textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
තවත් පුද්ගලයන් පනස් දෙනෙක් මේ අනතුර නිසා තුවාල ලබා ඇත.
තවත් පුද්ගලයන් 50 දෙනෙක් මේ අනතුර නිසා තුවාල ලබා ඇත.
සේවක මහත්මියගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම මත ඇය පසුගිය විසි හත්වැනිදා අළුයම හතරයි කාලට UL දෙසිය අසූ දෙක දරණ යානයෙන් දිවයිනට පැමිණියාය.
සේවක මහත්මියගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම මත ඇය පසුගිය 27 වැනිදා අළුයම 04:15 ට UL 282 දරණ යානයෙන් දිවයිනට පැමිණියාය.
මම කොනක ඉඳන් ඉලක්කම් එකතු කළා. තුන ධන පහ ධන හය ධන නවය ධන හතර සමානයි විසි හත මම විසිහත ආයෙත් එකතු කළා. දෙක ධන හත සමානයි නවය.
මම කොනක ඉඳන් ඉලක්කම් එකතු කළා. 3 + 5 + 6 + 9 + 4 = 27 මම විසිහත ආයෙත් එකතු කළා. 2 + 7 = 9.
මෙතෙක් කාලයක් ගෙන ගිය, සමාජයේ දැනුම භාවිතය හසුරවන්නට දන්නවා කියාගත් පාලන ක්‍රමය නිසා යැයි කියා නම් මේ රචකයා කිසිසේත් පිළිගනු නොමැත. එක්දහස් නවසිය දහතුන දී ලෙනාඩ් වුල්ෆ් සටහන් කළා මෙන්ම, දෙදහස් දහහත දී මෙම රචකයා ද සොයන්නේ සමාජයේ දැනුම භාවිතය මෙහෙයවන්නට සමත් අයවයි.
මෙතෙක් කාලයක් ගෙන ගිය, සමාජයේ දැනුම භාවිතය හසුරවන්නට දන්නවා කියාගත් පාලන ක්‍රමය නිසා යැයි කියා නම් මේ රචකයා කිසිසේත් පිළිගනු නොමැත. 1913 දී ලෙනාඩ් වුල්ෆ් සටහන් කළා මෙන්ම, 2017 දී මෙම රචකයා ද සොයන්නේ සමාජයේ දැනුම භාවිතය මෙහෙයවන්නට සමත් අයවයි.
කිසියම් පැමිණිල්ලක් හෝ විමසීමක් කිරීමට අවශ්‍ය නම් එක්දහස් නවසිය එකොළහ ක්ෂණික ඇමතුම් අංකය පැය විසි හතර පුරාම ඒ සඳහා විවෘතව තිබෙනවා.
කිසියම් පැමිණිල්ලක් හෝ විමසීමක් කිරීමට අවශ්‍ය නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරාම ඒ සඳහා විවෘතව තිබෙනවා.
මේ දෙදරුම සුළු ජාතික කොටස්වල අති බහුතර විරෝධතා ඡන්දය සමග සංයුක්ත වී රාජපක්ෂව පරාජය කළ ඡන්ද ලක්ෂ හැට දෙක නිර්මාණය විය.
මේ දෙදරුම සුළු ජාතික කොටස්වල අති බහුතර විරෝධතා ඡන්දය සමග සංයුක්ත වී රාජපක්ෂව පරාජය කළ ඡන්ද ලක්ෂ 62 නිර්මාණය විය.
ඉපැරණි දඬුවම් ක්‍රමයක් වූ දඬු කඳේ ගැසීමද ඊයේ පහළොව පැවති මෙම අවුරුදු උත්සවයේදී දක්නට ලැබුණි.
ඉපැරණි දඬුවම් ක්‍රමයක් වූ දඬු කඳේ ගැසීමද ඊයේ (15) පැවති මෙම අවුරුදු උත්සවයේදී දක්නට ලැබුණි.
නමුත් ඔවුන්ගේ යාත්‍රාව අත්අඩංගුවට පත් වන්නේ නාවික සැතපුම් එක්දහස් හත්සියක් වැනි ඈත මුහුදකදීයි.
නමුත් ඔවුන්ගේ යාත්‍රාව අත්අඩංගුවට පත් වන්නේ නාවික සැතපුම් 1700 ක් වැනි ඈත මුහුදකදීයි.
අළුතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව දිනමිණ නිවස අළුතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව අළුතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ තවත් පවුල් ලක්ෂ එක හමාරකට අළුතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හත පස්වරුවේ පොළොන්නරුව රාජකීය විද්‍...
අළුතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව | දිනමිණ නිවස අළුතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව අළුතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ තවත් පවුල් ලක්ෂ 1.5 කට අළුතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (07) පස්වරුවේ පොළොන්නරුව රාජකීය විද්...
එක්දහස් නවසිය හැත්තෑ හතට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන සන්ධර්භය තුළ මෙම දුෂණ අක්‍රමිකතා එතරම් තදින් නොදැණුනි.
1977 ට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන සන්ධර්භය තුළ මෙම දුෂණ අක්‍රමිකතා එතරම් තදින් නොදැණුනි.
ගැන අද කරන කැණීම් කටයුතු වලට වඩා දියුණු තත්වයකින් තව අවුරුදු පනහකින් ඒ දේ කළ හැකිය යන දැනුවත් බවක් පුරා විද්‍යඥයින් අතර තියෙනවා.
ගැන අද කරන කැණීම් කටයුතු වලට වඩා දියුණු තත්වයකින් තව අවුරුදු 50 කින් ඒ දේ කළ හැකිය යන දැනුවත් බවක් පුරා විද්‍යඥයින් අතර තියෙනවා.
මම මේ කිව්වේ හත වසරේදී ගිය අලුත් ඉස්කෝලේ ගැන.
මම මේ කිව්වේ 7 වසරේදී ගිය අලුත් ඉස්කෝලේ ගැන.
ශුභ වර්ණය තද කහ ජය අංකය හතර මකර ශුභ දිනකි.
ශුභ වර්ණය :- තද කහ ජය අංකය :- 04 මකර :- ශුභ දිනකි.
එළිදක්වලා දවස් දහයක් ඇතුළත ලක්ෂ පහක් ගීතය නරඹලා තිබුණා.
