textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
අඩි එක්දහස් අටසිය පහළොව ක් උස මෙහි සන්නිවේදන කුලුන නැරබුම් මධ්‍යස්ථානයක් සහ අවන්හලක් පිහිටයි.මෙහි අවන්හල මිටර තුන්සිය හතළිස් හයක උසින් පිහිටන අතර එය සෑම විනාඩි හැත්තෑ දෙකකට වරක් භ්‍රමණය වේ. | අඩි 1815 ක් උස මෙහි සන්නිවේදන කුලුන නැරබුම් මධ්‍යස්ථානයක් සහ අවන්හලක් පිහිටයි.මෙහි අවන්හල 346 m ක උසින් පිහිටන අතර එය සෑම විනාඩි 72කට වරක් භ්‍රමණය වේ. |
තෙල් මිල වහා අඩු කරන ලෙසටත්, පෞද්ගලික අංශයේ සේවක වැටුප් සියයට හතළිහකින් ඉහළ දමන ලෙසත්, සේවක අර්ථසාධක මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය නතර කරන ලෙසත් ඉල්ලමින් මෙම බ්‍රහස්‌පතින්දා (විසි තුන) සිට පෞද්ගලික ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම දීපව්‍යාප්තව ආරම්භ කරන බව ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. | තෙල් මිල වහා අඩු කරන ලෙසටත්, පෞද්ගලික අංශයේ සේවක වැටුප් සියයට හතළිහකින් ඉහළ දමන ලෙසත්, සේවක අර්ථසාධක මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය නතර කරන ලෙසත් ඉල්ලමින් මෙම බ්‍රහස්‌පතින්දා (23) සිට පෞද්ගලික ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම දීපව්‍යාප්තව ආරම්භ කරන බව ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. |
පොලිස් විශේෂ කාර්ය බලකායේ පළමු අණදෙන නිලධාරියා ඔහු වන අතර එක්දහස් නවසිය අසූ තුන වසරේදී එම තනතුර හොබවා තිබේ. | පොලිස් විශේෂ කාර්ය බලකායේ පළමු අණදෙන නිලධාරියා ඔහු වන අතර 1983 වසරේදී එම තනතුර හොබවා තිබේ. |
දෙදහස් පහළොව චන්ද ලක්ශ පනස් අටයි, දෙදහස් දහඅට ලක්ශ පනහයි, දෙදහස් පහළොව ට සාපේක්ශව ලක්ශ හතක් වැඩිපුර මහින්ද මහත්තයව ප්‍රතික්ශේප කරල තියෙනවා. | 2015 චන්ද ලක්ශ 58යි, 2018 ලක්ශ 50යි, 2015 ට සාපේක්ශව ලක්ශ 7ක් වැඩිපුර මහින්ද මහත්තයව ප්‍රතික්ශේප කරල තියෙනවා. |
අඩි දහය හිටිය කෙනා මේ selfie යේ අඩි පහක් පස්සෙන් දැන් මාව වෙව්ලෙනවත් එක්ක, මං වේලාව බැලුවා ඒ ඔරලෝසුවෙන් හතරයි පනස් පහ කියලා තිබුනේ, වට පිට කව්රුත්ම නෑ මාව මැරෙන්න වගේ වෙව්ලනවා.. | අඩි 10 හිටිය කෙනා මේ selfie යේ අඩි 5ක් පස්සෙන් දැන් මාව වෙව්ලෙනවත් එක්ක, මං වේලාව බැලුවා ඒ ඔරලෝසුවෙන් 4.55 කියලා තිබුනේ, වට පිට කව්රුත්ම නෑ මාව මැරෙන්න වගේ වෙව්ලනවා.. |
අද(අට) දිනයේ අදාළ පැමිණිලි ඉදිරිපත් කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා පැවසීය. | අද(08) දිනයේ අදාළ පැමිණිලි ඉදිරිපත් කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා පැවසීය. |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද උරුමව ඇති ඉරණම සම්බන්ධයෙන් සැබෑ පාක්ෂිකයකු ලෙස මසිතේ ඇත්තේ බලවත් කණගාටුවකි. දෙදහස් පහළොව ජනවාරි අටවැනි දා වන විට විධායක ජනාධිපතිවරයකුගේ නායකත්වය යටතේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුත් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද උරුමව ඇති ඉරණම සම්බන්ධයෙන් සැබෑ පාක්ෂිකයකු ලෙස මසිතේ ඇත්තේ බලවත් කණගාටුවකි. 2015 ජනවාරි 08 වැනි දා වන විට විධායක ජනාධිපතිවරයකුගේ නායකත්වය යටතේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුත් |
තාම අත්දැකීම් නැති උනත් අනාගතයට ඔන වෙවි කියලා post තුන ම කියෙව්වා. | තාම අත්දැකීම් නැති උනත් අනාගතයට ඔන වෙවි කියලා post 3 ම කියෙව්වා. |
