සොයාගන්නට හැකිවේද යන්න සැක සහිතය.ඇය වෙනුවෙන් නිර්වචන සපයන්නටද පිරිමි පාර්ශවය කිසිම දිනක මැලිවීද නැත.අ...
BLOG
ගාලු පුරවර බලා දිවයනසියක් උන් තෙරපෙච්චි බසයකතුනේ අසුනේ ඇතුල් කෙලවරඉබේ ලියැවුනි මෙසේ කවි පදසියක් උන් එක එකා තෙරපීඉහල ගත් පය තබනු නොහැකීමුවින් නොම බැන උනුන් හිදිතීකවන්දය මෙහි සිත නොමැත මෙහිඅනෙක් දෙදෙනා නිදි සුවෙන් ඇතවිරූපී ඒ බලනු රිසි නැතජීවිතේ ඇති අරුත පසිදනුනුබට හැකි නම් කියාදෙනු මටඉදිරි අසුනේ නැවුම් යුවලක්ජීවිතේ සොදුර...
BLOG
චිත්‍රාල් සෝමපාල සමඟ "චැටර්-බොක්ස්"-ශ්‍රී ලංකා සමඟ පැවැත්වූ සංවාදය.සංගීත ලෝකයට ඔහුගේ පිවිසුම, ලාංකීය රොක් සංගීත කලාව ගැන ඔහු දරන අදහස්, රොක් සංගීත කලාවට අලුතෙන් එක් වන අයට ඔහුගේ උපදෙස් සහ තවත් බොහෝ දේ විනාඩි 6ක කාලයක් තුල...මෑතකදී ඔහු ගැයූ ගීත සහ වෙනත් ඔහුගේ ජනප්‍රිය ගීත.
BLOG
සුබ දවසක් ටික දවසකින් තමයි බ්ලොග් එක ලියන්නේ ඉතින් අද ඔයාලට කියල දෙන්න යන්නේ google map එකක් කොහොමද බ්ලොග් පිටුවකට එකතු කරන්නේ කියල ....මේ google map වලින් විවිද සංචාරක සටහන් වලට තමන්ගේ ගමන් මාර්ග සටහන ඇතුලත් කරන්න පුළුවනි .මුලින්ම මෙන්න මේ https://maps.com/ එකෙන් ගිහිල්ල go...
BLOG
මේකත් අදඡායාරූපශිල්පයේ ගොඩ දෙනෙක් අත්හදා බලන දෙයක්.මමත් අන්තර්ජාලයෙන් හොයලා බැලුවා.ඔයාලටත් දැනගැනීම පිණිස ඒක මම පල කරන්නම්කො..මම දන්නා පරිදි HDR කිරීමේදී යොදා ගන්නේ එකම ස්ථානයකදී සාමාන්‍ය විදිහට හා Explosure එක අඩු හා වැඩි කරන ලද ඡායාරූප 2ක් හෝ වැඩි ගණනක් ගෙන එකතු කර HDR ඡායාරූපය සකස් කිරීමයි..මෙම තාක්ෂණය ගැන හරියටම දන...
BLOG
සොඳුර නොකිපෙන්න .දුෂ්කරයි රළු කරළු වූ මේ මාවතසොඳුර නොහඬන්න . කර්කෂයි රුදු කටුක වූ මේ මාවත එන්න. අත මට දෙන්නපා නඟමු අපි එක්වන්වපොඩි කඳුළු බිඳුවකට බැහැජීවිතේ වසා ගත්කිළිටි රොන් මඬ කැටිති දොවන්නටබලන් අර.නබෝ ගැබ වසාගත්දාගප් බුබුළු අගදේවතා කොටු අලු කරන චුඩාමිණබලන් නළියනා අර බෝ ළපලුනුඹේ තොල් දෙපට අගවල ගැසෙන ප්‍රහර්ෂය සේමනිමල...
BLOG
අපට එපා පලා බබා කිව්ව අයත් වෙලා බබා රට හැදෙනව කොහොම තබා පක්ස හැදෙයි ඉබේ සුබා ඉවර කරමි පලා බබා සමහරු කර සටන් හඹා හැදිල වැඩිල ඉන්න බබා මොනව උනත් අපේ බබා නැති කළහොත් පලා බබා ඉන්දියාව පියා කොබා කඩුව අරං ඒවි නොබා සමහරු අත ඉහේ තබා බැඳගෙන අත් හිනා පබා තාප්පවලට මුහුණු ඔබා ඉදිරියෙදී දකිනු සුබා කතිර දමමු අපිත් ඔබා අද...
BLOG
ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ පනෙල්කන්ද හන්දියෙ සොහොන් බිම අසලින් ඇතුලට ඇති ගුරු පාර කොහාට යන පාරක්දැයි මම නොදනිමි. නමුත් ඒ පාරෙන් අපේ ගෙදරට යා හැකි බව නම් දනිමි. පාර අයිනේ පාරේ නම ගැසූ පුවරුවක් තිබීම සාමාන්‍ය දෙයක් වුවත් මගේ මතකයේ ඇත්තේ එවැනි පුවරුවක සටහනක් නොව "පිස්සු බලු රෝග වෙද මහතා" යැයි කෙටූ ලැලී පුවරුවක්. අපේ ගෙදර...
BLOG
. .වෙරළෙන් ඈත දියඹෙ ගැඹුරටතුරුල් වී පෙම් කෙලින මූදට නැලවි නැලවී එපා වෙන විට ගාට ගාටා ඇදෙයි වෙරළට .. පිහිනගන්නට නොදත් වැලිකැට කැන්දගෙන ගොස් දියඹෙ ඈතටක්ෂිතිජ රේඛා පෙන්වු පලියට මූද රැඳෙවිද උන්ගෙ තනියට . මෙතෙක් ගතවූ කල්ප කාලෙට මූදු දෙව්ලොව දොරටු හරිනට යාත්‍රා කළ වෙරළෙ වැලි කැට නතර වූයේ බඹ ගණන් යට .
BLOG
1ඔන්න යාලුවනේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් අරගෙන මම අද බ්ලොග් එක පැත්තට ආව...මේක ගොඩක් වැදගත් වෙන්නේ වින්ඩෝස් 8 සහ 8.1 පාවිච්චි කරන කස්ටියට.....ඔයාල මොකක් හරි සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන්න යනකොට මෙහෙම එරර් එකක් ආව මතක ඇතිනේ.....ඉතින් මේක හදාගන්නේ කොහොමද කියල තමයි අද මේ මම කියන්න හදන්නේ.මෙතෙන්දි ඔයාල ඔය Download this ...