එළිදක්වලා දවස් 10 ක් ඇතුළත ලක්ෂ 5 ක් ගීතය නරඹලා තිබුණා.
කසුන් මදුරංග ධර්මරත්න ඉපදීම එක්දහස් නවසිය අනූ එක එකොලහයි පහ රැකියා ස්ථානය වාහන යට
කසුන් මදුරංග ධර්මරත්න ඉපදීම - 1991-11-05 රැකියා ස්ථානය - වාහන යට....
සප්ත අපරිහානිය ධර්ම සඳහා ලැබී ඇති ප්‍රතිචාර බිංදුව
සප්ත අපරිහානිය ධර්ම සඳහා ලැබී ඇති ප්‍රතිචාර (0)
මේ අතර අප්‍රේල් විසි එක දින පෙරවරු දහයයි තිහ වන විට පෙර දිනට අදාළව කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන එකසිය දහයකි.
මේ අතර අප්‍රේල් 21 දින පෙරවරු 10:30 වන විට පෙර දිනට අදාළව කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 110 කි.
හතර) සිනමාව සඳහා වාරණයේ සීමාවන් මොනවාද?
4) සිනමාව සඳහා වාරණයේ සීමාවන් මොනවාද?
කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදුකරන පෞද්ගලික ආයතන දෙකෙහි සියළු කළමණාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැඳවීමට පොලිසිය අද (විසි හතර) පියවර ගෙන තිබුණා.
කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදුකරන පෞද්ගලික ආයතන දෙකෙහි සියළු කළමණාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැඳවීමට පොලිසිය අද (24) පියවර ගෙන තිබුණා.
මෝහිණී එක්දහස් නවසිය හැට එක රසවාහිනි සඟරාවෙයි එය මිල වුණේ ධනපාල මහත්තයා තමයි එය පළ කළේ
‘මෝහිණී’ 1961 රසවාහිනි සඟරාවෙයි එය මිල වුණේ ධනපාල මහත්තයා තමයි එය පළ කළේ!
ඔක්තෝබර් හතයි මිනිත්තු නවය,කොළඹ අමතර ඉගැන්වීම් රුපියල් හත්සිය පනහ
ඔක්තෝබර් 7:09, කොළඹ, අමතර ඉගැන්වීම් රු. 750
නිල් අට සමානයි කොළ තුන නිල් නවය සමානයි කොළ හතර නිල් හත සමානයි කොළ දහහතර
නිල් 8 = කොළ 3, නිල් 9 = කොළ 4, නිල් 7 = කොළ 14
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති දෙදහස් දහඅට අපනයන සම්මාන උළෙල අමතමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති 2018 අපනයන සම්මාන උළෙල අමතමිනි.
කෙතෙක් උලා පිරිසිදු කළත් කෙතෙක් සුවඳ විලවුන් ආලේප කර සම මතුපිටට නැගෙන කුණු ගඳ වැළැක්වීමට නොහැකි වූ බව ඔහු කල්පනා කළේය. ගතවූ වසර හැට හය තුළ කෙතරම් රාත්තල් ගණනක් විවිධ වර්ගවල සබන් මෙන්ම කෙතරම් ලීටර් ගණනක් සුවඳ විලවුන් තම සම මතුපිට ආලේප කළ ද දෙදිනක් නොසේදුවොත් සමෙන් නැගෙන දහදිය ගඳ අසුභ නොවන්නේද යන්න ඔහු කල්පනා කළේය.
කෙතෙක් උලා පිරිසිදු කළත්, කෙතෙක් සුවඳ විලවුන් ආලේප කර සම මතුපිටට නැගෙන කුණු ගඳ වැළැක්වීමට නොහැකි වූ බව ඔහු කල්පනා කළේය. ගතවූ වසර 66 තුළ කෙතරම් රාත්තල් ගණනක් විවිධ වර්ගවල සබන් මෙන්ම කෙතරම් l ගණනක් සුවඳ විලවුන් තම සම මතුපිට ආලේප කළ ද දෙදිනක් නොසේදුවොත් සමෙන් නැගෙන දහදිය ගඳ අසුභ නොවන්නේද යන්න ඔහු කල්පනා කළේය.
මේවට නම් පොලිසිය වැරැද්ද භාර ගත යුතුයි කරනේරිස් ගොයියා දෙදහස් දොළහ හයයි විසි හය නවයයි මිනිත්තු විසි අටයි තත්පර හත
මේවට නම් පොලිසිය වැරැද්ද භාර ගත යුතුයි කරනේරිස් ගොයියා 2012-06-26 09:28:07
මම film හතළිහක් විතර කළා.
මම film 40 ක් විතර කළා.
පසුගිය පුංචි ඡන්දයේ දී සියයට අසූව ඡන්දය පාවිච්චි කර තියෙනවා.
පසුගිය පුංචි ඡන්දයේ දී 80% ඡන්දය පාවිච්චි කර තියෙනවා.
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද හය සිය නිල නිවසේ දී අධ්‍යනය කළේය.
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍යනය කළේය.
එහෙම නැතිව මේ යන විදිහට ගියොත් තව අවුරුදු හයක් ගත වෙනකොට මේ රටේ සහල් කර්මාන්තය පාලනය කිරීම පවුල් දෙක තුනක් සතුවෙයි.
එහෙම නැතිව මේ යන විදිහට ගියොත් තව අවුරුදු 06 ක් ගත වෙනකොට මේ රටේ සහල් කර්මාන්තය පාලනය කිරීම පවුල් දෙක තුනක් සතුවෙයි.
භාණ්ඩවලට වඩා දේවල් බෙදා ගැනීම පීටර් චින් ජනවාරි දහසය නමුත් මම කැමති නැහැ බෙදාගන්න
භාණ්ඩවලට වඩා දේවල් බෙදා ගැනීම Peter Chin | ජනවාරි 16 "නමුත් මම කැමති නැහැ බෙදාගන්න".
