textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
ජනවාරි දෙදහස් දහතුන | ජනවාරි 2013 |
දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් ඇතුළු නියෝජිතයන් පිරිසක් ඊයේ (දොළහ) බදාදා දින වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සසිමහේන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුතු විනිසුරුවරුන් හමුවී සාකච්ඡා කර තිබේ. | දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් ඇතුළු නියෝජිතයන් පිරිසක් ඊයේ (12) බදාදා දින වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සසිමහේන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුතු විනිසුරුවරුන් හමුවී සාකච්ඡා කර තිබේ. |
"අධ්‍යාපනයේ නිදහස හා පාලකයන්ගේ උදහස” යන මාතෘකාව යටතේ ජනවාරි විසි හය දා කොලඹ මහජන පුස්තකාලයේ පැවති ආරම්භක රැස්වීම මෙහෙය වූ ජන අරගල ව්‍යාපාරයේ නියෝජිතයා කියා සිටියේ "නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා සටන් වැදීමට අවශ්‍ය පුලුල් සංවිධානයක් ගොඩ නැගීම” රැස්වීමේ අරමුන බවයි. | "අධ්‍යාපනයේ නිදහස හා පාලකයන්ගේ උදහස” යන මාතෘකාව යටතේ ජනවාරි 26 දා කොලඹ මහජන පුස්තකාලයේ පැවති ආරම්භක රැස්වීම මෙහෙය වූ ජන අරගල ව්‍යාපාරයේ නියෝජිතයා කියා සිටියේ "නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා සටන් වැදීමට අවශ්‍ය පුලුල් සංවිධානයක් ගොඩ නැගීම” රැස්වීමේ අරමුන බවයි. |
ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීම සඳහා සැකකරුට පැමිණිලිකරු විසින් රුපියල් දහතුන් ලක්ෂ හතළිස් දහසක් ලබාදී ඇතැයි ද ඉන්පසුව මුහුරත් උළෙලක්ද පවත්වා ඇති අතර, එම නාට්‍යයේ දර්ශන කොටස් හතක් රූපගත කර ඇතැයි ද අධිකරණ ”බී” වාර්තාවෙන් සටහන්ව තිබේ. | ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීම සඳහා සැකකරුට පැමිණිලිකරු විසින් රුපියල් දහතුන් ලක්ෂ හතළිස් දහසක් ලබාදී ඇතැයි ද ඉන්පසුව මුහුරත් උළෙලක්ද පවත්වා ඇති අතර, එම නාට්‍යයේ දර්ශන කොටස් 7ක් රූපගත කර ඇතැයි ද අධිකරණ ”බී” වාර්තාවෙන් සටහන්ව තිබේ. |
අම්මලා කියන දේ අහලා තව ටිකක් පාඩම් කරා නම් නලාව තිබ්බා පන්සිය යි.. | අම්මලා කියන දේ අහලා තව ටිකක් පාඩම් කරා නම් නලාව තිබ්බා 500 යි.. |
මාස පහ-හය ගිහින්, දැන් ගුරුතුමීට බබෙක් ලැබෙන ලකුණු පහළ වී ඇත. | මාස 5-6 ගිහින්, දැන් ගුරුතුමීට බබෙක් ලැබෙන ලකුණු පහළ වී ඇත. |
හුදකලා නිවසක් තුළ තනි පංගලේම මියැදුණ හැත්තෑව හැවිරිදි එක් දරු මවකගේ මිනිය දින හතරක් මුළුල්ලේ නිරාහාරවම රැක බලාගත් සුරතල් සුනඛකයකු පිළිබඳව ඇසෙන මේ කතාව ඒ සියල්ලටම වඩා සංවේදීය. | හුදකලා නිවසක් තුළ තනි පංගලේම මියැදුණ 70 හැවිරිදි එක් දරු මවකගේ මිනිය දින 4ක් මුළුල්ලේ නිරාහාරවම රැක බලාගත් සුරතල් සුනඛකයකු පිළිබඳව ඇසෙන මේ කතාව ඒ සියල්ලටම වඩා සංවේදීය. |
වර්තමානයේ විදේශ සංචිත ප්‍රමාණය බිලියන හතකට වඩා අඩුවෙන් පවතින බවත් මේවන විට රුපියලේ අගයට සෑහෙන පීඩනයක් ලැබී ඇති බවත් හෙතෙම සඳහන් කළේය. | වර්තමානයේ විදේශ සංචිත ප්‍රමාණය බිලියන 7කට වඩා අඩුවෙන් පවතින බවත් මේවන විට රුපියලේ අගයට සෑහෙන පීඩනයක් ලැබී ඇති බවත් හෙතෙම සඳහන් කළේය. |
දෙදහස් දහඅට වර්ෂයේ ජාත්‍යන්තර තරඟ සදහා සහභාගී වී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (දහඅට) දින ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. | 2018 වර්ෂයේ ජාත්‍යන්තර තරඟ සදහා සහභාගී වී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) දින ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. |