දහය ශ්‍රාවකයෝ ගෙදර දී මේ කාරණය ගැන යළිත් උන් වහන්සේගෙන් ඇසූ හ. එකොළහ උන් වහන්සේ ඔවුන්ට කතා කොට, සිය භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක පාවාගන්න කවරෙකු නමුත් ඔහු ඈට විරුද්ධ ව කාමමිථ්‍යාචාරය කරයි. දොළහ ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නී නම්, ඈ ද කාමමිථ්‍යාචාරය කරන්නී ය”යි වදාළ සේක. | 10 ශ්‍රාවකයෝ ගෙදර දී මේ කාරණය ගැන යළිත් උන් වහන්සේගෙන් ඇසූ හ. 11 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”සිය භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක පාවාගන්න කවරෙකු නමුත් ඔහු ඈට විරුද්ධ ව කාමමිථ්‍යාචාරය කරයි. 12 ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නී නම්, ඈ ද කාමමිථ්‍යාචාරය කරන්නී ය”යි වදාළ සේක. |
පසුගිය අප්‍රේල් විසි වැනිදා ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ලබන පොහොය දිනයට පෙර කැබිනට් සංශෝධනය සිදුකරන බව පවසා තිබිණි. | පසුගිය අප්‍රේල් 20 වැනිදා ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ලබන පොහොය දිනයට පෙර කැබිනට් සංශෝධනය සිදුකරන බව පවසා තිබිණි. |
නැද්ද අවසන් තීරණයක් ගන්න ඇමැති අද මැදිහත් වෙයි. දෙදහස් දහ අට පහයි විසි පහ | නැද්ද අවසන් තීරණයක් ගන්න ඇමැති අද මැදිහත් වෙයි. 2018-05-25 |
ඊටත් අමතරව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ බිම් සවිය ඉඩම් අයිතිය ලියාපදිංචිය පිළිබඳ ජාතික ව්‍යාපාර වැඩසටහන සඳහා අභියාචනාධිකරණය ඉල්ලුම් පත්‍ර දෙදහස් එකොළහෙන් හයසිය විස්ස යටතේ වාරණ නියෝගයක් පනවා තිබේ. | ඊටත් අමතරව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ බිම් සවිය ඉඩම් අයිතිය ලියාපදිංචිය පිළිබඳ ජාතික ව්‍යාපාර වැඩසටහන සඳහා අභියාචනාධිකරණය ඉල්ලුම් පත්‍ර 620/2011 යටතේ වාරණ නියෝගයක් පනවා තිබේ. |
මුල්ම “ස” ප්‍රසංගය පැවැත්වුණේ එක්දහස් නවසිය හැත්තෑ තුන ජූලි මස විස්ස වැනිදා ලුම්බිණි රඟහලේදී.”ස” ප්‍රසංගය දිගින් දිගටම පවත්වන විට ඔබ අවිවේකී වන්නට ඇති නේද?ඇත්තෙන්ම ඔව්. | මුල්ම “ස” ප්‍රසංගය පැවැත්වුණේ 1973 ජූලි මස 20 වැනිදා ලුම්බිණි රඟහලේදී.”ස” ප්‍රසංගය දිගින් දිගටම පවත්වන විට ඔබ අවිවේකී වන්නට ඇති නේද?ඇත්තෙන්ම ඔව්. |
ජනගහනය අතින්ද ඉතා සීඝ්‍රයෙන් අඩු වී තිබෙන්නේ | ජනගහනය අතින්ද ඉතා සීඝ්‍රයෙන් අඩු වී තිබෙන්නේ |
මිහිදන් කොට තිබූ මළ සිරුරුපියල් පහළොව ක් මන්නාරම දිසාවිනිසුරු එම් ඇලෙක්ස් රාජා මහතා ඉදිරියේදී ඔහුගේ නියෝගයක් මත හතර දා ගොඩගනු ලැබීය. | මිහිදන් කොට තිබූ මළ සිරුරු 15 ක් මන්නාරම දිසාවිනිසුරු එම් ඇලෙක්ස් රාජා මහතා ඉදිරියේදී ඔහුගේ නියෝගයක් මත 04 දා ගොඩගනු ලැබීය. |
මංතීරු ක්‍රමය පහළොව සිට ඇරඹේ. | මංතීරු ක්‍රමය 15 සිට ඇරඹේ. |
දෙදහස් දහ නවයයි අට රණවිරුවන්ට හිරිහැර වෙන්න ඉඩනොදෙන බව ජනපති සහතික වෙලා ඉවරයි | 2017-9-8 රණවිරුවන්ට හිරිහැර වෙන්න ඉඩනොදෙන බව ජනපති සහතික වෙලා ඉවරයි |
මේ පුද්ගලයා මට හමු වන්නේ එක්දහස් නවසිය අනූ හතර වසරේදී මා මාතලේ රෝහලේ සේවය කල කාලයේදීය. | මේ පුද්ගලයා මට හමු වන්නේ 1994 වසරේදී මා මාතලේ රෝහලේ සේවය කල කාලයේදීය. |
ඊයේ(දහතුන) රාත්‍රී අටයි මිනිත්තු විසි පහ ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය... | ඊයේ(13) රාත්‍රී 08.25ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය... |
හරියටම දෙසීය වෙනි පොස්ට් එක ලියනකන්ම බලන් හිටිය සුබ පැතුමත් එක්කම | හරියටම 200 වෙනි පොස්ට් එක ලියනකන්ම බලන් හිටිය සුබ පැතුමත් එක්කම |
මෙම මාර්ගයේ ධාවනය කරන වාහන කිලෝමීටර සියය. උපරිම වේගයකින් ධාවනය කළ යුතුයි. | මෙම මාර්ගයේ ධාවනය කරන වාහන 100 කි.මී. උපරිම වේගයකින් ධාවනය කළ යුතුයි. |
