textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
මෙම කොරල් පරය ආශ්‍රිතව කොරල් විශේෂ හාරසියක්, මුහුදු ශාක විශේෂ පන්සියක් සහ මත්ස්‍ය විශේෂ එක්දහස් පන්සියක් ඇතැයි විද්‍යාඥයෝ පවසති.
මෙම කොරල් පරය ආශ්‍රිතව කොරල් විශේෂ 400ක්, මුහුදු ශාක විශේෂ 500ක් සහ මත්ස්‍ය විශේෂ 1500ක් ඇතැයි විද්‍යාඥයෝ පවසති.
හත. ලූපිං – චීනය (Luoping, China)
7. ලූපිං – චීනය (Luoping, China)
අට. ෆ්ලවර්ස් ජාතික උද්‍යානයේ මල් නිම්නය – ඉන්දියාව (Valley of Flowers National Park, India)
8. ෆ්ලවර්ස් ජාතික උද්‍යානයේ මල් නිම්නය – ඉන්දියාව (Valley of Flowers National Park, India)
නවය. ෂිබසකුරා කඳුකරය – ජපානය (Shibazakura Hill, Japan)
9. ෂිබසකුරා කඳුකරය – ජපානය (Shibazakura Hill, Japan)
දහය. නේට්‍රන් ඇළ – ටැන්සානියාව (Lake Natron, Tanzania)
10. නේට්‍රන් ඇළ – ටැන්සානියාව (Lake Natron, Tanzania)
පනහ හැවිරිදි පංචාලි සමාජ ශාලවේ DJ හසුරුවන්නා සමග උණුසුම් වාදයක පැටලී ඇත්තේ ඔහුගේ ඉල්ලීමක් DJ හසුරුවන්නා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
50 හැවිරිදි පංචාලි සමාජ ශාලවේ DJ හසුරුවන්නා සමග උණුසුම් වාදයක පැටලී ඇත්තේ ඔහුගේ ඉල්ලීමක් DJ හසුරුවන්නා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
හැත්තෑ දෙක හැවිරිදි හැරිසන් ෆෝඩ් Indiana Jones සහ Star Wars ඇතුළු චිත්‍රපට රැසක ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී ඇති විශිෂ්ට රංගධරයෙකි.
72 හැවිරිදි හැරිසන් ෆෝඩ් Indiana Jones සහ Star Wars ඇතුළු චිත්‍රපට රැසක ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී ඇති විශිෂ්ට රංගධරයෙකි.
දෙදහස් පහළොව Brit සම්මාන උළෙලේ ගී ගයමින් සිටියදී සුපිරි පොප් ගායිකා මැඩෝනා වේදිකාව මත ඇද වැටී තිබේ.
2015 Brit සම්මාන උළෙලේ ගී ගයමින් සිටියදී සුපිරි පොප් ගායිකා මැඩෝනා වේදිකාව මත ඇද වැටී තිබේ.
ලොව විශිෂ්ටතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන අසූ හත වන ඔස්කා සිනමා සම්මාන උළෙලේ වසරේ හොඳ ම චිත්‍රපටය ලෙස Birdman චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුව ද හොඳ ම නළුවා සහ නිළිය ලෙස සම්මාන හිමි වූයේ, වෙනත් චිත්‍රපට දෙකක් වෙනුවෙනි.
ලොව විශිෂ්ටතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන 87 වන ඔස්කා සිනමා සම්මාන උළෙලේ වසරේ හොඳ ම චිත්‍රපටය ලෙස Birdman චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුව ද හොඳ ම නළුවා සහ නිළිය ලෙස සම්මාන හිමි වූයේ, වෙනත් චිත්‍රපට දෙකක් වෙනුවෙනි.
ලොව විශිෂ්ටතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන අසූ හත වන ඔස්කා සිනමා සම්මාන උළෙලේ වසරේ හොඳ ම චිත්‍රපටය ලෙස Birdman චිත්‍රපටය සම්මානයට පාත්‍ර විය.
ලොව විශිෂ්ටතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන 87 වන ඔස්කා සිනමා සම්මාන උළෙලේ වසරේ හොඳ ම චිත්‍රපටය ලෙස Birdman චිත්‍රපටය සම්මානයට පාත්‍ර විය.
“Big Hero හය″ (*WINNER)
“Big Hero 6″ (*WINNER)
එක්දහස් අටසිය අසූ නවය වසරේ අප්‍රේල් මස විස්ස වන දින ඔස්ට්‍රියාවේදී මෙලොව එළිය දුටු ඇඩොල්ෆ් හිට්ලර්ගේ එක ම අරමුණ වී තිබී ඇත්තේ, ගෘහ නිර්මාණ ශිල්පයෙහි සහ සිතුවම්කරණයෙහි ශ්‍රේෂ්ඨයෙකු බවට පත් වීම ය.
1889 වසරේ අප්‍රේල් මස 20 වන දින ඔස්ට්‍රියාවේදී මෙලොව එළිය දුටු ඇඩොල්ෆ් හිට්ලර්ගේ එක ම අරමුණ වී තිබී ඇත්තේ, ගෘහ නිර්මාණ ශිල්පයෙහි සහ සිතුවම්කරණයෙහි ශ්‍රේෂ්ඨයෙකු බවට පත් වීම ය.
