textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
දහය ආගම හා මළවුන් මිහිදන් කිරීම
10 ආගම හා මළවුන් මිහිදන් කිරීම
එසේම දෙදහස් දහහත වසරේ ජනවාරි මාසයේ පැවති අබුඩාබි සංවාදය සමුළුවේ සභාපති ධූරයට අමාත්‍යතුමියට හිමිවිය.
එසේම 2017 වසරේ ජනවාරි මාසයේ පැවති අබුඩාබි සංවාදය සමුළුවේ සභාපති ධූරයට අමාත්‍යතුමියට හිමිවිය.
බස් රථ රියදුරු එම්රා අකාර් (තිහ), වාහනයේ සිටි ක්ලාන්ත වූ මගියා මාර්ගය වෙනස් කරමින් රෝහල වෙත ගෙන ගියේය.
බස් රථ රියදුරු එම්රා අකාර් (30), වාහනයේ සිටි ක්ලාන්ත වූ මගියා මාර්ගය වෙනස් කරමින් රෝහල වෙත ගෙන ගියේය.
ඕනෑම මැතිවරණ කොට්ඨාශයකින් කෑලි හැලෙන තාලයේ අබලන් පරණ වලව්වක් රුපියල් ලක්‍ෂ තුන්සිය පනහ සිට හාරසිය දක්වා අත්පිට මුදලට මිලදී ගැනීමට රජයේ එක්තරා ඇමතිවරයෙකු හට අවශ්‍ය වී ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
ඕනෑම මැතිවරණ කොට්ඨාශයකින් කෑලි හැලෙන තාලයේ අබලන් පරණ වලව්වක් රුපියල් ලක්‍ෂ 350 සිට 400 දක්වා අත්පිට මුදලට මිලදී ගැනීමට රජයේ එක්තරා ඇමතිවරයෙකු හට අවශ්‍ය වී ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
ඒ අනුව ඔඩ්ඩුසුඩාන් නගරය තුළ පදිංචි කෙරෙන පිරිස පන්සිය පනහ දෙනෙකු වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ඔඩ්ඩුසුඩාන් නගරය තුළ පදිංචි කෙරෙන පිරිස 550 දෙනෙකු වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
‘‘ඖෂධයක් යම් රෝගයක් සියයට පනහ කින් අඩු කරන්නේ යයි දැන ගැනීමට මට උවමනාවක් නැහැ.’’ගයිගෙරෙන්සර් පෙන්වා දෙයි.
‘‘ඖෂධයක් යම් රෝගයක් සියයට 50 කින් අඩු කරන්නේ යයි දැන ගැනීමට මට උවමනාවක් නැහැ.’’ගයිගෙරෙන්සර් පෙන්වා දෙයි.
පළමුවැන්න නම් දෙදහස් දොළහ මාර්තු දහ වැනිදා, මහ දවාලේ කොළොන්නාවේ ප‍්‍රාදේශීය සභාපති රවීන්ද්‍ර උදයශාන්ත පැහැරගෙන යන්නට වෑන් එකකින් (එය සුදුද නැතිද යන්න වැදගත් නැත.)
පළමුවැන්න නම් 2012 මාර්තු 10වැනිදා, මහ දවාලේ කොළොන්නාවේ ප‍්‍රාදේශීය සභාපති රවීන්ද්‍ර උදයශාන්ත පැහැරගෙන යන්නට වෑන් එකකින් (එය සුදුද නැතිද යන්න වැදගත් නැත.)
ජිවමානව වැඩ සිටින බුදු රජානන්වහන්සේට ඔබ වන්දනා කල හොත් එහිදි ඔබ කරනුයේ, ඔබේ රෑපස්කන්ධය වැදිමට සුදුසු අයුරෙන් නවා, වේදනා, සංඤ්ඤා, සංඛාර, විඤ්ඤාන නමි නාමස්කන්ධ හතර මුලික කරගනිමින් ඒවා සුදුසු අයුරෙන් හසුරැවමින් වන්දනා කිරිමයි.
ජිවමානව වැඩ සිටින බුදු රජානන්වහන්සේට ඔබ වන්දනා කල හොත් එහිදි ඔබ කරනුයේ, ඔබේ රෑපස්කන්ධය වැදිමට සුදුසු අයුරෙන් නවා, වේදනා, සංඤ්ඤා, සංඛාර, විඤ්ඤාන නමි නාමස්කන්ධ 04 මුලික කරගනිමින් ඒවා සුදුසු අයුරෙන් හසුරැවමින් වන්දනා කිරිමයි.
දෙදහස් දහ නවය හතයි විසි එක - දේශය රටකින් රටකට විදුලිය සැපයෙන අයුරු සිංගප්පූරුව හා ඔස්ටේ‍්‍රලියාව අතර දුර කිලෝ මීටර් හතර දහස් තුන්සිය හැත්තෑ හතර කි.
21/07/2019 - දේශය රටකින් රටකට විදුලිය සැපයෙන අයුරු සිංගප්පූරුව හා ඔස්ටේ‍්‍රලියාව අතර දුර 4,374 km කි.
(දොළහ) පඤ්චෝපාදානස්කන්ධයෝ ය යන මේ සත්‍යය බව මෙයින් දක්වනු ලැබේ.
(12) පඤ්චෝපාදානස්කන්ධයෝ ය යන මේ සත්‍යය බව මෙයින් දක්වනු ලැබේ.
රේගු බදු නොවන ආනයන බදු හත් දහසක් පමණ තිබෙනවා.
රේගු බදු නොවන ආනයන බදු 7000ක් පමණ තිබෙනවා.
මේ පසුබිම මැද දෙදහස් පහළොව සැප්තැම්බර් තිහ දා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකා රජයද ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට අත්සන් කළ යුතු යෑයි නිර්දේශ කළේය.
මේ පසුබිම මැද 2015 සැප්තැම්බර් 30 දා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකා රජයද ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට අත්සන් කළ යුතු යෑයි නිර්දේශ කළේය.
