textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
මෙම වැඩසටහන යටතේ, දිවයින පුරා විසිරී සිටින ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන මවුවරුන් හට තමන් පළමුවරට මිලදීගන්නා ලිට්රෝ ගෑස් සිලින්ඩරය (කි.ග්‍රෑදොළහයි ශත පහ හෝ කි.ග්‍රෑ පහ) සමග ගෑස් උඳුනක් සහ ඉවුම්-පිහුම් සඳහා අවශ්‍ය වෙනත් උපාංග නොමිලයේ ලබාදීමට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරයි. | මෙම වැඩසටහන යටතේ, දිවයින පුරා විසිරී සිටින ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන මවුවරුන් හට තමන් පළමුවරට මිලදීගන්නා ලිට්රෝ ගෑස් සිලින්ඩරය (12.5 kg හෝ 5 kg) සමග ගෑස් උඳුනක් සහ ඉවුම්-පිහුම් සඳහා අවශ්‍ය වෙනත් උපාංග නොමිලයේ ලබාදීමට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරයි. |
පිරිමි ශ්‍රමිකයින් වැඩිම ප්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය දහසය දහස් හයසිය විසි හය කි. | පිරිමි ශ්‍රමිකයින් වැඩිම ප්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 16,626 කි. |
තුන ”එවිට බලසම්පන්න රජෙක් නැඟිට මහත් පරාක්‍රමයෙන් ආණ්ඩු කරමින් තමාගේ හිතුමතේ ක්‍රියා කරන්නේ ය. හතර ඔහු බලයට පත් වූ වහා ම ඔහුගේ රාජ්‍යය බිඳී කොටස් සතරකට බෙදී යන්නේ ය. | 3 ”එවිට බලසම්පන්න රජෙක් නැඟිට මහත් පරාක්‍රමයෙන් ආණ්ඩු කරමින් තමාගේ හිතුමතේ ක්‍රියා කරන්නේ ය. 4 ඔහු බලයට පත් වූ වහා ම ඔහුගේ රාජ්‍යය බිඳී කොටස් සතරකට බෙදී යන්නේ ය. |
කිරිගල්පොත්ත ( එක දෙක තුන) | කිරිගල්පොත්ත ( 1 2 3) |
කුරුල්ලන්ගලින් මීටර් හත්සිය හැට ක් පොළෝගැබේ තැනෙන ජල විදුලි බලාගාරය දකින්නට ගිය ගමන ලබන සතියේ | කුරුල්ලන්ගලින් 760 m ක් පොළෝගැබේ තැනෙන ජල විදුලි බලාගාරය දකින්නට ගිය ගමන ලබන සතියේ |
(හත) ක්‍රීඩකයෙකු සම්පූර්ණයෙන්ම උස්සා බිම දැමීම කල නොහැක. | (07) ක්‍රීඩකයෙකු සම්පූර්ණයෙන්ම උස්සා බිම දැමීම කල නොහැක. |
එහෙත් බැංකුව විසින් තීරණය කරන ලද අවම ආදායම් මට්ටම මාස තුන ක් ඇතුළත ළඟාකරගත යුතු ය. | එහෙත් බැංකුව විසින් තීරණය කරන ලද අවම ආදායම් මට්ටම මාස 3 ක් ඇතුළත ළඟාකරගත යුතු ය. |
ලකුණු තිස් හයක් ලබා ගත් මහනුවර මහා මායා විදුහල බාලිකා අනුශුරතාව දිනා ගත්තා. | ලකුණු 36ක් ලබා ගත් මහනුවර මහා මායා විදුහල බාලිකා අනුශුරතාව දිනා ගත්තා. |
එදින රාත්‍රී අට ට ඇරැඹෙන සංස්කෘතික නැටුම් සංදර්ශනය රාත්‍රිය මුළුල්ලේම සිදු කෙරේ.අගෝස්තු මස විසි අට වන දින පස්වරුවේ ප්‍රථම දිවා මහා පෙරහර තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරයටද, විසි නව වන දා දෙවැනි දිවා මහා පෙරහර පස්වරුවේ හික්කඩුව සංචාරක පුරවරයටද , තිස් වන දින ප්‍රථම රාත්‍රී මහා පෙරහර රාත්‍රී අට ට ද තිස් එක් වැනි... | එදින රාත්‍රී 8.00 ට ඇරැඹෙන සංස්කෘතික නැටුම් සංදර්ශනය රාත්‍රිය මුළුල්ලේම සිදු කෙරේ.අගෝස්තු මස 28 වන දින පස්වරුවේ ප්‍රථම දිවා මහා පෙරහර තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරයටද, 29 වන දා දෙවැනි දිවා මහා පෙරහර පස්වරුවේ හික්කඩුව සංචාරක පුරවරයටද , 30 වන දින ප්‍රථම රාත්‍රී මහා පෙරහර රාත්‍රී 8.00 ට ද 31 වැනි දින දෙවැනි රාත... |
අද ඩොලරයක මැදි මිල රුපියල් එකසිය අසූවයි ශත තිස් නවයක්. | අද ඩොලරයක මැදි මිල රුපියල් 180.39ක්. |
කතුහිමිකම සියළුම හිමිකම් ඇවිරිණි දෙදහස් දහඅට යුක්රේන ඇතුල්වීමේ මධ්යස්ථානය | කතුහිමිකම සියළුම හිමිකම් ඇවිරිණි 2018 යුක්රේන ඇතුල්වීමේ මධ්යස්ථානය |
කඩා වැටුණ තැන ඉඳන් සැතපුම් තුන ක්. | කඩා වැටුණ තැන ඉඳන් සැතපුම් 3 ක්. |
ශ්‍රී ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට අතිප්‍රාසාංගික රියැලිටි තරඟ අත්දැකීමක් ගෙන ආ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟයේ සීසන් පහ කිරුළ හිමිකර ගැනීමට ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්ක සමත් විය. | ශ්‍රී ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට අතිප්‍රාසාංගික රියැලිටි තරඟ අත්දැකීමක් ගෙන ආ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟයේ සීසන් 5 කිරුළ හිමිකර ගැනීමට ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්ක සමත් විය. |