(දොළහ) කංකානම් ආරච්චිගේ රාජා රංජිත් ගුණවර්ධන හතර දහස් අටසිය අසූ අට
(12) කංකානම් ආරච්චිගේ රාජා රංජිත් ගුණවර්ධන - 4888
නීතිය ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වූ මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයූම් මාස දහඅටක කාලයක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නීතිය ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වූ මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයූම් මාස 18 ක කාලයක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පින්නවල අලි අනාථාගාරය ඉදිරිපිට බතමුරේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත රඹකැන්පුර වසන්ත සැණකෙළියේ සූදානම පිළිබඳ කතා කරන අතරතුරේ නැගී සිටි එක් නිලධාරියෙකු සඳහන් කළේ එදිනම ආසන්න වෙනත් තැනක පැවැත්වෙන අවුරුදු උත්සවයකට එක්තරා බහු ජාතික සමාගමක අනුග්‍රහය ලැබී ඇති බවය. ටයිකෝට්කාරයින් කරන දේවල් අපි කරන්න ඕනි නෑ. මේක රෙදි බැනියම් අ...
පින්නවල අලි අනාථාගාරය ඉදිරිපිට බතමුරේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත රඹකැන්පුර වසන්ත සැණකෙළියේ සූදානම පිළිබඳ කතා කරන අතරතුරේ නැගී සිටි එක් නිලධාරියෙකු සඳහන් කළේ එදිනම ආසන්න වෙනත් තැනක පැවැත්වෙන අවුරුදු උත්සවයකට එක්තරා බහු ජාතික සමාගමක අනුග්‍රහය ලැබී ඇති බවය. "ටයිකෝට්කාරයින් කරන දේවල් අපි කරන්න ඕනි නෑ. මේක රෙදි බැනියම් ...
ජනතාව බිල්ලට දීලා වර්ජනය කරන එක දොස්තර කෙනෙකු හදන්න ජනතා මුදල් අඩුම ගානේ ලක්ෂ එකසිය දහයක් වැය වෙන බව ගණන් හදලා තියෙනවාලු විජයදාස රාජපක්ෂ කී විට අගමැතිවරයා නළල රැළි ගැන්වූවා මිසක කිසිවක් කීවේ නැත.
“ජනතාව බිල්ලට දීලා වර්ජනය කරන එක දොස්තර කෙනෙකු හදන්න ජනතා මුදල් අඩුම ගානේ රු. ලක්ෂ 110 ක් වැය වෙන බව ගණන් හදලා තියෙනවාලු" විජයදාස රාජපක්ෂ කී විට අගමැතිවරයා නළල රැළි ගැන්වූවා මිසක කිසිවක් කීවේ නැත.
මෙහි එක් ඩමියක උස සෙන්ටිමීටර් විස්සක් වේ.
මෙහි එක් ඩමියක උස 20 cm වේ.
ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි එක කොරින්ති දෙකට පහ
ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි (1 කොරින්ති 2:5)
අනුරාධපුර පුජා නගරය අවට සියලු වෙළෙඳසල්වල දුම්වැටි අලෙවිය තහනම් කරන්නැයි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය ඉල්ලීමක් කරයි. එළඹෙන පොසොන් සමයේ පූජා නගරයේ වෙළෙඳසල්වල දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන් නවතාලන ලෙසත් එය ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් පූජා නගරය තුළ දුම්වැටි අලෙවිය තහනමට ලක් කරන ලෙස පෙරේදා තුන පොසොන් කමිටුවට ඉල්ලීමක් ඉදිරිප...
අනුරාධපුර පුජා නගරය අවට සියලු වෙළෙඳසල්වල “දුම්වැටි අලෙවිය” තහනම් කරන්නැයි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය ඉල්ලීමක් කරයි. එළඹෙන පොසොන් සමයේ පූජා නගරයේ වෙළෙඳසල්වල දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන් නවතාලන ලෙසත් එය ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් පූජා නගරය තුළ දුම්වැටි අලෙවිය තහනමට ලක්කරන ලෙස පෙරේදා (3) පොසොන් කමිටුවට ඉල්ලීමක් ඉදිරි...
පහ) විධායක ජනාධිපති ක්‍රමයට එකඟව කටයුතු කළ රවි කරුණානායක දහඅට වන සංශෝධනයට විරුද්ධ වෙද්දී වාසුදේව එයට පක්ෂ වීම තර්කානුකූලව පහදන්න.
5) විධායක ජනාධිපති ක්‍රමයට එකඟව කටයුතු කළ රවි කරුණානායක 18 වන සංශෝධනයට විරුද්ධ වෙද්දී වාසුදේව එයට පක්ෂ වීම තර්කානුකූලව පහදන්න.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනවය වන සංශෝධනය මගින් සිදුවූයේ ජනාධිපති ධුරයේ බලතල යම් ප්‍රමාණයකට සීමා කිරීම පමණකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් සිදුවූයේ ජනාධිපති ධුරයේ බලතල යම් ප්‍රමාණයකට සීමා කිරීම පමණකි.
ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දී මියගොස් දින තුනකට අනතුරුව මරණයෙන් නැගිටීම යනු මෙයයි.
ක්‍රිස්තුස් වහන්සේ "කුරුසියේ" දී මියගොස් දින 3 කට අනතුරුව මරණයෙන් නැගිටීම යනු මෙයයි.
ඉන්දියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සිය ඉනිම අත්හිටුවනු ලැබූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු දෙසිය තිස් එකක ඉලක්කයක් හිමිවිය.
ඉන්දියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සිය ඉනිම අත්හිටුවනු ලැබූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 231 ක ඉලක්කයක් හිමිවිය.
මෙම රචනාව පළ කෙරෙන මේ මොහොත වන විට අතිසාර්ථක පස්වැනි මහජන සම්මන්ත්‍රණය යාපනයේ වීරසිංහම් ශාලාවේදී පවත්වා හමාරය.
මෙම රචනාව පළ කෙරෙන මේ මොහොත වන විට අතිසාර්ථක 5 වැනි මහජන සම්මන්ත්‍රණය යාපනයේ වීරසිංහම් ශාලාවේදී පවත්වා හමාරය.
ඩෙස් එකට බංකුවට එක වසරට ඇතුළත් කරද්දි එම පාසල වෙනස් කළත් නොකළත් හය වසරට ඇතුළත් කරද්දි උසස් පෙළට ඇතුළත් වෙද්දි පාසලේ තීන්ත ගාන්න ජල විදුලි බිල් ගෙවන්න වැනි සෑම දෙයකටම මුදල් අය කරනවා.