තීරණය අද අද (ඔක් තිස් එක) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් ඉල්ලීමක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.
තීරණය අද අද (ඔක් 31) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් ඉල්ලීමක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.
ඇය පහ වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදිරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවාය.
ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදිරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවාය.
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශය විසින් අවසන් වසර සමාජවිද්‍යා විශේෂවේදී සිසුන් වෙනුවෙන් සංවිධානය කළ ‘දෙදහස් දහය ක්ෂේත්‍ර පර්යේෂණ පුහුණු වැඩසටහන’ මේ මස දහනවය, විස්ස, විසි එක, සහ විසි දෙක යන දිනයන් හි සාර්ථකව පැවැත්වුණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශය විසින් අවසන් වසර සමාජවිද්‍යා විශේෂවේදී සිසුන් වෙනුවෙන් සංවිධානය කළ ‘2010 ක්ෂේත්‍ර පර්යේෂණ පුහුණු වැඩසටහන’ මේ මස 19, 20, 21, සහ 22 යන දිනයන් හි සාර්ථකව පැවැත්වුණි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (විසි නවය) පෙරවරුවේ, රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ පැවති කෑගල්ල දිස්ත‍්‍රික් පාසල් වොලිබෝල් ශූරතාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (29) පෙරවරුවේ, රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ පැවති කෑගල්ල දිස්ත‍්‍රික් පාසල් වොලිබෝල් ශූරතාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.
ලොක්කොත් හරි කැමතියි මිනිහා යටතේ ඉන්න උන්ට පවුල් ජීවිතයක් නැතුව හරි කමක් නෑ විසි හතර පැයේම ලොක්කා වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවාද කියලා දැනගන්න.
ලොක්කොත් හරි කැමතියි මිනිහා යටතේ ඉන්න උන්ට පවුල් ජීවිතයක් නැතුව හරි කමක් නෑ 24 පැයේම ලොක්කා වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවාද කියලා දැනගන්න.
අද දවස ගෙවෙන්න තව පැය හතර යි තියෙන්නේ....මේ තවත් එක දවසක්ද?
අද දවස ගෙවෙන්න තව පැය 4 යි තියෙන්නේ....මේ තවත් එක දවසක්ද?
මේ වන විට ලෝකයේ කැප්සිකම් වර්ගයට අයත් විශේෂ විසි පහක් පමණ සොයා ගෙන ඇතත් මිනිස් පරිභෝජනයට සුදුසු මිරිස් වර්ග ඇත්තේ පහක් පමණ වේ.ඒවා නම්,
මේ වන විට ලෝකයේ කැප්සිකම් වර්ගයට අයත් විශේෂ 25ක් පමණ සොයා ගෙන ඇතත් මිනිස් පරිභෝජනයට සුදුසු මිරිස් වර්ග ඇත්තේ 5ක් පමණ වේ.ඒවා නම්,
ඔව් බං මම පනහ පැනපු එකෙක්.
ඔව් බං මම 50 පැනපු එකෙක්.
චමල් පුවත්පත් දැන්වීමක් අනුව පොලිසියට බැඳීමට එක්දහස් නවසිය හැට හතර දී ඉල්ලුම්පත් රයක් දැමීය.
චමල් පුවත්පත් දැන්වීමක් අනුව පොලිසියට බැඳීමට 1964 දී ඉල්ලුම්පත් රයක් දැමීය.
එයට ප්‍රතිචාර වශයෙන් නවසිය තිහදී ගෝචං සටන ගොර්යෝව ජයගත් අතර, නවසිය තිස් හතරදී වූංජින් භූමිය යළි තමන් සතු කරගන්නා ලදී.[එක]
එයට ප්‍රතිචාර වශයෙන් 930දී ගෝචං සටන ගොර්යෝව ජයගත් අතර, 934දී වූංජින් භූමිය යළි තමන් සතු කරගන්නා ලදී.[1]
මේ දෙදෙනා ගේ සතුටු සාමීචිය රාත්‍රී නවය – දහය වනතුරු ම පවතී.
මේ දෙදෙනා ගේ සතුටු සාමීචිය රාත්‍රී 9 – 10 වනතුරු ම පවතී.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක උදයකාන්ත වර්ණසූරියගේ විසි දෙවැනි සිනමා නිර්මාණය වන ‘වස්සානයේ සඳ’ ලබන විසි පස්වැනිදා සිට ප්‍රදර්ශනය කෙරේ.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක උදයකාන්ත වර්ණසූරියගේ 22 වැනි සිනමා නිර්මාණය වන ‘වස්සානයේ සඳ’ ලබන 25 වැනිදා සිට ප්‍රදර්ශනය කෙරේ.
ප්‍රසිද්ධිය හා කීයක් හරි හම්බකර ගැනීමේ චේතනාවෙන් යුතුව චරිතයකට ‘පෙනී සිටීමත්’ හා දෙබස් කියවීමත් පමණක් කරති.නවය.
ප්‍රසිද්ධිය හා කීයක් හරි හම්බකර ගැනීමේ චේතනාවෙන් යුතුව චරිතයකට ‘පෙනී සිටීමත්’ හා දෙබස් කියවීමත් පමණක් කරති.9.
හරි හරි අක්කේ , අනිවා සෙට් වෙමු අප්‍රේල් විසි එක
හරි හරි අක්කේ , අනිවා සෙට් වෙමු අප්‍රේල් 21
දැනටමත් ගොඨාට අනුව හමුදාපති වසර පහ කට සිරගත කළ හැකියි.
දැනටමත් ගොඨාට අනුව හමුදාපති වසර 5 කට සිරගත කළ හැකියි.
