textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
හය. අනුෂ්කා ෂර්මා | 6. අනුෂ්කා ෂර්මා |
හත. නේහා ෂර්මා | 7. නේහා ෂර්මා |
අට. ඉලීනා ඩි’කෲස් | 8. ඉලීනා ඩි’කෲස් |
නවය. කැලී කෝකෝ | 9. කැලී කෝකෝ |
දහය. ද්‍රස්ති ධමී | 10. ද්‍රස්ති ධමී |
දහහත හැවිරිදි එම තරුණිය බොලිවුඩ් නිළියකගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටි අයෙකි. | 17 හැවිරිදි එම තරුණිය බොලිවුඩ් නිළියකගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටි අයෙකි. |
ඇය ලාටූර් නමැති දුෂ්කර ප්‍රදේශයක සිට මුම්බායිහි පිහිටි එම නිළියගේ නිවසට පැමිණ ඇත්තේ, මීට මාස පහකට පමණ පෙර ය. | ඇය ලාටූර් නමැති දුෂ්කර ප්‍රදේශයක සිට මුම්බායිහි පිහිටි එම නිළියගේ නිවසට පැමිණ ඇත්තේ, මීට මාස 5කට පමණ පෙර ය. |
තිස් හතර හැවිරිදි රාජේන්ද්‍රකුමාර් ගෞතම් නමැති ෂාරුක් ඛාන්ගේ රියැදුරා ඇය හඳුනාගෙන ඇත්තේ, ඔහුගේ මිතුරෙකුගේ උපකාරයෙනි. | 34 හැවිරිදි රාජේන්ද්‍රකුමාර් ගෞතම් නමැති ෂාරුක් ඛාන්ගේ රියැදුරා ඇය හඳුනාගෙන ඇත්තේ, ඔහුගේ මිතුරෙකුගේ උපකාරයෙනි. |
ජූනි මස දහඅට වන දා සැකකරු ඇයට, ඇය සේවය කළ නිළියගේ නිවසේ සේවයෙන් ඉවත් වන ලෙස පවසා ඇති අතර ඉන්පසු සිය නිවසට රැගෙන යන බවට පොරොන්දු වී ඇත. | ජූනි මස 18 වන දා සැකකරු ඇයට, ඇය සේවය කළ නිළියගේ නිවසේ සේවයෙන් ඉවත් වන ලෙස පවසා ඇති අතර ඉන්පසු සිය නිවසට රැගෙන යන බවට පොරොන්දු වී ඇත. |
ඒ අනුව, ඇය එම නිවසේ සේවයෙන් ජූනි මස විස්ස වන දා ඉවත් වී රියැදුරා හමුවී තිබේ. | ඒ අනුව, ඇය එම නිවසේ සේවයෙන් ජූනි මස 20 වන දා ඉවත් වී රියැදුරා හමුවී තිබේ. |
Jun දහහතර, දෙදහස් දහහතර sagarika chathumali Entertainment, Top Slider බිංදුව | Jun 14, 2014 sagarika chathumali Entertainment, Top Slider 0 |
මැයි මස තිහ වන දා අදාළ ක්‍රීඩාංගණය තුළදී ඔහු එලෙස තමන්ට තර්ජනය කළ බව පවසමින් ඇය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, පසුගිය දොළහ වැනි දා ය. | මැයි මස 30 වන දා අදාළ ක්‍රීඩාංගණය තුළදී ඔහු එලෙස තමන්ට තර්ජනය කළ බව පවසමින් ඇය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, පසුගිය 12 වැනි දා ය. |
තිස් නවය හැවිරිදි ප්‍රිටී සින්ටා සහ හතළිස් හතර හැවිරිදි වාඩියා අතර පැවති පහ වසරක පෙම් සබඳතාවට නැවතීමේ තිත තැබුණේ, දෙදහස් නවය වසරේදී ය. | 39 හැවිරිදි ප්‍රිටී සින්ටා සහ 44 හැවිරිදි වාඩියා අතර පැවති 5 වසරක පෙම් සබඳතාවට නැවතීමේ තිත තැබුණේ, 2009 වසරේදී ය. |
විසි තුන හැවිරිදි ඉන්දීය නිරූපණ ශිල්පිනියක දූෂණය කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බොලිවුඩ් නළු ඉන්ද්‍ර කුමාර් ඇප මත නිදහස් කර තිබේ. | 23 හැවිරිදි ඉන්දීය නිරූපණ ශිල්පිනියක දූෂණය කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බොලිවුඩ් නළු ඉන්ද්‍ර කුමාර් ඇප මත නිදහස් කර තිබේ. |
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය රුපියල් තිහ දහස්ක මුදල් ඇපයක් මත ඔහු මුදා හැරි බව ය. | ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය රුපියල් 30000ක මුදල් ඇපයක් මත ඔහු මුදා හැරි බව ය. |
එම ගීතය Psy ගේ නිල youtube පිටුවෙහි පළ කර ඇත්තේ, පෙරේදා (ජූනි අට) දිනයේදී ය. | එම ගීතය Psy ගේ නිල youtube පිටුවෙහි පළ කර ඇත්තේ, පෙරේදා (ජූනි 08) දිනයේදී ය. |
ඒ අනුව, ගතවූ දින එකහමාර තුළ එම ගීතය නරඹා ඇති වාර ගණන මිලියන දහසය ඉක්මවා තිබේ. | ඒ අනුව, ගතවූ දින එකහමාර තුළ එම ගීතය නරඹා ඇති වාර ගණන මිලියන 16 ඉක්මවා තිබේ. |
වයස අවරුදු දොළහ-පහළොව යටතේ සහ දහසය-දහඅට යන වයස් කාණ්ඩ දෙකක් යටතේ සිංහල සහ දෙමළ භාෂාවෙන් මෙම තරගය පැවැත්වේ. | වයස අවරුදු 12-15 යටතේ සහ 16-18 යන වයස් කාණ්ඩ දෙකක් යටතේ සිංහල සහ දෙමළ භාෂාවෙන් මෙම තරගය පැවැත්වේ. |