ඩෙස් එකට, බංකුවට, 1 වසරට ඇතුළත් කරද්දි, එම පාසල වෙනස් කළත් නොකළත් 6 වසරට ඇතුළත් කරද්දි, උසස් පෙළට ඇතුළත් වෙද්දි, පාසලේ තීන්ත ගාන්න, ජල විදුලි බිල් ගෙවන්න වැනි සෑම දෙයකටම මුදල් අය කරනවා.
අදාළ ඉල්ලීමට අනුව තොරතුරු නිලධාරියා විසින් වැඩකරන දින දහහතරක් ඇතුළත ඒවා සම්පාදනය කළ යුතු අතර එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට හේතුව ඉල්ලුම්කරුට ලිඛිතව දැනුම් දිය යුතු බව අදාළ පනතේ සඳහන්.
අදාළ ඉල්ලීමට අනුව තොරතුරු නිලධාරියා විසින් වැඩකරන දින 14 ක් ඇතුළත ඒවා සම්පාදනය කළ යුතු අතර එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට හේතුව ඉල්ලුම්කරුට ලිඛිතව දැනුම් දිය යුතු බව අදාළ පනතේ සඳහන්.
එංගලන්ත සංචාරය අතරතුරදී පාකිස්තාන ක්‍රීඩකයන්ට මුදලට තරග පාවාදීමේ චෝදනාව එල්ල කළ බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත් වන The Sun පුවත්පතට එරෙහිව නීතියෙන් කටයුතු කිරීමේ ඉඩකඩ සොයා බලන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීහු ප්‍රකාශ කළහ. සැප්තැම්බර් මස දහහත්වැනිදා පාකිස්තානය හා එංගලන්තය අතර ඕවල් පිටියේ දී පැවැති එක්දින තරගයේ පාකිස්තානු ...
එංගලන්ත සංචාරය අතරතුරදී පාකිස්තාන ක්‍රීඩකයන්ට මුදලට තරග පාවාදීමේ චෝදනාව එල්ල කළ බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත් වන "The Sun" පුවත්පතට එරෙහිව නීතියෙන් කටයුතු කිරීමේ ඉඩකඩ සොයා බලන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීහු ප්‍රකාශ කළහ. සැප්තැම්බර් මස 17 වැනිදා පාකිස්තානය හා එංගලන්තය අතර ඕවල් පිටියේ දී පැවැති එක්දින තරගයේ පාකිස්තානු ...
හත මේ කුහුඹුවගේ පිටුපසින් කොකු දෙකක් තියෙනවා
7 - මේ කුහුඹුවගේ පිටුපසින් කොකු දෙකක් තියෙනවා
මේ අනුව අලුතෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරුන් එකසිය හය දෙනෙක් බඳවා ගැනීමට තීරණය කර ඇති අතර ඔවුන් අදාළ අයෑදුම්පත් ඔක්තෝබර් පහළොව දිනට පෙර ඉදිරිපත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
මේ අනුව අලුතෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 106 දෙනෙක් බඳවා ගැනීමට තීරණය කර ඇති අතර ඔවුන් අදාළ අයෑදුම්පත් ඔක්තෝබර් 15 දිනට පෙර ඉදිරිපත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
සාමාජිකයා අද පෙරවරු එකොළහයි මිනිත්තු හතර, කළුතර, Motorcycle සහ Scooter රුපියල් එක්ලක්ෂ හැට අට දහස්
සාමාජිකයා අද 11:04 AM, කළුතර, Motorcycle සහ Scooter රු. 168,000
වර්ෂ එක්දහස් අටසිය හැට හතර දී කොළඹින් ඉදිකිරීම ඇරඹුණ උඩරට දුම්රිය මාර්ගය වර්තමාන දෙමෝදර ආරුක්කු පාලමට මඳක් මෙපිටෙහි පිහිටා ඇති ඇල්ල දුම්රිය ස්ථානය තෙක් ඉදිකොට අවසන් වූයේ වර්ෂ එක්දහස් නවසිය දහඅට දීය.
වර්ෂ 1864 දී කොළඹින් ඉදිකිරීම ඇරඹුණ උඩරට දුම්රිය මාර්ගය වර්තමාන දෙමෝදර ආරුක්කු පාලමට මඳක් මෙපිටෙහි පිහිටා ඇති ඇල්ල දුම්රිය ස්ථානය තෙක් ඉදිකොට අවසන් වූයේ වර්ෂ 1918 දීය.
විජය නන්දසිරි නම් ප්‍රතිභා පූර්ණ රංගවේදියා තුළ මා දකින සුවිශේෂීම ලක්ෂණය නම් හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට වත්මන් යුගය දක්වාම විවිධාකාර රැළි පෙරළි අතික්‍රමණය කරමින් සිය රංගන ප්‍රතිභාව කාලානුරූපව ගලපාගැනිමට ඔහුට තිබූ හැකියාවයි.
විජය නන්දසිරි නම් ප්‍රතිභා පූර්ණ රංගවේදියා තුළ මා දකින සුවිශේෂීම ලක්ෂණය නම් 70 දශකයේ මුල් භාගයේ සිට වත්මන් යුගය දක්වාම විවිධාකාර රැළි පෙරළි අතික්‍රමණය කරමින් සිය රංගන ප්‍රතිභාව කාලානුරූපව ගලපාගැනිමට ඔහුට තිබූ හැකියාවයි.
මේ ඊනියා "නිසි තැන" නම් පනහ-පනහ ඉල්ලීමට එකඟ වීමයි, එම ඉල්ලීම කොතරම් ජාතිවාදී වූවාද යත් එක්දහස් නවසිය හතළිස් පහදී සෝල්බරි සාමි පවා එය නිෂ්ප්‍රභා කරන ලදී.
මේ ඊනියා "නිසි තැන" නම් 50-50 ඉල්ලීමට එකඟ වීමයි, එම ඉල්ලීම කොතරම් ජාතිවාදී වූවාද යත් 1945 දී සෝල්බරි සාමි පවා එය නිෂ්ප්‍රභා කරන ලදී.
නමුත් මෙයින් සිදුව ඇති පාරිසරික බලපෑම් හා හානිය යළි යථා තත්ත්වයට පත් වීමට වසර පහකටත් අධික කාලයක් ගතවනු ඇත.
