textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
ප්‍රතිශතයක් ලෙස එය සියයට අනූ පහකි.
ප්‍රතිශතයක් ලෙස එය 95.78%කි.
දැනට හයයි - පොහොට්ටුවේ නාම යෝජනා එක පෙළට ප්‍රතික්ෂේප වෙයි..!
දැනට 6යි - පොහොට්ටුවේ නාම යෝජනා එක පෙළට ප්‍රතික්ෂේප වෙයි..!
කළු ගඟදිගේ . . . . . . දහය ඈ කටකාරී ....
කළු ගඟදිගේ . . . . . . 10 ඈ කටකාරී ....
කොස්‌මස්‌ වාර්තා කරන ආකාරයට ලංකාව ගෞඩියා තුන්සිය බැගින් දිගින් හා පළලින් යුක්‌ත වේ.
කොස්‌මස්‌ වාර්තා කරන ආකාරයට ලංකාව ගෞඩියා 300 බැගින් දිගින් හා පළලින් යුක්‌ත වේ.
ඩෙප්ගේ නමද සඳහන්ව තිබීම එක්දහස් නවසිය තිස් හය-එක්දහස් නවසිය පනස් දෙක කාලය තුළ ක්‍රීඩකයකු හැටියට මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට ඔහුගෙන් සිදුවූ දායකත්වය ඇගැයීමක් ලෙස සැලකිය හැකිය.
ඩෙප්ගේ නමද සඳහන්ව තිබීම 1936-1952 කාලය තුළ ක්‍රීඩකයකු හැටියට මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට ඔහුගෙන් සිදුවූ දායකත්වය ඇගැයීමක් ලෙස සැලකිය හැකිය.
ඒ අනුව ජූලි දහහතරවැනිදා සිට අගෝස්තු දහනවවැනිදා දක්වා කාලසීමාව තුළ ප්‍රේක්ෂකයන්ට රාත්‍රී කාලයේදීද සත්වෝද්‍යානය වෙත ඇතුළුවීමේ අවස්ථාව ලබාදුන් අතර, ඡායාරුප ශිල්පීන් බොහෝ පිරිසකටද එම අවස්ථාව ලබා දී තිබුණි.
ඒ අනුව ජූලි 14 වැනිදා සිට අගෝස්තු 19 වැනිදා දක්වා කාලසීමාව තුළ ප්‍රේක්ෂකයන්ට රාත්‍රී කාලයේදීද සත්වෝද්‍යානය වෙත ඇතුළුවීමේ අවස්ථාව ලබාදුන් අතර, ඡායාරුප ශිල්පීන් බොහෝ පිරිසකටද එම අවස්ථාව ලබා දී තිබුණි.
ෆේස් බුක් ඇමතිගේ විගඩ්ම නතර කළ යුතුයි - නලින්ද ජයතිස්ස දෙදහස් දහතුන ඔක්තෝබර් දහසය වෙනි බදාදා, දහයයි මිනිත්තු හතළිස් නවයයි බිංදුව
ෆේස් බුක් ඇමතිගේ විගඩ්ම නතර කළ යුතුයි - නලින්ද ජයතිස්ස 2013 ඔක්තෝබර් 16 වෙනි බදාදා, 10:49 0
ඒ, ඇය අධික වේගයෙන් තමන්ගේ මෝටර් රථය පැදවීමේ වරදටයි.බෙවර්ලි හිල්ස් ප්‍රදේශයේ පැයට කිලෝමීටර් හතළිස් දෙක ක වේගයෙන් මෝටර් රථය ධාවනය කළ නිසා පොලීසිය ඇයගේ රථය නවත්වා තිබෙනවා.
ඒ, ඇය අධික වේගයෙන් තමන්ගේ මෝටර් රථය පැදවීමේ වරදටයි.බෙවර්ලි හිල්ස් ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 42 ක වේගයෙන් මෝටර් රථය ධාවනය කළ නිසා පොලීසිය ඇයගේ රථය නවත්වා තිබෙනවා.
නමුත් එම ප‍්‍රීතිය දුකට හැරුණේ තායි නාවික හමුදාවේ සිටි තිස් අට හැවිරිදි සමන් ගුනන් සිහිනැතිවී මිය ගිය බව ඇසූවිටය.
නමුත් එම ප‍්‍රීතිය දුකට හැරුණේ තායි නාවික හමුදාවේ සිටි 38 හැවිරිදි සමන් ගුනන් සිහිනැතිවී මිය ගිය බව ඇසූවිටය.
එම නිසා දෙදහස් පහළොව වසරේ සිට පොලීසිය මේ රටේ අපරාධ වැළැක්වීමට, අපරාධ පරීක්ෂණ කරමින්, වැරදිකරුවන්ට දඬුවම් දීමට ආදියට යොදවන්නට අපට හැකි වුණා.
එම නිසා 2015 වසරේ සිට පොලීසිය මේ රටේ අපරාධ වැළැක්වීමට, අපරාධ පරීක්ෂණ කරමින්, වැරදිකරුවන්ට දඬුවම් දීමට ආදියට යොදවන්නට අපට හැකි වුණා.
මේ විසි තුන දෙනාට චන්දික තෝරගත්ත නවතම ක්‍රීඩකයා තමා ශෙහාන් මදුෂංක කියන්නේ.
මේ 23 දෙනාට චන්දික තෝරගත්ත නවතම ක්‍රීඩකයා තමා ශෙහාන් මදුෂංක කියන්නේ.
එහෙත් දෙදහස් නවය වන විට එය සීග්‍රයෙන් වර්ධනය වෙමින් නවසිය විසි එක ක්‌ බවට පත්ව ඇත.
එහෙත් 2009 වන විට එය සීග්‍රයෙන් වර්ධනය වෙමින් 921 ක්‌ බවට පත්ව ඇත.
එම ජීප් රථයේ අංකය කේ. ඡේ. හය දහස් දෙසිය හතළිස් පහ ලෙස අංක තහඩුවේ සටහන්ව තිබිණ.
එම ජීප් රථයේ අංකය කේ. ඡේ. 6245 ලෙස අංක තහඩුවේ සටහන්ව තිබිණ.
ආසන්න වශයෙන් කාර්යාල මේසයක් වැසිකිළියකමෙන් හාරසිය ගුණයක් පමණ බැක්ටීරියාවන්ට වාසස්ථානය සපයනවා.
ආසන්න වශයෙන් කාර්යාල මේසයක් වැසිකිළියකමෙන් 400 ගුණයක් පමණ බැක්ටීරියාවන්ට වාසස්ථානය සපයනවා.
දවසක තාත්ත අවොත් ළමය තාත්තව සියයට සියය පිළිගනියිද...