සාමාජිකත්වය මාස හය සිට වසර පහ දක්වා සාමාජිකත්වය දරන්නේනම් සාමාජිකයන්ගේ දින වැටුපෙන් අඩක් පරිත්‍යාග කිරීම. | සාමාජිකත්වය මාස 06 සිට වසර 05 දක්වා සාමාජිකත්වය දරන්නේනම් සාමාජිකයන්ගේ දින වැටුපෙන් අඩක් පරිත්‍යාග කිරීම. |
කරුණාකර අැමැතිලාට සහ නියෝජ්‍ය ඇමැතිලාට තම තීරුබදු රහිත වාහනයට අමතරව ලබාදෙන, ටොයෝටා සහරා වර්ගයේ සිලින්ඩර් අට ඇති, එන්ජින් ධාරිතාව හාරදාහා CC වලට වැඩි විශාල ලෙස ඉන්ධන භාවිතා කරන ජීප් රථ ලබාදීම වහාම නතරකරන්න. | කරුණාකර අැමැතිලාට සහ නියෝජ්‍ය ඇමැතිලාට තම තීරුබදු රහිත වාහනයට අමතරව ලබාදෙන, ටොයෝටා සහරා වර්ගයේ සිලින්ඩර් 8 ඇති, එන්ජින් ධාරිතාව 4000 CC වලට වැඩි විශාල ලෙස ඉන්ධන භාවිතා කරන ජීප් රථ ලබාදීම වහාම නතරකරන්න. |
ඇත්ත වශයෙන්ම වර්තමානයේ එංගලන්තයේ විශ්ව විද්‍යාලත්, විශේෂයෙන්ම ප්‍රතිසංවිධාන ගණනාවකටම යොමු වෙලා තිබෙන්නේ එක්දහස් නවසිය අසූව දසකයේ සිටයි. | ඇත්ත වශයෙන්ම වර්තමානයේ එංගලන්තයේ විශ්ව විද්‍යාලත්, විශේෂයෙන්ම ප්‍රතිසංවිධාන ගණනාවකටම යොමු වෙලා තිබෙන්නේ 1980 දසකයේ සිටයි. |
හතරයි මිනිත්තු හතළිස් තුනයි, කළුතර,පරිගණක අසූ පන් දහස | 4:43, කළුතර,පරිගණක 85,000 |
දෙදහස් අට අටයි එකොලහ දින ලලිත් විරතුංග මහතාට යැවු විද්යුත් තැපැල් ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම | 2008.8.11 දින ලලිත් විරතුංග මහතාට යැවු විද්යුත් තැපැල් ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම |
එසේම, අද (නවය) පෙරවරුවේ මාලඹේ සයිටම් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජයන්තිපුර පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණේ අධිකරණය ලබාදුන් නඩු තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්. | එසේම, අද (09) පෙරවරුවේ මාලඹේ සයිටම් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජයන්තිපුර පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණේ අධිකරණය ලබාදුන් නඩු තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්. |
දිවංගත බණ්ඩාරනායක කතාව රවී මීට කලින් කිව්වා වගේ මතකයි. දෙදහස් දහහතර සුනාමි වලින් කාලෙකට පස්සේ කවුරු හරි ළමයට සුනාමි කියල නම තියල තිබුනා, තායිලන්තේද කොහෙද. | දිවංගත බණ්ඩාරනායක කතාව රවී මීට කලින් කිව්වා වගේ මතකයි. 2014 සුනාමි වලින් කාලෙකට පස්සේ කවුරු හරි ළමයට සුනාමි කියල නම තියල තිබුනා, තායිලන්තේද කොහෙද. |
මේ පසුබිම මැද දේශප්‍රේමී සංවිධාන විසි පහ කට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධවී ජාතික සංවිධානය සම්මේලනයේ කැඳවුම් කරු ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියකු වූ සරත් වීරසේකර පත් කරගෙන ඇත. | මේ පසුබිම මැද දේශප්‍රේමී සංවිධාන 25 කට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධවී ජාතික සංවිධානය සම්මේලනයේ කැඳවුම් කරු ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියකු වූ සරත් වීරසේකර පත් කරගෙන ඇත. |
ශ්‍රී ලංකාව ලකුණු දෙසිය අනූ හතර ට දැවෙයි මහේල සහ ලහිරු බර අදිති අවසන් කඩුලු පහ ලකුණු හතළිස් හතර ට බිද වැටෙයි ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (තුන) ඇරැඹි තෙවැනි සහ අවසන් ටෙස්‌ට් ක්‍රිකට් තරගයේ පළමු දින තරගය නිමා කරන විට ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු දෙසිය අනූ හතර කට සීමා කිරීමට ඔස්‌ට... | ශ්‍රී ලංකාව ලකුණු 294 ට දැවෙයි මහේල සහ ලහිරු බර අදිති අවසන් කඩුලු 5 ලකුණු 44 ට බිද වැටෙයි ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) ඇරැඹි තෙවැනි සහ අවසන් ටෙස්‌ට් ක්‍රිකට් තරගයේ පළමු දින තරගය නිමා කරන විට ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 294 කට සීමා කිරීමට ඔස්‌ටේ්‍රලියානු පන්දු යවන්නෝ සමත්වූ... |
මෙම කෞතුකාගාරය ඉදිකිරීමට වසර දහතුන ක් ගත වී තිබේ. | මෙම කෞතුකාගාරය ඉදිකිරීමට වසර 13 ක් ගත වී තිබේ. |
