textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
පරිවර්තනය අවසන් කර නවකතාව මුද්‍රණය කළේ දෙදහස් අට දී.
පරිවර්තනය අවසන් කර නවකතාව මුද්‍රණය කළේ 2008 දී.
අම්බලන්ගොඩ කලාපයට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය විසි දෙක වන දින හිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථානයේදී පවත්වන ලදි.
අම්බලන්ගොඩ කලාපයට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය 22 වන දින හිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථානයේදී පවත්වන ලදි.
බක් මහ උළෙල දෙක
බක් මහ උළෙල 2
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටෝක්ස් පන්දු හැත්තෑ නවයකදී ලකුණු අසූ නවයක් රැස් කළේය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටෝක්ස් පන්දු 79 කදී ලකුණු 89 ක් රැස් කළේය.
සිගරට් අසුරනයන්හි සිගරට්වලින් වන විනාශය දක්වන වෙළඳ දැන්වීම් සියයට අසූව කළ යුතු බවට ඇති වූ සාකච්ඡා සඳහා එවකට ජනාධිපතිව සිටි රාජපක්ෂ දුම්කොළ සමාගම් ද කැඳවූ බවත් දකුණු ආසියාවේ අන් රටවල නැති තරම් සියයට අසූවකම එවැනි දැන්වීම් අවශ්‍ය මන්දැයි සමාගම්කරුවන් ඉදිරියේම තමාගෙන් ඇසූ බවත් ජනාධිපති සිරිසේන පවසයි.
සිගරට් අසුරනයන්හි සිගරට්වලින් වන විනාශය දක්වන වෙළඳ දැන්වීම් 80% කළ යුතු බවට ඇති වූ සාකච්ඡා සඳහා එවකට ජනාධිපතිව සිටි රාජපක්ෂ දුම්කොළ සමාගම් ද කැඳවූ බවත් දකුණු ආසියාවේ අන් රටවල නැති තරම් 80% කම එවැනි දැන්වීම් අවශ්‍ය මන්දැයි සමාගම්කරුවන් ඉදිරියේම තමාගෙන් ඇසූ බවත් ජනාධිපති සිරිසේන පවසයි.
එක්දහස් නවසිය පනස් එකට පෙර ශ්‍රී ලංකාවේ මහ බැංකුවක් නොතිබුණු බව පෙන්වා දෙන ඔහු එවක ප්‍රධාන මූල්‍ය ආයතනය වූ මුදල් මණ්ඩලය පැවති කාලයේ රුපියල අවප්‍රමාණ වීමක් සිදු නොවූ බවයි පෙන්වා දෙන්නේ.
1951 ට පෙර ශ්‍රී ලංකාවේ මහ බැංකුවක් නොතිබුණු බව පෙන්වා දෙන ඔහු එවක ප්‍රධාන මූල්‍ය ආයතනය වූ මුදල් මණ්ඩලය පැවති කාලයේ රුපියල අවප්‍රමාණ වීමක් සිදු නොවූ බවයි පෙන්වා දෙන්නේ.
කවුන්ටරේ නංගි හෝ මල්ලි රුපියල් පහක් දෙන්න පුළුවන්ද පනස් පහක් දෙන්න පුළුවන්ද කියා අසන විට Shopping කරන කෙනාට තරහ යයි.
කවුන්ටරේ නංගි හෝ මල්ලි රු. 5 ක් දෙන්න පුළුවන්ද රු. 55 ක් දෙන්න පුළුවන්ද කියා අසන විට Shopping කරන කෙනාට තරහ යයි.
දහතුන සොර, ගිනි, ජල, සතුරු, රාජ බියක් හෝ අනතුරක් නොවීම
13 සොර, ගිනි, ජල, සතුරු, රාජ බියක් හෝ අනතුරක් නොවීම
ලියා ප්‍රසිද්ධ කළේ කතන්දර කාරයා වෙලාව අටයි දහහතර අදහස් අපි කොල්ලො කාලේ තමයි ලංකාව ඉස් ඉස්සෙල්ලාම ක්‍රිකට් ටෙස්ට් තරඟයක් දිනුවේ.
ලියා ප්‍රසිද්ධ කළේ කතන්දර කාරයා වෙලාව 08:14 අදහස් අපි කොල්ලො කාලේ තමයි ලංකාව ඉස් ඉස්සෙල්ලාම ක්‍රිකට් ටෙස්ට් තරඟයක් දිනුවේ.
අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත. අල් කුර්ආන් දෙක දෙසිය පනස් හය. නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ.
අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත. (අල් කුර්ආන් 2: 256) නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ.
තවද තරු එහි ප්‍රභාව නැති වී කඩා හැළුණු විට තුන.
තවද තරු (එහි ප්‍රභාව නැති වී) කඩා හැළුණු විට 3.
පළමුවැනි ලෝක යුද්ධ සමයේදී එක්දහස් නවසිය දහහතර සිට එක්දහස් නවසිය දහඅට සමාජ ජාතයෝන්මාදවාදියෙකු බවට පත්වී ධනපති රජයට ඇතුල් විය.
පළමුවැනි ලෝක යුද්ධ සමයේදී (1914-1918) සමාජ-ජාතයෝන්මාදවාදියෙකු බවට පත්වී ධනපති රජයට ඇතුල් විය.
ඔගී රණවීරට අයත් බම්බලපිටියේ ඔගී ශබ්දාගාරයේ විකල්ප කැසට් පටය සඳහා එක්දහස් නවසිය අසූව පෙබරවාරි පටිගත කිරීමකදී ගුණදාස කපුගේ, නිමල් පෙරේරා, මුණිදාස ගුණසිංහ සහ නන්දන මාරසිංහ ඉහළ වමේ සිට, ජනතා විමුක්ති පෙරමුණ මගින් එක්දහස් නවසිය අසූ හත නොවැම්බර් විසි නවය වැනිදා ඝාතනය කළ නන්දන මාරසිංහගේ අවමඟුලට සහභාගී වී සිටින විජය කුමාරතුංග ...
ඔගී රණවීරට අයත් බම්බලපිටියේ ඔගී ශබ්දාගාරයේ හි විකල්ප කැසට් පටය සඳහා 1980 පෙබරවාරි පටිගත කිරීමකදී ගුණදාස කපුගේ, නිමල් පෙරේරා, මුණිදාස ගුණසිංහ සහ නන්දන මාරසිංහ (ඉහළ වමේ සිට), ජනතා විමුක්ති පෙරමුණ මගින් 1987-11-29 වැනිදා ඝාතනය කළ නන්දන මාරසිංහගේ අවමඟුලට සහභාගී වී සිටින විජය කුමාරතුංග (පහළ ඡායාරූපය).