දවසක තාත්ත අවොත් ළමය තාත්තව 100% පිළිගනියිද...
දරුකමක් දන්නේ නැති නැති දෙමාපියෝ .මේ වගේ අය අපේ රටෙත් ඉන්නවා....(ස) අනුර ප්‍රියන්ත දෙදහස් දොළහ-හත-තිස් එක දහයයි මිනිත්තු තිස් එකයි:පනස් තුන
දරුකමක් දන්නේ නැති නැති දෙමාපියෝ .මේ වගේ අය අපේ රටෙත් ඉන්නවා....(ස) අනුර ප්‍රියන්ත 2012-07-31 10:31:53
– සිරා වසරකට ඇමෙරිකන් ඩොලර් දහතුන දහස්ක් උපයමු.
– සිරා වසරකට ඇමෙරිකන් ඩොලර් 13,000ක් උපයමු.
ගුරු මාරුව දෙදහස් දහහතර - ලග්න රැසකට සුබපල- වෛද්‍ය වසන්ත බණ්ඩාරදෙදහස් දහහතර-හය-දහඅට පහයි මිනිත්තු විසි දෙකයි:පනස් තුන - විසි අට ලක්ෂ අසූව දහස් තුන්සිය එකොළහ
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල- වෛද්‍ය වසන්ත බණ්ඩාර2014-06-18 17:22:53 - 2880311
එක.ආවජ්ජන : යනු කැමති යම්තැනක කැමති යම් ධ්‍යානාංගයක් කැමති තාක් කල් ආවර්ජනය කිරීමෙහි සමර්ථ බවයි.
1.ආවජ්ජන : යනු කැමති යම්තැනක කැමති යම් ධ්‍යානාංගයක් කැමති තාක් කල් ආවර්ජනය කිරීමෙහි සමර්ථ බවයි.
කුසලතා ශිෂ්‍යත්වලාභීන් සහ සාමාන්‍ය ශිෂ්‍යත්වලාභීන් සඳහා එක් අධ්‍යන වර්ෂයක් සඳහා වාරික දහය ක උපරිමයකට යටත්ව මාසිකව පිළිවෙළින් රුපියල් පහ දහස් පනහ / - හා පහ දහස් / බැගින් නියමිත කාල සීමාවක් සඳහා ගෙවීම් කරනු ලැබේ.
කුසලතා ශිෂ්‍යත්වලාභීන් සහ සාමාන්‍ය ශිෂ්‍යත්වලාභීන් සඳහා එක් අධ්‍යන වර්ෂයක් සඳහා වාරික 10 ක උපරිමයකට යටත්ව මාසිකව පිළිවෙළින් රු. 5,050 / - හා 5,000 / බැගින් නියමිත කාල සීමාවක් සඳහා ගෙවීම් කරනු ලැබේ.
එක්දහස් නවසිය හතළිස් හත - මෙරට ගුවන් ගමන් ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරමින් එයාර් සිලෝන් ආයතනය පිහිටුවීම.
1947 - මෙරට ගුවන් ගමන් ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරමින් එයාර් සිලෝන් ආයතනය පිහිටුවීම.
ගැහැනුන් - පිරිමින් කතා කරන වචන අනුසාරයෙන් ඔහු/ඇය කෙබඳු ද යන්න වටහා ගත හැක්කේ සමස්තයෙන් සියයට පහළොවකටත් අඩු ප්‍රමාණයකි.
ගැහැනුන් - පිරිමින් කතා කරන වචන අනුසාරයෙන් ඔහු/ඇය කෙබඳු ද යන්න වටහා ගත හැක්කේ සමස්තයෙන් සියයට 15කටත් අඩු ප්‍රමාණයකි.
මෙම ප්‍රහාරයේ අවධානම සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් හතරවැනිදා වන විට විදෙස් ඔත්තු සේවාවකින් තොරතුරු ලබා දී තිබූ පසුබිමක එතන පටන් ප්‍රහාරය වන තුරුම කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස තමන්ව දැනුවත් කිරීමට ඉහළ පොලිස් නිලධාරීන් කටයුතු කර නොතිබූ බවයි ඔහු අවධාරණය කළේ.
මෙම ප්‍රහාරයේ අවධානම සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 04 වැනිදා වන විට විදෙස් ඔත්තු සේවාවකින් තොරතුරු ලබා දී තිබූ පසුබිමක එතන පටන් ප්‍රහාරය වන තුරුම කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස තමන්ව දැනුවත් කිරීමට ඉහළ පොලිස් නිලධාරීන් කටයුතු කර නොතිබූ බවයි ඔහු අවධාරණය කළේ.
උදා වූ ව්‍යවහාරික වර්ෂය සෙත්පතා වාර්ෂිකව පැවැත්වෙන අසිරිමත් සිරි ගෞතම බෝධි වන්දනාව. දෙදහස් දහහත _ දොළහ _ තිස් එක
උදා වූ ව්‍යවහාරික වර්ෂය සෙත්පතා වාර්ෂිකව පැවැත්වෙන අසිරිමත් සිරි ගෞතම බෝධි වන්දනාව. 2017 _ 12 _ 31
මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර විසි දෙක යි
මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 22 යි
පකිස්ථාන ජනාධිපති මම්හුන් හුසේන් මැතිතුමාගේ ආරාධනයක් පරිදි දෙදින නිල සංචාරයක් සදහා පකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුථ දූත පිරිස අද (පහ) පස්වරුවේ පකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර නූර් ඛාන් ගුවන් තොටුපළ වෙත ළගා වූහ.
පකිස්ථාන ජනාධිපති මම්හුන් හුසේන් මැතිතුමාගේ ආරාධනයක් පරිදි දෙදින නිල සංචාරයක් සදහා පකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුථ දූත පිරිස අද (05) පස්වරුවේ පකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර නූර් ඛාන් ගුවන් තොටුපළ වෙත ළගා වූහ.
එහෙත් අත්අඩංගුවට ගැනීමක් සිදුනොවුණු අතර අද(හතර) පෙරවරුවේ සැකකාර සභාපතිවරයා මුන්දලම පොලීසියට බාරවී ඇති අතර ඉන්පසු පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන මේවන විට අධිකරණය වෙත රැගෙන යමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
එහෙත් අත්අඩංගුවට ගැනීමක් සිදුනොවුණු අතර අද(04) පෙරවරුවේ සැකකාර සභාපතිවරයා මුන්දලම පොලීසියට බාරවී ඇති අතර ඉන්පසු පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන මේවන විට අධිකරණය වෙත රැගෙන යමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
වැඩි විස්තර අදාළ ග්‍රාම නිලධාරිවරුන් මඟින් හා ලක්ෂ දොළහ දහස් අටසිය හැට දෙකදෙසිය දහහත මඟින් දැනගත හැකි ය.
