textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
එහෙමනම් විසි නව වතාවක් පැරදුණ රනිල් මහත්තයා ප්‍රාදේශීය සභාවකටවත් තරග කිරීමටවත් සුදුසු නෑ.
එහෙමනම් 29 වතාවක් පැරදුණ රනිල් මහත්තයා ප්‍රාදේශීය සභාවකටවත් තරග කිරීමටවත් සුදුසු නෑ.
සාමාන්‍ය ලාංකිකයෙකුගේ කැලරි අවශ්‍යතාවයෙන් සියයට හතළිහකට ආසන්න ප්‍රමාණයක් ලබාගන්නේ බත් වලිනි.
සාමාන්‍ය ලාංකිකයෙකුගේ කැලරි අවශ්‍යතාවයෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් ලබාගන්නේ බත් වලිනි.
එක්දහස් නවසිය හැත්තෑ එක කැරැල්ලෙන් පසුව දේශපාලන අධිකරියේ සිදූවූ ඊළඟ මහා පරිමාණ ප්‍රතිසංස්කරණය සිදුවූයේද එම වසරේදීය.
1971 කැරැල්ලෙන් පසුව දේශපාලන අධිකරියේ සිදූවූ ඊළඟ මහා පරිමාණ ප්‍රතිසංස්කරණය සිදුවූයේද එම වසරේදීය.
වසර දහසකට සැරයක් ඇති විය හැකි මහා භුමීකම්පාවක්ට ,...
වසර 1000කට සැරයක් ඇති විය හැකි මහා භුමීකම්පාවක්ට ,...
අනිත් අයට සියයයි.
අනිත් අයට 100යි.
(ශු අල්කුර්ආන් හතළිස් හතරට එක-තුන).
(ශු අල්කුර්ආන් 44:1-3).
මට පෙනෙන විදිහට, මහවැලි ප්‍රදේශ හැර අනෙක් දිස්ත්‍රික්කවල, කුඹුරු වලින් සියයට විසි පහකවත් ඇත්තටම වී ගොවිතැන කෙරේදැයි සැක සහිතය.
මට පෙනෙන විදිහට, මහවැලි ප්‍රදේශ හැර අනෙක් දිස්ත්‍රික්කවල, කුඹුරු වලින් 25%කවත් ඇත්තටම වී ගොවිතැන කෙරේදැයි සැක සහිතය.
මේ වනවිට හෘදයාබාධ වැළඳී ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වන පිරිස වසරකට දහතුන් දහසක් පමණ බව වාර්තා වේ.
මේ වනවිට හෘදයාබාධ වැළඳී ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වන පිරිස වසරකට 13,000ක් පමණ බව වාර්තා වේ.
ලංකාව ගැන වෙනස් කතා ටිකක්-දෙක
ලංකාව ගැන වෙනස් කතා ටිකක්-02
ස්‌ථාන දෙකක වළ දමා තිබියදී පෙරේදා (හතරවැනිදා) සොයා
ස්‌ථාන දෙකක වළ දමා තිබියදී පෙරේදා (04 වැනිදා) සොයා
ගොණු දෙදහසකින් විතර අනූ හයක් ඇර අනිත් සේරම Copy කරගත්තා.
ගොණු 2000කින් විතර 96ක් ඇර අනිත් සේරම Copy කරගත්තා.
ලංකාවේ පාසල් අතරින් සියයට අනූ නවයකම තිබෙන්නේ ඉතා අපිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත නොවන වැසිකිළි, කැසිකිළිය.
ලංකාවේ පාසල් අතරින් 99%කම තිබෙන්නේ ඉතා අපිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත නොවන වැසිකිළි, කැසිකිළිය.
මම හිතන්නෙ මිලින් රෑපසිංහගේ උත්සාහය අසාර්තකයි කියලයි.
මම හිතන්නෙ මිලින් රෑපසිංහගේ උත්සාහය අසාර්තකයි කියලයි.
ඔක්තෝබර් පව දොළහයි මිනිත්තු අටයි, කුරුණෑගල, ජංගම දුරකථන උපාංග රුපියල් විසිදහස් දහය
ඔක්තෝබර් පව 12:08, කුරුණෑගල, ජංගම දුරකථන උපාංග රු. 20010
මෙම "වරදවා වටහා ගැනීම" නිසා ඩොලරය කෙටි කලකින් පොයින්ට් එකසිය හැත්තෑ පහක් දිනා ගැනීමට සමත් විය.