කුඩා කල පටන් ම හිට්ලර් අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙකු බවට පත් වීමේ පෙර නිමිති පළ කර තිබූ අතර එක්දහස් නවසිය හත වසර කාලය වන විට ඔහුගේ එක ම ආශාව වූයේ, ඔස්ට්‍රියාවේ වියෙනාහි Art Academy නමැති චිත්‍ර පාසලට ඇතුළත් වීම යි.
කුඩා කල පටන් ම හිට්ලර් අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙකු බවට පත් වීමේ පෙර නිමිති පළ කර තිබූ අතර 1907 වසර කාලය වන විට ඔහුගේ එක ම ආශාව වූයේ, ඔස්ට්‍රියාවේ වියෙනාහි Art Academy නමැති චිත්‍ර පාසලට ඇතුළත් වීම යි.
සිය සිතුවම්වලට ජර්මනියේ හොඳ වෙළෙඳපොළක් ඇති බව සිතූ හිට්ලර් එක්දහස් නවසිය විසි පහ වසරේදී ජර්මනියට සංක්‍රමණය විය.
සිය සිතුවම්වලට ජර්මනියේ හොඳ වෙළෙඳපොළක් ඇති බව සිතූ හිට්ලර් 1925 වසරේදී ජර්මනියට සංක්‍රමණය විය.
කොලොම්බියන් ජාතික තිස් හත හැවිරිදි පොප් ගායිකා ෂකිරා සහ සහකරු විසි හත ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පික් දෙවන වතාවට ත් මව් පිය පදවි ලබා තිබේ.
කොලොම්බියන් ජාතික 37 හැවිරිදි පොප් ගායිකා ෂකිරා සහ සහකරු 27 ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පික් දෙවන වතාවට ත් මව් පිය පදවි ලබා තිබේ.
දෙදහස් දහතුන වසරේ බාසිලෝනාහිදී උපත ලද ඔවුන්ගේ පළමු දරුවා ද පිරිමි දරුවෙකි.
2013 වසරේ බාසිලෝනාහිදී උපත ලද ඔවුන්ගේ පළමු දරුවා ද පිරිමි දරුවෙකි.
විසි එක හැවිරිදි ක්‍රිස්ටිනා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ඇයගේ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිතව ම කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ය.
21 හැවිරිදි ක්‍රිස්ටිනා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ඇයගේ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිතව ම කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ය.
මීට අවුරුදු තුනකට ඉහතදී අඟල් දොළහක් පමණ ගැඹුරැති උණු වතුරවලින් පිරුණු නාන තටාකයක් තුළ තිබියදී මෙලෙස මුණින් අතට වැටී තිබියදී ක්‍රිස්ටිනාගේ මව වූ විට්නි හූස්ටන්ගේ මළ සිරුර සොයා ගැනිණ.
මීට අවුරුදු 3කට ඉහතදී අඟල් 12ක් පමණ ගැඹුරැති උණු වතුරවලින් පිරුණු නාන තටාකයක් තුළ තිබියදී මෙලෙස මුණින් අතට වැටී තිබියදී ක්‍රිස්ටිනාගේ මව වූ විට්නි හූස්ටන්ගේ මළ සිරුර සොයා ගැනිණ.
මෙවර එය සංවිධානය කර තිබුනේ විසි දෙවැනි වරටයි.
මෙවර එය සංවිධානය කර තිබුනේ 22 වැනි වරටයි.
යුරෝපයේ එළිමහන් ගිම්හාන ‘කලා පොළ’ සංකල්පය ආභාෂයට ගනිමින් එම ‘කලා පොළ’ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ එක්දහස් නවසිය අනූ තුන වසරේදී ය.
යුරෝපයේ එළිමහන් ගිම්හාන ‘කලා පොළ’ සංකල්පය ආභාෂයට ගනිමින් එම ‘කලා පොළ’ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ 1993 වසරේදී ය.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින කලාකරුවන් තුන්සියකට අධික පිරිසකට තම නිර්මාණ ජාතික හා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් අතරට පත් කිරීමට එම ‘කලා පොළ’ මහඟු පිටුවහලක් වේ.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින කලාකරුවන් 300කට අධික පිරිසකට තම නිර්මාණ ජාතික හා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් අතරට පත් කිරීමට එම ‘කලා පොළ’ මහඟු පිටුවහලක් වේ.
මෙවර ‘කලා පොළ’ ට දෙස් විදෙස් කලාකරුවන් දෙසිය පනහකට අධික පිරිසක් එක්ව සිටියහ.
මෙවර ‘කලා පොළ’ ට දෙස් විදෙස් කලාකරුවන් 250කට අධික පිරිසක් එක්ව සිටියහ.
රියාල් මැඩ්‍රිඩ් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් දෙදහස් දහහතර වසර සඳහා පිරිනමනු ලැබූ බැලැන්ඩෝ සම්මානය පසුගිය දා දිනා ගත්තේ ය.
රියාල් මැඩ්‍රිඩ් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් 2014 වසර සඳහා පිරිනමනු ලැබූ බැලැන්ඩෝ සම්මානය පසුගිය දා දිනා ගත්තේ ය.