බදුල්ල - ඇල්ල - රාවණා ඇල්ලෙන් ඇද වැටී දහනවය හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බදුල්ල - ඇල්ල - රාවණා ඇල්ලෙන් ඇද වැටී 19 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අයුරින්ම දෙදහස් දහය-එකොළහ කාලයේ රත්‍රන් මාල කැඩීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුව පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු චෝදනා ඔප්පුවී බන්ධනාගාරයට නියමවිය.
මේ අයුරින්ම 2010-11 කාලයේ රත්‍රන් මාල කැඩීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුව පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු චෝදනා ඔප්පුවී බන්ධනාගාරයට නියමවිය.
විකාර සිතිවිලි හය
විකාර සිතිවිලි 6
සෑම මරණ හයකටම පසුව එන මරණය හදිසි අනතුරකින් සිදුවන්නේ.
සෑම මරණ 6කටම පසුව එන මරණය හදිසි අනතුරකින් සිදුවන්නේ.
මාර්තු අට න් පසු ග්‍රිනිච් සම්මත වෙලාවට වඩා පිටුපසින් සිටින පැය ගණන ඇමෙරිකාවේ කලාප හය කට වෙනස් වෙන අයුරු මෙම රුපයෙන් දැක්වේ.
මාර්තු 8 න් පසු ග්‍රිනිච් සම්මත වෙලාවට වඩා පිටුපසින් සිටින පැය ගණන ඇමෙරිකාවේ කලාප 6 කට වෙනස් වෙන අයුරු මෙම රුපයෙන් දැක්වේ.
ඉස්මනට සියයත් ගහන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
ඉස්මනට 100ත් ගහන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
ඉකුත් මාර්තු විසි හත් වැනි දා කෞතුකාගාරය ආරම්භ කළ අවස්ථාවට ඇමෙරිකාවේ වෙසෙන භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
ඉකුත් මාර්තු 27 දා කෞතුකාගාරය ආරම්භ කළ අවස්ථාවට ඇමෙරිකාවේ වෙසෙන භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
එහි මුහුරත් උළෙල ලබන විසි හයවැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වීමට නියමිතය.ප්‍රවීණ සංගීතවේදී සරත් ද අල්විස්ගේ පුත්‍රයා වන සුරංග මීට ප්‍රථම කවුද බුවා, පිස්සු නැත්නම් ෂෝක් බුවා වැනි ඩී. වී. ඩී. චිත්‍රපටයන් නිර්මාණය කොට තිබේ.
එහි මුහුරත් උළෙල ලබන 26 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වීමට නියමිතය.ප්‍රවීණ සංගීතවේදී සරත් ද අල්විස්ගේ පුත්‍රයා වන සුරංග මීට ප්‍රථම කවුද බුවා, පිස්සු නැත්නම් ෂෝක් බුවා වැනි ඩී. වී. ඩී. චිත්‍රපටයන් නිර්මාණය කොට තිබේ.
ටික දවසකට පෙර ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබුණු දෙදහස් දහසය ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන ප්‍රතිශතය සියයට හතර දක්වා අඩු වී තිබේ.
ටික දවසකට පෙර ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබුණු 2016 ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන ප්‍රතිශතය 4.1% දක්වා අඩු වී තිබේ.
බොහෝ ධෛර්යයෙන් හා දුෂ්කරතා විඳිමින් සටහන් කළ ‘සටන් කරන අකුරු’ විසි නවයවැනිදා රාත‍්‍රියේ පොලිස් අත්අඩංගුවට පත් විය.
බොහෝ ධෛර්යයෙන් හා දුෂ්කරතා විඳිමින් සටහන් කළ ‘සටන් කරන අකුරු’ 29 වැනිදා රාත‍්‍රියේ පොලිස් අත්අඩංගුවට පත් විය.
තිසා වැව සුරැකීමේ අරමුදලට පරිත්‍යාගය රුපියල් දහය දහස්
තිසා වැව සුරැකීමේ අරමුදලට පරිත්‍යාගය රු 10,000.00
ගබඟමංසං, ගබ්එක පිහිටි මස්; විතකතො, දර සෑයෙන්; සුලෙහි, හුලින්.
ගබඟමංසං, ගබ්1 පිහිටි මස්; විතකතො, දර සෑයෙන්; සුලෙහි, හුලින්.
මෙරට විශාලතම වැසි වනාන්තරය වන සිංහරාජ වනාන්තරයට යාබදව කලවාන කඳුවැටියේ පිහිටා ඇති සිසිලියන් තේ කර්මාන්තශාලාව ස්වභාව ධර්මයට සමග තදින් පෑහෙමින් කටයුතු කරන්නකි. එක්දහස් නවසිය විස්ස ගණන්වලට සිටම මෙම වතුයායෙහි තේ වගා කටයුතු සිදු කෙරී තිබේ.
මෙරට විශාලතම වැසි වනාන්තරය වන සිංහරාජ වනාන්තරයට යාබදව කලවාන කඳුවැටියේ පිහිටා ඇති සිසිලියන් තේ කර්මාන්තශාලාව ස්වභාව ධර්මයට සමග තදින් පෑහෙමින් කටයුතු කරන්නකි. 1920 ගණන්වලට සිටම මෙම වතුයායෙහි තේ වගා කටයුතු සිදු කෙරී තිබේ.
නාත්තණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත්තේ බොරලැස්ගමුව බලරූස් ක්‍රීඩා සමාජය වට තුනට බිංදුවක් ලෙස පරාජය කරමින් වන අතර කටාන එක්සත් පිල දෙබැගම රන්තරු පිල වට තුනට දෙකක් ලෙස පරදවා අවසන් තරගයට සහභාගි වීමේ අවස්ථාව ලබා ගත්තේය.
නාත්තණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත්තේ බොරලැස්ගමුව බලරූස් ක්‍රීඩා සමාජය වට 3-0ක් ලෙස පරාජය කරමින් වන අතර කටාන එක්සත් පිල දෙබැගම රන්තරු පිල වට 3-2ක් ලෙස පරදවා අවසන් තරගයට සහභාගි වීමේ අවස්ථාව ලබා ගත්තේය.
