textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
පව හයයි, කොළඹ, වෑන් සහ බස්රුපියල් තුන් ලක්ශ පනස් දහස | පව 6:00, කොළඹ, වෑන් සහ බස්රු 3,500,000 |
එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි දෙදහස් දහහතර දී සමස්ත ආසියාවෙන්ම වේගයෙන් සංවර්ධනය වන රටක් විදිහට දෙවැනියට ශ‍්‍රී ලංකාව පත් වුණා. | එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි 2014 දී සමස්ත ආසියාවෙන්ම වේගයෙන් සංවර්ධනය වන රටක් විදිහට දෙවැනියට ශ‍්‍රී ලංකාව පත් වුණා. |
සිරසින් පළල් වූ මහා පෙන ගොබය අඩි විස්ස-විසි දෙක පමණ පළලින් යුතුය. | සිරසින් පළල් වූ මහා පෙන ගොබය අඩි 20-22 පමණ පළලින් යුතුය. |
ජනපති එජාපයට එරෙහිව කළ වාග් ප්‍රහාරය, ජනපති නොදැන ද එජාපය වැඩ කරන්නේ, එජාපය විසි වැනි සංශෝධනයට විරුද්ධ ඇයි, ගෝඨාභයට එජාපය බය ඇයි, එකසිය දහඅට ලැයිස්තුවේ එජාපයේ අයගේ නම තිබේ ද ආදී කරුණු පිළිබඳ මෙවර ‘රජ වීදියෙන්’ අදහස් දක්වන්නේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාය. | ජනපති එජාපයට එරෙහිව කළ වාග් ප්‍රහාරය, ජනපති නොදැන ද එජාපය වැඩ කරන්නේ, එජාපය 20 වැනි සංශෝධනයට විරුද්ධ ඇයි, ගෝඨාභයට එජාපය බය ඇයි, 118 ලැයිස්තුවේ එජාපයේ අයගේ නම තිබේ ද ආදී කරුණු පිළිබඳ මෙවර ‘රජ වීදියෙන්’ අදහස් දක්වන්නේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාය. |
අනේ මට බලන්න බැරි උනා තව එක පාරක් පෙන්නන්න කියන්න ඊයෙ මට සල්ලි තිබ්බෙ නෑ ඒක බලන්න.... | අනේ මට බලන්න බැරි උනා තව 1 පාරක් පෙන්නන්න කියන්න ඊයෙ මට සල්ලි තිබ්බෙ නෑ ඒක බලන්න.... |
මේ ආකාරයෙන් හෝටල්වල වැඩ කරලා රෑ වැඩ මුරය නිමාවෙලා නිදාගන්නේ එකොළහ ට දොළහට. | මේ ආකාරයෙන් හෝටල්වල වැඩ කරලා රෑ වැඩ මුරය නිමාවෙලා නිදාගන්නේ 11 ට 12 ට. |
නිවස කෝටි හතරයි… | නිවස කෝටි 4යි… |
බහුතරයක් සිතන්නේ ආලෝකය පැයට සැතපුම් බිලියන හයසිය හැත්තෑ එකක් ගමන් කරන බවයි. | බහුතරයක් සිතන්නේ ආලෝකය පැයට සැතපුම් බිලියන 671ක් ගමන් කරන බවයි. |
(මෙම රෝහල චමිලා මරා දැමුණු මීගමුව රෝහලට සැතපුම් තුන ක් ඈතින් තියෙන්නකි) (මෙහි ලිපිනය මීගමුව කුරණ අංක හත දරණ ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර් වේ ) මෙමගින් සුදර්ශන බාලගේ ගේ ශ්‍රමය කුණු කොල්ලයට ලබාගැනීමට වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්නට හැකි වන නමුත් ප්‍රතිකාර ගැනීමට එන කාන්තා රෝගීන්ව මහත් අනතුරකට ඔහු පත් කරයි. | (මෙම රෝහල චමිලා මරා දැමුණු මීගමුව රෝහලට සැතපුම් 3 ක් ඈතින් තියෙන්නකි) (මෙහි ලිපිනය මීගමුව කුරණ අංක 7 දරණ ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර් වේ ) මෙමගින් සුදර්ශන බාලගේ ගේ ශ්‍රමය කුණු කොල්ලයට ලබාගැනීමට වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්නට හැකි වන නමුත් ප්‍රතිකාර ගැනීමට එන කාන්තා රෝගීන්ව මහත් අනතුරකට ඔහු පත් කරයි. |
ඔවුන් කියපු විදිහට පවුලක කෑම බීම, වෙනත් අවශ්‍යතා හැම දෙයක්මත් පිරිමහගෙන, රජයට ගෙවිය යුතු බදුත් ගෙවන්න බැටලුවන් හාරසිය පනහක් හොදටම ප්‍රමාණවත්. | ඔවුන් කියපු විදිහට පවුලක කෑම බීම, වෙනත් අවශ්‍යතා හැම දෙයක්මත් පිරිමහගෙන, රජයට ගෙවිය යුතු බදුත් ගෙවන්න බැටලුවන් 450ක් හොදටම ප්‍රමාණවත්. |
අන්තර්ගත දැකුම් වැදුම් : දහඅට ලක්ෂ හැට තුන් දහසකින් තුන් දහස් හාරසිය අනූ හත | අන්තර්ගත දැකුම් වැදුම් : 1863497 |
රත්තනදෙණියේ මේධානන්ද හිමි දෙදහස් පහළොව-එකයි-දහතුන හයයි මිනිත්තු පහයි තත්පර හතළිස් හත - දහහත් ලක්ශ තිස් තුන් දහස් හත්සිය හතළිස් තුන ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම- මහින්ද පතිරණ - දහහත් ලක්ශ හැට දෙදහස් හාරසිය විසි හය | රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 - 1733743 ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම- මහින්ද පතිරණ - 1762426 |
ගාල්ල ක්‍රීඩාංගණ ඉතිහාසයේ වැදගත්ම සංධිෂ්ථානය වන්නේ එක්දහස් නවසිය තිහ දී ය. | ගාල්ල ක්‍රීඩාංගණ ඉතිහාසයේ වැදගත්ම සංධිෂ්ථානය වන්නේ 1930 දී ය. |