හයසිය විස්ස ඩී නිමලගම නව ගම්මානයේ ලෑලි වලින් තනන ලද අබලන් නිවසක වෙසෙන පවුලක් වෙනුවෙන් සමෘද්ධි අධිකාරී “දිරිය පියස” වැඩ සටහනේ නව නිවසක් තනා දීමට මුල්ගල් තැබීමේ උත්සවයක් එම පැරණි නිවස තනා ඇති භූමියේදී කළුතර දිස්ත්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. | 620 ඩී නිමලගම නව ගම්මානයේ ලෑලි වලින් තනන ලද අබලන් නිවසක වෙසෙන පවුලක් වෙනුවෙන් සමෘද්ධි අධිකාරී “දිරිය පියස” වැඩ සටහනේ නව නිවසක් තනා දීමට මුල්ගල් තැබීමේ උත්සවයක් එම පැරණි නිවස තනා ඇති භූමියේදී කළුතර දිස්ත්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. |
තීන්දුවක් නොවන අතුරු නියෝගය (නොවැම්බර් දහහතර පළමුවැනි ලිපිය) | තීන්දුවක් නොවන අතුරු නියෝගය (නොවැම්බර් 14 පළමුවැනි ලිපිය) |
ඒ අනුව යම් ජන්ම පත්‍රයක කිසියම් ස්ථාන අධිපති ග්‍රහයෙකු එම කේන්ද්‍රයේ ඉහත විසි දෙවන | ඒ අනුව යම් ජන්ම පත්‍රයක කිසියම් ස්ථාන අධිපති ග්‍රහයෙකු එම කේන්ද්‍රයේ ඉහත 22 වන . |
උපරිම වුණොත් තිස් ගණනක්. | උපරිම වුණොත් 30 ගණනක්. |
ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණය දහය. | ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණය 10. |
මහියංගනය ඔරුබැඳිවැව මාධ්‍ය මහා විද්‍යාලයීය මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරනු ලැබු ප‍්‍රතිරූ දෙදහස් දහහත මාධ්‍ය උළෙල විද්‍යාලයේ දී රිදීමාලියද්ද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්.එස්.සී.ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වුණි. | මහියංගනය ඔරුබැඳිවැව මාධ්‍ය මහා විද්‍යාලයීය මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරනු ලැබු ප‍්‍රතිරූ 2017 මාධ්‍ය උළෙල විද්‍යාලයේ දී රිදීමාලියද්ද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්.එස්.සී.ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වුණි. |
එදා එක්දහස් නවසිය හැත්තෑ අට දී ඒ ගැන එන් එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වැන්නෝ අනතුරු හැඟවූහ. | එදා 1978 දී ඒ ගැන එන් එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වැන්නෝ අනතුරු හැඟවූහ. |
ජනතා විමුක්ති පෙරමුණ මගින් ව්‍යවස්ථාව සඳහා යෝජනා කර ඇති විස්ස වැනි ව්‍යවස්ථා සංශෝධනය සිංහල පුවත්පත් තුළ ප්‍රධානතම ප්‍රවෘත්තියක් වුවත්, දමිළ | ජනතා විමුක්ති පෙරමුණ මගින් ව්‍යවස්ථාව සඳහා යෝජනා කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිංහල පුවත්පත් තුළ ප්‍රධානතම ප්‍රවෘත්තියක් වුවත්, දමිළ |
ඔහු පත්වුනේ අවුරුදු හයකට නිසා. | ඔහු පත්වුනේ අවුරුදු 6කට නිසා. |
ඒ දෙමළ පවුල් ද ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් සහිත අය. එක්දහස් නවසිය තිස් එක දී ඉංගිරිසින් ලංකාවේ මුන්ට සර්වජන ඡන්දය ලබා දුන්නා. | ඒ දෙමළ පවුල් ද ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් සහිත අය. 1931 දී ඉංගිරිසින් ලංකාවේ මුන්ට සර්වජන ඡන්දය ලබා දුන්නා. |
පෙරවරු නවයයි මිනිත්තු විසි නවය,ගම්පහ, සුරතල් සතුන්රුපියල් හය දහස් පන්සිය අපගේ | පෙ.ව. 9:29 ,ගම්පහ, සුරතල් සතුන්රු 6,500 අපගේ |
ඔහු බොක්සිං වළල්ලේ පළමු පරාජය ලැබුවේ එක්දහස් නවසිය හැත්තෑ එක දී ජෝ ෆ්‍රෙසියර් හමුවේය. | ඔහු බොක්සිං වළල්ලේ පළමු පරාජය ලැබුවේ 1971 දී ජෝ ෆ්‍රෙසියර් හමුවේය. |
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (අටවැනිදා) පැවසූවා. | උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (8 වැනිදා) පැවසූවා. |