බෙහෙත් වල මිල ගැන කියනවා නම් අපි යන ක්ලිනික් එකේ ඩොකෙක් යන්තම් ෆයිල් එක පෙරලුවත් ඩොලර් සියය කට එහා .
බෙහෙත් වල මිල ගැන කියනවා නම් අපි යන ක්ලිනික් එකේ ඩොකෙක් යන්තම් file එක පෙරලුවත් $100 කට එහා .
"මුළු ලෝකෙන්ම මිලියන පනහක් පමණ දෙනා ...
"මුළු ලෝකෙන්ම මිලියන 50ක් පමණ දෙනා ...
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද (නවවැනිදා) ආරම්භ විය.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද (9 වැනිදා) ආරම්භ විය.
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වේ .උස මීටර් එකසිය දහයකි.වෙලන්ගල්ල නමින් හැඳින්වෙන කන්දෙන් ආරම්භ වී මහවැලි ගඟට එක්වෙන හසළක ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.මේ ඇල්ලට මෙම නම ලැබි ඇත්තේ මැණික් වර්ග නවයක් සහිත රන් සෙම්බු කිහිපයක් ඇතුළත් පැරණි රාජනිධානයක් මේ ඇල්ල අසළ ඇතැයි යන විශ්වාසය නිසයි.
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වේ .උස 110 m කි.වෙලන්ගල්ල නමින් හැඳින්වෙන කන්දෙන් ආරම්භ වී මහවැලි ගඟට එක්වෙන හසළක ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.මේ ඇල්ලට මෙම නම ලැබි ඇත්තේ මැණික් වර්ග නවයක් සහිත රන් සෙම්බු කිහිපයක් ඇතුළත් පැරණි රාජනිධානයක් මේ ඇල්ල අසළ ඇතැයි යන විශ්වාසය නිසයි.
මෙම කාල පරිච්ජේදය තුළ රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමටත් එක්දහස් නවසිය හැත්තෑ එක මාර්තු දහසය වැනි දින එවකට සිටි රජය විසින් පියවර ගෙන තිබුණි.
මෙම කාල පරිච්ජේදය තුළ රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමටත් 1971 මාර්තු 16 වැනි දින එවකට සිටි රජය විසින් පියවර ගෙන තිබුණි.
මෙම යුගයට අයත් නෂ්ටාවශේෂ සහිත ස්ථාන ඇතුළත් බෙක්ජේ ඓතිහාසික දෙදහස් පහළොව දී, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කෙරිණි.
මෙම යුගයට අයත් නෂ්ටාවශේෂ සහිත ස්ථාන ඇතුළත් බෙක්ජේ ඓතිහාසික 2015 දී, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කෙරිණි.
ආරම්භයේ දී පුද්ගලික එකක් වූ පතල, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප), ලංකා සම සමාජ පක්ෂය (ලසසප) හා ස්ටැලින්වාදී ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ (කොප) සභාග ආන්ඩුව විසින් එක්දහස් නවසිය හැත්තෑ එක දී ජනසතු කලේය.
ආරම්භයේ දී පුද්ගලික එකක් වූ පතල, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප), ලංකා සම සමාජ පක්ෂය (ලසසප) හා ස්ටැලින්වාදී ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ (කොප) සභාග ආන්ඩුව විසින් 1971 දී ජනසතු කලේය.
මුහුදු වෙරළට මුහුණලා දැකුම්කළු පසුබිමක අලුතින් ඉදි කෙරුණු මෙමං හෝටලය පැය විසි හතර පුරා ක්‍රියාත්මක පරිපූර්ණ සේවාවක් පිරිනමන අතර විශාල පිහිනුම් තටාක තුනකින්, ළමා පිහිනුම් තටාකයකින්, අව්ව තැපීමේ මළු, ජකුසි, ව්‍යායාම් ශාලා මෙන් ම හෙයා ඩ්රෙසින් සහ සම්බාහන සේවාවලින් සමන්විත තරු පහේ රෙනෝවා ස්පා මධ්‍යස්ථානය, වැඩිහිටියන්ට සහ ළ...
මුහුදු වෙරළට මුහුණලා දැකුම්කළු පසුබිමක අලුතින් ඉදි කෙරුණු මෙමං හෝටලය පැය 24 පුරා ක්‍රියාත්මක පරිපූර්ණ සේවාවක් පිරිනමන අතර විශාල පිහිනුම් තටාක 3 කින්, ළමා පිහිනුම් තටාකයකින්, අව්ව තැපීමේ මළු, ජකුසි, ව්‍යායාම් ශාලා මෙන් ම හෙයා ඩ්රෙසින් සහ සම්බාහන සේවාවලින් සමන්විත තරු 5 හේ රෙනෝවා ස්පා මධ්‍යස්ථානය, වැඩිහිටියන්ට සහ ළමුන් ව...
දූෂණය හා නාස්තිය ගැන ඝෝෂා කරමින් බලයට ආ යහපාලන රජයේ දින සියය කෙරුවා මෙයින්ම වටහා ගත හැක.
දූෂණය හා නාස්තිය ගැන ඝෝෂා කරමින් බලයට ආ යහපාලන රජයේ දින 100 කෙරුවා මෙයින්ම වටහා ගත හැක.
දහතුන-දෙක-අසූ නවය විල්පත්තුව හන්දියේ දී වයස විසි දෙක – විසි හතර අතර පුද්ගලයකු මරා දමා ඇත.
13-02-89 විල්පත්තුව හන්දියේ දී වයස 22 – 24 අතර පුද්ගලයකු මරා දමා ඇත.
ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට බිංදුවයි දශම තුනයි දෙකක් පමණ වන දුම්බර කඳුකරයේ මේ තරම් විශාල සත්ත්ව ප්‍රජාවක්‌ ජීවත් වීම මේ ප්‍රදේශයේ සංරක්‌ෂණ අවශ්‍යතාව කඩිනම් හා විධිමත් කිරීමට ප්‍රධාන හේතුවක්‌ වේ.
ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.32%ක්‌ පමණ වන දුම්බර කඳුකරයේ මේ තරම් විශාල සත්ත්ව ප්‍රජාවක්‌ ජීවත් වීම මේ ප්‍රදේශයේ සංරක්‌ෂණ අවශ්‍යතාව කඩිනම් හා විධිමත් කිරීමට ප්‍රධාන හේතුවක්‌ වේ.
ශ්‍රී ඤාණසීහ ග්‍රන්ථමාලා දෙක - දෙවියෝ
ශ්‍රී ඤාණසීහ ග්‍රන්ථමාලා 02 - දෙවියෝ
ලෝකෙ ඕනෙම බ්‍රෑන්ඩ් එකක ඇඳුම්, සපත්තු රුපියල් දහස කට ගන්න පුලුවන්.
ලෝකෙ ඕනෙම brand එකක ඇඳුම්, සපත්තු රු 1000 කට ගන්න පුලුවන්.
එමෙන්ම පසුගිය වකවානුවේ එනම් පසුගිය වසර දෙක-තුන ක කාලය තුළ අනුර කුමාර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ රටේ දේශපාලන නායකත්වයේ විවිධ දූෂිත ක්‍රියාවන් සහ රාජ්‍ය දේපළ කඩා වඩා ගැනීමට එරෙහිව දත්තයන් සහ සාක්ෂි දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතත් ඉදිරිපත් කිරීම වැනි කාරණා හේතුවෙන්ද අප තුළ එක්තරා පැහැදීමක් ඔවුන් වෙත ඇති විය.
එමෙන්ම පසුගිය වකවානුවේ එනම් පසුගිය වසර 2-3 ක කාලය තුළ අනුර කුමාර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ රටේ දේශපාලන නායකත්වයේ විවිධ දූෂිත ක්‍රියාවන් සහ රාජ්‍ය දේපළ කඩා වඩා ගැනීමට එරෙහිව දත්තයන් සහ සාක්ෂි දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතත් ඉදිරිපත් කිරීම වැනි කාරණා හේතුවෙන්ද අප තුළ එක්තරා පැහැදීමක් ඔවුන් වෙත ඇති විය.
දහහතර වන ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (පහළොව) ආරම්භ වනවා.
14 වන ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (15) ආරම්භ වනවා.
(මරණය එක්දහස් තුන්සිය විසි දෙක) යනු යුවාන් රාජවංශයේ වල්ලභ අධිරාජිනියකි.
(මරණය 1322) යනු යුවාන් රාජවංශයේ වල්ලභ අධිරාජිනියකි.
අවුරුදු දෙක පසුවන බොහෝ දරුවන් පොටි භාවිතයට උනන්දුවක් දක්වයි.
අවුරුදු 2 පසුවන බොහෝ දරුවන් පොටි භාවිතයට උනන්දුවක් දක්වයි.
පුදුමයි.අවුරුදු විස්සක් හදවතේ මූනිස්සමක් තිබුණා කියලා ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ..
පුදුමයි.අවුරුදු 20ක් හදවතේ මූනිස්සමක් තිබුණා කියලා ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ..
මිය යන විට ඔහුගේ වයස අවුරුදු තිස් තුන කි.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 33 කි.
පසුව අසූ හතර සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි.
පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි.
දෙදහස් පහළොව වර්ෂයේ සියයට දහහතයි දශම හතරක් ව තිබු ඛනිජ තෙල් ආශ්‍රිත විදුලි නිපදවීම දෙගුණයකට ආසන්න වශයෙන් සියයට තිස් එක දක්වා වැඩි වී ඇත.
2015 වර්ෂයේ 17.4% ව තිබු ඛනිජ තෙල් ආශ්‍රිත විදුලි නිපදවීම 2 ගුණයකට ආසන්න වශයෙන් 31.5% දක්වා වැඩි වී ඇත.
කෙසේ නමුත් නිවාස සහ ඉඩම් ලබා දීම පිළිබද වන සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සදහා නාවික හමුදා නිළධාරීන් හතර දෙනෙක් සහ මුල්ලිකුලම් මිනිසුන්ගේ නියෝජිතයන් හතරදෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇත.
කෙසේ නමුත් නිවාස සහ ඉඩම් ලබා දීම පිළිබද වන සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සදහා නාවික හමුදා නිළධාරීන් 4 දෙනෙක් සහ මුල්ලිකුලම් මිනිසුන්ගේ නියෝජිතයන් 4දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇත.
සේවා සපයන්නෙකු වන ඩයලොග් ටීවී හී චැනල් අංක හැට අට යටතේ මෙම නාලිකාව නැරඹිය හැකියි..
සේවා සපයන්නෙකු වන ඩයලොග් ටීවී හී චැනල් අංක 68 යටතේ මෙම නාලිකාව නැරඹිය හැකියි..
ඒ වගේම බටහිර රටවල් ඇතුළු රටවල් ගණනාවක ආසියාකරයේ විදේශ ඇමතිවරු ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් මේ මාස තුන ට අපේ රටට ඇවිල්ලා මා හමුවුණා.
ඒ වගේම බටහිර රටවල් ඇතුළු රටවල් ගණනාවක ආසියාකරයේ විදේශ ඇමතිවරු ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් මේ මාස 03 ට අපේ රටට ඇවිල්ලා මා හමුවුණා.
අමු තේ දළු කිලෝව රුපියල් අසූවකි.
අමු තේ දළු කිලෝව රුපියල් 80කි.
දිගු කලක් තිස්සේ පළමු වරට විද්වතුන් සියයට හැත්තෑව ක් අඳුරු අනාවැකි ලබා දී නොමැති අතර, මධ්‍යස්ථ තත්වයක් දක්වා සීමා වී ඇත.