BLOG
සිනා පිපෙනා මේ වසන්තයනෙලා දෝතින් මලක් සේ... සිනා සී..ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේසිනා සී... ඔබයි ගෙන ආවේ..වසන්තය මලක් සේ...නිබඳ සුවඳයි ඔබ නිසා මටගම මැදින් හමනා පවන සිහිලැල්ගම් දොරින් පිටමං නොවේවානැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්.. නිසල සිතුවිලි සසල තුරුලියඅතර තනිවෙමි ඔබ නිසා සතුටින්අහස සමුදුර වැළඳ සැනසෙනතැනක සගවමි හද සෙනේ සුස...
BLOG
ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ ආයිත් ලිපියක් දාන්න හිතුනා. මෙච්චර දවසක් ලියන්න බැරිවුනේ දැඩි ලෙස කාර්යබහුල වෙලා හිටපු හින්දා. දැන් කස්ටිය කල්පනා කරනවා ඇති මොකක්ද යකෝ මේකට මෙච්චර කාර්යබහුල වෙන්න තරම් තිබුන ඒක මොකක්ද කියල. තවත් සමහර අය ඒක ඒක ඒවා හිතනවා ඇති ඒත් මම ඒවා ගැන කතා කරන්න යන්නේ නෑ. හුහ්. වෙන මොනවත් නෙමෙයි ඔන්න අපේඅනික්...
BLOG
බුරුසු උඩු ‍රැවුලක් ඇති වීරයා තම අත් ඔර්ලෝසුව දෙස සුභ නැකත එනතෙක් බලා සිට නිවසින් එලියට බසියි. එවිට ඔහුගේ බිරිය සුභ ලකුණක් වන්නට වතුර වීදුරුවක් ‍රැගෙන ලතාවකට එයි. ඉන් ඉක්බිති ඔහුගේ දෛවඥයා බුලත් අතක් ‍රැගෙන ඔහු ඉදිරියට පැමිණ දේව කන්නලව්වක් කර හතර ගාතෙන් වැඳ වැටේ.ඉනික්බිති ඡන්දයට නාම යෝජනා දෙන වීරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙ...
BLOG
කාලෙන් කාලෙට, උඹ එක එක කොක්කුන්ට යාළු වුනා,සමහර වෙලාවට උඹ ඒ කොක්කු එක්ක එකතුවෙලා මට කොජොක් කරනව,සමහර කොක්කු උඹව දාල ගියා, සමහර කොක්කුන්ට උඹ පයින් ගැහුව,මම පැත්තකට වෙලා මගේ වාරෙ එනකම් උඹ දිහා බලාගෙන හිටියා,කවුරුත් නැතිකොට, උඹ මට, මහ දවල් හද පෙන්නන කථා කරනව,මම මැරීගෙන උඩ බලාගෙන ඉන්නකොට උඹ ආයෙම කොකෙක් හොයාගෙන,මට පස්සෙ තේර...
BLOG
සරසවි ඇදුරන්ගේ වැටුප් ප්‍රශ්නය සහ උසස් පෙළ සිසුන්ගේ Z Score ගැටළු වලින් රජය දිනෙන් දිනම නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කිරීමේ වැඩපිළිවෙලක නිරත වී සිටි.මෙම වැඩපිළිවෙලත් සමඟතව තවත් නිහඩතාවය රැක ගැනීමට අපොහොසත් වු මොරටු සරසවියේ ඉංජිනේරු සිසුන්ගේ හඬ අවදි වු අයුරුයි මේ.
BLOG
ඉතින් යාලුවනේ ,ගොඩක් කාලෙකට පස්සේ අපි හම්බ වෙන්නේ. මේ දවස් වල EXAM . දන්නවනේ ඉතින්. පාඩම් කර කර ඉදිද්දී ඔයාලවත් මතක් උනා. ඉතින් අපි වර්ගජ සමීකරණ විසඳන හැටි කලින් කතා කරලා තියනවනේ. මේ කියන්න යන්නේ වර්ගජ සමීකරණ විසඳන්න වෙන දෙයක් දෙන්න. පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් පුළුවන් වර්ගජ සමීකරණයක විසඳුම් හොයා ගන්න. මේක සිංහල...
BLOG
යන්නමයිවැර වෑයමමද සුළඟටත්ඈතටම ගසාගෙනඉතින් කොහොමදසූළි සුළඟක් ආවොතින්දෑතක් ඇතිවෙයිදනික්මී නොගොස්වෑයමින් නැවතෙන්න2014.08.16(සන්නස.පහන් වැට - 2014 ඔක්තෝබර් කලාපය).
BLOG
මේක මට වගේම ඔයාලටත් ගොඩක් වටිනව කියල හිතපුනිසයි බෙදාගන්න හිතුවෙ. මචn මේකෙන් පුලුවන් අපිට ඕන application වල speed එක අපිට ඕන විදිහට limit කරගන්න. කැමතිනම් සම්පුර්ණ net එකේම උනත් මේක නොමිලෙ දෙන එකක්.මම මේ ගැන එළකිරියෙත් ත්‍රේඩ් එකක් දැම්ම ඕන්. පහල screen shot ටිකකුත් දාලා තියෙන්නේ. අනිත් එක 5.mb තමා වගේ පොඩි සයිස් බාගන්...
BLOG
කවිකම් කෙරුම මෙන් සිතකට සුවය දෙනවෙනයම් දෙයක් වෙද මේ ලොව කිසිම තැනසිතට නැගෙන කවි සිතිවිලි පදට ගෙනකවියක් කර ලියමි සැනසුම ලබා ගෙනඅයා දෙනෙත ලෝකය දැකුමෙහී රිසින්පියා සලා යන විහඟෙකුගේ විලසින්සොයා නිදහසේ අරුණළු යමි රහසින්ලියා තබමි ගමනක ඇරඹුම මෙලෙසින්පද ගැට ගසා කරනා විට මම කවිකම්සිති...
BLOG
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}මල් ඔසරියෙන්සැරසී හැමවිටම වගේපොත් ටිකතුරුළු කරගෙන අප...