එහෙත් මිට පෙර තමන් සහභාගී වූ සෑම සුවිශේෂි උත්සව අවස්ථාවක් සඳහා ම රොනාල්ඩෝ විසි නවය හැවිරිදි සිය පෙම්වතිය ද කැටුව යාම කැපී පෙනෙන කරුණක් විය.
එහෙත් මිට පෙර තමන් සහභාගී වූ සෑම සුවිශේෂි උත්සව අවස්ථාවක් සඳහා ම රොනාල්ඩෝ 29 හැවිරිදි සිය පෙම්වතිය ද කැටුව යාම කැපී පෙනෙන කරුණක් විය.
සම්මානයට පාත්‍රවීමෙන් පසු රොනාල්ඩෝ සිය ස්තුති කතාවේදී පවුලේ සාමාජිකයින් සහ කණ්ඩායමේ සගයින් පිළිබඳ සඳහන් කළ ද අවුරුදු පහක් තමන් පෙම් කළ ඉරීනා පිළිබඳ කිසිදු සඳහනක් නොකළේ ය.
සම්මානයට පාත්‍රවීමෙන් පසු රොනාල්ඩෝ සිය ස්තුති කතාවේදී පවුලේ සාමාජිකයින් සහ කණ්ඩායමේ සගයින් පිළිබඳ සඳහන් කළ ද අවුරුදු 5ක් තමන් පෙම් කළ ඉරීනා පිළිබඳ කිසිදු සඳහනක් නොකළේ ය.
සිර දඩුවම් විදිමින් සිටින සංජේ දත්ට දින දහහතරක් සඳහා බන්ධනාගාරයෙන් නිවාඩු හිමි වූයේ, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි.
සිර දඩුවම් විදිමින් සිටින සංජේ දත්ට දින 14ක් සඳහා බන්ධනාගාරයෙන් නිවාඩු හිමි වූයේ, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි.
එම දින දහහතර ගත වීමෙන් පසු සංජේ දත් තව ත් දින දහහතරක් සඳහා නිවාඩු ඉල්ලා තිබේ.
එම දින 14 ගත වීමෙන් පසු සංජේ දත් තව ත් දින 14ක් සඳහා නිවාඩු ඉල්ලා තිබේ.
එක්දහස් නවසිය අනූ තුන වසරේ මුම්බායි ප්‍රහාරය හා සම්බන්ධයෙන් සංජේ දත්ට එරෙහි ව වසර පහක සිරදඬුවමක් නියම විය.
1993 වසරේ මුම්බායි ප්‍රහාරය හා සම්බන්ධයෙන් සංජේ දත්ට එරෙහි ව වසර 5ක සිරදඬුවමක් නියම විය.
පූනේ පිහිටි යෙවඩා බන්ධාගාරයේ සිරගත ව සිටින සංජේ දත් මේ වන විට පනස් පහ වන වියේ පසු වේ.
පූනේ පිහිටි යෙවඩා බන්ධාගාරයේ සිරගත ව සිටින සංජේ දත් මේ වන විට 55 වන වියේ පසු වේ.
බොලිවුඩ් නළු සල්මන් ඛාන් දෙදහස් දහහතර වසරේ ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් අතරින් වැඩි ම අදායමක් ඉපයූ පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ‍පළමු ස්ථානයට පත්ව සිටී.
බොලිවුඩ් නළු සල්මන් ඛාන් 2014 වසරේ ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් අතරින් වැඩි ම අදායමක් ඉපයූ පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ‍පළමු ස්ථානයට පත්ව සිටී.
ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වාර්ෂික අදායම ඉන්දීය රුපියල් කෝටි දෙසිය හතළිස් හතරයි ශත පහ කි.
ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වාර්ෂික අදායම ඉන්දීය රුපියල් කෝටි 244.5 කි.
ශාරුක් ඛාන් දෙදහස් දහහතර වසරේ උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි දෙසිය දෙකයි දශම හතරකි.
ශාරුක් ඛාන් 2014 වසරේ උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 202.4කි.
ෆෝබ්ස් සඟරාවට අනුව සල්මන් ඛාන් ප්‍රසිද්ධිය අතින් ද පළමු ස්ථානයට පත්ව සිටින අතර ශාරුක් එම ලැයිස්තුවේ හතවන ස්ථානය දක්වා පසු බැස තිබේ.
ෆෝබ්ස් සඟරාවට අනුව සල්මන් ඛාන් ප්‍රසිද්ධිය අතින් ද පළමු ස්ථානයට පත්ව සිටින අතර ශාරුක් එම ලැයිස්තුවේ 7වන ස්ථානය දක්වා පසු බැස තිබේ.
ශ්‍රේණිගත කිරීම්වල අබිතාබ් බච්චන් ඉපයීම්වලින් තුන වන ස්ථානයට ද ප්‍රසිද්ධියෙන් සිව් වන ස්ථානයට ද පත්ව සිටී.
ශ්‍රේණිගත කිරීම්වල අබිතාබ් බච්චන් ඉපයීම්වලින් 3 වන ස්ථානයට ද ප්‍රසිද්ධියෙන් සිව් වන ස්ථානයට ද පත්ව සිටී.
ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සිව් වන ස්ථානයේ පසු වන්නේ ඉන්දීය රුපියල් කෝටි එකසිය හතළිස් එකයි දශම අටක් උපයමිනි.
ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සිව් වන ස්ථානයේ පසු වන්නේ ඉන්දීය රුපියල් කෝටි 141.8ක් උපයමිනි.
අක්ෂේ කුමාර් ඉන්දීය රුපියල් කෝටි එකසිය හැත්තෑ දෙකකට හිමිකම් කියමින් ඉපයීම් ලැයිස්තුවේ හතරවන ස්ථානයට පත්ව සිටී.
අක්ෂේ කුමාර් ඉන්දීය රුපියල් කෝටි 172කට හිමිකම් කියමින් ඉපයීම් ලැයිස්තුවේ 4වන ස්ථානයට පත්ව සිටී.
ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉපයීම්වලින් අසූ පහවන ස්ථානයට ත් ප්‍රසිද්ධිය අතින් හතළිස් පහ වන ස්ථානයට ත් පත්ව සිටීම විශේෂත්වයකි.
ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉපයීම්වලින් 85වන ස්ථානයට ත් ප්‍රසිද්ධිය අතින් 45 වන ස්ථානයට ත් පත්ව සිටීම විශේෂත්වයකි.
විසි දෙක හැවිරිදි රොලීන් ස්ට්‍රෝස් මේ වන විට වෛද්‍ය සිසුවියක ලෙස අධ්‍යාපනය හදාරන්නී ය.
22 හැවිරිදි රොලීන් ස්ට්‍රෝස් මේ වන විට වෛද්‍ය සිසුවියක ලෙස අධ්‍යාපනය හදාරන්නී ය.
පකිස්ථානයේ ආන්දෝලනාත්මක නිළියක වන වීනා මලික් සහ ඇගේ සැමියාට වසර විසි හයක සිර දඬුවමක් නියම කර තිබේ.
පකිස්ථානයේ ආන්දෝලනාත්මක නිළියක වන වීනා මලික් සහ ඇගේ සැමියාට වසර 26ක සිර දඬුවමක් නියම කර තිබේ.
මෙම නඩු තීන්දුවට අනුව Geo TV මාධ්‍ය ආයතනයේ හිමිකරු වන මීර් ෂකීල් උර් රහමන්ට සහ අදාළ රූපවාහිනී වැඩසටහන මෙහෙය වූ ෂයිස්ටා වහීඩිට ද වසර විසි හය බැගින් සිර දඬුවම් නියම කර තිබේ.
මෙම නඩු තීන්දුවට අනුව Geo TV මාධ්‍ය ආයතනයේ හිමිකරු වන මීර් ෂකීල් උර් රහමන්ට සහ අදාළ රූපවාහිනී වැඩසටහන මෙහෙය වූ ෂයිස්ටා වහීඩිට ද වසර 26 බැගින් සිර දඬුවම් නියම කර තිබේ.
ඔහු අද රාත්‍රි අට ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන විශේෂ ප්‍රසංගයකට එක් වීමට නියමිත ය.
ඔහු අද රාත්‍රි 8.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන විශේෂ ප්‍රසංගයකට එක් වීමට නියමිත ය.
තමන්ට අනන්‍ය වූ සැක්සෆෝන වාදන රටාවක් ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ සුවිශේෂි වාදන ශිල්පියා එක්දහස් නවසිය අනූ හතර වසරේදී ග්‍රැමී සංගීත සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් විය.
තමන්ට අනන්‍ය වූ සැක්සෆෝන වාදන රටාවක් ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ සුවිශේෂි වාදන ශිල්පියා 1994 වසරේදී ග්‍රැමී සංගීත සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් විය.
මෙම ගීතය දින දෙකක් තුළදී Youtube තුළින් නැරඹූ වාර ගණන හත ලක්ෂයක් ඉක්මවා තිබේ.
මෙම ගීතය දින දෙකක් තුළදී Youtube තුළින් නැරඹූ වාර ගණන 700000 ඉක්මවා තිබේ.
ශාරුක් ඛාන් සිය තුන්වන දරුවා වන ජෝයි අබ්බ්‍රම් පිළිබඳව එලෙස කරුණු හෙළි කර ඇත්තේ දරුවාට අවුරුද්දකු ත් මාස හයක් ගත වූ පසු ය.
ශාරුක් ඛාන් සිය තුන්වන දරුවා වන ජෝයි අබ්බ්‍රම් පිළිබඳව එලෙස කරුණු හෙළි කර ඇත්තේ දරුවාට අවුරුද්දකු ත් මාස 6ක් ගත වූ පසු ය.
එය ලොව සියලු සිනමා කර්මාන්ත සමග ගත් කල සියයට තිස් පහක ප්‍රතිශතයකි.
එය ලොව සියලු සිනමා කර්මාන්ත සමග ගත් කල 35%ක ප්‍රතිශතයකි.
ජාත්‍යන්තර බට නළා වාදන තරගයකදී සිය බට නළාව වයමින් සිටි ජපානයේ Yuki Ota නමැති විසි නවය හැවිරිදි ශිල්පිණියකගේ නළල මත සමනලයෙකු වැසූ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා විය.