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හැත්තෑ අට යටතේ තේරීම් කාරක සභාවක් පත්කිරීමට | පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 යටතේ තේරීම් කාරක සභාවක් පත්කිරීමට |
මුවදොර හා මිලාන් පළාත් ඉසිලීමේ (එක) | මුවදොර හා මිලාන් පළාත් ඉසිලීමේ (1) |
දෙසිය පනස් හතර බිංදුව එක බිංදුව දෙක එක | 254 0 1 0 2 1 |
නමුත් කිසියම් ආයතනයක සේවකයකුට වුව ද ඒ කරුණු ගැලපෙයි. | නමුත් කිසියම් ආයතනයක සේවකයකුට වුව ද ඒ කරුණු ගැලපෙයි. |
මෙය නේවාසික පාඨමාලාවක් බැවින් දිනපතා සැන්දෑවේ හයයි තිහ සිට ආරම්භ කෙරෙන භාෂා පාඩම් සැසි වාරයක් ද පැවැත් වේ. | මෙය නේවාසික පාඨමාලාවක් බැවින් දිනපතා සැන්දෑවේ 6.30 සිට ආරම්භ කෙරෙන භාෂා පාඩම් සැසි වාරයක් ද පැවැත් වේ. |
එම ඉල්ලීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාල නියෝජ්‍ය ප්‍රධානී කෝජි යගී මහතා විසින් දෙදහස් දහසයේ එකොලහයි විසි තුන්වැනි දා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබුණා. | එම ඉල්ලීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාල නියෝජ්‍ය ප්‍රධානී කෝජි යගී මහතා විසින් 2016.11. 23 වැනි දා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබුණා. |
මිල - අට ලක්ශ අසූපන්දාහ | මිල - 885,000 |
එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලබන පෙබරවාරි පළමු වන දා ප්‍රධාන අමාත්‍යවරයාට පැමිණෙන ලෙසට සිතාසි නිකුත් කළ බවයි. | එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලබන පෙබරවාරි 01 වන දා ප්‍රධාන අමාත්‍යවරයාට පැමිණෙන ලෙසට සිතාසි නිකුත් කළ බවයි. |
දකුණු අප්‍රිකාව සමග පැවැති විස්‌සයි විස්‌ස තරග තුනේදී එක් අර්ධ ශතකයක් සමග ඉනිමක ලකුණු හතළිස් හතර කට වැඩි සාමාන්‍යයක් රඳවා ගනිමින් දික්‌වැල්ල මුළු ලකුණු එකසිය තිස් තුන ක් වාර්තා කිරීමට සමත් විය. | දකුණු අප්‍රිකාව සමග පැවැති විස්‌සයි විස්‌ස තරග තුනේදී එක් අර්ධ ශතකයක් සමග ඉනිමක ලකුණු 44 කට වැඩි සාමාන්‍යයක් රඳවා ගනිමින් දික්‌වැල්ල මුළු ලකුණු 133 ක් වාර්තා කිරීමට සමත් විය. |
දෙදහස් දොළහ අප්‍රේල් විසි හතර : ඇමරිකන් කෙල්ලො දෙන්නෙක් එක්ක නිරුවත් කොළණියක මිහිකත දිනේ සැමරූ හැටි | 2012 අප්‍රේල් 24 : ඇමරිකන් කෙල්ලො දෙන්නෙක් එක්ක නිරුවත් කොළණියක මිහිකත දිනේ සැමරූ හැටි |
සය සාමාජික ක්‍රිකට් තරගාවලිය දෙදහස් දහය සඳහා අයදුම්පත් බාර ගැනීම දැන් ආරම්භ කර තිබේ. | සය සාමාජික ක්‍රිකට් තරගාවලිය 2010 සඳහා අයදුම්පත් බාර ගැනීම දැන් ආරම්භ කර තිබේ. |
කෙසේ හෝ ජනාධිපතිවරණය ද ඉතා ඉක්මනින් පවත්වන්නට යන නිසා ඔක්තෝම්බර් මස පහළොවට පෙර පළාත් සභා ඡන්ද තැබිය යුතුය. | කෙසේ හෝ ජනාධිපතිවරණය ද ඉතා ඉක්මනින් පවත්වන්නට යන නිසා ඔක්තෝම්බර් මස 15ට පෙර පළාත් සභා ඡන්ද තැබිය යුතුය. |
එනම් දෙදහස් පහළොව ජනවාරි අටවැනි දින ජනාධිපතිවරණයෙන් පසු බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ ආසන එකසිය හැට දෙකක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දි.මු. ජයරත්න ඉවත් කොට, ආසන අතළොස්සක් පමණක් අයත්ව තිබූ එක්සත් ජාතික පාක්ෂික රනිල් වික්‍රමසිංහ අගමැති ධුයට පත් කිරීමය. | එනම් 2015 ජනවාරි 8 වැනි දින ජනාධිපතිවරණයෙන් පසු බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ ආසන 162ක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දිමු ජයරත්න ඉවත් කොට, ආසන අතළොස්සක් පමණක් අයත්ව තිබූ එක්සත් ජාතික පාක්ෂික රනිල් වික්‍රමසිංහ අගමැති ධුයට පත් කිරීමය. |
ත්‍රිවිධ හමුදාවල සේවය කරන අයට වසර දොළහ, වසර දහඅට සහ වසර විසි දෙක සේවය කලාම විශ්‍රාම යන්ට හැකියාව තියනව. | ත්‍රිවිධ හමුදාවල සේවය කරන අයට වසර 12, වසර 18 සහ වසර 22 සේවය කලාම විශ්‍රාම යන්ට හැකියාව තියනව. |
