textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
එම යෝජනාවේ මන්ත්‍රීන් එකසිය දහහතර දෙනෙකු අත්සන් කර ඇති බව පැවසුණත් තමන්ට වාර්තා වී ඇති පරිදි එහි අත්සන් තබා ඇත්තේ අසූ එක දෙනෙකු යැයි අරලියගහ මන්දිරයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේය. | එම යෝජනාවේ මන්ත්‍රීන් 114 දෙනෙකු අත්සන් කර ඇති බව පැවසුණත් තමන්ට වාර්තා වී ඇති පරිදි එහි අත්සන් තබා ඇත්තේ 81 දෙනෙකු යැයි අරලියගහ මන්දිරයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේය. |
එම මන්ත්‍රීන් අසූ එක දෙනාගෙන් පහළොව දෙනෙකුද ඊට අත්සන් තබා නැතැයි පවසා ඇති බවක් දැනගන්නට ඇතැයිද ඒ මහතා එහිදී කිවේය. | එම මන්ත්‍රීන් 81 දෙනාගෙන් 15 දෙනෙකුද ඊට අත්සන් තබා නැතැයි පවසා ඇති බවක් දැනගන්නට ඇතැයිද ඒ මහතා එහිදී කිවේය. |
මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහි වීශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීම සඳහා මන්ත්‍රීවරුන් එකසිය විස්ස දෙනෙකු ඊට එකඟතාව පළ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා අද පැවසීය. | මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහි වීශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීම සඳහා මන්ත්‍රීවරුන් 120 දෙනෙකු ඊට එකඟතාව පළ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා අද පැවසීය. |
මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියය කට වැඩි ගණනකගේ අත්සනින් භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පැවසීය. | මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කට වැඩි ගණනකගේ අත්සනින් භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පැවසීය. |
අද උදෑසන අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූව ක් පමණ මේ වනවිට අත්සන් තබා තිබෙන බවයි. | අද උදෑසන අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 90 ක් පමණ මේ වනවිට අත්සන් තබා තිබෙන බවයි. |
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එංගලන්ත වේලාවෙන් අද අලුයම හය ට පමණ කේට් කුමරිය රෝහල් ගතව ඇතැයි රජ මාළිගය නිවේදනය කළ බවයි. | විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එංගලන්ත වේලාවෙන් අද අලුයම 6.00 ට පමණ කේට් කුමරිය රෝහල් ගතව ඇතැයි රජ මාළිගය නිවේදනය කළ බවයි. |
තිස් දෙවැනි වියේ පසුවන විලියම් කුමරු සහ තිස් තුන වනවියේ පසුවන කේට් කුමරිය මෙවර උපදින්නේ පුතෙකුද දියණියදැයි නොදන්නා බවත් ඒ බව හඳුනාගැනීමේ වෛද්‍ය පරීක්ෂණයකට ඇය සහභාගී නොවුණු බවත් වැඩිදුරටත් වාර්තා වේ. | 32 වැනි වියේ පසුවන විලියම් කුමරු සහ 33 වනවියේ පසුවන කේට් කුමරිය මෙවර උපදින්නේ පුතෙකුද දියණියදැයි නොදන්නා බවත් ඒ බව හඳුනාගැනීමේ වෛද්‍ය පරීක්ෂණයකට ඇය සහභාගී නොවුණු බවත් වැඩිදුරටත් වාර්තා වේ. |
ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිලදී ගන්නා ප්‍රමුඛතම රටක් වන ඇමරිකාව විසින් දෙදහස් දහතුන වසරේදී ඩොලර් බිලියන දෙකයි දශම පහක් වටිනා මෙරට අපනයන මිලදීගෙන තිබෙන අතර ලංකාව ඇමරිකාවෙන් එම වසරේදී ගෙන්වා තිබෙන්නේ ඩොලර් මිලියන තුන්සිය දහහතර ක් වටිනා භාණ්ඩ පමණි. මේ අනුව, දෙරට අතර ද්විපාර්ශවික වෙළඳාමේදී වැඩි වාසි තිබෙන්නේ ලංකාව පාර්ශවයටයි. | ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිලදී ගන්නා ප්‍රමුඛතම රටක් වන ඇමරිකාව විසින් 2013 වසරේදී ඩොලර් බිලියන 2.5 ක් වටිනා මෙරට අපනයන මිලදීගෙන තිබෙන අතර ලංකාව ඇමරිකාවෙන් එම වසරේදී ගෙන්වා තිබෙන්නේ ඩොලර් මිලියන 314 ක් වටිනා භාණ්ඩ පමණි. මේ අනුව, දෙරට අතර ද්විපාර්ශවික වෙළඳාමේදී වැඩි වාසි තිබෙන්නේ ලංකාව පාර්ශවයටයි. |
මීට පෙර දෙදහස් පහ වසරේදී එවක ඇමරිකානු රාජ්‍ය ලේකම් ධූරය දැරූ කොලින් පවෙල් ලංකාවේ සංචාරය කළේය. | මීට පෙර 2005 වසරේදී එවක ඇමරිකානු රාජ්‍ය ලේකම් ධූරය දැරූ කොලින් පවෙල් ලංකාවේ සංචාරය කළේය. |
Globe නමැති අදාළ සඟරාවෙහි දක්වා ඇත්තේ, සාරා නමැති එම දියණිය මේ වන විට තිස් තුන වන වියේ පසුවන බව ය. | Globe නමැති අදාළ සඟරාවෙහි දක්වා ඇත්තේ, සාරා නමැති එම දියණිය මේ වන විට 33 වන වියේ පසුවන බව ය. |
මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ඩයනා දහනවය වන වියේ පසුවද්දී ය. | මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ඩයනා 19 වන වියේ පසුවද්දී ය. |
එකසිය තිස් හත වන වරට ධවල මන්දිරයේදී පැවති පාස්කු මංගල්‍යයට සමගාමීව මෙම විශේෂ නර්තනය පැවැත්විණි. | 137 වන වරට ධවල මන්දිරයේදී පැවති පාස්කු මංගල්‍යයට සමගාමීව මෙම විශේෂ නර්තනය පැවැත්විණි. |
ඒ, පෙබරවාරි විසි හතර වන දා දක්වා ය. | ඒ, පෙබරවාරි 24 වන දා දක්වා ය. |
කොළඹ හත, නෙළුම් පොකුණ මාවත අද සිට යළි ත් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. | කොළඹ 07, නෙළුම් පොකුණ මාවත අද සිට යළි ත් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. |
ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කර තිබූ කොළඹ හත, හෝර්ටන් වටරවුම හා පුස්තකාල වටරවුම අතර කොටස දෙදහස් එකොළහ දෙසැම්බර් පහළොව වන දා ‘නෙළුම් පොකුණ මාවත’ ලෙස නම් කෙරිණ. | ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කර තිබූ කොළඹ 07, හෝර්ටන් වටරවුම හා පුස්තකාල වටරවුම අතර කොටස 2011 දෙසැම්බර් 15 වන දා ‘නෙළුම් පොකුණ මාවත’ ලෙස නම් කෙරිණ. |
එක්දහස් අටසිය හැත්තෑ හත අගෝස්තු විසි දෙක උපත ලද ආනන්ද කුමාරස්වාමි මහතා ඉන්දීය කලාව පිළිබඳ පුරෝගාමී ශ්‍රී ලාංකික ඉතිහාසඥයෙකු මෙන් ම කලාව පිළිබඳ දර්ශනවාදියෙකු ද විය. | 1877 අගෝස්තු 22 උපත ලද ආනන්ද කුමාරස්වාමි මහතා ඉන්දීය කලාව පිළිබඳ පුරෝගාමී ශ්‍රී ලාංකික ඉතිහාසඥයෙකු මෙන් ම කලාව පිළිබඳ දර්ශනවාදියෙකු ද විය. |