වසර දෙදහස ආසන්න වකවානුවේදී කොළඹ වාමාංශික පිරිසක් විසින් සංවිධානය කරන ලද එක් වැඩසටහනකදී පෙත්සමක් අත්සන් කිරීම සඳහා යා යුතුව තිබුණේ ඇමරිකන් කොඩිය පාගාගෙන ය. | වසර 2000 ආසන්න වකවානුවේදී කොළඹ වාමාංශික පිරිසක් විසින් සංවිධානය කරන ලද එක් වැඩසටහනකදී පෙත්සමක් අත්සන් කිරීම සඳහා යා යුතුව තිබුණේ ඇමරිකන් කොඩිය පාගාගෙන ය. |
දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ - දෙදහස් විස්ස (දෙවන අදියර) වැඩි විස්තර... | දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ - 2020 (දෙවන අදියර) වැඩි විස්තර... |
එහිදී ගෝල් තුනට-දෙකක් ලෙස තරගය ජයගැනීමට කෝට්ටේ මහනගර සභා පිල සමත්වුහ.රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ පසුගිය වසරේද ශූරතාව ශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේ මහනගර සභා පිල දිනා ගත්තේය.. | එහිදී ගෝල් 3-2ක් ලෙස තරගය ජයගැනීමට කෝට්ටේ මහනගර සභා පිල සමත්වුහ.රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ පසුගිය වසරේද ශූරතාව ශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේ මහනගර සභා පිල දිනා ගත්තේය.. |
එය නැපෝලියන් හිල් හි එක්දහස් නවසිය විසි අට හි ඇති නොගැලපේ. | එය නැපෝලියන් හිල් හි 1928 හි ඇති නොගැලපේ. |
:(මාරයියා කිවිවහම මටත් හිතුන මගේ මුල්ම කිරිතේ එකේ අත්දැකීම කියන්න ...ආයෙ ලේසි පහසු පුතයෙක් නෙවි මුලින්ම හැදුවෙ කිරිතේ හරිය ...ආතල් තේ හැදිල්ල ....ස්ථානය : ගෙදර කුස්සියදිනය: මතක නැත ආතල් කොලුවා හය වසරෙ ඉන්න කොටවේලාව: හවස පහට විතර හද්ද බඩගින්නක තට්ට තනියම ඉන්න වෙලාවකහා හා පුරා කියල ගත්ත හොද ඇලුමිනියම් කෝප්පයක් පිරෙවුවා ව... | :(මාරයියා කිවිවහම මටත් හිතුන මගේ මුල්ම කිරිතේ එකේ අත්දැකීම කියන්න ...ආයෙ ලේසි පහසු පුතයෙක් නෙවි මුලින්ම හැදුවෙ කිරිතේ හරිය ...ආතල් තේ හැදිල්ල ....ස්ථානය : ගෙදර කුස්සියදිනය: මතක නැත ආතල් කොලුවා 6 වසරෙ ඉන්න කොටවේලාව: හවස 5ට විතර හද්ද බඩගින්නක තට්ට තනියම ඉන්න වෙලාවකහා හා පුරා කියල ගත්ත හොද ඇලුමිනියම් කෝප්පයක් පිරෙවුවා වතු... |
ක්ෂය රෝග කාරකය සොයා ගනු ලැබූ වෛද්‍ය රොබට් කොක් සමරනු වස් ශත පනහක සමරු මුද්දරයක් එක්දහස් නවසිය අසූ දෙක සැප්තැම්බර් විසි එක දින ඉතිහාසයට එක් විය. | ක්ෂය රෝග කාරකය සොයා ගනු ලැබූ වෛද්‍ය රොබට් කොක් සමරනු වස් ශත 50ක සමරු මුද්දරයක් 1982 සැප්තැම්බර් 21 දින ඉතිහාසයට එක් විය. |
යළි මාර්තු විසි එක දින අධිකරණයේ පෙනී සිටින ලෙසද වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට නියෝග කළේය. | යළි මාර්තු 21 දින අධිකරණයේ පෙනී සිටින ලෙසද වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට නියෝග කළේය. |
මේකට මිලියන දෙදහස් අටසියක යකඩ ගෙනත් එතුමා බෑවෙ නෑ, මට හිතෙන විදිහට මිලියන දෙදහස් අටසිය විතර මේකෙ තිබුණ යකඩ වික්කා. | මේකට මිලියන 2800ක යකඩ ගෙනත් එතුමා බෑවෙ නෑ, මට හිතෙන විදිහට මිලියන 2800 විතර මේකෙ තිබුණ යකඩ වික්කා. |
ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මාලිංග මේ විස්සයි විස්ස තරගය (දකුණු අප්‍රිකාවට එරෙහි) ක්‍රීඩා කරයි කියලා” යැයි පැවසීය | ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මාලිංග මේ 20 - 20 තරගය (දකුණු අප්‍රිකාවට එරෙහි) ක්‍රීඩා කරයි කියලා” යැයි පැවසීය |
මේ තත්වය මත එළැඹෙන දහසය වැනිදා මහනුවර අධිකරණයේ කැදවීමට නියමිතව තිබූ මෙම නඩුව නොකැදවෙනු ඇතැයිද ඔහු කියයි. | මේ තත්වය මත එළැඹෙන 16 වැනිදා මහනුවර අධිකරණයේ කැදවීමට නියමිතව තිබූ මෙම නඩුව නොකැදවෙනු ඇතැයිද ඔහු කියයි. |
ලෝකය වටා යක්ශ්‍රගුම්බා ඉහළ මිලක් හා ඉහළ ඉල්ලුමක් ඇත.මෙය මීටර් හතර දහස් කට වැඩි උසකින් පිහිටි හිමාලාවේ ඇල්පයින් ප්‍රදේශය තුල දැක ගත හැක. | ලෝකය වටා යක්ශ්‍රගුම්බා ඉහළ මිලක් හා ඉහළ ඉල්ලුමක් ඇත.මෙය 4000 m කට වැඩි උසකින් පිහිටි හිමාලාවේ ඇල්පයින් ප්‍රදේශය තුල දැක ගත හැක. |