සියල්ලට ඉහලින් මෙම යෝධ යාන්ත‍්‍රනය කම්කරු පන්තිය ඉලක්ක කරගනී. දෙදහස් එකොළහ දී වැඩවර්ජනයේ යෙදුනු කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන්, දෙදහස් දොළහ දී විරෝධතා දැක්වූ ධීවරයන් හා දෙදහස් දහතුන දී කාර්මික දූෂනයට එරෙහි ව විරෝධතාවේ යෙදුනු වැලිවේරියේ ගම්වාසීන් ඇතුලු, වැඩ කරන ජනයාට එරෙහි ප‍්‍රචන්ඩ ප‍්‍රහාර මාලාවක් සඳහා ආරක්ෂක හමුද... | සියල්ලට ඉහලින් මෙම යෝධ යාන්ත‍්‍රනය කම්කරු පන්තිය ඉලක්ක කරගනී. 2011 දී වැඩවර්ජනයේ යෙදුනු කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන්, 2012 දී විරෝධතා දැක්වූ ධීවරයන් හා 2013 දී කාර්මික දූෂනයට එරෙහි ව විරෝධතාවේ යෙදුනු වැලිවේරියේ ගම්වාසීන් ඇතුලු, වැඩ කරන ජනයාට එරෙහි ප‍්‍රචන්ඩ ප‍්‍රහාර මාලාවක් සඳහා ආරක්ෂක හමුදා යොදා ගැනුනි. |
දෙදහස් පහළොව වෙසක් සතියට සමගාමීව අම්බලන්ගොඩ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද භක්ති ගී සංදර්ශනයේ සිසු දරුවන් සහ විද්‍යාලයී්‍ය ආචාර්යය මණ්ඩලය සහභාගී වූ අයුරු | 2015 වෙසක් සතියට සමගාමීව අම්බලන්ගොඩ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද භක්ති ගී සංදර්ශනයේ සිසු දරුවන් සහ විද්‍යාලයී්‍ය ආචාර්යය මණ්ඩලය සහභාගී වූ අයුරු |
දිවිනැගුම සේවකයන්ට මෙතෙක් පැවැති පත්වීම් ලිපිය පිළිබඳ ගැටළුව නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තු සේවකයන් හැත්තෑ පස් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රධානය කළේය. | දිවිනැගුම සේවකයන්ට මෙතෙක් පැවැති පත්වීම් ලිපිය පිළිබඳ ගැටළුව නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තු සේවකයන් 75 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රධානය කළේය. |
එක්දහස් අටසිය හතළිස් දෙක දී කෙන්ටකීහි වහල් හිමි පවුලක තරුණියක වන මේරි ටොඩ් සමග ලින්කන් විවාහ විය.මේ විවාහයෙන් ඔවුනට දරුවන් සිව්දෙනෙකි. | 1842 දී කෙන්ටකීහි වහල් හිමි පවුලක තරුණියක වන මේරි ටොඩ් සමග ලින්කන් විවාහ විය.මේ විවාහයෙන් ඔවුනට දරුවන් සිව්දෙනෙකි. |
ලක්‍ෂ පහළොව කට අධික වියදමක් ඇස්‌තමේන්තු වේ. | ලක්‍ෂ 15 කට අධික වියදමක් ඇස්‌තමේන්තු වේ. |
ජංගම දුරකතනය,ටැබ් හෝ පරිගණක තිරවලින් කියවීම හෝ වෙනත් වැඩක් කරන විට සෑම විනාඩි විස්ස කට වරක් තත්පර විස්ස ක කාලයක් තිරයෙන් ඇස් ඉවතට විවේකයක් ඇසට ලබාදෙන්න. | ජංගම දුරකතනය,ටැබ් හෝ පරිගණක තිරවලින් කියවීම හෝ වෙනත් වැඩක් කරන විට සෑම විනාඩි 20 කට වරක් තත්පර 20 ක කාලයක් තිරයෙන් ඇස් ඉවතට විවේකයක් ඇසට ලබාදෙන්න. |
ශාන්ත මරියා විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු හය න් හතර ක්ම අතිරේක ලකුණු වූ අතර වමතින් වේග පන්ද යවන ක්‍රීඩක කළණ පෙරේරා දෙවැනි ඉනිමේදී ලකුණක් පමණක් දෙමින් කඩුලු අට ක් දවාගත්තේය. | ශාන්ත මරියා විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 6 න් 4 ක්ම අතිරේක ලකුණු වූ අතර වමතින් වේග පන්ද යවන ක්‍රීඩක කළණ පෙරේරා දෙවැනි ඉනිමේදී ලකුණක් පමණක් දෙමින් කඩුලු 8 ක් දවාගත්තේය. |
දෙලක්ෂය | 200,000 |
විසි දෙක.අංගුත්තර නිකාය එක (එකසිය විසි තුන) | 22.අංගුත්තර නිකාය 1 (123) |
පේනවා නේ දැන් පහලොස් දෙනාට වෙලා තියෙන දේ" අමරවීර කීවේය. | පේනවා නේ දැන් 15 දෙනාට වෙලා තියෙන දේ" අමරවීර කීවේය. |
පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පිහිටුවීම සදහා එකසිය දහතුන ක බහුතරය සාදා අවසන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. | පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පිහිටුවීම සදහා 113 ක බහුතරය සාදා අවසන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. |
ඒකට එළවළු වර්ග හතරකුත් තෝරගන්න පුළුවන්කම තිබ්බ නිසා වට්ටක්කයි, අඹයි, පොලොසුයි, පළා මැල්ලුම් ටිකකුයි දාගත්ත. | ඒකට එළවළු වර්ග 4කුත් තෝරගන්න පුළුවන්කම තිබ්බ නිසා වට්ටක්කයි, අඹයි, පොලොසුයි, පළා මැල්ලුම් ටිකකුයි දාගත්ත. |
මා වැඩ කරන ආයතන අටෙන් එකක ප්‍රධාන ආදායම තමයි | මා වැඩ කරන ආයතන 8 න් එකක ප්‍රධාන ආදායම තමයි |