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ (විසි හතර) ඉදිරිපත් වූ යෝජනාව රටවල් වැඩි ගණනක සම දායකත්වයෙන් සම්මත වීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ (24) ඉදිරිපත් වූ යෝජනාව රටවල් වැඩි ගණනක සම දායකත්වයෙන් සම්මත වීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
වසර දහහතකට ආසන්න කාලයක් තිස්සේ පැවැති දීර්ඝ නඩු විභාගය අවසන් කරමින් එහි තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විත්තිකරුවන් එරෙහිව නඟා ඇති සියලු චෝදනාවන්ට ඔවුන් වැරදිකරුවන් බව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව ප්‍රකාශ කරමින් ඔවුන් වෙත දඬුවම් නියම කළාය.
වසර 17 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති දීර්ඝ නඩු විභාගය අවසන් කරමින් එහි තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය, විත්තිකරුවන් එරෙහිව නඟා ඇති සියලු චෝදනාවන්ට ඔවුන් වැරදිකරුවන් බව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව ප්‍රකාශ කරමින් ඔවුන් වෙත දඬුවම් නියම කළාය.
ලීෂාන්ගේ බ්ලොග් රෝල තිර ලූ යහනට එපිටින් සුසුම් පොදක් පෙරුම් පුරා සුවැති සඳක් මුදුන් වෙලා ඇය ඇවිත් පවන් සලා ලොවක් සැනින් එකලු කළා පෙමක් දුරින් පිපෙත් සැනින් හදක් රිදෙන තැනක් වෙමින් කලින් පෙමින් දුරස් වෙමින් දකිත් එපෙම හඬත් වෙසින් ලියක සලා සෙමෙර පවන් දැවූ කාම ගිනි නිවමින් පොවා විතක් සනසවමින් කියවත් ඈ නුරා වදන් සතිය ගිලෙන...
ලීෂාන්ගේ Blog Roll: තිර ලූ යහනට එපිටින් තිර ලූ යහනට එපිටින් සුසුම් පොදක් පෙරුම් පුරා සුවැති සඳක් මුදුන් වෙලා "ඇය" ක ඇවිත් පවන් සලා ලොවක් සැනින් එකලු කළා පෙමක් දුරින් පිපෙත් සැනින් හදක් රිදෙන තැනක් වෙමින් කලින් පෙමින් දුරස් වෙමින් දකිත් එපෙම හඬත් වෙසින් ලියක සලා සෙමෙර පවන් දැවූ කාම ගිනි නිවමින් පොවා විතක් සනසවමින් කියව...
යාපනයේ වළිකාමම් පළාතේ ඉඩම් අක්කර හයසිය අසූ තුනක් නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන් වෙත භාර දීමත් සමගම ප්‍රීතියට පත්ව සිටින එම පළාතේ වැසියෝ ආශිර්වාද පූජාව සංවිධානය කොට තිබුණි.
යාපනයේ වළිකාමම් පළාතේ ඉඩම් අක්කර 683 ක් නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන් වෙත භාර දීමත් සමගම ප්‍රීතියට පත්ව සිටින එම පළාතේ වැසියෝ ආශිර්වාද පූජාව සංවිධානය කොට තිබුණි.
යුරෝපීය සංගමයේ මුදල් ඇමතිවරුන්ගේ යුරෝ කණ්ඩායම් රැස්වීමට පෙරාතුව රොයිටර් වෙත හතර දා කාන්දු වූ ජර්මානු ආණ්ඩුවේ සටහනකින් කම්කරුවන්ගේ ජීවන තත්වයන්හි සුළු හෝ වර්ධනයක් බර්ලිනය විසින් ඉවසනු ලබන්නේ නැති බව පැහැදිලි වේ.
යුරෝපීය සංගමයේ මුදල් ඇමතිවරුන්ගේ කණ්ඩායම් රැස්වීමට පෙරාතුව රොයිටර් වෙත 04 දා කාන්දු වූ ජර්මානු ආණ්ඩුවේ සටහනකින්, කම්කරුවන්ගේ ජීවන තත්වයන්හි සුළු හෝ වර්ධනයක් බර්ලිනය විසින් ඉවසනු ලබන්නේ නැති බව පැහැදිලි වේ.
මා සිතන විදිහට අපට මේ වෙද්දී ආසන එකසිය හැට පමණ බලයක් තහවුරු කර ගැනීමට පුළුවන්කම ලැබී තිබෙනවා.
මා සිතන විදිහට අපට මේ වෙද්දී ආසන 160 පමණ බලයක් තහවුරු කර ගැනීමට පුළුවන්කම ලැබී තිබෙනවා.
පසුගිය වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග විසි නවයකට ක්‍රීඩා කර ඉන් තරග පහක් පමණක් ජය ගැනීමට සමත් වූ අතර තවමත් එකී වේදනාව සමහන් වී නැත. දෙදහස් දහනවය වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන කණ්ඩායම නිර්මාණය කර ගැනීමේ අරමුණු පෙරදැරිව මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක නිරත වෙයි.
පසුගිය වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 29 කට ක්‍රීඩා කර ඉන් තරග 5 ක් පමණක් ජය ගැනීමට සමත් වූ අතර තවමත් එකී වේදනාව සමහන් වී නැත. 2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන කණ්ඩායම නිර්මාණය කර ගැනීමේ අරමුණු පෙරදැරිව මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක නිරත වෙයි.
ඒ අතර James Conrad ඇතුළු පිරිසට දූපතේ ස්වදේශිකයන් හමුවන අතර ඔවුන් අතරේ සිටින්නේ එක්දහස් නවසිය හතළිස් හතරේදී අනතුරට පත් ඇමෙරිකානු යානයේ නියමු Hank Marlow. ය.
ඒ අතර James Conrad ඇතුළු පිරිසට දූපතේ ස්වදේශිකයන් හමුවන අතර, ඔවුන් අතරේ සිටින්නේ 1944 දී අනතුරට පත් ඇමෙරිකානු යානයේ නියමු Hank Marlow ය.
ඒත් මේ දෙවැනි වාර්තාකරණය තිරගත කිරීම දෙදහස් දහඅට Sundance Film Festival ප්‍රතික්ෂේප කළහ.
ඒත් මේ දෙවැනි වාර්තාකරණය තිරගත කිරීම 2018 Sundance Film Festival ප්‍රතික්ෂේප කළහ.
නමුත් හෙට දින සිට එනම් දෙදහස් දහතුන ජූලි එක Google
නමුත් හෙට දින සිට එනම් 2013-07-01, Google...
හෙට මධ්‍යම රාත්‍රී දොළහ සිට බස් ගාස්තුව සියයට හතරකින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර තිබේ.
හෙට මධ්‍යම රාත්‍රී 12:00 සිට බස් ගාස්තුව 4% කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රීපාද සංවර්ධන ව්‍යාපෘතිය හතර වන කොටස ඉදිකිරීම්
ශ්‍රීපාද සංවර්ධන ව්‍යාපෘතිය - 4 වන කොටස (ඉදිකිරීම්...)
නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ශක්තිසම්පන්නයෙකු හා සියල්ලන්ටම බලසම්පන්නයෙකු වශයෙන්ද සිටින්නේය. පනස් හත විසි හය ශුද්ධ වූ කුර්ආනය නූහුවද ඉබ්රාහීම්වද ඇත්තෙන්ම අපිම අපගේ දූතයින් වශයෙන් යැව්වෙමු.
නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ශක්තිසම්පන්නයෙකු හා (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු වශයෙන්ද සිටින්නේය. 57:26 ශුද්ධ වූ කුර්ආනය නූහුවද, ඉබ්රාහීම්වද, ඇත්තෙන්ම අපිම (අපගේ දූතයින් වශයෙන්) යැව්වෙමු.
කොවිඩ් වසංගතය හේතුවෙන් නඩු කටයුතුවලට සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම ඇතුළු තවත් කරුණු වෙනුවෙන් ඉදිරිපත් කළ දෙදහස් දහනවය කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අද සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එම පනත සම්බන්ධව පළ වූ පක්ෂ විපක්ෂ අදහස් සමඟ දැන් මැතිසබය විශේෂාංගය.
COVID වසංගතය හේතුවෙන් නඩු කටයුතුවලට සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම ඇතුළු තවත් කරුණු වෙනුවෙන් ඉදිරිපත් කළ 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත අද සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එම පනත සම්බන්ධව පළ වූ පක්ෂ විපක්ෂ අදහස් සමඟ දැන් මැතිසබය විශේෂාංගය.
අද අට පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
අද (08) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
විසි එක අප්‍රේල් සිකුරාදා
21 අප්‍රේල් (සිකුරාදා)
චාමර සිරිවර්ධන දෙක.
චාමර සිරිවර්ධන 2.
හද සනසන බුදු සිසිලස - අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් දෙදහස් දහහත අගෝස්තු මස දහතුන වන දින පැවැත්වූ විශේෂ ධර්ම දේශනාව.
“හද සනසන බුදු සිසිලස”- අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් 2017 අගෝස්තු මස 13 වන දින පැවැත්වූ විශේෂ ධර්ම දේශනාව.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙරේදා තුන මාලදිවයින් ජනරජයේ මහජන මජ්ලිස් සභාව හෙවත් පාර්ලිමේන්තුව අමතමිනි.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙරේදා (03) මාලදිවයින් ජනරජයේ මහජන මජ්ලිස් සභාව හෙවත් පාර්ලිමේන්තුව අමතමිනි.
එම මහාධිකරණ නඩු තීන්දුව එක්දහස් නවසිය හැට එක මැයි එකොළහ වැනිදා ලබා දුන් අතර විත්තිකරුවන්ගේ අභියාචනා පිළිබඳ ඇපැල් අධිකරණයේ නඩු විභාගයේ තීන්දුව එක්දහස් නවසිය හැට දෙක ජනවාරි පහළොව වැනිදා දෙන ලදී.
එම මහාධිකරණ නඩු තීන්දුව 1961 මැයි 11 වැනිදා ලබා දුන් අතර විත්තිකරුවන්ගේ අභියාචනා පිළිබඳ ඇපැල් අධිකරණයේ නඩු විභාගයේ තීන්දුව 1962 ජනවාරි 15 වැනිදා දෙන ලදී.
එදා යුද්ධයකට මැදිව සිටියදීත් වැඩි පිරිසක් සරසවි වරම් ලැබුවා. උතුරු නැගෙනහිර දරුවන් මෙන් අධ්‍යාපනයෙන් දස්කම් පෙන්වීමට රටේ සෙසු පළාත්වල දරුවනුත් උනන්දු විය යුතුයි - ජනාධිපති මහින්ද රාජපක්ෂ. අහුන්ගල්ලේ කමල් ශ්‍රී ලියනගේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල දරුවන් යුද්ධයට මැදිවී සිටියත් අධ්‍යාපන කටයුතු හොඳින් කළ නිසා විශ්වවිද්‍යාලයට ...
එදා යුද්ධයකට මැදිව සිටියදීත් වැඩි පිරිසක් සරසවි වරම් ලැබුවා. උතුරු නැගෙනහිර දරුවන් මෙන් අධ්‍යාපනයෙන් දස්කම් පෙන්වීමට රටේ සෙසු පළාත්වල දරුවනුත් උනන්දු විය යුතුයි - ජනාධිපති මහින්ද රාජපක්ෂ. අහුන්ගල්ලේ - කමල් ශ්‍රී ලියනගේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල දරුවන් යුද්ධයට මැදිවී සිටියත් අධ්‍යාපන කටයුතු හොඳින් කළ නිසා විශ්වවිද්‍යාලය...
ඒ අනුව ඉදිකරනු ලැබූ රිච්මන්ඩ් කාසල් මැදුරෙහි ගෙවැදීම ආතර් ද සිල්වා විසින් එක්දහස් නවසිය දහය වර්ෂයේ මැයි දහය වන දින පැවැත්වූ සිය විවාහ මංගල්‍යය සමගම සිදු කරන ලදී.
ඒ අනුව ඉදිකරනු ලැබූ Richmond Castle මැදුරෙහි ගෙවැදීම, ආතර් ද සිල්වා විසින් 1910 වර්ෂයේ මැයි 10 වන දින පැවැත්වූ සිය විවාහ මංගල්‍යය සමගම සිදු කරන ලදී.
සයිමන් නවගත්තේගම මහතා අධ්‍යක්ෂණය කළ සුභ සහ යස නාට්‍යයේ දර්ශන වාර පන්සියයට අධික ප්‍රමාණයකට සමදරා රංගනයෙන් දායක වී ඇති ශිල්පිනියකි.
සයිමන් නවගත්තේගම මහතා අධ්‍යක්ෂණය කළ සුභ සහ යස නාට්‍යයේ දර්ශන වාර 500 ට අධික ප්‍රමාණයකට සමදරා රංගනයෙන් දායක වී ඇති ශිල්පිනියකි.
ඒ සිදුරු අසල උණුසුම ෆැරන්හයිට් අංශක හත්සිය විස්සක් තරම් ඉහළයි.
ඒ සිදුරු අසල උණුසුම 720 °F තරම් ඉහළයි.
මෙය ගොඩනංවා ඇත්තේ එක්දහස් නවසිය හැට තුන වසරේදී ඊබ්‍රාහිම් ක්විල් ක්වටබ් ෂාහ් විසින් එම ප්‍රදේශය පාලනය කළ සමයේදීය.