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික සංධානයේ නායක ජනරාල් ෆොන්සේකාගේ සී. ඞී. තැටියක් ගෙදරදී නැරඹියැයි කියන රාජගිරියේ නිමල් සුරංග රුපියල් විසි පහ දහස ක ඇප මත මුදාහළ කොළඹ මහේස්ත‍්‍රාත් කුමාරි අබේරත්න මහත්මිය රාජගිරිය පොලිසියෙන් ප‍්‍රශ්න කෙළේ වෙනත් බොහෝ අපේක්‍ෂකයන් ඡුන්ද නීති කඩ කරද්දී මොහු පමණක් උසාවි ගෙ... | මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික සංධානයේ නායක ජනරාල් ෆොන්සේකාගේ සී. ඞී. තැටියක් ගෙදරදී නැරඹියැයි කියන රාජගිරියේ නිමල් සුරංග රුපියල් 25,000 ක ඇප මත මුදාහළ කොළඹ මහේස්ත‍්‍රාත් කුමාරි අබේරත්න මහත්මිය රාජගිරිය පොලිසියෙන් ප‍්‍රශ්න කෙළේ වෙනත් බොහෝ අපේක්‍ෂකයන් ඡුන්ද නීති කඩ කරද්දී මොහු පමණක් උසාවි ගෙන ආවේ... |
විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ අවිශ්ක ලකුණු එකසිය විසි අටක් ලබාසිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. | විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ අවිශ්ක ලකුණු 128ක් ලබාසිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. |
ප්‍රේමදාස මහතා සාන්ත පාවුලු පල්ලිය බෞද්ධ පූජා භූමියෙන් වෙනත් ස්‌ථානයකට ගෙනයැම සඳහා මහනුවර ආසන්නයෙන් අක්‌කර දහහතර ක ඉඩමක් වෙන් කළේය. | ප්‍රේමදාස මහතා සාන්ත පාවුලු පල්ලිය බෞද්ධ පූජා භූමියෙන් වෙනත් ස්‌ථානයකට ගෙනයැම සඳහා මහනුවර ආසන්නයෙන් අක්‌කර 14 ක ඉඩමක් වෙන් කළේය. |
වර්ෂ දෙදහස් දහඅට ක්වූ මැයි විසි අටවැනිදා සඳුදා | වර්ෂ 2018 ක්වූ මැයි 28 වැනිදා සඳුදා |
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම එකයි තිහ ට පැවැත්වේ. | තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 1.30 ට පැවැත්වේ. |
මේ වනවිට ක්‍රීඩකයින් දොලොස් දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ආරක්ෂිතව පසුවන අතර මීට පෙර අට දා සහ නවය දා බේරාගත් ක්‍රීඩකයින් දරුවන් අටදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කොට තිබෙන බව ද ඔවුන් සියලු දෙනාම අනෙක් රෝගීන්ගෙන් වෙනකොට තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙන බව ද වාර්තා වෙයි. | මේ වනවිට ක්‍රීඩකයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ආරක්ෂිතව පසුවන අතර මීට පෙර 8 දා සහ 9 දා බේරාගත් ක්‍රීඩකයින් දරුවන් 8 දෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කොට තිබෙන බව ද ඔවුන් සියලු දෙනාම අනෙක් රෝගීන්ගෙන් වෙනකොට තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙන බව ද වාර්තා වෙයි. |
අනාථ දරුවන් ගැබ් ගැන්වීම හා ගබ්සා කිරීම (එක) | අනාථ දරුවන් ගැබ් ගැන්වීම හා ගබ්සා කිරීම (1) |
පිළිබඳ සංවාදාත්මක වැඩසටහන දෙදහස් දහතුන ඔක්තෝබර් විසි හය වන සෙනසුරාදා සවස හයයි තිහ ට ඔළබොඩුව උතුර, කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. | පිළිබඳ සංවාදාත්මක වැඩසටහන 2013 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා සවස 6.30 ට ඔළබොඩුව උතුර, කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. |
එක් ප්‍රාදේශීය සභාවකට අපේක්ෂකයන් දහනවය දෙනෙකු යෝජනා කළ යුතු විට එයින් පහක් කාන්තාවන් විය යුතුයි. | එක් ප්‍රාදේශීය සභාවකට අපේක්ෂකයන් 19 දෙනෙකු යෝජනා කළ යුතු විට එයින් 5ක් කාන්තාවන් විය යුතුයි. |
මෙම නිමවෙමින් පවතින රථගාලේ වාහන පන්සියක් ගාල් කිරීමට හැකියාව ඇති අතර භූමිය සකසා එහි සිමෙන්ති පුට්ටුගල් ඇතිරීමට සැලසුම් කර තිබේ. | මෙම නිමවෙමින් පවතින රථගාලේ වාහන 500ක් ගාල් කිරීමට හැකියාව ඇති අතර භූමිය සකසා එහි සිමෙන්ති පුට්ටුගල් ඇතිරීමට සැලසුම් කර තිබේ. |
එකොළොස්වන ක්‍රිකට් ලෝක ශූරතාවය සහ වෙනත් අතුර... තුන්සිය තුන. | එකොළොස්වන ක්‍රිකට් ලෝක ශූරතාවය සහ වෙනත් අතුර... 303. |
ධන අනූ හතරයි - පනස් පහයි - තිහයි එකයි දෙකයි - තුනයි එකයි පහයි. | +94 55 3012315 |
තෙවන ටෙස්ට් තරගය: ජුනි විසි තුන – විසි හත, ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාන්ත ලුසියා | තෙවන ටෙස්ට් තරගය: ජුනි 23 – 27, ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාන්ත ලුසියා |
ජල වාෂ්ප සඳහා පිඟන් තැටිය , වතුර විදිනකරු, වැසිකිළි උපාංගය සාමාන්යයෙන් සියයට අනූ පහ ඇලුමිනා වලින් සාදා ඇත. | ජල වාෂ්ප සඳහා පිඟන් තැටිය , වතුර විදිනකරු, වැසිකිළි උපාංගය සාමාන්යයෙන් 95% ඇලුමිනා වලින් සාදා ඇත. |