වැඩි විස්තර අදාළ ග්‍රාම නිලධාරිවරුන් මඟින් හා 0112862217 මඟින් දැනගත හැකි ය.
එහිදී ඔහු හිටපු මහ ඇමතිනිය වූ ඉන්දීය ජාතික කොංග්‍රසයේ ශීලා ඩික්සිත් වැඩි ඡන්ද විසි පහ දහස්කට වැඩි සංඛාවකින් පරාජය කරනවා.
එහිදී ඔහු හිටපු මහ ඇමතිනිය වූ ඉන්දීය ජාතික කොංග්‍රසයේ ශීලා ඩික්සිත් වැඩි ඡන්ද 25,000කට වැඩි සංඛාවකින් පරාජය කරනවා.
(ඒ ගැම්මෙන් තමා අර අග මුල ගැලපෙන කතාව විදානේ ස්ටේජ් එක උඩදි කරේ කියලත් මට පස්සේ පුද්ගලිකව ම කිව්වා) පස්සේ අපි හය වසරෙන් ඉහළ දරුවන් රැස්කරලා පාසල විසින් ලෑස්ති කරපු චාම් සහ පොඩි කාලයක් ගත්තු වැඩසටහනට සහභාගී වුණා.
(ඒ ගැම්මෙන් තමා අර අග මුල ගැලපෙන කතාව විදානේ ස්ටේජ් එක උඩදි කරේ කියලත් මට පස්සේ පුද්ගලිකව ම කිව්වා) පස්සේ අපි 06 වසරෙන් ඉහළ දරුවන් රැස්කරලා පාසල විසින් ලෑස්ති කරපු චාම් සහ පොඩි කාලයක් ගත්තු වැඩසටහනට සහභාගී වුණා.
දුකා _ ඔක්තෝබර් එකොළහ, දෙදහස් දහය දින අටයි මිනිත්තු දොළහයි පෙ.ව. ට _ ප්‍රති-පිළිතුරු සැපයීම
දුකා _ ඔක්තෝබර් 11, 2010 දින 8:12 පෙ.ව. ට _ ප්‍රති-පිළිතුරු සැපයීම
දෙදහස් තුන සැප්තැම්බර් පස්වැනිදා ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 09.00යේ ප්‍රවෘත්තිවලින් පසුව ‘ආරක්‍ෂක කෝලම’ යන නමින් විනාඩි දහයක පමණ අලුත් වැඩසටහනකින් පැවසුණේ වසන්ත කරන්නාගොඩ මහතා බොරු කියන බියගුල්ලෙකු හා උම්මත්තකයෙකු බවය.
2003 සැප්තැම්බර් 05 වැනිදා ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 09.00යේ ප්‍රවෘත්තිවලින් පසුව ‘ආරක්‍ෂක කෝලම’ යන නමින් විනාඩි 10ක පමණ අලුත් වැඩසටහනකින් පැවසුණේ වසන්ත කරන්නාගොඩ මහතා බොරු කියන බියගුල්ලෙකු හා උම්මත්තකයෙකු බවය.
පරික්ෂණ අවසන් ලිපිගොනු අනූ හත කට තවම නීතිපති උපදෙස් නැහැ.
පරික්ෂණ අවසන් ලිපිගොනු 97 කට තවම නීතිපති උපදෙස් නැහැ.
එදා ඉඳල දෙදහස් පහළොව වෙනතෙක් හැම සති දෙකකට වරක් මම පනස් හය වතාවක් ජපානෙ ඉඳල ලංකාවට ඇවිත් වැඩ කළා.
එදා ඉඳල 2015 වෙනතෙක් හැම සති 02කට වරක් මම 56 වතාවක් ජපානෙ ඉඳල ලංකාවට ඇවිත් වැඩ කළා.
දැනට පළමු වසරේ සිසුන් දහතුන බිංදුව ක් ඇතුලු සරසවි සිසුන් පනහ බිංදුව කට පමණ මසකට රුපියල් පහ බිංදුව බැගින් වූ මහපොල ශිෂ්‍යාධාරය හිමිවනවා.
දැනට පළමු වසරේ සිසුන් 13 000 ක් ඇතුලු සරසවි සිසුන් 50 000 කට පමණ මසකට රුපියල් 5 000 බැගින් වූ මහපොල ශිෂ්‍යාධාරය හිමිවනවා.
තවමත් උස්ව නැගී සිටින ඔබ දෙසඉස්සුවේ- [රාවය- දහඅට පිටුවෙන්]
තවමත් උස්ව නැගී සිටින ඔබ දෙසඉස්සුවේ- [රාවය- 18 පිටුවෙන්]
අල්ලාහ් අවශ්‍යතා වලින් තොර කෙනෙකි,හාරසිය අසූ පහප්‍රශංසනීය කෙනෙකි. තිස් එක : විසි හත පොළොවෙහි තිබෙන සියලූ ගස් පන් හිඳ වී සාගරය සමඟ තවත් සාගර හතක් (තීන්ත වී) පිහිටවූවත් අල්ලාහ්ගේ නියෝග ලියා නිම කළ නොහැකිය.එකසිය පනස් පහඅල්ලාහ් අබිබවන්නා ය, ප්‍රඥාවන්තයා ය. තිස් එක : විසි අට නුඹලා නිර්මාණය කිරීම ද පණ ගන්වා නැගිටුවීම ද එක් ප...
අල්ලාහ් අවශ්‍යතා වලින් තොර කෙනෙකි,485ප්‍රශංසනීය කෙනෙකි. 31 : 27 පොළොවෙහි තිබෙන සියලූ ගස් පන් හිඳ වී සාගරය සමඟ තවත් සාගර හතක් (තීන්ත වී) පිහිටවූවත් අල්ලාහ්ගේ නියෝග ලියා නිම කළ නොහැකිය.155අල්ලාහ් අබිබවන්නා ය, ප්‍රඥාවන්තයා ය. 31 : 28 නුඹලා නිර්මාණය කිරීම ද පණ ගන්වා නැගිටුවීම ද එක් ප්‍රාණයක් (නිර්මාණය කිරීම) බඳු ය.
(කියවා බලන්න - එරික් ඉලයප්ආරච්චි, චිත්ර කලාව හා විචාරය, එක්දහස් නවසිය අනූ පහ, එකසිය නවය පිටුව) මේ ව්යාපාරය විසින් අත්පත් කරගැනුණු ජයග්රහණ අද දක්වාත් දෘශ්ය කලාකරුවන් භුක්ති විඳිනවා.
