textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු විසි දෙකකි.
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 22කි.
තමීබ් ඉක්බාල් සහ මොහොම් මහමුදුල්ලා බංග්ලාදේශ දෙවැනි කඩුල්ලට ලකුණු හැත්තෑ අටක සබඳතාවක් ගොඩනැගූහ.
තමීබ් ඉක්බාල් සහ මොහොම් මහමුදුල්ලා බංග්ලාදේශ දෙවැනි කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් ගොඩනැගූහ.
මුශ්ෆිකුර් රහීම් සහ තමීම් ඉක්බාල් අතර බංග්ලාදේශ තුන්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු එකසිය දහඅට කි.
මුශ්ෆිකුර් රහීම් සහ තමීම් ඉක්බාල් අතර බංග්ලාදේශ තුන්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 118 කි.
හය වන එක්දින ශතකය අද වාර්තා කළ ඉක්බාල් ලබා ගත්තේ ලකුණු එකසිය දහසය කි.
6 වන එක්දින ශතකය අද වාර්තා කළ ඉක්බාල් ලබා ගත්තේ ලකුණු 116 කි.
මුශ්ෆිකුර් රහීම් ලකුණු හැට පහක් රැස් කළේ ය.
මුශ්ෆිකුර් රහීම් ලකුණු 65ක් රැස් කළේ ය.
ලකුණු දෙසිය හතළිහක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය තරගය ජයගත්තේ පන්දුවාර තිස් අටයි පන්දුවක් අවසානයේ කඩුලු තුනක් දැවී සිටියදී ය.
ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය තරගය ජයගත්තේ පන්දුවාර 38යි පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදී ය.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග දෙක- බිංදුවක් ලෙස සත්කාරක බංග්ලාදේශය ජය තහවුරු කරගෙන අවසන්.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2- 0ක් ලෙස සත්කාරක බංග්ලාදේශය ජය තහවුරු කරගෙන අවසන්.
කෙසේ වෙතත්, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහිව ඔහු පන්දු දහයකදී ලකුණු හතළිස් එකක් රැස් කළේ, නරඹන්නන් විස්මයට පත් කරමිනි.
කෙසේ වෙතත්, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහිව ඔහු පන්දු 10කදී ලකුණු 41ක් රැස් කළේ, නරඹන්නන් විස්මයට පත් කරමිනි.
එකොළහ වන පන්දුවේදී ඔහු දැවී යාම ත් සමග පන්දු වාර විස්ස තරගයකදී වාර්තා කළ වේගවත් ම අර්ධ ශතකය රැස් කිරීමේ වාර්තාව ගිලිහිණි.
11 වන පන්දුවේදී ඔහු දැවී යාම ත් සමග පන්දු වාර 20 තරගයකදී වාර්තා කළ වේගවත් ම අර්ධ ශතකය රැස් කිරීමේ වාර්තාව ගිලිහිණි.
සරේ ප්‍රාන්තය නියෝජනය කරන සංගක්කාර ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ ආරම්භ වූ තරගයේ පළමු දිනය නිමා වන විට නොදැවී ලකුණු එකසිය දොළහක් රැස් කර සිටියේ ය.
සරේ ප්‍රාන්තය නියෝජනය කරන සංගක්කාර ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ ආරම්භ වූ තරගයේ පළමු දිනය නිමා වන විට නොදැවී ලකුණු 112ක් රැස් කර සිටියේ ය.
ඊට හතරේ පහර දහහතරක් සහ එක් හය පහරක් ඇතුළත් විය.
ඊට හතරේ පහර 14ක් සහ එක් 6 පහරක් ඇතුළත් විය.
එහිදී ඔහු පන්දු එකසිය තිස් අටකට පමණක් මුහුණ දෙමින් ලකුණු තුන්සිය පනහක් රැස් කළ අතර එය එක්දින තරගයකදී පිතිකරුවෙකු ලකුණු තුන්සිය පනහක් රැස් කළ පළමු අවස්ථාව ද විය.
එහිදී ඔහු පන්දු 138කට පමණක් මුහුණ දෙමින් ලකුණු 350ක් රැස් කළ අතර එය එක්දින තරගයකදී පිතිකරුවෙකු ලකුණු 350ක් රැස් කළ පළමු අවස්ථාව ද විය.
එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා ඔහු හතර පහර තිස් හතරක් සහ හය පහර විසි හතක් එල්ල කළේ ය.
එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා ඔහු 4 පහර 34ක් සහ 6 පහර 27ක් එල්ල කළේ ය.
ඒ අනුව, හතර පහර සහ හය පහරවලින් පමණක් ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව දෙසිය අනූ අටකි.
ඒ අනුව, 4 පහර සහ 6 පහරවලින් පමණක් ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 298කි.
එහිදී, ඔහු නියෝජනය කරන Nantwitch Town කණ්ඩායම පන්දු වාර හතළිස් පහකදී කඩුලු හතකට ලකුණු පන්සිය හැත්තෑ නවයක් රැස් කළේ ය.
එහිදී, ඔහු නියෝජනය කරන Nantwitch Town කණ්ඩායම පන්දු වාර 45කදී කඩුලු 7කට ලකුණු 579ක් රැස් කළේ ය.
විසි එක හැවිරිදි ලියම් ලිවිංස්ටෝන් එක්දහස් නවසිය අනූ තුන වසරේ කම්බර්ලන්ඩ්හි උපත ලැබූවෙකි.
21 හැවිරිදි ලියම් ලිවිංස්ටෝන් 1993 වසරේ කම්බර්ලන්ඩ්හි උපත ලැබූවෙකි.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී සයඩ් අෂ්රෆුල් හක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙබ් අඩවියට පවසා ඇත්තේ, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ සිට පන්දු වාර විස්ස තරගාවලියක් ලෙස පවත්වන බව ය.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී සයඩ් අෂ්රෆුල් හක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙබ් අඩවියට පවසා ඇත්තේ, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ සිට පන්දු වාර 20 තරගාවලියක් ලෙස පවත්වන බව ය.
කෙසේ වෙතත්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන වසරවලදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පන්දු වාර පනහ තරගාවලියක් ලෙස පැවැත්වීමට තීරණය වී තිබේ.
කෙසේ වෙතත්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන වසරවලදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පන්දු වාර 50 තරගාවලියක් ලෙස පැවැත්වීමට තීරණය වී තිබේ.
මේ වන විට ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව, පකිස්ථානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලට අමතරව තවත් සුදුසුකම් සපුරන රටවල් දෙකක් සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කෙරේ.
මේ වන විට ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව, පකිස්ථානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලට අමතරව තවත් සුදුසුකම් සපුරන රටවල් 2ක් සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව, ලබන ජූනි මස තිහ වන දා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසුරුවා හැරෙන අතර එහි කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතට ගැනෙනු ඇත.
මීට අමතරව, ලබන ජූනි මස 30 වන දා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසුරුවා හැරෙන අතර එහි කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතට ගැනෙනු ඇත.
මේ වන විට හතළිහ වන වියේ පසු වන ප්‍රීටි සින්ටා පවසන්නේ, සිනමාව සහ නිර්මාණකරණයට යළිත් පිවිසීමට කාලය එළඹී ඇති බව ය.
මේ වන විට 40 වන වියේ පසු වන ප්‍රීටි සින්ටා පවසන්නේ, සිනමාව සහ නිර්මාණකරණයට යළිත් පිවිසීමට කාලය එළඹී ඇති බව ය.
ඉන්දියාවේ ජනප්‍රිය නර්තන රියැලිටි වැඩසටහනක් වන Nach Baliye හත වන අදියරේ විනිසුරුවරියක ලෙස තෝරා ගෙන ඇති අතර ඇය යළි ත් සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට ද අපේක්ෂා කර සිටී.
ඉන්දියාවේ ජනප්‍රිය නර්තන රියැලිටි වැඩසටහනක් වන Nach Baliye 7 වන අදියරේ විනිසුරුවරියක ලෙස තෝරා ගෙන ඇති අතර ඇය යළි ත් සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට ද අපේක්ෂා කර සිටී.
දෙදහස් අට වසරේ පළමු IPL තරගාවලියේ සිට ම ඇය Kings XI Punjab කණ්ඩායම තරග කළ තරග සියල්ල ම පාහේ නැරඹූ අතර එහිදී සිය කණ්ඩායමට විශාල දිරියක් විය.
2008 වසරේ පළමු IPL තරගාවලියේ සිට ම ඇය Kings XI Punjab කණ්ඩායම තරග කළ තරග සියල්ල ම පාහේ නැරඹූ අතර එහිදී සිය කණ්ඩායමට විශාල දිරියක් විය.