පලි - අවුරුදු අනූ තුන ක් වයස කිව්වම ජාතියෙ අම්ම නෙවෙයි කියන්න ඕන ජාතියේ මුත්තම්ම කියල. | පලි - අවුරුදු 93 ක් වයස කිව්වම ජාතියෙ අම්ම නෙවෙයි කියන්න ඕන ජාතියේ මුත්තම්ම කියල. |
පළමු චිත්‍රපටයේ ඇයගේ දක්ෂතා හේතුවෙන් මෙලෙස සම්මාන උළෙලක් සඳහා යෝජනා වීම තරමට ඇය වාසනාවන්ත වූ බව බොහෝ දෙනාගේ මතයයි. දෙදහස් දොළහ වසරේදී ඇය ඉන්දියාව බලා පැමිණ තිබේ. | පළමු චිත්‍රපටයේ ඇයගේ දක්ෂතා හේතුවෙන් මෙලෙස සම්මාන උළෙලක් සඳහා යෝජනා වීම තරමට ඇය වාසනාවන්ත වූ බව බොහෝ දෙනාගේ මතයයි. 2012 වසරේදී ඇය ඉන්දියාව බලා පැමිණ තිබේ. |
ඊයේ(හය) විහාරමහාදේවි උද්‍යානයේ යුක්තියේ හඬ නමින් දැවැන්ත සාමකාමී සංගීතාත්මක විවාධාත්මක කතිකාවතක් පැවැත්වුනා. | ඊයේ(6) විහාරමහාදේවි උද්‍යානයේ යුක්තියේ හඬ නමින් දැවැන්ත සාමකාමී සංගීතාත්මක විවාධාත්මක කතිකාවතක් පැවැත්වුනා. |
මේ විදිහට තවත් කුඩා ගැහැණු දරුවන් හයසියදෙනෙකුට අතවර කළ බව කියන වයස අවුරුදු තිස් අටක පුද්ගලයෙක් දිල්ලි පොලීසිය විසින් ඊයේ (පහළොව) අත්අඩංගුවට ගෙන තිබෙනවා. | මේ විදිහට තවත් කුඩා ගැහැණු දරුවන් 600දෙනෙකුට අතවර කළ බව කියන වයස අවුරුදු 38ක පුද්ගලයෙක් දිල්ලි පොලීසිය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. |
කාලතුවක්කු උණ්ඩ හතර ක්, මෝටාර් උණ්ඩයක්, අත්බෝම්බ එක ක්, එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ බවට සැක කරන අත්බෝම්බ එක ක්, ෆියුස් හතර ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස සොයාගෙන ඇත. | කාලතුවක්කු උණ්ඩ 04 ක්, මෝටාර් උණ්ඩයක්, අත්බෝම්බ 01 ක්, එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ බවට සැක කරන අත්බෝම්බ 01 ක්, ෆියුස් 04 ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස සොයාගෙන ඇත. |
උකුණන් ඉවත් කරන සරල අලේපන පහක් මෙන්න... | උකුණන් ඉවත් කරන සරල අලේපන 05ක් මෙන්න... |
දු.අ. : ධන අනූ හතරයි - එකයි එකයි - දෙකයි හතරයි තුනයි හයයි - බිංදුවයි එකයි නවයයි ෆැ : ධන අනූ හතරයි - එකයි එකයි - දෙකයි තුනයි දෙකයි අටයි - එකයි බිංදුවයි නවයයි | දු.අ. : +94 11 2436 019 ෆැ : +94 11 2328 109 |
එසේ තිබියදීත් ලක්ෂ පනහක් ලබා ගැනීමට එක්සත් ජාතික පෙරමුණ සමත් වුයේ සිය ජන්ද පදනම වේගවත් ලෙස ඉහළ නංවා ගත් නිසා ය. | එසේ තිබියදීත් ලක්ෂ 50ක් ලබා ගැනීමට එක්සත් ජාතික පෙරමුණ සමත් වුයේ සිය ජන්ද පදනම වේගවත් ලෙස ඉහළ නංවා ගත් නිසා ය. |
ස්ථාන දොළහ කින් ඉදිරියට පැමිණිමට සමත් වු කෞෂාල් සිල්වාට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව හතළිස් අට වන ස්ථානය හිමිව ඇත. | ස්ථාන 12 කින් ඉදිරියට පැමිණිමට සමත් වු කෞෂාල් සිල්වාට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව 48 වන ස්ථානය හිමිව ඇත. |
ඒ වෙනකොට අපිට මෙගාවොට් එක්දහස් හයසියක බලශක්තියක් ඕන. | ඒ වෙනකොට අපිට 1600 MW ක බලශක්තියක් ඕන. |
එයින් නොනැවතී එකී දේශපාලන පක්ෂ මාර්තු දොළහ ව්‍යාපාරයට අත්සන් තබමින් ව්‍යාපාරයේ අරමුණු මත පිහිටා කටයුතු කරන්නට පොරොන්දු වූහ. | එයින් නොනැවතී එකී දේශපාලන පක්ෂ මාර්තු 12 ව්‍යාපාරයට අත්සන් තබමින් ව්‍යාපාරයේ අරමුණු මත පිහිටා කටයුතු කරන්නට පොරොන්දු වූහ. |
ළහිරු තිරිමාන්න නොදැවී සියයයි. | ළහිරු තිරිමාන්න නොදැවී 100යි. |
සාමාන්‍ය(සුලබ ) ලුණු විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවීමයි යාවත්කාලීනය: දහහත-අටයි-දෙදහස් දහහත. | සාමාන්‍ය(සුලබ ) ලුණු විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවීමයි යාවත්කාලීනය: 17-08-2017. |
දින පනස් තුනක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් රෝහල්වල මතු වුණා. | දින 53ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් රෝහල්වල මතු වුණා. |
පළමු කොටස සඳහා බෙංගාල කොටියා (එක) | පළමු කොටස සඳහා බෙංගාල කොටියා (1) |