නමුත් මෙයින් සිදුව ඇති පාරිසරික බලපෑම් හා හානිය යළි යථා තත්ත්වයට පත් වීමට වසර 5 කටත් අධික කාලයක් ගතවනු ඇත.
ලෙන තුළ සිර වූ හතරකට තායිලන්ත පුරවැසිභාවය
ලෙන තුළ සිර වූ 04 කට තායිලන්ත පුරවැසිභාවය
එවකට ශ්‍රීලනිපයේ මහ ලේකම්ව සිටි සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපය අතහැර විරුද්ධ පක්ෂ සන්ධානය වෙතට පැමිණීම නිසා දෙදහස් දහහතර ඔක්තෝබර් මාසයේ තුන්වැනි සතිය තෙක් පැවති දේශපාලන බල තුලනය, ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ විකල්පයට වාසිදායක ලෙස මාරු විය. දෙදහස් දහඅට ජනවාරි අට දින සිදු ...
එවකට ශ්‍රීලනිපයේ මහ ලේකම්ව සිටි සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපය අතහැර විරුද්ධ පක්ෂ සන්ධානය වෙතට පැමිණීම නිසා 2014 ඔක්තෝබර් මාසයේ තුන්වැනි සතිය තෙක් පැවති දේශපාලන බල තුලනය, ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ විකල්පයට වාසිදායක ලෙස මාරු විය. 2018-01-08 දින සිදු වූ ජනාධිපති මැතිවරණ...
මේ අතර සඳුදා (මාර්තු විසි හය) පෙරවරුවේ ලත්වියාව, ලිතුවේනියාව, එස්තෝනියාව සහ පෝලන්තය සිය රටවල සිටින රුසියානු තානාපතිවරු සිය විදේශ අමාත්‍යාංශවලට කැඳවා තිබුණි.
මේ අතර සඳුදා (මාර්තු 26) පෙරවරුවේ ලත්වියාව, ලිතුවේනියාව, එස්තෝනියාව සහ පෝලන්තය සිය රටවල සිටින රුසියානු තානාපතිවරු සිය විදේශ අමාත්‍යාංශවලට කැඳවා තිබුණි.
සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීමේදී මුදල් අය කර ගැනිම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පවසමින් සයිටම් සිසුහු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපිට අද (දහය) නිහඬ විරෝධතාවයක නිරත වුහ.
සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීමේදී මුදල් අය කර ගැනිම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පවසමින් සයිටම් සිසුහු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපිට අද (10) නිහඬ විරෝධතාවයක නිරත වුහ.
යාකොබ් හතරට හය අපට මතක් කර දෙනවා “දෙවියන් වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙන සේක.”
යාකොබ් 4:6 අපට මතක් කර දෙනවා “දෙවියන් වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙන සේක.”
දැඩි ලෙස අතෘප්තිමත්භාවය ප්‍රකාශ කරන සියයට දහතුන නියත වශයෙන් ම මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ ස්ථාවර ඡන්ද පදනමයි.
දැඩි ලෙස අතෘප්තිමත්භාවය ප්‍රකාශ කරන 13% නියත වශයෙන් ම මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ ස්ථාවර ඡන්ද පදනමයි.
වී Kilogram එකක් සඳහා ස්ථාවර මිලක් ලෙස රුපියල් තිහ ක මිලක් ලබාදෙන බවට ආණ්ඩුව පොරොන්දු වුවද එය ක්‍රියාත්මක නොවන බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද කොළඹ පැවති Media හමුවකදීය.
වී 1 kg ක් සඳහා ස්ථාවර මිලක් ලෙස රු. 30 ක මිලක් ලබාදෙන බවට ආණ්ඩුව පොරොන්දු වුවද එය ක්‍රියාත්මක නොවන බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද කොළඹ පැවති Media හමුවකදීය.
ඒ අනුව Octane අනූ දෙක වර්ගයේ Petrol ලීටරයක මිල රුපියල් එකසිය දහහත සිට රුපියල් එකසිය තිස් හත දක්වා රුපියල් විස්ස කින් ඉහළ ගියේය.
ඒ අනුව Octane 92 වර්ගයේ Petrol ලීටරයක මිල රු. 117 සිට රු. 137 දක්වා රු. 20 කින් ඉහළ ගියේය.
උසස් පෙළ සමත් University සුදුසුකම් නොලැබූවන් University සදහා සුදුසුකම් නොලැබීමෙන් ඔබ කිසි විටකත් පසුබට විය යුතු නොවේ. මන්දයත් තවමත් IT Degree මාවතේ ඉදිරියට යාමට ඔබට ඉඩකඩ විවර ව ඇත. එනම් කොළඹ University මගින් පවත්වන පිළිබඳ External Degree හදාරා දීප්තිමත් අනාගතයක් සදහා IT තුලින් ගමන් ආරම්භ කිරීමට ඔබට හැකියාව ඇත. මෙම Degr...
උසස් පෙළ සමත් University සුදුසුකම් නොලැබූවන් University සදහා සුදුසුකම් නොලැබීමෙන් ඔබ කිසි විටකත් පසුබට විය යුතු නොවේ. මන්දයත් තවමත් IT Degree මාවතේ ඉදිරියට යාමට ඔබට ඉඩකඩ විවර ව ඇත. එනම් කොළඹ University මගින් පවත්වන පිළිබඳ External Degree හදාරා දීප්තිමත් අනාගතයක් සදහා IT තුලින් ගමන් ආරම්භ කිරීමට ඔබට හැකියාව ඇත. මෙම Degr...
සමාජවාදී සමානතා පක්ෂයේ (ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- දොළහ වන කොටස
සමාජවාදී සමානතා පක්ෂයේ (ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 12 වන කොටස
ඉන් පසුව, දෙදහස් හතර වසර වෙද්දී Ball State University එකෙන් ප්‍රථම Degree එකක් ද හිමි කර ගනී.
ඉන් පසුව, 2004 වසර වෙද්දී Ball State University එකෙන් ප්‍රථම Degree එකක් ද හිමි කර ගනී.
සීඅයි වර්ණක කහ එක සහ වර්ණක කහ තුන අතර තරමක් කොළ ලා කහ පැහැයක් ඇත.