එපීස පහට තුන පවසන පරිදි “නුමුත් වෛශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා, එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය.”ඕනම දෙයක් අසබ්‍ය ඉඟියක් පවා කිතුනුවකුට නුසුදුසු කරුණකි. | එපීස 5:3 පවසන පරිදි “නුමුත් වෛශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා, එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය.”ඕනම දෙයක් අසබ්‍ය ඉඟියක් පවා කිතුනුවකුට නුසුදුසු කරුණකි. |
කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මංගල සමරවීර ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇතැයි කියමින් ටෙලි හා සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු විවිධ ආගම් සහ ජාතීන්ට අයත් කාන්තාවන් එකොළොස්දෙනෙකු විසින් මුදල් අමාත්‍යවරයාට... | කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මංගල සමරවීර ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇතැයි කියමින් ටෙලි හා සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු විවිධ ආගම් සහ ජාතීන්ට අයත් කාන්තාවන් 11දෙනෙකු විසින් මුදල් අමාත්‍යවරයාට සහ එ... |
ළමයි දහනවය දෙනා නිදාගත්තේ එක දිගට පැදුරු එලලා. | ළමයි 19 දෙනා නිදාගත්තේ එක දිගට පැදුරු එලලා. |
මිලියන පනස් දෙක ක ජනතාවක් ඉන්නා කෙන්යාවේ ආසාධිතයින් එකසිය අසූ හත ට හා මරණ හත ට සීමා කෙරුණේ කෙසේද යන්නය. | මිලියන 52 ක ජනතාවක් ඉන්නා කෙන්යාවේ ආසාධිතයින් 187 ට හා මරණ 07 ට සීමා කෙරුණේ කෙසේද යන්නය. |
මේරි මුල්වරට ඉන්දියාවේ දී වේදිකාවට ගොඩ වනුයේ එක්දහස් අටසිය අසූ එක වසෙර්ය. | මේරි මුල්වරට ඉන්දියාවේ දී වේදිකාවට ගොඩ වනුයේ 1881 වසෙර්ය. |
වැඩ අවසන් කළ ව්‍යාපෘති ගණන හයසිය අසූ අට කි.මාතලේ දිස්ති‍්‍රක්කයේ මුළු ජනගහනය හාර ලක්ශ අසූ තුන් දහස් හාර සීයකි | වැඩ අවසන් කළ ව්‍යාපෘති ගණන 688 කි.මාතලේ දිස්ති‍්‍රක්කයේ මුළු ජනගහනය 483400 කි. |
නලින් ද සිල්වා පසුගිය නොවැම්බර් විසි නවවැනි ඉරිදා පළවූ ඉංගිරිසි පුවත්පතකට අනුව කුප්‍රසිද්ධ ඩේවිඩ් කැමරන් එංගලන්ත අගමැතිවරයා මෛත්‍රිපාල සිරිසේන මහතාට පවුම් හැටහය ලක්‍ෂයක් දීමට පොරොන්දු වී ඇත. | නලින් ද සිල්වා පසුගිය නොවැම්බර් 29 වැනි ඉරිදා පළවූ ඉංගිරිසි පුවත්පතකට අනුව කුප්‍රසිද්ධ ඩේවිඩ් කැමරන් එංගලන්ත අගමැතිවරයා මෛත්‍රිපාල සිරිසේන මහතාට පවුම් 6600000 දීමට පොරොන්දු වී ඇත. |
කෙසේ වුවද රාමනායකගේ වැඩසටහින් ඉක්බිති,ඊලග සතියේ තුන්සිය හැට වැඩසටහනට පැමින සිටියේ ජාතික හෙල උරුමය විසින් එහි නායකත්වයෙන් පන්නා දැමූ එල්ලාවල මේධානන්ද හිමිය.මේධානන්ද හිමිගේ කාර් පර්මිට් වංචාව පිලිබද කතාව කලෙකට ඉහතදී මහත් කතාබහට ලක්වූවකි.උන්වහන්සේව හදිසියේ හෙල උරුමයේ නායකත්වයෙන් පන්නා දැමීම ආදී වශයෙන් අසනවා නම් ඇසිය හැකි ... | කෙසේ වුවද රාමනායකගේ වැඩසටහින් ඉක්බිති,ඊලග සතියේ 360 වැඩසටහනට පැමින සිටියේ ජාතික හෙල උරුමය විසින් එහි නායකත්වයෙන් පන්නා දැමූ එල්ලාවල මේධානන්ද හිමිය.මේධානන්ද හිමිගේ කාර් පර්මිට් වංචාව පිලිබද කතාව කලෙකට ඉහතදී මහත් කතාබහට ලක්වූවකි.උන්වහන්සේව හදිසියේ හෙල උරුමයේ නායකත්වයෙන් පන්නා දැමීම ආදී වශයෙන් අසනවා නම් ඇසිය හැකි "රසවත්" ... |
අවුරුදු හාරසියක වහල් භාවයකට පස්සෙත්. | අවුරුදු 400ක වහල් භාවයකට පස්සෙත්. |
උද්ඝෝෂකයෝ ඊයේ දිනයේ හැටන් හි සිට කිලෝ මීටර් හත ක් පමන දුරින් පිහිටි ඈන්ෆීල්ඞ් වත්තේ කම්කරුවන් මුන ගැසුනාහ. | උද්ඝෝෂකයෝ ඊයේ දිනයේ හැටන් හි සිට 7 km ක් පමන දුරින් පිහිටි ඈන්ෆීල්ඞ් වත්තේ කම්කරුවන් මුන ගැසුනාහ. |
එංගලන්තයේ එවලීනා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් අටකු, හෙදියන් දහ දෙනෙකු මෙන්ම සහායකයන් මෙම සද්කාර්යයේ නිරත වන්නේ ඔවුන්ගේ වාර්ෂික නිවාඩු කාලය උපයෝගීකරගනිමිනි. | එංගලන්තයේ එවලීනා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 8කු, හෙදියන් 10 දෙනෙකු මෙන්ම සහායකයන් මෙම සද්කාර්යයේ නිරත වන්නේ ඔවුන්ගේ වාර්ෂික නිවාඩු කාලය උපයෝගීකරගනිමිනි. |