මහින්ද වටා පොරකන, එතුමාව යන්තමින් හෝ අල්ලන්න, දැක බලාගන්න පොරකන අහින්සක ජනගග දැකලා මහින්දගේ ඒ ලක්ශ පනස් අට චන්ද ටික කඩාගන්න මහින්ද සමග සාකච්චා වලට එනවා රටට බොරුවට පෙන්වන්න. | මහින්ද වටා පොරකන, එතුමාව යන්තමින් හෝ අල්ලන්න, දැක බලාගන්න පොරකන අහින්සක ජනගග දැකලා මහින්දගේ ඒ ලක්ශ 58 චන්ද ටික කඩාගන්න මහින්ද සමග සාකච්චා වලට එනවා රටට බොරුවට පෙන්වන්න. |
මෙය විදෙස් මාධ්‍යවලින් ලෝකය පුරා විසුරුවා හරින ලද වීඩියෝ පටවලින් ඒවා බලන ඕනෑම කෙනකුට තේරුම් ගන්න අපහසුවක් නැහැ.””යම් පුද්ගලයකු රාජ්‍ය නායකයකු වෙන්න ඕන නැහැ රටක සිවිල් අරගලයක් සිවිල් යුද්ධයක් පැවැතියදී ඕනෑම කෙනෙක් බලවත් පාර්ශ්වයේ ග්‍රහණයට පත්වුණාට පස්සේ නැතිනම් යටත් වුණාට පස්සේ ඔහුට සැලකිය යුතු ආකාරයක් තියනවා එක්දහස් නව... | මෙය විදෙස් මාධ්‍යවලින් ලෝකය පුරා විසුරුවා හරින ලද වීඩියෝ පටවලින් ඒවා බලන ඕනෑම කෙනකුට තේරුම් ගන්න අපහසුවක් නැහැ.””යම් පුද්ගලයකු රාජ්‍ය නායකයකු වෙන්න ඕන නැහැ රටක සිවිල් අරගලයක් සිවිල් යුද්ධයක් පැවැතියදී ඕනෑම කෙනෙක් බලවත් පාර්ශ්වයේ ග්‍රහණයට පත්වුණාට පස්සේ නැතිනම් යටත් වුණාට පස්සේ ඔහුට සැලකිය යුතු ආකාරයක් තියනවා 1950 ඔක්තෝ... |
දැනට දුම්රිය ආරක්‍ෂක හමුදාව භාවිත කරන්නේ බහුආර තනි කාණුවේ ගිනි අවි වන බවත් දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ගිනි අවි එකසිය අනූ දෙක ක් පවතින බවත් ඒ මහතා කීය. | දැනට දුම්රිය ආරක්‍ෂක හමුදාව භාවිත කරන්නේ බහුආර තනි කාණුවේ ගිනි අවි වන බවත් දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ගිනි අවි 192 ක් පවතින බවත් ඒ මහතා කීය. |
ඒ විතරක් නොවෙයි මගේ විවාහ ජීවිතේට වසර හතළිස් පහ යි. | ඒ විතරක් නොවෙයි මගේ විවාහ ජීවිතේට වසර 45 යි. |
තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාරවල උසස් ප්‍රමිතියක් පවත්වා ගැනීම හා අදාළ පුහුණුවීම් කටයුතු පුළුල් කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ධ්ඛ්ඊඒ) රුපියල් මිලියන තුන්සියක ප්‍රතිපාදනයක් සැලසීමටද මා යෝජනා කරනවා. | තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාරවල උසස් ප්‍රමිතියක් පවත්වා ගැනීම හා අදාළ පුහුණුවීම් කටයුතු පුළුල් කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ධ්ඛ්ඊඒ) රුපියල් මිලියන 300ක ප්‍රතිපාදනයක් සැලසීමටද මා යෝජනා කරනවා. |
ඇමැති අපතයා- අපේ ජනාධිපති G හත සමුළුවට ගිහින් ඒ ආධාර ලැබෙන විට ඉදිරියේදී බදුබර සැහැල්ලුවේවි. | ඇමැති අපතයා- අපේ ජනාධිපති G 7 සමුළුවට ගිහින් ඒ ආධාර ලැබෙන විට ඉදිරියේදී බදුබර සැහැල්ලුවේවි. |
‘උතුරු නැගෙනහිර ආර්ථිකයේ ඇති වෙනස්කම් දෙදහස් විස්ස වන විට ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ.‘ | ‘උතුරු නැගෙනහිර ආර්ථිකයේ ඇති වෙනස්කම් 2020 වන විට ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ.‘ |
'අපි කණ්ඩායමක් ලෙස තීන්දු කරලා තියෙන්නේ දහසය කණ්ඩායම අවසන් කරන්නයි. | 'අපි කණ්ඩායමක් ලෙස තීන්දු කරලා තියෙන්නේ 16 කණ්ඩායම අවසන් කරන්නයි. |
රත්තනදෙණියේ මේධානන්ද හිමි දෙදහස් පහළොව ජනවාරි දහතුන උදේ හයයි පහයි තත්පර හතළිස් හත - දෙකයි හතරයි තුනයි එකයි තුනයි දෙකයි දෙක. | රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-ජනවාරි-13 06:05:47 - 2431322 |
උසස් පෙළ කලා අංශයේ ප්‍රථමයාට සරසවි වරම් අහිමි වෙයිනිලන්ත මදුරාවලපසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිට දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්වූ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ සචින්තනී කෞෂල්‍යා ශිෂ්‍යාවට මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වීම නිසා මෙවර (දෙදහස් දොළහ) යළි විභාගයට පෙ... | උසස් පෙළ කලා අංශයේ ප්‍රථමයාට සරසවි වරම් අහිමි වෙයිනිලන්ත මදුරාවලපසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිට දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්වූ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ සචින්තනී කෞෂල්‍යා ශිෂ්‍යාවට මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වීම නිසා මෙවර (2012) යළි විභාගයට පෙනී සිටි... |