මීට මාස තුන ට පෙර පැහැරගනු ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු නිදහස් කිරීම සඳහා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අමෙරිකානු ඩොලර් මිලියන හය ක මුදලක් ඉල්ලා සිටින බව එම ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් පවසයි. | මීට මාස 03 ට පෙර පැහැරගනු ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු නිදහස් කිරීම සඳහා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අමෙරිකානු $ මිලියන 06 ක මුදලක් ඉල්ලා සිටින බව එම ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් පවසයි. |
තව රුපියල් බිලියන පනහ ක් ගෙවිය යුතුව තිබෙනවා.ප්‍රේමදාස යුගයේදී ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය දැණුමක් නොමැති අය අතට පත් වුණා. | තව රුපියල් බිලියන 50 ක් ගෙවිය යුතුව තිබෙනවා.ප්‍රේමදාස යුගයේදී ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය දැණුමක් නොමැති අය අතට පත් වුණා. |
ඒ නිසා ඔබේ ගැටලු එක්දහස් නවසිය හැත්තෑව කියන දුරකතන අංකයට කතා කරල කියන්න," යනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය. | ඒ නිසා ඔබේ ගැටලු 1970 කියන දුරකතන අංකයට කතා කරල කියන්න," යනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය. |
සෝඩියම් ඇමෝනියම් ටාටරේට් හි කුඩා ස්ඵටික පරීක්ෂාවේ දී පාස්චර් දුටු දෙයක් නම්, අසමමිතික ආකාර දෙකකින් එන ස්පටික එකිනෙකේ තල දර්පණ ප්‍රතිබිම්භ ආකාර ගත් බවයි. | සෝඩියම් ඇමෝනියම් ටාටරේට් හි කුඩා ස්ඵටික පරීක්ෂාවේ දී පාස්චර් දුටු දෙයක් නම්, අසමමිතික ආකාර 2කින් එන ස්පටික එකිනෙකේ තල දර්පණ ප්‍රතිබිම්භ ආකාර ගත් බවයි. |
මෙයින් හැත්තෑව ක් දෙනා සුපිරි ධනවතුන්ගේ ලැයිස්තුවට එක්වන අතර එහිදී එක් අයෙකුගේ වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන තිහ ඉක්මවා තිබේ. | මෙයින් 70 ක් දෙනා සුපිරි ධනවතුන්ගේ ලැයිස්තුවට එක්වන අතර එහිදී එක් අයෙකුගේ වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 30 ඉක්මවා තිබේ. |
ඊයේ (විසි හතර) මධ්‍යම රාත්‍රීයේ සිට බලාත්මක වෙන ලෙස මෙලෙස දින විසි එකක් සඳහා ඉන්දියාව ලොක්ඩවුන් කර ඇත. | ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ සිට බලාත්මක වෙන ලෙස මෙලෙස දින 21 සඳහා ඉන්දියාව ලොක්ඩවුන් කර ඇත. |
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ලෝක බැංකුවෙන් ඇ.ඩො. මිලියන දෙසීය ක් පිළිකා, දියවැඩියාව, වකුගඩු රෝග, මානසික සෞඛ්‍ය | ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ලෝක බැංකුවෙන් ඇ.ඩො. මිලියන 200 ක් පිළිකා, දියවැඩියාව, වකුගඩු රෝග, මානසික සෞඛ්‍ය |
සිංහල චිත්‍රපටය - පෙරලෙන ඉරණම (වර්ෂය - එක්දහස් නවසිය හතළිස් නවය) | සිංහල චිත්‍රපටය - පෙරලෙන ඉරණම (වර්ෂය - 1949) |
එක සියයට විසි පහ කරන්න. | එක 25% කරන්න. |
ලෝකයේ විශාලතම ආර්ථීකයට හිමිකම් කියන ඔවුන්ට ලෝක ආර්ථීකයෙන් සියයට තිහ ක් පමණ අයත් වේ. | ලෝකයේ විශාලතම ආර්ථීකයට හිමිකම් කියන ඔවුන්ට ලෝක ආර්ථීකයෙන් 30% ක් පමණ අයත් වේ. |
දහසය පූජ්‍ය කොටවෙහෙර විමලබුද්ධි හිමි (වයස දහහතර ) | 16 පූජ්‍ය කොටවෙහෙර විමලබුද්ධි හිමි (වයස 14 ) |
ශක්තිමත් පළාත්බද දේශපාලන බල ව්‍යුහයන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමගින් ඇති කෙරෙන හෙයින් ජාතික පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර සංඛ්‍යාව, සෑම පුරවැසියන් එක් ලක්ශ පනස් දහසක ට එක් නියෝජිතයෙකු වන ලෙස, මන්තී‍්‍රවරුන් එකසිය තිස් පහ ට සීමා කිරීම තුන. | ශක්තිමත් පළාත්බද දේශපාලන බල ව්‍යුහයන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමගින් ඇති කෙරෙන හෙයින් ජාතික පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර සංඛ්‍යාව, සෑම පුරවැසියන් 1,50,000 ට එක් නියෝජිතයෙකු වන ලෙස, මන්තී‍්‍රවරුන් 135 ට සීමා කිරීම 03. |
මේ රෙද්දේ massage එක ජනවාරි දෙකවත් එවනවානම් හොදය. | මේ රෙද්දේ massage එක ජනවාරි 2වත් එවනවානම් හොදය. |
