textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
ඉන් පසුව ගැටලු විසඳන බවට බලධාරීන් පොරොන්දු වීම හේතුවෙන් විසි හයවැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හා සත්‍යග්‍රහයක් ක්‍රියාත්මක විය. | ඉන් පසුව ගැටලු විසඳන බවට බලධාරීන් පොරොන්දු වීම හේතුවෙන් 26 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හා සත්‍යග්‍රහයක් ක්‍රියාත්මක විය. |
මුහුදු වෙරළට නොමිලේ තිහ-දින පරීක්ෂණ | මුහුදු වෙරළට නොමිලේ 30-දින පරීක්ෂණ |
මං ලියපු කවි පලකරන්න කියලා හිතලා දෙදහස් පහ අප්‍රියෙල්වල බ්ලොගේ පටන් ගත්තත් සිංහල යුනිකෝඩ් ගැන නොදන්නා නිසා කෙරෙවේ කපුටා වලින් ලියලා ඒවා ඉමේජ් විදියට හදලා පිකාසා හරහා බ්ලෙග් එකට දාපු එක විතරයි. | මං ලියපු කවි පලකරන්න කියලා හිතලා 2005 අප්‍රියෙල්වල බ්ලොගේ පටන් ගත්තත් සිංහල යුනිකෝඩ් ගැන නොදන්නා නිසා කෙරෙවේ කපුටා වලින් ලියලා ඒවා ඉමේජ් විදියට හදලා පිකාසා හරහා බ්ලෙග් එකට දාපු එක විතරයි. |
කොත්මලේ, වනිගසේකර පෙදෙසේ නගර සභා නිවාස ව්‍යාපෘතිය මෙසේ නායයාමේ අවදානමකට ලක්ව ඇති අතර මෙම තත්ත්වය විරෝධය පළකරමින් එම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිකරුවන් අද (විස්ස) තලවකැලේ නගරයේදී විරෝධතාවයක්ද පවත්වා ඇත. | කොත්මලේ, වනිගසේකර පෙදෙසේ නගර සභා නිවාස ව්‍යාපෘතිය මෙසේ නායයාමේ අවදානමකට ලක්ව ඇති අතර මෙම තත්ත්වය විරෝධය පළකරමින් එම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිකරුවන් අද (20) තලවකැලේ නගරයේදී විරෝධතාවයක්ද පවත්වා ඇත. |
නිදහස් දින සැමරුම් උළෙල පෙළපාලියට ත්‍රිවිධ හමුදාවෙන් හත දහස් දෙසිය හැට හතක් ආබාධිත නිවුන් දරුවන් සමඟ පාපිසි මසා ජිවත්වන ආබාධිත දිරිය කාන්තාව… | නිදහස් දින සැමරුම් උළෙල පෙළපාලියට ත්‍රිවිධ හමුදාවෙන් 7,267ක් ආබාධිත නිවුන් දරුවන් සමඟ පාපිසි මසා ජිවත්වන ආබාධිත දිරිය කාන්තාව… |
බ්‍රික්සිට් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු යුරෝපය පුරා දක්ෂිනාශික ජනතාවාදී පක්ෂ ජයග්‍රහණය කරනු ඇතැයි යනුවෙන් වූ අනාවැකි පරදිවමින් අද, එනම් දෙසැම්බර් හතරවන ඉරිදා පැවැති ජනාධිපතිවරණයෙන් මධ්‍යස්ථ මතධාරී ෆන් ඩෙර් බෙලන් ජයග්‍රහණය කළේ ය. | බ්‍රික්සිට් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු යුරෝපය පුරා දක්ෂිනාශික ජනතාවාදී පක්ෂ ජයග්‍රහණය කරනු ඇතැයි යනුවෙන් වූ අනාවැකි පරදිවමින් අද, එනම් දෙසැම්බර් 04වන ඉරිදා පැවැති ජනාධිපතිවරණයෙන් මධ්‍යස්ථ මතධාරී ෆන් ඩෙර් බෙලන් ජයග්‍රහණය කළේ ය. |
පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු අට ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට | පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 8 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට |
අපනයනය හා ජාතික ආර්ථිකයේ පහත වැටීම සියයට අට.දෙක. | අපනයනය හා ජාතික ආර්ථිකයේ පහත වැටීම 8%.2. |
ඕස්ටේ්‍රලියාවට එරෙහිව ඩුබායි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම, හාරිස් සොහේල්ගේ (එකසිය දහය) මංගල ශතකය හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු හාරසිය අසූ දෙක ක් රැස්කළේය. | ඕස්ටේ්‍රලියාවට එරෙහිව ඩුබායි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම, හාරිස් සොහේල්ගේ (110) මංගල ශතකය හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 482 ක් රැස්කළේය. |
පොදු කටයුතු උදෙසා සුබ දවස විසි හතර තුලා - පසුතැවිලි වීමට කරුණු සිදුවන බව පෙනෙන්නට ඇත. | පොදු කටයුතු උදෙසා සුබ දවස 24 තුලා - පසුතැවිලි වීමට කරුණු සිදුවන බව පෙනෙන්නට ඇත. |