දෙදහස් දොළහ වසරේ පන්දුවාර විස්සයි විස්සලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පකිස්ථානය නියෝජනය කළ දඟ පන්දු යවන්නෙකු වන රාසා හසන් මත් ද්‍රව්‍ය භාවිත කළ බවට හෙළිවී තිබේ.
2012 වසරේ පන්දුවාර විස්සයි 20ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පකිස්ථානය නියෝජනය කළ දඟ පන්දු යවන්නෙකු වන රාසා හසන් මත් ද්‍රව්‍ය භාවිත කළ බවට හෙළිවී තිබේ.
පාකිස්ථානය වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර තරගයකට හා පන්දුවාර විස්ස-විස්ස ජාත්‍යන්තර තරග දහයකට සහභාගී වී ඇති රාසා හසන්, දෙදහස් දොළහ වසරේ පන්දුවාර විස්ස-විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද සහභාගි වී තිබේ.
පාකිස්ථානය වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර තරගයකට හා පන්දුවාර 20-20 ජාත්‍යන්තර තරග 10කට සහභාගී වී ඇති රාසා හසන්, 2012 වසරේ පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද සහභාගි වී තිබේ.
තුන් වන පිතිකරු ලෙස පිටියට පිවිස සිටි ඇල්බී මෝර්කල් ඉදිරියේ එම පන්දු වාරයේදී ලකුණු දහනවයක අසීරු ඉලක්කයක් පැවතිණි.
තුන් වන පිතිකරු ලෙස පිටියට පිවිස සිටි ඇල්බී මෝර්කල් ඉදිරියේ එම පන්දු වාරයේදී ලකුණු 19ක අසීරු ඉලක්කයක් පැවතිණි.
පළමු පන්දුවෙන් ඇල්බී මෝර්කල් වාසනාවන්ත හතර පහරක් එල්ල කළේ ය.
පළමු පන්දුවෙන් ඇල්බී මෝර්කල් වාසනාවන්ත 4 පහරක් එල්ල කළේ ය.
ඉතිරි පන්දු තුනට ලකුණු දහහතරක් ලබා ගැනීමට මෝර්කල්ට සිදු වී තිබිණි.
ඉතිරි පන්දු 3ට ලකුණු 14ක් ලබා ගැනීමට මෝර්කල්ට සිදු වී තිබිණි.
හතර වන පන්දුවට විශිෂ්ට පහරක් එල්ල කරමින් මෝර්කල් ලකුණු හයක් ලබා ගත්තේ ය.
හතර වන පන්දුවට විශිෂ්ට පහරක් එල්ල කරමින් මෝර්කල් ලකුණු 6ක් ලබා ගත්තේ ය.
අවසන් පන්දු දෙක සඳහා ලබා ගැනීමට ඉතිරිව තිබුණේ, ලකුණු අටක් පමණි.
අවසන් පන්දු 2 සඳහා ලබා ගැනීමට ඉතිරිව තිබුණේ, ලකුණු 8ක් පමණි.
පස් වන පන්දුවේදී ලකුණු හතරක් වැළකූ සුරේෂ් රයිනාගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ මෝර්කල්ට ලකුණු දෙකකින් සෑහීමකට පත්වීමට සිදු විය.
පස් වන පන්දුවේදී ලකුණු 4ක් වැළකූ සුරේෂ් රයිනාගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ මෝර්කල්ට ලකුණු 2කින් සෑහීමකට පත්වීමට සිදු විය.
අනතුරුව අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු හයක් ලබා ගැනීමේ අභියෝගය මෝර්කල් ඉදිරියේ තිබිණි.
අනතුරුව අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 6ක් ලබා ගැනීමේ අභියෝගය මෝර්කල් ඉදිරියේ තිබිණි.
අවසන් පන්දුවට මෝර්කල් වැරෙන් පහරක් එල්ල කළ අතර හයේ සීමාවට අඟල් කිහිපයක් මෙපිටින් පන්දුව බිම පතිත වීම නිසා ලකුණු හතරක් පමණක් ලැබිණි.