වසර දෙදහස් පනහ වන විට ලෝකයේ තෙල් සම්පත නොමැති වී යෑම නිසා වෙනත් විකල්පවලට යෑමට සිදුවෙන බවත්, මේ නිසා ඉදිරි වසරවල තෙල් මිල විශාල ලෙස ඉහළ යෑමට ඉඩ තිබෙන බවත්, ඒ නිසා මේ සමඟ ලෝකයේ තවත් අර්බූද රැසක් පැන නගින බවත් පාරිසරික හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලි චම්පික රණවක මහතා පැවැසීය. | වසර 2050 වන විට ලෝකයේ තෙල් සම්පත නොමැති වී යෑම නිසා වෙනත් විකල්පවලට යෑමට සිදුවෙන බවත්, මේ නිසා ඉදිරි වසරවල තෙල් මිල විශාල ලෙස ඉහළ යෑමට ඉඩ තිබෙන බවත්, ඒ නිසා මේ සමඟ ලෝකයේ තවත් අර්බූද රැසක් පැන නගින බවත් පාරිසරික හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලි චම්පික රණවක මහතා පැවැසීය. |
කුකුල් ගොවීන්? සියයට අසූ දෙක දක්වා කුකුළු ආහාර සඳහා පිරිවැය ඉතිරිකිරීම. | කුකුල් ගොවීන්? 82% දක්වා කුකුළු ආහාර සඳහා පිරිවැය ඉතිරිකිරීම. |
ස්වර්ණවාහිනී නාලිකා ප්‍රධානී හා ඊ.ඒ. මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය විධායක සභාපති ලෙස වසර දහයක් පුරා කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් බුද්ධික කුලසේකර මහතාමස තම තනතුරින් ඉල්ලා අස්වන බව දැන ගන්නට ලැබේ. | ස්වර්ණවාහිනී නාලිකා ප්‍රධානී හා ඊ.ඒ. මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය විධායක සභාපති ලෙස වසර 10ක් පුරා කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් බුද්ධික කුලසේකර මහතාමස තම තනතුරින් ඉල්ලා අස්වන බව දැන ගන්නට ලැබේ. |
අට වෛරස් නාශක මෘදුකාංග | 8 වෛරස් නාශක මෘදුකාංග |
අටයි මිනිත්තු එකොළහයි, ත්‍රිකුණාමලය, ඉඩම් අසූ එක්කෝටි අසූතුන් ලක්ෂයයි. | 8:11, ත්‍රිකුණාමලය, ඉඩම් 18,300,000 |
පෙරේදා (නවය) දෙකයි තිහ ට පමණ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් එකසිය දාහතයි දශම අටයි දෙක ක් සහ ඔපෙක් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් එකසිය පහළොවයි දශම එකයි අට. ක් දක්‌වා ඉහළ ගොස් තිබුණි. | පෙරේදා (09) 2.30 ට පමණ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 117.82 ක් සහ ඔපෙක් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 115.18 ක් දක්‌වා ඉහළ ගොස් තිබුණි. |
එහිදී ඩිල්ෂාන් ලබාගත් ලකුණු පනස් එක සඳහා පන්දු හැත්තෑ දෙක ක් වැය කොට තිබිණි. | එහිදී ඩිල්ෂාන් ලබාගත් ලකුණු 51 සඳහා පන්දු 72 ක් වැය කොට තිබිණි. |
පින්තාරු හෙට සිට දහසය දක්වාඉන්ද්‍රනාථ තේනුවර ලංකාවේ ඡායාරූප කලාවේ සුවිශේෂ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ නිර්මාණකරුවකු යයි කීම වරදක් නොවෙයි. | පින්තාරු හෙට සිට 16 දක්වාඉන්ද්‍රනාථ තේනුවර ලංකාවේ ඡායාරූප කලාවේ සුවිශේෂ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ නිර්මාණකරුවකු යයි කීම වරදක් නොවෙයි. |
සම්බන්බධන් ඔක්තෝම්බර් විසි හය වනදාට පෙර පැවති තත්වය යනුවෙන් අදහස් කරන්නේ තමන්ට නැවත විපක්ෂ නායක කම ලබාගැනීමත්, එක්සත් ජාතික පෙරමුණේ අයෙකු අගමැති කරවීමත් යළි සිදු කරන්න කියන එකයි. | සම්බන්බධන් ඔක්තෝම්බර් 26 වනදාට පෙර පැවති තත්වය යනුවෙන් අදහස් කරන්නේ තමන්ට නැවත විපක්ෂ නායක කම ලබාගැනීමත්, එක්සත් ජාතික පෙරමුණේ අයෙකු අගමැති කරවීමත් යළි සිදු කරන්න කියන එකයි. |
බොහෝ විට ස්ථාපන ක්‍රියාවලිය විනාඩි විසි පහක පමන වනු ඇත.අවසානයේ ඔබව ස්ටාර්ට් මුහුනත වෙතට ගෙනයනු ඇත. | බොහෝ විට ස්ථාපන ක්‍රියාවලිය විනාඩි 25ක පමන වනු ඇත.අවසානයේ ඔබව ස්ටාර්ට් මුහුනත වෙතට ගෙනයනු ඇත. |
මේ ආන්ඩුවේ ගොඩක් උන්ගේ හඬ මිස වැඩ නැත, කිසිම ඉනොවේටිව් වැඩ නැත, කරන්නේ ඔක්කෝම පාජා වැඩය, ජිල්මාට් වැඩය, ගල් ආඳා වැඩය, අටුව කඩා පුටුව හදනා වැඩය, අලුතෙන් පුටුවක් හදන්නට ඉගෙන ගෙන නැතිය. හතළිස් අට නිදහස ලැබිලා, | මේ ආන්ඩුවේ ගොඩක් උන්ගේ හඬ මිස වැඩ නැත, කිසිම ඉනොවේටිව් වැඩ නැත, කරන්නේ ඔක්කෝම පාජා වැඩය, ජිල්මාට් වැඩය, ගල් ආඳා වැඩය, අටුව කඩා පුටුව හදනා වැඩය, අලුතෙන් පුටුවක් හදන්නට ඉගෙන ගෙන නැතිය. 48 නිදහස ලැබිලා, |