ගෝඨා නඩුවටත් නොඑන හැඩ සවුදි විදේශ කටයුතු රාජ්‍ය ඇමති ඉරානයේ ක්‍රියාකලාපය පිළිබඳ අප්‍රසාදය පළකරයි ’’ඉරානය සිදු කරන මෙවන් පහත් ක්‍රියා වලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව වහා ක්‍රියා කළ යුතුයි,’’ සවුදි විද ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් තුන් කෝටි තිස් නව ලක්ෂයකට අධික ප්‍රමාණයක් අ... | ගෝඨා නඩුවටත් නොඑන හැඩ සවුදි විදේශ කටයුතු රාජ්‍ය ඇමති ඉරානයේ ක්‍රියාකලාපය පිළිබඳ අප්‍රසාදය පළකරයි ’’ඉරානය සිදු කරන මෙවන් පහත් ක්‍රියා වලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව වහා ක්‍රියා කළ යුතුයි,’’ සවුදි විද ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් තුන් කෝටි තිස් නව ලක්ෂයකට අධික ප්‍රමාණයක් අ... |
මං හිතනන්නේ මේ උපාධිය අපේ රටේ පහ හේ ශිෂ්‍යත්ව විභාගය වගේ දෙයක් වෙන්න ඇති... | මං හිතනන්නේ මේ උපාධිය අපේ රටේ 5 හේ ශිෂ්‍යත්ව විභාගය වගේ දෙයක් වෙන්න ඇති... |
ඔබටත් දෙදහස් දහහතර සුබ වේවා අයියේ.. | ඔබටත් 2014 සුබ වේවා අයියේ.. |
දැනට මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී තනතුරුපියල් හතර දහස් හාරසිය අසූ හය ක් ඇති අතර එය අට දහස් අටසිය විසි පහ ක් දක්වා වැඩිවීමට නියමිත බව හෙතෙම පෙන්වා දෙයි. | දැනට මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී තනතුරු 4486 ක් ඇති අතර එය 8825 ක් දක්වා වැඩිවීමට නියමිත බව හෙතෙම පෙන්වා දෙයි. |
ඔබ බ්ලොග් ලියන්න පටන් ගත්තේ දෙදහස් පහළොව පමණ සිට නේද? | ඔබ බ්ලොග් ලියන්න පටන් ගත්තේ 2015 පමණ සිට නේද? |
හිරියට අර අවුරුදු දහහතර ට වැඩි ලමයිංට ඒ.ටී.එම්. කාඩ් දුන්න වගේ). | හිරියට අර අවුරුදු 14 ට වැඩි ලමයිංට ඒ.ටී.එම්. කාඩ් දුන්න වගේ). |
(හය) අරාබි භාෂාව ප්‍රවර්ධනය කිරීම | (6) අරාබි භාෂාව ප්‍රවර්ධනය කිරීම |
ඒ වනවිටත් කෝයිඞ් දහනවය හෙවත් නව කොරෝනා වයිරසය ඔහුගේ සිරුරට ඇතුළු වී තිබුණි. | ඒ වනවිටත් කෝයිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ඔහුගේ සිරුරට ඇතුළු වී තිබුණි. |
මෑත කාලවකවානුවේ දී, එරට ජනගහනයේ ආසන්න වශයෙන් මිලියන තිස් අට දක්වා වූ සීඝ් ර වර්ධනයක් දක්නට ලබේ. | මෑත කාලවකවානුවේ දී, එරට ජනගහනයේ ආසන්න වශයෙන් මිලියන 38 දක්වා වූ සීඝ් ර වර්ධනයක් දක්නට ලබේ. |
අද වන විට චිර ප්‍රසිද්ධව බැතිමතුන්ගෙන් පිරී පවතින සියඹලාව දේවාලය වෙත මා සංචාරය කළේ දෙදහස් පහ වර්ෂයේ ජූලි දී ය. | අද වන විට චිර ප්‍රසිද්ධව බැතිමතුන්ගෙන් පිරී පවතින සියඹලාව දේවාලය වෙත මා සංචාරය කළේ 2005 වර්ෂයේ ජූලි දී ය. |
ඊට මන්ත්‍රී බුද්ධික පතිරණ කියා සිටියේ “හරි මම සූදානම්” කියාය.මන්ත්‍රීවරු විසි අට දෙනෙකු අස්සන් තැබු එම ලිපිය ඉන් අනතුරුව මන්ත්‍රී කබීර් හෂිම් විසින් එජාප නායකයාට පසුව බාර දී තිබිණි. | ඊට මන්ත්‍රී බුද්ධික පතිරණ කියා සිටියේ “හරි මම සූදානම්” කියාය.මන්ත්‍රීවරු 28 දෙනෙකු අස්සන් තැබු එම ලිපිය ඉන් අනතුරුව මන්ත්‍රී කබීර් හෂිම් විසින් එජාප නායකයාට පසුව බාර දී තිබිණි. |
උඩරට ගිවිසුමට බලපෑ හේතු එක්දහස් අටසිය පහළොව දී උඩරට ගිවිසුම අත්සන් කිරීමට හේතු වූයේ නායක්‌කර් වංශිකයන්ගේ දූෂිත පාලනයයි. එක්දහස් අටසිය පහළොව ඉංග්‍රීසීන් උඩරටට පා තබන විට ඔල්වරසන් දී පිළිගත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ප්‍රජා පීඩාකාරී පාලනයට නතු වූ උඩුනුවර, යටිනුවර, සබරගමු ප්‍රදේශවාසීන් පමණි. | උඩරට ගිවිසුමට බලපෑ හේතු 1815 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමට හේතු වූයේ නායක්‌කර් වංශිකයන්ගේ දූෂිත පාලනයයි. 1815 ඉංග්‍රීසීන් උඩරටට පා තබන විට ඔල්වරසන් දී පිළිගත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ප්‍රජා පීඩාකාරී පාලනයට නතු වූ උඩුනුවර, යටිනුවර, සබරගමු ප්‍රදේශවාසීන් පමණි. |
පියවර නවය: සාර්ථක ගෙවීමක දී ඔබවෙත ඒ බව සනාථ කෙරෙන පණිවිඩයක් ලැබෙනු ඇති | පියවර 9: සාර්ථක ගෙවීමක දී ඔබවෙත ඒ බව සනාථ කෙරෙන පණිවිඩයක් ලැබෙනු ඇති |
විසි අට.නැතිවූ, කාසිය/බැටළුවා/පුත්‍රයා උපමාවලින් ඉගැන්වූයේ කුමක්ද? | 28.නැතිවූ, කාසිය/බැටළුවා/පුත්‍රයා උපමාවලින් ඉගැන්වූයේ කුමක්ද? |