මෙය ගොඩනංවා ඇත්තේ 1963 වසරේදී, Ibrahim Quli Qutb Shah විසින් එම ප්‍රදේශය පාලනය කළ සමයේදීය.
පසුගියදා අතුරුදන් වූ රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති චිත්‍රපාල නාගසිංහ මහතා ඊයේ විසි තුන රාත්‍රියේ නිවසට පැමිණ ඇත.
පසුගියදා අතුරුදන් වූ රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති චිත්‍රපාල නාගසිංහ මහතා ඊයේ (23) රාත්‍රියේ නිවසට පැමිණ ඇත.
සිවිල් ආරක්ෂක නිලධාරීන් හතළිස් අට දහසක් ආණ්ඩුව ආපු හැටියෙම ස්ථිර කරලා පත්වීම් ටික දෙන්න පුළුවන් වුණා නම් අවුරුදු විසි තුනෙන් අවුරුදු විස්සක්ම පොදු පෙරමුණ ආණ්ඩුවෙන් ඇයි මේ සමෘද්ධි නිලධාරීන් ටික ස්ථීර කරන්න බැරි වුණේ.
සිවිල් ආරක්ෂක නිලධාරීන් 48,000 ක් ආණ්ඩුව ආපු හැටියෙම ස්ථිර කරලා පත්වීම් ටික දෙන්න පුළුවන් වුණා නම් අවුරුදු 23 න් අවුරුදු 20 ක්ම පොදු පෙරමුණ ආණ්ඩුවෙන් ඇයි මේ සමෘද්ධි නිලධාරීන් ටික ස්ථීර කරන්න බැරි වුණේ.
කට්ටියට දැන් මඩයා කියලා එකෙක් මතකද දන්නේ නෑ. කොහොම හරි අමතක උන් මතක් කර ගනිල්ලා දන්නේ නැති උන් දැනගනිල්ලා මං තමා කාලෙකට කලින් blog ලියපු මඩයා. මේ වැඩ නිසා අවුරුද්දට ගෙදරින් ආවට පස්සේ ගෙදර යන්නම set වුණේ නෑ. එත් office එකට පින් සිද්ධ වෙන්න site එකකට යන අතර මඟදී ගෙදරට ඔලුව දාගෙන යන්න හම්බ වුණා. කාලෙකින්නේ ගෙදර ගියේ අම්මා...
කට්ටියට දැන් මඩයා කියලා එකෙක් මතකද දන්නේ නෑ :) කොහොම හරි අමතක උන් මතක් කර ගනිල්ලා දන්නේ නැති උන් දැනගනිල්ලා මං තමා කාලෙකට කලින් Blog ලියපු මඩයා. මේ වැඩ නිසා අවුරුද්දට ගෙදරින් ආවට පස්සේ ගෙදර යන්නම Set වුණේ නෑ. එත් Office එකට පින් සිද්ධ වෙන්න Site එකකට යන අතර මඟදී ගෙදරට ඔලුව දාගෙන යන්න හම්බ වුණා. කාලෙකින්නේ ගෙදර ගියේ අම්...
නමුත් නිදහස ලබා වසර හැත්තෑවක් ගත වූ මේ දෙදහස් දහඅට වසර අවසානය වන විට ලංකාව සිටින්නේ මොන වගේ තත්වයකද?
නමුත් නිදහස ලබා වසර 70 ක් ගත වූ මේ 2018 වසර අවසානය වන විට ලංකාව සිටින්නේ මොන වගේ තත්වයකද?
අප වාර්තාකරු පැවසුවේ පස්වරු තුනයි මිනිත්තු හතට යූ එල් හතර දහස් එකසිය දෙක දරණ විශේෂ යානයෙන් මෙම පිරිස මත්තල ගුවන් තොටුපළට පැමිණි බවයි.
අප වාර්තාකරු පැවසුවේ පස්වරු 3:07 ට UL 4102 දරණ විශේෂ යානයෙන් මෙම පිරිස මත්තල ගුවන් තොටුපළට පැමිණි බවයි.
මීට අමතරව නවය ශ්‍රේණියේ පෙළපොතෙහි හැත්තෑ නවය පිටුවෙහි කුලු ගැන්වෙයි යන පදය අපේක්ෂිත අර්ථය ගම්‍ය නොකරයි, එහි නිවැරදි පදය වන්නේ කුළු ගැන්වෙයි යන්නය. එකසිය දහහතර පිටුවෙහි යමෙක් තමා වැරදි කරමින් අනුනට ගුණ දැනමුතිකම් කියා නම් යනුවෙන් යොදා ඇත්තේ එම පොතෙහිම එකසිය විසි හය පිටුවෙහි යමෙක් යන පදය නිත්‍ය බහු වචනයක් ලෙස කර ඇති පැහැ...
මීට අමතරව 9 ශ්‍රේණියේ පෙළපොතෙහි 79 පිටුවෙහි "කුලු ගැන්වෙයි" යන පදය අපේක්ෂිත අර්ථය ගම්‍ය නොකරයි, එහි නිවැරදි පදය වන්නේ "කුළු ගැන්වෙයි" යන්නය. 114 පිටුවෙහි "යමෙක් තමා වැරදි කරමින් අනුනට ගුණ දැනමුතිකම් කියා නම්" යනුවෙන් යොදා ඇත්තේ එම පොතෙහිම 126 පිටුවෙහි, "යමෙක්" යන පදය නිත්‍ය බහු වචනයක් ලෙස කර ඇති පැහැදිලි කිරීම අමතක කරම...
පලනිස්වාමි මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ අද දහසය දිවුරුම් දුන්නේය.
පලනිස්වාමි මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ අද (16) දිවුරුම් දුන්නේය.
හෙට විසි එක දිනයට නියමිතව තිබූ කැබිනට් සංශෝධනය තවත් දින කිහිපයකින් කල් දැමීමට සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
හෙට (21) දිනයට නියමිතව තිබූ කැබිනට් සංශෝධනය තවත් දින කිහිපයකින් කල් දැමීමට සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
දෙදහස් පහ උසස් පෙළ කණ්ඩායම අවුරුදු පහක් කාපු කට්ට සහ අතැඹුලක් සේ එකතු කරගත්තු දැනුම පැය ගණනකට කැටි කරලා අවසාන විභාගයට මුහුණ දුන්නා. විභාගෙදි සිද්ධ වෙච්ච එක එක රස කතා අස්සේ මෙච්චර කාලයක් ටොන් ගණනක් ඔළුවේ තියන් හිටපු ඈයෝ වගේ හෙමිහිට ඇවිදපු, පාඩම් කරපුවා හේදිලා යයි කියලා අඩුවෙන් නාපු, ඒ විතරක්යැ අපි කැරම් ගහද්දි ඈතින් ඒ ද...