ඇයගේ රංගන දිවියේ මංගලාවතරනය සිදු වූයේ my little girl(එක්දහස් නවසිය අසූ හය) සුළු චරිතයකට පන පොවමිනි. | ඇයගේ රංගන දිවියේ මංගලාවතරනය සිදු වූයේ my little gir (1986) සුළු චරිතයකට පන පොවමිනි. |
අල්-කයිඩා හා ඔවුන්ගේ සහයකයන් තවමත් ක්‍රියාශිලී අතර ඔවුන්ට වඩා ශක්තිමත් පදනමක් හා නවයයි එකොළහ පහරදීමට වඩා වැඩි පහරදීම් තීව්‍රතාවයක් දැනට පවතී. | අල්-කයිඩා හා ඔවුන්ගේ සහයකයන් තවමත් ක්‍රියාශිලී අතර ඔවුන්ට වඩා ශක්තිමත් පදනමක් හා 9/11 පහරදීමට වඩා වැඩි පහරදීම් තීව්‍රතාවයක් දැනට පවතී. |
වසර තුනක කාලයක් දුන් පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාණවත්ය. | වසර 3ක කාලයක් දුන් පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාණවත්ය. |
එහි ප‍්‍රතිඵල අනුව එක්දහස් නවසිය හැත්තෑ එක ජූනි මාසයේදී ඔහු දෙවන ශ්‍රේණියේ නිවේදකයකු විය. | එහි ප‍්‍රතිඵල අනුව 1971 ජූනි මාසයේදී ඔහු 2 වන ශ්‍රේණියේ නිවේදකයකු විය. |
ඊළඟට, ගෙවී ගිය දෙදහස් දහසය සඳහා වසරකට කලින් පළ වී තිබුණු ලග්න පලාපල කියවා විනෝද සමයක් ලැබුවෙමි. | ඊළඟට, ගෙවී ගිය 2016 සඳහා වසරකට කලින් පළ වී තිබුණු ලග්න පලාපල කියවා විනෝද සමයක් ලැබුවෙමි. |
චීනයේ සිට මෙරටට වැඩම වූ කිරි ගරුඬින් නිම වූ බෝධිසත්ව පිළිමවහන්සේ හා බුද්ධ ප්‍රතිමා වහන්සේ විසි නමක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි විහාරස්ථානයන්වෙත බෙදාදීමේ පුණ්‍ය උත්සවයක් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වලවාහැංගුණවැව ධම්මරකන නායක ස්වාමින්වහන්සේ ඇතුළු නායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සෙත... | චීනයේ සිට මෙරටට වැඩම වූ කිරි ගරුඬින් නිම වූ බෝධිසත්ව පිළිමවහන්සේ හා බුද්ධ ප්‍රතිමා වහන්සේ විසි නමක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි විහාරස්ථානයන්වෙත බෙදාදීමේ පුණ්‍ය උත්සවයක් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වලවාහැංගුණවැව ධම්මරකන නායක ස්වාමින්වහන්සේ ඇතුළු නායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සෙත... |
ඇත්තටම වැදගත් ලිපියක්..මෙහෙත් එන තරමක් එන්නෙ තුන | ඇත්තටම වැදගත් ලිපියක්..මෙහෙත් එන තරමක් එන්නෙ 3 |
මෝඩ කමට බෙහෙත් නැත (තිස් එක) (දොළහ දහස් පන්සිය විසි තුන) | මෝඩ කමට බෙහෙත් නැත (31) (12523) |
පහ දෙවිඳුනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය අහසට වඩා උසස් බව දැක්වුව මැනව; | 5 දෙවිඳුනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය අහසට වඩා උසස් බව දැක්වුව මැනව; |
ඒක තමයි ලංකාවේ එක්දහස් නවසිය පනස් හය දිද කොහෙද හැදුවා කියන "ජයන්ති" එන්ජිමේ කේත අංකය කියලා කවුදෝ දවසක් මට කිව්ව. | ඒක තමයි ලංකාවේ 1956 දිද කොහෙද හැදුවා කියන "ජයන්ති" එන්ජිමේ කේත අංකය කියලා කවුදෝ දවසක් මට කිව්ව. |
මේ අප ඇසූ ප්‍රශ්න දහය ට සමනලී දුන් පිළිතුරුයි. | මේ අප ඇසූ ප්‍රශ්න 10 ට සමනලී දුන් පිළිතුරුයි. |
දැඩි යුධ විරෝධී ජනමතයක් පැවති එක්දහස් නවසිය අනූ හතර දී චන්ද්‍රිකා කුමාරතුංග බලයට පැමිණි සාමයේ පරවි ධේනුවක ලෙසිනි. | දැඩි යුධ විරෝධී ජනමතයක් පැවති 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග බලයට පැමිණි සාමයේ පරවි ධේනුවක ලෙසිනි. |
ජනවාරි විසි නවවැනිදා රවි කරුණානායක මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට අතුරු අයවැයක් ඉදිරිපත් කරන ලද අතර එය අතුරු අයවැයක් නොව හුදු ප‍්‍රකාශයක් විය. | ජනවාරි 29 වැනිදා රවි කරුණානායක මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට අතුරු අයවැයක් ඉදිරිපත් කරන ලද අතර එය අතුරු අයවැයක් නොව හුදු ප‍්‍රකාශයක් විය. |