අප රටේ ජනප්‍රිය එල්ලේ ක්‍රීඩාවට බෙහෙවින් සමාන බේස්‌බෝල් වසර එක්දහස් නවසිය අසූ පහ දී හඳුන්වා දීමෙන් අනතුරුව, මුලදී ඇමරිකා එක්‌සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ අතහිත සහිතව පවත්වා ගැනීමට හැකි වුණා. | අප රටේ ජනප්‍රිය එල්ලේ ක්‍රීඩාවට බෙහෙවින් සමාන බේස්‌බෝල් වසර 1985 දී හඳුන්වා දීමෙන් අනතුරුව, මුලදී ඇමරිකා එක්‌සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ අතහිත සහිතව පවත්වා ගැනීමට හැකි වුණා. |
ලියා ප්‍රසිද්ධ කලේ: කතන්දර කාරයා වෙලාව: තුනයි මිනිත්තු දහහතරයි | ලියා ප්‍රසිද්ධ කලේ: කතන්දර කාරයා වෙලාව: 15:14 |
ඊයේ දෙකයි මිනිත්තු තිස් නවයයි, රත්නපුර, ජංගම දුරකථන රු දොළහ දහස | ඊයේ 2:39 , රත්නපුර, ජංගම දුරකථන රු 12,000 |
නව වසරට ආශිර්වාද ලබා ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (තිස් එක) රාත්‍රියේ කතරගම ඓතිහාසික කිරිවෙහෙර වැද පුදා ගත්තා. | නව වසරට ආශිර්වාද ලබා ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (31) රාත්‍රියේ කතරගම ඓතිහාසික කිරිවෙහෙර වැද පුදා ගත්තා. |
මැයි කතන්දර (කම්කරු දිනේ ගැන) හතර. | මැයි කතන්දර (කම්කරු දිනේ ගැන) 4. |
චීනය සුපුරුදු පරිදි ආසියාවේ ප්‍රමුඛයා වන විට ඉන්දියාව දකුණු ආසියාවේ ප්‍රමුඛත්වය දිනාගත්තා පමණක් නොව, ප්‍රබල රටවල් පසුපසට ඇද දමමින් ආසියාවේ දෙවැනි තැන හිමි කර ගැනීමට ද සමත් විය. දෙදහස් දහහත පැවැති දෙවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දහහතරවැනි ස්ථානය හිමි වන විට චීනයට එවරත් අභියෝග කිරීමට කිසිවෙකුත්... | චීනය සුපුරුදු පරිදි ආසියාවේ ප්‍රමුඛයා වන විට ඉන්දියාව දකුණු ආසියාවේ ප්‍රමුඛත්වය දිනාගත්තා පමණක් නොව, ප්‍රබල රටවල් පසුපසට ඇද දමමින් ආසියාවේ දෙවැනි තැන හිමි කර ගැනීමට ද සමත් විය. 2017 පැවැති දෙවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට 14 වැනි ස්ථානය හිමි වන විට චීනයට එවරත් අභියෝග කිරීමට කිසිවෙකුත් සමත් නොව... |
ඒකීය රටක් යනුවෙන් ව්‍යවස්ථාපිතව, එහෙත් යථාර්ථයේ දී 'කෑලි කෑලිවලට' බෙ දී වෙන්වූ රටක් ඉතිරි වූයේ මේ බලකාමය සහ ඊර්ෂ්‍යාව නිසා ය.එක්දහස් නවසිය පනස් තුන දී උතුරට ගිය එ.ජා.ප. අගමැති ජෝන් කොතලාවල සිංහල, දෙමළ දෙබසටම සමතැන දෙන බව කීවේ බණ්ඩාරනායක දකුණේ දී 'සිංහල රජ බස' කරන බව කීම හින්දා ය. | ඒකීය රටක් යනුවෙන් ව්‍යවස්ථාපිතව, එහෙත් යථාර්ථයේ දී 'කෑලි කෑලිවලට' බෙ දී වෙන්වූ රටක් ඉතිරි වූයේ මේ බලකාමය සහ ඊර්ෂ්‍යාව නිසා ය.1953 දී උතුරට ගිය එ.ජා.ප. අගමැති ජෝන් කොතලාවල සිංහල, දෙමළ දෙබසටම සමතැන දෙන බව කීවේ බණ්ඩාරනායක දකුණේ දී 'සිංහල රජ බස' කරන බව කීම හින්දා ය. |
ඉකුත් දහහත්වැනිදා හම්බන්තොට වරාය බැලීමට ගිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට මැරයන් විසින් තර්ජනය කොට පහර දුන්නැයි කියන සිද්ධියේදී එරාජ් ප්‍රනාන්දු මහතා පිස්තෝලයකුත් රැගෙන දිව එන දර්ශනයක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා අනාවරණය කෙරිණ. | ඉකුත් 17 වැනිදා හම්බන්තොට වරාය බැලීමට ගිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට මැරයන් විසින් තර්ජනය කොට පහර දුන්නැයි කියන සිද්ධියේදී එරාජ් ප්‍රනාන්දු මහතා පිස්තෝලයකුත් රැගෙන දිව එන දර්ශනයක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා අනාවරණය කෙරිණ. |
දේශපාලන මන්දපෝෂණයෙන් පීඩාවිඳින මේ අම්බරු රෑනට ඥානය පහළ වෙන්න දින එක්දහස් එකසිය හැට එකක් (දෙදහස් පහළොව අගෝස්තු පහළොව සිට දෙදහස් දහඅට සැප්තැම්බර් විසි එක දක්වා) දුෂ්කරක්‍රියාවට ගත වෙලා. | දේශපාලන මන්ද පෝෂණයෙන් පීඩාවිඳින මේ අම්බරු රෑනට ඥානය පහළ වෙන්න දින 1161 ක් ( 2015/08/15 - 2018/09/21 ) දුෂ්කරක්‍රියාවට ගත වෙලා. |
ඔහුගේ වයස අවුරුදු හැට හතර කි. | ඔහුගේ වයස අවුරුදු 64 කි. |
ප්‍රති-පිළිතුරු සැපයීම නිර්නාමික දෙදහස් දහය මැයි විසි පහ දින එකොළහයි මිනිත්තු තිස් හතර ට | ප්‍රති-පිළිතුරු සැපයීම නිර්නාමික 2010 මැයි 25 දින 11:34 ට |