දිගු කලක් තිස්සේ පළමු වරට විද්වතුන් 70% ක් අඳුරු අනාවැකි ලබා දී නොමැති අතර, මධ්‍යස්ථ තත්වයක් දක්වා සීමා වී ඇත.
හොඳම දේ තමයි ව්‍යවස්ථාවේ හතළිස් හය(හතර) යටතේ අපි අස්සන් කළ යෝජනාව කියවන්න.
හොඳම දේ තමයි ව්‍යවස්ථාවේ 46(4) යටතේ අපි අස්සන් කළ යෝජනාව කියවන්න.
ප්‍රනාන්දු ගෙවුණු දශක පහකට ආසන්න කාලයක් තුළ දේශීය සිනමාව වෙනුවෙන් චිත්‍රපට හැත්තෑව කට නිෂ්පාදන දායකත්වය පිරිනමා ඇත.
ප්‍රනාන්දු ගෙවුණු දශක පහකට ආසන්න කාලයක් තුළ දේශීය සිනමාව වෙනුවෙන් චිත්‍රපට 70 කට නිෂ්පාදන දායකත්වය පිරිනමා ඇත.
හොල්සිම් ලංකා සමාගම යාපනය විශ්ව විද්‍යාලයට මෙවන් යාන්ත්‍රික ඇඳීම් කට්ටල තිස් නවය ක් පරිත්‍යාග කළේය.හොල්සිම් ලංකා හි නව්‍යකරණ හා යෙදවුම් මධ්‍යස්ථානයේ කළමනාකරු තුෂාර ප්‍රියදර්ශන මහතා, යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය මොහොමඩ් නවුෆාල් නසීම් වෙත උපාංග කට්ටලයක් පිරිනැමූ මොහොත.
හොල්සිම් ලංකා සමාගම යාපනය විශ්ව විද්‍යාලයට මෙවන් යාන්ත්‍රික ඇඳීම් කට්ටල 39 ක් පරිත්‍යාග කළේය.හොල්සිම් ලංකා හි නව්‍යකරණ හා යෙදවුම් මධ්‍යස්ථානයේ කළමනාකරු තුෂාර ප්‍රියදර්ශන මහතා, යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය මොහොමඩ් නවුෆාල් නසීම් වෙත උපාංග කට්ටලයක් පිරිනැමූ මොහොත.
දෙසැම්බර් එකොළහ, දෙදහස් දහනවය දරුවකු ඉපදී අවුරුද්දක් පමණ සපිරෙන විට ක්‍රමයෙන් කතා කරන්නට පටන් ගනී.
දෙසැම්බර් 11, 2019 දරුවකු ඉපදී අවුරුද්දක් පමණ සපිරෙන විට ක්‍රමයෙන් කතා කරන්නට පටන් ගනී.
අරාබි විදුහල් ඇටවීමෙන් (එක)
අරාබි විදුහල් ඇටවීමෙන් (1)
ඒ වගේම මාස හයකින් සිරස කරන වැරැද්ද තේරුම් ගන්න මට මොලේ පෑදුනානම්, ඇයි ඔබතුමා අවුරුදු නමයක්ම (හෝ ඊට වැඩි කාලයක්) ඒ දේ තේරුම් ගන්න තරම් අන්ධද?
ඒ වගේම මාස 6කින් සිරස කරන වැරැද්ද තේරුම් ගන්න මට මොලේ පෑදුනානම්, ඇයි ඔබතුමා අවුරුදු 9 ක්ම (හෝ ඊට වැඩි කාලයක්) ඒ දේ තේරුම් ගන්න තරම් අන්ධද?
ඔබ තුමා දින සියය ය සාර්ථකයි කියද්දි, ඔබ තුමාගේ පක්ෂයේ, ඔබ තුමාම අළුතෙන් පත් කල, අනුර කුමාර ප්‍රියදර්ශණයා දින සියය අසාර්ථකයි කියා කීම අපට නම් පෙන්නේ පරස්පර ප්‍රකශයන් හැටියටය.
ඔබ තුමා දින 100 ය සාර්ථකයි කියද්දි, ඔබ තුමාගේ පක්ෂයේ, ඔබ තුමාම අළුතෙන් පත් කල, අනුර කුමාර ප්‍රියදර්ශණයා දින 100 අසාර්ථකයි කියා කීම අපට නම් පෙන්නේ පරස්පර ප්‍රකශයන් හැටියටය.
මේ මැතිවරණවල දී එජාපය ලබා ගෙන ඇත්තේ පිළිවෙළින් ඡන්ද ලක්ෂ තිස් පහක් සහ විසි තුනයි දශම පහක් පමණි.
මේ මැතිවරණවල දී එජාපය ලබා ගෙන ඇත්තේ පිළිවෙළින් ඡන්ද ලක්ෂ 35ක් සහ 23.5ක් පමණි.
දෙදහස් දහසය දෙසැම්බර් (අද) දෙදහස් පහළොව සහ දෙදහස් දහසය වසර වලදී රජයේ ණය ගැනීම් ප්‍ර‍මාණය සහ පොලී අනුපාතය යන සාධක දෙකේම සීග්‍ර‍ ඉහල යාමක් සිදුවුනි.
2016 දෙසැම්බර් (අද) 2015 සහ 2016 වසර වලදී රජයේ ණය ගැනීම් ප්‍ර‍මාණය සහ පොලී අනුපාතය යන සාධක දෙකේම සීග්‍ර‍ ඉහල යාමක් සිදුවුනි.
ඔහු කියනව විල්පත්තු වනෝද්‍යානයට මෙහා තියන අක්කර අටසියක භූමි ප‍්‍රමාණයක තමයි අර්භූදයකට තුඩු දී ඇති පදිංචි කිරීම්,.