දකුණේ පාසල් පනහ ක් පමණ මෙයින් හානියට පත්විය. | දකුණේ පාසල් 50 ක් පමණ මෙයින් හානියට පත්විය. |
මෙවැනි ම වු විමර්ශණයකින් නැවත හමුවෙමු සැලකිය යුතුයි - මෙහි ඇතැම් කරුණු නිරවද්‍ය වේ. එකසිය අට ක් කියන්නේ !: | මෙවැනි ම වු විමර්ශණයකින් නැවත හමුවෙමු සැලකිය යුතුයි - මෙහි ඇතැම් කරුණු නිරවද්‍ය වේ. 108 ක් කියන්නේ !: |
තමන් ආදරේ කරන කෙල්ල තමන්ට තාම ආදරේ නැත්නම් ඒක එක්දහස් අට දහය දහස් අට විතර කියන්න " මම ඔයාට ගොඩාක් ආදරෙයි ....... | තමන් ආදරේ කරන කෙල්ල තමන්ට තාම ආදරේ නැත්නම් ඒක 1008 10008 විතර කියන්න " මම ඔයාට ගොඩාක් ආදරෙයි ....... |
දෙක.තම තමන්ගේ බ්ලොග් රෝල් වල ඉන්නවනං ඉවත් කරලා දාන එක..එහෙමත් නැත්තං ෆලෝ කරන එක නවත්තන එක.. | 2.තම තමන්ගේ බ්ලොග් රෝල් වල ඉන්නවනං ඉවත් කරලා දාන එක..එහෙමත් නැත්තං ෆලෝ කරන එක නවත්තන එක.. |
ප්‍රංශ එක එක්දහස් නවසිය හැට අට ආවේ . | ප්‍රංශ එක 1968 ආවේ . |
මම ඉස්කෝලෙ හය පන්තියෙදි වගේ මමත් ඔහොම සෙල්ලම් වලට ගියා තෑගි දිනාගන්න තිබ්බ ආසවටම. | මම ඉස්කෝලෙ 6 පන්තියෙදි වගේ මමත් ඔහොම සෙල්ලම් වලට ගියා තෑගි දිනාගන්න තිබ්බ ආසවටම. |
විසි පහ මහාචාර්ය ටී.බී. මීගස්කුඹුර (සිංහල, පේරාදෙනිය විශ්වවිද්‍යාලය) | 25 මහාචාර්ය ටී.බී. මීගස්කුඹුර (සිංහල, පේරාදෙනිය විශ්වවිද්‍යාලය) |
පිටෝ නළය සොයාගන්නා ලද්දේ ප් රංශ ජාතික ඉංජිනේරුවෙකුවූ හෙන් රි පිටොට් විසින් දහඅට වන සියවසේ මුල් භාගයේදීය. | පිටෝ නළය සොයාගන්නා ලද්දේ ප් රංශ ජාතික ඉංජිනේරුවෙකුවූ හෙන් රි පිටොට් විසින් 18 වන සියවසේ මුල් භාගයේදීය. |
මිනිස් මොළයට විනාඩියකට වචන හාරසිය ක පමණ තොරතුරු ධාරණය කර ගනීමේ ධාරිතාව ඇත. | මිනිස් මොළයට විනාඩියකට වචන 400 ක පමණ තොරතුරු ධාරණය කර ගනීමේ ධාරිතාව ඇත. |
නම් කිරීම් : අනං මනං, කෑම, විකාර අදහස් (දහහතර) අද රාත්‍රී අහාර වේල සඳහා මගේ ප්‍රියතම මස් වරගය වන ඌරු මස් තිබූ නිසා ඉස්මුරුත්තාව හැදෙනකම් බත් ගිල්ල. | නම් කිරීම් : අනං මනං, කෑම, විකාර අදහස් (14) අද රාත්‍රී අහාර වේල සඳහා මගේ ප්‍රියතම මස් වරගය වන ඌරු මස් තිබූ නිසා ඉස්මුරුත්තාව හැදෙනකම් බත් ගිල්ල. |
හත්වෙනිය විදියට පිටියට ඇවිත් ලකුණු විසි පහක් ලබාගෙන නොදැවී ක්‍රීඩාගාරයට ගියා. | හත්වෙනිය විදියට පිටියට ඇවිත් ලකුණු 25ක් ලබාගෙන නොදැවී ක්‍රීඩාගාරයට ගියා. |
ඉන්දියානු ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ හතරවන සහ පහවන තරග අද පැවැත්වේ. | ඉන්දියානු ප්‍රීමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ 4වන සහ 5වන තරග අද පැවැත්වේ. |
ලංකාවේ කැරලි කෝලාහල ඇති වීම, බොහෝ බෞද්ධයෝ වෙඩි කෑහ. දහනවයපහළොව ජූනිමස සිට එක්දහස් නවසිය විස්ස දක්වා වු කාලය තුළ ධර්මපාල තුමා කල්කටාවෙහි රඳවනු ලැබීය. | ලංකාවේ කැරලි කෝලාහල ඇති වීම, බොහෝ බෞද්ධයෝ වෙඩි කෑහ. 1915 ජූනිමස සිට 1920 දක්වා වු කාලය තුළ ධර්මපාල තුමා කල්කටාවෙහි රඳවනු ලැබීය. |
මගේ කකුලට දාලා තිබෙන උපකරණය රුපියල් හැට හත දහස්ක්. | මගේ කකුලට දාලා තිබෙන උපකරණය රු. 67,000ක්. |
මොරටුව විශ්වවිද්‍යාලයට අලුතින් අක්කර දහහතර ක් | මොරටුව විශ්වවිද්‍යාලයට අලුතින් අක්කර 14 ක් |
සතියකට තුනපාරක් විතර මෙහෙම් කරන්න පුළුවන් නම් හොඳයි. | සතියකට 3පාරක් විතර මෙහෙම් කරන්න පුළුවන් නම් හොඳයි. |
වසර විසි එක ක් ලේක්හවුසියේ සේවය කොට සමුගත් දා මගේ ජීවිතයේ හොඳම මිතුරා තාවකාලිකව වෙන්වීම් දුකින් මම අසරණ වීමි. | වසර 21 ක් ලේක්හවුසියේ සේවය කොට සමුගත් දා මගේ ජීවිතයේ හොඳම මිතුරා තාවකාලිකව වෙන්වීම් දුකින් මම අසරණ වීමි. |
දෙරණ නැකත - දෙක | දෙරණ නැකත - 2 |
චිත්‍රපටය - ඇක්ෂන් රිප්ලේ (දෙදහස් දහය) | චිත්‍රපටය - ඇක්ෂන් රිප්ලේ (2010) |