අවසන් පන්දුවට මෝර්කල් වැරෙන් පහරක් එල්ල කළ අතර හයේ සීමාවට අඟල් කිහිපයක් මෙපිටින් පන්දුව බිම පතිත වීම නිසා ලකුණු 4ක් පමණක් ලැබිණි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු කපිල විජේගුණවර්ධන මහතා එක්දහස් නවසිය අසූ අට වසරේ සිට එක්දහස් නවසිය අනූ දෙක වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු කපිල විජේගුණවර්ධන මහතා 1988 වසරේ සිට 1992 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.
සී.සී.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ දක්ෂ දකුණත් වේග පන්දු යවන්නෙකු වූ කපිල විජේගුණවර්ධන මහතා ටෙස්ට් තරග දෙක කට සහ එක්දින තරග විසි හය කට ක්‍රීඩා කර තිබේ.
සී.සී.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ දක්ෂ දකුණත් වේග පන්දු යවන්නෙකු වූ කපිල විජේගුණවර්ධන මහතා ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 26 කට ක්‍රීඩා කර තිබේ.
දෙදහස් පහළොව වසරේ Wisden දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබේ.
2015 වසරේ Wisden දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබේ.
දෙදහස් දහහතර වසරේදී සංගක්කාර ලකුණු දෙදහස් අටසිය හැට අටක් රැස් කළේ ය.
2014 වසරේදී සංගක්කාර ලකුණු 2868ක් රැස් කළේ ය.
වසරේ හොඳ ම ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර නම් කිරීම සාධාරණ බව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔහු ශතක හතරක් වාර්තා කිරීම මගින් වඩා ත් තහවුරු වූ බව ද ඔහු පැවසීය.
වසරේ හොඳ ම ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර නම් කිරීම සාධාරණ බව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔහු ශතක 4ක් වාර්තා කිරීම මගින් වඩා ත් තහවුරු වූ බව ද ඔහු පැවසීය.
ඉන්දීය පොලීසිය ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මහේන්ද්‍ර සිං දෝනිගේ නිවසට පොලිස් නිලධාරියෙකු යවා රුපියල් පන්සියක් දඩ වශයෙන් ලබා ගත් බව ය.
ඉන්දීය පොලීසිය ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මහේන්ද්‍ර සිං දෝනිගේ නිවසට පොලිස් නිලධාරියෙකු යවා රු. 500ක් දඩ වශයෙන් ලබා ගත් බව ය.
ඒ, පන්දු වාර විස්ස ක්‍රිකට් තරගයක හොඳ ම පන්දු යැවීම වාර්තා කරමිනි.
ඒ, පන්දු වාර 20 ක්‍රිකට් තරගයක හොඳ ම පන්දු යැවීම වාර්තා කරමිනි.
එහිදී යැවූ පන්දු වාර හතර තුළදී ලකුණු දෙකක් පමණක් ලබා දී කඩුලු හතරක් බිඳ හෙළීමට චානක වෙලගෙදර සමත් විය.
එහිදී යැවූ පන්දු වාර 4 තුළදී ලකුණු 2ක් පමණක් ලබා දී කඩුලු 4ක් බිඳ හෙළීමට චානක වෙලගෙදර සමත් විය.
ඉන් පන්දු වාර දෙකක් නිලකුණු පන්දු වාර වීම ද විශේෂත්වයකි.
ඉන් පන්දු වාර 2ක් නිලකුණු පන්දු වාර වීම ද විශේෂත්වයකි.
ඔහු එහිදී පන්දු වාර හතරකදී ලකුණු දෙකක් පමණක් ලබා දෙමින් කඩුලු දෙකක් බිඳ හෙළී ය.
ඔහු එහිදී පන්දු වාර 4කදී ලකුණු 2ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙළී ය.
පසුගිය පෙබරවාරි හය වන දා දෝනිගේ දියණියගේ උපත සිදු වූ අවස්ථාවේ ඔහුට සිය අලුත උපන් බිළිඳිය දැක බලා ගැනීමට අවස්ථාවක් උදා නොවී ය.
පසුගිය පෙබරවාරි 6 වන දා දෝනිගේ දියණියගේ උපත සිදු වූ අවස්ථාවේ ඔහුට සිය අලුත උපන් බිළිඳිය දැක බලා ගැනීමට අවස්ථාවක් උදා නොවී ය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ අදියර අටදී ම කණ්ඩායමක නායකත්වය දැරූ එක ම ක්‍රීඩකයා වන්නේ ද මහේන්ද්‍ර සිං දෝනි ය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ අදියර 8දී ම කණ්ඩායමක නායකත්වය දැරූ එක ම ක්‍රීඩකයා වන්නේ ද මහේන්ද්‍ර සිං දෝනි ය.