ඔහු කියනව විල්පත්තු වනෝද්‍යානයට මෙහා තියන අක්කර 800ක භූමි ප‍්‍රමාණයක තමයි අර්භූදයකට තුඩු දී ඇති පදිංචි කිරීම්,
පස්වරු දෙකයි මිනිත්තු පනස් අටයි, රත්නපුර, මෝටර්සයිකල් සහ scooter රුපියල් පනහ දහස
පව 2:58 , රත්නපුර, මෝටර්සයිකල් සහ scooter රු 50,000
දෙදහස් දහය.හතරයි මිනිත්තු විසි දෙක සිට මේ දක්වා
2010.04.22 සිට මේ දක්වා
මේ අතරින් එක්‌ සම්මාන ලාභියෙක්‌ පසුගිය වසර පහ තුළ ආයතනයේ සාර්ථක්‌තවය සඳහා දැක්‌වූ කැපවීම හා දායකත්වය වෙනුවෙන් නවීන පන්නයේ අලුත් නිවසක්‌ දිනා ගත්තේය.
මේ අතරින් එක්‌ සම්මාන ලාභියෙක්‌ පසුගිය වසර 5 තුළ ආයතනයේ සාර්ථක්‌තවය සඳහා දැක්‌වූ කැපවීම හා දායකත්වය වෙනුවෙන් නවීන පන්නයේ අලුත් නිවසක්‌ දිනා ගත්තේය.
එක්දහස් නවසිය හැත්තෑ හතර වර්ෂයේ අගෝස්තු මාසයේ දිනයක හොරණ, පොල්හේන්ගොඩ දී පිට්ටනියක සෑදූ වේදිකාවක රඟදැක් වූ නාට්‍ය දර්ශනයත් සමඟ ලින්ටන් සේමගේ, සැනට් දික්කුඹුර, දීපානි සිල්වා, දයා දසනායක, සරත් අමරවංශ, ජයන්ත ගුණතිලක, නාමල් ප්‍රියදේව, අරවින්ද ගමගේ, අතුල වේරගොඩ, චන්දිමා ජීවනී, ලලනි පීරිස්, ක්‍රිෂාන්ති මෙන්ඩිස් යන අයද වීදි න...
1974 වර්ෂයේ අගෝස්තු මාසයේ දිනයක හොරණ, පොල්හේන්ගොඩ දී පිට්ටනියක සෑදූ වේදිකාවක රඟදැක් වූ නාට්‍ය දර්ශනයත් සමඟ ලින්ටන් සේමගේ, සැනට් දික්කුඹුර, දීපානි සිල්වා, දයා දසනායක, සරත් අමරවංශ, ජයන්ත ගුණතිලක, නාමල් ප්‍රියදේව, අරවින්ද ගමගේ, අතුල වේරගොඩ, චන්දිමා ජීවනී, ලලනි පීරිස්, ක්‍රිෂාන්ති මෙන්ඩිස් යන අයද වීදි නාට්‍ය කණ්ඩායමට එක්වි...
ඒ දින පනස් දෙකට.
ඒ දින 52ට.
ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට හැට සහ සියයට හැත්තෑ දෙක අතර සංඛ්‍යාවක් සමලිංගික විවාහ නීතිගත කළ යුතුය යන මතය දරණ බවයි සමීක්ෂණ වාර්තා අනුව හෙළිවන්නේ.
ඕස්ට්‍රේලියානුවන්ගෙන් 60% සහ 72% අතර සංඛ්‍යාවක් සමලිංගික විවාහ නීතිගත කළ යුතුය යන මතය දරණ බවයි සමීක්ෂණ වාර්තා අනුව හෙළිවන්නේ.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ සිම්බාබ්වේ සමඟ පැවැති තරගය කඩුලු අටකින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ සිම්බාබ්වේ සමඟ පැවැති තරගය කඩුලු 8කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
රාජ්‍ය සේවයේ වසර දහය සපිරුණු සේවකයන්ට රජයෙන් සහන.
රාජ්‍ය සේවයේ වසර 10 සපිරුණු සේවකයන්ට රජයෙන් සහන.
එහෙත් ෆවුසිගේ මැර බලය හමුවේ තවමත් මෙහි විමර්ශන කටයුතු සිදුවන්නේ ඉතා මන්දගාමීව සිදුවන අතර පෙරේදා අලුයම තුන ට පමණ මාලඹේ, ජෝතිපාල මාවතේ දහහතර වන පටුමගේ පිහිටා ඇති ඔහුගේ නිවසට, අල්ලපු නිවසට මැර කල්ලියක් විසින් වෙඩි වරුසාවක් එල්ලකොට පලාගොස් ඇති අතර එහි ප්‍රධාන සහ නියම ඉලක්කය වසීර් අහමඩ් ලෙසට සැක කරයි.
එහෙත් ෆවුසිගේ මැර බලය හමුවේ තවමත් මෙහි විමර්ශන කටයුතු සිදුවන්නේ ඉතා මන්දගාමීව සිදුවන අතර පෙරේදා අලුයම 3.00ට පමණ මාලඹේ, ජෝතිපාල මාවතේ 14 වන පටුමගේ පිහිටා ඇති ඔහුගේ නිවසට, අල්ලපු නිවසට මැර කල්ලියක් විසින් වෙඩි වරුසාවක් එල්ලකොට පලාගොස් ඇති අතර එහි ප්‍රධාන සහ නියම ඉලක්කය වසීර් අහමඩ් ලෙසට සැක කරයි.
ඇෆ්ගනිස්තාන ඉනිමේ කොඳුනාරටිය බවට පත් වූ ආරම්භක පිතිකරු මොහොමඞ් ශේෂාඞ් පන්දු එකසිය දහසය කදී ලකුණු එකසිය විසි හතර ක් රැස්කළේ දැවැන්ත හයේ පහර හත ක් සහ හතරේ පහර එකොළහ ක් සමගිනි.