මේ පිළිබඳව වැඩි විස්තර කොළඹ හත, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ දූරකතන අංක ලක්ෂ දොළහ දහස් හයසිය අසූ පහඑකසිය අනූ හත / ලක්ෂ දොළහ දහස් හයසිය හැත්තෑ හතරතුන්සිය අසූ හය ඔස්සේ ලබා ගැනීමට හැකි වේ. | මේ පිළිබඳව වැඩි විස්තර කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ දූරකතන අංක 0112685197 / 0112674386 ඔස්සේ ලබා ගැනීමට හැකි වේ. |
විසි පහ හැවිරිදි ඇය The Voice කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව දෙවියන් වහන්සේට ස්තුති කළා ය. | 25 හැවිරිදි ඇය The Voice කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව දෙවියන් වහන්සේට ස්තුති කළා ය. |
විසි හය හැවිරිදි ඇය පවසන්නේ, සිනමා නිර්මාණ සඳහා වෙනත් නළු නිළියන් සමග කටයුතු කිරීමේ අකමැත්තක් තමන් තුළ නොමැති බව ය. | 26 හැවිරිදි ඇය පවසන්නේ, සිනමා නිර්මාණ සඳහා වෙනත් නළු නිළියන් සමග කටයුතු කිරීමේ අකමැත්තක් තමන් තුළ නොමැති බව ය. |
මේ වන විට විසි අට වන වියේ පසුවන ඇය ශ්‍රී ලංකාවට වඩා ජනප්‍රියත්වයක් ඉන්දියාව තුළ හිමි කරගෙන සිටී. | මේ වන විට 28 වන වියේ පසුවන ඇය ශ්‍රී ලංකාවට වඩා ජනප්‍රියත්වයක් ඉන්දියාව තුළ හිමි කරගෙන සිටී. |
ඊයේ පැමිණි පිරිස කළ ඉල්ලීම අනුව අද පෙරවරු දහයයි තිහ ට පමණ ඔවුන්ගේ නියෝජිතයින් පිරිසක් සිරස ප්‍රධාන කාර්යාලයට පැමිණියේ කළමණාකාරිත්වය සමග සාකච්ඡාවක් සඳහායි. | ඊයේ පැමිණි පිරිස කළ ඉල්ලීම අනුව අද පෙරවරු 10.30ට පමණ ඔවුන්ගේ නියෝජිතයින් පිරිසක් සිරස ප්‍රධාන කාර්යාලයට පැමිණියේ කළමණාකාරිත්වය සමග සාකච්ඡාවක් සඳහායි. |
හර්ෂ හතර වෙනියට ඇවිල්ලා අවසන් හතර දෙනා අතරට ඇවිල්ල තව තුන දෙනෙක් ආවා කියල ඊයේ ඉවත් වුණා.නමුත් ඇත්තෙන්ම අපි දැක්කෙ ලොකු අසාධාරණයක් තවත් කට්ටියක් අරගෙන.නමුත් අපි මේ නිලධාරීන් එක්ක කතා කරාම හර්ෂගේ ජීවිතේ තියෙන්නේ ඇත්තෙන්ම හර්ෂව අඳුරන්නේ සිරස මාධ්‍යයේ මේ වැඩසටහන සුපර් ස්ටාර් නිසා.දුර ගමනක් යා හැකියි.වොරන්ටි එකක් දුන්නා අපි... | හර්ෂ 4 වෙනියට ඇවිල්ලා අවසන් 4 දෙනා අතරට ඇවිල්ල තව 3 දෙනෙක් ආවා කියල ඊයේ ඉවත් වුණා.නමුත් ඇත්තෙන්ම අපි දැක්කෙ ලොකු අසාධාරණයක් තවත් කට්ටියක් අරගෙන.නමුත් අපි මේ නිලධාරීන් එක්ක කතා කරාම හර්ෂගේ ජීවිතේ තියෙන්නේ ඇත්තෙන්ම හර්ෂව අඳුරන්නේ සිරස මාධ්‍යයේ මේ වැඩසටහන සුපර් ස්ටාර් නිසා.දුර ගමනක් යා හැකියි.වොරන්ටි එකක් දුන්නා අපිට.හර්ෂ... |
ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන හයසියකි. | ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන 600කි. |
ඔහු ඩොලර් මිලියන අටසිය විස්සක වටිනාකමකින් යුත් බව ට ඇස්තමේන්තු කොට තිබේ. | ඔහු ඩොලර් මිලියන 820ක වටිනාකමකින් යුත් බව ට ඇස්තමේන්තු කොට තිබේ. |
තුන්වන ස්ථානය හිමිකර ගත් නළු ටොම් කෲස්ගේ වටිනාකම ඩොලර් මිලියන හාරසිය අසූවකි. | තුන්වන ස්ථානය හිමිකර ගත් නළු ටොම් කෲස්ගේ වටිනාකම ඩොලර් මිලියන 480කි. |
ඔහු බොලිවූඩ් චිත්‍රපට පනහකට වැඩි ගණනක රංගනයෙන් දායක වී තිබේ. | ඔහු බොලිවූඩ් චිත්‍රපට 50කට වැඩි ගණනක රංගනයෙන් දායක වී තිබේ. |
ඒ අනුව මෙතැන් සිට ජයග්‍රාහකයින් තෝරා ගැනීමේදී විනිශ්චය මණ්ඩලයට සියයට හතළිහ ක අභිමතයක් ප්‍රකාශ කළ හැකියි. | ඒ අනුව මෙතැන් සිට ජයග්‍රාහකයින් තෝරා ගැනීමේදී විනිශ්චය මණ්ඩලයට 40% ක අභිමතයක් ප්‍රකාශ කළ හැකියි. |
ඒ අනුව ඉදිරියේදි එක් දුරකතන අංකයකින් යොමුකළ හැක්කේ එස්.එම්.එස්. මනාප දහය ක් පමණි. | ඒ අනුව ඉදිරියේදි එක් දුරකතන අංකයකින් යොමුකළ හැක්කේ එස්.එම්.එස්. මනාප 10 ක් පමණි. |
ඊට අමතරව විනිශ්චය මණ්ඩලය සියයට හතළිහ ක තම අබිමත මතය ද ඉදිරියේදි පල කරනු ඇති. | ඊට අමතරව විනිශ්චය මණ්ඩලය 40% ක තම අබිමත මතය ද ඉදිරියේදි පල කරනු ඇති. |
හතළිස් හය හැවිරිදි පැමෙලා එහිදී පැවසුවේ, වයස අවුරුදු හය තමන් පළමු වරට තමන්ව රැක බලා ගැනීම සඳහා යොදවා සිටි කාන්තාව අතින් ලිංගික අතවරයට ලක්වූ බව ය. | 46 හැවිරිදි පැමෙලා එහිදී පැවසුවේ, වයස අවුරුදු 6 තමන් පළමු වරට තමන්ව රැක බලා ගැනීම සඳහා යොදවා සිටි කාන්තාව අතින් ලිංගික අතවරයට ලක්වූ බව ය. |
