textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
සුපර් පොස්පේට් - ග්‍රෑම් පනහ | සුපර් පොස්පේට් - 50 g |
“ඔක්තෝබර් දහහත එක්දහස් නවසිය පහළොව.” | “ඔක්තෝබර් 17 1915.” |
දිනය නිමාවනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සදහා කඩුලු පහක් දැවී ලකුණු දෙසිය දහහතරක් ලබාගෙන සිටියා. | දිනය නිමාවනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සදහා කඩුලු 5ක් දැවී ලකුණු 214ක් ලබාගෙන සිටියා. |
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මිහින්තලේ රජමහා විහාරස්ථානයේ ඉදි කර ඇති පොහොය ගේ මේ පොසොන් පුන් පොහෝ දා (හතර) සවස හතර ට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සහ වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.ලේක්හවුස් ආයතනයේ හා මැලිබන් ආයතනයේ මුල්‍ය දායකත්වයෙන් පුරා විද්‍යා දෙපාර්තමේ... | ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මිහින්තලේ රජමහා විහාරස්ථානයේ ඉදි කර ඇති පොහොය ගේ මේ පොසොන් පුන් පොහෝ දා (04) සවස 4 ට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සහ වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.ලේක්හවුස් ආයතනයේ හා මැලිබන් ආයතනයේ මුල්‍ය දායකත්වයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්ත... |
තව දින පහ යි. | තව දින 5 යි. |
වාස්‌තු විද්‍යාවේ ප්‍රධාන අංක දෙක කි. | වාස්‌තු විද්‍යාවේ ප්‍රධාන අංක 2 කි. |
රැකියා අවස්ථාවන් තිහ දහසකට අධික සංඛ්‍යාවක් | රැකියා අවස්ථාවන් 30,000කට අධික සංඛ්‍යාවක් |
එසේම මේ වන විට ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්තානය, හොංකොං වැනි රටවල් පවා නාවික කටයුතු සහ භාණ්ඩ හුවමාරුවේ නිරත ජාත්‍යන්තර සමාගම් වෙත සියයට සියයක නිදහසක් ලබාදී ඇති බවත් එවැනි පසුබිමක කලාපයේ මතුවන තරගයට මුහුණදීමට අප රට කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන අමාත්‍යවරයා වැඩි අවධානයක් යොමුකළ යුතු බවද ඔවුන් පෙන්වා දෙයි. | එසේම මේ වන විට ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්තානය, හොංකොං වැනි රටවල් පවා නාවික කටයුතු සහ භාණ්ඩ හුවමාරුවේ නිරත ජාත්‍යන්තර සමාගම් වෙත 100%ක නිදහසක් ලබාදී ඇති බවත් එවැනි පසුබිමක කලාපයේ මතුවන තරගයට මුහුණදීමට අප රට කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන අමාත්‍යවරයා වැඩි අවධානයක් යොමුකළ යුතු බවද ඔවුන් පෙන්වා දෙයි. |
මෙම ක්‍රම අනුගමනය නිසා බංගලාදේශයේ නිදහස ලබන විට තිබූ වාර්ෂික වී අස්වැන්න මිලියන දහය දැන් ටොන් මිලියන තිස් නවය දක්වා වැඩි වී ඇත. | මෙම ක්‍රම අනුගමනය නිසා බංගලාදේශයේ නිදහස ලබන විට තිබූ වාර්ෂික වී අස්වැන්න මිලියන 10 දැන් ටොන් මිලියන 39 දක්වා වැඩි වී ඇත. |
උදාහරණයකට ‘යනවා’ කියන තැනට ගියේය වගේ දාලා තිබුනා.. දෙදහස් දොළහ ඔක්තෝබර් විසි තුන දින හයයි කාල ට ඒ කියන්නේ ඌ හොර ගෙඩියෙක් දෙදහස් දොළහ ඔක්තෝබර් තිස් එක දින හතයි මිනිත්තු විස්ස ට මොකක්ද අයියේ පත්තරේ තිබුණු ලිපිය ? | උදාහරණයකට ‘යනවා’ කියන තැනට ගියේය වගේ දාලා තිබුනා.. 2012 ඔක්තෝබර් 23 දින 18:15 ට ඒ කියන්නේ ඌ හොර ගෙඩියෙක් 2012 ඔක්තෝබර් 31 දින 07:20 ට මොකක්ද අයියේ පත්තරේ තිබුණු ලිපිය ? |
එම සමීක්ෂණයේ දත්ත අපේ රටට නැවත ලබා ගැනීමට සිදු වුණේ විශාල මුදලක් ලබා දීලා. දෙදහස් හත මාර්තු පස්වැනිදා පී. බී. ජයසුන්දර මහතා සහ එවකට ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රොබර්ට් ඕ බ්ලේක් මහතා ගිවිසුමක් අත්සන් කළා. | එම සමීක්ෂණයේ දත්ත අපේ රටට නැවත ලබා ගැනීමට සිදු වුණේ විශාල මුදලක් ලබා දීලා. 2007 මාර්තු 5 වැනිදා පී. බී. ජයසුන්දර මහතා සහ එවකට ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රොබර්ට් ඕ බ්ලේක් මහතා ගිවිසුමක් අත්සන් කළා. |