ඔහු පවසන්නේ දෙදහස් පහ වසරේදී තමන් ජනාධිපතිවරණයෙන් පැරදුනේ මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රභාකරන්ට මුදල් දුන් නිසා බවත් මෙවර එසේ මුදල් දෙන්නට ප‍්‍රභාකරන් නැති බවත්ය. | ඔහු පවසන්නේ 2005 වසරේදී තමන් ජනාධිපතිවරණයෙන් පැරදුනේ මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රභාකරන්ට මුදල් දුන් නිසා බවත් මෙවර එසේ මුදල් දෙන්නට ප‍්‍රභාකරන් නැති බවත්ය. |
මාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප‍්‍රචාර ගෙන යන අතර වත්මන් අණ්ඩුව භණාඩාගාර බැදුම්කර මගඩියක් හරහා රටට බිලියන පනහක පාඩුවක් දැනටම සිදුකොට ඇත. මේ අතරතුර මෑතකදී පිහිටුවන ලද කැබිනට් අනු කමිටුවකට සෘජුවම වගකියන ”ගෙස්ටාපෝ” තාලයේ පොලිස් ඒකකය හරහා මේ ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාර ගත කරමින් සිටී. වත්මන් ... | මාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප‍්‍රචාර ගෙන යන අතර වත්මන් අණ්ඩුව භණාඩාගාර බැදුම්කර මගඩියක් හරහා රටට බිලියන 50ක පාඩුවක් දැනටම සිදුකොට ඇත. මේ අතරතුර මෑතකදී පිහිටුවන ලද කැබිනට් අනු කමිටුවකට සෘජුවම වගකියන ”ගෙස්ටාපෝ” තාලයේ පොලිස් ඒකකය හරහා මේ ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාර ගත කරමින් සිටී. වත්මන් අ... |
පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් එකසිය දොළහක අත්සනින් යුතුය අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් කනගාටුවෙන් සිටින්නේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. | පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 112ක අත්සනින් යුතුය අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් කනගාටුවෙන් සිටින්නේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. |
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඊට අත්සන් තැබූ මැති ඇමැතිවරුන් තිස් පහ දෙනකු සිය අත්සන් ඉල්ලා අස්කර ගැනීම සිදුවනු ඇති බවයි. | ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඊට අත්සන් තැබූ මැති ඇමැතිවරුන් 35 දෙනකු සිය අත්සන් ඉල්ලා අස්කර ගැනීම සිදුවනු ඇති බවයි. |
‘‘අප පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දැරූ ඉදිකිරිම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් දෙදහස් පහළොව වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතයක් සිදුව අති බවට චෝදනා ඉදිරිපත්ව තිබේ. | ‘‘අප පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දැරූ ඉදිකිරිම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතයක් සිදුව අති බවට චෝදනා ඉදිරිපත්ව තිබේ. |
පළමුව, ඉදිකිරිම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය මගින් දෙදහස් පහළොව වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණය වෙනුවෙන් රුපියල් මිලියන එකසිය හතළිහක මුදලක් වැය කර ඇති බවට කරන චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන දහහතරකි. එම මුදල වැයකර දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කර ඇ... | පළමුව, ඉදිකිරිම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය මගින් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණය වෙනුවෙන් රුපියල් මිලියන 140ක මුදලක් වැය කර ඇති බවට කරන චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 14කි. එම මුදල වැයකර දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කර ඇත්තේ අමාත්‍යාංශය හා... |
අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතන සියල්ල වෙනුවෙන් එක් දිනපොතක් හා එක් දිනදර්ශනයක් මුද්‍රණය කරනු ලැබූවේද පිරිවැය අඩුකර ගැනීමේ අරමුණෙනි. මෙම කටයුත්තේදී නිසි පරිදි ටෙන්ඩර් කැඳවා ලැබුණු අයදුම්පත‍්‍ර අතුරින් අවම මිල ගණන් ඉදිරිපත් කළ නුගේගොඩ ඉමාෂි ආයතනය වෙත මුද්‍රණ ටෙන්ඩරය ලබා දී ඇත. මුද්‍රණයෙන් අනතුරුව එම දින දර්ශන හා දිනපොත... | අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතන සියල්ල වෙනුවෙන් එක් දිනපොතක් හා එක් දිනදර්ශනයක් මුද්‍රණය කරනු ලැබූවේද පිරිවැය අඩුකර ගැනීමේ අරමුණෙනි. මෙම කටයුත්තේදී නිසි පරිදි ටෙන්ඩර් කැඳවා ලැබුණු අයදුම්පත‍්‍ර අතුරින් අවම මිල ගණන් ඉදිරිපත් කළ නුගේගොඩ ඉමාෂි ආයතනය වෙත මුද්‍රණ ටෙන්ඩරය ලබා දී ඇත. මුද්‍රණයෙන් අනතුරුව එම දින දර්ශන හා දිනපොත... |
විස්ස වන සංශෝධනය සඳහා සන්ධානයේ ඇතැම් කණ්ඩායම් සහයෝගය නොදෙන බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවිය යුතු බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි. | 20 වන සංශෝධනය සඳහා සන්ධානයේ ඇතැම් කණ්ඩායම් සහයෝගය නොදෙන බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවිය යුතු බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි. |
‘මහින්ද මහත්තයාගේ ගුණසුවද මං දන්නවා. යුද්ධෙ කරපු හැටිත් රට සංවර්ධනය කරපු හැටිත් මං දන්නවා. මට දැන් අවුරුදු තිස් තුනක් වෙනවා ශ‍්‍රීලනිපයට එකතු වෙලා. අපි මැතිවරණ වලට බය නෑ. | ‘මහින්ද මහත්තයාගේ ගුණසුවද මං දන්නවා. යුද්ධෙ කරපු හැටිත් රට සංවර්ධනය කරපු හැටිත් මං දන්නවා. මට දැන් අවුරුදු 33ක් වෙනවා ශ‍්‍රීලනිපයට එකතු වෙලා. අපි මැතිවරණ වලට බය නෑ. |