පසුව වයස අවුරුදු දොළහදී සිය මිතුරියක සමග ඇයගේ පෙම්වතාගේ නිවසට ගොස් සිටි අවස්ථාවක ඔහුගේ වැඩිමල් සොහොයුරා විසින් තමන් දූෂණය කරනු ලැබූ බව ඇය ප්‍රකාශ කළා ය. | පසුව වයස අවුරුදු 12දී සිය මිතුරියක සමග ඇයගේ පෙම්වතාගේ නිවසට ගොස් සිටි අවස්ථාවක ඔහුගේ වැඩිමල් සොහොයුරා විසින් තමන් දූෂණය කරනු ලැබූ බව ඇය ප්‍රකාශ කළා ය. |
එම ගීත එක්දහස් නවසිය අසූ තුන සහ එක්දහස් නවසිය අනූ නවය අතර කාලය තුළ පටිගත කරන ලද ගීත වේ. | එම ගීත 1983 සහ 1999 අතර කාලය තුළ පටිගත කරන ලද ගීත වේ. |
මයිකල් ජැක්සන් අභාවප්‍රාප්ත වී වසර පහක් ගත වුව ද ඔහුගේ ගීත තවමත් රසිකයින් අතර නොනැසී පවතින බවට මෙය උදාහරණයක් බව විචාරකයෝ පෙන්වා දෙති. | මයිකල් ජැක්සන් අභාවප්‍රාප්ත වී වසර 5ක් ගත වුව ද ඔහුගේ ගීත තවමත් රසිකයින් අතර නොනැසී පවතින බවට මෙය උදාහරණයක් බව විචාරකයෝ පෙන්වා දෙති. |
මිනිත්තු කිහිපයක් තුළ ඇය Twitter වෙබ් අඩවිය ඔස්සේ පළ කළ tweets පහළොවක් මගින් ඇය ජනප්‍රිය පුද්ගලයෙකු වීමේ අවාසි පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කර තිබේ. | මිනිත්තු කිහිපයක් තුළ ඇය Twitter වෙබ් අඩවිය ඔස්සේ පළ කළ tweets 15ක් මගින් ඇය ජනප්‍රිය පුද්ගලයෙකු වීමේ අවාසි පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කර තිබේ. |
ඔහුගේ හතළිස් නවය වන උපන් දිනය ලබන නොවැම්බර් මස දෙක වන දාට යෙදී ඇත. | ඔහුගේ 49 වන උපන් දිනය ලබන නොවැම්බර් මස 2 වන දාට යෙදී ඇත. |
ෂාරුක්ගේ මීළඟ චිත්‍රපටය වන Raesහි රූගත කිරීම් ආරම්භ වීමට නියමිතව ඇත්තේ, නොවැම්බර් මස එක වන දා ය. | ෂාරුක්ගේ මීළඟ චිත්‍රපටය වන Raesහි රූගත කිරීම් ආරම්භ වීමට නියමිතව ඇත්තේ, නොවැම්බර් මස 1 වන දා ය. |
එම දින තීරණය කිරීමෙන් පසුව ෂාරුක් ඛාන් සිය Twitter වෙබ් පිටුව හරහා ඉල්ලා ඇත්තේ, තමන්ට නොවැම්බර් දෙක වන දා නිවාඩුවක් ලබා දෙන ලෙස ය. | එම දින තීරණය කිරීමෙන් පසුව ෂාරුක් ඛාන් සිය Twitter වෙබ් පිටුව හරහා ඉල්ලා ඇත්තේ, තමන්ට නොවැම්බර් 2 වන දා නිවාඩුවක් ලබා දෙන ලෙස ය. |
පසුගිය අට වන දා පැවති සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ හොඳම නළුවා යන සම්මාන පහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට හිමිවූහ. | පසුගිය 8 වන දා පැවති සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ හොඳම නළුවා යන සම්මාන පහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට හිමිවූහ. |
චිත්‍රපටයට හිමිවූ සම්මාන පහද රැගෙන එහි අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණී අවස්ථාවේ හරසරින් පිලිගැනිණ. | චිත්‍රපටයට හිමිවූ සම්මාන 5ද රැගෙන එහි අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණී අවස්ථාවේ හරසරින් පිලිගැනිණ. |
අමෙරිකානු සිනමා කර්මාන්තයේ බොක්ස් ඔෆිස් වාර්තා අනුව දෙදහස් දහහතර වසරේ වැඩිම ආදායමක් ලැබූ විදෙස් චිත්‍රපටය බවට බොලිවුඩ් චිත්‍රපටයක් වන The Lunchbox පත් වී තිබේ. | අමෙරිකානු සිනමා කර්මාන්තයේ බොක්ස් ඔෆිස් වාර්තා අනුව 2014 වසරේ වැඩිම ආදායමක් ලැබූ විදෙස් චිත්‍රපටය බවට බොලිවුඩ් චිත්‍රපටයක් වන The Lunchbox පත් වී තිබේ. |
සිරස සුපර් ස්ටාර් හයවැනි අදියරේ අවසන් දොළහ දෙනා අතරට තේරී පත්වූ තරගකරුවන් දෙදෙනෙකුට අසාධාරණයක් සිදුවූ බව පවසමින් අද පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ. | සිරස සුපර් ස්ටාර් හය වැනි අදියරේ අවසන් 12 දෙනා අතරට තේරී පත්වූ තරගකරුවන් දෙදෙනෙකුට අසාධාරණයක් සිදුවූ බව පවසමින් අද පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ. |
සිරස සුපර් ස්ටාර් අවසන් වටයේ තරගකරුවන් දොළහ දෙනා අතුරින් මේ වන විට ජයග්‍රාහී මාවතට පිවිස ඇති ශිල්පීන් සංඛ්‍යාව හතරකි. | සිරස සුපර් ස්ටාර් අවසන් වටයේ තරගකරුවන් 12 දෙනා අතුරින් මේ වන විට ජයග්‍රාහී මාවතට පිවිස ඇති ශිල්පීන් සංඛ්‍යාව 4කි. |
මේ පිළිබඳ තවත් තොරතුරු අද රාත්‍රී නවය සිරස සුපර් ස්ටාර් වැඩසටහනෙන් බලාපොරොත්තු වන්න. | මේ පිළිබඳ තවත් තොරතුරු අද රාත්‍රී 9 සිරස සුපර් ස්ටාර් වැඩසටහනෙන් බලාපොරොත්තු වන්න. |
