textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
අප කිහිප වතාවක් ම පෙන්නා දී ඇති පරිදි දේශපාලන බල තුලනය ජනවාරි අටවැනි දා සිට...
අප කිහිප වතාවක් ම පෙන්නා දී ඇති පරිදි දේශපාලන බල තුලනය ජනවාරි 08 වැනි දා සිට...
ශුද්ධවූ ලූක් හයයි මිනිත්තු තිස් තුනයි
ශු:ලූක් 06:33
පිටි ග්‍රෑම් එකසිය විසි පහ
පිටි ග්‍රෑම් 125
එක්දහස් නවසිය අසූ අටන් පසු උතුරේ පළාත් සභා මැතිවරණයක්‌ පැවැත්වුණේ ඉකුත් විසි එක් වැනිදාය.
1988 න් පසු උතුරේ පළාත් සභා මැතිවරණයක්‌ පැවැත්වුණේ ඉකුත් 21 වැනිදාය.
මේ මාසේ නෙට් බිල හය දහස් ඇවිල්ලා...
මේ මාසේ නෙට් බිල 6000 ඇවිල්ලා...
බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් කොලොම්බියාවේදී අනතුරට ලක්වීමෙන් කිහිපදෙනෙකු මියගොස් දහය දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව...
බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් කොලොම්බියාවේදී අනතුරට ලක්වීමෙන් කිහිපදෙනෙකු මියගොස් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව...
සූර්ය කෝෂ, දෙදහස් හත හි.
සූර්ය කෝෂ, 2007 හි.
උපරිම ආතල් ගන්න නම් අටෙන් හතක සෙට් එකක් එක්ක යන්නම ඕන....
උපරිම ආතල් ගන්න නම් 7/8 ක සෙට් එකක් එක්ක යන්නම ඕන....
අවි ආයුධ තොගයක් හා එල්ටීටීඊ නිල ඇඳුම් හැට හය ක්ද සොයාගන්නා ලදී.
අවි ආයුධ තොගයක් හා LTTE නිල ඇඳුම් 66 ක්ද සොයාගන්නා ලදී.
ඕනෑම කෙනෙකුට වයස අවුරුදු දහඅට සම්පූර්ණ වනවිට...
ඕනෑම කෙනෙකුට වයස අවුරුදු 18 සම්පූර්ණ වනවිට...
වයස අවුරුදු හතළිස් පහට වැඩි ඇමරිකානු පුරවැසියන්...
වයස අවුරුදු 45 ට වැඩි ඇමරිකානු පුරවැසියන්...
සති හයක් තුල මස්තිස්ක අර්ධගෝලය...
සති 06 ක් තුල මස්තිස්ක අර්ධගෝලය...
සාමාන්‍යයෙන් හැත්තෑව හා අසූව දශකයන්ගේ මුල...
සාමාන්‍යයෙන් 70 හා 80 දශකයන්ගේ මුල...
සේවාවන් හතරක්.
සේවාවන් 04 ක්.
අප්‍රේල් පහළොව ඉරිදා පූර්ව භාග අටයි මිනිත්තු තිස් හතට ලබයි. දහසය වන දා සඳුදා පූර්ව භාග බිංදුවයි හතයි විසි හත දක්වා පෝය පවතී.
අප්‍රේල් 15 ඉරිදා පූර්ව භාග 08:37 ට ලබයි. 16 වන දා සඳුදා පූර්ව භාග 07:27 දක්වා පෝය පවතී.
ගම්මැද්ද ගෙයින් ගෙට අඛණ්ඩව දින දහනවයක් ...
ගම්මැද්ද ගෙයින් ගෙට අඛණ්ඩව දින 19 ක් ...
ඉඩම් බෙදල දුන්නෙ දෙදහස් දෙක දී.
ඉඩම් බෙදල දුන්නෙ 2002 දී.
සාමාන්‍යයෙන් හැත්තෑව හා අසූව දශකයන්ගේ මුල වාමවාදී දේශපාලනයට බර සිනමා පට බිහිවීමේ යම් ප්‍රවනතාවයක් තිබුනා.