එන මහ මැතිවරණය සඳහා සන්ධානයෙන් තරඟ කිරීමට ජාතික හෙළ උරුමය දිස්ත‍්‍රික්ක දහඅටකට අපේක්ෂකයන් තිහ දෙනෙකුට අවස්ථාව ඉල්ලා තිබේ.ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කවලට අපේක්ෂකයන් තුන දෙනා බැගින් අනුරාධපුර, මහනුවර, රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල දිස්ත‍්‍රික්ක වලට දෙදෙනා බැගින් හා අනෙක් දිස්ත‍්‍රික්ක එකොළහට එක් අපේක්ෂකයෙකු බැගින්ද ඉදිර... | එන මහ මැතිවරණය සඳහා සන්ධානයෙන් තරඟ කිරීමට ජාතික හෙළ උරුමය දිස්ත‍්‍රික්ක 18කට අපේක්ෂකයන් 30 දෙනෙකුට අවස්ථාව ඉල්ලා තිබේ.ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කවලට අපේක්ෂකයන් 3 දෙනා බැගින් අනුරාධපුර, මහනුවර, රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල දිස්ත‍්‍රික්ක වලට දෙදෙනා බැගින් හා අනෙක් දිස්ත‍්‍රික්ක 11ට එක් අපේක්ෂකයෙකු බැගින්ද ඉදිරිපත් කීර... |
ලංකා සම සමාජ පක්ෂයද අපේක්ෂකයන් දහසය දෙනෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා ඇත්තේ කෑගල්ල ගාල්ල දිස්ත‍්‍රික්ක වෙනුවෙන් අපේක්ෂකයන් දෙදෙනා බැගින්ද කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මහනුවර, කුරුණෑගල, බදුල්ල, මොනරාගල සහ මුලතිව් දිස්ත‍්‍රික්ක වලින් එක් අපේක්ෂකයෙකු බැගින් වන ලෙසයි. | ලංකා සම සමාජ පක්ෂයද අපේක්ෂකයන් 16 දෙනෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා ඇත්තේ කෑගල්ල ගාල්ල දිස්ත‍්‍රික්ක වෙනුවෙන් අපේක්ෂකයන් දෙදෙනා බැගින්ද කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මහනුවර, කුරුණෑගල, බදුල්ල, මොනරාගල සහ මුලතිව් දිස්ත‍්‍රික්ක වලින් එක් අපේක්ෂකයෙකු බැගින් වන ලෙසයි. |
අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය පල කිරීම සඳහා මේ වන විට මන්ත‍්‍රීවරුන් එකසිය විස්සකට වැඩි පිරිසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. | අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය පල කිරීම සඳහා මේ වන විට මන්ත‍්‍රීවරුන් 120කට වැඩි පිරිසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. |
ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අත්සන් එකසිය දොළහක් පමණක් ලබා ගත්තේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කර මහ ජනතාව ඒ සඳහා දැනුවත් කල යුතු නිසා බවයි. | ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අත්සන් 112ක් පමණක් ලබා ගත්තේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කර මහ ජනතාව ඒ සඳහා දැනුවත් කල යුතු නිසා බවයි. |
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එකසිය දොළහක් අත්සන් තබා ඇතැයි කියුවද ඊට සත්‍යවශයෙන්ම අත්සන් තබා ඇත්තේ අසූ එක දෙනෙකු බව මුදල් ඇමති රවි කරුණානානයක මහතා පවසයි. | පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 112ක් අත්සන් තබා ඇතැයි කියුවද ඊට සත්‍යවශයෙන්ම අත්සන් තබා ඇත්තේ 81 දෙනෙකු බව මුදල් ඇමති රවි කරුණානානයක මහතා පවසයි. |
අරලියලහ මන්දරියේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ එම මන්ත්‍රීන් අසූ එක දෙනාගෙන්ද පහළොව දෙනෙකු ඊට අත්සන් තබා නැතැයි පවසා ඇති බවක් දැනගන්නට ඇති බවයි. | අරලියලහ මන්දරියේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ එම මන්ත්‍රීන් 81 දෙනාගෙන්ද 15 දෙනෙකු ඊට අත්සන් තබා නැතැයි පවසා ඇති බවක් දැනගන්නට ඇති බවයි. |
මේ යටතේ මහ මැතිවරණයට තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියයට අනූව කට වැඩි පිරිසක් සූදානමින් සිටින බවත් මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂකත්වය ඉල්ලීමට කිසිසේත් නොසිතූ තරම් වැඩි ප්‍රමාණයක් සූදානමින් සිටින බවත් එම මන්ත්‍රීවරයා කියා සිටියේය. | මේ යටතේ මහ මැතිවරණයට තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියයට 90 කට වැඩි පිරිසක් සූදානමින් සිටින බවත් මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂකත්වය ඉල්ලීමට කිසිසේත් නොසිතූ තරම් වැඩි ප්‍රමාණයක් සූදානමින් සිටින බවත් එම මන්ත්‍රීවරයා කියා සිටියේය. |
‘ගිය මාස නවය තුළ අප රටේ විදේශ සංචිත දිගින් දිගටම පිරිහිලා. පසුගිය මාස පහ ක කාලයේ දැවැන්ත මූල්‍ය අර්බුද රැසකට රට මුහුණ දී තිබෙනවා. වියදම අධික ලෙස වැඩිවෙලා පියවීම පවා දුෂ්කර තත්ත්වයක් වෙලා. ආදායමත් අඩුවෙලා. | ‘ගිය මාස 9 තුළ අප රටේ විදේශ සංචිත දිගින් දිගටම පිරිහිලා. පසුගිය මාස 05 ක කාලයේ දැවැන්ත මූල්‍ය අර්බුද රැසකට රට මුහුණ දී තිබෙනවා. වියදම අධික ලෙස වැඩිවෙලා පියවීම පවා දුෂ්කර තත්ත්වයක් වෙලා. ආදායමත් අඩුවෙලා. |
රුපියලේ අගය පවත්වාගෙන යාමට දැඩි පීඩනයක් එල්ල වෙලා. දේශීය විදේශීය ගෙවීමට ඇති සම්පත් අඩුවෙලා. ඩොලර් මිලියන දහයක වසර දහයක බැදුම්කරයට නිකත් කිරීමට රජය තීරණය කළත් සියයට 6.125 ක් වැනි ඉහළ පොලියකට ලබාගත හැකි වූයේ ඇ.ඩො.මිලියන හයසිය පනහක් පමණයි’ යයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේය. | රුපියලේ අගය පවත්වාගෙන යාමට දැඩි පීඩනයක් එල්ල වෙලා. දේශීය විදේශීය ගෙවීමට ඇති සම්පත් අඩුවෙලා. ඩොලර් මිලියන දහයක වසර 10ක බැදුම්කරයට නිකත් කිරීමට රජය තීරණය කළත් සියයට 6.125 ක් වැනි ඉහළ පොලියකට ලබාගත හැකි වූයේ ඇ.ඩො.මිලියන 650ක් පමණයි’ යයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේය. |
විස්ස වන සංශෝදනය සම්මත කර ගැනීමෙන් පසුව විසුරුවීම සුදුසු බව ජනපති මෛත‍්‍රීපාල පෙන්වා දී තිබුණද අවසානයේ එකඟ වී ඇත්තේ ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටයි. | 20 වන සංශෝදනය සම්මත කර ගැනීමෙන් පසුව විසුරුවීම සුදුසු බව ජනපති මෛත‍්‍රීපාල පෙන්වා දී තිබුණද අවසානයේ එකඟ වී ඇත්තේ ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටයි. |