මෙම දිස්ත්‍රික්කවල ඉහත දැක්වූ පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරිනීතිය අප්‍රේල් විසිදෙවනදා පෙරවරු පහ ට ඉවත් කර රාත්‍රී අට ට යළි ක්‍රියාත්මක කෙරෙනවා. | මෙම දිස්ත්‍රික්කවල ඉහත දැක්වූ පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරිනීතිය අප්‍රේල් විසිදෙවනදා පෙරවරු 5 ට ඉවත් කර රාත්‍රී 8 ට යළි ක්‍රියාත්මක කෙරෙනවා. |
ඉංග්‍රීසි ආණ්ඩුව කලාවැවේ ප්‍රතිසංස්කරණය නිම කරන්නේ එක්දහස් අටසිය අසූ හත දී. | ඉංග්‍රීසි ආණ්ඩුව කලාවැවේ ප්‍රතිසංස්කරණය නිම කරන්නේ 1887 දී. |
එදිරිවාදුවන්ගේ නොයෙක් තර්ජන ගර්ජන මැද කැරුණු මේ සටනින් එක්දහස් නවසිය හැට දෙසැම්බර පළමු වැනි දා ජය ලැබිණි – උපකෘත පාඨශාලා ස්වල්පයක් හැර ඉතිරි සියල්ල ම ජයට පවරා ගැනිණි. | එදිරිවාදුවන්ගේ නොයෙක් තර්ජන ගර්ජන මැද කැරුණු මේ සටනින් 1960 දෙසැම්බර පළමු වැනි දා ජය ලැබිණි – උපකෘත පාඨශාලා ස්වල්පයක් හැර ඉතිරි සියල්ල ම ජයට පවරා ගැනිණි. |
මා කොළඹ මරදාන ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් මගින් දෙදහස් දහය නොවැම්බර් මස දහඅට වෙනි දින සෞදිඅරාබියට රැකියාවක් සඳහා පිටත්ව ගියා. | මා කොළඹ මරදාන ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් මගින් 2010 නොවැම්බර් මස 18 වෙනි දින සෞදිඅරාබියට රැකියාවක් සඳහා පිටත්ව ගියා. |
එංගලන්තය එක්දහස් අටසිය දහහත -– දහඅට දී එක්දහස් අටසිය හතළිස් අට දී ලංකාවේ නොව ඉතා මැතක ඇමරිකාව සමග එකතු වී ඉරාකයේ සිවිල් වැසියන්ට බෝම්බ දැමීමේ දී අනුගමනය කර ඇති ප්‍රජාතන්ත්‍රවාදයක්, රැක ඇති මානව අයිතියක් නැත. | එංගලන්තය 1817 -– 18 දී 1848 දී ලංකාවේ නොව ඉතා මැතක ඇමරිකාව සමග එකතු වී ඉරාකයේ සිවිල් වැසියන්ට බෝම්බ දැමීමේ දී අනුගමනය කර ඇති ප්‍රජාතන්ත්‍රවාදයක්, රැක ඇති මානව අයිතියක් නැත. |
වසර දෙදහස් පන්සියක ඉතිහාසයේ හික්මීම, දර්ශනය, පැසුණු බව ලොවට සරලව කියාපාන කැඩපතක් බඳු බුද්ධිමත්භාවයක්, වාග්චාතුර්‍යයක් ප්‍රදර්ශනය කළහ. | වසර 2500ක ඉතිහාසයේ හික්මීම, දර්ශනය, පැසුණු බව ලොවට සරලව කියාපාන කැඩපතක් බඳු බුද්ධිමත්භාවයක්, වාග්චාතුර්‍යයක් ප්‍රදර්ශනය කළහ. |
විභාගයක් සමත් වීම හේතු කොට ගෙන හෝ උත්සව දීමනාවක් ලෙස හෝ ලැබුනු රුපියල් තුන් දහසකින් ඇය දිනක් මට 'bracelet' එකක් ගෙනැවිත් තිබුනා. | විභාගයක් සමත් වීම හේතු කොට ගෙන හෝ උත්සව දීමනාවක් ලෙස හෝ ලැබුනු රු.3000කින් ඇය දිනක් මට 'bracelet' එකක් ගෙනැවිත් තිබුනා. |
එවිට එක්තරා මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කර තිබුනේ දෙදහස් පහළොව ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නම් තමාව ඝාතනය කරන බවට ඒ වකවානුවේ දී ප්‍රකාශ කළා නේ ද යන්න යි. | එවිට එක්තරා මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කර තිබුනේ 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නම් තමාව ඝාතනය කරන බවට ඒ වකවානුවේ දී ප්‍රකාශ කළා නේ ද යන්න යි. |
එම සෙල් ලිපිය චීන, දමිළ සහ අරාබි යන භාෂා තුනෙන්ම සටහන් ඇත. එක්දහස් හාරසිය නවය-පෙබරවාරි දෙක වන දින ජූන් ලෝන් අධිරාජයාගේ පාලන සමයේ ඔහු විසින් ශ්‍රී ලංකාවට එවන ලද චෙන් හෝ නැමැති නියෝජිතයා ගේ දෙවනිවර පැමිණීමේදී කරවන ලද්දක් වන අතර, එය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට ප්‍රදානය කළ බව කියැවේ. | එම සෙල් ලිපිය චීන, දමිළ සහ අරාබි යන භාෂා තුනෙන්ම සටහන් ඇත. 1409-පෙබරවාරි 2 වන දින ජූන් ලෝන් අධිරාජයාගේ පාලන සමයේ ඔහු විසින් ශ්‍රී ලංකාවට එවන ලද චෙන් හෝ නැමැති නියෝජිතයා ගේ දෙවනිවර පැමිණීමේදී කරවන ලද්දක් වන අතර, එය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට ප්‍රදානය කළ බව කියැවේ. |
ඔහු ඔවුන්ව පලවාහරින්නේ යකඩ දණ්ඩක් අතැතිව සිටින එඬේරෙකු මෙනි එලෙසම ඔහු සියලු බලැති දෙවිගේ+ අතිමහත් උදහස නියෝජනය කරන මිදි මඩින යන්ත්‍රයේ මිදි පාගන්නේය දහසය ඔහුගේ කළව ප්‍රදේශය මත වැටී තිබෙන පිටත වස්ත්‍රය මත නමක් ලියා තිබේ. | ඔහු ඔවුන්ව පලවාහරින්නේ යකඩ දණ්ඩක් අතැතිව සිටින එඬේරෙකු මෙනි.එලෙසම ඔහු සියලු බලැති දෙවිගේ+ අතිමහත් උදහස නියෝජනය කරන මිදි මඩින යන්ත්‍රයේ මිදි පාගන්නේය.16 ඔහුගේ කළව ප්‍රදේශය මත වැටී තිබෙන පිටත වස්ත්‍රය මත නමක් ලියා තිබේ. |