කෙසේ වෙතත් අදට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීමට කොළඹ නගර සභාවෙන් ක්‍රීඩාංගණ ලබා නොදීම නිසා වෘත්තීය සමිති ඇතුළු කම්කරු සංවිධාන කිහිපයක් විසින් අද දහවල් දෙක ට කොටුව දුම්රිය පළ ඉදිරිපිට සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. | කෙසේ වෙතත් අදට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීමට කොළඹ නගර සභාවෙන් ක්‍රීඩාංගණ ලබා නොදීම නිසා වෘත්තීය සමිති ඇතුළු කම්කරු සංවිධාන කිහිපයක් විසින් අද දහවල් 2.00 ට කොටුව දුම්රිය පළ ඉදිරිපිට සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. |
ඉයන්ට සෑහෙන්න ස්තූති කරන්න ඕනි ලේසියෙන් සිංදු ගොඩක් අහන්න සැලැස්සුවට.රවීගෙ මේ ලිස්ට් එකෙත් දොළහ & දහතුන මං කැමතිම දෙකක් | ඉයන්ට සෑහෙන්න ස්තූති කරන්න ඕනි ලේසියෙන් සිංදු ගොඩක් අහන්න සැලැස්සුවට.රවීගෙ මේ ලිස්ට් එකෙත් 12 & 13 මං කැමතිම දෙකක් |
වසර පහළොවක් තිස්සේ අඹුකමේ සිටි ඇය වෙනත් අයකු හා කතරගම යෑම පිළිබඳ උරණවූ ඔහු ඇගේ නිවෙසට ගිනි තබා තිබෙනවා. | වසර 15ක් තිස්සේ අඹුකමේ සිටි ඇය වෙනත් අයකු හා කතරගම යෑම පිළිබඳ උරණවූ ඔහු ඇගේ නිවෙසට ගිනි තබා තිබෙනවා. |
තෝරා ගත් ඖෂධ වර්ග දහතුන ක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇත. | තෝරා ගත් ඖෂධ වර්ග 13 ක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇත. |
හැබැයි මුහුද දැක්කේ නෑ දැන් අවුරුදු දෙකකින් විතර.. | හැබැයි මුහුද දැක්කේ නෑ දැන් අවුරුදු 2කින් විතර.. |
ඒ නිසාවෙන්මයි, කොළොම්තොටේ අඩි දෙසිය පනහ ක් ඉහලින් කිරි පාටට බැබලෙන වරාය බුද්ධ ජයන්ති චෛත්‍ය පිහිටි උඩු මහලටම ගිහින් මේ වෙසක් සිරිය නරඹන්න ඕනේ කියලා කල්පනා කලේ. | ඒ නිසාවෙන්මයි, කොළොම්තොටේ අඩි 250 ක් ඉහලින් කිරි පාටට බැබලෙන වරාය බුද්ධ ජයන්ති චෛත්‍ය පිහිටි උඩු මහලටම ගිහින් මේ වෙසක් සිරිය නරඹන්න ඕනේ කියලා කල්පනා කලේ. |
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු ජනගහනය පනස් පන් දහස් එකසිය තිස් තුන කි. | ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු ජනගහනය 55133 කි. |
මොකද හිතන්නෙ : විසි එක | මොකද හිතන්නෙ : 21 |
නව දහස් තුන්සිය හැත්තෑ හතර වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ දෙදහස් දහසය නොවැම්බර් විසි එක, සඳුදා දෙකයි මිනිත්තු විසි දෙකයි | 9374 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 21, සඳුදා 14:22 |
අපට ලැබෙන්නේ රජෙක් ද නැත්නම් භාරකාරයෙක් ද යන්නට හරි තීන්දුව ලැබෙන්නේ ජනවාරි විසි හය දායින් පසු ය. | අපට ලැබෙන්නේ රජෙක් ද නැත්නම් භාරකාරයෙක් ද යන්නට හරි තීන්දුව ලැබෙන්නේ ජනවාරි 26 දායින් පසු ය. |
දහනවය දිනැති අටෙන් එක්දහස් අටසිය තිස් හත අට, අංක දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයේ පළ කළ නව හෙද ව්‍යවස්ථාව දෙදහස් දහසය. | 19 දිනැති 1837/8, අංක දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයේ පළ කළ නව හෙද ව්‍යවස්ථාව 2016. |
ජපන් මහා ලේඛක යසුනරි කවබතා එක්දහස් නවසිය හැට අට වසරේදී තමා වෙත පිරිනැමුණු සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිළිගනිමින් ‘මරණය සොඳුරු බවට පත්කිරීමත් මිනිසා, සොබාදහම හා ශූ®න්‍යත්වය අතරේ සුසංයෝගීභාවයක් ඇති කිරීමත් තම නිර්මාණවල මුඛ්‍ය පරමාර්ථය වූ බව අවධාරණය කළේ ද ඒ නිසා ය. | ජපන් මහා ලේඛක යසුනරි කවබතා 1968 වසරේදී තමා වෙත පිරිනැමුණු සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිළිගනිමින් ‘මරණය සොඳුරු බවට පත්කිරීමත් මිනිසා, සොබාදහම හා ශූ®න්‍යත්වය අතරේ සුසංයෝගීභාවයක් ඇති කිරීමත් තම නිර්මාණවල මුඛ්‍ය පරමාර්ථය වූ බව අවධාරණය කළේ ද ඒ නිසා ය. |
දැන් අවුරුදු පහක් ගතවෙලා ඉවරයි. | දැන් අවුරුදු 5ක් ගතවෙලා ඉවරයි. |