2005 A/L කණ්ඩායම අවුරුදු 5 ක් කාපු කට්ට සහ අතැඹුලක් සේ එකතු කරගත්තු දැනුම පැය ගණනකට කැටි කරලා අවසාන විභාගයට මුහුණ දුන්නා. විභාගෙදි සිද්ධ වෙච්ච එක එක රස කතා අස්සේ මෙච්චර කාලයක් ටොන් ගණනක් ඔළුවේ තියන් හිටපු ඈයෝ වගේ හෙමිහිට ඇවිදපු, පාඩම් කරපුවා හේදිලා යයි කියලා අඩුවෙන් නාපු, ඒ විතරක්යැ අපි කැරම් ගහද්දි ඈතින් ඒ දිහා සුසුම්...
මේ පෙරවදන ලියන්නට ප්‍රස්තූතය වූයේ දෙදහස් දහහත දෙසැම්බර් තිස් එක දා ගැන මෙරට දේශපාලන ලෝකයේ පවතින "දෙගිඩියාව" ගැන කොරහේ කිඹූලන් දකින "පුවත් තවාන්" මාධ්‍යයන් විසින් නිර්මාණය කරන ප්‍රවෘත්ති අසමින් දකිමින් සිටින විටදීය... දෙදහස් පහළොව පැවැති මහමැතිවරණයේදී බහුතරය ලැබුණද විපක්ෂයද එක් කරගත් "ජාතික ආණ්ඩුවකට" යන බව කීවේ එක්සත් ජ...
මේ පෙරවදන ලියන්නට ප්‍රස්තූතය වූයේ 2017-12-31 දා ගැන මෙරට දේශපාලන ලෝකයේ පවතින "දෙගිඩියාව" ගැන කොරහේ කිඹූලන් දකින "පුවත් තවාන්" මාධ්‍යයන් විසින් නිර්මාණය කරන ප්‍රවෘත්ති අසමින් දකිමින් සිටින විටදීය... 2015 පැවැති මහමැතිවරණයේදී බහුතරය ලැබුණද විපක්ෂයද එක් කරගත් "ජාතික ආණ්ඩුවකට" යන බව කීවේ එක්සත් ජාතික පක්ෂයේ හි නායකයින් සහ ...
මෙම වෘත්තීය අරගලයේ එක් ප්‍රධාන අරමුණක් වූයේ වසරකට ජාතික ආදායමෙන් අධ්‍යාපනය සඳහා වෙන්වන සියයට දෙකයි දශම හයක සුළු මුදල් ප්‍රමාණය සියයට පහ දක්වා වර්ධනය කරගැනීමයි.
මෙම වෘත්තීය අරගලයේ එක් ප්‍රධාන අරමුණක් වූයේ වසරකට ජාතික ආදායමෙන් අධ්‍යාපනය සඳහා වෙන්වන 2.6% ක සුළු මුදල් ප්‍රමාණය 5% දක්වා වර්ධනය කරගැනීමයි.
පසුගිය සෙනසුරාදා දින දකුණේ සිට යාපනයට පැමිණි එකම පවුලේ එකොළහ දෙනෙකු සාවකච්චේරිය සංගානයි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණි.
පසුගිය සෙනසුරාදා දින දකුණේ සිට යාපනයට පැමිණි එකම පවුලේ 11 දෙනෙකු සාවකච්චේරිය සංගානයි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණි.
කුමන්ත්‍රණයේ සිතියම එක්දහස් නවසිය අනූ නවය මැතිවරණ වසරක් විය.
කුමන්ත්‍රණයේ සිතියම 1999 මැතිවරණ වසරක් විය.
මේ අතරNations Trust බැංකු සමාගම ද රුපියල් සියය බැගින් වූ ණයකර මිලියන තිස් පහක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණු අතර එහිදී රුපියල් බිලියන තුනයි දශම පහක් රැස්කර ගැනීමට සැලසුම් කෙරිණි.
මේ අතර Nations Trust Bank සමාගම ද රු. 100 බැගින් වූ ණයකර මිලියන 35 ක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණු අතර එහිදී රු. බිලියන 3.5 ක් රැස්කර ගැනීමට සැලසුම් කෙරිණි.
නිවාස විස්සක් විනාශ කළ වන අලියෙකු අල්ලා ගනී බිංදුව හත නොවැම්බර්.
නිවාස 20 ක් විනාශ කළ වන අලියෙකු අල්ලා ගනී 0 7-නොවැම්බර්.
වසර අටක් අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බැරක් ඔබාමාගේ සමුදීමේ මෙම අවස්ථාව ඉතා සංවේදී අවස්ථාවක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
වසර 8 ක් අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බැරක් ඔබාමාගේ සමුදීමේ මෙම අවස්ථාව ඉතා සංවේදී අවස්ථාවක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එයින් කියැවුණේ පරිගණක තාක්ෂණය භාවිතයට ගෙන වසර දහයක් වැනි කාලයක් තුළදී පිළිකාවක් නසන්නට හැකි බවයි.
එයින් කියැවුණේ පරිගණක තාක්ෂණය භාවිතයට ගෙන වසර 10 ක් වැනි කාලයක් තුළදී පිළිකාවක් නසන්නට හැකි බවයි.
ශ්‍රී ලංකාවේ ගොවීන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන විසි පහක ආධාර මුදලක් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ගොවීන් සඳහා $ මිලියන 25 ක ආධාර මුදලක් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.
පංචි ආණ්ඩු දෙසිය එකොළහක බලය පිහිටුවයි.
පංචි ආණ්ඩු 211 ක බලය පිහිටුවයි.
ඔබ මුහුදු මට්ටමේ සිට මීටර් තුන්දහසේදී දර්ශන,
ඔබ මුහුදු මට්ටමේ සිට 3000 m දී දර්ශන,
ජර්මනියේ මධ්‍යස්ථ ආදායම ඩොලර් විසි පන් දහස් පන්සිය විසි අටකි.
ජර්මනියේ මධ්‍යස්ථ ආදායම $ 25,528 කි.
රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවේ වුවමනාව මත පොලිසිය විසින් ජාත්‍යන්තර අවම නීතීන් පවා උල්ලංඝනය කරමින් විරෝධතාකරුවන් ඉලක්ක කර සෘජුව කදුළු ගෑස් උණ්ඩ වලින් පහර දීම් හේතුවෙන් බරපතල තුවාල සිදුව තිබූ ලේකම්වරයා ඇතුළු දහය දෙනෙකු පමණ කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබුණි.
රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවේ වුවමනාව මත පොලිසිය විසින් ජාත්‍යන්තර අවම නීතීන් පවා උල්ලංඝනය කරමින් විරෝධතාකරුවන් ඉලක්ක කර සෘජුව කදුළු ගෑස් උණ්ඩ වලින් පහර දීම් හේතුවෙන් බරපතල තුවාල සිදුව තිබූ ලේකම්වරයා ඇතුළු 10 දෙනෙකු පමණ කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබුණි.