ඔහු, දෙදහස් අට වසරේ පැවති පළමු අදියරේ සිට අනිද්දා ඇරඹෙන අට වන අදියර දක්වා අඛණ්ඩව චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ නායකත්වය දරයි.
ඔහු, 2008 වසරේ පැවති පළමු අදියරේ සිට අනිද්දා ඇරඹෙන 8 වන අදියර දක්වා අඛණ්ඩව චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ නායකත්වය දරයි.
දෙදහස් අට වසරේ සිට දෙදහස් දහහතර වසර දක්වා ‍පැවති අදියර හතේදී Chennai Super Kings කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ තරග එකසිය දෙකකට සහභාගි වී තිබේ.
2008 වසරේ සිට 2014 වසර දක්වා ‍පැවති අදියර හතේදී Chennai Super Kings කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ තරග 102කට සහභාගි වී තිබේ.
ඉන් ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව හැටක් වන අතර තරග හතළිහක් පරාජය වී ඇත.
ඉන් ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 60ක් වන අතර තරග 40ක් පරාජය වී ඇත.
ඔවුන් දෝනිගේ නායකත්වය යටතේ දෙදහස් දහය සහ දෙදහස් එකොළහ වසරවලදී IPL කුසලානය දිනා ගැනීමට සමත් විය.
ඔවුන් දෝනිගේ නායකත්වය යටතේ 2010 සහ 2011 වසරවලදී IPL කුසලානය දිනා ගැනීමට සමත් විය.
දෙදහස් දොළහ වසරේ සිට දෙදහස් දහහතර වසර දක්වා IPL තරග හතළිස් හතකට සහභාගි වී ඇති සුනිල් නරයින් කඩුලු හැට හතක් දවාගෙන ඇති අතර ඔහු පන්දු වාරයකදී ලබා දී ඇති ලකුණු සාමාන්‍යය 5.77කි.
2012 වසරේ සිට 2014 වසර දක්වා IPL තරග 47කට සහභාගි වී ඇති සුනිල් නරයින් කඩුලු 67ක් දවාගෙන ඇති අතර ඔහු පන්දු වාරයකදී ලබා දී ඇති ලකුණු සාමාන්‍යය 5.77කි.
පන්දු වාර විස්ස ක්‍රිකට් තරගයක නිලකුණු Super Over එකක් වාර්තා කළ ලොව පළමු පන්දු යවන්නා ද සුනිල් නරයින් ය.
පන්දු වාර 20 ක්‍රිකට් තරගයක නිලකුණු Super Over එකක් වාර්තා කළ ලොව පළමු පන්දු යවන්නා ද සුනිල් නරයින් ය.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Red Steel කණ්ඩායම කඩුලු අටකට ලකුණු එකසිය දහඅටක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස Amazon Warriors කණ්ඩායම ද රැස් කළේ, ලකුණු එකසිය දහඅටකි.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Red Steel කණ්ඩායම කඩුලු 8කට ලකුණු 118ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස Amazon Warriors කණ්ඩායම ද රැස් කළේ, ලකුණු 118කි.
ඒ අනුව, Super Over අවස්ථාවට යාමට සිදුවූ අතර Amazon Warriors කණ්ඩායම සිය සුපර් ඕවරය තුළ ලකුණු එකොළහක් රැස් කළේ ය.
ඒ අනුව, Super Over අවස්ථාවට යාමට සිදුවූ අතර Amazon Warriors කණ්ඩායම සිය සුපර් ඕවරය තුළ ලකුණු 11ක් රැස් කළේ ය.
විසි අට හැවිරිදි රයිනා විවාහ වීමට නියමිතව ඇත්තේ, ප්‍රියංකා චෞද්රි නමැති තරුණියක් සමග යි.
28 හැවිරිදි රයිනා විවාහ වීමට නියමිතව ඇත්තේ, ප්‍රියංකා චෞද්රි නමැති තරුණියක් සමග යි.
මීට පෙර ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති අර්ධ අවසන් තරගයේදී විනිසුරුවරුන් ඉන්දියාවට වාසිසහගත ආකාරයට ක්‍රියා කළ බවට පසුගිය දහනවය වන දා බංග්ලාදේශ ජාතිකයෙකු වන මුස්තාෆා කමාල් චෝදනා කළේ ය.