අනතුරුව, එක්දහස් නවසිය පනස් අටේදී මේ රටවල් හය එක්ව ‘යුරෝපා ආර්ථික හවුල’ පිහිටුවා ගත්තේය. | අනතුරුව, 1958 දී මේ රටවල් හය එක්ව ‘යුරෝපා ආර්ථික හවුල’ පිහිටුවා ගත්තේය. |
පෙරගෙවුම් කාඩ්පතට සියයට තිස් තුනක බද්දක් / අන්තර්ජාල බද්දත් ඉහලට | පෙරගෙවුම් කාඩ්පතට 33%ක බද්දක් / අන්තර්ජාල බද්දත් ඉහලට |
දෙදහස් එකොළහ නොවැම්බර මස පළමු වන දින, ඔබ කවුරුත් හොඳින් දන්නා ප්‍රවීණ blog රචක, | 2011 නොවැම්බර මස 01 වන දින, ඔබ කවුරුත් හොඳින් දන්නා ප්‍රවීණ blog රචක, |
රසායනාගාරයට පහළොස් දාහකුත් දිනපොතට දැනට තිස් හතර දහස කුත් ගොඩ වැදිලා තියෙනවා. | රසායනාගාරයට 15000 කුත් දිනපොතට දැනට 34000 කුත් ගොඩ වැදිලා තියෙනවා. |
රෑ නවය ට බාර් එක වැහුව කාලේ ඉවරයි.. | රෑ 9 ට බාර් එක වැහුව කාලේ ඉවරයි.. |
ඔවුන් නියමිත පන්දුවාර පනහ තුල කඩුලු හයක් දැවී ලකුණු තුන්සිය අටක් ලබා ගත්තා. | ඔවුන් නියමිත පන්දුවාර 50තුල කඩුලු 6ක් දැවී ලකුණු 308ක් ලබා ගත්තා. |
ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්ෂේත්‍ර දහයක් මත පදනම්ව සකස් කර තිබෙන අතර, ආරක්ෂාව සිට ආර්ථිකය දක්වා වන ක්ෂේත්‍රයන් ඒ අතරට ඇතුළත් කර තිබේ. | ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්ෂේත්‍ර 10ක් මත පදනම්ව සකස් කර තිබෙන අතර, ආරක්ෂාව සිට ආර්ථිකය දක්වා වන ක්ෂේත්‍රයන් ඒ අතරට ඇතුළත් කර තිබේ. |
මා පමණක් නොව අපේ රාත්‍රී පංති සගයින් සියලු දෙනාම එක්දහස් නවසිය අනූව උසස්පෙළ සමත් ව විශ්ව විද්‍යාලයට තේරුණු අය අතර වුහ. | මා පමණක් නොව අපේ රාත්‍රී පංති සගයින් සියලු දෙනාම 1990 උසස්පෙළ සමත් ව විශ්ව විද්‍යාලයට තේරුණු අය අතර වුහ. |
ආණ්ඩුව විසින් මේ වන විට මැති ඇමතිවරුන් නව දෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව යොදවා ඇත. | ආණ්ඩුව විසින් මේ වන විට මැති ඇමතිවරුන් 09 දෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව යොදවා ඇත. |
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය පදවියෙන් පිදුම් ලැබූ ඔබගේ ෙද්ශපාලන අතීතය ගැන කෙටි විස්තරයක් කළ හැකි ද?එක්දහස් නවසිය හැත්තෑ හත මම කලාවැව මැතිවරණ කොට්ඨාසයේ කටියාව ශ්‍රී.ල.නි.ප. ශාඛා සමිතියේ ලේකම් පදවියට පත් වී එක්දහස් නවසිය අසූ තුන වනවිට ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වුණා. | බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය පදවියෙන් පිදුම් ලැබූ ඔබගේ ෙද්ශපාලන අතීතය ගැන කෙටි විස්තරයක් කළ හැකි ද?1977 මම කලාවැව මැතිවරණ කොට්ඨාසයේ කටියාව ශ්‍රී.ල.නි.ප. ශාඛා සමිතියේ ලේකම් පදවියට පත් වී 1983 වනවිට ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වුණා. |
එය මුලින්ම තිරගත වූයේ එක්දහස් නවසිය තිස් එක මාර්තු දහහතර දාය. | එය මුලින්ම තිරගත වූයේ 1931 මාර්තු 14 දාය. |
එන අවුරුද්ද වෙනකොට අර සියයට අනූ අට සියයට සියය කරන්න අපි ලෑස්තියි කියලා තමුන්නාන්සේලාට පොරොන්දුවක් දෙනවා.මං බැලුවා සමහර කඳුකර පළාත්වල එක ගෙදරකට සමහර විට ගෙවල් දෙක තුනකට අපි ලක්ෂ විස්ස ක් සමහර තැන්වල ලක්ෂ හතළිහ ක් වියදම් කරලා තියෙනවා රජයෙන් ඒගොල්ලන්ට විදුලිය ලබා දෙන්න. | එන අවුරුද්ද වෙනකොට අර 98% 100% කරන්න අපි ලෑස්තියි කියලා තමුන්නාන්සේලාට පොරොන්දුවක් දෙනවා.මං බැලුවා සමහර කඳුකර පළාත්වල එක ගෙදරකට සමහර විට ගෙවල් දෙක තුනකට අපි ලක්ෂ 20 ක් සමහර තැන්වල ලක්ෂ 40 ක් වියදම් කරලා තියෙනවා රජයෙන් ඒගොල්ලන්ට විදුලිය ලබා දෙන්න. |