එහි දී වයස් කාණ්ඩ හතරක් යටතේ තරග පැවති අතර ඉන් ත්‍රිත්වයකම ජයග්‍රණ හිමිකරගත් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය කෙනත් එම්. | එහි දී වයස් කාණ්ඩ 4ක් යටතේ තරග පැවති අතර ඉන් ත්‍රිත්වයකම ජයග්‍රණ හිමිකරගත් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය කෙනත් එම්. |
ඒ කාලේ බර ගණන්වල දෙදහස් දෙක ඉඳන් අපේ නෙට් ඉතිහාසේ හොඳම කතිකා ගිය සයිට් දෙකක් තමා ක්ලබ් එල් කේ හා සිංහලයා ඩොට් කොම්. | ඒ කාලේ බර ගණන්වල 2002 ඉඳන් අපේ නෙට් ඉතිහාසේ හොඳම කතිකා ගිය සයිට් දෙකක් තමා ක්ලබ් එල් කේ හා සිංහලයා ඩොට් කොම්. |
පෙත්සම් විභාගය ලබන ඔක්‌තෝබර් හය දා පැවැත්වීමටද නියම කෙරිණි. | පෙත්සම් විභාගය ලබන ඔක්‌තෝබර් 06 දා පැවැත්වීමටද නියම කෙරිණි. |
ඒ නිසා අපි ගේන මේ යෝජනා තුනෙන් දෙකක් තියෙන ජනාධිපති ඉටු කරන්නේ නැතිනම් ඉදිරි ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වළක්වන්න කාටවත් බැහැ. | ඒ නිසා අපි ගේන මේ යෝජනා 2/3ක් තියෙන ජනාධිපති ඉටු කරන්නේ නැතිනම් ඉදිරි ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වළක්වන්න කාටවත් බැහැ. |
මේ දවස් තුන්සිය හැට පහ ඇතුලෙ ඒ හීන කීයක් ඉෂ්ඨ උනාද? | මේ දවස් 365 ඇතුලෙ ඒ හීන කීයක් ඉෂ්ඨ උනාද? |
වනාන්තරයෙන් බටහිර දිශාවට ගලන ගිං ගඟ සඳහාද, වනාන්තරයේ සිට නැගෙනහිර දිශාවට ගලන නිල්වලා ගඟ සඳහාද, වනාන්තරය මූලාශ්‍රයක් වෙයි. [හතර] | වනාන්තරයෙන් බටහිර දිශාවට ගලන ගිං ගඟ සඳහාද, වනාන්තරයේ සිට නැගෙනහිර දිශාවට ගලන නිල්වලා ගඟ සඳහාද, වනාන්තරය මූලාශ්‍රයක් වෙයි. [4] |
ඒ ගැසට් නිවේදනය අනුමත කිරීම සඳහා වන යෝජනාව දෙදහස් එකොළහ සැප්තැම්බර් අටවැනිදා පාර්ලිමේන්තුවට ගෙන ආවත් එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය එයට එරෙහිව විවාදයක් ඉල්ලා සිටියා. | ඒ ගැසට් නිවේදනය අනුමත කිරීම සඳහා වන යෝජනාව 2011 සැප්තැම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ආවත් එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය එයට එරෙහිව විවාදයක් ඉල්ලා සිටියා. |
ඒ අනුව ලකුණු තිස් නවයක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. | ඒ අනුව ලකුණු 39ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. |
ශුද්ධ වු කුර්ආනය එකසිය දොළහට එක සිට හතර දක්වා | ශුද්ධ වු කුර්ආනය 112:1 සිට 4 දක්වා |
සබැඳි සංස්කරණය කරන්න මෙම පිටුව අවසන් වරට වෙනස් කරන ලද්දේ විසි දෙක සැප්තැම්බර් දෙදහස් දහතුන දිනදී, එකයි මිනිත්තු විසි තුනයි වේලාවෙහිදීය. | සබැඳි සංස්කරණය කරන්න මෙම පිටුව අවසන් වරට වෙනස් කරන ලද්දේ 22 සැප්තැම්බර් 2013 දිනදී, 01:23 වේලාවෙහිදීය. |
චතුර්ථ ධ්‍යානයට සමවැදුණ අයට හය. | චතුර්ථ ධ්‍යානයට සමවැදුණ අයට 6. |
මෙම සෙනසුනේ ජල සැපයුම් පද්ධතිය අලුතින් ඉදිකිරීම සඳහා මෙත්සවිය සාමාජිකත්වය රුපියල් දෙක ලක්ෂ හැත්තෑ පහ දහස්/=කට අධික මුදලක් වැයකරන ලදී. | මෙම සෙනසුනේ ජල සැපයුම් පද්ධතිය අලුතින් ඉදිකිරීම සඳහා මෙත්සවිය සාමාජිකත්වය රු. 275,000/=කට අධික මුදලක් වැයකරන ලදී. |
ලංකාවේ කලා මණ්ඩලය නාට්‍ය උත්සවයක් කරන්න පටන් ගත්තෙත් එක්දහස් නවසිය පනස් නවයදියි. | ලංකාවේ කලා මණ්ඩලය නාට්‍ය උත්සවයක් කරන්න පටන් ගත්තෙත් 1959දියි. |
ගෝල එක-එක ලෙස සමවීම නිසා අවසානයේ දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය විය. | ගෝල 1-1 ලෙස සමවීම නිසා අවසානයේ දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය විය. |
නමුත් මේ තෙල් විසිරුම්කාරකය භාවිත කරන්නේ මීටර් විස්සට වඩා ගැඹුරක් සහිත තැන්වල හෝ සංවේදී පරිසර පද්ධතියක් නොමැති ස්ථානයක පමණයි. | නමුත් මේ තෙල් විසිරුම්කාරකය භාවිත කරන්නේ මීටර් 20ට වඩා ගැඹුරක් සහිත තැන්වල හෝ සංවේදී පරිසර පද්ධතියක් නොමැති ස්ථානයක පමණයි. |
දෙදහස් නවයන් පස්සේ ඒ ගොල්ලෝ ඉල්ලනවා අපේ ප්‍රජා අයිතිය නෑ. | 2009න් පස්සේ ඒ ගොල්ලෝ ඉල්ලනවා අපේ ප්‍රජා අයිතිය නෑ. |