මේ පිටුව අන්තිමට සැකසුවේ දෙදහස් දහසය ඔක්තෝබර් විසි දෙක දින දී, එකයි මිනිත්තු තිස් දෙකයි වේලාවෙහිදීය.
මේ පිටුව අන්තිමට සැකසුවේ 2016-10-22 දින දී, 01:32 වේලාවෙහිදීය.
ලක්ෂ තිහ හතළිහකින් ආරම්භ කරන්න සුදුසු ව්‍යාපාර මොනවාද?
ලක්ෂ 30-40 කින් ආරම්භ කරන්න සුදුසු ව්‍යාපාර මොනවාද?
අබ්දුල් රහමාන් නමැති පුද්ගලයා එක්දහස් නවසිය අනූ අට අප්‍රේල් මාසයේදී මෙම සංවිධානය ආරම්භ කර ඇත්තේ බංගලාදේශය Sharia නීතියට යටත්වූ මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කිරීමේ අරමුණිනි. දෙදහස් පහේදී මෙම සංවිධානය Dhaka ආණ්ඩුව විසින් තහනම් කරන ලදී.
අබ්දුල් රහමාන් නමැති පුද්ගලයා 1998 අප්‍රේල් මාසයේදී මෙම සංවිධානය ආරම්භ කර ඇත්තේ බංගලාදේශය Sharia නීතියට යටත්වූ මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කිරීමේ අරමුණිනි. 2005 දී මෙම සංවිධානය Dhaka ආණ්ඩුව විසින් තහනම් කරන ලදී.
සති දෙකකට (දවස් දහහතරකට) වරක් ලොව කුමන ප්‍රදේශයක හෝ ව්‍යවහාර වූ භාෂාවක් මරණය අභාවයට පත් වෙනවා.
සති 2 කට (දවස් 14) වරක් ලොව කුමන ප්‍රදේශයක හෝ ව්‍යවහාර වූ භාෂාවක් මරණය (අභාවය) ට පත් වෙනවා.
අංශයට එකයි හතරෙන් එක වාටියට අවශ්‍ය පමණද, ඉහළට සහ ඉදිරිපසට දෙකෙන් එක ද තබා ගන්න.
අංශයට 1 1/4 වාටියට අවශ්‍ය පමණද, ඉහළට සහ ඉදිරිපසට 1/2 ද තබා ගන්න.
එක්සත් ජාතීන් මානව හිමිකම් කොමිසමයෙහි විසි පහ වැනි සැසිවාරය ලබන මාර්තු මස තුන් වැනි දින සිට විසි අට දක්වා පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව විසි තුන් වැනි කටයුත්ත ලෙස විවාදයට ගැනීමට නියමිතව ඇතයි වාර්තාවේ... "ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දියුණු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නවා" - ඇමති බැසිල්.
එක්සත් ජාතීන් මානව හිමිකම් කොමිසමයෙහි 25 වැනි සැසිවාරය ලබන මාර්තු මස 03 වැනි දින සිට 28 දක්වා පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව 23 වැනි කටයුත්ත ලෙස විවාදයට ගැනීමට නියමිතව ඇතයි වාර්තාවේ... "ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දියුණු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නවා" - ඇමති බැසිල්.
නව ලිබරල්වාදයේ දෙවන රැල්ලෙහි සමකාලීන අවධිය තුළ ගැබ්ව තිබෙන කේන්ද්‍රීය තේමාව වන්නේ මූල්‍යකරණය සහ නාගරිකකරණයයි. දෙදහස් නවය අගභාගයේ රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබාගත් අතර ස්වෛරීත්ව බැඳුම්කර පා කොට හැරියේය.
නව ලිබරල්වාදයේ දෙවන රැල්ලෙහි සමකාලීන අවධිය තුළ ගැබ්ව තිබෙන කේන්ද්‍රීය තේමාව වන්නේ මූල්‍යකරණය සහ නාගරිකකරණයයි. 2009 අගභාගයේ රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබාගත් අතර ස්වෛරීත්ව බැඳුම්කර පා කොට හැරියේය.
ආර්ථිකය දියුණු කිරීමට සදාචාරය ඇද ගැනීම නිසා මහපාරේ දී පෞද්ගලික බස් රථවල රියැදුරන් සහ කොන්දොස්තරලා, කුඩා මෝටර් රථ මිලට ගත් අය, මෝටර් බයිසිකල් පදින තරුණයන්, කුඩා මට්ටමේ අවන්හල් හිමියන් යනාදී අතිබහුතරයක් ආණ්ඩුව සමඟ ජනවාරි පළමු වනදාට පසුව තරහා වීම අනිවාර්යය.
ආර්ථිකය දියුණු කිරීමට සදාචාරය ඇද ගැනීම නිසා මහපාරේ දී පෞද්ගලික බස් රථවල රියැදුරන් සහ කොන්දොස්තරලා, කුඩා මෝටර් රථ මිලට ගත් අය, මෝටර් බයිසිකල් පදින තරුණයන්, කුඩා මට්ටමේ අවන්හල් හිමියන් යනාදී අතිබහුතරයක් ආණ්ඩුව සමඟ ජනවාරි 01 වනදාට පසුව තරහා වීම අනිවාර්යය.
ජීව විද්‍යා හා ගණිත අංශයන්ගෙන් දෙදහස් දහතුන වසරේ සමත්වූ ප්‍රමාණය සියයට තිස් හතරක්. සියයට හැත්තෑ හයක ප්‍රමාණයක් වාණිජ හා කලා විෂයයන්ගෙන් සමත් වෙලා තිබෙනවා.
ජීව විද්‍යා හා ගණිත අංශයන්ගෙන් 2013 වසරේ සමත්වූ ප්‍රමාණය 34% කි. 66% ක ප්‍රමාණයක් වාණිජ හා කලා විෂයයන්ගෙන් සමත් වෙලා තිබෙනවා.
පස්සේ එක්දහස් නවසිය පනස් හත අගභාගයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වුණා. එක්දහස් නවසිය හැට තුන දී මම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.
පස්සේ 1957 අගභාගයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වුණා. 1963 දී මම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.
මේ අනුව සම සහිත කැබලි කළ හෝ විවිධ කොටස් වශයෙන් සැකසූ හෝ කුකුළු මස් ග්‍රෑම් සියයක උපරිම සිල්ලර මිල රුපියල් තිස් පහක් ද, කිලෝව රුපියල් තුන්සිය පනහක් ද වේ.
මේ අනුව සම සහිත කැබලි කළ හෝ විවිධ කොටස් වශයෙන් සැකසූ හෝ කුකුළු මස් 100 g ක උපරිම සිල්ලර මිල රු. 35 ක් ද, 1 kg රු. 350 ක් ද වේ.