(විද්‍යාර්ථ හැට-පහළොව සිල්වෙස්තර) තරගය අවසානයේ ප්‍රේක්ෂකයින් අතර ඇති වූ උණුසුම් තත්වය නිසා ශූරතා ප්‍රදානෝත්සවයට බාධා සිදුවුවද, අටවැනි බර්ටි නිල්ලේගොඩ, පී. එම්. එල්. බණ්ඩා අනුස්මරණ වාර්ෂික රග්බි ශූරතාව විද්‍යාර්ථ විද්‍යාලය විදුහල විසින් රැගෙන ගියේය. | (විද්‍යාර්ථ 60-15 සිල්වෙස්තර) තරගය අවසානයේ ප්‍රේක්ෂකයින් අතර ඇති වූ උණුසුම් තත්වය නිසා ශූරතා ප්‍රදානෝත්සවයට බාධා සිදුවුවද, 8 වැනි බර්ටි නිල්ලේගොඩ, පී. එම්. එල්. බණ්ඩා අනුස්මරණ වාර්ෂික රග්බි ශූරතාව විද්‍යාර්ථ විද්‍යාලය විදුහල විසින් රැගෙන ගියේය. |
පිල්ස් වල තියෙනවා දවස් විසි එක ට ගන්න පිල්ස් සහ දවස් විසි අට කට ගන්න පිල්ස්. | පිල්ස් වල තියෙනවා දවස් 21 ට ගන්න පිල්ස් සහ දවස් 28 කට ගන්න පිල්ස්. |
අද මිල අඩු කර ඇත්තේ එදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ මිලට වඩා රුපියල් පහළොවකින් වැඩි මිලක් දක්වා පමණෙකි. | අද මිල අඩු කර ඇත්තේ එදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ මිලට වඩා රු.15කින් වැඩි මිලක් දක්වා පමණෙකි. |
ලෝකයේ උසම හා මිටිම මිනිස්සු දෙදෙනා පෙරේදා (තුන) රාත්‍රී හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණියහ.මැලේසියාවේ නිදහස් දින උත්සවයට විශේෂ අමුත්තන් ලෙස සහභාගි වී මවුරට බලා යන අතුරතුර ඔවුහු මෙරටට පැමිණියහ.දෙදෙනාම පාකිස්තාන ජාතිකයෝය. | ලෝකයේ උසම හා මිටිම මිනිස්සු දෙදෙනා පෙරේදා (03) රාත්‍රී හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණියහ.මැලේසියාවේ නිදහස් දින උත්සවයට විශේෂ අමුත්තන් ලෙස සහභාගි වී මවුරට බලා යන අතුරතුර ඔවුහු මෙරටට පැමිණියහ.දෙදෙනාම පාකිස්තාන ජාතිකයෝය. |
මෙය එක්දහස් නවසිය අනූ දෙක දී ජාතික රූපවාහිනියේ විකාශය වූවකි. | මෙය 1992 දී ජාතික රූපවාහිනියේ විකාශය වූවකි. |
මෙරට ආහාර භෝග නිශ්පාදනවලින් සියයට හතළිහක් විනාශ වන්නේ වන සතුන් නිසා බව පැවසූ ජනාධිපතිවරයා, වැඩිම හානියක් සිදුවන්නේ වදුරන්ගෙන් හා රිලවුන්ගෙන් බවද කියා සිටියේ ය. | මෙරට ආහාර භෝග නිශ්පාදනවලින් 40%ක් විනාශ වන්නේ වන සතුන් නිසා බව පැවසූ ජනාධිපතිවරයා, වැඩිම හානියක් සිදුවන්නේ වදුරන්ගෙන් හා රිලවුන්ගෙන් බවද කියා සිටියේ ය. |
මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් දෙදහස් පහ මේ රට භාර ගත්තේ ලෝක ආර්ථික අර්බුදයක් වගේම රට තුළ යුද්ධයක් පවතිද්දියි. දෙදහස් පහළොව වන විට එතුමන් යුද්ධය ජයග්‍රහණය කරලා මේ රටේ ආර්ථික වර්ධන වේගය සියයට හතයි දශම පහ දක්වා ඉහළ දැමීමට සමත් වූවා. | මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් 2005 මේ රට භාර ගත්තේ ලෝක ආර්ථික අර්බුදයක් වගේම රට තුළ යුද්ධයක් පවතිද්දියි. 2015 වන විට එතුමන් යුද්ධය ජයග්‍රහණය කරලා මේ රටේ ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහළ දැමීමට සමත් වූවා. |
සුනාමි ගෙවල් එකසිය අසූව, ... | සුනාමි ගෙවල් 180, ... |
මිනිහ දෙවනි ලෝක යුද්ධෙ අග, එක්දහස් නවසිය තිස් දෙක වෙනකොට මහා කාන්තාර කලාපෙක නායකය වෙනව. | මිනිහ දෙවනි ලෝක යුද්ධෙ අග, 1932 වෙනකොට මහා කාන්තාර කලාපෙක නායකය වෙනව. |
“අපි ඉදිකිරීම් සමාගමෙන් ලක්‍ෂ පන්සිය කට වැඩි මුදලක් ඉල්ලා තිබෙනවා. | “අපි ඉදිකිරීම් සමාගමෙන් ලක්‍ෂ 500 කට වැඩි මුදලක් ඉල්ලා තිබෙනවා. |
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භයේ සිට අද දින පැවැත්වෙන දෙදහස් දහඅට සම්මාන ප්‍රදානය තෙක් ශ්‍රී ලංකාවේ, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් රචිත නිර්මාණ සාහිත්‍යයේ, ශාස්ත්‍රීය හා පර්යේෂණ ක්ෂේත්‍රයේ පළ වූ විශිෂ්ට නිර්මාණ විශාල ප්‍රමාණයක් ද, ඒවා රචනා කළා වූ විශිෂ්ටයන්ගේ නාමාවලියක් ද මේ මොහොතේ සිහිපත් වේ. | රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භයේ සිට අද දින පැවැත්වෙන 2018 සම්මාන ප්‍රදානය තෙක් ශ්‍රී ලංකාවේ, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් රචිත නිර්මාණ සාහිත්‍යයේ, ශාස්ත්‍රීය හා පර්යේෂණ ක්ෂේත්‍රයේ පළ වූ විශිෂ්ට නිර්මාණ විශාල ප්‍රමාණයක් ද, ඒවා රචනා කළා වූ විශිෂ්ටයන්ගේ නාමාවලියක් ද මේ මොහොතේ සිහිපත් වේ. |