ඇෆ්ගනිස්තාන ඉනිමේ කොඳුනාරටිය බවට පත් වූ ආරම්භක පිතිකරු මොහොමඞ් ශේෂාඞ් පන්දු 116 කදී ලකුණු 124 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 7 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි.
(හතර) එවැනි වෙලාවල කළයුතු නොකල යුතු දෑ අනු දැන, ඒ ඒ පැලැස්තර වලට වුවමනා ඒ ඒ වෙළුම් පටි අතේ තියාගැනීම දුර ගමනක් හිතේ කහටක් නැතිව යාමට ඉතා වැදගත් වන බවත්
(4) එවැනි වෙලාවල කළයුතු නොකල යුතු දෑ අනු දැන, ඒ ඒ පැලැස්තර වලට වුවමනා ඒ ඒ වෙළුම් පටි අතේ තියාගැනීම දුර ගමනක් හිතේ කහටක් නැතිව යාමට ඉතා වැදගත් වන බවත්
මූ දෙන දන්සල්" ඔන්න ඇති යන්තම් කිලෝ දෙසිය පනහ හරි..
මූ දෙන දන්සල්" ඔන්න ඇති යන්තම් කිලෝ 250 හරි..
බිලියන දොළහ ක වැඩිවීමක් දක්නට ලැබෙනවා.
බිලියන 12 ක වැඩිවීමක් දක්නට ලැබෙනවා.
මියගිය බිළිඳාගේ වයස මාස තුනක් බවද ඔහුගේ මව්පියන් වැල්ලම්පිටිය මීතොටමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කියා සිටියා.
මියගිය බිළිඳාගේ වයස මාස 3ක් බවද ඔහුගේ මව්පියන් වැල්ලම්පිටිය මීතොටමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කියා සිටියා.
එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව දෙවැනි කැරලි සමයේදී ඝාතනයට...
එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව 2වැනි කැරලි සමයේදී ඝාතනයට...
කුඩු ජාවාරම්කරුවකුට පක්‍ෂපාති වන අන්දමට අධිකරණය හමුවේ පරස්පර සාක්කි ලබාදුන් බව කියන පොලිස් සැරයන්වරයකු ලබන විසි එක් වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.
කුඩු ජාවාරම්කරුවකුට පක්‍ෂපාති වන අන්දමට අධිකරණය හමුවේ පරස්පර සාක්කි ලබාදුන් බව කියන පොලිස් සැරයන්වරයකු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.
නිපදවන ලබන පැණි ප්‍රමාණය කිලෝග්‍රෑම් එකයි දශම පහත් දෙකත් අතර අගයක් ගනී.
නිපදවන ලබන පැණි ප්‍රමාණය 1.5 kg ත් 2ත් අතර අගයක් ගනී.
දැනට මේ ප‍්‍රදේශයේ පල්ලෙපේරුව ගම්මානයට අයත් ළිං හතළිස් අටක් විතර හිඳිලා.
දැනට මේ ප‍්‍රදේශයේ පල්ලෙපේරුව ගම්මානයට අයත් ළිං 48ක් විතර හිඳිලා.
ඉතිහාසයේ වැඩිම කාලවකවානුවක් දිස් වූ හා වැඩිම කතාබහට ලක්වූ ධූමකේතුව හේල්-බෝප් විය.එක්දහස් නවසිය අසූ හය හැලීගේ වල්ගාතරුවෙන් පසු වැඩිම පිරිසකගේ දෘෂ්ටියට හසුවූ වල්ගාතරුව මෙය බව කිවහැක.නිදසුනක් ලෙස එක්දහස් නවසිය අනූ හත අප්‍රේල් නවයවන දින ඇමෙරිකාවේ සියයට හැට නවය දෙනා මෙම හේල්-බෝප් ධූමකේතුව නිරීක්ෂණය කර ඇත.[පනස් දෙක]
ඉතිහාසයේ වැඩිම කාලවකවානුවක් දිස් වූ හා වැඩිම කතාබහට ලක්වූ ධූමකේතුව හේල්-බෝප් විය.1986 හැලීගේ වල්ගාතරුවෙන් පසු වැඩිම පිරිසකගේ දෘෂ්ටියට හසුවූ වල්ගාතරුව මෙය බව කිවහැක.නිදසුනක් ලෙස 1997 අප්‍රේල් 9වන දින ඇමෙරිකාවේ 69% දෙනා මෙම හේල්-බෝප් ධූමකේතුව නිරීක්ෂණය කර ඇත.[52]
කුවේට් දරුවන්ගෙන් දෙකයි දශම හතක් දුම්පානයට ඇබ්බැහි වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
කුවේට් දරුවන්ගෙන් 2.7%ක් දුම්පානයට ඇබ්බැහි වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
සබ්මැරීනයෙන් අවසන් වරට පණිවුඩ ලැබුණේ පසුගිය පහළොව වැනිදාය.
සබ්මැරීනයෙන් අවසන් වරට පණිවුඩ ලැබුණේ පසුගිය 15 වැනිදාය.
එම අවස්ථාවේදී රාජකාරියේ නිරත වූ නාවික හමුදාවේ සෙබළුන්ට අදාළ පුද්ගලයින්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර පසුව එය සෙබළුන් හැත්තෑව කට ආසන්න සංඛ්‍යාවක් කරා ව්‍යාප්ත තිබිණි.
එම අවස්ථාවේදී රාජකාරියේ නිරත වූ නාවික හමුදාවේ සෙබළුන්ට අදාළ පුද්ගලයින්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර පසුව එය සෙබළුන් 70 කට ආසන්න සංඛ්‍යාවක් කරා ව්‍යාප්ත තිබිණි.
එහි දී සරත් ෆොන්සේකා වන්නි දිස්ත්‍රික්කයේ ආසන තුනම ජයග්‍රහණය කළා.
එහි දී සරත් ෆොන්සේකා වන්නි දිස්ත්‍රික්කයේ ආසන 3ම ජයග්‍රහණය කළා.