ඊට පෙර සෝපිත හිමියන් ඇතුළු සිවිල් සංවිධාන විසින් උද්ඝෝෂන පවත්වමින් විස්ස වන සංශෝධනය සම්මත කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ඉල්ලන් බවටද එකඟ වී ඇති අතර අනතරුව ජනාධිපතිවරයාද ආණ්ඩුවද විසින් සිවිල් සංවිධානවල ඉල්ලීම යයි පවසමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරනු ඇත. | ඊට පෙර සෝපිත හිමියන් ඇතුළු සිවිල් සංවිධාන විසින් උද්ඝෝෂන පවත්වමින් 20 වන සංශෝධනය සම්මත කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ඉල්ලන් බවටද එකඟ වී ඇති අතර අනතරුව ජනාධිපතිවරයාද ආණ්ඩුවද විසින් සිවිල් සංවිධානවල ඉල්ලීම යයි පවසමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරනු ඇත. |
විස්ස වැනි සංශෝධනය ගේන්නේ තමාට එරෙහිව විශ්වාසභංගය හකුළා ගත්තොත් පමණයි කියලා අගමැති තුමා කිවුවා. මෙහෙම කියන්නේ විස්සට බයෙන්ද විශ්වාසභංයට බයෙන්ද නැතිනම් මේ දෙකටම බයෙන්ද’ යයි මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්ණ කලේය. | 20 වැනි සංශෝධනය ගේන්නේ තමාට එරෙහිව විශ්වාසභංගය හකුළා ගත්තොත් පමණයි කියලා අගමැති තුමා කිවුවා. මෙහෙම කියන්නේ විස්සට බයෙන්ද විශ්වාසභංයට බයෙන්ද නැතිනම් මේ දෙකටම බයෙන්ද’ යයි මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්ණ කලේය. |
පොලිසියේ මහත්වරු මගෙන් තාම ඒ ගැන කටඋත්තරයක් අරගෙන නැහැ. එතකොට මම උත්තර දෙන්නම්. අපි බද්දට ගත්ත වීරවිල නිවසේදී හතළිහ-පනහ ට විතර දේශපාලන සාකච්ඡා තිබ්බා. මගේ අනුදැනුම මත කිසිම මාධ්‍යවේදියකුට මෙම රැස්‌වීමට ඇරයුම් කළේ නැහැ. මාධ්‍යවේදීන් කිසිවෙකු හිටියේ නැහැ. මං කරපු කතාව මුහුණුපොතේ එතන හිටිය කෙනෙක් දාලා තියනවා. | පොලිසියේ මහත්වරු මගෙන් තාම ඒ ගැන කටඋත්තරයක් අරගෙන නැහැ. එතකොට මම උත්තර දෙන්නම්. අපි බද්දට ගත්ත වීරවිල නිවසේදී 40-50 ට විතර දේශපාලන සාකච්ඡා තිබ්බා. මගේ අනුදැනුම මත කිසිම මාධ්‍යවේදියකුට මෙම රැස්‌වීමට ඇරයුම් කළේ නැහැ. මාධ්‍යවේදීන් කිසිවෙකු හිටියේ නැහැ. මං කරපු කතාව මුහුණුපොතේ එතන හිටිය කෙනෙක් දාලා තියනවා. |
වොෂින්ටනයේ පැවති ගුවන් හමුදා සංගමයේ හමුවක් අමතමින් ඔහු පවසා ඇත්තේ ඡයාරූපය පළවීමෙන් පැය විසි දෙකකට පසු අදාළ මධ්‍යස්ථානය විනාශ කරන්නට හැකිවීම විශිෂ්ට ක‍්‍රියාවක් බවයි. | වොෂින්ටනයේ පැවති ගුවන් හමුදා සංගමයේ හමුවක් අමතමින් ඔහු පවසා ඇත්තේ ඡයාරූපය පළවීමෙන් පැය 22කට පසු අදාළ මධ්‍යස්ථානය විනාශ කරන්නට හැකිවීම විශිෂ්ට ක‍්‍රියාවක් බවයි. |
මේ සඳහා ෆ්ලොරිඩාවේ හර්ල්බර්ට් කඳවුරේ සිට කටයුතු කරන තුන්සිය හැට එකවන බුද්ධි, ඔත්තුසේවා හා පිරික්සුම් කණ්ඩායම මැදිහත්වී ඇති අතර ඔවුන් සමාජ මාධ්‍ය තුළ ISIS හි විධාන හා පාලන හැකියාවන් පිළිබඳව සිදුකළ විවෘත සාකච්ඡුාවක් මගින් අදාළ මධ්‍යස්ථානය පිහිටා ඇති ස්ථානය සොයාගත් බව පැවසේ. | මේ සඳහා ෆ්ලොරිඩාවේ හර්ල්බර්ට් කඳවුරේ සිට කටයුතු කරන 361වන බුද්ධි, ඔත්තුසේවා හා පිරික්සුම් කණ්ඩායම මැදිහත්වී ඇති අතර ඔවුන් සමාජ මාධ්‍ය තුළ ISIS හි විධාන හා පාලන හැකියාවන් පිළිබඳව සිදුකළ විවෘත සාකච්ඡුාවක් මගින් අදාළ මධ්‍යස්ථානය පිහිටා ඇති ස්ථානය සොයාගත් බව පැවසේ. |
ඇමරිකාව ප‍්‍රමුඛ රටවල සන්ධානය විසින් සිදුකළ ගුවන් මෙහෙයුම් හතර දහස් දෙසීයක් මගින් එල්ල කළ බෝම්බ දහහතර දහස්කින් සතුරු සටන්කාමීන් දහතුන දහස්ක් පමණ ඝාතනය කිරීමට සමත්වූ බවද කාලයිල් පවසා තිබේ. | ඇමරිකාව ප‍්‍රමුඛ රටවල සන්ධානය විසින් සිදුකළ ගුවන් මෙහෙයුම් 4200ක් මගින් එල්ල කළ බෝම්බ 14000කින් සතුරු සටන්කාමීන් 13000ක් පමණ ඝාතනය කිරීමට සමත්වූ බවද කාලයිල් පවසා තිබේ. |
ත‍්‍රස්තවාදීන්ට අයත් රථ දහසක්, පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කම්හල් පනහක් මෙන්ම සතු ප‍්‍රධාන මුදල් ඉපැයීමේ මාර්ගයන් වන ඛනිජ තෙල් රැස්කිරීමේ හා පිරිපහදු මධ්‍යස්ථානයන්ද ඇමරිකානු ප‍්‍රහාරවලින් විනාශ කළ බව ඔහු පවසා ඇත. | ත‍්‍රස්තවාදීන්ට අයත් රථ 1000ක්, පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කම්හල් 50ක් මෙන්ම සතු ප‍්‍රධාන මුදල් ඉපැයීමේ මාර්ගයන් වන ඛනිජ තෙල් රැස්කිරීමේ හා පිරිපහදු මධ්‍යස්ථානයන්ද ඇමරිකානු ප‍්‍රහාරවලින් විනාශ කළ බව ඔහු පවසා ඇත. |
පසුගිය ජූනි පහ වන දින වන විට එළැඹෙන මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ‍්‍රිලනිපයෙන් තරඟ වැදීමට බලාපොරොත්තු වූ තරම් අපේක්‍ෂක අයදුම්පත් ප‍්‍රමාණයක් ලැබී නැතැයි වාර්තා වෙයි. | පසුගිය ජූනි 05 වන දින වන විට එළැඹෙන මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ‍්‍රිලනිපයෙන් තරඟ වැදීමට බලාපොරොත්තු වූ තරම් අපේක්‍ෂක අයදුම්පත් ප‍්‍රමාණයක් ලැබී නැතැයි වාර්තා වෙයි. |
ලංකාවේ වගවීම් හා ඒකාබද්ධතා ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඩොලර් මිලියන තුනක මුදලක් ලබාදීමට නියමිතය. | ලංකාවේ වගවීම් හා ඒකාබද්ධතා ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඩොලර් මිලියන 3ක මුදලක් ලබාදීමට නියමිතය. |
අගමැතිවරයා හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාංශ භංගයකදී එය ජයග‍්‍රහණය කරවීම සඳහා ඡන්ද එකසිය දහතුනක් අවශ්‍ය වන අතර වර්ජනය කරන ඒවාද සැලකෙන්නේ විරුද්ද ඒවා ලෙසයි. | අගමැතිවරයා හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාංශ භංගයකදී එය ජයග‍්‍රහණය කරවීම සඳහා ඡන්ද 113ක් අවශ්‍ය වන අතර වර්ජනය කරන ඒවාද සැලකෙන්නේ විරුද්ද ඒවා ලෙසයි. |