BLOG
දරු මුණුබුරන් සුරතල්කෙලි කවටකම් අතරපෑනේ මිතුරු පෙම්වතඑවූ ඉපැරණි සිතුවමටදඇතැම් හවසකහදේ ඉඩදෙන.
BLOG
පරිඝනක මෘදුකාංගයක් නිර්මානය කරනවා කියන්නේ හරිම සංඛිරන දෙයක් කියලා ඔයාලා දන්නවා ඇතිනේ. මෘදුකාංගයක් හදන්න අවශවන අදහස ඔයාටලත් ඇති හැබැයි ඒක හදන්න පරිගනක ක්‍රමලේඛන භාෂාවක් (Programming Language) අන්න ඒකට විසදුමක් විදිහට අද මම ඔයාලට ගේනවා නියම සොෆ්ට්වෙයා ඒකක්. හරියටම කිව්වොත් සොෆ්ට්වෙයා හදන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් . හැබැය...
BLOG
කාලෙකට පස්සේ ඔන්න බ්ලොග් පැත්තට ආවා.... අද පුංචි කතන්දරයක් කියන්න තමයි යන්න....එහෙනම් ඔන්න ළමායි දග නොකර කතන්දරේ අහන්න ඕනේ....ඔන්න සීයෙකුයි ආච්චියෙකුයි ඉන්නවා.මේ දෙන්නා හරිම ආදරෙන් ජීවත් වෙන්නෙ.දෙන්නගෙම එකගතාවෙන් තමයි හැම දෙයක්ම වෙන්නෙ.දවසක් මේ ගෙදරට එන අමුත්තෙක් මේ දෙන්නා ආදරෙන් ජීවත් වෙනවා දැකලා මෙහෙම අහනවා."ඔයාලා මේ...
BLOG
හැඟුම් මතු කරගතම උණුසුම්කළා මොහොතින්ඔබේ සුරතින්උදෑසන නිදිදැහැන් බිඳිමින්රැගෙන සුරතින්පිරිමදී නුඹසයන මත පෙම්හදිසියෙන් මෙන්තබා පසෙකින්අමතකව මාගියා සැනෙකින්නොනැවතී පෙම්හදින් උණුසුම්බලා හිදිනෙම්එනතුරා දැන්පුපුර පුපුරානැගෙන පෙම් දැල්ගිණි දවයි හදපතුරු ගසමින්එනතුරා නුඹබලා සිටිමින්දැවෙයි සියොලඟමහා දුකකින්නැගෙන ගිණි දැල්නිවන්නට...
BLOG
නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ මාවතඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා වෙතපාලුව කෝ කොහෙද ගියේ සෙමරසැලු දෙදෙනා වෙතනුඹේ සුවද හද පතුලේ ගැඹුරු කොනක පිරිලා ඇතමල් වැට නැ පාරදිගේ ගල් බැම්මක් බැදිලා අදඇලපාරෙත් ලස්සන නැ කාණු වතුර වැටිලාමදඑදා තිබුන නී හඩ නැ බස් රථයක් දුහලාමදටික දිනකින් නුඹ...
BLOG
ජනවාරි 01අළුත් අවුරුද්ද උදාවුනා. මේක කැලැන්ඩර් වර්ෂයක ආරම්භය. කැලැන්ඩරය කියන්නේ අවස්ථා ගණනාවක් වෙනස්කම් වලට භාජනය වෙලා නිර්මාණය වුනු දෙයක්. දැන් මුළු ලෝකයම එකම කැලැන්ඩරයක් පිළිගත්තත් අපි කොහොමද දන්නේ ඉස්සර අවුරුද්දට තිබුණේ දින 365 ක්මද කියලා.කොහොම වුනත් අළුත් අවුරුද්ද කියන්නේ වෙළෙන්දන්ගේ නිර්මාණයක් කියලයි මටනම් හිතෙන්න...
BLOG
කිළිටි කුණු පුරවගත් කමිසදහදිය සමග මුසුවසදයි හඩු දුඟඳකියයි දිවියක අරුම....ඉස්ටේසමේ පඩිය මතඑකම බිත්ති මුල්ලකඑකම වෙණ වැයුමඑකම තනුවටවයන්නේ භෛරවියදොලොස් වස පුරාවට....නුඹ මෙන්ම දිරා ගියමහළු වූ වීණාවවයද්දී නගයිනුඹේ ජීවිත ප‍ටුනදුක්බරද එතරම්ම එය නුඹටවයන භෛරවිය තරමටම....කියාපන් දහදිය දුඟඳනුඹ වසන්නේ ඔය තරමටමහදවතේ කොනකආලයේ පුසුඹද.
BLOG
ආයෙත් කාලෙකින් ගීයකට තේමා වෙච්ච හේතුවක් ගැන විස්තරයක් දාන්න හිතුනා බ්ලොග් එකේ..කොහොම උනත් දැන් මගේ බ්ලොග් එක එක පැත්තකට විතරක් සීමාවේගෙන එනවද කියලත් හිතෙනවා..කොහොම උනත් ගීයක පසුබිම් කතා ගැන ලියපු ලිපි වලට ගොඩක් ප්‍රතිචාර තිබුනු නිසා තවත් එක සියුම් සංවේදීම කතාවක් සැඟවුනු ගීතයක් ගැන ලියන්න හිතුනා නිධාන කතාව..ගීතය තමයි රත...
BLOG
අපි හින්දු මිනිස්සු නෙවේ. අපි සිංහල බෝධ්ධයෝ ඒ වුනත් අයි අපි අපේ වගකීම්, නිවහල් කම තරුණ කම මෙවැනි පිටස්තර සරුව පිත්තල වැඩ වලට පවල දෙන්නේ. ඉන්දියාවෙන් එන හෝලි උත්සවෙත් ඇමෙරිකාවේ හැල්ලෝවින් එකත් සමරන්න අපේ අයට පිස්සුවෙන් වගේ උනන්දුවක් තියෙන්නේ. අලුත් අවුරුද්දටවත් අපේ එවුන්ට ඔච්චර ගැම්මක් ඇවිත් නැතුව ඇති. අපේ එවුන් හිතල කර...