අට ආදරය හොඳින් හඳුනන, උනුවන හදවල් ඇත. | අද කාටුන් 08 ආදරය හොඳින් හඳුනන, උනුවන හදවල් ඇත. |
මේ වන විට සිංගප්පූරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හට බැඳුම්කර ගනුදෙනුවලට අදාළව මෙරටට පැමිණ ලබන පහළොව වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා (දෙවනදා) නියෝග කෙරිණි. | මේ වන විට සිංගප්පූරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හට බැඳුම්කර ගනුදෙනුවලට අදාළව මෙරටට පැමිණ ලබන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා (2දා) නියෝග කෙරිණි. |
මවටත් දියණියටත් විනෝද වෙන්න හොඳම ක්‍රම දහයක් | මවටත් දියණියටත් විනෝද වෙන්න හොඳම ක්‍රම 10ක් |
ඒ උනාට මගේ අත්දැකීම නම් මායිමට අඩි තුනක් වත් තියන එක සුබයි. | ඒ උනාට මගේ අත්දැකීම නම් මායිමට අඩි 3ක් වත් තියන එක සුබයි. |
විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වර්ජනය මැද පැවති ඡන්ද විමසීමේදී හැත්තෑවට - දහය ක් ලෙසින් ප්‍රථිපල නිකුත්විණි. | විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වර්ජනය මැද පැවති ඡන්ද විමසීමේදී 70 - 10 ක් ලෙසින් ප්‍රථිපල නිකුත්විණි. |
ඇතැම් තැනෙක පොලිසියට හෝ හමුදාවට මහජනයා අවනත නැති අතර එම ක්‍රියාවලියම රජයේ විවේචනයටද ලක්ව තිබේ. දෙදහස් දහහතර බොදු බල සේනා සහ රාවණා බල සංවිධාන අලුත්ගම ප්‍රදේශයේ ඇති කළ කලබල වල දිගුවක් ලෙස වත්මන් තත්වය හඳුනාගත හැකි බවත් සිංහල තරුණ පිරිස් සමග එම සංවිධාන කරන ගනුදෙනුව මත මෙම තත්වයන් නිර්මාණය වී ඇති බවත් එහි දැක්වේ. | ඇතැම් තැනෙක පොලිසියට හෝ හමුදාවට මහජනයා අවනත නැති අතර එම ක්‍රියාවලියම රජයේ විවේචනයටද ලක්ව තිබේ. 2014 බොදු බල සේනා සහ රාවණා බල සංවිධාන අලුත්ගම ප්‍රදේශයේ ඇති කළ කලබල වල දිගුවක් ලෙස වත්මන් තත්වය හඳුනාගත හැකි බවත් සිංහල තරුණ පිරිස් සමග එම සංවිධාන කරන ගනුදෙනුව මත මෙම තත්වයන් නිර්මාණය වී ඇති බවත් එහි දැක්වේ. |
ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් වව්නියාව, මන්නාර, පුත්තලම, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල (මි.මි හැත්තෑ පහ පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක. | ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් වව්නියාව, මන්නාර, පුත්තලම, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල (75 mm පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක. |
දුම්රිය ධාවනය ගමන් වාර දහය කට සීමා වූ බවයි පාලක මැදිරිය පැවසුවේ. | දුම්රිය ධාවනය ගමන් වාර 10 කට සීමා වූ බවයි පාලක මැදිරිය පැවසුවේ. |
අටයි තිහයි, ඇයි මම එහෙම කියන්නෙ. පොඩ්ඩක් හිතන්න.. | 08:30,ඇයි මම එහෙම කියන්නෙ. පොඩ්ඩක් හිතන්න.. |
මට රුපියල් තුන දහස ක විතර බේත් ගන්න තියෙනවා. | මට රුපියල් 3000 ක විතර බේත් ගන්න තියෙනවා. |
බස්නාහිර පලාත් සංවර්ධන ඇමති චම්පික රනවක කියා සිටියේ කොලඹ තුල පමනක් අඩුආදායම් ලාභී පවුල් හැට අට දහසක් ඉවත් කරන බවය. | බස්නාහිර පලාත් සංවර්ධන ඇමති චම්පික රනවක කියා සිටියේ කොලඹ තුල පමනක් අඩුආදායම් ලාභී පවුල් 68,000ක් ඉවත් කරන බවය. |
ඒ ආදායම දෙදහස් පහ එකතු කළ ආදායම මෙන් තිස් එක ක් ගුණයකි. | ඒ ආදායම 2005 එකතු කළ ආදායම මෙන් 31 ක් ගුණයකි. |
එහෙත් වෙනුවට රජයේ අමාත්‍යවරුන් වෙත ලබාදි ඇති කොළඹ හත පිහිටි නිල මන්දිරවල අලුත් අවුරුදු රාත්‍රි පාටි දැමීම කොතෙක් දුරට යුක්ති සහගත ද යන්න ජනතාව අනාගතයේදි තීරණය කරනු ඇත. | එහෙත් වෙනුවට රජයේ අමාත්‍යවරුන් වෙත ලබාදි ඇති කොළඹ 07 පිහිටි නිල මන්දිරවල අලුත් අවුරුදු රාත්‍රි පාටි දැමීම කොතෙක් දුරට යුක්ති සහගත ද යන්න ජනතාව අනාගතයේදි තීරණය කරනු ඇත. |