දෙදහස් හය වසරේ බොලිවුඩ් සිනමාවට එක්වූ එව්ලින් ෂර්මා චිත්‍රපට හතක පමණ ප්‍රධාන චරිතවලට පණ පොවා තිබේ. | 2006 වසරේ බොලිවුඩ් සිනමාවට එක්වූ එව්ලින් ෂර්මා චිත්‍රපට 7ක පමණ ප්‍රධාන චරිතවලට පණ පොවා තිබේ. |
තිස් එක හැවිරිදි ප්‍රියංකා චොප්රා මෙම සංගීත සංදර්ශනයේ නිවේදිකාව ලෙස කටයුතු කළා ය. | 31 හැවිරිදි ප්‍රියංකා චොප්රා මෙම සංගීත සංදර්ශනයේ නිවේදිකාව ලෙස කටයුතු කළා ය. |
අර්ජුන් මහේන්ද්‍රන් මහතාට රටින්පිටව යාමට සිදුවූයේ රාජපක්ෂ රෙජිමයේ අමනෝඥ ක්‍රියා පිළිවෙත නිසා බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද(තුන) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා විසින් මහබැංකු අධිපතිවරයාගේ පුරවැසිභාවය අදාළව නඟන ලද ප්‍රශ්නයක් නිසාය. | අර්ජුන් මහේන්ද්‍රන් මහතාට රටින්පිටව යාමට සිදුවූයේ රාජපක්ෂ රෙජිමයේ අමනෝඥ ක්‍රියා පිළිවෙත නිසා බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද(03) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා විසින් මහබැංකු අධිපතිවරයාගේ පුරවැසිභාවය අදාළව නඟන ලද ප්‍රශ්නයක් නිසාය. |
පසුගිය විසි අටවැනිදා ඇයට මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබූ අතර එදින පැමිණිය නොහැකි බව ඇය විසින් දන්වා තිබූ බව වාර්තා විය. | පසුගිය 28 වැනිදා ඇයට මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබූ අතර එදින පැමිණිය නොහැකි බව ඇය විසින් දන්වා තිබූ බව වාර්තා විය. |
එම අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහීෂනී කොලොන්නේ මහත්මිය කියා සිටියේ යුක්‍රේන ජාතිකයින් දහනවය දෙනෙකුට අවි ආයුධ ලබාදීමේ සිද්ධියක් සමබන්ධයෙන් උදයංග වීරතුංගට එරෙහිව යුක්‍රේන රජය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. | එම අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහීෂනී කොලොන්නේ මහත්මිය කියා සිටියේ යුක්‍රේන ජාතිකයින් 19 දෙනෙකුට අවි ආයුධ ලබාදීමේ සිද්ධියක් සමබන්ධයෙන් උදයංග වීරතුංගට එරෙහිව යුක්‍රේන රජය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. |
විස්ස වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු බලය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබේ. | 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු බලය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබේ. |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ සන්ධාන රජයක් යටතේ දින තිහ ක් ඇතළත විස්ස වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා බවයි. | ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ සන්ධාන රජයක් යටතේ දින 30 ක් ඇතළත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා බවයි. |
කෙසේවෙතත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කලේ විස්ස වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩු පෙරළි සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. | කෙසේවෙතත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කලේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩු පෙරළි සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. |
ඊට අදාළව සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පහ දෙනෙකු රුපියල් පන්සිය බැගින් තැන්පත් කළ කණ්ඩායම් වල සාමාජිකයින්ට රුපියල් ලක්ෂයක් දක්වා ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව විපක්ෂ නායකවරයා කියා සිටියේ අද(තුන) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග දෙකෙන් විසි තුන යටතේ ප්‍රකාශයක් කරමිනි. | ඊට අදාළව සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන 05 දෙනෙකු රු.500 බැගින් තැන්පත් කළ කණ්ඩායම් වල සාමාජිකයින්ට රු.100,000 දක්වා ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව විපක්ෂ නායකවරයා කියා සිටියේ අද(03) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක් කරමිනි. |