එම කොමිසම කියා තිබුනේ මාස හත ,අට කට සිරුර රුසියාවට එවන ලෙසත් එවිට එය නිසිපරිදි එම්බාම් කරන බවත්ය. | එම කොමිසම කියා තිබුනේ මාස 07 ,08 කට සිරුර රුසියාවට එවන ලෙසත් එවිට එය නිසිපරිදි එම්බාම් කරන බවත්ය. |
ඒ අතරම ඔහු එක්දහස් නවසිය අනූ දෙක සිට දෙදහස් දොළහ දක්වාම සජීවී ප‍්‍රසංග පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු කළේය. | ඒ අතරම ඔහු 1992 සිට 2012 දක්වාම සජීවී ප‍්‍රසංග පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු කළේය. |
ශ්‍රී ලංකාවේ තේ අපනයනය සඳහා එක්දහස් නවසිය අනූව වර්ෂය වාර්තාගත වසරක් වුණි. | ශ්‍රී ලංකාවේ තේ අපනයනය සඳහා 1990 වර්ෂය වාර්තාගත වසරක් වුණි. |
ප්‍රථම ඇන්ටාටිකා ගවේෂණයේ වසර සියය කට පමණ පෙර ගත් දුර්ලභ ජායාරූප සමූහයක්.. | ප්‍රථම ඇන්ටාටිකා ගවේෂණයේ වසර 100 කට පමණ පෙර ගත් දුර්ලභ ජායාරූප සමූහයක්.. |
(එය) ඔවුන් දැනගත යුතු නොවේ ද? විසි නවය : හතළිස් දෙක අල්ලාහ් හැර ඔවුන් ප්‍රාර්ථනා කරන දේ ගැන අල්ලාහ් දනියි. | (එය) ඔවුන් දැනගත යුතු නොවේ ද? 29 : 42 අල්ලාහ් හැර ඔවුන් ප්‍රාර්ථනා කරන දේ ගැන අල්ලාහ් දනියි. |
පෙබරවාරි විසි අට, දෙදහස් එකොළහ දින දහයයි මිනිත්තු හතළිස් නවයයි ට ඉතාම කාලෝචිත ලිපියක්… | පෙබරවාරි 28,2011 දින 10:49 ට ඉතාම කාලෝචිත ලිපියක්… |
අවුරුදු දහහතර – පහළොව න් පටන්ගත්තම කිසිම ගැහැනු ළමයකුට බේරිල්ලක් තිබුණෙ නැහැ කියලයි ඔවුන් කියන්නෙ. | අවුරුදු 14 – 15 න් පටන්ගත්තම කිසිම ගැහැනු ළමයකුට බේරිල්ලක් තිබුණෙ නැහැ කියලයි ඔවුන් කියන්නෙ. |
එයිනුත් තුනවෙනි operation එක වෙද්දී ඇත්තටම හිටියේ මරණාසන්නව. | එයිනුත් 3වෙනි operation එක වෙද්දී ඇත්තටම හිටියේ මරණාසන්නව. |
ඔය කියන කළු සල්ලි අද්දවාගැනීම තියරියක් විදිහට හරි (එතකොට රුපියල් දහය ඕකට අදාල නැද්ද?). | ඔය කියන කළු සල්ලි අද්දවාගැනීම තියරියක් විදිහට හරි (එතකොට රු.10 ඕකට අදාල නැද්ද?). |
මෙය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ඔයෙන් එක්දහස් නවසිය අනූ අට මාර්තු මාසයේ දී වැලිගොඩ දමන මිනිසුන්ට හමු වී ඇත. | මෙය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ඔයෙන් 1998 මාර්තු මාසයේ දී වැලිගොඩ දමන මිනිසුන්ට හමු වී ඇත. |
එතුමිය උපත ලැබූවේ එක්දහස් නවසිය විසි හය අප්‍රේල් මාසයේදී හෙයින් අද වනවිට දෙවන එලිසබත් මහ රැජිණගේ වයස අනූ දෙකකි. | එතුමිය උපත ලැබූවේ 1926 අප්‍රේල් මාසයේදී හෙයින් අද වනවිට දෙවන එලිසබත් මහ රැජිණගේ වයස 92කි. |
නමුත් වසර විස්ස ක් පමණ වන මගේ දේශපාලන ජීවිතය ගැන මට තියෙන්නේ තෘප්තියක්. | නමුත් වසර 20 ක් පමණ වන මගේ දේශපාලන ජීවිතය ගැන මට තියෙන්නේ තෘප්තියක්. |
ඒ අනුව පෙට්‍රල් ලීටරයකට රුපියල් එකසිය තිස් හතයි ශත පනහ ක් ද, සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් එකසිය විස්සයි ශත දහහතර ක් ද, භූමිතෙල් ලීටරයක රුපියල් එකසිය දහයයි ශත හත ක් ද වෙනවා. | ඒ අනුව පෙට්‍රල් ලීටරයකට රු. 137.50 ක් ද, සාමාන්‍ය ඩීසල් ලීටරයකට රු. 120.14 ක් ද, භූමිතෙල් ලීටරයක රු. 110.07 ක් ද වෙනවා. |
වසර තුන ක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අප කටයුතු කළා. | වසර 03 ක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අප කටයුතු කළා. |
එසේම මේ සමග නයිජීරියාව තමන් සහභාගී වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලි තුල අවසන් තරග හතම පරාජයට පත්ව තිබෙනවා. | එසේම මේ සමග නයිජීරියාව තමන් සහභාගී වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලි තුල අවසන් තරග 7ම පරාජයට පත්ව තිබෙනවා. |