සාමාන්‍යයෙන් 70 හා 80 දශකයන්ගේ මුල වාමවාදී දේශපාලනයට බර සිනමා පට බිහිවීමේ යම් ප්‍රවනතාවයක් තිබුනා.
දැන් මම කියන්න යන්නේ මුහුණ පොත ගැන කතාවක් ඉතින් මේ කියන්න යන්නේ අපි හැමෝම පාවිච්චි කරන අපි හැමෝටම තියන මුහුණ පොතේ අපි ගොඩාක් දුරට් පාවිච්චි කරන්නේ නැති සේවාවන් හතරක්.
දැන් මම කියන්න යන්නේ මුහුණ පොත ගැන කතාවක් ඉතින් මේ කියන්න යන්නේ අපි හැමෝම පාවිච්චි කරන අපි හැමෝටම තියන මුහුණ පොතේ අපි ගොඩාක් දුරට් පාවිච්චි කරන්නේ නැති සේවාවන් 4ක්.
බක් අමාවක පෝය අප්‍රේල් පහළොව ඉරිදා පූර්ව භාග අටයි මිනිත්තු තිස් හත ට ලබයි. දහසය වන දා සඳුදා පූර්ව භාග 07.27 දක්වා පෝය පවතී.
බක් අමාවක පෝය අප්‍රේල් 15 ඉරිදා පූර්ව භාග 08.37 ට ලබයි. 16 වන දා සඳුදා පූර්ව භාග 07.27 දක්වා පෝය පවතී.
ගම්මැද්ද ගෙයින් ගෙට අඛණ්ඩව දින දහනවයක් ...
ගම්මැද්ද ගෙයින් ගෙට අඛණ්ඩව දින 19ක් ...
ඉඩම් බෙදල දුන්නෙ දෙදහස් දෙක දී.
ඉඩම් බෙදල දුන්නෙ 2002 දී.
කැබිනට් මණ්ඩලය අනුමත කළ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි වන්නේ විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල පමණක් බව ජාතික හෙළ උරුමය පවසයි.
කැබිනට් මණ්ඩලය අනුමත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි වන්නේ විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල පමණක් බව ජාතික හෙළ උරුමය පවසයි.
මෙම කරුණු කාරණා පසුගිය දා අනාවරණය වූයේ, Charles Marie de La Condamine, Chimborazo ගිනි කන්ද තරණයට ගොස් මිය යෑමේ දෙසිය අටවැනි සංවත්සරයට සමගාමීවය.
මෙම කරුණු කාරණා පසුගිය දා අනාවරණය වූයේ, Charles Marie de La Condamine, Chimborazo ගිනි කන්ද තරණයට ගොස් මිය යෑමේ 208 වැනි සංවත්සරයට සමගාමීවය.
මේ වන විට තුන නිදහස් කර ඇත.
මේ වන විට 3 නිදහස් කර ඇත.
සෝමරත්න රාමනායක නම් අධ්‍යක්ෂවරයා එක්දහස් නවසිය පනහ – හැට දශකයේ චරිත වර්තමානයට රැගෙන එමින් කියන්නට තනන දේ නරඹන්නට ඔබත් මෙහි පැමිණෙන්න ඔහු ආරාධනා කරයි.
සෝමරත්න රාමනායක නම් අධ්‍යක්ෂවරයා 1950 – 60 දශකයේ චරිත වර්තමානයට රැගෙන එමින් කියන්නට තනන දේ නරඹන්නට ඔබත් මෙහි පැමිණෙන්න ඔහු ආරාධනා කරයි.
තිලානි ශානිකා විතානාච්චි Bill Gates - ඩොලර් බිලියන අසූ හය (එක)
තිලානි ශානිකා විතානාච්චි Bill Gates - $ 86 Billion (1)
රූ සිත්තම් [ලිපි - බිංදුව] තවමත් අනුමත නැත එහෙත් ලාංකීය Group හරහා [ දෙක ] ජන්ද ප්‍රමාණයක් ලබා ඇත.
රූ සිත්තම් [ලිපි - 0] තවමත් අනුමත නැත එහෙත් ලාංකීය Group හරහා [ 2 ] ජන්ද ප්‍රමාණයක් ලබා ඇත.