(කියවා බලන්න - එරික් ඉලයප්ආරච්චි, චිත්ර කලාව හා විචාරය, 1995, 109 පිටුව) මේ ව්යාපාරය විසින් අත්පත් කරගැනුණු ජයග්රහණ අද දක්වාත් දෘශ්ය කලාකරුවන් භුක්ති විඳිනවා.
ක්‍රියා දෙකට හතර: “ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මායෙන් පූර්ණවල ආත්මයාණන් ඔවුන්ට කතා කරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂා වලින් කතා කරන්ට පටන් ගත්තෝය.”
ක්‍රියා 2:4: “ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මායෙන් පූර්ණවල ආත්මයාණන් ඔවුන්ට කතා කරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂා වලින් කතා කරන්ට පටන් ගත්තෝය.”
කාන්තා මීටර් අටසිය තරඟය - බහරේන ක්‍රීඩිකාවටවිනාඩි 2.9ක්ද, ඇල්ජීරියානු ක්‍රීඩිකාවටවිනාඩි 2.16ක්ද, කුවේට් ක්‍රීඩිකාවටතප්පර විනාඩි 2.20ක්ද කින් නිමකරමින් පිළිවලින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වී ඇත.
කාන්තා මීටර් 800 තරඟය - බහරේන ක්‍රීඩිකාවටවිනාඩි 2.9ක්ද, ඇල්ජීරියානු ක්‍රීඩිකාවටවිනාඩි 2.16ක්ද, කුවේට් ක්‍රීඩිකාවටතප්පර විනාඩි 2.20ක්ද කින් නිමකරමින් පිළිවලින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වී ඇත.
ඡන්ද විමසීම් දිනය ලෙස ප්‍රකාශ කර ඇත්තේ අගෝස්තු මස පස්වැනිදාය.
ඡන්ද විමසීම් දිනය ලෙස ප්‍රකාශ කර ඇත්තේ අගෝස්තු මස 5 වැනිදාය.
අසේල ගුණරත්න බංග්ලාදේශය සමග පැවැති විස්සයිවිස්ස තරගාවලිය සඳහා පුහුණුවිම්වල නිරතව සිටියදී උරහිසේ ආබාධයකට ලක්වූ අතර ශෙහාන් මධුසංඛ එම තරගාවලිය අතරතුර ආබාධයකට ලක්විය.
අසේල ගුණරත්න බංග්ලාදේශය සමග පැවැති විස්සයි20 තරගාවලිය සඳහා පුහුණුවිම්වල නිරතව සිටියදී උරහිසේ ආබාධයකට ලක්වූ අතර ශෙහාන් මධුසංඛ එම තරගාවලිය අතරතුර ආබාධයකට ලක්විය.
“කලාව ආධ්‍යාත්මික දිවියේ කොටසක් වනවා මෙන්ම එහි බලවත් යාන්ත්‍රණයක්ද වේ- අධ්‍යාත්මික දිවිය වනාහී සංකීර්ණ චලනයකි- එහෙත් එය නිශ්චිත ය.” (වසීලී කන්දීන්ස්කි, කලාවේ ආධ්‍යාත්මිකත්වය, විභවි ලලිත කලා ඇකඩමි ප්‍රකාශන, දෙදහස් හය සැප්: හත පිටුව) “ආධ්‍යාත්මික බව වෙත හැරීම සැබෑ ස්වරූපයෙන් දිස් වන වඩාත් සංවේදී ක්ෂේත්‍රයන් අතරින් මුල් ත...
“කලාව ආධ්‍යාත්මික දිවියේ කොටසක් වනවා මෙන්ම එහි බලවත් යාන්ත්‍රණයක්ද වේ- අධ්‍යාත්මික දිවිය වනාහී සංකීර්ණ චලනයකි- එහෙත් එය නිශ්චිත ය.” (වසීලී කන්දීන්ස්කි, කලාවේ ආධ්‍යාත්මිකත්වය, විභවි ලලිත කලා ඇකඩමි ප්‍රකාශන, 2006 සැප්: 07 පිටුව) “ආධ්‍යාත්මික බව වෙත හැරීම සැබෑ ස්වරූපයෙන් දිස් වන වඩාත් සංවේදී ක්ෂේත්‍රයන් අතරින් මුල් තැන ගන...
දෙපිල අතර තුන්වැනි හා අවසන් විස්සයිවිස්ස තරගය නොවැම්බර් එකදා මෙල්බර්න් නුවරදී පැවැත්වෙයි. ← උමාඔය ව්‍යාපෘතිය සංවර්ධනයට සහ ආර්ථිකයට විශිෂ්ට දායකත්වයක් මෙවර උතුරේ ජනතාවගේ ඡන්ද බලය හිමි වන්නේය සටන් පාඨ වලට නොව සංවර්ධන වැඩපිළිවෙලටයි…. →
දෙපිල අතර තුන්වැනි හා අවසන් විස්සයි20 තරගය නොවැම්බර් 1දා මෙල්බර්න් නුවරදී පැවැත්වෙයි. ← උමාඔය ව්‍යාපෘතිය සංවර්ධනයට සහ ආර්ථිකයට විශිෂ්ට දායකත්වයක් මෙවර උතුරේ ජනතාවගේ ඡන්ද බලය හිමි වන්නේය සටන් පාඨ වලට නොව සංවර්ධන වැඩපිළිවෙලටයි…. →
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ සදහා අනුමැතිය ලබා ගැනේ. දෙදහස් පහළොව අගෝස්තු මස මුලින්ම ජාතික රජය පිහිටුවීමේදී පක්ෂයේ අනුමැතිය ලබා ගැනෙනු අතර ඊට අදාල අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබින.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ සදහා අනුමැතිය ලබා ගැනේ. 2015 අගෝස්තු මස මුලින්ම ජාතික රජය පිහිටුවීමේදී පක්ෂයේ අනුමැතිය ලබා ගැනෙනු අතර ඊට අදාල අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබින.
ප්‍රධාන රොකට්ටුවෙන් මිදුණ අජටාකාශගාමීන් දෙන්නා අරගෙන සොයුස් රොකට්ටුව ගුවන් ගත වුණ කසකස්ථානයේ බයිකොනුර් රොකට්ටු දියත් කිරීමේ මධ්‍යස්ථානයේ ඉඳලා සැතපුම් සියය ක් උතුරට වෙන්න ගොඩ බැහැලා තියෙනවා.