පොත්පත්, සපත්තු මෙන්ම කුසට අහරක් නොමැතිවීම ඔහුගේ අධ්‍යාපනය කඩා වැටීමට ප්‍රබලම හේතුවක් විය. එක්දහස් නවසිය හතළිස් හය උගන්ඩා හමුදාවේ කෝකියෙකු ලෙස බැඳුණු අමීන් ටික කලකින් රයිෆල් බලකායේ කෝකියාගේ තනතුරට උසස්‌වෙයි. එක්දහස් නවසිය හතළිස් අට එම රෙජිමේන්තුවේ කෝප්‍රරල් ධුරයට උසස්‌වන අමීන් එක්දහස් නවසිය පනස් එක දී රෙජිමේන්තුව වෙන... | පොත්පත්, සපත්තු මෙන්ම කුසට අහරක් නොමැතිවීම ඔහුගේ අධ්‍යාපනය කඩා වැටීමට ප්‍රබලම හේතුවක් විය. 1946 උගන්ඩා හමුදාවේ කෝකියෙකු ලෙස බැඳුණු අමීන් ටික කලකින් රයිෆල් බලකායේ කෝකියාගේ තනතුරට උසස්‌වෙයි. 1948 එම රෙජිමේන්තුවේ කෝප්‍රරල් ධුරයට උසස්‌වන අමීන් 1951 දී රෙජිමේන්තුව වෙනුවෙන් සමස්‌ත උගන්ඩා බොක්‌සිං සූරතාවලියට ඉදිරිපත් වෙයි. |
විදේශ සංචිත අඩුකර ගත්තා.එයට අමතරව භයානකම ක්‍රියාමාර්ගය වී ඇත්තේ විදේශිකයන්ට රටේ යටිතල පහසුකම් සහ ඉඩම් විකිණීමයි. දෙදහස් දහහත වර්ෂය සඳහා ඇස්තමේන්තු කර ඇති ආදායම දෙදහස් දහසය වර්ෂයට වඩා | විදේශ සංචිත අඩුකර ගත්තා.එයට අමතරව භයානකම ක්‍රියාමාර්ගය වී ඇත්තේ විදේශිකයන්ට රටේ යටිතල පහසුකම් සහ ඉඩම් විකිණීමයි. 2017 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර ඇති ආදායම 2016 වර්ෂයට වඩා |
මෙහිදී සොයා ගනු ලැබුවේ කලින් දැන නොසිටි පෞරාණික මානවයකු වන හෝමෝ නලෙඩි විශේෂයේ පොසිල ගත මානව අස්ථි එක්දහස් පන්සියක් සහ දත්ය. | මෙහිදී සොයා ගනු ලැබුවේ කලින් දැන නොසිටි පෞරාණික මානවයකු වන හෝමෝ නලෙඩි විශේෂයේ පොසිල ගත මානව අස්ථි 1500ක් සහ දත්ය. |
බයික් එක හතළිහත් හැටත් අතර වේගයකින් පැදගෙන යද්දි සයිලන්සරයෙන් පුපුරන හඬක් එක්ක ගින්දර පිටවෙනව නම් ටිකක් අසාධ්‍ය තත්වයක්. | බයික් එක 40ත් 60ත් අතර වේගයකින් පැදගෙන යද්දි සයිලන්සරයෙන් පුපුරන හඬක් එක්ක ගින්දර පිටවෙනව නම් ටිකක් අසාධ්‍ය තත්වයක්. |
” ආරෝග්‍යා දෙදහස් දොළහ″ ජාත්‍යන්තර සෞඛ්‍ය ප‍්‍රදර්ශනය | ” ආරෝග්‍යා 2012″ ජාත්‍යන්තර සෞඛ්‍ය ප‍්‍රදර්ශනය |
මිලියන දෙකක පමණ විශාල ජනගහනයක් මෙහි ජීවත් වේ.එක්දහස් පන්සිය දහනවය දී පිහිටුවන ලද මෙම නගරය මැක්සිකෝව හා ඒ අවට තිබූ ලතින් අමෙරිකානු යටත් විජිත වලින් ලබා ගන්නා ලද රත්‍රන් සහ රිදී රැගෙන ස්පාඤ්ඤය බලා යන ... | මිලියන දෙකක පමණ විශාල ජනගහනයක් මෙහි ජීවත් වේ.1519 දී පිහිටුවන ලද මෙම නගරය මැක්සිකෝව හා ඒ අවට තිබූ ලතින් අමෙරිකානු යටත් විජිත වලින් ලබා ගන්නා ලද රත්‍රන් සහ රිදී රැගෙන ස්පාඤ්ඤය බලා යන ... |
එකොළහයි මිනිත්තු හතළිහ, ගම්පහ, මෝටර්සයිකල් සහ ස්කූටර්රුපියල් දෙක ලක්ෂ දහ දාහයි | 11:40, ගම්පහ, මෝටර්සයිකල් සහ ස්කූටර්රු 210,000 |
මන්ද ඔවුන්ද කැමති වූයේ විජය; “ටොන් පහළොව වේ ගල් රෝලක්” එවන් හරබර වැනි කථා කියනු ඇසීමටය! | මන්ද ඔවුන්ද කැමති වූයේ විජය; “ටොන් 15 වේ ගල් රෝලක්” එවන් හරබර වැනි කථා කියනු ඇසීමටය! |
මීට වසර හාර දහසක ටත් වඩා පැරණි මේවා අදටත් ගුවනට හොඳීන් දර්ශනය වීම පුදුම සහගතයි. | මීට වසර 4,000 ටත් වඩා පැරණි මේවා අදටත් ගුවනට හොඳීන් දර්ශනය වීම පුදුම සහගතයි. |
එය සියයට පනස් හතර ක ප්‍රතිශතයකි. | එය 54% ක ප්‍රතිශතයකි. |
බින්දියා මේ දවස්සොල හොඳ ළමයා වෙලා, මේ මාසෙට පෝස්ට් පහක්.. | බින්දියා මේ දවස්සොල හොඳ ළමයා වෙලා, මේ මාසෙට පෝස්ට් 5ක්.. |
මෙම වන පෙතෙහි පිහිටි සමුද්‍ර මට්ටමින් අඩි දෙසීය-හාරසිය දක්වා භූමි ප්‍රමාණය ලෙනට අයත් ප්‍රදේශය ලෙස සලකන අතර අඩි හාරසිය-එක්දහස් සියය දක්වා දළ බෑවුම් සහිත ප්‍රදේශය කඳු මුදුන වන අතර ඊසාන දිශාවට මුහුණලා මෙම පර්වත ප්‍රදේශයේ අක්කර අසූව ක පමණ වන ප්‍රදේශයක් පවතී. | මෙම වන පෙතෙහි පිහිටි සමුද්‍ර මට්ටමින් අඩි 200-400 දක්වා භූමි ප්‍රමාණය ලෙනට අයත් ප්‍රදේශය ලෙස සලකන අතර අඩි 400-1100 දක්වා දළ බෑවුම් සහිත ප්‍රදේශය කඳු මුදුන වන අතර ඊසාන දිශාවට මුහුණලා මෙම පර්වත ප්‍රදේශයේ අක්කර 80 ක පමණ වන ප්‍රදේශයක් පවතී. |
පූජා ලියූ කවි දෙක | පූජා ලියූ කවි 2 |
ඇතැම් විට ඒ පරතරය දෙදහස් පහළොව ජනාධිපතිවරණයේ පරතරයටත් වඩා අඩුවීමට ඉඩ තිබේ. | ඇතැම් විට ඒ පරතරය 2015 ජනාධිපතිවරණයේ පරතරයටත් වඩා අඩුවීමට ඉඩ තිබේ. |
ඒ වගේම මත්පැන් පරිභෝජනය කරන රටවල් අතරින් හතර වන ස්‌ථානයට ඉන්නේ ශ්‍රී ලංකාව. | ඒ වගේම මත්පැන් පරිභෝජනය කරන රටවල් අතරින් 4 වන ස්‌ථානයට ඉන්නේ ශ්‍රී ලංකාව. |