කැලණියේ පවුල් ‍දෙසීයකට බුදු පිළිම පූජා කිරීම දෙදහස් දහහත-තුනයි-දහසය හතයි තිහ කැලණිය සාම මහා දේවාලයේ අධිපති W.
කැලණියේ පවුල් ‍200කට බුදු පිළිම පූජා කිරීම 2017-03-16 19:30 කැලණිය සාම මහා දේවාලයේ අධිපති W.
ගුවන් විදුලි සහ ශබ්ද වාහිනී මගින් නිකුත් කරනු ලබන ඝෝෂාකාරී ශබ්ද, විශේෂයෙන් ම ඩෙසිබල් හැටකට වැඩි ශබ්දවල අයහපත් බලපෑම් කීපයක්‌ තිබෙන අතර...
ගුවන් විදුලි සහ ශබ්ද වාහිනී මගින් නිකුත් කරනු ලබන ඝෝෂාකාරී ශබ්ද, විශේෂයෙන් ම 60 dB කට වැඩි ශබ්දවල අයහපත් බලපෑම් කීපයක්‌ තිබෙන අතර...
එකට තුන Fax මගින් යොමු කරන ලද අයදුම්පත පරිපාලන නිලධාරී වෙත ලද බව සනාථ කරගැනීම...
01:3 Fax මගින් යොමු කරන ලද අයදුම්පත පරිපාලන නිලධාරී වෙත ලද බව සනාථ කරගැනීම...
අනෙකුත් භෝග සඳහාද පොහොර සහනාධාරය සියයට හැත්තෑවක් ලබා දුන්නේය.
අනෙකුත් භෝග සඳහාද පොහොර සහනාධාරය 70% ක් ලබා දුන්නේය.
මෙම අගය එක නම් ඒ කියන්නේ ඇන්ටනාවට සපයන සියලුම විදුලි ජවය Radio තරංග බවට පත් වේ.
මෙම අගය 1 නම් ඒ කියන්නේ ඇන්ටනාවට සපයන සියලුම විදුලි ජවය Radio තරංග බවට පත් වේ.
වසර එක්දහස් නවසිය දහඅට ජනවාරි තුන්වැනි දින D. R. විජයවර්ධන මහතා ආරම්භ කළ Daily News පුවත් පතේ පළමු කතුවරයා වී ඇත්තේ Crowther නමැති ඉංග්‍රීසි ජාතිකයාය.
වසර 1918 ජනවාරි 03 වැනි දින D. R. විජයවර්ධන මහතා ආරම්භ කළ Daily News පුවත් පතේ පළමු කතුවරයා වී ඇත්තේ Crowther නමැති ඉංග්‍රීසි ජාතිකයාය.
පව දෙකයි , කොළඹ, පෙළ පොත් රුපියල් එක්දහස් හත්සිය
නොවැ 02:00 PM, කොළඹ, පෙළ පොත් රු. 1,700
ප‍්‍රතිසංස්කරණ කටයුතු භාරදීම සඳහා වූ Tender කැඳවීම ජූලි විස්ස වෙනි දින අවසන් කිරීමට නියමිතව තිබී ඇති අතර එය අගෝස්තු තිස් එක වෙනි දින දක්වා...
ප‍්‍රතිසංස්කරණ කටයුතු භාරදීම සඳහා වූ Tender කැඳවීම ජූලි 20 වෙනි දින අවසන් කිරීමට නියමිතව තිබී ඇති අතර එය අගෝස්තු 31 වෙනි දින දක්වා...
දොළහක් අදහස් පළකරලා.
12 ක් අදහස් පළකරලා.
බ්‍රිතාන්‍යයේ වත්මන් වෛද්‍ය මණ්ඩලයේ ගිහි සාමාජිකයින් සය දෙනාගෙන් පහක සාමාජිකාවන් ය.
බ්‍රිතාන්‍යයේ වත්මන් වෛද්‍ය මණ්ඩලයේ ගිහි සාමාජිකයින් 06 දෙනාගෙන් 05 ක සාමාජිකාවන් ය.