සුළං තත්ත්වය හේතුවෙන් මුහුද රළුවීම නිසාවෙන් යාපනයේ ධීවරයන් ඊයේ(පහළොවදා) දිනය පුරා මුහුදු ගමන්වලින්වලින් වැළකී සිටි අතර, දූපත් අතර සිදු වූ මුහුදු ගමන්ද සම්පූර්ණයෙන්ම නැවත්වීමට සිදු වී තිබුණි. | සුළං තත්ත්වය හේතුවෙන් මුහුද රළුවීම නිසාවෙන් යාපනයේ ධීවරයන් ඊයේ(15දා) දිනය පුරා මුහුදු ගමන්වලින්වලින් වැළකී සිටි අතර, දූපත් අතර සිදු වූ මුහුදු ගමන්ද සම්පූර්ණයෙන්ම නැවත්වීමට සිදු වී තිබුණි. |
ඊයේ රාත්‍රියෙ එකයි තිහට පමණ කිසියම් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල්වෙලා අපේ සියළුම උපකරණ පරිගණක යන්ත්‍ර, පොටෝ කොපි... | ඊයේ රාත්‍රියෙ 01:30 ට පමණ කිසියම් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල්වෙලා අපේ සියළුම උපකරණ පරිගණක යන්ත්‍ර, පොටෝ කොපි... |
නමුත් එක්දහස් නවසිය අසූ හයයි දශම බිංදුවයි හතයි දශම විසි අට දින තුන වන වගයුත්තරකරු පෙත්සම්කරුව නිතිවිරෝදිව අත්අඩංගුවට ගත් බවත් පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීමේ හේතුව පැහැදිලි කර දීමට අපොහොසත්වූ බවත් ඔප්පු විය. | නමුත් 1986.07.28 දින 03 වන වගයුත්තරකරු පෙත්සම්කරුව නිතිවිරෝදිව අත්අඩංගුවට ගත් බවත් පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීමේ හේතුව පැහැදිලි කර දීමට අපොහොසත්වූ බවත් ඔප්පු විය. |
මෙවර දර්ශකයේ රටවල් දහහතක් මෙම කලාපයට ඇතුළත්. | මෙවර දර්ශකයේ රටවල් 17 ක් මෙම කලාපයට ඇතුළත්. |
මේ නම සම්මත කර ගැනුණේ මීට වසර පහකට පමණ පෙර දී. | මේ නම සම්මත කර ගැනුණේ මීට වසර 05 කට පමණ පෙර දී. |
ගිනි අවියක් සහ ජීව උණ්ඩ හයක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් නාරාහේන්පිට, කිරුළපන, මෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. | 01 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 06 ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් නාරාහේන්පිට, කිරුළපන, මෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. |
වර්ෂ දෙදහස් නවය දී විවෘත කරන ලද පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා ප්‍රේක්ෂකයන් තිස් පහ දහසක පිරිසක් යොමු කළ හැකිය. | වර්ෂ 2009 දී විවෘත කරන ලද පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා ප්‍රේක්ෂකයන් 35,000 ක පිරිසක් යොමු කළ හැකිය. |
හෝ කදන් අතර විස්ස සෙන්ටිමීටර දුර ඇති බව එසේ සිහින්. | හෝ කදන් අතර 20 සෙ.මී. දුර ඇති බව එසේ සිහින්. |
මැතිව් අඹේසිංහගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් අනිකා-ශාමාල් අවසන් තිස් දෙක අතරට ශ්‍රී ලංකාවේ තරග ඉසව් ආරම්භ කරමින් ඊයේ උදෑසන... | මැතිව් අඹේසිංහගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් අනිකා-ශාමාල් අවසන් 32 අතරට ශ්‍රී ලංකාවේ තරග ඉසව් ආරම්භ කරමින් ඊයේ උදෑසන... |
මේ මාස නවයක් හා දින හත හරියන්නෙ සියයට කීදෙනෙක්ටද? | මේ මාස 09 ක් හා දින 07 හරියන්නෙ සියයට කීදෙනෙක්ටද? |
නිල පුපුඵී, නිලි මල් - දිය මෙරලිය මෙ වේදහය; සෙක ධාරි එකොළහ, මුතු දොළහ - කැප්පිටිය එව්; සුපුප්ඵිතා, සුපිපි; ගිරිකණ්ණිකා, නිලි කටරොළු දු ඇති; තං වනං, ඒ වනය; කටෙරුකෙහි දහතුන, එරුයෙන් දහහතර හා; තුලසිහී ච, තලහයෙන් පහළොව; සඤ්ජනං, වැසුණේය දහසය [දෙදහස් අසූව] තුන්සිය හතළිස් නවය. | නිල පුපුඵී, නිලි මල් - දිය මෙරලිය මෙ වේදහය; සෙක ධාරි 11, මුතු 12 - කැප්පිටිය එව්; සුපුප්ඵිතා, සුපිපි; ගිරිකණ්ණිකා, නිලි කටරොළු දු ඇති; තං වනං, ඒ වනය; කටෙරුකෙහි 13, එරුයෙන් 14 හා; තුලසිහී ච, තලහයෙන් 15; සඤ්ජනං, වැසුණේය 16 [2080] 349. |
මොවුන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වූ අය නම්, ශිව සංඝාර පණ්ඩිතාර් (එක්දහස් අටසිය විසි නවය - එක්දහස් අටසිය අනූ එක), සේනාධිනාථ අයියර් (එක්දහස් අටසිය හතළිස් අට - එක්දහස් නවසිය විසි හතර) සහ එන්. | මොවුන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වූ අය නම්, ශිව සංඝාර පණ්ඩිතාර් (1829 - 1891), සේනාධිනාථ අයියර් (1848 - 1924) සහ එන්. |