වත්මන් ආණ්ඩුවට හා අගමැති රනිල් වික්රමසිංහ මහතා බලයෙන්පහ කිරීම සඳහා විපක්‍ෂ මන්ත‍්‍රීන් එකසිය දොළහ දෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යොජනාවක් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට බාර දී තිබේ. | වත්මන් ආණ්ඩුවට හා අගමැති රනිල් වික්රමසිංහ මහතා බලයෙන්පහ කිරීම සඳහා විපක්‍ෂ මන්ත‍්‍රීන් 112 දෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යොජනාවක් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට බාර දී තිබේ. |
ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා විශ්වාස භංගයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එකසිය දහතුනක් අනිවාර්යෙන්ම පක්‍ෂ විය යුතු අතර ආරංචි මාර්ග පවසන්නේ එම ප‍්‍රමාණය ඉත පහසුවෙන් සපුරාගත හැකි වනු ඇති බවයි. | ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා විශ්වාස භංගයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී 113ක් අනිවාර්යෙන්ම පක්‍ෂ විය යුතු අතර ආරංචි මාර්ග පවසන්නේ එම ප‍්‍රමාණය ඉත පහසුවෙන් සපුරාගත හැකි වනු ඇති බවයි. |
සාමාන්‍යයෙන් විශ්වාස භංගයක් පිලිගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විස්ස දෙනෙකුගේ අත්සන් ප‍්‍රමාණවත්ය. | සාමාන්‍යයෙන් විශ්වාස භංගයක් පිලිගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් ප‍්‍රමාණවත්ය. |
අනතුරුව සැකකාර නාවික හමුදා සෙබළුන් පස් දෙනා ලබන දහනවවැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියෝග කළේය. | අනතුරුව සැකකාර නාවික හමුදා සෙබළුන් පස් දෙනා ලබන 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියෝග කළේය. |
‘යහපාලන දින සියය න් රට අස්ථාවරයි. පාර්ලිමේන්තු අරාජිකයි. අගමැතිට විශ්වාසභංගයක් ගේන්න සූදානම් වෙනවා. මහින්ද පිල්ලිය අළුගසා නැගිටිමින් සිටිනවා. | ‘යහපාලන දින 100 න් රට අස්ථාවරයි. පාර්ලිමේන්තු අරාජිකයි. අගමැතිට විශ්වාසභංගයක් ගේන්න සූදානම් වෙනවා. මහින්ද පිල්ලිය අළුගසා නැගිටිමින් සිටිනවා. |
අගමැති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු ඇමති මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් කෝටි පනහක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. | අගමැති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු ඇමති මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් කෝටි 50ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. |
ඔහු පෙත්සමෙන් කියා සිටින්නේ සතොස ආයතනයෙන් රුපියල් ලක්ෂ පනස් දෙකක බඩු ලබාගෙන එම මුදල් ගෙවීම පැහැර හැරියේ යයි නීති විරෝධී ලෙස අත්අඩංගුවට තම කීර්ති නාමයට හානි කල බවයි. | ඔහු පෙත්සමෙන් කියා සිටින්නේ සතොස ආයතනයෙන් රුපියල් ලක්ෂ 52ක බඩු ලබාගෙන එම මුදල් ගෙවීම පැහැර හැරියේ යයි නීති විරෝධී ලෙස අත්අඩංගුවට තම කීර්ති නාමයට හානි කල බවයි. |
පලස්තීනයෙන් ඈඳාගනු ලැබූ ප‍්‍රදේශ තුළ ඊශ‍්‍රායලයේ ක‍්‍රියාකාරකම් පිළිබඳව පීඩනයක් එල්ල කිරීම සඳහා ක‍්‍රියාකරන BDS ව්‍යාපාරය වෙත සහයෝගය පළ කරමින් බි‍්‍රතාන්‍ය ජාතික ශිෂ්‍ය සංවිධානය තුළ ගෙන ආ යෝජනාවට පක්‍ෂව ඡන්ද දහනවයක් හිමිවිය. | පලස්තීනයෙන් ඈඳාගනු ලැබූ ප‍්‍රදේශ තුළ ඊශ‍්‍රායලයේ ක‍්‍රියාකාරකම් පිළිබඳව පීඩනයක් එල්ල කිරීම සඳහා ක‍්‍රියාකරන BDS ව්‍යාපාරය වෙත සහයෝගය පළ කරමින් බි‍්‍රතාන්‍ය ජාතික ශිෂ්‍ය සංවිධානය තුළ ගෙන ආ යෝජනාවට පක්‍ෂව ඡන්ද 19ක් හිමිවිය. |
එයට එරෙහිව ඡන්ද දහහතරක් ලැබුණු අතර එක් නියෝජිතයකු ඡන්ද විමසීම සඳහා සහභාගී නොවීය. | එයට එරෙහිව ඡන්ද 14ක් ලැබුණු අතර එක් නියෝජිතයකු ඡන්ද විමසීම සඳහා සහභාගී නොවීය. |
කැනේඩියානු විදේශ අමාත්‍ය රොබට් නිකොල්සන් හමුවෙමින් අගමැතිවරයා පවසා ඇත්තේ ඊශ‍්‍රායලය යනු අධ්‍යයන නිදහස, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහිත ආදර්ශයට ගත යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බවයි. දෙදහස් දහහතරදී ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප‍්‍රහාරයෙන් පලස්තීන ජාතිකයින් දෙදහස්ක් පමණ මරණයට පත්විය. | කැනේඩියානු විදේශ අමාත්‍ය රොබට් නිකොල්සන් හමුවෙමින් අගමැතිවරයා පවසා ඇත්තේ ඊශ‍්‍රායලය යනු අධ්‍යයන නිදහස, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහිත ආදර්ශයට ගත යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බවයි. 2014දී ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප‍්‍රහාරයෙන් පලස්තීන ජාතිකයින් 2000ක් පමණ මරණයට පත්විය. |
සැප්තැම්බර් එකොළහ සිදුවීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ ගුවන් කොල්ලකරුවන් පහළොව දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය වීම පණුවන් පිරි බඳුනක් විවර වීමක් විය හැකි බව ආචාර්ය කෙවින් බැරට් පවසා ඇතැයි වාර්තා වේ. | සැප්තැම්බර් 11 සිදුවීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ ගුවන් කොල්ලකරුවන් 15 දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය වීම පණුවන් පිරි බඳුනක් විවර වීමක් විය හැකි බව ආචාර්ය කෙවින් බැරට් පවසා ඇතැයි වාර්තා වේ. |
දෙදහස් එක සැප්තැම්බර් එකොළහ දින ඇමරිකාවට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණය සඳහා පත්කරනු ලැබූ විද්‍යාර්ථීන්ගේ මණ්ඩලයේ ආරම්භක සාමාජිකයකුද වූ බැරට් පවසා ඇත්තේ සිදුවීම පිළිබඳ වාර්තාවෙන් ඉවත් කරනු ලැබූ පිටු විසි අට තුළ මේ පිළිබඳ තොරතුරු අන්තර්ගත වන බවයි. | 2001 සැප්තැම්බර් 11 දින ඇමරිකාවට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණය සඳහා පත්කරනු ලැබූ විද්‍යාර්ථීන්ගේ මණ්ඩලයේ ආරම්භක සාමාජිකයකුද වූ බැරට් පවසා ඇත්තේ සිදුවීම පිළිබඳ වාර්තාවෙන් ඉවත් කරනු ලැබූ පිටු 28 තුළ මේ පිළිබඳ තොරතුරු අන්තර්ගත වන බවයි. |