කොහොඹ කොළ හොඳින් අඹරා එයට මී කිරි සහ කහ එක්කර මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි පහළොවක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
කොහොඹ කොළ හොඳින් අඹරා එයට මී කිරි සහ කහ එක්කර මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි 15 ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
මේ ණය ගෙවන ගමන් රටේ විශාල සංවර්ධනයක් ගෙන යන්නේ කෙසේද කියා සෑම සතියකම සාකච්ජා කරන බව කී අගමැති වික්‍රමසිංහ මහතා ගෙවීමට ඇති තිබෙන ණය සහ පොලිය දෙදහස් දහහත සිට වැඩි වුණේ...
මේ ණය ගෙවන ගමන් රටේ විශාල සංවර්ධනයක් ගෙන යන්නේ කෙසේද කියා සෑම සතියකම සාකච්ජා කරන බව කී අගමැති වික්‍රමසිහ මහතා ගෙවීමට ඇති තිබෙන ණය සහ පොලිය 2017 සිට වැඩි වුණේ...
කොළඹ Hameed Al Husseinie විදුහල විසින් ගෝල හතරට-බිංදුවක් ලෙස කොළඹ නාලන්දා විදුහල පරාජය කරන ලදි.
කොළඹ Hameed Al Husseinie විදුහල විසින් ගෝල 4-0 ක් ලෙස කොළඹ නාලන්දා විදුහල පරාජය කරන ලදි.
අද පෙබරවාරි පහ බදාදාය...
අද පෙබරවාරි 05 බදාදාය...
එහිදී පක්ෂයට බාහිරව රජයට සහය දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හයදෙනෙකු ඉවත් කරනු ලැබූ බව ද ඔහු කියා සිටියේය.
එහිදී පක්ෂයට බාහිරව රජයට සහය දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඉවත් කරනු ලැබූ බව ද ඔහු කියා සිටියේය.
එහි එකසිය හැත්තෑ තුන පිටුවේ ඇති මේ උද්ධෘතයෙන් මේ ලිපිය අවසන් කරමි.
එහි 173 පිටුවේ ඇති මේ උද්ධෘතයෙන් මේ ලිපිය අවසන් කරමි.
කීප තැනකම දැක්කා මේ එක්දහස් නවසිය අසූ තුන (ජූලි) සිට අවුරුදු තිහක් ගිය කතාවක ගැන ලියලා තියෙනවා.
කීප තැනකම දැක්කා මේ 1983 (ජූලි) සිට අවුරුදු 30 ක් ගිය කතාවක ගැන ලියලා තියෙනවා.
දෙදහස් දොළහ ජූලි විසි එක සෙනසුරාදා- පෙරවරු හතයි මිනිත්තු තිස් පහයි
2012 ජූලි 21 සෙනසුරාදා- 07:35 AM
මොහු මේ වනවිට විශ්‍රාම ගොස් සේවා තවත් මාස තුනක සේවා දික් කරගෙන ඉන්නේ
මොහු මේ වනවිට විශ්‍රාම ගොස් සේවා තවත් මාස 03 ක සේවා දික් කරගෙන ඉන්නේ
වයස අවුරුදු දොළහක් බව මතක් කරන්නේ දුකෙන්.
වයස අවුරුදු 12 ක් බව මතක් කරන්නේ දුකෙන්.
ප්‍රේක්ෂකයිනි, ජයසූරිය ක්‍රීඩකයා අවසන් වරට එක්දහස් නවසිය අනූ හය වසරේ දැක්වූ දස්කම්...
ප්‍රේක්ෂකයිනි, ජයසූරිය ක්‍රීඩකයා අවසන් වරට 1996 වසරේ දැක්වූ දස්කම්...
එක තවද දාවිත් හා ඔහුගේ මිනිස්සු තුන්වෙනිදා Ziklag ට පැමුණුණෝය...
1 තවද දාවිත් හා ඔහුගේ මිනිස්සු 3 වෙනිදා Ziklag ට පැමුණුණෝය...
දෙක එහි සිටි ස්ත්‍රීන්ද... තුන දාවිත්ද... හතර එවිට... පහ දාවිත්ගේ... හය දාවිත් තද...