මේ සඳහා සමෘද්ධි ප්‍රතිලාභීන් විසින් කරන ලද අනිවාර්ය ඉතිරිකිරීම් හා ඔවුන්ට අයත් සම්පත්ද යොදවාගෙන ඇති බවත්,තවද හම්බන්තොට ඇතුළු ප්‍රදේශ රාශියක රුපියල් ලක්ෂයක් බැගින් වූ ණය මුදල සඳහා ප්‍රතිලාභීන් තෝරාගෙන ඇත්තේ එජාපයට සබඳතා දක්වන දේශපාලනඥයින්ගේ ලැයිස්තු මත බවද වාර්තාවී ඇතැයි ඔහු සඳහන් කළේය. | මේ සඳහා සමෘද්ධි ප්‍රතිලාභීන් විසින් කරන ලද අනිවාර්ය ඉතිරිකිරීම් හා ඔවුන්ට අයත් සම්පත්ද යොදවාගෙන ඇති බවත්,තවද හම්බන්තොට ඇතුළු ප්‍රදේශ රාශියක රු.100,000 බැගින් වූ ණය මුදල සඳහා ප්‍රතිලාභීන් තෝරාගෙන ඇත්තේ එජාපයට සබඳතා දක්වන දේශපාලනඥයින්ගේ ලැයිස්තු මත බවද වාර්තාවී ඇතැයි ඔහු සඳහන් කළේය. |
එසේම සමෘද්ධි නිලධාරීන් සඳහා පසුගිය රජය විසින් සකස් කරන ලද සේවා ව්‍යවස්ථාව තවමත් සම්මත කර නොමැති බවත්,අට දහස් තුන්සිය ක් පමණ වූ මුල් සේවා කාලයේම ඉතිරිකරගත් සමෘද්ධි නිලධාරීන්ගේ සේවක අර්ථ සාධක මුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මෙතෙක් ලබාදී නොමැති බවත් ඔහු අවධාරණය කළේය. | එසේම සමෘද්ධි නිලධාරීන් සඳහා පසුගිය රජය විසින් සකස් කරන ලද සේවා ව්‍යවස්ථාව තවමත් සම්මත කර නොමැති බවත්,8300 ක් පමණ වූ මුල් සේවා කාලයේම ඉතිරිකරගත් සමෘද්ධි නිලධාරීන්ගේ සේවක අර්ථ සාධක මුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මෙතෙක් ලබාදී නොමැති බවත් ඔහු අවධාරණය කළේය. |
එක.'දිරිය සවිය'වැඩසටහනට මුවාවෙමින් සමෘද්ධි ප්‍රතිලාභින්ට අයත් ඉතිරිකිරීම් ගිණුම්වල ඇති මුදල් | 01.'දිරිය සවිය'වැඩසටහනට මුවාවෙමින් සමෘද්ධි ප්‍රතිලාභින්ට අයත් ඉතිරිකිරීම් ගිණුම්වල ඇති මුදල් |
සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පිරිස් අතර දේශපාලන බලපෑම් තුළින් නම් කරනු ලබන අයවළුන්ට රුපියල් ලක්ෂයක් දක්වා ලබාදීම නීති විරෝධී බව හා සදාචාර විරෝධී බව රජය පිළිගන්නේද? | සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පිරිස් අතර දේශපාලන බලපෑම් තුළින් නම් කරනු ලබන අයවළුන්ට රු.100,000 දක්වා ලබාදීම නීති විරෝධී බව හා සදාචාර විරෝධී බව රජය පිළිගන්නේද? |
දෙක. සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පුද්ගලයින් එක් කර ගනිමින් ව්‍යාජ කණ්ඩායම් සකස් කොට සමෘද්ධිලාභීන්ට අයත් මෙම මුදල් මෙසේ බෙදාදීමට කටයුතු කිරීම වහාම නවත්වන්නේද? | 02. සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පුද්ගලයින් එක් කර ගනිමින් ව්‍යාජ කණ්ඩායම් සකස් කොට සමෘද්ධිලාභීන්ට අයත් මෙම මුදල් මෙසේ බෙදාදීමට කටයුතු කිරීම වහාම නවත්වන්නේද? |
තුන. මේ පිළිබඳව සිදුකර ඇති මූල්‍ය අක්‍රමිකතාවන්ට වගකිවයුතු අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සියලුදෙනාටම එරෙහිව නොපමාව පියවර ගැනීමට කටයුතු කරන්නේද? | 03. මේ පිළිබඳව සිදුකර ඇති මූල්‍ය අක්‍රමිකතාවන්ට වගකිවයුතු අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සියලුදෙනාටම එරෙහිව නොපමාව පියවර ගැනීමට කටයුතු කරන්නේද? |
හතර. යහපාලනයේ මුවාවෙන් සිදුකෙරෙන මෙම අක්‍රමිකතාවයට සම්බන්ධවූ සියලුමදෙනා අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කරන්නේද? | 04. යහපාලනයේ මුවාවෙන් සිදුකෙරෙන මෙම අක්‍රමිකතාවයට සම්බන්ධවූ සියලුමදෙනා අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කරන්නේද? |
පහ. සමෘද්ධි නිලධාරීන් සඳහා පසුගිය රජය මගින් සකස් කරන ලද සේවා ව්‍යවස්ථාව වහාම සම්මත කිරීමට ක්‍රියාමාර්ග ගන්නේද? නොඑසේනම් ඒ මන්ද? | 05. සමෘද්ධි නිලධාරීන් සඳහා පසුගිය රජය මගින් සකස් කරන ලද සේවා ව්‍යවස්ථාව වහාම සම්මත කිරීමට ක්‍රියාමාර්ග ගන්නේද? නොඑසේනම් ඒ මන්ද? |