ප්‍රධාන රොකට්ටුවෙන් මිදුණ අජටාකාශගාමීන් දෙන්නා අරගෙන සොයුස් රොකට්ටුව ගුවන් ගත වුණ කසකස්ථානයේ බයිකොනුර් රොකට්ටු දියත් කිරීමේ මධ්‍යස්ථානයේ ඉඳලා සැතපුම් 100 ක් උතුරට වෙන්න ගොඩ බැහැලා තියෙනවා.
“..අලුත් නිළියක් සරස්වතී චරිතය කළ නිසා පොඩි පුහුණුවක් කළා.අවුරුදු තිස් එකක් නොකළත් විශ්වාසයෙන් මගේ චරිතය මම රඟපෑවා.
“..අලුත් නිළියක් සරස්වතී චරිතය කළ නිසා පොඩි පුහුණුවක් කළා.අවුරුදු 31ක් නොකළත් විශ්වාසයෙන් මගේ චරිතය මම රඟපෑවා.
ශක්තිමත් ආණ්ඩුවක් වෙන්න ඉස්සෙල්ල ම මන්ත්‍රීවරුන් එකසිය දහතුන දෙනකුවත් ඉන්න ඕන.
ශක්තිමත් ආණ්ඩුවක් වෙන්න ඉස්සෙල්ල ම මන්ත්‍රීවරුන් 113 දෙනකුවත් ඉන්න ඕන.
මන්ද පනතේ විධිවිධානයක්‌ මගින් හැර වෙනත් කිසිදු නීතියකින් හෝ ක්‍රමවේදයකින් බදු නිදහස ලබාදිය නොහැකි බවට එම පනතේ නවවැනි වගන්තියේ දෙවැනි උප වගන්තියෙන් ප්‍රකාශ වන බැවිනි.
මන්ද පනතේ විධිවිධානයක්‌ මගින් හැර වෙනත් කිසිදු නීතියකින් හෝ ක්‍රමවේදයකින් බදු නිදහස ලබාදිය නොහැකි බවට එම පනතේ 9 වැනි වගන්තියේ 2 වැනි උප වගන්තියෙන් ප්‍රකාශ වන බැවිනි.
මේ වගේ ම තත්ත්වයක් එක්දහස් අටසිය හතළිස් අට දීත් ඇති වුණා. එක්දහස් අටසිය පහළොව දී සුද්දෝ අපිව යටත් කරගත්තා.
මේ වගේ ම තත්ත්වයක් 1848 දීත් ඇති වුණා. 1815 දී සුද්දෝ අපිව යටත් කරගත්තා.
මේ සංකීර්ණ ලිපි අතරෙ පොඩි උන්ටත් තේරෙන්න ලිපියක් (මාසෙකට එක ක් වත්) දාන්න පුලුවන්නම්...
මේ සංකීර්ණ ලිපි අතරෙ පොඩි උන්ටත් තේරෙන්න ලිපියක් (මාසෙකට 1 ක් වත්) දාන්න පුලුවන්නම්...
කුරුඳුගහහැතැක්ම – රුපියල් හාරසිය
කුරුඳුගහහැතැක්ම – රු. 400
වසර එක්දහස් අටසිය පහළොව දී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට භර දුන් ඓතිහාසික ගිවිසුම මගින් සිංහලයාගේ නිදහස නැති විය.
වසර 1815 දී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට භර දුන් ඓතිහාසික ගිවිසුම මගින් සිංහලයාගේ නිදහස නැති විය.
යථාර්තය! &#අට දහස් දෙසිය විස්ස;පාඩමං අරහං තානං විභාගං භයං කාරං බඩගින්න ඉවසං බොලං නින්දක් නං ප‍රමං සුඛං&#අට දහස් දෙසිය විසි එක; ගොඩ කාලෙකට පස්සෙ මට මේක මතක් උනා..
යථාර්තය! “පාඩමං අරහං තානං විභාගං භයං කාරං බඩගින්න ඉවසං බොලං නින්දක් නං ප‍රමං සුඛං” ගොඩ කාලෙකට පස්සෙ මට මේක මතක් උනා..
වීදීයගොඩ රාජාත් සමු ගනී විසි හතර-එකොළහ-දෙදහස් දහහතර එකසිය හැට දෙක
වීදීයගොඩ රාජාත් සමු ගනී 24-11-2014 162
දහඅට හැවිරිදි බිරිඳ සල්ලාලයන්ට විකිණූ රක්ෂණ නියෝජිතයා දැලේ දෙදහස් විස්ස-එක-පහළොව අටයි මිනිත්තු පනස් එකයි:පනස් එක - පහ දහස් තුන්සිය දහනවය යි තමාගේ දහඅට හැවිරිදි බිරිඳ පුද්ගලික ලැඟුම්හල්වලට කැඳවාගෙන ගොස් සල්ලාලයන්ට අලෙවි කළ පුද්ගලික රක්ෂණ සමාගමක රක්ෂණ අලෙවි නියෝජිතයකු පෙරේදා (දහතුන්වැනිදා) මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුව...
18 හැවිරිදි බිරිඳ සල්ලාලයන්ට විකිණූ රක්ෂණ නියෝජිතයා දැලේ 2020-01-15 08:51:51 - 5319 යි තමාගේ 18 හැවිරිදි බිරිඳ පුද්ගලික ලැඟුම්හල්වලට කැඳවාගෙන ගොස් සල්ලාලයන්ට අලෙවි කළ පුද්ගලික රක්ෂණ සමාගමක රක්ෂණ අලෙවි නියෝජිතයකු පෙරේදා (13 වැනිදා) මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
// "බල්ලව ගත්තේ හතළිස් පහ දහස් කට.
// "බල්ලව ගත්තේ 45000 කට.
දඹුල්ලෙන් මාසයකට රුපියල් කෝටි විස්ස – තිහ ක පමණ ආදායමක් ලබනවා.
දඹුල්ලෙන් මාසයකට රුපියල් කෝටි 20 – 30 ක පමණ ආදායමක් ලබනවා.
මුදලිගෙ මාවත, කොළඹ එක,ශ්‍රි ලංකාව
මුදලිගෙ මාවත, කොළඹ 01,ශ්‍රි ලංකාව
ඉල් පෝය නිමිත්තෙන් බදුල්ල ඓතිහාසික මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ කඨින චීවර පූජාව ඇතුළු පිංකම් මාලාවක් අද (දහහතරදා) පැවැත්විණි.අස්ගිරි පාර්ශ්වයේ මහ නායක , මුතියංගණ විහාරාධිපති වරකාගොඩ ශ්‍රී ඥානතරන නාහිමියන්ගේ හා මුතියංගණ භාරකාර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පි...