2 එහි සිටි ස්ත්‍රීන්ද... 3 දාවිත්ද... 4 එවිට... 5 දාවිත්ගේ... 6 දාවිත් තද...
ඒ අනුව ලක්ෂ දහයකට කිට්ටු ඡන්දයක් අනුර ලබා ගත්තොත්...
ඒ අනුව ලක්ෂ 10 කට කිට්ටු ඡන්දයක් අනුර ලබා ගත්තොත්...
ඒ තුළින් ඇමරිකානු ඩොලර් මිලියන දහසක් (දළ වශයෙන් රු.)
ඒ තුළින් US $ 1000 Million ක්‌ (දළ වශයෙන් රු.)
මාදායතෙන උපගම්ම පටිග්ගහෙත්වා (අසූ නවය ගාථාව)
මාදායතෙන උපගම්ම පටිග්ගහෙත්වා (89 ගාථාව)
සිවුවැනි දිනය වූ අද (දහනවවැනිදා)... පන්දුවට පහරදෙමින් සිටින ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු එකසිය හැත්තෑ එකක් රැස්කර සිටියේය.
සිවුවැනි දිනය වූ අද (19 වැනිදා)... පන්දුවට පහරදෙමින් සිටින ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 171 ක් රැස්කර සිටියේය.
ගිනිඅවියක්‌ සමග අසුවූ පිරිසකට පැය විසි හතරන් ඇප ලැබුණේ කෙසේද?
ගිනිඅවියක්‌ සමග අසුවූ පිරිසකට පැය 24 න් ඇප ලැබුණේ කෙසේද?
දහනවය අවලංගු කරලා මැරෙනකම්ම මෛත්‍රීට ජනපති වෙවී ඉන්න දුන්නනම් හොඳයි...
19 අවලංගු කරලා මැරෙනකම්ම මෛත්‍රීට ජනපති වෙවී ඉන්න දුන්නනම් හොඳයි...
එහි වායුගෝල පීඩනය ද මිලිබාර් හතර – හත දක්වා වූ ඉතා අඩු අගයක් විය.
එහි වායුගෝල පීඩනය ද 4 – 7 mbar දක්වා වූ ඉතා අඩු අගයක් විය.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, කුඩා Army එකක් Hamilcar වෙත ලබා දුන් අතර... ක්‍රිස්තු පූර්ව දෙසිය හතළිස් දෙක වන විට...
මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, කුඩා Army එකක් Hamilcar වෙත ලබා දුන් අතර... ක්‍රි.පූ. 242 වන විට...
සිංහරාජයෙන් ගස කපලා... එක්දහස් නවසිය හැත්තෑව දශකයේ.
සිංහරාජයෙන් ගස කපලා... 1970 දශකයේ.
පිටු හැට හතරක් වෙනුවට පිටු හතළිස් අටක් පමණක් යැයි...
පිටු 64 ක් වෙනුවට පිටු 48 ක් පමණක් යැයි...
මේ වනවිට වැඩිහිටි නිවාස හයක් ද, ළමා නිවාස හා අඳ-බිහිරි පාසල් හතරක් ද තිබෙනවා.
මේ වනවිට වැඩිහිටි නිවාස 06 ක් ද, ළමා නිවාස හා අඳ-බිහිරි පාසල් 04 ක් ද තිබෙනවා.
එහිදී ඇමැතිවරයා ලෙස ජුන්-එර් සහ මලය විසින් පගාව ලෙස රුපියල් මිලියන තුන්සියක් ඉල්ලා ඇතැයි...
එහිදී ඇමැතිවරයා ලෙස Jun-er සහ Malaya විසින් පගාව ලෙස රු. මිලියන 300 ක් ඉල්ලා ඇතැයි...
දෙදහස් දහතුන දී නැවත සේවාව ආරම්භ කළේය.
2013 දී නැවත සේවාව ආරම්භ කළේය.
රුපියල් තිස් දහසට වැඩි වැටුපක් ලැබිය හැකි සියලූ පහසුකම්වලින් සමන්විත ඒවා...