මීට පෙර ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති අර්ධ අවසන් තරගයේදී විනිසුරුවරුන් ඉන්දියාවට වාසිසහගත ආකාරයට ක්‍රියා කළ බවට පසුගිය 19 වන දා බංග්ලාදේශ ජාතිකයෙකු වන මුස්තාෆා කමාල් චෝදනා කළේ ය.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (IPL) සඳහා ඇත්තේ, තව දින අටක් පමණි.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (IPL) සඳහා ඇත්තේ, තව දින 8ක් පමණි.
අප්‍රේල් අට වන දා ඇරඹෙන මෙම තරගාවලිය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.
අප්‍රේල් 8 වන දා ඇරඹෙන මෙම තරගාවලිය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.
පසුගිය වසරේ චැම්පියන්ස් කුසලාන පන්දු වාර විස්ස තරගාවලිය අතරතුරදී පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුනිල් නරයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනමක් පනවනු ලැබීය.
පසුගිය වසරේ චැම්පියන්ස් කුසලාන පන්දු වාර 20 තරගාවලිය අතරතුරදී පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුනිල් නරයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනමක් පනවනු ලැබීය.
මධ්‍යම පළාතේ ලයනල් සමරජීව අවුරුදු ෆෙයාර් දෙදහස් පහළොව වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළියට සමගාමීව පැවැති මාර්ග ධාවන තරගයේ විවෘත පිරිමි අංශයේ ජය වාර්තා කළේය.
මධ්‍යම පළාතේ ලයනල් සමරජීව අවුරුදු ෆෙයාර් 2015 වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළියට සමගාමීව පැවැති මාර්ග ධාවන තරගයේ විවෘත පිරිමි අංශයේ ජය වාර්තා කළේය.
අවුරුදු ෆෙයාර් දෙදහස් පහළොව වෙළද ප්‍රදර්ශනයට සමගාමීව පැවති මාර්ග ධාවන තරගය
අවුරුදු ෆෙයාර් 2015 වෙළද ප්‍රදර්ශනයට සමගාමීව පැවති මාර්ග ධාවන තරගය
මධ්‍යම පළාතේ ලයනල් සමරජීව විවෘත පිරිමි තරගය ජය ගත්තේ, මිනිත්තු තිස් අටයි තත්පර තිස් දෙකක කාලයකින් ය.
මධ්‍යම පළාතේ ලයනල් සමරජීව විවෘත පිරිමි තරගය ජය ගත්තේ, මිනිත්තු 38යි තත්පර 32ක කාලයකින් ය.
මේ අතර, මධ්‍යම පළාතේ, ඒ.එම්.ටී.එච් අත්තනායක වයස අවුරුදු විස්සන් පහළ බාලක අංශයේ ජය හිමිකර ගත්තේය.
මේ අතර, මධ්‍යම පළාතේ, ඒ.එම්.ටී.එච් අත්තනායක වයස අවුරුදු 20න් පහළ බාලක අංශයේ ජය හිමිකර ගත්තේය.