තුන. දෙදහස් දොළහ දෙසැම්බර් වන විට ස්ථාපිත ප්‍රවේශ දුරකතන දායකයින්ගේ කාර්ය සාධනය | 3. 2012 දෙසැම්බර් වන විට ස්ථාපිත ප්‍රවේශ දුරකතන දායකයින්ගේ කාර්ය සාධනය |
ලක්ෂ විසි පහ සිට ඉහල මිල ගණන් වලට තිබෙන මේ මෝටර් රථය හැච්බැක් මෝටර් රථයක් වෙනවා. | ලක්ෂ 25 සිට ඉහල මිල ගණන් වලට තිබෙන මේ මෝටර් රථය හැච්බැක් මෝටර් රථයක් වෙනවා. |
හිපාකස්ට අහසේ තරු අටසිය පනහ කට අධික ප්‍රමාණයක පිහිටීම ඉතාම නිවැරදිව විස්තර කිරීමටද හැකියාව ලැබුනා. | හිපාකස්ට අහසේ තරු 850 කට අධික ප්‍රමාණයක පිහිටීම ඉතාම නිවැරදිව විස්තර කිරීමටද හැකියාව ලැබුනා. |
අගොස්තු විසි වෙනිදා ඇය සර්කස් ඉරියව් නොපෙන්වා සිටිමට තීරණය කලේ ය. | අගොස්තු 20 වෙනිදා ඇය සර්කස් ඉරියව් නොපෙන්වා සිටිමට තීරණය කලේ ය. |
පානදුර නගරයේ සිට කි.මී. පහ යි. | පානදුර නගරයේ සිට 5 km යි. |
අපි අවුරුදු තිහ ක් තිස්සෙ කරන ජාතියේ යුද්ධ මේ ගොල්ලො කරන්නෙ දවස් හය කින්. | අපි අවුරුදු 30 ක් තිස්සෙ කරන ජාතියේ යුද්ධ මේ ගොල්ලො කරන්නෙ දවස් 6 කින්. |
වෛද්‍ය නිලධාරී (හතර) | වෛද්‍ය නිලධාරී (4) |
අතපත්තු ලේකම් විසි හය. | අතපත්තු ලේකම් 26. |
අපි යාපනේ හිරගේ කඩන්න ගියේ ප‍්‍රහාරයට දින දහය | අපි යාපනේ හිරගේ කඩන්න ගියේ ප‍්‍රහාරයට දින 10 |
චතුරංග, තුන්සිය හැත්තෑ පහ, ගලගෙදර, පාදුක්ක | චතුරංග, 375, ගලගෙදර, පාදුක්ක |
විදුහල්පති, කෑ/දෙහි/බස්නාගල මහා විද්‍යාලය, නූරිය – ලිවුම් එන්නේ එහෙමයි සාමාන්‍යෙයන් පරිපාලන කටයුතු වලදී අපි අයිති වෙන්නේ මේ විදියටයි පළාත – සබරගමුව පලාත දිස්ත්‍රික්කය – කෑගල්ල අධ්‍යාපන කළාපය – දෙහිඕවිට අධ්‍යාපන කොට්ඨාසය – දැරණියගල දැරණියගල නගරයේ ඉඳන් ගිරි දුර්ග පසුකරගෙන බස් එකේ රුපියල් හතළිහ ක… | විදුහල්පති, කෑ/දෙහි/බස්නාගල මහා විද්‍යාලය, නූරිය – ලිවුම් එන්නේ එහෙමයි සාමාන්‍යෙයන් පරිපාලන කටයුතු වලදී අපි අයිති වෙන්නේ මේ විදියටයි පළාත – සබරගමුව පලාත දිස්ත්‍රික්කය – කෑගල්ල අධ්‍යාපන කළාපය – දෙහිඕවිට අධ්‍යාපන කොට්ඨාසය – දැරණියගල දැරණියගල නගරයේ ඉඳන් ගිරි දුර්ග පසුකරගෙන බස් එකේ රුපියල් 40.00 ක… |
කෝටි එක්දහස් පන්සිය කි. | කෝටි 1500 කි. |
ඇතැම් විට සැලසුම්ද සකස් කර තිබෙනවා. එක්දහස් නවසිය හැත්තෑව ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේදීත් පොල්ගොල්ල වේල්ලෙ වැඩ කටයුතු ආරම්භ කිරීමට මුල්ගල් තබා තිබෙනවා. | ඇතැම් විට සැලසුම්ද සකස් කර තිබෙනවා. 1970 ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේදීත් පොල්ගොල්ල වේල්ලෙ වැඩ කටයුතු ආරම්භ කිරීමට මුල්ගල් තබා තිබෙනවා. |
ඇතැම් විද්‍යාඥයන්ගේ මතය නම් මෙයට වසර බිලියන හතර-පහකට පෙර පෘථිවිය නිර්මාණය වීමත් සමඟ විශ්වයේ පිහිටි දැවැන්ත හිමකඳු කීපයක් ඒ මත කඩා වැටීමෙන් ඵලය පෘථිවියට ලැබෙන්න ඇත යන්න ය. | ඇතැම් විද්‍යාඥයන්ගේ මතය නම් මෙයට වසර බිලියන 4-5කට පෙර පෘථිවිය නිර්මාණය වීමත් සමඟ විශ්වයේ පිහිටි දැවැන්ත හිමකඳු කීපයක් ඒ මත කඩා වැටීමෙන් ඵලය පෘථිවියට ලැබෙන්න ඇත යන්න ය. |
ඒ එක්දහස් නවසිය දහහත රහස් ඔත්තු පනත උල්ලංඝනය කිරීමෙන් වරදක් කර ඇති බවටය. | ඒ 1917 රහස් ඔත්තු පනත උල්ලංඝනය කිරීමෙන් වරදක් කර ඇති බවටය. |
පාර්ලිමේන්තුව විසුරුවීමට අසූ හය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන... | පාර්ලිමේන්තුව විසුරුවීමට 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන... |
“මගේ දේශපාලන ජීවිතය සැලකිල්ලට ගත්තොත්, මගේ පවුල් පසුබිම තියෙන කෙනෙකුට රටේ ජනපතිවරයා වන්නට අවස්ථාවක් තිබුනේ නැහැ.දැනට සිටි ජනපතිවරුන් හය දෙනාගෙන්ම ජනපති ප්‍රේමදාස පමණයි සාමාන්‍ය පවුලකින් පැමිණියේ.නමුත් ඔහු නාගරික පැලැන්තියට අයිති, මට වඩා හොද ආර්ථික පසුබිමක් තිබුණු කෙනෙක්.“ | “මගේ දේශපාලන ජීවිතය සැලකිල්ලට ගත්තොත්, මගේ පවුල් පසුබිම තියෙන කෙනෙකුට රටේ ජනපතිවරයා වන්නට අවස්ථාවක් තිබුනේ නැහැ.දැනට සිටි ජනපතිවරුන් 6 දෙනාගෙන්ම ජනපති ප්‍රේමදාස පමණයි සාමාන්‍ය පවුලකින් පැමිණියේ.නමුත් ඔහු නාගරික පැලැන්තියට අයිති, මට වඩා හොද ආර්ථික පසුබිමක් තිබුණු කෙනෙක්.“ |