නමුත් අදාළ තහනමෙන් අසරණව සිටින අවිශ්ක ගුණවර්ධනලාගේ හඩට ඉකුත් මාස දහහතර පුරාම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ ක‍්‍රීඩා අමාත්‍යාංශ ඇහුම්කන් නොදුන්නද මාධ්‍ය වාර්තා පළවීමෙන් පසුව ක‍්‍රීඩා අමාත්‍යාංශය ඒ සඳහා මැදිහත් විය. | නමුත් අදාළ තහනමෙන් අසරණව සිටින අවිශ්ක ගුණවර්ධනලාගේ හඩට ඉකුත් මාස 14 පුරාම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ ක‍්‍රීඩා අමාත්‍යාංශ ඇහුම්කන් නොදුන්නද මාධ්‍ය වාර්තා පළවීමෙන් පසුව ක‍්‍රීඩා අමාත්‍යාංශය ඒ සඳහා මැදිහත් විය. |
ඒ නිසා දෙදහස් විස්ස දී රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට උගත් වියත් වැදගත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. | ඒ නිසා 2020 දී රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට උගත් වියත් වැදගත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. |
බලයලත් නාමාවලිය - ජාත්‍යන්තර සහ ප්‍රධාන වරප්‍රසාද | ෆ්‍රැන්චයිසික් ඉහළම ගෝලීය බලයලත් නාමාවලිය අවුරුදු විස්ස කට වැඩි කාලයක් ෆ්‍රැන්චයිසික් යනු එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, ආසියාව සහ ගෝලීය වශයෙන් ප්‍රධාන බලයලත් අවස්ථා, කලාපීය සහ ජාත්‍යන්තර වරප්‍රසාද ඇතුළු ගෝලීය බලයලත් නාමාවලියකි. | බලයලත් නාමාවලිය - ජාත්‍යන්තර සහ ප්‍රධාන වරප්‍රසාද | ෆ්‍රැන්චයිසික් ඉහළම ගෝලීය බලයලත් නාමාවලිය අවුරුදු 20 කට වැඩි කාලයක් ෆ්‍රැන්චයිසික් යනු එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, ආසියාව සහ ගෝලීය වශයෙන් ප්‍රධාන බලයලත් අවස්ථා, කලාපීය සහ ජාත්‍යන්තර වරප්‍රසාද ඇතුළු ගෝලීය බලයලත් නාමාවලියකි. |
දෙදහස් එකොළහ-නවය-දොළහ අටයි මිනිත්තු විසි අටයි:දහසය ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග දෙදහස් එකොළහ සැප්තැම්බර් මස එකොළහ දින | 2011-09-12 08:28:16 ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2011 සැප්තැම්බර් මස 11 දින |
වසර අටසිය විසි තුනකට පෙර චීන කැලැන්ඩර් වල අගෝස්තු මාසයක් තිබුණාද කියා මම නො අසමි. | වසර 823කට පෙර චීන කැලැන්ඩර් වල අගෝස්තු මාසයක් තිබුණාද කියා මම නො අසමි. |
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විසින් ඉතිහාසය පුරාම, දෙමල ජනයාට විරුද්ධව ප්‍රචන්ඩත්වය දැඩිව භාවිතා කර තිබේ. එක්දහස් නවසිය අසූ තුන ජුලි කලබලය එහි එක් සංදිස්ථානයකි. | එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විසින් ඉතිහාසය පුරාම, දෙමල ජනයාට විරුද්ධව ප්‍රචන්ඩත්වය දැඩිව භාවිතා කර තිබේ. 1983 ජුලි කලබලය එහි එක් සංදිස්ථානයකි. |
කොටසර පියංගලූ රජමහ විහාරය දේවානම්පියතිස්‌ස (ක්‍රි(පූ තුන්සිය හත-දෙසිය හැට හත) රාජ සමය දක්‌වා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. | කොටසර පියංගලූ රජමහ විහාරය දේවානම්පියතිස්‌ස (ක්‍රි(පූ 307-267) රාජ සමය දක්‌වා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. |
ප්‍රථම පළාත් සභා මැතිවරණයෙන් පසු ඔහු දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට පත්විය.වර්ග සැතපුම් හතළිහක් පමණ වන බේරුවල ආසනය කළුතර දිස්ත්‍රික්කයේ බහු ජාතික හා බහු ආගමික වූ අධික ජනගහනයක් ඇති ආසනයකි. | ප්‍රථම පළාත් සභා මැතිවරණයෙන් පසු ඔහු දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට පත්විය.වර්ග සැතපුම් 40ක් පමණ වන බේරුවල ආසනය කළුතර දිස්ත්‍රික්කයේ බහු ජාතික හා බහු ආගමික වූ අධික ජනගහනයක් ඇති ආසනයකි. |
අග්‍රාමාත්‍යවරයා මුලින් යෝජනා කළ වැට් බද්ද සියයට පහළොව දක්‌වා ඉහළ නැංවීමේ සංශෝධනය සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශයෙන් ලිත උපදෙස් ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීමක් එම දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබිණි. | අග්‍රාමාත්‍යවරයා මුලින් යෝජනා කළ වැට් බද්ද සියයට 15 දක්‌වා ඉහළ නැංවීමේ සංශෝධනය සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශයෙන් ලිත උපදෙස් ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීමක් එම දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබිණි. |