ඉල් පෝය නිමිත්තෙන් බදුල්ල ඓතිහාසික මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ කඨින චීවර පූජාව ඇතුළු පිංකම් මාලාවක් අද (14දා) පැවැත්විණි.අස්ගිරි පාර්ශ්වයේ මහ නායක , මුතියංගණ විහාරාධිපති වරකාගොඩ ශ්‍රී ඥානතරන නාහිමියන්ගේ හා මුතියංගණ භාරකාර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම...
කෙසේ නමුත්, චීනයේ මුළු ආසාදිත සංඛ්‍යාව අසූ එක දහස් දෙසිය හැට එකක් වන අතර, එරට සිදුවී ඇති මරණ සංඛ්‍යාව තුන දහස් දෙසිය පනස් පහක්.
කෙසේ නමුත්, චීනයේ මුළු ආසාදිත සංඛ්‍යාව 81,261ක් වන අතර, එරට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 3255ක්.
තමා දේශපාලනයෙන් විශ‍්‍රාම නොගන්නා බවට පසුගිය මැයි හත්වැනි දා ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ආතක්පාතක් නැති කතාවකි.
තමා දේශපාලනයෙන් විශ‍්‍රාම නොගන්නා බවට පසුගිය මැයි 7 වැනි දා ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ආතක්පාතක් නැති කතාවකි.
කැරට්‌ තුන දහස් දෙසිය පනහ ක්‌ බර ලොව ඒ වන විට සොයාගෙන තිබූ ලොකුම නිල් මැණික නිමල් පතිරණගේ ගෙදර කාමරයක ඇතුළු බිත්තියෙක සවිකර තිබූ රහස්‌ සේප්පුවකට ගියේය.
කැරට්‌ 3250 ක්‌ බර ලොව ඒ වන විට සොයාගෙන තිබූ ලොකුම නිල් මැණික නිමල් පතිරණගේ ගෙදර කාමරයක ඇතුළු බිත්තියෙක සවිකර තිබූ රහස්‌ සේප්පුවකට ගියේය.
ලක්ෂ දොළහ කට අධික මත්පෙති සමග තිදෙනෙකු අත්අඩංගුවට
ලක්ෂ 12 කට අධික මත්පෙති සමග තිදෙනෙකු අත්අඩංගුවට
සමෘද්ධියට බැසිල් බිලියන අටක්, සජිත් ප්‍රේමදාස බිලියන හතරක් පාඩු කරලා :
සමෘද්ධියට බැසිල් බිලියන 08ක්, සජිත් ප්‍රේමදාස බිලියන 04ක් පාඩු කරලා :
එසේම දැනට සිදුවී ඇති පුරා විද්‍යාත්මක පර්යේෂණ තුළින් විජයගේ පැමිණීමටත් පෙර එනම් ක්‍රී.පූ හය වෙනි සියවසට පෙර යුගයට අයත්වන දියුණු නගරයක් (එය දකුණු ආසියාවේ ප්‍රධාන වෙළද මධ්‍යස්ථානයක් ව පැවති බවට සාක්ෂි ලැබී ඇත) අනුරාධපුර ඇතුළුනුවර කැණීම් වලින් සොයාගෙන ඇත.
එසේම දැනට සිදුවී ඇති පුරා විද්‍යාත්මක පර්යේෂණ තුළින් විජයගේ පැමිණීමටත් පෙර එනම් ක්‍රී.පූ 6 වෙනි සියවසට පෙර යුගයට අයත්වන දියුණු නගරයක් (එය දකුණු ආසියාවේ ප්‍රධාන වෙළද මධ්‍යස්ථානයක් ව පැවති බවට සාක්ෂි ලැබී ඇත) අනුරාධපුර ඇතුළුනුවර කැණීම් වලින් සොයාගෙන ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (දහහතරදා) පැවැති මාධ්‍ය හමුවකදී අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි නොදෙන හැමෝටම අධිකරණය හමුවේ අනිවාර්යයෙන්ම සාක්‍ෂි දීමට සිදුවන බවද එහිදී සාක්‍ෂි දීමට නොහැ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවකදී අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි නොදෙන හැමෝටම අධිකරණය හමුවේ අනිවාර්යයෙන්ම සාක්‍ෂි දීමට සිදුවන බවද එහිදී සාක්‍ෂි දීමට නොහැකි ...
එහෙත් මෙම විෂය කරුණු ග්‍රහණය කරගැනීමට තරම් මූලික දැනුමක් අප සිසුන්ට ලැබී තිබේද යන්න විමසා බැලිය යුතුය. දෙදහස් එකොළහ උසස් පෙළට මුහුණ දෙන කණ්ඩායමට නම් මෙම නව නිර්දේශය මහත් අභියෝගයකි.
එහෙත් මෙම විෂය කරුණු ග්‍රහණය කරගැනීමට තරම් මූලික දැනුමක් අප සිසුන්ට ලැබී තිබේද යන්න විමසා බැලිය යුතුය. 2011 උසස් පෙළට මුහුණ දෙන කණ්ඩායමට නම් මෙම නව නිර්දේශය මහත් අභියෝගයකි.
දෙමළ භාෂාව දෙක කොටස (නව විෂය නිර්දේශය) අවසාන විභාගය පත්‍ර අංක. එක [
දෙමළ භාෂාව 2 කොටස (නව විෂය නිර්දේශය) අවසාන විභාගය පත්‍ර අංක. 1 [
(අවුරුද්දකට හැටක් හැත්තෑවක් වත්)
(අවුරුද්දකට 60ක් 70ක් වත්)
අපේ වගේ හොඳම ඉස්කෝල මේ වගේ එවුන්ට පෙනුනේ නැත්තේ අපේ වාසනාවට (ඉරිසියාව එක)
අපේ වගේ හොඳම ඉස්කෝල මේ වගේ එවුන්ට පෙනුනේ නැත්තේ අපේ වාසනාවට (ඉරිසියාව 1)
දවසට ඩොලර් හත්සියක් ලැබෙන වැඩක්
දවසට $700ක් ලැබෙන වැඩක්
උතුරු පර්සියානු බොක්කෙහි කි. මී. පනස් අට ක් දිග (සැතපුම් තිස් පහ) පටු වෙරළ තීරයක් ද ඉරාකය සතුය.
උතුරු පර්සියානු බොක්කෙහි 58km ක් දිග (සැතපුම් 35) පටු වෙරළ තීරයක් ද ඉරාකය සතුය.
ඇතැමුන් ප්‍රධාන ආහාර වේල්වලට අමතරව උදේ දහය, එකොළහ ට පමණත් සවස තුන ට හතර ට පමණත් අමතර ආහාර වේලක් ගැනීමට පුරුදු වී සිටිති.