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම දෙදහස් දහහත | ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2017 |
උසස් පාසලේ අධ්යාපනය සෑම වසරකම ඇමරිකාව, ආසියාව හා යුරෝපයේ සිට විදේශ නියෝජිත තිහ කට වඩා වැඩි වෙයි. | උසස් පාසලේ අධ්යාපනය සෑම වසරකම ඇමරිකාව, ආසියාව හා යුරෝපයේ සිට විදේශ නියෝජිත 30 කට වඩා වැඩි වෙයි. |
මෙම වටිනා කර්මාන්ත හඳුන්වනු ලබන්නේ “රන් රිදී සහ අනර්ඝ ගල්” ලෙසින් වන අතර (එක කොරින්ති තුන දොළහ) ඒවා ගොඩ නගනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ල නමැති අත්තිවාරම මතයි. | මෙම වටිනා කර්මාන්ත හඳුන්වනු ලබන්නේ “රන් රිදී සහ අනර්ඝ ගල්” ලෙසින් වන අතර (1 කොරින්ති 3:12) ඒවා ගොඩ නගනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ල නමැති අත්තිවාරම මතයි. |
ගිනි නිවන හමුදාව විසින් හැට පහ දෙනෙකුගේ දිවි බේරාගත් නමුත් තවත් පිරිසක් ගින්නට සහ දුමාරයට කොටු වී සිටියහ. | ගිනි නිවන හමුදාව විසින් 65 දෙනෙකුගේ දිවි බේරාගත් නමුත් තවත් පිරිසක් ගින්නට සහ දුමාරයට කොටු වී සිටියහ. |
‘‘මම වැඩ ඉවර වෙලා ඊයේ(දහය) හවස හතයි තිහ ට පමණ මගේ යතුර පැදියෙන් නිවස බලා ගමන් කළා. | ‘‘මම වැඩ ඉවර වෙලා ඊයේ(10) හවස 7.30ට පමණ මගේ යතුර පැදියෙන් නිවස බලා ගමන් කළා. |
මේ ආදායම් ඉහළ යාමත් සමග ජනයා එකිනෙකාට විනීතව කතාබහ කිරීම අඩු වන බව දුටු සිංගප්පූරු රජය එක්දහස් නවසිය හැත්තෑ නවයදී දිගු කාලීන දැනුවත් කිරීමක් ඇරඹුවා. | මේ ආදායම් ඉහළ යාමත් සමග ජනයා එකිනෙකාට විනීතව කතාබහ කිරීම අඩු වන බව දුටු සිංගප්පූරු රජය 1979දී දිගු කාලීන දැනුවත් කිරීමක් ඇරඹුවා. |
අප හට දැක්වු සැලකිල්ල වෙනුවෙන් හදවතින්ම ස්තූති කල අප උදේ දහයයි තිහ ට පමන අපගේ ප්‍රදානම ඉලක්කය වෙත ගමන ආරම්භ කලෙමු. | අප හට දැක්වු සැලකිල්ල වෙනුවෙන් හදවතින්ම ස්තූති කල අප උදේ 10:30ට පමන අපගේ ප්‍රදානම ඉලක්කය වෙත ගමන ආරම්භ කලෙමු. |
දහතුන ගැන මගේ මතය නම්, ඔය මල ජරාව එපා! | 13 ගැන මගේ මතය නම්, ඔය මල ජරාව එපා! |
විසි තුන) ආයතනය හෝ ක්ෂේත්‍රයට ඇල්මක් නොමැති වීම. | 23) ආයතනය හෝ ක්ෂේත්‍රයට ඇල්මක් නොමැති වීම. |
කෙසේ වෙතත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂය මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටියේ දෙදහස් දහසය වර්ෂයේ මාර්තු මස හතරවැනිදා සිට දෙදහස් දහහත වර්ෂයේ ජූනි හත්වැනිදා තෙක් ‘බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්’ නමින් කොල්ලු පිටියේ පිහිටි රාජ්‍ය බැංකුවක ගිණුමකට රුපියල් මිලියන තුන දහස් හයසිය හතළිහ ක මුදලක් ලැබී ඇති බවට විමර්ශනවලින් අන... | කෙසේ වෙතත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂය මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටියේ 2016 වර්ෂයේ මාර්තු මස 4 වැනිදා සිට 2017 වර්ෂයේ ජූනි 7 වැනිදා තෙක් ‘බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්’ නමින් කොල්ලු පිටියේ පිහිටි රාජ්‍ය බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 3640 ක මුදලක් ලැබී ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි. |
සුපුරුදු අන්දමින් අංක හතළිස් හය රාත්‍රි තැපැල් දුම්රිය බදුල්ල දුම්රිය පළින් පස්වරු හය ට කොළඹ කොටුව බලා ගමනාරම්භ කළේ ය. | සුපුරුදු අන්දමින් අංක 46 රාත්‍රි තැපැල් දුම්රිය බදුල්ල දුම්රිය පළින් පස්වරු 6 ට කොළඹ කොටුව බලා ගමනාරම්භ කළේ ය. |