BLOG
තිත්ත රස හාදුවක්, විස්කි උණුසුම රැඳුන...බරක් නොම ගෙනෙයි නම්, කඳුල නුපුරුදු හිතට...ඇතොත් ඉඩ සුසුමකට, හිමිදිරියෙ ගතු කියන..පිස්සු කෙල්ලේ ඉතින්, ඇමතුමක දුරින් මම... පරණ නොම්මරයමයි, මකන්නට නැතුව ඇති...ඒ නැතත් ඇඟිලිතුඩු වලටනම් පුරුදු ඇති...වැරදියි තමයි ඒත්, අපිට ඇයි හරි වැරදි...හෙට උදේ ‘වෙරිමතට’ හිතපුරා බනිමු අපි... කතාවක...
BLOG
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi...
BLOG
අදත් මං ගෙනාවෙ ටිකක් වෙනස් දෙයක්. අපි ඉස්සර කාලේ ඉදන්ම අපේ දේවල් ආරක්ෂා කරගන්න මේ යතුර කියන දේ පාවිච්චි කරානෙ. ඒත් දැන් ඊට වැඩිය ගොඩාක් දියුණු ආරක්ෂක ක්‍රම තියෙනවනේ. ඒත් ඔයා හිතුවද පරන ක්‍රමයට යතුරකින් ඔයගේ Computer එක Lock කරන්නයි, Unlock කරන්නයි පුලුවන් කියලා. ඒ කියන්නෙ නිකන් කාර් එකක් වෑන් එකක් Start කරනවා වගේ.අන්න ...
BLOG
මිථ්‍යා ගතික වූභාවාත්මක උත්කර්ෂණය සහිතඅත්‍යානන්දන සිතුම් වේදඅධිතාත්විකත්වීයෙන් විමසන්නේදඒ වත් බැඳි චිත්තරාගනිර්මාපකයා සිතනුවත් නොතබාමහුදෙක්‌ස්‌වප්නමය කල්පිතයකපදනමක්‌ සේඅටවා බිළාලයකුලා හෙරලි ඇටගාන්නාටියෙන් මෙරමාලවාදසුන් වෙන්වාදී මනඃකල්පිතආත්මීය ලෝකයක ගිල්වන්නේය.වියත්කැල නුවණින්විමසාසිටිනුයෙන්අනේකප්‍රකාර දෛව නියුක්තයන්හු...
BLOG
කොහොමද කස්ටියට . ඔන්න අදත් අවා සුපුරුදු පරිදි බිට්කොයින් ගැන පෝස්ටුවක් අරන් අද මම ඔයාලට දෙන්න හදන්නේ බිට්කොයිට් Cloud Mining කරන සයිට් එකක් එහෙම කිව්වම ඉතින් අපේ BTC සෙට් එක දන්නවනේ නේද . අහ් නොදන්න අයටනම් කියන්න වෙන්නේ මුල ඉදන් බිට්කොයින් ගැන ලියපු ලිපි බලන්න කියලා තමා :) එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ ඉස්සෙල්ලම මෙන්න ම...
BLOG
රූකඩ මඩු යාග පොලේරූකඩ මඩු යාග පොලේ කෝළ නුඹේ රුවට ළොලේආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්...ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලටආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දුමලට ළොලේ පිණි කඳුළේනිතර රැඳී උන් බඹරින්දු....යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලාමාල හතක වරම ගන්න දෑත වනන්නානිබඳ මගේ පිරුණු සෙනේනුඹ නොදනී මල්මද ලන්දු...Mp3 -Rooka...
BLOG
ඒ නොදැක්ක ආදරය,නොවින්ද සෙනෙහස,මට තාමත් කඳුළු ගේනව,එදා වගේම තවමත් ආදරෙයි මම නුඹට............
BLOG
කුසෙහි රඳවන්තොටිල්ලක් වන්කිරි කර දුන්රුහිරු ගඟුලැල්කඳුළු හංගන්සිනහ දන්දුන්තුරුළු කරන්මඟ කියාදුන්අම්මේ නුඹේඋණුහුමලෝකෙටම සිසිලයිඋණුහුමෙන් දෙනසෙනෙහෙ ගඟුලෙන්.
BLOG
ස්තුතියි හැමදේටම, පුළුවන් උනොත් ආයෙත් එන්නම්.උඹ අන්තිමට කෑගහලා කියපු වචන ටික මට තාම උඹේ කට හඬින්ම මතකයි.මිටර් පනහක් දුවන්න මම මොකට එච්චර වෙලා ගත්තද මටතව තප්පර තිහකට කලින් එතනට දුවා ගන්න තිබුන නම් උඹ තාම අපිත් එක්ක' මොනා කරන්නද උඹේහිත දුර්වලයි කියලා දන්නවා, ඒත් උඹට තව ටිකක් ඉවසන්න තිබුනා.අද වගේ මතකයි උඹ හැමදාම කියනවා උඹ...
BLOG
මනමේ කුමරිය මං ලඳ බොළඳ පියතුමගෙන් මිදි සැමියා සමග කුලගෙට පිවිස ඔහු ගෙය යන ගමන..පෙම් සිත නලියන පෙම් බස් තෙපලුවද නිතරනොහදුන බිය දුකකි සිත වෙව්ලුම් කෑවේ..මල් ගොමු,ලතා මණ්ඩප ගෙන දුන්නත් මිහිරවනයේ මලක උව සුව වින්දේ මං බියෙනවෙව්ලන මා අතැගිලි පහස නොදැනුනේ කුමරුනි නුඹ සතුටෙන් හන්දා ද..මා හන්දා ඔබ නිකරුනේ සටනට වැදුනේ නුඹ ගැන බි...
BLOG
ලබාගන්නා තුරු.. විමුක්තිවාදයෙන්ද,ලබාගත් පසු.. ප්‍රගතිගාමිත්වයෙන්ද,පවත්වාගනුවස්.. පක්ෂගාමිත්වයෙන්ද,ලොවට පෙනෙනුවස්.. පරහිතගාමිත්වයෙන්ද,ආදි වු.. මනෝ විලම්භනයෙන්..රඟනා නුඹට, කුමක් නැතත්,අඩුම තරමින්.. හෘදය සාක්ෂියක් වත්.