හය. අට දහස් තුන්සිය ක් පමණ වූ මුල් සේවා කාලය ඉතිරිකරගත් සමෘද්ධි නිලධාරීන්ගේ සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් ද අලුතින් සේවයට බඳවාගත් සේවකයින් වෙනුවෙන් ලබාදිය යුතු පාරිතෝෂික මුදල්ද මුදල් අයකරගෙන වාරික ගෙවා ඇති මෙතෙක් ලබා නොදුන් යතුරුපැදි කාන්තා සමෘද්ධි නිලධාරීන් සඳහා ලබාදීමට කටයුතු කරන්නේද? නොඑසේ... | 06. 8300 ක් පමණ වූ මුල් සේවා කාලය ඉතිරිකරගත් සමෘද්ධි නිලධාරීන්ගේ සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් ද අලුතින් සේවයට බඳවාගත් සේවකයින් වෙනුවෙන් ලබාදිය යුතු පාරිතෝෂික මුදල්ද මුදල් අයකරගෙන වාරික ගෙවා ඇති මෙතෙක් ලබා නොදුන් යතුරුපැදි කාන්තා සමෘද්ධි නිලධාරීන් සඳහා ලබාදීමට කටයුතු කරන්නේද? නොඑසේනම් ඒ මන්ද? |
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යොජනාව අද(තුන) දිනයේ ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. | අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යොජනාව අද(03) දිනයේ ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. |
අද(තුන) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය. | අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය. |
එසේම විස්ස වන ව්‍යවස්ථා සංශෝධනය ස්ථිර කර ගැනීම සඳහා එ.ජා.ප. තර්ජන වලට බියවිය යුතු නොවන බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය. | එසේම 20 වන ව්‍යවස්ථා සංශෝධනය ස්ථිර කර ගැනීම සඳහා එ.ජා.ප. තර්ජන වලට බියවිය යුතු නොවන බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය. |
ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට එරෙහිව අද(තිස් එක) දහවල් තංගල්ල බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය. | ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට එරෙහිව අද(31) දහවල් තංගල්ල බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය. |
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු හමුදා නිලධාරීන් හතළිස් තුනන් දෙනෙකුට එරෙහිව යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. | එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු හමුදා නිලධාරීන් 43න් දෙනෙකුට එරෙහිව යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. |
දෙදහස් එකොළහ වර්ෂයේ අරගල අවස්ථාවන්හී එරට බන්ධනාගාරවල සිදුවුවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස එරට අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති බව විදේශ වර්තා පෙන්වා දෙයි. | 2011 වර්ෂයේ අරගල අවස්ථාවන්හී එරට බන්ධනාගාරවල සිදුවුවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස එරට අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති බව විදේශ වර්තා පෙන්වා දෙයි. |
එමෙන්ම නරේන්ද්‍ර මෝඩිගේ තෙදින නිල සංචාරය තුළදී දෙරට අතර වෙළඳ ගිවිසුම් විස්සකට ද අත්සන් තැබීමට සැලසුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. | එමෙන්ම නරේන්ද්‍ර මෝඩිගේ තෙදින නිල සංචාරය තුළදී දෙරට අතර වෙළඳ ගිවිසුම් 20කට ද අත්සන් තැබීමට සැලසුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. |
මේ වෙනකොට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉන්දියාවේ ජනරජ දින රැළියට සහ සංචාරයකට සහභාගී වී සිටින පුවත ඔබ දන්නවා ඇති. ඇමරිකානු ජනාධිපතිවරයෙක් මෙලෙස ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. නවදිල්ලියේදී අද (විසි හය) දිනයේ පැවැත්වීමට නියමිත මේ උත්සවය සඳහා බැරක් ඔබාමා ඇතුළු පිරිස ඉන්දියාවට පැමිණ ඇ... | මේ වෙනකොට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉන්දියාවේ ජනරජ දින රැළියට සහ සංචාරයකට සහභාගී වී සිටින පුවත ඔබ දන්නවා ඇති. ඇමරිකානු ජනාධිපතිවරයෙක් මෙලෙස ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. නවදිල්ලියේදී අද (26) දිනයේ පැවැත්වීමට නියමිත මේ උත්සවය සඳහා බැරක් ඔබාමා ඇතුළු පිරිස ඉන්දියාවට පැමිණ ඇත්තේ ... |
#එක. දහස් ගණනක් ඇමරිකානු කාර්යමණ්ඩලයක් ඔහු සමඟ සංචාරය කරනු ඇත. | #1. දහස් ගණනක් ඇමරිකානු කාර්යමණ්ඩලයක් ඔහු සමඟ සංචාරය කරනු ඇත. |