ජාත්‍යන්තර බට නළා වාදන තරගයකදී සිය බට නළාව වයමින් සිටි ජපානයේ Yuki Ota නමැති 29 හැවිරිදි ශිල්පිණියකගේ නළල මත සමනලයෙකු වැසූ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා විය.
තමන්ගේ දේශපාලන කටයුතු හේතුවෙන් සිනමාවෙන් ඈත්ව සිටි බව ත්, Terminator පහ චිත්‍රපටය හරහා යළි ත් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ඉඩ සැලසුණු බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
තමන්ගේ දේශපාලන කටයුතු හේතුවෙන් සිනමාවෙන් ඈත්ව සිටි බව ත්, Terminator 5 චිත්‍රපටය හරහා යළි ත් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ඉඩ සැලසුණු බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
ඒ සඳහා සහය පළ කරමින් #IStandWithDeepikaPadukone යටතේ පළ කර ඇති Tweets සංඛ්‍යාව මේ වන විට විසි පහ දහස් ඉක්මවා තිබේ.
ඒ සඳහා සහය පළ කරමින් #IStandWithDeepikaPadukone යටතේ පළ කර ඇති Tweets සංඛ්‍යාව මේ වන විට 25000 ඉක්මවා තිබේ.
දෙදහස් දහහතර – කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අද ආරම්භ විය.
2014 – කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අද ආරම්භ විය.
ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුනගේ සංසදය සංවිධාන කළ කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අද පස්වරු හයට ආරම්භ වුණේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී ය.
ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුනගේ සංසදය සංවිධාන කළ කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අද පස්වරු 6ට ආරම්භ වුණේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී ය.
දෙදහස් දහතුන – දෙදහස් දහහතර වසරේ ජාත්‍යන්තරයේ අවධානය දිනාගත් රටවල් හතළිහක චිත්‍රපට එකසිය දෙකක් චිත්‍රපට උළලේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
2013 – 2014 වසරේ ජාත්‍යන්තරයේ අවධානය දිනාගත් රටවල් 40ක චිත්‍රපට 102ක් චිත්‍රපට උළලේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
හෙට සිට ලබන හත වන දා දක්වා කොළඹ ස්ථාන පහකදී මෙම චිත්‍රපට නොමිලේ නැරඹිමට සැමට ම අවස්ථාව ලබා දී තිබේ.
හෙට සිට ලබන 7 වන දා දක්වා කොළඹ ස්ථාන 5කදී මෙම චිත්‍රපට නොමිලේ නැරඹිමට සැමට ම අවස්ථාව ලබා දී තිබේ.
ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන්ගේ නිල Twitter ගිණුමට සම්බන්ධ වී සිටින රසික රසිකාවියන් (followers) සංඛ්‍යාව කෝටිය (මිලියන දහය) ඉක්මවා තිබේ.
ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන්ගේ නිල Twitter ගිණුමට සම්බන්ධ වී සිටින රසික රසිකාවියන් (followers) සංඛ්‍යාව කෝටිය (මිලියන 10) ඉක්මවා තිබේ.
හැත්තෑ එක හැවිරිදි අමිතාබ් භච්චන් මේ වන විට චිත්‍රපට එකසිය අසූවකට පමණ රංගනයෙන් දායක වී ඇති අතර The Great Gatsby චිත්‍රපටය හරහා ඔහු හොලිවුඩ් සිනමාවට ද ප්‍රවිෂ්ට විය.
71 හැවිරිදි අමිතාබ් භච්චන් මේ වන විට චිත්‍රපට 180කට පමණ රංගනයෙන් දායක වී ඇති අතර The Great Gatsby චිත්‍රපටය හරහා ඔහු හොලිවුඩ් සිනමාවට ද ප්‍රවිෂ්ට විය.
ඔහු මේ වන විට පළ කර ඇති tweet පණිවුඩ සංඛ්‍යාව තිස් තුන දහස් දෙසීය ඉක්මවා තිබේ.
ඔහු මේ වන විට පළ කර ඇති tweet පණිවුඩ සංඛ්‍යාව 33200 ඉක්මවා තිබේ.
සයිබර් සොරුන් විසින් ප්‍රකට ශිල්පිණියන් සියයකට අධික පිරිසකගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර තිබිණි.
සයිබර් සොරුන් විසින් ප්‍රකට ශිල්පිණියන් 100කට අධික පිරිසකගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර තිබිණි.
කලක් රෝගීව සිටි ඔහු මිය යන විට හැත්තෑ තුන වන වියේ පසු විය.
කලක් රෝගීව සිටි ඔහු මිය යන විට 73 වන වියේ පසු විය.
එක්දහස් නවසිය හතළිහ සැප්තැම්බර් එකොළහ වන දා බන්දුල විතානගේ ගෝනගලදී උපත ලැබීය.
1940 සැප්තැම්බර් 11 වන දා බන්දුල විතානගේ ගෝනගලදී උපත ලැබීය.
එක්දහස් නවසිය හැට තුන වසරේදී ඇරඹුණු විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව ඇතුළු ආයතන රැසක සේවය කළ ඔහු දෙදහස් එක වසරේ ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයෙකු වශයෙන් පත් විය.
1963 වසරේදී ඇරඹුණු විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව ඇතුළු ආයතන රැසක සේවය කළ ඔහු 2001 වසරේ ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයෙකු වශයෙන් පත් විය.