මගේ රුපියල් පන්සිය මේ ඇත්තන්ට මහමෙරක් බව මට දැනෙන විට ලබන මාසයේ සිට තවත් කීයක් හෝ වැඩියෙන් යවන්නට මගේ සිත දෙස් දෙයි.
මගේ රු. 500 මේ ඇත්තන්ට මහමෙරක් බව මට දැනෙන විට ලබන මාසයේ සිට තවත් කීයක් හෝ වැඩියෙන් යවන්නට මගේ සිත දෙස් දෙයි.
හන්තාන අහස යට - දෙක සඳ පැහැරගෙන ගොසිනි
හන්තාන අහස යට - 02 සඳ පැහැරගෙන ගොසිනි
දෙදහස් සිට දෙදහස් හත ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම
2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම
පොලිස් කොමිෂන් සභා පනතක් එක්දහස් නවසිය අනූව සම්මත කළත් එය Gazette කළේ නැහැ. ඒ නිසා ඒක අවශ්‍ය නැහැ.
පොලිස් කොමිෂන් සභා පනතක් 1990 සම්මත කළත් එය Gazette කළේ නැහැ. ඒ නිසා ඒක අවශ්‍ය නැහැ.
ඒ අනුව අප රටට කුරුල්ලන් පර්යටනය වන ප්‍රධාන මාර්ග තුනකි.
ඒ අනුව අප රටට කුරුල්ලන් පර්යටනය වන ප්‍රධාන මාර්ග 03 කි.
සාමාජිකයා අප්‍රේල් විසි පහ පස්වරු හතයි මිනිත්තු තිස් හතර, ගම්පහ, වෑන්, බස් සහ ලොරි රුපියල් තිස් එක් ලක්ෂයක්.
සාමාජිකයා අප්‍රේල් 25 07:34 PM, ගම්පහ, වෑන්, බස් සහ ලොරි රු. 3,100,000
මහින්ද රාජපක්ෂ සියයට හතළිස් හයයි දශම එක මෛත්‍රීපාල සිරිසේන සියයට පනස් තුනයි දශම නවය
මහින්ද රාජපක්ෂ – 46.1% මෛත්‍රීපාල සිරිසේන – 53.9%
නමුත් අවසානයේ මගේ සහ අනෙකුත් නිර්මාණකරුවන්ගේ ජීවිත අවදානම කොළයකට අරගෙන එක්දහස් නවසිය අනූ හතර වසරේ අපි යනවා යාපනයට.
නමුත් අවසානයේ මගේ සහ අනෙකුත් නිර්මාණ කරුවන්ගේ ජීවිත අවදානම කොළයකට අරගෙන 1994 වසරේ අපි යනවා යාපනයට.
ඌව පළාතේ බදුල්ල සියයට අසූ හතරක් විදුලියෙන් ආවරණය වී ඇත.
ඌව පළාතේ බදුල්ල 84% ක් විදුලියෙන් ආවරණය වී ඇත.
රුපියල් කෝටි එකසිය විසි හතකට ආසන්න මුදලක් වැයකොට මේ වසරේ බස්නාහිර පළාතේ මාර්ග වැඩි දියුණු කිරීමට පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. මෙම මුදලින් රුපියල් කෝටි හැටක මුදලක් වැය කරනුයේ මාර්ග නඩත්තුවට හා පුනරුත්ථාපනය සඳහාය. තවත් කෝටි පනස් දෙකකට අධික මුදලක් මාර්ගවල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා යෙදවීමට නියමිත අතර, ප...
රු. කෝටි 127 කට ආසන්න මුදලක් වැයකොට මේ වසරේ බස්නාහිර පළාතේ මාර්ග වැඩි දියුණු කිරීමට RDA පියවර ගෙන තිබේ. මෙම මුදලින් රු. කෝටි 60 ක මුදලක් වැය කරනුයේ මාර්ග නඩත්තුවට හා පුනරුත්ථාපනය සඳහාය. තවත් රු. කෝටි 52 කට අධික මුදලක් මාර්ගවල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා යෙදවීමට නියමිත අතර, පළාත් පාලන ආයතන යටතේ පාලනය වන මාර්ග සඳහා රු....
එදා මා වයස දහයක තරම් ළදැරියකව සිටි සමයේ තාත්තා මා දිනෙක ලේඛිකාවක් වෙතැයි සතුටු වූයේ, මා පාසැල ඇරී බසයක නැඟී නිවසට එද්දී, තාත්තා බමන මතින් එහි සිටිනු දැක උපන් දුකින් ලියූ ලියවිල්ලක් කියවාය.
එදා මා වයස 10 ක තරම් ළදැරියකව සිටි සමයේ තාත්තා මා දිනෙක ලේඛිකාවක් වෙතැයි සතුටු වූයේ, මා පාසැල ඇරී බසයක නැඟී නිවසට එද්දී, තාත්තා බමන මතින් එහි සිටිනු දැක උපන් දුකින් ලියූ ලියවිල්ලක් කියවාය.
ඔබේ කේන්ද්‍රයේ හත වැන්න හිමි බුද නීචයි.
ඔබේ කේන්ද්‍රයේ 7 වැන්න හිමි බුද නීචයි.
එනම් රුපියල් බිලියන දෙකයි දශම හයකට වැඩි මුදලක් වැය කරමින් ඇමරිකා එක්සත් ජනපදයට පමණක් වලංගු වන සහතිකයක් පදනම් කරගෙන එක්තරා සමාගමකට එකී ටෙන්ඩරය පිරිනැමීමට ඔවුන් විසින් කටයුතු කර තිබීමයි.
එනම් රු. බිලියන 2.6 කට වැඩි මුදලක් වැය කරමින් ඇමරිකා එක්සත් ජනපදයට පමණක් වලංගු වන සහතිකයක් පදනම් කරගෙන එක්තරා සමාගමකට එකී ටෙන්ඩරය පිරිනැමීමට ඔවුන් විසින් කටයුතු කර තිබීමයි.
යි එකසිතින් මම ප්‍රාර්ථනා කරමි. අටසිය විසි හතර වාරයක් කියවා ඇත. අවසන් වරට සංස්කරණය කළේ දෙදහස් දහඅට අප්‍රේල් නවය සඳුදා එකයි මිනිත්තු දෙකයි මේ යටතේ එන අනෙකුත් ලිපි: අවුරුදු චාරිත්‍රවල ඇති අධ්‍යාත්මික බලය හරිම ප්‍රබලයි ගුණ දහම් නොරැකීම පිරිහෙන්නට මං පෙතක්.