එක. කුමාර් සංගක්කාර – ශ්‍රී ලංකාව (දෙදහස් – දෙදහස් පහළොව)
1. කුමාර් සංගක්කාර – ශ්‍රී ලංකාව (2000 – 2015)
ලකුණු – දහහතර දහස් දෙසිය තිස් හතර
ලකුණු – 14234
වැඩි ම ලකුණු – එකසිය හැට නවය
වැඩි ම ලකුණු – 169
අර්ධ ශතක – අනූ තුන
අර්ධ ශතක – 93
දවා ගැනීම් – පන්සිය එක
දවා ගැනීම් – 501
දෙක. මහේල ජයවර්ධන – ශ්‍රී ලංකාව (එක්දහස් නවසිය අනූ අට – දෙදහස් පහළොව)
2. මහේල ජයවර්ධන – ශ්‍රී ලංකාව (1998 – 2015)
ලකුණු – දොළහ දහස් හයසිය පනහ
ලකුණු – 12650
වැඩි ම ලකුණු – එකසිය හතළිස් හතර
වැඩි ම ලකුණු – 144
අර්ධ ශතක – හැත්තෑ හත
අර්ධ ශතක – 77
තුන. මිස්බා උල් හක් – පකිස්ථානය (දෙදහස් දෙක – දෙදහස් පහළොව)
3. මිස්බා උල් හක් – පකිස්ථානය (2002 – 2015)
ලකුණු – පහ දහස් එකසිය විසි දෙක
ලකුණු – 5122
වැඩි ම ලකුණු – අනූ හය (නොදැවී)
වැඩි ම ලකුණු – 96 (නොදැවී)
අර්ධ ශතක – හතළිස් දෙක
අර්ධ ශතක – 42
හතර. යුනිස් ඛාන් – පකිස්ථානය (දෙදහස් – දෙදහස් පහළොව)
4. යුනිස් ඛාන් – පකිස්ථානය (2000 – 2015)
ලකුණු – හත දහස් දෙසිය හතළිහ
ලකුණු – 7240
වැඩි ම ලකුණු – එකසිය හතළිස් හතර
වැඩි ම ලකුණු – 144
අර්ධ ශතක – හතළිස් අට
අර්ධ ශතක – 48
පහ. ෂහිඩ් අෆ්රිඩි – පකිස්ථානය (එක්දහස් නවසිය අනූ හය – දෙදහස් පහළොව)
5. ෂහිඩ් අෆ්රිඩි – පකිස්ථානය (1996 – 2015)
ලකුණු – අට දහස් හැට හතර
ලකුණු – 8064
වැඩි ම ලකුණු – එකසිය විසි හතර
වැඩි ම ලකුණු – 124
අර්ධ ශතක – තිස් නවය
අර්ධ ශතක – 39
කඩුලු – තුන්සිය අනූ පහ
කඩුලු – 395
හය. බ්‍රෙන්ඩන් ටේලර් – සිම්බාබ්වේ (දෙදහස් හතර – දෙදහස් පහළොව)
6. බ්‍රෙන්ඩන් ටේලර් – සිම්බාබ්වේ (2004 – 2015)
ලකුණු – පහ දහස් දෙසිය පනස් අට
ලකුණු – 5258
වැඩි ම ලකුණු – එකසිය හතළිස් පහ (නොදැවී)
වැඩි ම ලකුණු – 145 (නොදැවී)
අර්ධ ශතක – තිස් දෙක
අර්ධ ශතක – 32
හත. ඩැනියෙල් විටෝරි – නවසීලන්තය (එක්දහස් නවසිය අනූ හත – දෙදහස් පහළොව)
7. ඩැනියෙල් විටෝරි – නවසීලන්තය (1997 – 2015)
ලකුණු – දෙදහස් දෙසිය පනස් තුන
ලකුණු – 2253
වැඩි ම ලකුණු – අසූ තුන
වැඩි ම ලකුණු – 83
අර්ධ ශතක – හතර
අර්ධ ශතක – 4
කඩුලු – තුන්සිය පහ
කඩුලු – 305
අට. මයිකල් ක්ලාක් – ඔස්ට්‍රේලියාව (දෙදහස් තුන – දෙදහස් පහළොව)
8. මයිකල් ක්ලාක් – ඔස්ට්‍රේලියාව (2003 – 2015)
ලකුණු – හත දහස් නවසිය අසූ එක
ලකුණු – 7981
වැඩි ම ලකුණු – එකසිය තිහ
වැඩි ම ලකුණු – 130
අර්ධ ශතක – පනස් අට
අර්ධ ශතක – 58
කඩුලු – පනස් හත
කඩුලු – 57
එහෙත්, ලකුණු අසූ තුනක් ලබා නවසීලන්තය වෙනුවෙන් තීරණාත්මක ඉනිමක් ගොඩ නැගූ ග්‍රාන්ට් එලියට් දැවී යාමෙන් පසු ඔහුගේ හිත හැදීමට ඔස්ට්‍රේලියානුවන් කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත.
එහෙත්, ලකුණු 83ක් ලබා නවසීලන්තය වෙනුවෙන් තීරණාත්මක ඉනිමක් ගොඩ නැගූ ග්‍රාන්ට් එලියට් දැවී යාමෙන් පසු ඔහුගේ හිත හැදීමට ඔස්ට්‍රේලියානුවන් කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත.
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද ප්‍රකාශයට පත් කළ දෙදහස් පහළොව – ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව සිටී.
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද ප්‍රකාශයට පත් කළ 2015 – ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව සිටී.