විතාරන්දෙණියේ නන්ද හිමියෝ එම අදහස් පළ කළේ ඊයේ (තිස් එක් වැනිදා) තුම්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. | විතාරන්දෙණියේ නන්ද හිමියෝ එම අදහස් පළ කළේ ඊයේ (31 වැනිදා) තුම්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. |
ඊයේ තරගය ආරම්භ වී පැය භාගයක පමණ කාලයක් තුළ එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනා දවා ගැනීමෙන් පසුව පෙරවරු දහයයි මිනිත්තු හතළිහ ට පමණ ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ඇරැඹීමට කෞෂාල් සිල්වා සමඟ පැමිණි දිමුත් කරුණාරත්න මුහුණ දුන් ජිමී ඇන්ඩර්සන්ගේ පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළද ඊළඟ පන්දුවේදීම කඩුලු රකින බෙන්... | ඊයේ තරගය ආරම්භ වී පැය භාගයක පමණ කාලයක් තුළ එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනා දවා ගැනීමෙන් පසුව පෙරවරු 10.40ට පමණ ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ඇරැඹීමට කෞෂාල් සිල්වා සමඟ පැමිණි දිමුත් කරුණාරත්න මුහුණ දුන් ජිමී ඇන්ඩර්සන්ගේ පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළද ඊළඟ පන්දුවේදීම කඩුලු රකින බෙන් ෆෝක්ස්ට උඩපන්දු... |
අටවැනි කඩුල්ල වෙනුවෙන් ප්‍රියංජන් සහ උදාන ලකුණු තිස් හය ක සම්බන්ධතාවක් තැබූ අතර ප්‍රියංජන් පන්දු හතළිහ දී හතරේ පහරක් සහ හයේ පහර දෙක ක් සහිතව නොදැවී ලකුණු හතළිහ ක් ලැබූ අතර උදාන නොදැවී ලකුණු දහනවය ක් වාර්තා කළේය. | 8 වැනි කඩුල්ල වෙනුවෙන් ප්‍රියංජන් සහ උදාන ලකුණු 36 ක සම්බන්ධතාවක් තැබූ අතර ප්‍රියංජන් පන්දු 40 දී හතරේ පහරක් සහ හයේ පහර 2 ක් සහිතව නොදැවී ලකුණු 40 ක් ලැබූ අතර උදාන නොදැවී ලකුණු 19 ක් වාර්තා කළේය. |
මැයි විසි අටවැනි දින mars 3 යානය ද අභ්‍යාවකාශගත කැරුණු අතර එම යානය ද සාර්ථකව අගහරුවටා කක්ෂගත විය. | මැයි 28 වැනි දින mars 3 න යානය ද අභ්‍යාවකාශගත කැරුණු අතර එම යානය ද සාර්ථකව අගහරුවටා කක්ෂගත විය. |
දෙදහස් දහනවය වසර අවසන්වීමට පෙර මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා තෝරගැනීමට ඔවුන් තවමත් අසමත්ව සිටින අතර ජනාධිපති අපේක්ෂකත්වය මුල්කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය තුළ මතවාදී ගැටුම් ඉහළ යමින් තිබේ. | 2019 වසර අවසන්වීමට පෙර මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා තෝරගැනීමට ඔවුන් තවමත් අසමත්ව සිටින අතර ජනාධිපති අපේක්ෂකත්වය මුල්කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය තුළ මතවාදී ගැටුම් ඉහළ යමින් තිබේ. |
මේ ව්‍යාපෘතිය තුළ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙන්ම තරුණ තරුණියන්ට මෝටර් රථ කර්මාන්තය පිළිබඳ පුහුණුව ලබාදීමත් නියමිත අතර එමගින් තරුණ තරුණියන් සඳහා රැකියා තුන දහසක් ද වක්‍ර රැකියා දහය දහසක් ද ලබාදීමට සැලසුම් ඇති බව හෙළි කර තිබේ. | මේ ව්‍යාපෘතිය තුළ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙන්ම තරුණ තරුණියන්ට මෝටර් රථ කර්මාන්තය පිළිබඳ පුහුණුව ලබාදීමත් නියමිත අතර එමගින් තරුණ තරුණියන් සඳහා රැකියා 3000ක් ද වක්‍ර රැකියා 10000ක් ද ලබාදීමට සැලසුම් ඇති බව හෙළි කර තිබේ. |
නාගින් (රූපවාහිනී කතාමාලාව) - විකිපීඩියා (නාගින් (වාරය දෙක) වෙතින් යළි-යොමු කරන ලදි) | නාගින් (රූපවාහිනී කතාමාලාව) - wikipedia(නාගින් (වාරය 2) වෙතින් යළි-යොමු කරන ලදි) |
දෙසිය හතර, නව වන මහල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල | 204, 9 වන මහල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල |
අවධිය පුර්ව කාශ්‍යප යුගය - ක්‍රි.ව. එක සියවස සිට පහ වන සියවස දක්වා මේ වකවානුවේ ඉතිහාසය අවිනිශ්චිතය. | අවධිය පුර්ව කාශ්‍යප යුගය - ක්‍රි.ව. 1 සියවස සිට 5 වන සියවස දක්වා මේ වකවානුවේ ඉතිහාසය අවිනිශ්චිතය. |
පලස්තීන කතුන් හැට පහ ක් ඊශ්‍රායල හිරේ | පලස්තීන කතුන් 65 ක් ඊශ්‍රායල හිරේ |
වයස අවුරුදු බිංදුව සිට දහහතර දක්වාවූ ජනගහණය, මුළු ජනගහනයෙන් විසි හතරයි ශත පහයි අටකි% කි. | වයස අවුරුදු 0 සිට 14 දක්වාවූ ජනගහණය, මුළු ජනගහනයෙන් 24.58% කි. |