නීති උපාධිධාරිනියක වන විසි නවය හැවිරිදි රීවා ස්ටීන්කැම්ප් මරා දැමුවේ යැයි, දකුණු අප්‍රිකාවේ දෙපා අහිමි සුපිරි කෙටි දුර ධාවක පිස්ටොරියස්ට චෝදනා එල්ල වී තිබේ.එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ඔහු, තමා ඇය මරා දැමුවේ ඇය සොරෙක් යැයි වරදවා වටහා ගෙන බව කියා සිටී. | නීති උපාධිධාරිනියක වන 29 හැවිරිදි රීවා ස්ටීන්කැම්ප් මරා දැමුවේ යැයි, දකුණු අප්‍රිකාවේ දෙපා අහිමි සුපිරි කෙටි දුර ධාවක පිස්ටොරියස්ට චෝදනා එල්ල වී තිබේ.එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ඔහු, තමා ඇය මරා දැමුවේ ඇය සොරෙක් යැයි වරදවා වටහා ගෙන බව කියා සිටී. |
එතකොට මට අවුරුදු පහළොවව සම්පූර්ණවෙලා දහසයයට ලැබුව විතරයි. | එතකොට මට අවුරුදු 15ව සම්පූර්ණවෙලා 16යට ලැබුව විතරයි. |
මීට ඉහතින් දෙදහස් හය වසරේ දී පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට ලබා දී තිබූ වගකීමට ද ජිම් බ‍්‍රවුන් පියනම ගේ අතුරුදන් වීම අයත් විය. | මීට ඉහතින් 2006 වසරේ දී පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට ලබා දී තිබූ වගකීමට ද ජිම් බ‍්‍රවුන් පියනම ගේ අතුරුදන් වීම අයත් විය. |
(එක) නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාගේ මහප්පා කෙනකු වූ, අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබූ ලහබ් නබි තුමාණන්ට හිංසා හා වේදනා ගෙන දෙමින් කටයුතු කළ ආකාරය හේතුවෙන් ඔහුගේ දෑත් විනාශයට පත් විය. | (1) නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාගේ මහප්පා කෙනකු වූ, අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබූ ලහබ් නබි තුමාණන්ට හිංසා හා වේදනා ගෙන දෙමින් කටයුතු කළ ආකාරය හේතුවෙන් ඔහුගේ දෑත් විනාශයට පත් විය. |
මීතොටමුල්ලේ කුණු මාස හයකින් ඉවතට _ දිනමිණ | මීතොටමුල්ලේ කුණු මාස 06කින් ඉවතට _ දිනමිණ |
අවුරුදු දහහතකට පසුව පාණදුර පිංවත්තේ මිනීමැරුම් නඩු... | අවුරුදු 17කට පසුව පාණදුර පිංවත්තේ මිනීමැරුම් නඩු... |
ඒ දැක වෘත්තීය උපාංගය සහ මිලිමීටර් හැට ක් පමණ ගැඹුරු දර කැපීම සඳහා අදහස් වේ. | ඒ දැක වෘත්තීය උපාංගය සහ 60 mm ක් පමණ ගැඹුරු දර කැපීම සඳහා අදහස් වේ. |
වස විස නැති රටක් ජාතික වගා වැඩසටහන මගින් මෙම වැපුරුම් මංගල්‍යය සංවිධානය කර තිබූ අතර, මීට දින කිහිපයකට පෙර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමස්‌ත ලංකා වස විස නැති කාබනික ගොවි ජාලයේ දහඅට දහස් හාරසිය අනූ තුන්වැනි සාමාජිකයා ලෙසද ලියාපදිංචි විය. | වස විස නැති රටක් ජාතික වගා වැඩසටහන මගින් මෙම වැපුරුම් මංගල්‍යය සංවිධානය කර තිබූ අතර, මීට දින කිහිපයකට පෙර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමස්‌ත ලංකා වස විස නැති කාබනික ගොවි ජාලයේ 18493 වැනි සාමාජිකයා ලෙසද ලියාපදිංචි විය. |
සියයට හය ඉල්ලනවා තාම | 6% ඉල්ලනවා තාම |
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය දෙදහස් අට ජනවාරි අටවැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී සිදු වුණි. | සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය 2008 ජනවාරි අට වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී සිදු වුණි. |
කණිෂ්ඨ බේස්බෝල් ක්‍රීඩකයන් හය දෙනෙකු එක්දහස් නවසිය අනූ දෙක දී පැවැත්වුණු ලෝක බේස්බෝල් පොළට ( | කණිෂ්ඨ බේස්බෝල් ක්‍රීඩකයන් 6 දෙනෙකු 1992 දී පැවැත්වුණු ලෝක බේස්බෝල් පොළට ( |
(පහ) ස්වාභාවික වරණය | (5) ස්වාභාවික වරණය |
අද(දහතුන) පෙරවරුවේ ඩුබායි බලා යාමට පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකුගේ ගමන් මලු තුළ එම මුදල් සගවා තිබුණා. | අද(13) පෙරවරුවේ ඩුබායි බලා යාමට පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකුගේ ගමන් මලු තුළ එම මුදල් සගවා තිබුණා. |
" සුදු කැස්බෑවා අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳ ඉකුත් දහනවවැනිදා කොස්ගොඩ පොලිසියට ප්‍රකාශයක් කරමින්ද තමන් නිර්දෝෂී බව අමල් පෙරේරා එකහෙලාම ප්‍රකාශ කර තිබුණි. | " සුදු කැස්බෑවා අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳ ඉකුත් 19 වැනිදා කොස්ගොඩ පොලිසියට ප්‍රකාශයක් කරමින්ද තමන් නිර්දෝෂී බව අමල් පෙරේරා එකහෙලාම ප්‍රකාශ කර තිබුණි. |