BLOG
බිඟු නදඇසුනිද .තනිකඩ සියපතදළ හකුලාගෙනඉකි බිඳිනා.....රිදවනු නොවහිමිහිට රොන් ගන්නම්එහෙත් නොවෙමිමම සමනලයා....ඇසුවෙද . දුටුවෙද .මල් රොන් හැරමල් සුවඳින්සැනසෙන වන බඹරා....පරවුනු මල ලඟලතවෙනු බැහැ මටකාලය කාගෙත්පසමිතුරා....සෙනෙහස වෙනසකඅනුහස විඳ සිඳිඅදහස් රහසෙමළමැද හොවා....හිතවත්කම මතනුරාව අතුරාහිමිහිට වැතිරෙමියහන තලා.....උදහස් ...
BLOG
මේ සති අන්තයේ සෙනසුරාද දවසේ ගෙදර ඉන්න කම්මැලිකමක් හිතුනා. ඒ නිසාම පොඩ්ඩක් කොහාට හරි ඇවිදලා එන්න ඕන කියන අදහස හිතට තදින්ම දැනුන නිසා මගේ ගමන් මල්ලට කැමරාවත් ඔබාගෙන කෝට්ටේ පැත්තට එන්ඩ ගෙදරින් පිටත් උනා. කොහේ හරි දුරකට යන්න නම් වෙලාව මදි නිසා කෝට්ටේ පැත්තේ ඉතුරු නටබුන් ටික බලාකියාගෙන එන්ඩ තමා ගෙදරින් පිට වෙලා ආවේ.කෝට්ටේ න...
BLOG
අමුතු ලස්සනක් අහස අගිස්සේපායා ඇත දැන් අපි එන පාරේසුදෝ සුදු රැළිති නංවන සයුරේඇදෙමු ඉදිරියට සමව සුළඟ සේගළන ගඟ මතින් ඔරුව හසුරුවාලැහැඹ තුරුලේසැඟව සිටියේ…ඇසෙනා හඬගා කියන කතාවක්සවනට මුසුවේ කුරුලු බසින්වැටෙනා හෙවනැලි තුරු අතරින්මැවෙනා හැඩතල ඒ අතරින්හැම රස ගන්වනරස ලොව මෙහෙම තමා…සිසිල දැනෙනා විටක මසිතේමැවේ එකවන් දසුන් මෙලෙසේගත...
BLOG
එන්නවිඳගන්නඅන්තිම මලක සුවඳමහා සුළඟකට හසුවීගිලිහී වැටුන අන් හැම මලමඅන්තිම වරට දුටුජීවත්ව සිටිනා එකම මලවැඩි කාලයක් නොමැතනොපෙනේද අර එන කුණාටුවප්‍රමාදය සැමදාමහේතුවේ පසුතැවිල්ලටඉතිරිවේ මහා හිස්කමක්අන්තිම මලත් වැටුනු පසුහිස් අහස් පසුබිමේඅග හිස් අතු ඉති පමණක්ඉතින් කුණාටුවට පෙරාතුවඑන්න විඳ ගන්නමේ අන්තිම මලේ සුවඳප්‍රමාදය සැමදාම...
BLOG
මම ඉස්සරඉඳන්ම ආසා කලා හඳ දිහා බලාගෙන ඉන්න. පෝය දවසට හඳ දිහා බලාගෙන සීමාවක් නැති කල්පනාලෝකෙක තනිවෙලා ඉන්න එකට මම ගොඩක් ආසා කලා. එහෙම ‍ටික කාලයක් යද්දී මම පුරුදු වුනාකළුවරට වෙලා තනියම ඉන්න. හැමදාම රෑට හඳ නැති නිසා වෙන්නැති ඒකට පුරුදු වෙන්නඇත්තේ. එහෙම කල්පනා කරන්න පටන්ගත්තම නවතින්නේ පටන්ගත්ත තැනින් නෙවෙයි. ඊටසම්පූර්ණයෙන්ම...
BLOG
හකාවති එක්ක නොමග යාමඊ.ඒ. ඩෝසන් ප්රී තීගේ 'හකාවති' පොත කියැවීමට පෙර, හකාවති යන වචනය මා අසා නොතිබූ එකකි. හකාවති යනු ආරාබි බසින් කතන්දරකාරයා යන්නයි. තැනින් තැන ගොස් කතා ගොතා කියා නැවත ගමරට පැමිණ තැනින් තැන දී දුටු දේ තමන් එන තුරු මඟ බලා සිටි අයට කියනා කතාකරුවෝ හකාවති වූහ. නියම කතන්දරකාරයෙක් සේ පෙනී සිටිනා ඊ.ඒ. ඩොසන්ප්රීතත...
BLOG
පසුගිය සෙනසුරාදා මුස්ලිම් ජාතිකයෙකුට අයත් වෙළඳසැලක් ගිනිබත් කිරීමට විරෝධය පළකරමින් ලබන සඳුදා දිනයේ මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එක්ව හර්තාලයක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු අගනුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කරයි.“සඳුදා හර්තාලයක් පවත්වන බවට ත...
BLOG
හායි.. 8.47p.mහායි .. 8.47p.mකොහොමද. 8.48p.mහොදින්,ඔයාට කොහොමද. 8.49p.mමාත් හොදින් 8.49p.mහි හි ඔය හරි ලස්සනයිනේ. 8.50p.mමන් ඇත්තටම කිව්වේ. බොරුවටනෙවේඇයි මුකුත් කියන්නේ නැත්තේ.. 8.52p.mOffilne"මේක මොකෙද්ද දන්නේ නෑ, හායි කිව්වා ගමන් මං ලස්සනයි කියනවා. මාව දන්නෙත් නෑ,"හායි.. 6.07p.mහායි .. 6.0...
BLOG
අද ඔයාලට අරගෙන ආවේ Skype වලින් පොඩි පොඩි වැඩ ගොඩක් කර ගන්න පුළුවන් පුංචි සොෆ්ට්වෙයාර් එකක් හැබැයි ඒ ගැන කියන්න කලින් තව පොඩි දෙයක් ඔයාලට කියන්න තියෙනෝ. Microsoft සමාගමේ ඊළගට නිකුත් කරන්න නියමිත Windows10 වල ටෙක්නිකල් ප්‍රීවිව් එකක් ඔන්න නිකුත් කරලා තියෙනවා. මෙතනින් ඒ ගැන ඔයාලට දැන ගන්න පුළුවන්. හරි ඒ ඇති ඒ ගැන කිව්...