රු. 30,000 ට වැඩි වැටුපක් ලැබිය හැකි සියලූ පහසුකම්වලින් සමන්විත ඒවා...
මම තෙවෙනි ඇස භාවනාව මාස දෙකක පමන කාලයක සිට වඩනවා.
මම තෙවෙනි ඇස භාවනාව මාස 02 ක පමන කාලයක සිට වඩනවා.
පිරිමි පිස්සු වට්ටන කාන්තා ශරීර අංග එක
පිරිමි පිස්සු වට්ටන කාන්තා ශරීර අංග 01
South Korea වේ පැවැති දහතුන වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල නියෝජනය කරමින්... ක්‍රීඩකයින් පහ දෙනකුට
South Korea වේ පැවැති 13 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල නියෝජනය කරමින්... ක්‍රීඩකයින් 05 දෙනකුට
අධික වේගයට නොවරදින බේතක් (දහසය) (දහඅට දහස් එකසිය තිස් හය)
අධික වේගයට නොවරදින බේතක් (16) (18,136)
දෙදහස් විස්ස මාර්තු මස එක දින පාර්ලිමේන්තුව විසිරුවාහැර අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයක්...
2020 මාර්තු මස 01 දින පාර්ලිමේන්තුව විසිරුවාහැර අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයක්...
ලක්ෂ හතළිස් හතක ජනමතය නොසලකා හැර...
ලක්ෂ 47 ක ජනමතය නොසලකා හැර...
World Bank ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා ඩොලර් මිලියන හැත්තෑව ණය ආධාර ලබාදුන්නා.
World Bank ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා $ 70 Million ණය ආධාර ලබාදුන්නා.
("අනූ හය" සිනමා සිත්තම)
("96" සිනමා සිත්තම)
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව රත්නපුරේ ජනතාව දැනුවත් කිරීමට පසුගිය දහනවවැනි දා...
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව රත්නපුරේ ජනතාව දැනුවත් කිරීමට පසුගිය 19 වැනි දා...
දෙදහස් දහඅට-දෙකයි-හය අටයි මිනිත්තු දහඅටයි තත්පර හතළිස් එක. හැත්තෑ එක් වැනි ජාතික මේසපන්දු තරගාවලියේ...
2018-02-06 20:18:41. 71 වැනි ජාතික මේසපන්දු තරගාවලියේ...
ගිය වසරේදී සතුන් වත්තේ ආදායම මිලියන හත්සිය හැට දෙක දක්වා ඉහළට
ගිය වසරේදී සතුන් වත්තේ ආදායම මිලියන 762 දක්වා ඉහළට
පුද්ගලයින් පනහකට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
පුද්ගලයින් 50 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
මා විසින් නොව ඔහු විසින්ම ඉදිරිපත් කළ Data මාර්ගයෙන් මෙය නිෂේධ විය. දෙදහ-දෙදහස් නවය දක්වා කාලය තුළ... සියයට අටට ආසන්නව...
මා විසින් නොව ඔහු විසින්ම ඉදිරිපත් කළ Data මාර්ගයෙන් මෙය නිෂේධ විය. 2000-2009 දක්වා කාලය තුළ... 8% ට ආසන්නව...
විනාඩි දහයක පමණ කාලයක්... එක අනුපාතය, කූරු හෝ පෙති කපා අර්තාපල්: එක අච්චාරු දමන ලද...
විනාඩි 10 ක පමණ කාලයක්... 1 අනුපාතය, කූරු හෝ පෙති කපා අර්තාපල්: 1 අච්චාරු දමන ලද...
කිලෝමීටර් එක දෙකෙන් එකක් අති දුෂ්කර පාරක
1.5 km ක් අති දුෂ්කර පාරක
(Acts අටයි තිහයි)
(Acts 8:30)
එක්දහස් නවසිය අනූ හතර දී පැවැති ජනාධිපතිවරණය
1994 දී පැවැති ජනාධිපතිවරණය
එදා එක්දහස් නවසිය හැත්තෑ හත J. R. මහත්තයා
එදා 1977 J. R. මහත්තයා
මත්කුඩු මගින් Kafir තරුණයෝ අඩපන කිරීම (දෙක)
මත්කුඩු මගින් Kafir තරුණයෝ අඩපන කිරීම (2)
පරිපාලන කලාප දහහතරකින් සමන්විත සංවර්ධිත ප්‍රදේශ පහකින් මේ නගරය මුල් තැන ගනි.