දෙදහස් දහඅට වර්ෂය සඳහා ඉලක්කගත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක ප්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය දළ දේශීය... | 2018 වර්ෂය සඳහා ඉලක්කගත දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ක ප්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය දළ දේශීය... |
එක්දහස් අටසිය හැට දී පළමු ජපන් තානාපති කාර්යාලය සැන් ෆ්‍රැන්සිස්කෝ හි දී ඇරඹෙන විට... | 1860 දී පළමු ජපන් තානාපති කාර්යාලය සැන් ෆ්‍රැන්සිස්කෝ හි දී ඇරඹෙන විට... |
රැස්‌වූ පක්‌ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා (විසි නවවැනිදා)... | රැස්‌වූ පක්‌ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා (29 වැනිදා)... |
ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හමුදාපති රොෂාන් ගුණතිලක ලවා යුක්රේන් මාර්ෂ් සමාගම සමග දෙදහස් හය ජූලී මස ගිවිසුමක් අත්සන් කර ඇත. | ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හමුදාපති රොෂාන් ගුණතිලක ලවා යුක්රේන් මාර්ෂ් සමාගම සමග 2006 ජූලී මස ගිවිසුමක් අත්සන් කර ඇත. |
එක්දහස් නවසිය හතළිස් හත වර්ෂයේ ඔක්තෝබර් මස දහහතර දින ඇරඹුණු මෙරට පාර්ලිමේන්තු ක්‍රමයට වසර හැත්තෑවක් සපිරීම නිමිත්තෙන්... | 1947 වර්ෂයේ ඔක්තෝබර් මස 14 දින ඇරඹුණු මෙරට පාර්ලිමේන්තු ක්‍රමයට වසර 70 ක් සපිරීම නිමිත්තෙන්... |
මේ ෆයිල් එක ගබඩා වෙන්නේ එක බිංදුව බිංදුව එක ලෙසට කියල හිතමු. | මේ ෆයිල් එක ගබඩා වෙන්නේ 1001 ලෙසට කියල හිතමු. |
පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... දෙකරස්තියාදුකාර_චීවරධාරී ( එක දෙක තුන ... | පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... දෙකරස්තියාදුකාර_චීවරධාරී ( 01 02 03 ... |
මෙම දහනවය වන සංශෝධනය පිටු පසින් ඉන්නේ මෑත කාලයේදී හැට දෙක ලක්ෂයක ජන වරම ලැබූ ජනාධිපති බවය. | මෙම 19 වන සංශෝධනය පිටු පසින් ඉන්නේ මෑත කාලයේදී 6,200,000 ක ජන වරම ලැබූ ජනාධිපති බවය. |
මේ වන විට හතළිස් තුන හැවිරිදි ක්ලෙයාර් අදාළ ධුරයට යෝජනා කිරීම සම්බන්ධයෙන්... | මේ වන විට 43 හැවිරිදි ක්ලෙයාර් අදාළ ධුරයට යෝජනා කිරීම සම්බන්ධයෙන්... |
මං ඕ ලෙවල් කරන්න ගත්තෙ මාස දෙකක් තියෙද්දි. | මං O/L කරන්න ගත්තෙ මාස 02 ක් තියෙද්දි. |
අරලියගහ මන්දිරයේදී දොළහ ජූලි දෙදහස් දහහතර | අරලියගහ මන්දිරයේදී 12 ජූලි 2014 |
මහවැලි කලාපවල ජනතාවට ඉඩම් ඔප්පු ලක්ෂයක් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු දෙදහස් පන්සියයක් ප්‍රදානය සංකේතවත් කිරීම... | මහවැලි කලාපවල ජනතාවට ඉඩම් ඔප්පු 1,00,000 ක් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු 2500 ක් ප්‍රදානය සංකේතවත් කිරීම... |
සාමාජිකයා අට දෙසැම්බර් එකයි මිනිත්තු පනස් හතරයි පස්වරු, කොළඹ, පරිගණක උපාංග රුපියල් එක්දහස් හාරසිය | සාමාජිකයා 08 දෙසැ 01:54 PM, කොළඹ, පරිගණක උපාංග රු. 1400 |
මට මග දෙවවු පහ. [දෙදහස් දෙසිය විසි තුන] හාරසිය හැත්තෑ එක අහං... | මට මග දෙවවු 05. [2223] 471 අහං... |
සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, එක්දහස් නවසිය අසූ හතර ජූලි එක | සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 ජූලි 01 |
මේ චෝදනාව සැබවින්ම පදනම් වී තිබුණේ මීට අවුරුදු තුනකට පෙර දෙදහස් පහළොව ජුලි මාසයේදී... | මේ චෝදනාව සැබවින්ම පදනම් වී තිබුණේ මීට අවුරුදු 03 කට පෙර 2015 ජුලි මාසයේදී... |
අද හවස මාත් එක්ක විනාඩි පහළොවක් විතර කතා කළා වැඩ ඇරිලා එන ගමන්. | අද හවස මාත් එක්ක විනාඩි 15 ක් විතර කතා කළා වැඩ ඇරිලා එන ගමන්. |
ඔයා මට කියන්නේ ඔයාලගෙ ගිලන් රථයේ පිටිපස්සේ ඩොලර් මිලියන තිස් තුනක් නෑ කියලද? | ඔයා මට කියන්නේ ඔයාලගෙ ගිලන් රථයේ පිටිපස්සේ $ 33 Million නෑ කියලද? |
දවස් දහහතරකට හෝ දවස් තිහකට විසා වදිනවා... | දවස් 14 කට හෝ දවස් 30 කට විසා වදිනවා... |
ශ්‍රී ලංකා සංවර්ධිත කණ්‌ඩායම පළමු ඉනිම දෙසිය හැටි පහයි සහ දෙවැනි ඉනිම දෙසිය හැත්තෑ හයයි. | ශ්‍රී ලංකා සංවර්ධිත කණ්‌ඩායම පළමු ඉනිම 265 යි සහ දෙවැනි ඉනිම 276 යි. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.