BLOG
මෙයා තමා මිස්ටර්‘කූල්‘...රයිගම් ළඟදි ලියල තිබ්බ නයි කතාවක් දැකල තමයි මෙයා ගැනත් පෝස්ට් එකක් දාන්න ඕන කියල හිතුනෙ... අර මාරයියා කියනව වගේ ලියන්න ඕනෙ නං කකුල් දෙක ළඟ තියෙන සෙරෙප්පු කුට්ටමෙන් හරි මාතෘකාවක් හොයා ගන්න පුළුවන් වෙන්න එපැයි... හි හි...ඔය අපෙ මාමණ්ඩිගෙ වැඩක් තමයි ගෙයි වැඩක් පටං ගන්න කලින් පොඩි පිංකමක් කරන එක......
BLOG
ජනිතා රාජපක්ෂ කියන්නේ බ්ලොග් අවකාශයේ සහ ගූගල් බස් සමූහයේ පැරනි සාමාජිකාවක්.මේ තියෙන්නේ ජනිතා ලියපු බ්ලොග්ස්කඳුලු බින්දුවදඟ මල්ලමීට දින දෙකකට පමනපෙර ඇය අසනීපවී රොහල් ගතකර ඇති බවත් අයට ඉක්මන් සුවය පතා සෙත් පතන ලෙසත් ඉල්ලා ඇගේ මෑණියෝ ඇයගේ ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබෙනවා දුටුවා.ඇයගේ අසනීප තත්වය ගැන විස්තර අසා ඇගේ මෑනියන්ට...
BLOG
තවමත් මේක ගැන දන්නෙ නද්ද. එහෙනම්මෙතන ක්ලික් කරන්න...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.ඔන්න Paidverts අලුත්වැඩියාවෙන් පස්සෙ අයෙත් ආවා...Paidverts කරන අයට හොඳ ආරංචියක් තියෙන්වා කියන්න. Paidverts වාගෙම මාසයකට ලොකු ගානක් හම්බ කරන්න පුලුවන් උණු උණු website එකක් ගිය සතියෙ ආව...මේකෙත් වැඩ කරන්න තියෙන්නෙ Paidverts එකේ විදියටමයි.....
BLOG
සමහර Assignments කරන්න ගියාම එන වචන වල තේරුම් හොයන්න ගියාම තියෙන සනීපෙ මතක ඇතිනේ. මේ තියෙන්නේ ඒකට විසඳුමක්. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉඟිය දාගන්න Firefox එකට. 3 වෙනි වෙලුමෙන් පස්සෙ වැඩ නැතිව ගියා. දැන් 13න් පස්සෙ ආයෙ වැඩ කරනවා. දැන් ඉතිං 20 වන වෙළුම නේ. ඉතිං මාත් ආයෙම දාගත්ත. ඕන වෙලාවට උදව්වක් ගන්න ලේසි නොවැමෙන්න ලිංකුව...
BLOG
වැඩිදුර තොරතුරු සඳහා https://www.com/groups/hakavati/ වෙත එකතු වන්න.
BLOG
බලා ඉන්නම් නුඹ වඩිනකන්කඳු ගැටිති නිල්වලා අතරින්..බලා ඉන්නම් දවල් වන විටලඟට ඇවිදින් හිස සිඹිනකන්..බලා ඉන්නම් රක්ත නයනින් කඳුල වුව හැර පලා යනකන්..බලා ඉන්නම් හෙට වඩින්නේමා බලන්නැයි සිත සනසමින්.
BLOG
මහින්ද රාජපක්ෂ මහත්තයා ෆයිනල් මැච් එකක් බලන්න ගියොත් මැච් එක පරදිනවා කියලා අපේ සමාජයේ ලොකු විශ්වාසයක් තියනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ පැරදුණු ෆයිනල් මැච් 04කට ද කොහෙදෝ එතුමා ගිය එක.මහින්ද මහත්තයා ගියා කියලා මැච් එකක් පරදිනවා කියන හනමිටි අදහස්වල නම් මම නැහැ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්..මානසික නිදහස-මානසික විශ්වාසය යම් කට...
BLOG
මේ කවිය මුලින්ම පලකලේ 2013 ජනවාරි 5 වෙනිදා ... මෙතනින් ගිහින් එය බලන්න හැකියි. අපි එයාව වැඩිය ගණන් ගන්නේ නැතිව ඉන්නවෙලාවටඔය ෆොටෝ එකේ ඉන්න විදිහට ෆුල් මනෝ පාරක් දා ගෙන ඉන්නවා. ෆොටෝ එක ගත්තට පස්සේ මට හිතුන එයාට මෙහෙම හිතෙනවා ඇති කියල.යාළු යාළුයාළු...කොහෙද ඔයායාළු...නැතිව ඔයා යාළු ...මට භරියට පාළු.නමුත් අද වෙනකොට ඔයා අපෙන...
BLOG
අපේ තාත්තා හරි ආසයි වගා කරන්ඩ. ඒ නිසා අපේ ගේ පැත්තකින් තියෙන පොඩි ඉඩෙත් තාත්තා වගා කරනවා. වගා කරන එක වගේම තමා අපේ පැත්තේ හැදෙන්නේ නැති එළවලු පලතුරු ජාතිත් ගෙවත්තේ වවලා බලන්න උන්දෑ හරිම මනාපයි.ඒ නිසා අපේ තාත්තා එක වතාවක් ස්ට්‍රෝබෙරි වැව්වා. තව වතාවක් ලොකාට් හිටෙව්වා. දැන් ආසාව තිබ්බේ ඩ්‍රැගන් ෆෘට් හිටවලා බලන්න. මේ වැඩේ ...
BLOG
උපාලි විජේවර්දන 1983/පෙබරවාරි 13 වනදා ගුවන් අනතුරකින් මිය ගියා යැයී විශ්වාස කල උපාලි මහතා වසර 26 ක්ම මෙක්ෂීකොවේ ඉස්ලස් මරියස් නම් සිරගෙදර මත්ද්‍රවය ප්‍රවාහන මොලකරු චෝදනාවකට සිර දඩුවම් විදිමින් සිට ඇත. 1980 දශකයේ ලංකාවේ නමගිය මිලියන හිමියකු වූ උපාලි විජේවර්දන තමන්ගේ ව්‍යාපාරය කුඩු ව්‍යාපාරයෙන් දියුණු කරගත් බව තතු දත්...