සීඅයි වර්ණක කහ 1 සහ වර්ණක කහ 3 අතර තරමක් කොළ ලා කහ පැහැයක් ඇත.
අනෙක් අතට පළාත් සභා ක්‍රියාත්මක වන්නේ සන්ධීය (Federal) රාජ්‍යයක් දෙසට ය. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් Police බලතල ආදිය පළාත් සභාවලට අහිමි නොකර விධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම සන්ධීය රාජ්‍යයකට අත වැනීමකි.
අනෙක් අතට පළාත් සභා ක්‍රියාත්මක වන්නේ සන්ධීය (Federal) රාජ්‍යයක් දෙසට ය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් Police බලතල ආදිය පළාත් සභාවලට අහිමි නොකර විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම සන්ධීය රාජ්‍යයකට අත වැනීමකි.
ඉරාන ජනපතිට කුණු බිත්තර හා සපත්තු ප්‍රහාරයක් දැඩි මතධාරී ඉරාන මුස්ලිම් ආගමිකයින් පිරිසක් එරට ජනපති හසන් රොහානි මහතාට කුණු බිත්තර ප්‍රහාරයක් හා සපත්තු ප්‍රහාරයක් එල්ල කර ඇත. හැත්තෑ පස් දෙනෙකුට අධික මෙම පිරිස ටෙහෙරානයේ Mehrabad Airport එකේදී සිය ඇමරිකානු සංචාරය නිමකර සිය රට පැමිණි නව ජනපතිවරයා ඉලක්ක කර ගෙන මෙම ප්‍රහාරය එ...
ඉරාන ජනපතිට කුණු බිත්තර හා සපත්තු ප්‍රහාරයක් දැඩි මතධාරී ඉරාන මුස්ලිම් ආගමිකයින් පිරිසක් එරට ජනපති හසන් රොහානි මහතාට කුණු බිත්තර ප්‍රහාරයක් හා සපත්තු ප්‍රහාරයක් එල්ල කර ඇත. 75 දෙනෙකුට අධික මෙම පිරිස ටෙහෙරානයේ Mehrabad Airport එකේදී සිය ඇමරිකානු සංචාරය නිමකර සිය රට පැමිණි නව ජනපතිවරයා ඉලක්ක කර ගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇ...
මේ යටතේ රුපියල් ලක්ශ එකසීය පහළොව(රු.මිලි.එකොළහයි ශත පහ) වැයකොට Project හයක් දිස්ත්‍රික්කය තුල සංවර්ධනය කර ඇති අතර ඒ සදහා ගෙවීම් ද අවසන් කර ඇත.
මේ යටතේ රු. 115,00,000/= (රු. මිලියන 11.5) වැයකොට Project 6 ක් දිස්ත්‍රික්කය තුල සංවර්ධනය කර ඇති අතර ඒ සදහා ගෙවීම් ද අවසන් කර ඇත.
අනිල් කුම්බ්ලේ (ඉන්දියාව) - කඩුළු තුන්සිය දහතුන යි.
අනිල් කුම්බ්ලේ (ඉන්දියාව) - කඩුළු 313 යි.
වෙළඳසල්වලින් කප්පම් ගන්නා නමගිය අපරාධකරුවන් දෙදෙනකු සමඟ ආයුධ රැසක් ඊයේ (එක) දහවල් ගම්පහ හා යාගොඩ ප්‍රදේශයේදී ගනේමුල්ල Police මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු මිනීමැරුම් චෝදනාවකට ඇපමත සිටින අයකු බව ගනේමුල්ල Police ස්ථානාධිපති දමින්ද සෝමජිත් මහතා පවසයි. අදාළ සැකකරුවන් දෙදෙනා කිරිදිබිට වෙල්යායේ තිබෙන ...
වෙළඳසල්වලින් කප්පම් ගන්නා නමගිය අපරාධකරුවන් දෙදෙනකු සමඟ ආයුධ රැසක් ඊයේ (01) දහවල් ගම්පහ හා යාගොඩ ප්‍රදේශයේදී ගනේමුල්ල Police මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු මිනීමැරුම් චෝදනාවකට ඇප මත සිටින අයකු බව ගනේමුල්ල Police ස්ථානාධිපති දමින්ද සෝමජිත් මහතා පවසයි. අදාළ සැකකරුවන් දෙදෙනා කිරිදිබිට වෙල්යායේ තිබෙන...
අවුරුදු දහය ක් Love කරලා බැන්දත්, ඊට පස්සෙ මරාගන්නවාය.
අවුරුදු 10 ක් Love කරලා බැන්දත්, ඊට පස්සෙ මරාගන්නවාය.
එක්දහස් නවසිය තිහ හා එක්දහස් නවසිය හතළිහ දශකවලදී තවත් යුරෝපීය කඳු නඟින්නන් ගණනාවක් Everest ජය ගන්නට තැත් කළත් අන්තිම මීටර් සිය ගණන තරණය කිරීම ඔවුන් සැමටම අපහසු වුණා.
1930 හා 1940 දශකවලදී තවත් යුරෝපීය කඳු නඟින්නන් ගණනාවක් Everest ජය ගන්නට තැත් කළත් අන්තිම 100 m තරණය කිරීම ඔවුන් සැමටම අපහසු වුණා.
විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත Media සතු වෙයි: එක්දහස් හයසිය හතළිස් එක
විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත Media සතු වෙයි: 1641
හතරයි මිනිත්තු තිස් අටයි, මාතලේ, මෝටර් රථ අමතර කොටස් සහ උපාංග රු අට දහස් පන්සිය අපගේ
4:38, මාතලේ, මෝටර් රථ අමතර කොටස් සහ උපාංග රු. 8,500 අපගේ
ඒ අනුව පෞද්ගලික අංශයේ රුපියල් දෙදහස් පන්සිය ක් වැටුප් වැඩි වීම වතු කම්කරුවන්ටත් ලැබෙන බවයි ආණ්ඩුව ප්‍රකාශ කළේ.
ඒ අනුව පෞද්ගලික අංශයේ රු. 2,500 ක් වැටුප් වැඩි වීම වතු කම්කරුවන්ටත් ලැබෙන බවයි ආණ්ඩුව ප්‍රකාශ කළේ.