උදාහරණයක හැටියට මෑතකදී සිදුවූ මැලේසියානු සංචාරයේදී එක්දහස් හයසියක කාර්ය මණ්ඩලයක් ඔබාමා සමඟ සහභාගී වූ බවත්, අවසන් වරට ඔබාමා ඉන්දියාවට පැමිණිමේදී තුන දහස්ක ඇමරිකානු නිළධාරීන් සහභාගී වූ බවත් වාර්තා වේ. මේ නිළධාරීන් අතරට රාජ්‍ය නිළධාරීන්, මාධ්‍යවේදීන්, United States Secret Service (USSS) හි ස්නයිපර් භටයන්, තාක්ෂණික නිළධාරී... | උදාහරණයක හැටියට මෑතකදී සිදුවූ මැලේසියානු සංචාරයේදී 1600ක කාර්ය මණ්ඩලයක් ඔබාමා සමඟ සහභාගී වූ බවත්, අවසන් වරට ඔබාමා ඉන්දියාවට පැමිණිමේදී 3000ක ඇමරිකානු නිළධාරීන් සහභාගී වූ බවත් වාර්තා වේ. මේ නිළධාරීන් අතරට රාජ්‍ය නිළධාරීන්, මාධ්‍යවේදීන්, United States Secret Service (USSS) හි ස්නයිපර් භටයන්, තාක්ෂණික නිළධාරීන්, සහාය නිළධ... |
#දෙක. ඔබාමාගේ ආගමනයට සතියකට පමණ පෙර හෙලිකොප්ටර් හා මෝටර් රථ සමඟ තවත් කාර්මණ්ඩලයක් පැමිණේ. | #2. ඔබාමාගේ ආගමනයට සතියකට පමණ පෙර හෙලිකොප්ටර් හා මෝටර් රථ සමඟ තවත් කාර්මණ්ඩලයක් පැමිණේ. |
#තුන. දින පහකට පමණ පෙර ආරක්ෂක අංශ විසින් සිය කාර්යභාරය ආරම්භ කරයි: | #3. දින පහකට පමණ පෙර ආරක්ෂක අංශ විසින් සිය කාර්යභාරය ආරම්භ කරයි: |
#හතර. ජනපති ආරක්ෂක අංශ සිය මූලස්ථානය ලෙස ආරක්ෂිත හෝටලයක් වෙන්කරගනියි. | #4. ජනපති ආරක්ෂක අංශ සිය මූලස්ථානය ලෙස ආරක්ෂිත හෝටලයක් වෙන්කරගනියි. |
ජනපති ආරක්ෂක මූලස්ථානය සහ ජනපති නවාතැන්ගන්නා හෝටලය ලෙස තෝරාගෙන ඇත්තේ නව දිල්ලියේ ITC Maurya සුපිරි හෝටලයයි. මීට පෙර ඔබාමාගේ ඉන්දීය සංචාරයේදීත් ඔහු ඇතුළු පිරිස නවාතැන්ගෙන ඇත්තේ එම හෝටලයේමයි. වාර්තාවන ආකාරයට මේ හෝටලයේ ඔබාමාගේ කාමරය සඳහා පමණක් ගාස්තුව ඉන්දීය රුපියල් ලක්ෂ හැත්තෑ පහකි. | ජනපති ආරක්ෂක මූලස්ථානය සහ ජනපති නවාතැන්ගන්නා හෝටලය ලෙස තෝරාගෙන ඇත්තේ නව දිල්ලියේ ITC Maurya සුපිරි හෝටලයයි. මීට පෙර ඔබාමාගේ ඉන්දීය සංචාරයේදීත් ඔහු ඇතුළු පිරිස නවාතැන්ගෙන ඇත්තේ එම හෝටලයේමයි. වාර්තාවන ආකාරයට මේ හෝටලයේ ඔබාමාගේ කාමරය සඳහා පමණක් ගාස්තුව ඉන්දීය රුපියල් ලක්ෂ 75කි. |
#පහ. ජනපති ආරක්ෂක අංශ විසින් ජනපති සිටින පෙදෙසට ආසන්න පෙදෙස හඳුන්වන්නේ “Kill Zone” ලෙසයි. | #5. ජනපති ආරක්ෂක අංශ විසින් ජනපති සිටින පෙදෙසට ආසන්න පෙදෙස හඳුන්වන්නේ “Kill Zone” ලෙසයි. |
#හය. මෙවර ඉන්දීය ජනරජ දින රැළිය මෑත කාලීන ඇමරිකානු ජනපතිවරයෙක් මිනිත්තු හතළිස් පහකට වැඩි කාලයක් එළිමහනේ විවෘත රැළියකට සහභාගී වන ප්‍රථම අවස්ථාවයි. | #6. මෙවර ඉන්දීය ජනරජ දින රැළිය මෑත කාලීන ඇමරිකානු ජනපතිවරයෙක් මිනිත්තු 45කට වැඩි කාලයක් එළිමහනේ විවෘත රැළියකට සහභාගී වන ප්‍රථම අවස්ථාවයි. |
මෙවර ජනරජ දිනයේදී ජනපති ඔබාමා පැය දෙකකකට අධික එළිමහන් රැළියකට සහභාගී වීමට නියමිත අතර ඒ කාලය ජනපති ආරක්ෂක අංශ නිළධාරීන් හට වැඩි අවධානයකින් සිටීමට සිදුවේ. | මෙවර ජනරජ දිනයේදී ජනපති ඔබාමා පැය 2කකට අධික එළිමහන් රැළියකට සහභාගී වීමට නියමිත අතර ඒ කාලය ජනපති ආරක්ෂක අංශ නිළධාරීන් හට වැඩි අවධානයකින් සිටීමට සිදුවේ. |
#හත. ඔබාමාගේ Cadillac One රථය හැරුණුකොට වෙනත් රථයක ඔබාමා ගමන්ගන්නා ප්‍රථම අවස්ථාවත් මෙය විය හැකියි. | #7. ඔබාමාගේ Cadillac One රථය හැරුණුකොට වෙනත් රථයක ඔබාමා ගමන්ගන්නා ප්‍රථම අවස්ථාවත් මෙය විය හැකියි. |
#අට. ඔබාමාගේ සංචාරය අතරතුර ආරක්ෂාව සඳහා දිල්ලි නගරයේ පහළොව දහස්කට අධික ආරක්ෂක කැමරා සවිකර ඇත. | #8. ඔබාමාගේ සංචාරය අතරතුර ආරක්ෂාව සඳහා දිල්ලි නගරයේ 15000කට අධික ආරක්ෂක කැමරා සවිකර ඇත. |
#නවය. රැලියට දින තුනකට පෙර සිට රාජ්පත් හි සියළුම දුම්රිය ස්ථාන, රාජ්‍ය ආයතන සහ මාර්ග වසා ඇත. | #9. රැලියට දින 3කට පෙර සිට රාජ්පත් හි සියළුම දුම්රිය ස්ථාන, රාජ්‍ය ආයතන සහ මාර්ග වසා ඇත. |
#දහය. ජනරජ දිනයේ රැළිය පැවැත්වෙන ස්ථානයේ සිට කිලෝමීටර් හාරසිය පනහක ප්‍ර දේශයක අහස ගුවන්යානා හෝ වෙනත් පියාසර යානා ගමන් කිරීම තහනම් කර ඇත. | #10. ජනරජ දිනයේ රැළිය පැවැත්වෙන ස්ථානයේ සිට කිලෝමීටර් 450ක ප්‍ර දේශයක අහස ගුවන්යානා හෝ වෙනත් පියාසර යානා ගමන් කිරීම තහනම් කර ඇත. |