BLOG
ජිවිතය.... හරි හුරුපුරුදු මාතෘකාවක්....මගේ ලියවිලි අතර,ඒ නිසාම ජිවිතය ගැන හිතන්න වැඩිපුරජීවිතය හරියටම දියපහරක් වගේ...විටෙක නිහඩයි..විටෙක රුදුරුයි....තවත් තැනක හිතාගන්න බැරිතරම්ම ලස්සනයි...ඒ වගේම,නිසල දියේ ගැඹුරටම යනකම් පේනව... පිවිතුරුව වනතරමට ලස්සනයි....හැබැයි ඒ දියම බොර වුනාම...කිසිදෙයක් තේරුම් ගන්න බෑ....ඒකයි මම ජිව...
BLOG
එඩ්වඩ් මෝඩේක් යනු 19 වන සියවසේ විසූ පුද්ගලයෙකි.ඔහු සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් පුද්ගලයෙකි.සාමාන්‍ය මිනිසුන්ට තිබෙන මුහුණට අමතරව ඔහුගේ හිස පිටුපසින්ද තවත් මුහුණක් පිහිටා තිබීම මෙම අසාමාන්‍යත්වයට හේතුවයි.එම මුහුණට කතා කිරීමේ හැකියාවක් හෝ ආහාර ගැනීමේ හැකියාවක් නොමැති වුවත් එයට සිනහාවීමේ හැකියාව හා ඇඩීමේ හැකියාව පැවතිනි.එ...
BLOG
මාලනි බුලත්සිංහලගේ "අනේ පුංචි කාලිදාස" ගීතයේ තාලයට ගායනා කරන්න. අසා නැත්නම් ගීතය මෙතනින් ගන්න. අනේ මචං නානසාර...ගිරි පුප්පා කියන වීර කතා...අහං ඉන්න බෑ...මට වටරැක විජිත වෙන්න බෑ...පත්තරයේ තීරු පෙළේරූපවාහිණී අතරේ..තවුසන් තඩි ටෝක් දීදී...නටයි ජවනිකා..ජාතිවාදේ මනෝරංග සිහිනය නපූරුයි...අනේ මචං නානසාර...රජපවුලේ දෙටු කුමරුන්එක...
BLOG
හිරු කිරණ රැස් දැකමිලින වන බව දැනගෙනතණපත් අග තුහිනවිලස ක්ෂය වන තනිමලමිය ඇදෙන හැඩ කයගිලී සැඟවෙන දෙනයනසුපුන් සඳ පැරදුනසිනා වියැකුණු තනිමලපෙති එකිනෙක විසිරතැලි පෑගි පොඩි වනපා අසල හිනැහෙනඅනේ අසරණ තනිමලසිහිනය මත ඉපිදසිහිනය මතින් මියැදෙනසිතුම් පොදි රැකගෙනලොවට රහසින් මියෙයි තනිමල.
BLOG
මෙකේ නම තමා ටැන්කි ඔන්ලයින් Play කරන්නත් වැඩිය Data කැපෙන්නේ නෑ සුපිරිම Game එකක් තමා මේක සමහර අයනම් දන්නවත් ඇති නොදන්න කස්ටියට තමා කියන්නේ Need For Speed Game වල වගේ මේකෙත් අපි සෙල්ලම් කරන ටැන්කිය හදා ගන්න ඕන මෙකේ එක එක Rank තියනවා ඒවත් මම පහලින් දාන්නම්කො මේ තමා Logo එකමේ තමා Rank ටිකමේ තියෙන්නේ Play කරන Button ටිකමෙ...
BLOG
මම ඔයාලට මිට පෙර පොස්ට් එකකින් කියලා දුන්න මතක ඇති පිටරටින් බඩු අනතර්ජාලය හරහා ඉතා අඩු මිලට ගෙන්වා ගන්නා ආකාරය.ඇත්තටම කියනවා නම් ලංකාවෙන් ගන්නවාට වඩා ගොඩක් අඩුවට බඩු ගෙන්වා ගන්න පුළුවන්.මේ වැඩේ කරන්න කඩ්ඩ ටිකක් තියෙන්න ඕනා.මොකද ඔය සියලුම වෙබ් අඩවි වල සිංහලින් ඕවාදාලා නැහැ..ඉංග්‍රීසි භාෂාව ඔබේ අනාගතය සදහා දැන් ඉතා වැදගත...
BLOG
කාලෙකින් මුකුත්ලියන්නත් බැරි උනා... ඇත්තම කිවොත්ඉයන්න දෙයක් හිතට එන්නෙම නැ මේ කාලේ මොකද මන්දා... ලිය වෙන්නේ නැති නිසා බ්ලොග්කියවෙන්නෙත්නැ...හැම මාස 6කටම සැරයක් මමත් ඉතින් ෆේල් වෙන්න එක්සැම් ලියනවනේ...සෝ මේ දවස් වල එකට රේඩිවෙන්න ඕනා... රේඩිවෙන්න කීවට ඔන්න අදයි නොට් එකක් හොයා ගෙනආවේ...සෝ තව ඉතින් සතියක් දෙකක් තියනවනේ ......
BLOG
මගෙ මේ ආදර කතාව පටන් ගන්නෙ කොයි අවුරුද්දෙ ද කවද ද කියල නම් මම කියන්නෙ නෑ... හැබැයි ඔයාලට ඒක හොයාගන්න පුලුවන් වෙයි... ඒත් මම මේ කියන්න යන ආදර කතාවෙ කිසිම දෙයක් බොරුවක් නෙමෙයි.. ඒක මට දිවුරල කියන්න පුලුවන්...මගේ මේ පුංචි ආදර කතාව සම්බන්ධව ලියවෙච්ච පෝස්ට් කීපයක් තියෙනව...මේ තියෙන්නෙ ඒවල තියෙන සමහර උපුටාගැනීම් සමඟ ලින්ක්.....
BLOG
බිංදු පිනි දියපලිඟු කැට ලෙසමලක පෙති අගදිලිසුනා ..දැනුනු සීතලසිසිගේ කිරණෙහිහිරුගේ තුරුලේඅමතක උනා ..උනුසුමට මත්වීහිරුට පෙම් බැඳිපුංචි පිනි බිඳමියැදුනා .