එම සංයුත්ත තැටිය එළි දක්වා ඇත්තේ, දෙදහස් දහය වසරේදී ය.
එම සංයුත්ත තැටිය එළි දක්වා ඇත්තේ, 2010 වසරේදී ය.
දෙදහස් දහහතර වසgisele-bundchen-in-little-whit-topරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ ලැයිස්තුව එළිදක්වා තිබේ.
2014 වසgisele-bundchen-in-little-whit-topරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ ලැයිස්තුව එළිදක්වා තිබේ.
ඇය පසුගිය මාස දොළහ තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන හතළිස් හතකි.
ඇය පසුගිය මාස 12 තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 47කි.
ඇය අඛණ්ඩව වසර අටක් වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව ‍බවට පත්වීම විශේෂත්වයකි.
ඇය අඛණ්ඩව වසර 8ක් වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව ‍බවට පත්වීම විශේෂත්වයකි.
දෙදහස් දහහතර වසරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ.
2014 වසරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ.
චීන පොලීසිය පවසන්නේ, තිස් එක හැවිරිදි ජේසී චෑන් සමග තවත් තායිවාන චිත්‍රපට නළුවෙකු වන විසි තුන හැවිරිදි කයි කෝ (Kai Ko) ද අත්අඩංගුවට ගත් බව ය.
චීන පොලීසිය පවසන්නේ, 31 හැවිරිදි ජේසී චෑන් සමග තවත් තායිවාන චිත්‍රපට නළුවෙකු වන 23 හැවිරිදි කයි කෝ (Kai Ko) ද අත්අඩංගුවට ගත් බව ය.
මේ අතර, ජැකී චෑන්ගේ පුත්‍රයාගේ නිවසේ තිබී මරිජුවානා ග්‍රෑම් සියයක් සොයාගෙන තිබේ.
මේ අතර, ජැකී චෑන්ගේ පුත්‍රයාගේ නිවසේ තිබී මරිජුවානා ග්‍රෑම් 100ක් සොයාගෙන තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ, ජැකී චෑන් මත්ද්‍රව්‍ය පාලන තානාපතිවරයෙකු ලෙස දෙදහස් නවය වසරේ සිට චීන පොලීසිය විසින් පත් කරනු ලැබ තිබීම ය.
මෙහි විශේෂත්වය වන්නේ, ජැකී චෑන් මත්ද්‍රව්‍ය පාලන තානාපතිවරයෙකු ලෙස 2009 වසරේ සිට චීන පොලීසිය විසින් පත් කරනු ලැබ තිබීම ය.
කලක් රෝගාතුරව සිටි රෙබෙකා නිර්මලී මහත්මිය අද අලුයම දෙකකට පමණ අභාවප්‍රාප්ත වූයේ මහරගම පිළිකා රෝහලේදී ය.
කලක් රෝගාතුරව සිටි රෙබෙකා නිර්මලී මහත්මිය අද අලුයම 2කට පමණ අභාවප්‍රාප්ත වූයේ මහරගම පිළිකා රෝහලේදී ය.
වෙද හාමිනේ චරිතයට රංගනයෙන් දායකත්වය දෙමින් එක්දහස් නවසිය අසූ හත වසරේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පා තැබූ රෙබෙකා නිර්මලී, වෑ දිය රැල්ල, සේක්කුගෙදර, ජීවිතය සුන්දරයි, කප් සුවහස්කල්, රන්තලිය වලව්ව, මොණරතැන්න, අකාල සන්ධ්‍යා, මිණිපුර හටන, ආදරවන්තයෝ,
වෙද හාමිනේ චරිතයට රංගනයෙන් දායකත්වය දෙමින් 1987 වසරේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පා තැබූ රෙබෙකා නිර්මලී, වෑ දිය රැල්ල, සේක්කුගෙදර, ජීවිතය සුන්දරයි, කප් සුවහස්කල්, රන්තලිය වලව්ව, මොණරතැන්න, අකාල සන්ධ්‍යා, මිණිපුර හටන, ආදරවන්තයෝ,
ඔස්කා සම්මානලාභී විකට නළු රොබින් විලියම්ස් (හැට තුන) උතුරු කැලිෆෝනියා‍වේ ඔහුගේ නිවසේදී මිය ගොස් තිබේ.
ඔස්කා සම්මානලාභී විකට නළු රොබින් විලියම්ස් (63) උතුරු කැලිෆෝනියා‍වේ ඔහුගේ නිවසේදී මිය ගොස් තිබේ.
මොහු එක්දහස් නවසිය හැත්තෑව දශකයේ සිට ජනාදරයට පත් වූ දක්ෂ විකට නළුවෙකි.
මොහු 1970 දශකයේ සිට ජනාදරයට පත් වූ දක්ෂ විකට නළුවෙකි.
මේ පිළිබඳව හයිදරාබාද් මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඇයට සති හතරක කාලයක් ලබා දී තිබේ.
මේ පිළිබඳව හයිදරාබාද් මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඇයට සති 4ක කාලයක් ලබා දී තිබේ.