ඇතැමුන් ප්‍රධාන ආහාර වේල්වලට අමතරව උදේ 10, 11 ට පමණත් සවස 3 ට 4 ට පමණත් අමතර ආහාර වේලක් ගැනීමට පුරුදු වී සිටිති.
ඊළඟට තියෙන්නේ.., පහුගියදා සති අන්ත පුවත් පතක පළවූ අධිකරණ සංකීර්ණයේ මිලියන දහය දහස් කොල්ලයයි.
ඊළඟට තියෙන්නේ.., පහුගියදා සති අන්ත පුවත් පතක පළවූ අධිකරණ සංකීර්ණයේ මිලියන 10,000 කොල්ලයයි.
එමෙන්ම ඔබත් නුවරඑළිය සංචාරක සත්කාරක නිවාඩු හිමියන්ගේ සංගමයේ පනස් දෙක-විසි දෙක ලක්ෂ විසි තුන දහස් හත්සිය අනූ දෙක අංකයට අමතන්න.
එමෙන්ම ඔබත් නුවරඑළිය සංචාරක සත්කාරක නිවාඩු හිමියන්ගේ සංගමයේ 052-2223792 අංකයට අමතන්න.
පස්සේ හත වසරේදී, ඒ කියන්නේ දෙදහස් හතර දි තමා මම බේස්බෝල් ගහන්න යන්නේ.
පස්සේ 7 වසරේදී, ඒ කියන්නේ 2004 දි තමා මම බේස්බෝල් ගහන්න යන්නේ.
එක්දහස් නවසිය අනූව දී පුළුල් කිරීම
1990 දී පුළුල් කිරීම
එම සතුන්ගේ සපාකෑම්වලට ලක්වීමෙන් දිනකට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව තිහ-තිස් පහත් අතර වන බවද ඇය ප්‍රකාශ කර තිබේ.
එම සතුන්ගේ සපාකෑම්වලට ලක්වීමෙන් දිනකට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 30-35ත් අතර වන බවද ඇය ප්‍රකාශ කර තිබේ.
ඔවුන් සිංහල වූයේ හමින් පමණි. එක්දහස් නවසිය හතළිස් අට සිදු වූයේ පාලකයාගේ හමේ පාට වෙනස් වීම පමණි.
ඔවුන් සිංහල වූයේ හමින් පමණි. 1948 සිදු වූයේ පාලකයාගේ හමේ පාට වෙනස් වීම පමණි.
ඩීසල්වල සල්ෆර් ප්‍රතිශතය වැඩි නම් ඒවා යොදන වාහනවලින් අධික ලෙස දුම් පිටවේ. දෙදහස් හතර වසරට පෙර ලංකාවේ භාවිතා කළ ඩීසල්වල සල්ෆර් ප්‍රතිශතය ඉහළ අගයකින් වාර්තා වී තිබිණි.
ඩීසල්වල සල්ෆර් ප්‍රතිශතය වැඩි නම් ඒවා යොදන වාහනවලින් අධික ලෙස දුම් පිටවේ. 2004 වසරට පෙර ලංකාවේ භාවිතා කළ ඩීසල්වල සල්ෆර් ප්‍රතිශතය ඉහළ අගයකින් වාර්තා වී තිබිණි.
ඒ සඳහා පැය එක්දහස් අටසිය විසි හයක් ගත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ සඳහා පැය 1,826ක් ගත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ වාර්තාව ඉදිරිපත් කරලා කැමරන් මහත්තයා පාර්ලිමේන්තුවේ සමාව ඉල්ලුවා. දෙදහස් එක මාර්ට්න් ඕහේගන් කියන මාධ්‍යවේදියා ගෙදර යනකොට අමු අමුවේ ඝාතනය කළා.
ඒ වාර්තාව ඉදිරිපත් කරලා කැමරන් මහත්තයා පාර්ලිමේන්තුවේ සමාව ඉල්ලුවා. 2001 මාර්ට්න් ඕහේගන් කියන මාධ්‍යවේදියා ගෙදර යනකොට අමු අමුවේ ඝාතනය කළා.
එම දඩුවමට අමතරව ඔහුට ඊජිප්තු පවුම් මිලියනකට දඩයකටද යටත් කර තිබේ. දෙදහස් දහතුන වසරේ බලයෙන් පහකර මේ දක්වා බන්ධනාගාරතව සිටි හිටපු ජනාධපතිවරයාට විදේශ කණ්ඩායම් සමග එක්ව රජය පෙරලීමට කුමන්ත්‍රණය කළේයැයි චෝදනා එල්ල කර තිබුනි.
එම දඩුවමට අමතරව ඔහුට ඊජිප්තු පවුම් මිලියනකට දඩයකටද යටත් කර තිබේ. 2013 වසරේ බලයෙන් පහකර මේ දක්වා බන්ධනාගාරතව සිටි හිටපු ජනාධපතිවරයාට විදේශ කණ්ඩායම් සමග එක්ව රජය පෙරලීමට කුමන්ත්‍රණය කළේයැයි චෝදනා එල්ල කර තිබුනි.
කැෆේ මැතිවරණ වාර්තා – විසි හය දෙදහස් දහහතර දෙසැම්බර් දහය දින පෙ.ව. හය දක්වා කාලසීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි හැත්තෑ නවය ක් ලැබී ඇත.
කැෆේ මැතිවරණ වාර්තා – 26 2014 දෙසැම්බර් 10 දින පෙ.ව. 6 දක්වා කාලසීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 79 ක් ලැබී ඇත.
දෙදහස් තුන වර්ෂයේ නිකුත් කළ සිය වාර්තාව තුල, විගණකාධිපතිවරයා, කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරනය පිළිබඳව මෙසේ වාර්තා කර තිබිනි.
2003 වර්ෂයේ නිකුත් කළ සිය වාර්තාව තුල, විගණකාධිපතිවරයා, කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරනය පිළිබඳව මෙසේ වාර්තා කර තිබිනි.
අවුරුදු හතළිහ න් පසුවත් තමන්ට කැමති දේ දිගටම කරන්න පුලුවන් බවට මම හොඳ උදාහරණයක් දෙනවා.“ඒ බොක්සිං වළල්ලට ඇතුළු වෙලා, තවමත් කැලෑවේ රජ කරන්නේ නාකි සිංහයා බවට අළුත් සිංහයාට ඔප්පු කිරීම මගේ අරමුණයි.”දෙදහස් පහ වසරේ තමාට වයස අවුරුදු හතළිහ දී ජර්මන් ටේලර් ට තමාගේ කිරුළ යටත් කරන තෙක් හොප්කින්ස් ලෝක මිඩ්ල්වේට් සූරයා ලෙස පුරා වසර...