ඔන්න පළවෙනි දවසේ පොළොන්නරුවට එන ගමන් අතර මඟ සිද්ධස්ථාන වැද පුදාගෙන නවතින තැනට එනකොට රෑ හතයි තිහ ට විතර ඇති. | ඔන්න පළවෙනි දවසේ පොළොන්නරුවට එන ගමන් අතර මඟ සිද්ධස්ථාන වැද පුදාගෙන නවතින තැනට එනකොට රෑ 7.30 ට විතර ඇති. |
දෙදහස් දහසය මැයි - ජුනි | 2016 මැයි - ජුනි |
"අසෝකමාලා"ට පසූ එක්දහස් නවසිය හතළිස් අට පෙබරවාරි විසි තුන්වැනිදා ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ස්වභාවික දර්ශන ඇතුළත් සිංහල කතානාද චිත්‍රපටය ලෙස වාර්තාවක් තබමින් "කපටි ආරකෂකයා" තිරගත වූ අතර සංගීතය අධ්‍යකෂණය කළ බඹරැන්දගේ ශ්‍රීනාත් පෙරේරා (බී. එස්. පෙරේරා) ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපට සංගීත අධ්‍යකෂවරයා විය. | "අසෝකමාලා"ට පසූ 1948 පෙබරවාරි 23 වැනිදා ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ස්වභාවික දර්ශන ඇතුළත් සිංහල කතානාද චිත්‍රපටය ලෙස වාර්තාවක් තබමින් "කපටි ආරකෂකයා" තිරගත වූ අතර සංගීතය අධ්‍යකෂණය කළ බඹරැන්දගේ ශ්‍රීනාත් පෙරේරා (බී. එස්. පෙරේරා) ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපට සංගීත අධ්‍යකෂවරයා විය. |
කටුවන සිද්ධියේ අනෙක් සැකකරුවන් පෙරෙට්‌ටුවේදී හඳුනා ගෙන නෑ පද්මසිරි ගාර්දියවසම් - තංගල්ල කටුවන හැදිවත්තේ පැවැති ජනතා විමුක්‌ති පෙරමුණේ ජන හමුවකට වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් වලස්‌මුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඊයේ (හය දා) හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවට ඉදිරිපත් කළ අනෙක් සැකකරුවන් දෙදෙනා කිසිදු සාක්‍ෂ... | කටුවන සිද්ධියේ අනෙක් සැකකරුවන් පෙරෙට්‌ටුවේදී හඳුනා ගෙන නෑ පද්මසිරි ගාර්දියවසම් - තංගල්ල කටුවන හැදිවත්තේ පැවැති ජනතා විමුක්‌ති පෙරමුණේ ජන හමුවකට වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් වලස්‌මුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඊයේ (06 දා) හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවට ඉදිරිපත් කළ අනෙක් සැකකරුවන් දෙදෙනා කිසිදු සාක්‍ෂ... |
තවත් කැබිනට් අමාත්‍යවරු තිදෙන්ක් අද (අටදා) පෙරවරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. | තවත් කැබිනට් අමාත්‍යවරු තිදෙන්ක් අද (08දා) පෙරවරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. |
ඔහු කොතරම් සුන්දර මිනිසෙක්දැයි එදා මට වැටහිණ. එක්දහස් නවසිය හතළිස් හත - එක්දහස් නවසිය පනස් තුන තෙක් බී. ඒ. ඩබ්ලිව්. | ඔහු කොතරම් සුන්දර මිනිසෙක්දැයි එදා මට වැටහිණ. 1947 - 1953 තෙක් B.A.W. |
අන්තෝනි: පළමු ඉනිම - හයෙන් දෙසිය හතළිස් හය (පන්දුවාර හැට පහ) චන්දිමාල් හේරත් නොදැවී හැත්තෑ දෙක, ප්‍රවීන් නිවර්තන හැත්තෑ එක, බිම්සර ජයසේකර තිස් හතර, අංජන බණ්ඩාර විසි දෙක, මධුෂික පෙරේරා තිස් හයට දෙකයි ධර්මපාල: පළමු ඉනිම - හයෙන් එකසිය විසි තුනට හයයි (පන්දුවාර තිස් අට) මධුෂික පෙරේරා තිස් හය, මළිඳු ෂෙමිල තිස් තුන, අංජන බණ්ඩ... | අන්තෝනි: පළමු ඉනිම - 246/6 (පන්දුවාර 65) චන්දිමාල් හේරත් නොදැවී 72, ප්‍රවීන් නිවර්තන 71, බිම්සර ජයසේකර 34, අංජන බණ්ඩාර 22, මධුෂික පෙරේරා 36/2 ධර්මපාල: පළමු ඉනිම - 123/6 (පන්දුවාර 38) මධුෂික පෙරේරා 36, මළිඳු ෂෙමිල 33, අංජන බණ්ඩාර 19/3 |
පෙබ විසි හත.(විමසුම) – ශ්‍රී ලංකාවේ යුධ ගැටුම්වල බලපෑමට ලක් වු ප්‍රදේශවල ඉඩමි අයිතිය පිළිබඳ ප්‍රශ්න විසදිමට ගන්නා ප්‍රයත්නයන්ට ආදර්ශ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ රජයේ නියෝජිත පිරිසක් නැගෙනහිර ටීමෝරයේ සංචාරයක නිරත වේ. | පෙබ 27.(විමසුම) – ශ්‍රී ලංකාවේ යුධ ගැටුම්වල බලපෑමට ලක් වු ප්‍රදේශවල ඉඩමි අයිතිය පිළිබඳ ප්‍රශ්න විසදිමට ගන්නා ප්‍රයත්නයන්ට ආදර්ශ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ රජයේ නියෝජිත පිරිසක් නැගෙනහිර ටීමෝරයේ සංචාරයක නිරත වේ. |
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මහාපරිමාණ ජාවාරම්කරුවන් තිස් හය දෙනෙක්‌ද සිටිති. | මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මහාපරිමාණ ජාවාරම්කරුවන් 36 දෙනෙක්‌ද සිටිති. |