#එකොළහ. ඇමරිකානු ජනපති ගමන්ගන්නා යානය හැඳින්වෙන්නේ Air Force One ලෙසයි. | #11. ඇමරිකානු ජනපති ගමන්ගන්නා යානය හැඳින්වෙන්නේ Air Force One ලෙසයි. |
#දොළහ. ජනපති හා පිරිස ප්‍රවාහනයට ජෙට් යානා එකක් නොව දෙකක් යොදාගන්නා අතර අනෙක් යානය අමතර යානයක් ලෙසයි රැගෙන යන්නේ. | #12. ජනපති හා පිරිස ප්‍රවාහනයට ජෙට් යානා එකක් නොව දෙකක් යොදාගන්නා අතර අනෙක් යානය අමතර යානයක් ලෙසයි රැගෙන යන්නේ. |
#දහතුන. ඇමරිකානු ජනපතිගේ නිළ කාමරය වන Oval Office කාමරය මෙන්ම Air Force One ගුවන් යානයේ අභ්‍යන්තරය නිමවා ඇත. | #13. ඇමරිකානු ජනපතිගේ නිළ කාමරය වන Oval Office කාමරය මෙන්ම Air Force One ගුවන් යානයේ අභ්‍යන්තරය නිමවා ඇත. |
#දහහතර. එම යානයට මිසයිල මඟහැර ගමන් කල හැක. | #14. එම යානයට මිසයිල මඟහැර ගමන් කල හැක. |
#පහළොව. දෙදහස් එක සැප්තැම්බර් එකොළහ වන දින ඇමරිකානු ප්‍රධාන පෙලේ ආරක්ෂක ස්ථාන වලට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ජනපතිගේ ආරක්ෂක ස්ථානය වූයේත් Air Force One යානයයි. | #15. 2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකානු ප්‍රධාන පෙලේ ආරක්ෂක ස්ථාන වලට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ජනපතිගේ ආරක්ෂක ස්ථානය වූයේත් Air Force One යානයයි. |
#දහසය. Cadillac Limo මෝටර් රථයක පෙනුම තිබුනත් මේ රථයේ එංජිම ට්‍රක් රථ එංජිමක්. | #16. Cadillac Limo මෝටර් රථයක පෙනුම තිබුනත් මේ රථයේ එංජිම ට්‍රක් රථ එංජිමක්. |
#දහහත. නිල රථයේ දොරක බර = බොයිං හත්සිය පනස් හත යානයක දොරක බර | #17. නිල රථයේ දොරක බර = බොයිං 757 යානයක දොරක බර |
අඟල් අටක් ඝණකම ඇති මෝටර් රථයේ වීදුරු අඟල් පහක් පමණ ඝණකමකින් යුක්තයි. | අඟල් 8ක් ඝණකම ඇති මෝටර් රථයේ වීදුරු අඟල් 5ක් පමණ ඝණකමකින් යුක්තයි. |
#දහඅට. මේ කාරය මිසයිල ප්‍රහාරයකට වුවත් පහසුවෙන් ඔරොත්තු දෙයි. | #18. මේ කාරය මිසයිල ප්‍රහාරයකට වුවත් පහසුවෙන් ඔරොත්තු දෙයි. |
#දහනවය. අංශක එකසිය අසූවක කෝණයකින් මෝටර් රථය හැරවිය හැකි අතර ජනපති ඔබාමාට න්‍යශ්ඨික ප්‍රහාරයක් පවා සිය මෝටර් රථයේ සිට මෙහෙයවිය හැක. | #19. අංශක 180ක කෝණයකින් මෝටර් රථය හැරවිය හැකි අතර ජනපති ඔබාමාට න්‍යශ්ඨික ප්‍රහාරයක් පවා සිය මෝටර් රථයේ සිට මෙහෙයවිය හැක. |
#විස්ස. ඇමරිකානු ජනපතිගේ ඉන්දීය ගමනේ වැඩකටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන ගණනක් වැයවේ. | #20. ඇමරිකානු ජනපතිගේ ඉන්දීය ගමනේ වැඩකටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන ගණනක් වැයවේ. |
ඉන්දීය පුවත් වාර්ථා කරන අයුරින් ඔබාමාගේ ඉන්දීය සංචාරයේ කටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන දෙසීයකට අධික මුදලක් වැයවේ. (රුපියල් කෝටි දෙදහස් හයසිය හතළිස් හතරකට ආසන්න මුදලක්) | ඉන්දීය පුවත් වාර්ථා කරන අයුරින් ඔබාමාගේ ඉන්දීය සංචාරයේ කටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන 200කට අධික මුදලක් වැයවේ. (රුපියල් කෝටි 2644කට ආසන්න මුදලක්) |
එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් එකසිය දොළහ දෙනෙකු අත්සන් තබා ඇතැයිද ඒ මහතා අද දෙරණට පැවසීය. | එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 112 දෙනෙකු අත්සන් තබා ඇතැයිද ඒ මහතා අද දෙරණට පැවසීය. |
ඊට මන්ත්‍රීන් එකසිය දහතුන දෙනෙකු අත්සන් තබා ඇති බවද හෙතෙම පැවසීය. | ඊට මන්ත්‍රීන් 113 දෙනෙකු අත්සන් තබා ඇති බවද හෙතෙම පැවසීය. |
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අයදුම්පත් කැදවීම ලබන දහවැනිදා අවසන්වීමට නියමිතය. | පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අයදුම්පත් කැදවීම ලබන 10 වැනිදා අවසන්වීමට නියමිතය. |
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීන් අසූ එක දෙනෙකු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. | අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීන් 81 දෙනෙකු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.