මෙම "වරදවා වටහා ගැනීම" නිසා ඩොලරය කෙටි කලකින් පොයින්ට් 175ක් දිනා ගැනීමට සමත් විය.
මම මීට පෙර සටහනේ සඳහන් කළ පරිදි අපි නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කළාපයේ දුෂ්කර පාසලක් වන කඳපොල, බිංගතලාවේ, සාගලපුර විදුහලට Computer විද්‍යාගාරයක් සඳහා අවශ්‍ය Computer පහක් සහ අවශ්‍ය අනෙකුත් දෑ ලබා දිමටත් සාහයක නියැලෙනව.
මම මීට පෙර සටහනේ සඳහන් කළ පරිදි අපි නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කළාපයේ දුෂ්කර පාසලක් වන කඳපොල, බිංගතලාවේ, සාගලපුර විදුහලට Computer විද්‍යාගාරයක් සඳහා අවශ්‍ය Computer 5ක් සහ අවශ්‍ය අනෙකුත් දෑ ලබා දිමටත් සාහයක නියැලෙනව.
ඊට පස්සේ මෙකි Shop එකක වැඩ කරනකොට මට හම්බ උනේ මන් විස්තර දැනගත්තම මට දුක හිතුනා බන් මන් ඒකිට ඒකිගේ Degree එක ඉවර කරන්න උදව් කරා දැන් එකී මටත් වඩා හොද තැනක ඉන්න්නවා මාසෙට ඉලක්කම් පහක පඩියක් අරගෙන හොදට ජිවත් වෙනවා ..
ඊට පස්සේ මෙකි Shop එකක වැඩ කරනකොට මට හම්බ උනේ මන් විස්තර දැනගත්තම මට දුක හිතුනා බන් මන් ඒකිට ඒකිගේ Degree එක ඉවර කරන්න උදව් කරා දැන් එකී මටත් වඩා හොද තැනක ඉන්න්නවා මාසෙට ඉලක්කම් 5 පඩියක් අරගෙන හොදට ජිවත් වෙනවා ..
මුදල් දායකත්වය ලංකා බැංකුවේ රීජනට් වීදියේ අංක හැත්තෑ හය ලක්ෂ විස්ස දහස් දෙසිය පනස් දෙක - Student Rehabilitation Fund ගිණුමට බැර කරන්නැයි ඉල්ලීමක් කැරේ.
මුදල් දායකත්වය ලංකා බැංකුවේ රීජනට් වීදියේ අංක 7620252 - Student Rehabilitation Fund ගිණුමට බැර කරන්නැයි ඉල්ලීමක් කැරේ.
මම නිවේදිකාවක් වෙන්නේ දෙදහස් දහතුන වසරේදී.
මම නිවේදිකාවක් වෙන්නේ 2013 වසරේදී.
තවත් දවස් හතරෙන් එකක කාලයක් ඉතුරුයි සූර්ය වර්ෂය සම්පුර්ණ කරන්න.
තවත් දවස් 1/4ක කාලයක් ඉතුරුයි සූර්ය වර්ෂය සම්පුර්ණ කරන්න.
එහෙත් එදින පාසල දහවල් දොළහට අවසන් වී ගෙදර ආ දරුවාට අම්මාගේ වහල ගිහින් බව දැක ඔහු පාසලේ යාළුවෙකු සමග ඔයේ දිය නාන්න ගොස්‌ තිබුණි.
එහෙත් එදින පාසල දහවල් 12:00ට අවසන් වී ගෙදර ආ දරුවාට අම්මාගේ වහල ගිහින් බව දැක ඔහු පාසලේ යාළුවෙකු සමග ඔයේ දිය නාන්න ගොස්‌ තිබුණි.
මෙම Software Engineering ශිල්පය යන වදන “NATO Software Engineering සම්මන්ත්‍රණය පැවැත් වූ එක්දහස් නවසිය හැට අට වසර දී වන අතර
මෙම Software Engineering ශිල්පය යන වදන “NATO Software Engineering සම්මන්ත්‍රණය පැවැත් වූ 1968 වසර දී වන අතර
ප්‍රතිචක්‍රීයකරණ සහායකයන් තිහ දෙනකු අංගනයේ සේවයට කැඳවා තිබෙන අතර ඔවුන්ගේ විනය, උපකරණ, සෞඛ්‍ය නඟාසිටුවීම වෙනුවෙන් පියවර ගෙන ඇත.