දිනය - නොවැම්බර් තුන් වැනිදා වේලාව - අලුයම ප්‍රදේශය - දකුණු...
දිනය - නොවැම්බර් 03 වැනිදා වේලාව - අලුයම ප්‍රදේශය - දකුණු...
මන්ද අවුරුදු දෙදහස් පන්සිය ක අති ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ කටයුතු කර තිබෙන්නේ එලෙසම බැවින..
මන්ද අවුරුදු 2,500 ක අති ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ කටයුතු කර තිබෙන්නේ එලෙසම බැවින..
සයිමන් නවගත්තේගම (දෙක)
සයිමන් නවගත්තේගම (2)
ප්‍රසාද ලකුණු එකසිය දහනවය ක් හිමිකරගෙන ...
ප්‍රසාද ලකුණු 119 ක් හිමිකරගෙන ...
එහෙත් එහි පසුබිම් සැලසුම්කරුවන් පිළිබඳව ප්‍රථම හෙළිදරව්ව සිදුවූයේ ඉන් වසර හතරක ට පමණ පසු එක්දහස් නවසිය හැට හය අප්‍රේල් දහතුන වනදා ය.
එහෙත් එහි පසුබිම් සැලසුම්කරුවන් පිළිබඳව ප්‍රථම හෙළිදරව්ව සිදුවූයේ ඉන් වසර 04 ක ට පමණ පසු 1966-04-13 වනදා ය.
දෙපාර්තමේන්තුවේ ඉ විශ්‍රාම වැටුප් පරිගණක System පරිපාලනය සහ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයෙන් යුතුව පවත්වාගෙන යාම. හය.
දෙපාර්තමේන්තුවේ e විශ්‍රාම වැටුප් පරිගණක System පරිපාලනය සහ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයෙන් යුතුව පවත්වාගෙන යාම. 6.
අපි එදත් කිව්වා අදත් කියනවා ජනතාව එදා විශ්වාස කළේ නෑ මහත් බලාපොරොත්තු තිබ්බා. දහනවය වන සංශෝදනයෙන් ස්වාධීන රාජ්‍ය සේවයක් ගෙන්නේ නෑ මේක මිත්‍යාවක් ඇස්බැන්දුමක් කියලා.
අපි එදත් කිව්වා අදත් කියනවා ජනතාව එදා විශ්වාස කළේ නෑ මහත් බලාපොරොත්තු තිබ්බා. 19 වන සංශෝදනයෙන් ස්වාධීන රාජ්‍ය සේවයක් ගෙන්නේ නෑ මේක මිත්‍යාවක් ඇස්බැන්දුමක් කියලා.
නවීන මානවයන් දකුණු පිවිසුම් මාර්ගය ඔස්සේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ බව ඔප්පු කිරීම පිණිස, ඔවුහු කරුණු තුන ක් සාධක වශයෙන් ගෙන හැර දක්වති.
නවීන මානවයන් දකුණු පිවිසුම් මාර්ගය ඔස්සේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ බව ඔප්පු කිරීම පිණිස, ඔවුහු කරුණු 03 ක් සාධක වශයෙන් ගෙන හැර දක්වති.
ඒ දෙදහස් නවය වසරේ ජනවාරියේ මැද දවසක්.
ඒ 2009 වසරේ ජනවාරියේ මැද දවසක්.
දෙදහස් එකොළහ සිට ද්‍රවිඩ සන්ධානය සිය විරෝධය පළ කර ඇති බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ප්‍රකාශ කර තිබේ.
2011 සිට ද්‍රවිඩ සන්ධානය සිය විරෝධය පළ කර ඇති බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ප්‍රකාශ කර තිබේ.
ඉපැරණි සහ පිළිගත් ස්කොට්ලන්ත චාරිත්‍රයක්" මැසිවිලි නැගීමේදී ඉස්තාන්බුල්හි සිදු වූ පහරදීම් වලදී ලස්සන ධ්‍රැවය. දෙදහස් දහහත වසරේ මාර්තු මස විසි වන දින දහහතයි දහඅට දයාව, පුණ්‍යකර්මය වැනි වචන පිටුපස සැඟවී ඇති Jesuits (Isis Horus Seth) අමතක නොකරන්න.
ඉපැරණි සහ පිළිගත් ස්කොට්ලන්ත චාරිත්‍රයක්" මැසිවිලි නැගීමේදී ඉස්තාන්බුල්හි සිදු වූ පහරදීම් වලදී ලස්සන ධ්‍රැවය. 20 මාර්තු 2017 17:18 දයාව, පුණ්‍යකර්මය වැනි වචන පිටුපස සැඟවී ඇති Jesuits (Isis Horus Seth) අමතක නොකරන්න.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පූනේ වොරියන්ස් කණ්ඩායමට පන්දු වාර විස්ස අවසානයේ දී කඩුලු නවය ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු එකසිය තිස් තුන ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පූනේ වොරියන්ස් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 09 ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 133 ක් පමණි.
පොදු ප්‍රවාහනය පාවිච්ච් කරන දහසක් ජනතාව දුම්රියෙන් හරි බස් එකෙන් හරි බහිනකොට ඒ මිනිස්සුන්ගේ වැඩ කරන ශක්තියෙන් සියයට පනහටත් වැඩිය වැයවෙලා ඉවරයි.
පොදු ප්‍රවාහනය පාවිච්ච් කරන 1000 ක් ජනතාව දුම්රියෙන් හරි බස් එකෙන් හරි බහිනකොට ඒ මිනිස්සුන්ගේ වැඩ කරන ශක්තියෙන් 50% ටත් වැඩිය වැයවෙලා ඉවරයි.
පසුගිය දින හය මුළුල්ලේ තෙල් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පැවති අතර මේ වසර මුලදී පැවති පහළ මට්ටමේ තෙල් මිලට සාපේක්ෂව මේ වන විට මිල සියයට විස්ස කින් ඉහළ ගොස් තිබේ.