මුම්බායි පිල ලකුණු නවය කින් ජය ගනියි | මුම්බායි පිල ලකුණු 9 කින් ජය ගනියි |
තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියා වු කසුන් පලිසේන මහත්වරුන් ගොනු කළ ඇප අයදුම්පත් අභියාචනාධිකරණය විසින් අද (එකොළහ) ඉවතට දමන ලදී. | තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියා වු කසුන් පලිසේන මහත්වරුන් ගොනු කළ ඇප අයදුම්පත් අභියාචනාධිකරණය විසින් අද (11) ඉවතට දමන ලදී. |
එම අයිතීන් අතරින් කිසියම්ම හෝ අයිතියක් විත්තිකරුට හිමි නොවන්නේ නම් එවිට එම විනිශ්චය සභාවේ තීන්දුව බල රහිත කෙරෙන බවයි, වසර හැට පහ ක් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද ඉහල අධිකරණවල සේවය කොට පළපුරුදු වීරමන්ත්‍රී විනිසුරුවරයා අවධාරණය කරන්නේ. | එම අයිතීන් අතරින් කිසියම්ම හෝ අයිතියක් විත්තිකරුට හිමි නොවන්නේ නම් එවිට එම විනිශ්චය සභාවේ තීන්දුව බල රහිත කෙරෙන බවයි, වසර 65 ක් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද ඉහල අධිකරණවල සේවය කොට පළපුරුදු වීරමන්ත්‍රී විනිසුරුවරයා අවධාරණය කරන්නේ. |
මෙම ගින්න සිදුවන අවස්ථාවේ තුවාල ලද වෛද්‍යවරයාගේ හැට තුන හැවිරිදි මව පහළ මාලයේ පිහිටි ඇගේ කාමරයේ සිට ඇත. | මෙම ගින්න සිදුවන අවස්ථාවේ තුවාල ලද වෛද්‍යවරයාගේ 63 හැවිරිදි මව පහළ මාලයේ පිහිටි ඇගේ කාමරයේ සිට ඇත. |
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ පසුගිය නව වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන බවට ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් පොරොන්දුව කඩකර ඇති බවයි. | නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 09 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන බවට ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් පොරොන්දුව කඩකර ඇති බවයි. |
හප්පා යං යං ඔහොම යං, එක්දහස් නවසිය අනූ හතර කොහෙන්ද පටන් ගත්තේ කොලඹ කැම්පස්ද? | හප්පා යං යං ඔහොම යං, 1994 කොහෙන්ද පටන් ගත්තේ කොලඹ කැම්පස්ද? |
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. එක්දහස් පනහ දක්වා) මෝටර් රථ තරගය | එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය |
මේ නිසා පාරාවෝවරිය සිය මුදුවලින් එකක 'ඇගේ සැමියා සදහා ක්‍රියාත්මක' යන විරුදය සටහන් කර තබන්නට ඇත.[විසි හය] | මේ නිසා පාරාවෝවරිය සිය මුදුවලින් එකක 'ඇගේ සැමියා සදහා ක්‍රියාත්මක' යන විරුදය සටහන් කර තබන්නට ඇත.[26] |
ඔබතුමාගේ මැදිහත්වීමෙන් විසඳිය හැකි එවැනි ප්‍රධාන ගැටළු තුනක් මෙසේ සැකෙවින් දැක්විය හැක. | ඔබතුමාගේ මැදිහත්වීමෙන් විසඳිය හැකි එවැනි ප්‍රධාන ගැටළු 03ක් මෙසේ සැකෙවින් දැක්විය හැක. |
ඒකියන්නේ වසර තුනක් පමණ.අවුරුද්දක් දිවුවත් ඇතිනේ මෝටරය රුපියල් හාරසිය පනහ නේ. | ඒකියන්නේ වසර තුනක් පමණ.අවුරුද්දක් දිවුවත් ඇතිනේ මෝටරය රු 450 නේ. |
සැකකරුගේ වාද්දුව නිවස පරීක්‌ෂා කර බලා රුපියල් ලක්‌ෂ හය ක මුදල් සොයා ගෙන ඇති අතර මෙම සැකකරු මෙයට වසරකට පෙර විවාහ වී ඇතැයිද මොහුගේ බිරිඳ ගැබිනියක් බවද පොලිස් පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත. | සැකකරුගේ වාද්දුව නිවස පරීක්‌ෂා කර බලා රුපියල් ලක්‌ෂ 6 ක මුදල් සොයා ගෙන ඇති අතර මෙම සැකකරු මෙයට වසරකට පෙර විවාහ වී ඇතැයිද මොහුගේ බිරිඳ ගැබිනියක් බවද පොලිස් පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත. |
ජාතික හා ජාත්‍යන්තර ක්ෂේත්‍රෙය් දැනුම් සාගරයේ නිර්භය ලෙස පිහිනා යන්නට ගත සිත පුහුණු කරවන ප්‍රථම පියවර වශයෙන් සැලකිය හැකි මේ සේවාව තුළ සිඟිත්තෝ දෙසිය අනූව ක් පමණ සුසංගතව සිටිති. | ජාතික හා ජාත්‍යන්තර ක්ෂේත්‍රෙය් දැනුම් සාගරයේ නිර්භය ලෙස පිහිනා යන්නට ගත සිත පුහුණු කරවන ප්‍රථම පියවර වශයෙන් සැලකිය හැකි මේ සේවාව තුළ සිඟිත්තෝ 290 ක් පමණ සුසංගතව සිටිති. |