විඩාබර මුහුණට තෙල් සත්කාරයක වැදගත්කම විශේෂාංග එක්දහස් දෙසිය විස්ස වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ දෙදහස් දහහත අගෝස්තු විසි දෙක, අඟහරුවාදා එකොළහයි මිනිත්තු හතළිහයි මේ යටතේ එන අනෙකුත් ලිපි: | විඩාබර මුහුණට තෙල් සත්කාරයක වැදගත්කම විශේෂාංග 1220 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 22, අඟහරුවාදා 11:40 මේ යටතේ එන අනෙකුත් ලිපි: |
මෙය සියයට තුන ක පමණ සුළු පහළ යාමක් ලෙසින් දැක්විය හැකිය. | මෙය 3% ක පමණ සුළු පහළ යාමක් ලෙසින් දැක්විය හැකිය. |
දහයයි මිනිත්තු විසි දෙක, නුවරඑලිය,ඉඩම් රුපියල් හතළිස් ලක්ෂයක් | 10:22, නුවරඑලිය, ඉඩම්රු 4,000,000 |
සිඩ්නි නුවරදී පැවති මේ තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට ලකුණු තුන්සිය හතළිස් හයක් රැස්කළා. | Sydney නුවරදී පැවති මේ තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට ලකුණු 346ක් රැස්කළා. |
සුව අසපුව මා ගැන ලිපි මල්ල පුංචි හිතට කැනඩාවට එන්නට දෙදහ්ස් එකොලහ දොලහයි තුන | සුව අසපුව මා ගැන ලිපි මල්ල පුංචි හිතට කැනඩාවට එන්නට 2011/12/03 |
ක්‍රම ක්‍රමයෙන් ශිෂ්නයේ ප්‍රාණවත් වීම ආරම්භ වෙලා වයස අවුරුදු හතළිහ විතර වෙනකම් ලිංගික හැඟීමකදී ශිෂ්ණයේ ප්‍රාණවත් වීම ඉතා හොඳින් පවතිනවා. | ක්‍රම ක්‍රමයෙන් ශිෂ්නයේ ප්‍රාණවත් වීම ආරම්භ වෙලා වයස අවුරුදු 40 විතර වෙනකම් ලිංගික හැඟීමකදී ශිෂ්ණයේ ප්‍රාණවත් වීම ඉතා හොඳින් පවතිනවා. |
උදෑසන සහ සවස, කාර්යබහුල වේලාවන්හි දී සෑම මිනිත්තු දෙක-තුන වරක් දුම්රියක් ධාවනය කිරීමට නියමිත අතර මැදිරි හතරකින් යුත් එක් දුම්රියකින් මගීන් අටසියක් පමණ ප්‍රවාහනය කළ හැකි බවද අනාගත අවශ්‍යතාව මත දුම්රිය මැදිරි වැඩි කළ හැකි බවද පෙන්වාදෙන ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය පැයට කිලෝ මීටර අසූවක උපරිම වේගයකින් යුත් මෙම දුම්රියට... | උදෑසන සහ සවස, කාර්යබහුල වේලාවන්හි දී සෑම මිනිත්තු 2-3 වරක් දුම්රියක් ධාවනය කිරීමට නියමිත අතර මැදිරි හතරකින් යුත් එක් දුම්රියකින් මගීන් 800ක් පමණ ප්‍රවාහනය කළ හැකි බවද අනාගත අවශ්‍යතාව මත දුම්රිය මැදිරි වැඩි කළ හැකි බවද පෙන්වාදෙන ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය 80 kmh ක උපරිම වේගයකින් යුත් මෙම දුම්රියට මාලබේ සිට කොටුව බ... |
ජනතාව ගෙන යන දුරක කොතන හෝ ඉඳගෙන පුළුවන් උපරීම සේවයක් කිරීමයි අපේක්ෂාව.නම - පසඳ යාපා අබේවර්ධනවයස - අවුරුදු විසි හතර මාතර රාහුල විද්‍යාලයේ වසරක අධ්‍යාපනයෙන් පසු කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමකර ඔස්ට්‍රේලියාවේ ආර්. එම්. අයි. ටී. විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ උපාධිය හා ව්‍යාපාර කළමනාකරණය හා ව්‍යාපාර පරිපාලනය පිළ... | ජනතාව ගෙන යන දුරක කොතන හෝ ඉඳගෙන පුළුවන් උපරීම සේවයක් කිරීමයි අපේක්ෂාව.නම - පසඳ යාපා අබේවර්ධනවයස - අවුරුදු 24 මාතර රාහුල විද්‍යාලයේ වසරක අධ්‍යාපනයෙන් පසු කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමකර ඔස්ට්‍රේලියාවේ ආර්. එම්. අයි. ටී. විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ උපාධිය හා ව්‍යාපාර කළමනාකරණය හා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ වි... |
තවද විසි හය දින සිරකරු කුටි වසා තිබූ නමුත් යළි විසි හතවන දින යළි දෙමළ සිරකරුවන් හැර අනෙක් සිරකරුවන්ගේ කුටි විවෘත කරන ලදී. | තවද 26 දින සිරකරු කුටි වසා තිබූ නමුත් යළි 27වන දින යළි දෙමළ සිරකරුවන් හැර අනෙක් සිරකරුවන්ගේ කුටි විවෘත කරන ලදී. |
දෙක ග්‍රහණ කාලය සහ අඳුරු බව | 2 ග්‍රහණ කාලය සහ අඳුරු බව |
ලංකාවේ රැකියා වෙළඳපල වසර දෙදහස න් පස්සේ ලොකු වෙනසකට භාජනය වුනා. | ලංකාවේ රැකියා වෙළඳපල වසර 2000 න් පස්සේ ලොකු වෙනසකට භාජනය වුනා. |