මෙම පිටු විසි අටක කොටස කියවීම මගින් සැප්තැම්බර් එකොළහ සිදුවීම පිළිබඳ කෙනෙකුගේ දෘෂ්ටි දැක්ම සම්පූර්ණයෙන් වෙනස් වන බව එය දැක ඇති හිටපු සෙනෙට් සභික බොබ් ග‍්‍රැහැම්ද පැවසූ බව ඔහු දක්වා තිබේ. | මෙම පිටු 28ක කොටස කියවීම මගින් සැප්තැම්බර් 11 සිදුවීම පිළිබඳ කෙනෙකුගේ දෘෂ්ටි දැක්ම සම්පූර්ණයෙන් වෙනස් වන බව එය දැක ඇති හිටපු සෙනෙට් සභික බොබ් ග‍්‍රැහැම්ද පැවසූ බව ඔහු දක්වා තිබේ. |
දෙදහස් දෙකදී කොංග‍්‍රස් මණ්ඩල කමිටුවක් විසින් සිදුකළ පරීක්‍ෂණ වාර්තාවේ වාරණය කළ පිටු විසි අට ප‍්‍රසිද්ධියට පත්කරන ලෙස පසුගියදා රිපබ්ලිකන් පාක්‍ෂික සෙනෙට් සභික ?න්ඞ් පෝල්ද පවසන ලදී. | 2002දී කොංග‍්‍රස් මණ්ඩල කමිටුවක් විසින් සිදුකළ පරීක්‍ෂණ වාර්තාවේ වාරණය කළ පිටු 28 ප‍්‍රසිද්ධියට පත්කරන ලෙස පසුගියදා රිපබ්ලිකන් පාක්‍ෂික සෙනෙට් සභික ?න්ඞ් පෝල්ද පවසන ලදී. |
කොළඹදී මාධ්‍ය හමුවක් අමකමින් ඔහු පවසා සිටියේ එම වැඩපිලිවෙලේ පළමු අදියර ලෙස සංවිධානය කරන ප‍්‍රදර්ශනාත්මක පාපැදි ධාවන තරගයක් ශ‍්‍රී ජයවර්ධනපුර කිඹුලාවල මංසන්ධියේ සිට කොළඹ හත නිදහස් චතුරස‍්‍ර දක්වා අනිද්දා පෙරවරුවේ පැවැත්වෙන බවයි. | කොළඹදී මාධ්‍ය හමුවක් අමකමින් ඔහු පවසා සිටියේ එම වැඩපිලිවෙලේ පළමු අදියර ලෙස සංවිධානය කරන ප‍්‍රදර්ශනාත්මක පාපැදි ධාවන තරගයක් ශ‍්‍රී ජයවර්ධනපුර කිඹුලාවල මංසන්ධියේ සිට කොළඹ 7 නිදහස් චතුරස‍්‍ර දක්වා අනිද්දා පෙරවරුවේ පැවැත්වෙන බවයි. |
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාවට අලුත් සාමාජිකයන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරියේදී පත් කිරීමටද නියමිතය. ශ්‍රීල.නි.ප.යේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයාට මධ්‍යම කාරක සභාවට සාමාජිකයන් විසි පහ දෙනකු බඳවා ගැනීමට බලය තිබේ. | ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාවට අලුත් සාමාජිකයන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරියේදී පත් කිරීමටද නියමිතය. ශ්‍රීල.නි.ප.යේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයාට මධ්‍යම කාරක සභාවට සාමාජිකයන් 25 දෙනකු බඳවා ගැනීමට බලය තිබේ. |
පුවත්පත විසින් මෙම වීඩියෝව දෙදහස් දහහතර ජනවාරි දහනවය දින රූපගත කරන ලද්දක් ලෙස දක්වා ඇති අතර මෙම ට‍්‍රක් රථ තුළ සිරියානු කැරලිකරුවන්ට යැවීම සඳහා සකස් කළ අවි හා උණ්ඩ ඇති බව දක්වා තිබේ. | පුවත්පත විසින් මෙම වීඩියෝව 2014 ජනවාරි 19 දින රූපගත කරන ලද්දක් ලෙස දක්වා ඇති අතර මෙම ට‍්‍රක් රථ තුළ සිරියානු කැරලිකරුවන්ට යැවීම සඳහා සකස් කළ අවි හා උණ්ඩ ඇති බව දක්වා තිබේ. |
අසූව දශකයේ දී වාමාංශික පක්‍ෂ විසින් බෙදුම්වාදී යුද්ධය විමුක්ති අරගලයක් ලෙස නිර්වචනය කරද්දී රෝහණ විජේවීරයන් විසින් කොටි සංවිධානය හඳුන්වනු ලැබුයේ අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් ලෙසය. ඔහු එදා එවැනි බරපතල චෝදනාවක් එල්ල කරන්නේ බෙදුම්වාදී යුද්ධයේ උපාය මාර්ගික | 80 දශකයේ දී වාමාංශික පක්‍ෂ විසින් බෙදුම්වාදී යුද්ධය විමුක්ති අරගලයක් ලෙස නිර්වචනය කරද්දී රෝහණ විජේවීරයන් විසින් කොටි සංවිධානය හඳුන්වනු ලැබුයේ අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් ලෙසය. ඔහු එදා එවැනි බරපතල චෝදනාවක් එල්ල කරන්නේ බෙදුම්වාදී යුද්ධයේ උපාය මාර්ගික |
ප‍්‍රවේශය පිළිබදව ගැඹුරු අවබෝධයක් ඔහුට තිබුණ නිසාය. ඔහු එක්දහස් නවසිය අසූ පහ දී තම පක්‍ෂයට එම අවබෝධය ලබාදීම සදහා ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ යනුවෙන් ශාස්ත‍්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කළේය. අද වනතුරු සෝමවංශ අමරසිංහයන් හෝ ජනතා විමුක්ති පෙරමුණ විජේවීරයන්ගේ විග‍්‍රහයන් ප‍්‍රතික්‍ෂ්පකොට නැත. | ප‍්‍රවේශය පිළිබදව ගැඹුරු අවබෝධයක් ඔහුට තිබුණ නිසාය. ඔහු 1985 දී තම පක්‍ෂයට එම අවබෝධය ලබාදීම සදහා ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ යනුවෙන් ශාස්ත‍්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කළේය. අද වනතුරු සෝමවංශ අමරසිංහයන් හෝ ජනතා විමුක්ති පෙරමුණ විජේවීරයන්ගේ විග‍්‍රහයන් ප‍්‍රතික්‍ෂ්පකොට නැත. |
මහජන ජූරිය පැත්තෙන් ගත් විට ඔවුන් අද මුහුණ දෙමින් සිටින්නේ ඉහත සදහන් කළ ආකාරයට එම දෙපළ එක්ව රට වෙනුවෙන් තීරණාත්මක තීන්දු ගන්නා ලද යුගයේ පැවති තත්වයන්ටමය. එනම් දෙදහස් දෙක දී රනිල් වික්රමසිංහ මහතා විසින් පාවා දීමේ සටන් විරාම ගිවිසුම අත්සන් කළ යුගයේදී පැවති තත්වයන්ටය. | මහජන ජූරිය පැත්තෙන් ගත් විට ඔවුන් අද මුහුණ දෙමින් සිටින්නේ ඉහත සදහන් කළ ආකාරයට එම දෙපළ එක්ව රට වෙනුවෙන් තීරණාත්මක තීන්දු ගන්නා ලද යුගයේ පැවති තත්වයන්ටමය. එනම් 2002 දී රනිල් වික්රමසිංහ මහතා විසින් පාවා දීමේ සටන් විරාම ගිවිසුම අත්සන් කළ යුගයේදී පැවති තත්වයන්ටය. |
නෙදර්ලන්තයේ කාන්තාවන් සියය-පන්සිය අතර ප‍්‍රමාණයක් ඉස්ලාමික මුහුණු ආවරණ පළඳින බව වාර්තා වේ. | නෙදර්ලන්තයේ කාන්තාවන් 100-500 අතර ප‍්‍රමාණයක් ඉස්ලාමික මුහුණු ආවරණ පළඳින බව වාර්තා වේ. |
අද දින විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොල්ලූපිටියේ කාල්විල් පෙදෙසේ පිහිටි මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි. උදෑසන නවයයි තිහ ට ප‍්‍රශ්න කිරීම් ඇරඹුණු අතර එය අවසන් වූයේ සවස තුනයි තිහ ට පමණය. ප‍්‍රශ්න කිරීම් අවසන් කිරීමෙන් පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ශෂී වීරවංශ මහත්මිය සමග පිටව යන මොහොතේ එහි රැස්ව සිට... | අද දින විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොල්ලූපිටියේ කාල්විල් පෙදෙසේ පිහිටි මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි. උදෑසන 9.30ට ප‍්‍රශ්න කිරීම් ඇරඹුණු අතර එය අවසන් වූයේ සවස 3.30ට පමණය. ප‍්‍රශ්න කිරීම් අවසන් කිරීමෙන් පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ශෂී වීරවංශ මහත්මිය සමග පිටව යන මොහොතේ එහි රැස්ව සිටි මාධ්‍යවේදී... |