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කිරුළ කොදෙව්වන්ට | 20/20 ක්‍රිකට් ලෝක කිරුළ කොදෙව්වන්ට |
පසුගිය හය වෙනිදා සිසුන් දහහත දෙනෙකුට කොළඹ උද්ඝෝෂණය නොකරන ලෙස උසාවි නියෝගයක් නිකුත් කරන ලද අතර උසාවි නියෝග නොතකා සිසුන් උද්ඝෝෂනයේ නිරතවීම හේතුවෙන් සිසුන් දහහත දෙනාට මෙම මස දහනවය දින අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණි. | පසුගිය 06 වෙනිදා සිසුන් 17 දෙනෙකුට කොළඹ උද්ඝෝෂණය නොකරන ලෙස උසාවි නියෝගයක් නිකුත් කරන ලද අතර උසාවි නියෝග නොතකා සිසුන් උද්ඝෝෂනයේ නිරතවීම හේතුවෙන් සිසුන් 17 දෙනාට මෙම මස 19 දින අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණි. |
කෙසේවුවද, පසුගිය දහතුන්වැනිදා වික්ටර්ගේ බිරියගේ අනුස්මරණ පිංකමක් ඔවුන් දෙපළගේ දරැවන් විසින් සංවිධානය කර ඇති අතර එයටද වික්ටර් ගොස් නැති බව පැවසේ. | කෙසේවුවද, පසුගිය 13 වැනිදා වික්ටර්ගේ බිරියගේ අනුස්මරණ පිංකමක් ඔවුන් දෙපළගේ දරැවන් විසින් සංවිධානය කර ඇති අතර එයටද වික්ටර් ගොස් නැති බව පැවසේ. |
අයුණුව (දෙසිය අනූව-නවය) අයසට යනු අර්ථයයි “අසුණට” යනු සුඞ පාඨය දැයි සොයනු (අගුණ >අසුණ) ඉදිනුව වදිනුව යවනුව වනාදිය සමගත් සමකර බලනු. | අයුණුව (290-9) අයසට යනු අර්ථයයි “අසුණට” යනු සුඞ පාඨය දැයි සොයනු (අගුණ >අසුණ) ඉදිනුව වදිනුව යවනුව වනාදිය සමගත් සමකර බලනු. |
හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කොට ඇති අතුරු තහනම් නියෝගය පෙබරවාරි විසි අට වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. | හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කොට ඇති අතුරු තහනම් නියෝගය පෙබරවාරි 28 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. |
අවිහිංසා සංකප්ප(හිංසාකාරී කල්පනාවලින් වෙන්වීම) මේ තුළින් මනස නිවන් මගට නතු කරවීමක් සිදු වෙයි.තුන. | අවිහිංසා සංකප්ප(හිංසාකාරී කල්පනාවලින් වෙන්වීම) මේ තුළින් මනස නිවන් මගට නතු කරවීමක් සිදු වෙයි.3. |
අතීතයේ මෙම නිවාඩුව සම්මත කෙරෙන කාලයේ අප්‍රේල් එකොළහ වෙනිදාට යෙදුණු සිංහල අලුත් අවුරුදු නිවාඩුව දැන් අප්‍රේල් දහහතර වෙනි දිනට යෙදී ඇත්තේ සිංහල අවුරුද්දට පාදක වන චන්ද්‍ර, සූර්ය දින දර්ශනයට අනුව සෑම ව්‍යවහාර වර්ෂ හැත්තෑ දෙක ට වරක්ම සිංහල අවුරුද්ද එක් දිනයකින් ආපස්සට යන බැවිනි. | අතීතයේ මෙම නිවාඩුව සම්මත කෙරෙන කාලයේ අප්‍රේල් 11 වෙනිදාට යෙදුණු සිංහල අලුත් අවුරුදු නිවාඩුව දැන් අප්‍රේල් 14 වෙනි දිනට යෙදී ඇත්තේ සිංහල අවුරුද්දට පාදක වන චන්ද්‍ර, සූර්ය දින දර්ශනයට අනුව සෑම ව්‍යවහාර වර්ෂ 72 ට වරක්ම සිංහල අවුරුද්ද එක් දිනයකින් ආපස්සට යන බැවිනි. |
විෂයන් එකොළහ යි බොලේ, | විෂයන් 11 යි බොලේ, |
දමිළයන් දෙදෙනෙකු අත් අඩංගුවට ! (දෙසිය විසි එක) | දමිළයන් 2 නෙකු අත් අඩංගුවට ! (221) |
මොනවා උනත් මාතලන් අන්තිමට කියපු කතාව සියයට සියයක් එකගයි | මොනවා උනත් මාතලන් අන්තිමට කියපු කතාව 100%ක් එකගයි |
මේ පර්යේෂණයේ දී ලංකාවේ කබල්ලෑවා මුහුදු මට්ටමේ සිට අඩි එක්දහස් අටසිය පනහ තෙක් ව්‍යාප්තව සිටින බව හෙළිදරව් විය. | මේ පර්යේෂණයේ දී ලංකාවේ කබල්ලෑවා මුහුදු මට්ටමේ සිට අඩි 1850 තෙක් ව්‍යාප්තව සිටින බව හෙළිදරව් විය. |
පෙබරවාරි දහය කියන්නේ ඒ ඇඳුම් උනාදමන දවසයි. | පෙබරවාරි 10 කියන්නේ ඒ ඇඳුම් උනාදමන දවසයි. |
එමිරේට්ස් යානය ගිනිගද්දි ඇතුලේ ඉඳන් video කරපු මගියා දෙදහස් දහසය-අටයි-හතර | එමිරේට්ස් යානය ගිනිගද්දි ඇතුලේ ඉඳන් video කරපු මගියා 2016-08-04 |
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය හතළිහ, බුත්ගමුව පාර, රාජගිරිය | ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය 40, බුත්ගමුව පාර, රාජගිරිය |
දියෙහි ගිලුණ පුද්ගලයන්ට තුන. | දියෙහි ගිලුණ පුද්ගලයන්ට 3. |
"ඌ, පහුගිය සැප්තැම්බර් නවය වෙනිදා ඔක්කොම සල්ලිත් අරන් පැනල ගිහිල්ලා . | "ඌ, පහුගිය සැප්තැම්බර් 9 වෙනිදා ඔක්කොම සල්ලිත් අරන් පැනල ගිහිල්ලා . |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.