යි එකසිතින් මම ප්‍රාර්ථනා කරමි. 824 වාරයක් කියවා ඇත. අවසන් වරට සංස්කරණය කළේ 2018-04-09, සඳුදා 13:02. මේ යටතේ එන අනෙකුත් ලිපි: « අවුරුදු චාරිත්‍රවල ඇති අධ්‍යාත්මික බලය හරිම ප්‍රබලයි ගුණ දහම් නොරැකීම පිරිහෙන්නට මං පෙතක් »
මේ හේතුවෙන් පාදය පොළොවෙන් ඉහළ පිහිටන අවස්ථාවේ දී ගාත්‍රිය සිරවීමකට ලක්වේ. දහසය
මේ හේතුවෙන් පාදය පොළොවෙන් ඉහළ පිහිටන අවස්ථාවේ දී ගාත්‍රිය සිරවීමකට ලක්වේ. [16]
Video එකයි මිනිත්තු විසි පහයි Video සංගක්කාරගේ අමුතු ආචාරය සංගක්කාරගේ අමුතු ආචාරය හඬපට තුනයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අර්බුදයක?
Video 1:25 Video: සංගක්කාරගේ අමුතු ආචාරය. සංගක්කාරගේ අමුතු ආචාරය. හඬපට තුනයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අර්බුදයක?
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වසර පහකට ආසන්න අත්දැකීම්වලින් කියනවානම් යල්පැනගිය ක්‍රමවේදයක් වන නවක වධය ඇතිතැන පරිපාලනය මුණිවත රකින්නේනම්, විශ්වවිද්‍යාල පද්ධතියේ කඩාවැටීම නැවැත්විය නොහැක.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වසර 5 කට ආසන්න අත්දැකීම්වලින් කියනවානම් යල්පැනගිය ක්‍රමවේදයක් වන නවක වධය ඇතිතැන පරිපාලනය මුණිවත රකින්නේනම්, විශ්වවිද්‍යාල පද්ධතියේ කඩාවැටීම නැවැත්විය නොහැක.
එසේම සිදුවන විමර්ශනවලට අදාළව ඊයේ (දහහත දා) පොලිස් අධිකාරි නිහාල් තල්දූව සහ වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත යන දෙදෙනාගෙන් රහස් පොලිසියේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ගයන් සඳහන් කරයි.
එසේම සිදුවන විමර්ශනවලට අදාළව ඊයේ (17 දා) පොලිස් අධිකාරි නිහාල් තල්දූව සහ වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත යන දෙදෙනාගෙන් රහස් පොලිසියේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි රහස් පොලිසියේ ආරංචි මාර්ගයන් සඳහන් කරයි.
එක අවුරුද්ද මුලදීම ඉස්කෝලේ කාලේ යාලුවෝ ඔක්කොම සෙට් වීම.
1) අවුරුද්ද මුලදීම ඉස්කෝලේ කාලේ යාලුවෝ ඔක්කොම සෙට් වීම.
වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් හත්සිය හැට දෙකකට ජනපති පොදු සමාව රණවිරුවන් ජීවිත පූජා කළේ මාතෘ භූමිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයින් වෙනුවෙන් මගේ ගෞරවය පුද කරනවා ජනපති
« වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 කට ජනපති පොදු සමාව. රණවිරුවන් ජීවිත පූජා කළේ මාතෘ භූමිය වෙනුවෙන් - ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයින් වෙනුවෙන් මගේ ගෞරවය පුද කරනවා - ජනපති »
ධම්මාරමො ධම්මරතො ධම්මං අනුවිචින්තයං ධම්මං අනුස්සරං භික්ඛු සඬම්මා න පරිහායති යි දෙසිය හතළිහ යම් මහණෙක් උපශාන්ත ද උපරත ද පරිමිත වචන ද හෙ මාරුතයෙන් වෘක්ෂ පර්ණ සෙයින් පාප ධර්මයන් ප්‍රලය කෙරේ
ධම්මාරමො ධම්මරතො ධම්මං අනුවිචින්තයං, ධම්මං අනුස්සරං භික්ඛු සඬම්මා න පරිහායති යි. 240. යම් මහණෙක් උපශාන්ත ද, උපරත ද, පරිමිත වචන ද, හෙ මාරුතයෙන් වෘක්ෂ පර්ණ සෙයින් පාප ධර්මයන් ප්‍රලය කෙරේ.
බොහෝම ස්තුතියි අක්කේ අපිට ඉතින් සතියේ දවස් පහ තමයි
බොහෝම ස්තුතියි අක්කේ. අපිට ඉතින් සතියේ දවස් 5 තමයි.
ඔවුහු එක්දහස් නවසිය පනස් නවය සැප්තැම්බර් විසි හය දින බණ්ඩාරනායක මහතාට වෙඩි තබා ඝාතනය කළහ
ඔවුහු 1959-09-26 දින බණ්ඩාරනායක මහතාට වෙඩි තබා ඝාතනය කළහ.
Perpetual Treasuries හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් එකසිය දහඅට දෙනාගේ List එකේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නම නැතැයි.
Perpetual Treasuries හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 දෙනාගේ List එකේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නම නැතැයි.
මේ වනවිට දෙදහස් දොළහ එවැනි සංවිධාන හාරසියයට අධික ප්‍රමාණයක් රට පුරා විවිධ ස්වරූපවලින් ක්‍රියාත්මක වන බව සැලවේ
මේ වනවිට (2012) එවැනි සංවිධාන 400 කට අධික ප්‍රමාණයක් රට පුරා විවිධ ස්වරූපවලින් ක්‍රියාත්මක වන බව සැලවේ.
ශ්‍රී ලාංකිකයන් තිස් හය දෙනෙකුට ඕස්ටේලියාවෙන් ශිෂ්‍යත්ව
ශ්‍රී ලාංකිකයන් 36 දෙනෙකුට ඕස්ටේලියාවෙන් ශිෂ්‍යත්ව
මේ නිසා එය රැගෙන ගිය රුසියන් කාළගුණ චන්ද්‍රිකාව හා වෙනත් රටවල් වලට අයත් කුඩා micro චන්ද්‍රිකා දහඅටක් විනාශවී ගියා.
මේ නිසා එය රැගෙන ගිය රුසියන් කාළගුණ චන්ද්‍රිකාව හා වෙනත් රටවල් වලට අයත් කුඩා microචන්ද්‍රිකා 18 ක් විනාශවී ගියා.
රට වටා පුවත් හතර
රට වටා පුවත් 04
ඉන්පසු නොයෙක් දේවල් සිදුවිය. දෙදහස් පහ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. එ.ජා.ප. මන්ත්‍රීවරුන් ගණනාවක් සමග මිලින්ද ආණ්ඩුවට එක්විය.
ඉන්පසු නොයෙක් දේවල් සිදුවිය. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. එ.ජා.ප. මන්ත්‍රීවරුන් ගණනාවක් සමග මිලින්ද ආණ්ඩුවට එක්විය.