පරිපාලන කලාප 14 කින් සමන්විත සංවර්ධිත ප්‍රදේශ 5 කින් මේ නගරය මුල් තැන ගනි.
භාරතයේ මහා නළු Amitabh Bachchan තරුණ වියේ සිට ලද රසික ආදරය... එක්දහස් නවසිය හතළිස් තුන ඔක්තෝබර් එකොළහ වැනිදා...
භාරතයේ මහා නළු Amitabh Bachchan තරුණ වියේ සිට ලද රසික ආදරය... 1943 ඔක්තෝබර් 11 වැනිදා...
ඒ කාලේ හත වසරේ හිටපු අපිට
ඒ කාලේ 07 වසරේ හිටපු අපිට
හරියටම කියනවා නම් මාස එකොළහකට පස්සේ තමයි
හරියටම කියනවා නම් මාස 11 කට පස්සේ තමයි
දවසට දෙක සැරයක් දත් මදින්න... තුන සැරයක් දත් මැදල
දවසට 02 සැරයක් දත් මදින්න... 03 සැරයක් දත් මැදල
ආණ්ඩුව ගැනීමට දෙදහස් විස්ස වන තුරු සිටිය යුතු නැති බව
ආණ්ඩුව ගැනීමට 2020 වන තුරු සිටිය යුතු නැති බව
ලකුණු එකසිය අනූ පහක් රැස්කර ගත් අතර... ලකුණු එකසිය තිස් තුනක් පමණි.
ලකුණු 195 ක් රැස්කර ගත් අතර... ලකුණු 133 ක් පමණි.
පලල අඩි විස්සක් දක්වා කැපිය යුතු බවත්, ඇල ඉවුරු දෙපැත්තෙන් අඩි හය බැගින් Reservation වෙන් කල යුතු බවත්...
පලල අඩි 20 ක් දක්වා කැපිය යුතු බවත්, ඇල ඉවුරු දෙපැත්තෙන් අඩි 06 බැගින් Reservation වෙන් කල යුතු බවත්...
දෙදහස් පහළොව රාජපක්ෂ Regime පාලනය
2015 රාජපක්ෂ Regime පාලනය
තරුණයන් විසි හතර දෙනෙක් මාස තුනක් ඇතුළත... රූප රාමු දෙලක්ෂ අසූඅටදාහක් වෙන්කරලා...
තරුණයන් 24 දෙනෙක් මාස 03 ක් ඇතුළත... රූප රාමු 288,000 ක් වෙන්කරලා...
අපි දැන් පොල් පැළ විසි පහ දහසක් පමණ සිටුවලා තිබෙනවා.
අපි දැන් පොල් පැළ 25,000 ක් පමණ සිටුවලා තිබෙනවා.
දින එකසිය අසූ දෙකක් එනම් අවුරුද්දේ දිනවලින් බාගයක්ම
දින 182 ක් එනම් අවුරුද්දේ දිනවලින් බාගයක්ම
මායාදුන්නේ රජතුමා ක්‍රි.ව. එක්දහස් පන්සිය හැත්තෑ හත දී කෝට්ටේ රාජධානිය අත්පත් කර ගත්තේය.
මායාදුන්නේ රජතුමා ක්‍රි.ව. 1567 දී කෝට්ටේ රාජධානිය අත්පත් කර ගත්තේය.
මේ අර්බුදය ඉදිරියේ දෙදහස් විස්ස දක්වා බලයේ සිටීමට
මේ අර්බුදය ඉදිරියේ 2020 දක්වා බලයේ සිටීමට
පොල් පැළ විස්සක් තිබෙනවා.
පොල් පැළ 20 ක් තිබෙනවා.
අපිගිය දඹදිව චාරිකාව………..පහ
අපිගිය දඹදිව චාරිකාව………..05