එම‍‍ tweet පණිවුඩයෙහි සඳහන් වූයේ, හෘදයාබාධ සහිත දරුවන් සියය දෙනෙකුට නොමිලේ සියලු ප්‍රතිකාර ලබා දීම සඳහා තමන් තීරණය කර ඇති බව ය.
එම‍‍ tweet පණිවුඩයෙහි සඳහන් වූයේ, හෘදයාබාධ සහිත දරුවන් 100 දෙනෙකුට නොමිලේ සියලු ප්‍රතිකාර ලබා දීම සඳහා තමන් තීරණය කර ඇති බව ය.
එම‍‍ tweet පණිවුඩයෙහි සඳහන් වන්නේ, ප්‍රතිකාර සඳහා මුදල් සපයා ගැනීමට අපහසු රෝගීන් සියය දෙනෙකුට මෙම අවස්ථාව සැලසෙන බව ය.
එම‍‍ tweet පණිවුඩයෙහි සඳහන් වන්නේ, ප්‍රතිකාර සඳහා මුදල් සපයා ගැනීමට අපහසු රෝගීන් 100 දෙනෙකුට මෙම අවස්ථාව සැලසෙන බව ය.
එය තිරගත වූ පළමු සති අන්තයේදී පමණක් ඉපයූ මුදල ඉන්දීය රුපියල් කෝටි අසූ තුනයි දශම අටයි තුනකි.
එය තිරගත වූ පළමු සති අන්තයේදී පමණක් ඉපයූ මුදල ඉන්දීය රුපියල් කෝටි 83.83කි.
Kick චිත්‍රපටය ඉන්දියාවේ සිනමාහල් පහ දහස්ක පළමු වරට තිරගත කෙරුණේ, පසුගිය විසි පහ වන දා එනම් මීට දින හතරකට පෙර යි.
Kick චිත්‍රපටය ඉන්දියාවේ සිනමාහල් 5000ක පළමු වරට තිරගත කෙරුණේ, පසුගිය 25 වන දා එනම් මීට දින 4කට පෙර යි.
මෙම වාර්තාව සකසා ඇත්තේ, දෙදහස් දහතුන වසරේ ජූනි මාසයේ දෙදහස් දහහතර ජූනි මාසය දක්වා කාලය තුළ ඉපයූ ආදායම් සැලකිල්ලට ගනිමිනි.
මෙම වාර්තාව සකසා ඇත්තේ, 2013 වසරේ ජූනි මාසයේ 2014 ජූනි මාසය දක්වා කාලය තුළ ඉපයූ ආදායම් සැලකිල්ලට ගනිමිනි.
අඛණ්ඩව දෙවන වසරට ත් එම ස්ථානය හිමි කරගත් රොබර්ට් ඩවුනි (Robert Downey Jr.) අදාළ කාලය තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන හැත්තෑ පහ ඉක්මවයි. (ශ්‍රී ලංකා මුදලින් රු. කෝටි නවසියකට අධික ය)
අඛණ්ඩව දෙවන වසරට ත් එම ස්ථානය හිමි කරගත් රොබර්ට් ඩවුනි (Robert Downey Jr.) අදාළ කාලය තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 75 ඉක්මවයි. (ශ්‍රී ලංකා මුදලින් රු. කෝටි 900කට අධික ය)
මෙම වාර්තාවේ සිව් වන ස්ථානය ලියනාඩෝ ඩිකැප්‍රියෝ (Leonardo DiCaprio) හිමි කරගෙන ඇති අතර ඔහු උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන තිස් නවයකි.
මෙම වාර්තාවේ සිව් වන ස්ථානය ලියනාඩෝ ඩිකැප්‍රියෝ (Leonardo DiCaprio) හිමි කරගෙන ඇති අතර ඔහු උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 39කි.
රොබර්ට් ඩවුනි – අමෙරිකානු ඩොලර් මිලියන හැත්තෑ පහ
රොබර්ට් ඩවුනි – අමෙරිකානු ඩොලර් මිලියන 75
ඩ්වේන් ජොන්සන් – අමෙරිකානු ඩොලර් මිලියන පනස් දෙක
ඩ්වේන් ජොන්සන් – අමෙරිකානු ඩොලර් මිලියන 52
බ්‍රැඩ්ලි කූපර් – අමෙරිකානු ඩොලර් මිලියන හතළිස් හය
බ්‍රැඩ්ලි කූපර් – අමෙරිකානු ඩොලර් මිලියන 46
ලියනාඩෝ ඩිකැප්‍රියෝ – අමෙරිකානු ඩොලර් මිලියන තිස් නවය
ලියනාඩෝ ඩිකැප්‍රියෝ – අමෙරිකානු ඩොලර් මිලියන 39
ක්‍රිස් හෙම්ස්වර්ත් – අමෙරිකානු ඩොලර් මිලියන තිස් හත
ක්‍රිස් හෙම්ස්වර්ත් – අමෙරිකානු ඩොලර් මිලියන 37
ලියම් නීසන් – අමෙරිකානු ඩොලර් මිලියන තිස් හය
ලියම් නීසන් – අමෙරිකානු ඩොලර් මිලියන 36
බෙන් ඇෆ්ලෙක් – අමෙරිකානු ඩොලර් මිලියන තිස් පහ
බෙන් ඇෆ්ලෙක් – අමෙරිකානු ඩොලර් මිලියන 35
ක්‍රිස්ටියන් බේල් – අමෙරිකානු ඩොලර් මිලියන තිස් පහ
ක්‍රිස්ටියන් බේල් – අමෙරිකානු ඩොලර් මිලියන 35
Facebook ‘fans’ සංඛ්‍යාව මිලියන සියය ඉක්මවූ ලොව පළමු වැන්නා බවට කොලොම්බියානු සුපිරි පොප් ගායිකා ෂකීරා (Shakira) පත්ව තිබේ.