විවිධ හේතූන් මත අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් විස්ස දෙනෙකු කොන්දේසි සහිත ඇප මත අද(දහතුන) මුදාහැර තිබේ. එම සිසුන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ඇප මත මුදාහැර ඇති බව සඳහන්ය. | විවිධ හේතූන් මත අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකු කොන්දේසි සහිත ඇප මත අද(13) මුදාහැර තිබේ. එම සිසුන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ඇප මත මුදාහැර ඇති බව සඳහන්ය. |
බෝයිං හත්සිය හැට හත යානයක් වූ මෙය මැසචුසෙට්ස් ප්‍රාන්තයට දකුණින් අත්ලාන්තික් සාගරයේදී මගීන් දෙසිය දහහත දෙදෙනා සහ කාර්ය මණ්ඩලය සමග අනතුරට ලක්විය. | බෝයිං 767 යානයක් වූ මෙය මැසචුසෙට්ස් ප්‍රාන්තයට දකුණින් අත්ලාන්තික් සාගරයේදී මගීන් 217 දෙදෙනා සහ කාර්ය මණ්ඩලය සමග අනතුරට ලක්විය. |
ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ගේ කෙටිකතාවකින් එක්දහස් නවසිය පනස් එක.දෙසැම්බර් විසි එක වන දින පී. | ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ගේ කෙටිකතාවකින් 1951.දෙසැම්බර් 21 වන දින පී. |
(හතර) ගෙදර එන්නට පෙර පර්ස් එක ෆෝන් එක තිබේදැයි බලන්න | (4) ගෙදර එන්නට පෙර පර්ස් එක ෆෝන් එක තිබේදැයි බලන්න |
එහිදී ඇෆ්ගන් සෙබලූන් පනහකට වැඩි සංඛ්‍යාවක් මිය යන්නට ඇතැයි සැලකෙනවා | එහිදී ඇෆ්ගන් සෙබලූන් 50කට වැඩි සංඛ්‍යාවක් මිය යන්නට ඇතැයි සැලකෙනවා |
අද දෙසැම්බර් විසි හයවැනිදා. | අද දෙසැම්බර් 26 වැනිදා. |
පැයක් උද්ඝෝෂණය කරලා පුරුදු අපි පැය දොළහක් උද්ඝෝෂණය කරනවා. | පැයක් උද්ඝෝෂණය කරලා පුරුදු අපි පැය 12ක් උද්ඝෝෂණය කරනවා. |
පෙරවරුවේදී දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා කඩුලු රැකගත් හෙයින් දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු හතර ක් දැවී ලකුණු තුන්සිය දෙක ක් ලබාසිටියේය. | පෙරවරුවේදී දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා කඩුලු රැකගත් හෙයින් දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 302 ක් ලබාසිටියේය. |
බිලියන එකයි ශත හතර ක් වූ ලාභය මෙවර වාර්තා වන්නේ රු. | බිලියන 1.4 ක් වූ ලාභය මෙවර වාර්තා වන්නේ රු. |
- අර මුලින්ම කියපු දෙදහස් දහතුනදී බොඳ වුන සිහිනත් දෙදහස් දහහතරදීි ඉටුකරගැනීමට දකින සිහිනත් සැබෑකරගත හැකි ධෛර්‍යවන්ත වූ ……සුභම සුභ නව වසරක් වේවා!………යි පතමි. | - අර මුලින්ම කියපු 2013දී බොඳ වුන සිහිනත් 2014දීි ඉටුකරගැනීමට දකින සිහිනත් සැබෑකරගත හැකි ධෛර්‍යවන්ත වූ ……සුභම සුභ නව වසරක් වේවා!………යි පතමි. |
කොළඹ නව නගරය බිහි වීමත් සමගම නිවාස හා ඉඩම් අහිමිවන ජනතාව වෙනුවෙන් සියලුම ක්‍රමවේද සකසා ඇති බව පවසන නාගරික සංවර්ධන අධිකාරිය දෙදහස් නවය ලියාපදිංචි නාම ලේඛනය අනුව ජනතාවට සියලුම ප්‍රතිලාභ හිමිවන බව කියයි...හම්භය වෙනුවෙන් පෙනී සිටි දෙමළාටත් අඹ සරනයි | කොළඹ නව නගරය බිහි වීමත් සමගම නිවාස හා ඉඩම් අහිමිවන ජනතාව වෙනුවෙන් සියලුම ක්‍රමවේද සකසා ඇති බව පවසන නාගරික සංවර්ධන අධිකාරිය 2009 ලියාපදිංචි නාම ලේඛනය අනුව ජනතාවට සියලුම ප්‍රතිලාභ හිමිවන බව කියයි...හම්භය වෙනුවෙන් පෙනී සිටි දෙමළාටත් අඹ සරනයි |
ලිංගික බෙලහීනතාවය හා එයට මානසික ප්‍රතිකාර දහය. | ලිංගික බෙලහීනතාවය හා එයට මානසික ප්‍රතිකාර 10. |
රුපියල් තුන දහස් පන්සිය ක් වගේ මුදලකට.. | රුපියල් 3,500 ක් වගේ මුදලකට.. |