සමහර එවුවා මම ලියනකොට මට අවුරුදු හතයි.. | සමහර එවුවා මම ලියනකොට මට අවුරුදු 7යි.. |
එස්.එස්.සී. බැඩ්මින්ටන් තිහ වනදා සිට නිලූක පෝලන්තයට පහරදෙයි නිලූක පලමු තරගය පරදියි | SSC බැඩ්මින්ටන් 30 වනදා සිට නිලූක පෝලන්තයට පහරදෙයි නිලූක පලමු තරගය පරදියි |
කාසියේ වාසිය කොදෙව්වන්ට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමඟ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (එකොළහ) ආරම්භ වුනේ ජැමෙයිකාවේ ෆ්ලොරන්ස් හෝල් හි පිහිටි ට්‍රෙලෝනි ක්‍රීඩාංගණයේ දීයි. | කාසියේ වාසිය කොදෙව්වන්ට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් කොදෙව් A කණ්ඩායම සමඟ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (11) ආරම්භ වුනේ ජැමෙයිකාවේ ෆ්ලොරන්ස් හෝල් හි පිහිටි ට්‍රෙලෝනි ක්‍රීඩාංගණයේ දීයි. |
ගැලිපොලි ව්‍යාපාරයේදී මියගිය හෝ තුවාල ලැබූ හෝ බ්‍රිතාන්‍ය සහ ඇන්සැක් භට සංඛ්‍යාව දෙළක්ශයක් පමණ වූ අතර ප්‍රංශ හමුදාවේ හතළිස් හත්දහසක් පමණ වූහ. | ගැලිපොලි ව්‍යාපාරයේදී මියගිය හෝ තුවාල ලැබූ හෝ බ්‍රිතාන්‍ය සහ ඇන්සැක් භට සංඛ්‍යාව 200,000 පමණ වූ අතර ප්‍රංශ හමුදාවේ 47,000 ක් පමණ වූහ. |
බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජිගේ හතළිස් හතරවැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණී. | බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජිගේ 44 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණී. |
අවුරුදු විස්සක පරීක්ෂණයකින් පසු ලංකාවේ ආචාර්යවරයෙක් ගංජා ගැන විශ්මිත දෙයක් සොයාගනී - බිව්වට අවුලක් නෑ | අවුරුදු 20ක පරීක්ෂණයකින් පසු ලංකාවේ ආචාර්යවරයෙක් ගංජා ගැන විශ්මිත දෙයක් සොයාගනී - බිව්වට අවුලක් නෑ |
ප්‍රශ්නය: එළිදරව් පොත දොළොස් වෙනි පරිච්ජේදය අරුත් ගන්වන්නේ කුමක්ද? | ප්‍රශ්නය: එළිදරව් පොත 12 වෙනි පරිච්ජේදය අරුත් ගන්වන්නේ කුමක්ද? |
එවැනි තත්වයකදී දෙදහස් පහ ජනවරම නිර්මාණය කළ අතිබහුතරයක් ජනතාව රජය පිළිබඳ කලකිරීමට පත්වීම කිසිවකුට වැළැක්විය නොහැක. | එවැනි තත්වයකදී 2005 ජනවරම නිර්මාණය කළ අතිබහුතරයක් ජනතාව රජය පිළිබඳ කලකිරීමට පත්වීම කිසිවකුට වැළැක්විය නොහැක. |
මාර්ක් සකර්බර්ග් ගෙන් පැය දහය ප්‍රශ්න කෙරෙයි | මාර්ක් සකර්බර්ග් ගෙන් පැය 10 ප්‍රශ්න කෙරෙයි |
ඒක පුද්ගල ආදායමෙන් අඩක් ලෙස රුපියල් තිහ දහස ක් වශයෙන් තීන්දු කළ යුතුය. හතර.සේවක අර්ථසාධක අරමුදල සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ආධාර කෙරෙන වැඩසටහන් සහිත වඩා පුළුල් සේවක සුභසාධන අරමුදලක් බවට පරිවර්තනය කළ යුතුය. | ඒක පුද්ගල ආදායමෙන් අඩක් ලෙස රුපියල්30,000 ක් වශයෙන් තීන්දු කළ යුතුය. 4.සේවක අර්ථසාධක අරමුදල සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ආධාර කෙරෙන වැඩසටහන් සහිත වඩා පුළුල් සේවක සුභසාධන අරමුදලක් බවට පරිවර්තනය කළ යුතුය. |
කිවුව වෙලාව දෙදහස් එකොළහ-හතර-හත තුනයි මිනිත්තු දහසයයි තත්පර විසි හතරයි | කිවුව වෙලාව 2011-04-07 03:16:24 |
ඉන් අටයි සමත් වුණේ. | ඉන් 8යි සමත් වුණේ. |
අකුණු සන්නායක භාවිතය පිළිබඳ මුලින්ම තොරතුරු ලැබෙන්නේ අවුරුදු එක්දහස් පන්සිය කටත් වඩා ඈත අතීතයෙනි. | අකුණු සන්නායක භාවිතය පිළිබඳ මුලින්ම තොරතුරු ලැබෙන්නේ අවුරුදු 1500 කටත් වඩා ඈත අතීතයෙනි. |
මීගමුවට බස් ටිකට් එකත් එකල රුපියල් හතයි ශත පනහ කි. | මීගමුවට බස් ටිකට් එකත් එකල රු. 7.50 කි. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.