පසුගිය දින 6 මුළුල්ලේ තෙල් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පැවති අතර මේ වසර මුලදී පැවති පහළ මට්ටමේ තෙල් මිලට සාපේක්ෂව මේ වන විට මිල 20% කින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රීපාද අඩවියට සමීප පෞද්ගලික ස්ථානයක සංචාරක හෝටලයක් හෝ පල්ලියක් තනන්නට යාමේ සිද්ධියක් අරභයා දෙදහස් දහසය වසරේ ඔක්තෝබර් මාසයේ පමණ යම් ආන්දෝලනයක් ඇති විය.
ශ්‍රීපාද අඩවියට සමීප පෞද්ගලික ස්ථානයක සංචාරක හෝටලයක් හෝ පල්ලියක් තනන්නට යාමේ සිද්ධියක් අරභයා 2016 වසරේ ඔක්තෝබර් මාසයේ පමණ යම් ආන්දෝලනයක් ඇති විය.
එමෙන් ම බලය බෙදීමේ කාරණයේදී බලතල පූර්ණ වශයෙන් වැඩිකිරීම වෙනුවට පළාත් සභා සඳහා බලතල සීමා කර ඇත. දහතුන වන ව්‍යවස්ථා සංශෝධනයේ බලතල බෙදීමෙන් ඔබ්බට කිසිදු ප්‍රගතියක් දක්නට නැත.
එමෙන් ම බලය බෙදීමේ කාරණයේදී බලතල පූර්ණ වශයෙන් වැඩිකිරීම වෙනුවට පළාත් සභා සඳහා බලතල සීමා කර ඇත. 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ බලතල බෙදීමෙන් ඔබ්බට කිසිදු ප්‍රගතියක් දක්නට නැත.
මානසික ආබාධයකින් පෙළුනත් ඔහු අවුරුදු තිහක තරුණයෙක්නේ.
මානසික ආබාධයකින් පෙළුනත් ඔහු අවුරුදු 30 ක තරුණයෙක්නේ.
රන්දිව් පනස් තුන මයිකල් ක්ලාක් නොදැවී පනස් තුන මයිකල් හසී නොදැවී දෙක අතිරේක තුන එකතුව පන්දුවාර තිස් අටයි දශම එක කදී කඩුලු තුන ට ලකුණු එකසිය අනූ පහ කඩුලු වැටීම පනස් නවයට එකක් අසූ එකට දෙකක් එකසීය අසූ දෙකට තුනක්
රන්දිව් 53 මයිකල් ක්ලාක් නොදැවී 53 මයිකල් හසී නොදැවී 02 අතිරේක 03 එකතුව පන්දුවාර 38.1 කදී කඩුලු 3 ට ලකුණු 195 කඩුලු වැටීම 1/59, 2/81, 3/182 පන්දු යැවීම
මේ දිනවල ක්‍රීඩාකරන සිංගප්පූරු විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේදී පන්දු විසි තුන කට ලකුණු හතළිස් හත ක් ලබාගෙන තම කණ්ඩායම අවසන් පූර්ව තරගයට ගෙන ගිය බවත් ඉන්දීය කණ්ඩායමේ පාන්ඩයා ටෙස්ට්. විස්ස, පනහ කොටස් තුනම ක්‍රීඩා කරන බවත් එවැනිම හැකියාවක් මොහුට ඇති බවත් ඔවුන් සදහන් කරනවා.
මේ දිනවල ක්‍රීඩාකරන සිංගප්පූරු 20-20 තරගාවලියේ අවසන් තරගයේදී පන්දු 23 කට ලකුණු 47 ක් ලබාගෙන තම කණ්ඩායම අවසන් පූර්ව තරගයට ගෙන ගිය බවත් ඉන්දීය කණ්ඩායමේ පාන්ඩයා ටෙස්ට්, 20, 50 කොටස් 03 ම ක්‍රීඩා කරන බවත් එවැනිම හැකියාවක් මොහුට ඇති බවත් ඔවුන් සදහන් කරනවා.
දෙදහස් පහළොව දී අපි ආණ්ඩුව භාර ගන්නා විට ඉන්ධන Barrel එකක මිල ඩොලර් හතළිස් පහයි.
2015 දී අපි ආණ්ඩුව භාර ගන්නා විට ඉන්ධන Barrel එකක මිල $ 45 යි.
ගාල්ල කොස්ගොඩ ප්‍රදේශයේ (විසි නවය) අද පාන්දර තුනයි හතළිස් පහ පමණ සිදුවූ වෙඩිතැබීම් තුනකින් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් ...
ගාල්ල කොස්ගොඩ ප්‍රදේශයේ (29) අද පාන්දර 03:45 පමණ සිදුවූ වෙඩිතැබීම් 03 කින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් ...
පිරිමින්ගේ මොළය ගැහැණු මොළයට සාපේක්ෂව සියයට දහය ක් පමණ විශාලත්වයෙන් වැඩියි.
පිරිමින්ගේ මොළය ගැහැණු මොළයට සාපේක්ෂව 10% ක් පමණ විශාලත්වයෙන් වැඩියි.
වසර දහනවය කට පසු දියොනිස් දෙවොල පාමුල සිට නාඳුනන ගැහැණිය හඳුනා ගැනීම
වසර 19 කට පසු දියොනිස් දෙවොල පාමුල සිට නාඳුනන ගැහැණිය හඳුනා ගැනීම
මොළයේ හා සිරුරේ වර්ධනයට නැතුවම බැරි ඔමේගා-තුන මේද අම්ල ප්‍රභවයක් ලෙසත්, Protein ප්‍රභවයක් ලෙසත් මාළු වල වටිනාකම ඉතා විශාලය.
මොළයේ හා සිරුරේ වර්ධනයට නැතුවම බැරි ඔමේගා-3 මේද අම්ල ප්‍රභවයක් ලෙසත්, Protein ප්‍රභවයක් ලෙසත් මාළු වල වටිනාකම ඉතා විශාලය.
මායා දඩයම්කරුවන් පළමු අදියර පහ වන කොටස ~ ඔක්කොම එකම තැනින්
මායා දඩයම්කරුවන් පළමු අදියර 5 වන කොටස ~ ඔක්කොම එකම තැනින්
සම්මත වේලාවෙන් දවල් දොළහ ඔවුන්ගේ වේලාවෙන් උදේ හය වෙයි.
සම්මත වේලාවෙන් දවල් 12:00 ඔවුන්ගේ වේලාවෙන් උදේ 06:00 වෙයි.