ස්වාධීන ගොඩේත් ඩිමොක්‍රටික් පැත්තට බර සියයට දහනවයක් සහ රිපබ්ලිකන් පැත්තට බර සියයට දහඅටක් සිටින නිසා ඇත්තටම ස්වාධීන සියයට නවය. | ස්වාධීන ගොඩේත් ඩිමොක්‍රටික් පැත්තට බර 19%ක් සහ රිපබ්ලිකන් පැත්තට බර 18%ක් සිටින නිසා ඇත්තටම ස්වාධීන 9%. |
තිස් අට. ´´මහරජ, භික්‍ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?´´ | 38. ´´මහරජ, භික්‍ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?´´ |
ඕවා ගැන නම් කියලා වැඩක් නෑ බං....මේක ඉතින් අමුතුම මාධ්‍ය සංස්කෘතියක් නේ.....කට්ටියක් තුන්සිය හැට පහස් දවසෙම කඩේ යනව.....තව කට්ටියක් සේලයින් දි දී කොමඩි පෙන්නනවා.....සමහරු වල්ගා තරු තෝරනවා.....රට උන්ට...අපි වලට.... | ඕවා ගැන නම් කියලා වැඩක් නෑ බං....මේක ඉතින් අමුතුම මාධ්‍ය සංස්කෘතියක් නේ.....කට්ටියක් 365ස් දවසෙම කඩේ යනව.....තව කට්ටියක් සේලයින් දි දී කොමඩි පෙන්නනවා.....සමහරු වල්ගා තරු තෝරනවා.....රට උන්ට...අපි වලට.... |
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ම හතළිහ දහස්ක පමණ සිවිල් ජනතාවක් ඝාතනයට ලක්වී තිබේ. | එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ම 40,000ක පමණ සිවිල් ජනතාවක් ඝාතනයට ලක්වී තිබේ. |
සුනාමි සැමරීම දෙදහස් එකොළහ වර්ෂයේ මාර්තු එකොළහ වැනිදා ජපානයට බලපෑ සුනාමියෙන් මියගිය සිය පියා හා මව සිහිකරන තිස් හත හැවිරිදි මිකා හෂිතායි මෙලෙස ඡායාරූපයට ලක්‌විය. | සුනාමි සැමරීම 2011 වර්ෂයේ මාර්තු 11 වැනිදා ජපානයට බලපෑ සුනාමියෙන් මියගිය සිය පියා හා මව සිහිකරන 37 හැවිරිදි මිකා හෂිතායි මෙලෙස ඡායාරූපයට ලක්‌විය. |
අධ්‍යාපනය- සෙනසුරු විද්‍යාස්ථානයක් වශයෙන් සලකන පහ වැන්නේ ගමන් කිරීම නිසා අධ්‍යාපන කටයුතු සඳහා වැඩි කැපවීමක් හා උනන්දුවක් දැක්විය යුතු බව කිව යුතුයි. | අධ්‍යාපනය- සෙනසුරු විද්‍යාස්ථානයක් වශයෙන් සලකන 5 වැන්නේ ගමන් කිරීම නිසා අධ්‍යාපන කටයුතු සඳහා වැඩි කැපවීමක් හා උනන්දුවක් දැක්විය යුතු බව කිව යුතුයි. |
ඒ ගැන පොත්, මෙන්ම තුන ~ දහය දින පලායාම් (පරිත්යාග අනුව). | ඒ ගැන පොත්, මෙන්ම 3 ~ 10 දින පලායාම් (පරිත්යාග අනුව). |
/* එක්දහස් නවසිය අසූ තුන ජවිපෙ තහනම් කළාට පස්සෙ මට මතකයි විකොස තමන්ගෙ කම්කරු මාවත පත්තරේ "ජවිපෙ තහනම ඉවත් කරනු" කියල සටන් පාඨයක් ගෙන ගියා, */ | /* 1983 ජවිපෙ තහනම් කළාට පස්සෙ මට මතකයි විකොස තමන්ගෙ කම්කරු මාවත පත්තරේ "ජවිපෙ තහනම ඉවත් කරනු" කියල සටන් පාඨයක් ගෙන ගියා, */ |
ලමයි විසි එකක් දෙනෙක්. | ලමයි 21ක් දෙනෙක්. |
එහිදී සියයට හැට තුන ක්ම ප්‍රකාශ කර ඇත්තේ වත්මන් අගමැතිවරයා යළි තේරී පත්වනු ඇති බවයි. | එහිදී 63% ක්ම ප්‍රකාශ කර ඇත්තේ වත්මන් අගමැතිවරයා යළි තේරී පත්වනු ඇති බවයි. |
එනිසා ස්‌ත්‍රියක් විවාහ වී දරුඵල ලැබීමට සුදුසුම වයස ලෙස සලකන්නේ වයස අවුරුදු විසි තුන න් පසුය. | එනිසා ස්‌ත්‍රියක් විවාහ වී දරුඵල ලැබීමට සුදුසුම වයස ලෙස සලකන්නේ වයස අවුරුදු 23 න් පසුය. |
ඔහු කියා සිටියේ ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ හයසිය අසූ පහ දෙනෙකු සුවය ලබා ඇති බවයි.තවත් කොරෝනා ආසාදිතයින් හාරසිය පනස් හතර දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව විසි එක දහස් දෙසිය පනස් අටක් දක්වා ඉහළ ගියා.මේ අතර, පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පෙනී සිටිමින් සෞඛ්‍ය අංශවලට ඊයේ සහය ලබා... | ඔහු කියා සිටියේ ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 685 දෙනෙකු සුවය ලබා ඇති බවයි.තවත් කොරෝනා ආසාදිතයින් 454 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 21,258ක් දක්වා ඉහළ ගියා.මේ අතර, පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පෙනී සිටිමින් සෞඛ්‍ය අංශවලට ඊයේ සහය ලබානොදුන් බවට වාර්තා වූ තිහාරිය ප්‍රදේශයේ ජන... |