BLOG
ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් බස් රේඩියෝ කණ්ඩායම නිර්මාණය කළ සුන්දර වැඩසටහනක්, ඊයේ රසික ඔබේ සවන අත් පත් කරගත්තා.. ඊයේ ආදර හදිස්සියක ඉඳලා අහන්න බැරි වුණ හැම ආදරණීයයෙකුටම එය අහන්න හැකි වන්න.. අපි මෙතැන එය නවාතැන් කරනවා.පිටපතට දායක කොටගත් නිර්මාණයන් හි හිමිකම දරණා සියලු චිරන්තන සහ අද්‍යතන ලේඛකයන් කෙරෙහි බස්රේඩියෝ ප්‍රණාමය..ම...
BLOG
අදත් ඔයාලට අරගෙන ආවේ වැදගත් වන කුඩා මෘදුකාංගයක්අපි භාවිතා කරන පරිගණකයේ දෘඩාංග පිලිබඳ දැනුමක් අප සතුව තිබීම ඉතා වැදගත් මොකද මොනවා හරිහාර්ඩ්වෙයාර්ගැටලුවක් අවොත් එය නිවරදි කර ගැනීමට මෙන්ම හාර්ඩ්වෙයාර් අප්ග්‍රේඩ් කිරීමකදී මෙන්ම විවිධ පරිගණක සොෆ්ට්වෙයාර් බාවිතයේදී පරිගණකයේ දෘඩාංග පිලිබඳ යම් දැනුමක් අනිවාර්යයෙන් අප සතුව තිබි...
BLOG
කැසිනෝ ගහලා කාර් එකක් දින්න කතාව ඇත්තදඔව්. මම කැසිනෝ ගහලා කාර් එකක් දින්නා තමයි. ඒ කතාව ඇත්ත. මම ඒ කාර් එක දැන් විකුණලත් ඉවරයි. කැසිනෝ ව්‍යාපාරය රටේ නීත්‍යනුකූලව ලියාපදිංචි ව්‍යාපාරයක්නෙ.
BLOG
අද ලක්බිම පත්තරේ අපේ සිංහල බ්ලොග් 6ක ලිපි පළවෙලානෙ. ඒ බ්ලොග් අඩවි 6 තමයි,කැටපත් පවුරසිතූගේ සිතුවිලිමනුසත් උයනඅරුණි ශපිරෝ වෙතින්සංකල්පනාඅච්චාරුඉතින් ඒ අතරේ මගේ බ්ලොග් ලිපියකුත් තියනවා. මට දැනෙන්නෙ පුදුමාකාරසතුටක්.
BLOG
කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා අද මම කියන්නේ Mobile Application එකක් ගැන මෙම App එක අපේ Android Phone එකේ ස්ථාපනය කර ගත්තම මේ හරහා Apple, PC වගේ ඕනිම Device එකක් එක්ක File Share කරගන්න පුලුවන්. ඒ කියන්නේ Apple එක්ක Android එකකට File share කරගන්න Connect වෙන්න බැනේ මේ විදිහට File Share කරගන්න පුලුවන්. මේ...
BLOG
රාජ සේවයේ පින්වතුන්ට යතුරු පැදි දෙන මහ පිංකම දැකළා කලබල වුන බස් ගැමුණුලාහීල්ලුවා අනේ අපේ මගියෝ ටික පිටරටින් ගෙන්නලා විකුනනා සේල් ගැමුණුලා යතුරු පැදි ගොඩ දැකලා හීල්ලුවා අනේ අපේ බිස්නස් ටික යතුරු පැදි නොලැබෙනා රාජ සේවේ අන් ගැමුණුලා අනිත් අයගේ එක දැකලා හීල්ලුවා අනේ අපටත් දියව් එක එක.
BLOG
ඇඩ්මන්ටයින් දම්වැල් හීතලෙන් ගැහෙනවානුඹ නැති දුකට ප්‍රොමිතියස්දම්වැල් වලට විතරමද දැනෙන්නේ මේ දුකගිරි බෙයද අස හැඬු කිඳුරියන්වත් කොයිබද.අසනි සර අවි සමඟ රිසිසේ කෙළින මහ දෙවිඅන්තේවාසික හර්මීස්බලය හා භීෂණයඛෙදා දෙනවා ප්‍රොමිතියස්යෙහෙන් දිගහැර අත මිටමිනිස් වග හට සෙත් පිණිසදෙව් ලොවින් සඟවා - සොරාගෙනඑදා නුඹ දුන් මහාර්ඝ වස්තුව''ග...
BLOG
නර්ථන ෂිල්පි කපිල පලිහවඩන ඉදිරිපත් කරන "Ripples on Water"මාර්තු 23 සහ 24 යන දින වල කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීටයේදී පවත්වනු ලබයි. ලොක ජල දිනයට සමගාමීව පවත්වනු ලබන මෙම උත්සවය සඳහා "International Water Management Institute"ආයතනය අනුග්‍රහය ලබා දේ.වැඩි විස්තර.
BLOG
4pt 0in 5.
BLOG
- මාතලන් - සාදන්නට විනය අම්මට සිරි ලංකා ර ටේතුන් වෙනි පාරටත් ගේමකි හැටට හැ ටේමේවා දකින මයි බොඩි ෆිෂ් ඉබේ නැ ටේඒ විතරක් නෙවෙයි කහනවා දකුණු ඇ ටේඅජ්ජා පනේ කෑ හරකා බලු නොව ටීදේශණ තියති කුක්කෝ ලව් කරන හැ ටීකරුමෙට නොමැති උන් වනනට උන්ගෙ නැ ටීසද්දය දමා පෙන් වති හැමි නෙනා හැ ටීකනකොට හොඳයි බලපිටි කුම් බල මා ළුවිඳවිය නොහැක කටු ඇන...
BLOG
අහල ඇතිනෙ නත්තල් සීයා නෝටි නැති ළමයින්ට තෑගි බෝග දෙන්න එන්නෙ පිණි මුවෝ 8 දෙනෙක් බැඳපු හිම කරත්තෙක කියල. හැබැයි ඉතින් ඒ හිම තියෙන පිණි මුවෝ ඉන්න රටවල් වල. ලංකාවෙ හිමවත් පිණි මුවෝවත් නැහැනෙ. ඉතින් ලංකාවෙ නත්තල් සීයා තෑගි බෙදන්න යන්නෙ ගෝන්නු 8 දෙනෙක් බැඳපු කරත්තෙකින්ලු. හැබැයි මේ පාර පොඩි අකරතැබ්බයක් වෙලා. පොඩි අතපසුවීමක්...
BLOG