හරියටම පෙරවරු එකොළහයි තිහ ට පමණ රෝහල ඉලක්ක කරමින් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ලදී. | හරියටම පෙරවරු 11.30ට පමණ රෝහල ඉලක්ක කරමින් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ලදී. |
මේ ක්‍රියාමාර්ග තුනෙන් පමණකින්ම මහා පරිමාණ මංකොල්ල කෑම් සියයට අනූ පහ කටත් වත් අඩුකර ගත හැකි බව මගේ විශ්වාසයයි. | මේ ක්‍රියාමාර්ග තුනෙන් පමණකින්ම මහා පරිමාණ මංකොල්ල කෑම් 95 % කටත් වත් අඩුකර ගත හැකි බව මගේ විශ්වාසයයි. |
ඔක් එකයි මිනිත්තු හතළිස් හතරයි පව, ගම්පහ, පාපැදිරුපියල් පහළොව දහස් පන්සිය | ඔක් 1:44 පව, ගම්පහ, පාපැදිරු 15,500 |
මේ අතර එක්දහස් නවසිය හතළිස් හය වර්ෂයේ දී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබීය. | මේ අතර 1946 වර්ෂයේ දී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබීය. |
කෝටි විසි අට දහස් පන්සිය හතළිස් හතර ක් තෙල් සංස්‌ථාවට ණය ලබාගෙන තිබෙනවා - ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියයි අජිත් අලහකෝන් - අකිත පෙරේරා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව දෙදහස් එකොළහ වසරේදී බැංකුවලින් රුපියල් කෝටි විසිඅටදහස් පන්සිය විසිහතරක් (විසි අට දහස් පන්සිය විසි හතර) ණය වශයෙන් ලබාගෙන ඇතැයි ඛණිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ... | කෝටි 28544 ක් තෙල් සංස්‌ථාවට ණය ලබාගෙන තිබෙනවා - ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියයි අජිත් අලහකෝන් - අකිත පෙරේරා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව 2011 වසරේදී බැංකුවලින් රුපියල් කෝටි විසිඅටදහස් පන්සිය විසිහතරක් (28,524) ණය වශයෙන් ලබාගෙන ඇතැයි ඛණිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙරේදා (19 දා) පාර්ලිමේන්තුවේදී සභාගත ... |
) කොහොම කොහොම හරි ජාඇල පහු කරා විතරයි ගුනේ අයියේ දැන් පොලිස් තිස් හතරයි බැරියර් හතරයි පැනි මූනා වෙඩින් එකක් කතා කරනවා මම එපැයි අහු උනොත් දඩ ගෙවන්න කොහොම නමුත් දැන් අපේ එරියල් එක දන්නවා ඇතිනේ අපේ එරියල් එකේ පොලිස් කාරයෝ, නීතීක්නයෝ,ඩොක්ටර්ස්ලා දේෂපාලක්නයෝ ඉතින් ඔක්කොම අපිනේ කිසි බයක් හැකක් නැතුව සීදූව පහු කරා දැන් තිස් හ... | ) කොහොම කොහොම හරි ජාඇල පහු කරා විතරයි ගුනේ අයියේ දැන් පොලිස් 34යි බැරියර් 4යි පැනි මූනා වෙඩින් එකක් කතා කරනවා මම එපැයි අහු උනොත් දඩ ගෙවන්න කොහොම නමුත් දැන් අපේ එරියල් එක දන්නවා ඇතිනේ අපේ එරියල් එකේ පොලිස් කාරයෝ, නීතීක්නයෝ,ඩොක්ටර්ස්ලා දේෂපාලක්නයෝ ඉතින් ඔක්කොම අපිනේ කිසි බයක් හැකක් නැතුව සීදූව පහු කරා දැන් 34යි බැරියර් 4... |
බෙන් හැමන් දෙසැම්බර් තිස් එක, දෙදහස් දහසය | බෙන් හැමන් දෙසැම්බර් 31, 2016 |
මේ නිසා පවුම් දෙසීය කට වඩා මුදල් අයකැමි ළඟ තබා නොගෙන නිරතුරැවම සේප්පුවට මුදල් දැමීමද රාත්රි දහයෙන් පමණ පසු ප්රධාන දොරටු වසා කවුළුවක් තුළින් බඩු විකිණීම සහ මුදල් ගැනීම සිදුකරයි. | මේ නිසා පවුම් 200 කට වඩා මුදල් අයකැමි ළඟ තබා නොගෙන නිරතුරැවම සේප්පුවට මුදල් දැමීමද රාත්රි දහයෙන් පමණ පසු ප්රධාන දොරටු වසා කවුළුවක් තුළින් බඩු විකිණීම සහ මුදල් ගැනීම සිදුකරයි. |
ජූලි මස පහළොව දින අඟහරුවාදා විශේෂත්වය වන්නේ ගිනිපෑගීමේ උත්සවය යෙදී තිබීමය.මෙවර ජූලි මස තුන දින සිට ජූලි මස දහනවය දින දක්වා පැවැත්වෙන කතරගම ඇසල මහා පෙරහරට පැමිණෙන බැතිමතුන් මත්පැන් හා පොලිතින් රැගෙන ඒ මෙන් වළකින ලෙස ද, ආරක්‍ෂක කටයුතු සිදුකිරීම සඳහා පොලිසියට හා හමුදාවට සහයෝගය ලබා දෙන ලෙසද රුහුණු මහා කතරගම දේවාලය ශී‍්‍ර ල... | ජූලි මස 15 දින අඟහරුවාදා විශේෂත්වය වන්නේ ගිනිපෑගීමේ උත්සවය යෙදී තිබීමය.මෙවර ජූලි මස 3 දින සිට ජූලි මස 19 දින දක්වා පැවැත්වෙන කතරගම ඇසල මහා පෙරහරට පැමිණෙන බැතිමතුන් මත්පැන් හා පොලිතින් රැගෙන ඒ මෙන් වළකින ලෙස ද, ආරක්‍ෂක කටයුතු සිදුකිරීම සඳහා පොලිසියට හා හමුදාවට සහයෝගය ලබා දෙන ලෙසද රුහුණු මහා කතරගම දේවාලය ශී‍්‍ර ලාංකේය ජන... |
ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රන් පැහැති කුඩා බෝල හාරසිය හතළිස් අට ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නෙ. | ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රන් පැහැති කුඩා බෝල 448 ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නෙ. |
මිනිස් ජීවිතයට ආදර්ශයක් වෙමින් අගනා නිර්මාණ සමඟින් සංසාරේ පිය සටහන් සෑම පොහොය දිනකම රාත්‍රී හතයි තිහ ට ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබ හමුවට පැමිණේ. | මිනිස් ජීවිතයට ආදර්ශයක් වෙමින් අගනා නිර්මාණ සමඟින් සංසාරේ පිය සටහන් සෑම පොහොය දිනකම රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබ හමුවට පැමිණේ. |
ඒ සංවාදයේ එක අදියරක් තමයි එක්දහස් නවසිය හැත්තෑ දෙක සහ එක්දහස් නවසිය හැත්තෑ අට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ. | ඒ සංවාදයේ එක අදියරක් තමයි 1972 සහ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ. |
සිංහල රාජ්‍යෙය් මර්ධනය සමතුලිත වූයේ එල්.ටී.ටී.ඊ ය නිසාය. දෙදහස් නවය ට පසු මෙම තත්ත්වය අහෝසි විය. | සිංහල රාජ්‍යෙය් මර්ධනය සමතුලිත වූයේ එල්.ටී.ටී.ඊ ය නිසාය. 2009 ට පසු මෙම තත්ත්වය අහෝසි විය. |
පොල් ගෙඩියක සියයට දහය ක් ප්‍රෝටීන් ද, සියයට විසි දෙක ක් කැලරි ද අඩංගුය. | පොල් ගෙඩියක 10% ක් ප්‍රෝටීන් ද, 22% ක් කැලරි ද අඩංගුය. |