Facebook ‘fans’ සංඛ්‍යාව මිලියන 100 ඉක්මවූ ලොව පළමු වැන්නා බවට කොලොම්බියානු සුපිරි පොප් ගායිකා ෂකීරා (Shakira) පත්ව තිබේ.
ෂකීරාගේ Facebook ගිණුමේ සිටින ‘fans’ සංඛ්‍යාව මේ වන විට මිලියන සියය ලක්ෂ හත්සිය තිස් නවයක් ද ඉක්මවා ඇත.
ෂකීරාගේ Facebook ගිණුමේ සිටින ‘fans’ සංඛ්‍යාව මේ වන විට මිලියන 100 ලක්ෂ 739ක් ද ඉක්මවා ඇත.
මේ අතර, පොප් ගායක Eminemගේ Facebook ගිණුමේ ‘fans’ සංඛ්‍යාව මිලියන අනූ එකයි දශම නවයක් වන අතර රිහානා සතු ‘fans’ සංඛ්‍යාව මිලියන අසූ නවයකි.
මේ අතර, පොප් ගායක Eminemගේ Facebook ගිණුමේ ‘fans’ සංඛ්‍යාව මිලියන 91.9ක් වන අතර රිහානා සතු ‘fans’ සංඛ්‍යාව මිලියන 89කි.
මෙම වීඩියෝව Youtube වෙබ් අඩවිය හරහා ලක්ෂ හතරක් පමණ නරඹ ඇති අතර Twitter සහ Facebook වෙබ් අඩවි හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා තිබේ.
මෙම වීඩියෝව Youtube වෙබ් අඩවිය හරහා ලක්ෂ 4ක් පමණ නරඹ ඇති අතර Twitter සහ Facebook වෙබ් අඩවි හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා තිබේ.
ශ්‍රී ලාංකේය හය වෙනි කටහඬ සොයා යන “තාරුකා වසන්තය” සිරස සුපර් ස්ටාර් අවසන් මහා තරගය අති උත්කර්ෂවත් ලෙස ඊයේ පැවැත්වුණේ රත්මලාන, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය.
ශ්‍රී ලාංකේය 6 වෙනි කටහඬ සොයා යන “තාරුකා වසන්තය” සිරස සුපර් ස්ටාර් අවසන් මහා තරගය අති උත්කර්ෂවත් ලෙස ඊයේ පැවැත්වුණේ රත්මලාන, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය.
විද්‍යුත් මාධ්‍යයේ පෙරළිකරුවා වෙමින් නැවුම් අත්දැකීම් ජනතාවට තිළිණ කරන සිරස ටී.වි. මෙවර සුපර් ස්ටාර් සීසන් හය අවසන් මහා තරගය පැවැත්වුවේ මෙතෙක් පැමිණි ගමන් මගෙහි අභිමානය ද ඇතිවයි.
විද්‍යුත් මාධ්‍යයේ පෙරළිකරුවා වෙමින් නැවුම් අත්දැකීම් ජනතාවට තිළිණ කරන සිරස ටී.වි. මෙවර සුපර් ස්ටාර් සීසන් 6 අවසන් මහා තරගය පැවැත්වුවේ මෙතෙක් පැමිණි ගමන් මගෙහි අභිමානය ද ඇතිවයි.
දිවයිනේ නන් දෙසින්, සුපර් ස්ටාර් සීසන් හය තරගයට එක්ව සිටි දහස් සංඛ්‍යාත තරගකරුවන් අතරින් තීරණාත්මක දොළහ දෙනා තෝරා ගැනිණ.
දිවයිනේ නන් දෙසින්, සුපර් ස්ටාර් සීසන් 6 තරගයට එක්ව සිටි දහස් සංඛ්‍යාත තරගකරුවන් අතරින් තීරණාත්මක 12 දෙනා තෝරා ගැනිණ.
ලොව ආකර්ෂණීය ම කාන්තාවන් දහය දෙනා පහත දැක්වේ.
ලොව ආකර්ෂණීය ම කාන්තාවන් 10 දෙනා පහත දැක්වේ.
එක. දීපිකා ‍පාදුකෝන්
1. දීපිකා ‍පාදුකෝන්
දෙක. ප්‍රියංකා චොප්රා
2. ප්‍රියංකා චොප්රා
තුන. කට්‍රිනා කායි‍ෆ්
3. කට්‍රිනා කායි‍ෆ්
හතර. නාර්ගීස් ෆක්රි
4. නාර්ගීස් ෆක්රි
පහ. ශ්‍රැති හසන් (කමල් හසන්ගේ දියණිය)
5. ශ්‍රැති හසන් (කමල් හසන්ගේ දියණිය)