අවපාලනය අවසන් කිරීම ජයග්‍රහණයක් දෙදහස් දහහත-එකයි-දෙක හතයි තිහයි ගුවන් විදුලි සංස්ථා සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ... | අවපාලනය අවසන් කිරීම ජයග්‍රහණයක් 2017-01-02 19:30 ගුවන් විදුලි සංස්ථා සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ... |
අවසාන වශයෙන් මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා දෙදහස් දහහත වර්ෂයේ මධ්‍යම පළාත් සභාවේ අයවැය කතාව සිදු කරමින් පැවසූ එක් වාක්‍යකින් මේ කතාව අවසන් කරමි. | අවසාන වශයෙන් මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා 2017 වර්ෂයේ මධ්‍යම පළාත් සභාවේ අයවැය කතාව සිදු කරමින් පැවසූ එක් වාක්‍යකින් මේ කතාව අවසන් කරමි. |
අපි ඕමි ගහන්න, බුරු ගහන්න, තුන්සිය හතර ගහන්න ඉගෙන ගත්තේ ඔහොම ගෙදරට කොටු වෙලා ඉන්න කාලේදී.. | අපි ඕමි ගහන්න, බුරු ගහන්න, 304 ගහන්න ඉගෙන ගත්තේ ඔහොම ගෙදරට කොටු වෙලා ඉන්න කාලේදී.. |
ඔය පාරේ මම දුම්රිය ආරක්‍ෂක රාජකාරියේ යෙදුනේ එක්දහස් නවසිය අසූ හත කාලයේ. | ඔය පාරේ මම දුම්රිය ආරක්‍ෂක රාජකාරියේ යෙදුනේ 1987 කාලයේ. |
ඊට පෙර උදයන් ප්‍රවෘත්ති කර්තෘවරයාට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළකරමින් කොළඹ ලිප්ටන් වටරවුමේදී අගෝස්තු තුන්වැනිදා ජනමාධ්‍ය සංවිධාන විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් පැවැත්වූ අතර ඊට දේශපාලන සිවිල් හා වෘත්තීය සමිති නියෝජිතයෝද සහභාගි වූහ. | ඊට පෙර උදයන් ප්‍රවෘත්ති කර්තෘවරයාට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළකරමින් කොළඹ ලිප්ටන් වටරවුමේදී අගෝස්තු 03 වැනිදා ජනමාධ්‍ය සංවිධාන විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් පැවැත්වූ අතර ඊට දේශපාලන සිවිල් හා වෘත්තීය සමිති නියෝජිතයෝද සහභාගි වූහ. |
සමීක්ෂණයට ලක්වුණු රෝගීන් හාරසියක් දෙනා අතුරින් සියයට තිස් තුනක් හිසේ රුදාව අතරතුර ලිංගික ක්‍රියාකාරම්වලට යොමුවී ඇති බවත්, සියයට හැටක් ඉරුවාදයෙන් පීඩා විඳීමින් සිටින අය බවත් එයින් සියයට තිස් හයක ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ හා වේදනාව තුරන් කරගෙන ඇති බවත් මේ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙයි. | සමීක්ෂණයට ලක්වුණු රෝගීන් 400ක් දෙනා අතුරින් 33%ක් හිසේ රුදාව අතරතුර ලිංගික ක්‍රියාකාරම්වලට යොමුවී ඇති බවත්, 60%ක් ඉරුවාදයෙන් පීඩා විඳීමින් සිටින අය බවත් එයින් 36%ක ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ හා වේදනාව තුරන් කරගෙන ඇති බවත් මේ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙයි. |
නැවත ඕන වීමට සියයට හැට පමණ අවස්ථාවක් ඇත. | නැවත ඕන වීමට 60% පමණ අවස්ථාවක් ඇත. |
එළ එළ මමත් අද ගිහිල්ල ටිකට් එක ගත්තා...මේ වැඩේටත් එක්කම අවුරුදු කන්න ලබන සතියේ එන්න හිතං ඉන්නේ....එහෙනං හම්බෙමු විසි දෙක.... | එළ එළ මමත් අද ගිහිල්ල ටිකට් එක ගත්තා...මේ වැඩේටත් එක්කම අවුරුදු කන්න ලබන සතියේ එන්න හිතං ඉන්නේ....එහෙනං හම්බෙමු 22.... |
මම හැමදාම ඉරිදා උදේට කඩේ ගිහින් පාන් ගෙනත් ඊට පස්සේ තේ වතුරයි හොදි එකකුයි අරගෙන කිලෝමීටර තුන ක් විතර දුරින් තියෙන එ ඉඩමට අරගෙන යනවා. | මම හැමදාම ඉරිදා උදේට කඩේ ගිහින් පාන් ගෙනත් ඊට පස්සේ තේ වතුරයි හොදි එකකුයි අරගෙන 3 km ක් විතර දුරින් තියෙන එ ඉඩමට අරගෙන යනවා. |
(එක) වෙනස් වෙනස් සිතුවිලි... | (1) වෙනස් වෙනස් සිතුවිලි... |
මේ අතර පසුගිය දින දෙක තුළ පමණක් පන්දාහක් දෙනාට කොවිඩ් දහනවය අසාදනය වූ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි තත්වය වඩා නරක් වියහැකි බව වසංගතය සම්බන්ධ එරට ප්‍රධාන වෛද්‍යවරු තිදෙනා පෙරේදා (විසි තුන) ප්‍රකාශ කර තිබේ. | මේ අතර පසුගිය දින දෙක තුළ පමණක් 50,00ක් දෙනාට කොවිඩ් 19 අසාදනය වූ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි තත්වය වඩා නරක් වියහැකි බව වසංගතය සම්බන්ධ එරට ප්‍රධාන වෛද්‍යවරු තිදෙනා පෙරේදා (23) ප්‍රකාශ කර තිබේ. |
අසූ හත තමයි, මට වැරදිලා. | 87 තමයි, මට වැරදිලා. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.