ගූගල් මගින් අපගේ වෙබ් අඩවියට එලඹෙන අය සියයට හැත්තෑවක් පමන වැටී ඇත. | ගූගල් මගින් අපගේ වෙබ් අඩවියට එලඹෙන අය 70% ක් පමන වැටී ඇත. |
විසි වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට. | 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට. |
එසේම දෙදහස් දහසය වසර වන විට ඔවුන්ගේ ඝාතන ලයිස්තුවේ මියා කාලිෆාට ඉහළම තැනක් ලැබී තිබුණි. | එසේම 2016 වසර වන විට ඔවුන්ගේ ඝාතන ලයිස්තුවේ මියා කාලිෆාට ඉහළම තැනක් ලැබී තිබුණි. |
රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා කලක පටන් මේ වනාන්තර පද්ධතියේ අක්කර තුන දහස්කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට විනාශ කර තිබෙනවා. | රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා කලක පටන් මේ වනාන්තර පද්ධතියේ අක්කර 3000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට විනාශ කර තිබෙනවා. |
යුදමය කාලසීමාවේ සිදුවූ අතුරුදන්වීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනපති කොමිසමට සාක්ෂි දුන් පුද්ගලයින්ගෙන් සියයට හැටකට ආසන් ප්‍රමාණයක් එල්.ටී.ටී.ඊ, සංවිධානය අදාළ අතුරුදන්වීම් සඳහා වගකිව යුතු බවට සඳහන් කර ඇතැයි කොමිසන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ මැක්ස්වෙල් පරණගම මහතා පවසයි. | යුදමය කාලසීමාවේ සිදුවූ අතුරුදන්වීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනපති කොමිසමට සාක්ෂි දුන් පුද්ගලයින්ගෙන් 60%කට ආසන් ප්‍රමාණයක් එල්.ටී.ටී.ඊ, සංවිධානය අදාළ අතුරුදන්වීම් සඳහා වගකිව යුතු බවට සඳහන් කර ඇතැයි කොමිසන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ මැක්ස්වෙල් පරණගම මහතා පවසයි. |
මම සිංහල බෞද්ධයෙක් වූ යේ ඔබ රැ ක ගන්නය් —- දෙක කොටස | මම සිංහල බෞද්ධයෙක් වූ යේ ඔබ රැ ක ගන්නය් —- 2 කොටස |
හේතුව ෆොක්ස් එක පෙට්‍රල් කරන්නෙ ලීටරේට හයයි. | හේතුව ෆොක්ස් එක පෙට්‍රල් කරන්නෙ ලීටරේට 6යි. |
අදමින් ජීවත් වෙනවා විතර ට දැහැමින් මිය යනු සොඳමයි දන හ ට මෙලෙසින් වදහළ මඅනි බණ සිහි කො ට සැබවින් පින්කොට පැමැණෙව් නිවන ට තිස් අට. | අදමින් ජීවත් වෙනවා විතර ට දැහැමින් මිය යනු සොඳමයි දන හ ට මෙලෙසින් වදහළ මඅනි බණ සිහි කො ට සැබවින් පින්කොට පැමැණෙව් නිවන ට 38. |
එම ආයතනය විසින් ශ්‍රී ලාංකිකයන් සඳහා ඇස් හතළිස් හත දහස් දෙසිය විසි පහ ක් ලබාදී තිබෙන අතර පරීක්ෂණ කටයුතු සඳහා ද ඇස් හතළිහ දහස්කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබේ. | එම ආයතනය විසින් ශ්‍රී ලාංකිකයන් සඳහා ඇස් 47,225 ක් ලබාදී තිබෙන අතර පරීක්ෂණ කටයුතු සඳහා ද ඇස් 40,000කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබේ. |
(වෙනසක් ඉල්ලූ ආණ්ඩුවක් ඇවිත් අවුරුදු එක හමාරෙන් වුණත් සියයට හය නම් තාම ලැබී නැති අතර, ඒ වෙනුවට පාසල් වලින් මුදල් අය කරයි). | (වෙනසක් ඉල්ලූ ආණ්ඩුවක් ඇවිත් අවුරුදු 1 1/2 ක් වුණත් 6% නම් තාම ලැබී නැති අතර, ඒ වෙනුවට පාසල් වලින් මුදල් අය කරයි). |
එය ගිනස් වාර්තාවක්. එක්දහස් නවසිය අසූ දෙකදී ඔහු තැබූ ගිනස් වාර්තාවත් සමඟ එක්දහස් නවසිය අසූ හතරදී තවත් වාර්තාවකට හිමිකම් කියන්නට මයිකල්ට හැකි වුණා. | එය ගිනස් වාර්තාවක්. 1982දී ඔහු තැබූ ගිනස් වාර්තාවත් සමඟ 1984දී තවත් වාර්තාවකට හිමිකම් කියන්නට මයිකල්ට හැකි වුණා. |
(පිටුව හැත්තෑ අට හත් වෙනි කන්ද) | (පිටුව 78 7 වෙනි කන්ද) |
ඔබේ දෛනික විටමින් ඩී කොටසෙන් සියයට විස්ස ක් පමණ ඔබේ ශරීරයට සපයයි. | ඔබේ දෛනික විටමින් ඩී කොටසෙන් 20% ක් පමණ ඔබේ ශරීරයට සපයයි. |
තොන්ඩමන්, සෞම්‍යමූර්ති ජාතික විසි පහ අගෝස්තු එක්දහස් නවසිය අනූ හතර තිහ ඔක්තෝබර් එක්දහස් නවසිය අනූ නවය ලංකකො එජාප ලංකකො පොපෙ මිය ගියේය. | තොන්ඩමන්, සෞම්‍යමූර්ති ජාතික 25 අගෝස්තු 1994 30 ඔක්තෝබර් 1999 ලංකකො එජාප ලංකකො පොපෙ මිය ගියේය. |
එම සංශෝධන ඇතුළත් කරමින්, දෙදහස් පහ අංක තිස් හතර දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. | එම සංශෝධන ඇතුළත් කරමින්, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |
මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තරග කළ දෙදහස් පහළොව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර විධායක බලතල අතහැර නාමික විධායකය බවට පත්වන බවය. | මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තරග කළ 2015 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර විධායක බලතල අතහැර නාමික විධායකය බවට පත්වන බවය. |
පසුගිය වසරට සාපේක්ෂ ව සේවා අංශයේ වර්ධනය සියයට හයක් ලෙස වාර්තා වෙනවා. | පසුගිය වසරට සාපේක්ෂ ව සේවා අංශයේ වර්ධනය 6%ක් ලෙස වාර්තා වෙනවා. |
ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ දිල්රුවන් පෙරේරා ලකුණු අනූ අටකට කඩුලු පහක් දවා ගත්තේය. | ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ දිල්රුවන් පෙරේරා ලකුණු 98කට කඩුලු 5ක් දවා ගත්තේය. |
ප්‍රේමකීර්ති ඝාතනය කොට වසර විසි අට යි!කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ජනපති, අගමැති, පොලිස්පතිතුමනි ප්‍රේමකීර්ති ගේ මිනීමරුවන් ද තවමත් නිදැල්ලේය. | ප්‍රේමකීර්ති ඝාතනය කොට වසර 28 යි!කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ජනපති, අගමැති, පොලිස්පතිතුමනි ප්‍රේමකීර්ති ගේ මිනීමරුවන් ද තවමත් නිදැල්ලේය. |
ඒ තෝරා ගැනීම “හරියටම හරි” බව පසුගියදා අන්තර්ජාතික බලවන්ත නියෝජිතයන් ඉදිරියේ ම චැනල් හතර ප්‍රෝඩාකාරින් ගේ කටවල් වැසෙන්නට කොන්ක්‍රීට් ගිල්ලවු අයුරින් ම පැහැදිලි විය. | ඒ තෝරා ගැනීම “හරියටම හරි” බව පසුගියදා අන්තර්ජාතික බලවන්ත නියෝජිතයන් ඉදිරියේ ම චැනල් 4 ප්‍රෝඩාකාරින් ගේ කටවල් වැසෙන්නට කොන්ක්‍රීට් ගිල්ලවු අයුරින් ම පැහැදිලි විය. |
මට ඔහුව දෙදහස් හය හමු උනා , | මට ඔහුව 2006 හමු උනා , |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සම්මේලනය මේ මස දහඅටවැනිදා පැවැත්වීමට දැනට සැළසුම් කර තිබුණත් ස්ථානය පිළිබඳව පවතින ගැටළුවක් හේතුවෙන් එම දිනය වෙනස්වීමටද ඉඩ පවතිනවා. | ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සම්මේලනය මේ මස 18 වැනිදා පැවැත්වීමට දැනට සැළසුම් කර තිබුණත් ස්ථානය පිළිබඳව පවතින ගැටළුවක් හේතුවෙන් එම දිනය වෙනස්වීමටද ඉඩ පවතිනවා. |
මා විනාඩි පහළොව ක් පමණ කාලයක් කළ පැහැදිලි කිරීමක් විනාඩි දෙකක කාලයක් තුළදී සංස්කරණය කොට ඉදිරිපත් කිරීමේදී මා කළ කතාවේ සම්පූර්ණ අර්ථය තේරුම් ගන්න බැහැ. | මා විනාඩි 15 ක් පමණ කාලයක් කළ පැහැදිලි කිරීමක් විනාඩි 2 ක කාලයක් තුළදී සංස්කරණය කොට ඉදිරිපත් කිරීමේදී මා කළ කතාවේ සම්පූර්ණ අර්ථය තේරුම් ගන්න බැහැ. |
අඟහරුවාදා, අගෝස්තු පහළොවදා සවස තුනට විහාර මහා දේවි උයන ඉදිරිපිටට රොක් වන්න. | අඟහරුවාදා, අගෝස්තු 15දා සවස තුනට විහාර මහා දේවි උයන ඉදිරිපිටට රොක් වන්න. |
සැකකරු හා ගංජා වැඩිදුර පරීක්‍ෂණය සඳහා හම්බෙගමුව පොලිසියට භාරදී ඇති අතර ඊයේ (එකොළහ දා) වැල්ලවාය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. | සැකකරු හා ගංජා වැඩිදුර පරීක්‍ෂණය සඳහා හම්බෙගමුව පොලිසියට භාරදී ඇති අතර ඊයේ (11 දා) වැල්ලවාය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. |
පිට්ටනියේදී ප්‍රතිවාදී ක්‍රීඩකයන් එකොළොස් දෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකා ටීම් එක රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී එයාලට ශක්තියක් වුණු අපේ රටේම තවත් පිරිසක් සිංහල අවුරුද්දේ අසිරිය විඳගනිමින් සිටියදී මුහුණපෑ මේ විපත අද වෙද්දී මුලු රටටම දැනෙන ඛේදවාචකයක් වෙලා | පිට්ටනියේදී ප්‍රතිවාදී ක්‍රීඩකයන් 11 දෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකා ටීම් එක රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී එයාලට ශක්තියක් වුණු අපේ රටේම තවත් පිරිසක් සිංහල අවුරුද්දේ අසිරිය විඳගනිමින් සිටියදී මුහුණපෑ මේ විපත අද වෙද්දී මුලු රටටම දැනෙන ඛේදවාචකයක් වෙලා |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.