වසර දෙදහස් දහතුන දී ඔවුනට සම සාමාජිකත්වය ලැබිණ. දෙදහස් පහළොව දී ලෝක කුෂලාන තරගාවලියට සහභාගි වූ ඇෆ්ඝනිස්ථානය විස්සයි-විස්ස ලෝක කුසලාන තරග වලටද සහභාගි වී තිබේ. | වසර 2013 දී ඔවුනට සම සාමාජිකත්වය ලැබිණ. 2015 දී ලෝක කුෂලාන තරගාවලියට සහභාගි වූ ඇෆ්ඝනිස්ථානය විස්සයි-20 ලෝක කුසලාන තරග වලටද සහභාගි වී තිබේ. |
මේ නිසා මම ඔබගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි&#අට දහස් දෙසිය තිහ; ඒ තමයි, [...] | මේ නිසා මම ඔබගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි… ඒ තමයි, [...] |
හරි හරි මම හිතන්නේ අර කොටු පනින්න ගිහින් බැල්කනියෙන් වැටිලා මාස තුන ක් ඕස්ට්‍රේලියාවේ ඉස්පිරිතාලේ [ ලංකාවේ ඉස්පිරිතාල සහ දොස්තරලා , නර්ස් ල ගූ චාටර් හින්ද ] ඇඳේ කකුල් එල්ලන් ඉන්න කාලේ ඌරගෙ සවුක්කය විබාගේ පාස් වෙලා වගේ …මුට තේරෙන්නේ නැ තාම රටක එක එක පළාත් වල පස වෙනස් කියල .. | හරි හරි මම හිතන්නේ අර කොටු පනින්න ගිහින් බැල්කනියෙන් වැටිලා මාස 3 ක් ඕස්ට්‍රේලියාවේ ඉස්පිරිතාලේ [ ලංකාවේ ඉස්පිරිතාල සහ දොස්තරලා , නර්ස් ල ගූ චාටර් හින්ද ] ඇඳේ කකුල් එල්ලන් ඉන්න කාලේ ඌරගෙ සවුක්කය විබාගේ පාස් වෙලා වගේ …මුට තේරෙන්නේ නැ තාම රටක එක එක පළාත් වල පස වෙනස් කියල .. |
මේ වෙද්දී පලාගිය පිරිස චීන කාන්තාව සතුව තිබූ ඩොලර් සහ රුපියල්වලින් යුත් මුදල් රුපියල් කෝටි පනස් දෙක ලක්ෂ පනහ දහස්ක් සහ රුපියල් ලක්ෂය බැගින් වටිනා ජංගම දුරකථන දෙක්කද පැහැරගෙන ගොස් අවසන්ය. | මේ වෙද්දී පලාගිය පිරිස චීන කාන්තාව සතුව තිබූ ඩොලර් සහ රුපියල්වලින් යුත් මුදල් රුපියල් 15,250,000ක් සහ රුපියල් ලක්ෂය බැගින් වටිනා ජංගම දුරකථන දෙක්කද පැහැරගෙන ගොස් අවසන්ය. |
හය දහස් දෙසිය අසූ අට මාගෙදර ම.වි.- (එක | 06288 මාගෙදර ම.වි.- (1 |
ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන ක්‍රම හයක් (නොමිලේ) | ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන ක්‍රම 6ක් (නොමිලේ) |
කැනඩාවේ අත්දැකීම් (හැට හත) ශිත සමයට එදිරි ව ගිම්හාන සම... | කැනඩාවේ අත්දැකීම් (67) ශිත සමයට එදිරි ව ගිම්හාන සම... |
ඔන්න ඉතින් දෙය්යනේ කියල මම දහය වගේ වෙද්දී මැෂින් එක හැදුව. | ඔන්න ඉතින් දෙය්යනේ කියල මම 10 වගේ වෙද්දී මැෂින් එක හැදුව. |
හේරත් පළමු ස්ථානය, පර්යේෂණ විශ්ලේෂණය, යෝජනා සහ සංවර්ධන අංශයේ කපිතන් ඩි.එම්.පි.එම්. දිසානායක දෙවන ස්ථානය, පහ වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්. | හේරත් පළමු ස්ථානය, පර්යේෂණ විශ්ලේෂණය, යෝජනා සහ සංවර්ධන අංශයේ කපිතන් ඩි.එම්.පි.එම්. දිසානායක දෙවන ස්ථානය, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්. |
මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවල් හතකට දින අනූව සඳහා බලපැවැත්වෙන සංචාරක තහනමක් පනවමින් ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය ජනවාරි මාසයේ දී විධායක නියෝගයකට අත්සන් තැබීය. | මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවල් හතකට දින 90 සඳහා බලපැවැත්වෙන සංචාරක තහනමක් පනවමින් ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය ජනවාරි මාසයේ දී විධායක නියෝගයකට අත්සන් තැබීය. |
එය විකාශය වූවේ 7.10.දෙදහස් දහඅට දිනය. | එය විකාශය වූවේ 7.10.2018 දිනය. |
ඩෙංගු මර්දනයට පහ දහස්ක තරුණ බලඇණියක් | ඩෙංගු මර්දනයට 5000ක තරුණ බලඇණියක් |
කියවන අය සංවාදයට පොළඹවා ගැනීම අතින් කතාතිස් දෙක අසාර්ථකයි. | කියවන අය සංවාදයට පොළඹවා ගැනීම අතින් කතා32 අසාර්ථකයි. |
ඒ සල්ලි අවේ නැත්නම් මේ අවුරුද්දේ මෙරට ජනතාවට විශාල ගැටළුවලට මුහුණ පාන්න සිදුවේවි.මේ ගිවිසුම අත්සන් කරන කොට ආරම්භයේ දී ඩොලර් මිලියන සියය ක් එනවා. | ඒ සල්ලි අවේ නැත්නම් මේ අවුරුද්දේ මෙරට ජනතාවට විශාල ගැටළුවලට මුහුණ පාන්න සිදුවේවි.මේ ගිවිසුම අත්සන් කරන කොට ආරම්භයේ දී ඩොලර් මිලියන 100 ක් එනවා. |
ශ්‍රී ලංකා නායක සුභාෂ් මදුෂාන්ගෙන් තරගයේ මුල් භාගයේ දී බලාපොරොත්තු වූ දක්ෂතා නොමැතිවීම නිසා තිස් නවවැනි මිනිත්තුවේදී හෙතෙම පිටියෙන් ඉවතට ගැනීමට පුහුණුකරු පකීර් අලී මහතා පියවර ගැනීම ද විශේෂ සිද්ධියක් විය. | ශ්‍රී ලංකා නායක සුභාෂ් මදුෂාන්ගෙන් තරගයේ මුල් භාගයේ දී බලාපොරොත්තු වූ දක්ෂතා නොමැතිවීම නිසා 39 වැනි මිනිත්තුවේදී හෙතෙම පිටියෙන් ඉවතට ගැනීමට පුහුණුකරු පකීර් අලී මහතා පියවර ගැනීම ද විශේෂ සිද්ධියක් විය. |
ඇන් ඇම් එක්දහස් නවසිය තිස් හය පෙබරවාරි විසි දෙක වෙනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙවැනි මැතිවරණයෙන් රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසයේ තරඟ බිමට ආවේය. | ඇන් ඇම් 1936 පෙබරවාරි 22 වෙනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙවැනි මැතිවරණයෙන් රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසයේ තරඟ බිමට ආවේය. |
එක්දහස් නවසිය තිස් දෙක දී කරන ලද සැළසුමකි. | 1932 දී කරන ලද සැළසුමකි. |
ඒ අනුව මන්ත්‍රීවරුන් හත දෙනෙකු, අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අවබෝධතා ගිවිසුමට විරෝධය පළ කළේය. | ඒ අනුව මන්ත්‍රීවරුන් 07 දෙනෙකු, අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අවබෝධතා ගිවිසුමට විරෝධය පළ කළේය. |
නව නිවාස තිස් දෙකකින් සමන්විත 'සදිසිගම' ගම්මානය ඉදිකිරීම ඇරඹුණේ දෙදහස් දහසය ජුනි මස විසි දෙවැනිදාය. | නව නිවාස 32කින් සමන්විත 'සදිසිගම' ගම්මානය ඉදිකිරීම ඇරඹුණේ 2016 ජුනි මස 22 වැනිදාය. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.