වෛද්‍යවරුන්, හිමෝෆීලියා [එක] රෝගීන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කරන්නන් මෙලෙස අවධානමට ලක් වූ පිරිස් ලෙසට වර්ගීකරණය කර ඇත. | වෛද්‍යවරුන්, හිමෝෆීලියා [1] රෝගීන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කරන්නන් මෙලෙස අවධානමට ලක් වූ පිරිස් ලෙසට වර්ගීකරණය කර ඇත. |
ඊලඟ පරම්පරාවන් බොහෝවිට දේශපාලනික දැනුමෙන් පොහොසත්වු පිරිස් ධනවාදයට හා ස්ටාලින්වාදයට එරෙහිව අරගල කිරීමට පිවිසෙද්දී ඔවුන් පරිහරණය කලේද අවශ්‍ය ආභාෂය හා කරුණු පැහැදිලි කර ගැනීම් ආදිය ලබා ගත්තේද ට්‍රොට්සකිගේ කෘතින් පරිශීලනය කිරීමෙනි. එක්දහස් නවසිය අසූ නවය පසු සෝවියට් දේශය බිඳවැටීම සිදුවූ මතවාදී ප‍්‍රතිවිප්ලව සමය තුලද ට්‍රොට... | ඊලඟ පරම්පරාවන් බොහෝවිට දේශපාලනික දැනුමෙන් පොහොසත්වු පිරිස් ධනවාදයට හා ස්ටාලින්වාදයට එරෙහිව අරගල කිරීමට පිවිසෙද්දී ඔවුන් පරිහරණය කලේද අවශ්‍ය ආභාෂය හා කරුණු පැහැදිලි කර ගැනීම් ආදිය ලබා ගත්තේද ට්‍රොට්සකිගේ කෘතින් පරිශීලනය කිරීමෙනි. 1989 පසු සෝවියට් දේශය බිඳවැටීම සිදුවූ මතවාදී ප‍්‍රතිවිප්ලව සමය තුලද ට්‍රොට්ස්කිගේ අදහස් තවම... |
මේ සම්බන්ධව හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (එකොළහ දා) ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ නියෝගයක් කඩකරනු ලැබුවහොත් දණ්‌ඩ නීති සංග්‍රහයේ එකසිය අසූ පස්වැනි වගන්තිය යටතේ පුද්ගලයකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරිය හැකි බවයි. | මේ සම්බන්ධව හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (11 දා) ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ නියෝගයක් කඩකරනු ලැබුවහොත් දණ්‌ඩ නීති සංග්‍රහයේ 185 වැනි වගන්තිය යටතේ පුද්ගලයකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරිය හැකි බවයි. |
අර්ජුන් ඇලෝෂියස් මහතා විසින් කොළඹ අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී පදනම මත ලබා ගෙන රජයේ අමාත්‍යවරයෙකු ඇතුළු ඔහුලේ පවුලේ පදිංචිය සඳහා භාරදී ඇති බව බැදුම්කර කොමිසම හමුවේ අද(විසි හතර) අනාවරණය වී තිබේ. | අර්ජුන් ඇලෝෂියස් මහතා විසින් කොළඹ අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී පදනම මත ලබා ගෙන රජයේ අමාත්‍යවරයෙකු ඇතුළු ඔහුලේ පවුලේ පදිංචිය සඳහා භාරදී ඇති බව බැදුම්කර කොමිසම හමුවේ අද(24) අනාවරණය වී තිබේ. |
මෙම පිටුව අවසන් වරට වෙනස් කරන ලද්දේ එකොළහ මාර්තු දෙදහස් දොළහ දිනදී, එකොළහයි මිනිත්තු හයයි වේලාවෙහිදීය. | මෙම පිටුව අවසන් වරට වෙනස් කරන ලද්දේ 11 මාර්තු 2012 දිනදී, 11:06 වේලාවෙහිදීය. |
සාම්පල් සයිස් එක හයගුණයකින් වැඩිකර එනම් ජයසිංහ මහතාගේ මාමණ්ඩිය, නැන්දම්මා, ගෙදරට ලියුම් ගෙනෙන තැපැල්කරු, ගෙදරට මුදල් ඉල්ලාගෙන ආ සිඟන්නකු ආදී වශයෙන් දොළොස් දෙනකු දෙනකු සහභාගි කර ගත් මේ සමීක්ෂණයේ දෙවන අදියරේ ප්‍රතිඵල දැන් නිකුත් වී ඇති අතර ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා මුළු සිංහල ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනස් අට ක් ලබා ගන... | සාම්පල් සයිස් එක හයගුණයකින් වැඩිකර එනම් ජයසිංහ මහතාගේ මාමණ්ඩිය, නැන්දම්මා, ගෙදරට ලියුම් ගෙනෙන තැපැල්කරු, ගෙදරට මුදල් ඉල්ලාගෙන ආ සිඟන්නකු ආදී වශයෙන් දොළොස් දෙනකු දෙනකු සහභාගි කර ගත් මේ සමීක්ෂණයේ දෙවන අදියරේ ප්‍රතිඵල දැන් නිකුත් වී ඇති අතර ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා මුළු සිංහල ඡන්ද සංඛ්‍යාවෙන් 58.33% ක් ලබා ගන්නා බව ... |
විවෘත ආණ්ඩු හවුල්කාරිත්ව සමුළුව අතරතුර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඔක්තෝබර් තිහ වැනි දින වොෂිංටන් හි දී විශේෂ හමුවීම් සඳහා සහභාගි වුණා. | විවෘත ආණ්ඩු හවුල්කාරිත්ව සමුළුව අතරතුර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඔක්තෝබර් 30 වැනි දින වොෂිංටන් හි දී විශේෂ හමුවීම් සඳහා සහභාගි වුණා. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.