අවුරුදු 40 න් පසුවත් තමන්ට කැමති දේ දිගටම කරන්න පුලුවන් බවට මම හොඳ උදාහරණයක් දෙනවා.“ඒ බොක්සිං වළල්ලට ඇතුළු වෙලා, තවමත් කැලෑවේ රජ කරන්නේ නාකි සිංහයා බවට අළුත් සිංහයාට ඔප්පු කිරීම මගේ අරමුණයි.”2005 වසරේ තමාට වයස අවුරුදු 40 දී ජර්මන් ටේලර් ට තමාගේ කිරුළ යටත් කරන තෙක් හොප්කින්ස් ලෝක මිඩ්ල්වේට් සූරයා ලෙස පුරා වසර 10 ක් තම අ...
යළිත් රාවුෆ් හකීම් ඇමැතිවරයා විමසා සිටියේය.”සියයට සියයක්ම සහතික වෙන්ඩ පුළුවන්” ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්ට කියා සිටියේය.එමෙන්ම මේ සාකච්ඡාවට සහභාගි වී සිටි තවත් මන්ත්‍රීවරයෙක් විමසා සිටියේ දැනට පළාත් පාලන මැතිවරණයකදී ස්වාධීන කණ්ඩායමක් තැන්පත් කළ යුතු රුපියල් විස්ස දහස් ඇප මුදල රුපියල්...
යළිත් රාවුෆ් හකීම් ඇමැතිවරයා විමසා සිටියේය.”සියයට සියයක්ම සහතික වෙන්ඩ පුළුවන්” ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්ට කියා සිටියේය.එමෙන්ම මේ සාකච්ඡාවට සහභාගි වී සිටි තවත් මන්ත්‍රීවරයෙක් විමසා සිටියේ දැනට පළාත් පාලන මැතිවරණයකදී ස්වාධීන කණ්ඩායමක් තැන්පත් කළ යුතු රුපියල් 20,000 ඇප මුදල රු. 3000 දක...
එක්දහස් නවසිය අසූ නවය නොවැම්බර් දහතුන්වැනි දා රෝහණ විජේවීරව ඝාතනය කරනු ලැබූ පැය හතළිස් අට ක කෙටි කාල පරාසය තුළ, සමස්ත ජනතා විමුක්ති පෙරමුණු නායකත්වයම පාහේ ඝාතනය කෙරුණි.
1989 නොවැම්බර් 13 වැනි දා රෝහණ විජේවීරව ඝාතනය කරනු ලැබූ පැය 48 ක කෙටි කාල පරාසය තුළ, සමස්ත ජනතා විමුක්ති පෙරමුණු නායකත්වයම පාහේ ඝාතනය කෙරුණි.
ම ඇස් රෝගවලට, ඇස් පෙනීම වඩාත් හොඳින් ලැබීමට නම් ඔබගේ ආහාර වේලකට සතියකට දින තුන ක් වත් කොස් එකතු කර ගන්න.
ම ඇස් රෝගවලට, ඇස් පෙනීම වඩාත් හොඳින් ලැබීමට නම් ඔබගේ ආහාර වේලකට සතියකට දින 3 ක් වත් කොස් එකතු කර ගන්න.
නමුත් බටහිර රටවල එය මිලි ලීටර් පහ පමණ වෙනවා.
නමුත් බටහිර රටවල එය මිලි ලීටර් 5 පමණ වෙනවා.
නිවස 'කාගෙත් හිත් ගත් - දොස්තර ජයලත්' මැයි හතර
නිවස 'කාගෙත් හිත් ගත් - දොස්තර ජයලත්' මැයි 04
අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය දෙදහස් දහහතර වසරේ ජුනි මස හය වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.
අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුනි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.
කෙසේ නමුත් මෙම හැසිරීමෙන් පෙනෙන්නේ දෙදහස් පහළොව ජනවාරි අට දා මහින්ද රාජපක්ෂ රෙජිමයට ජනතාව ඉගැන්වූ පාඩම අගමැතිවරයා අවබෝධ කරගෙන නැති බවයි.
කෙසේ නමුත් මෙම හැසිරීමෙන් පෙනෙන්නේ 2015 ජනවාරි 8 දා මහින්ද රාජපක්ෂ රෙජිමයට ජනතාව ඉගැන්වූ පාඩම අගමැතිවරයා අවබෝධ කරගෙන නැති බවයි.
මාර්තු විසි දෙක වෙනිදා ……
මාර්තු 22 වෙනිදා ……
එය හේතු කොටගෙන සේවකයන් එකසිය හතළිස් හත ක්‌ සේවයෙන් පහ කර දමන ලදී.
එය හේතු කොටගෙන සේවකයන් 147 ක්‌ සේවයෙන් පහ කර දමන ලදී.
අර්ජුන රණතුංග මෙම තරගයේදී ලකුණු අසූ හතර ක් ලබාගත්තේය.
අර්ජුන රණතුංග මෙම තරගයේදී ලකුණු 84 ක් ලබාගත්තේය.
පාඨමාලාව සැලසුම් කල ඉඹුලාන මහතා මම ගෙවූ රුපියල් ලක්ෂ එක හමාරට සහභාගිකයින් දහය දෙනෙකුගේ උපරිමයකට සහභාගී විය හැකි බව ලෙනදොරට දන්වා තිබිණි.
පාඨමාලාව සැලසුම් කල ඉඹුලාන මහතා මම ගෙවූ රුපියල් ලක්ෂ එක හමාරට සහභාගිකයින් 10 දෙනෙකුගේ උපරිමයකට සහභාගී විය හැකි බව ලෙනදොරට දන්වා තිබිණි.
දෙපස සය දෙනා බැගින් මෙම සිතුවමේ නිරූපිත සෙබලුන් දොළොස් දෙනා මගින් අන්‍යන්ට උපකාර කිරීමට බුදුන් ප්‍රතිඥා දුන් අයුරු සංකේතවත් කරයි.[එක]
දෙපස සය දෙනා බැගින් මෙම සිතුවමේ නිරූපිත සෙබලුන් දොළොස් දෙනා මගින් අන්‍යන්ට උපකාර කිරීමට බුදුන් ප්‍රතිඥා දුන් අයුරු සංකේතවත් කරයි.[1]
බානුක වේගයෙන් පන්දුවට පහරදුන් අතර බානුක ශතකය අබියස කසුන් රාජිතට දැවී යන විට ඔහු ලකුණු අනූ පහ යි.
බානුක වේගයෙන් පන්දුවට පහරදුන් අතර බානුක ශතකය අබියස කසුන් රාජිතට දැවී යන විට ඔහු ලකුණු 95 යි.