ප්‍රතිචක්‍රීයකරණ සහායකයන් 30 දෙනකු අංගනයේ සේවයට කැඳවා තිබෙන අතර ඔවුන්ගේ විනය, උපකරණ, සෞඛ්‍ය නඟාසිටුවීම වෙනුවෙන් පියවර ගෙන ඇත.
මාගේ බිරිඳට රාත‍්‍රියේ අමාරු වී ඇති අතර, පසු දින (පහ දා) උදේ ඇය පානදුර මූලික රෝහලට ගොස්, පහරදුන්න බව ප‍්‍රකාශ කර තිබෙනවා.
මාගේ බිරිඳට රාත‍්‍රියේ අමාරු වී ඇති අතර, පසු දින (05 දා) උදේ ඇය පානදුර මූලික රෝහලට ගොස්, පහරදුන්න බව ප‍්‍රකාශ කර තිබෙනවා.
සෑම අංශයකින්ම පළමු ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට සයිබර් සිහින බක්මහ උළෙලේදී සමරු තිළිණ පිරිනමනු ලබන අතර එක, දෙක සහ තුන යන ස්ථාන ලබාගන්නා නිර්මාණ නිල Blog අඩවියේ පළ කරනු ලැබේ.
සෑම අංශයකින්ම පළමු ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට සයිබර් සිහින බක්මහ උළෙලේදී සමරු තිළිණ පිරිනමනු ලබන අතර 1, 2 සහ 3 යන ස්ථාන ලබාගන්නා නිර්මාණ නිල Blog අඩවියේ පළ කරනු ලැබේ.
දෙදහස් දහඅට වර්ෂයේ සිට නව ගමන් බලපත්‍ර ලබාගන්න ශ්‍රී ලාංකිකයින් සඳහා තමයි මේ විශේෂ නිවේදනය එක්කර තිබුනේ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් ශ්‍රී ලංකා රජයේ නව නීති රීති අනුව වර්ෂ දෙදහස් දහඅට ජනවාරි මස එක දින සිට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය හරහා නව ගමන් බලපත්‍ර ලබා ගන්නා වයස අවුරුදු...
2018 වර්ෂයේ සිට නව ගමන් බලපත්‍ර ලබාගන්න ශ්‍රී ලාංකිකයින් සඳහා තමයි මේ විශේෂ නිවේදනය එක්කර තිබුනේ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් ශ්‍රී ලංකා රජයේ නව නීති රීති අනුව වර්ෂ 2018 ජනවාරි මස 01 දින සිට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය හරහා නව ගමන් බලපත්‍ර ලබා ගන්නා වයස අවුරුදු 16 – 60 අතර ව...
දෙදහස් දොළහ සංගණනයේ ප‍්‍රතිඵල කැටි කැරෙන හා විග‍්‍රහ කැරෙන නිල ප‍්‍රකාශනයක දෙපාර්තමේන්තුව මෙසේ කියනවා.
2012 සංගණනයේ ප‍්‍රතිඵල කැටි කැරෙන හා විග‍්‍රහ කැරෙන නිල ප‍්‍රකාශනයක දෙපාර්තමේන්තුව මෙසේ කියනවා.
ඔත්තු ධනුෂ්කා නිෂාදි කුලරත්නගේ 'සඳ මුදුව මැවෙන්නැති' දොරට වැඩුම අප්‍රේල් පහ සවස තුනට දෝෂාභියෝගය දොරට වැඩීමේ උළෙල මාර්තු දහඅට සවස තුනට
ඔත්තු ධනුෂ්කා නිෂාදි කුලරත්නගේ 'සඳ මුදුව මැවෙන්නැති' දොරට වැඩුම අප්‍රේල් 05 සවස 3:00ට දෝෂාභියෝගය දොරට වැඩීමේ උළෙල මාර්තු 18 සවස 3:00ට
මේ අනුව එක්දහස් නවසිය අසූව දී ලුතිනන් කමාන්ඩර් පී. එස්. රාජරත්නගෙන් ඇරඹි ඩෝරා යාත්‍රා සහිත හතරවන මුර යාත්‍රා බළගණයට එක් වී රට වෙනුවෙන් මහ මුහුදේ දිවිපිදූ ගණන දෙසීය පනස් නවයකි. එක්දහස් නවසිය අසූ නවය ජූලි නවය දා කමාන්ඩර් එස්. පී. වීරසේකර යටතේ හතර වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහය ලෙස ඇරඹෙන මෙම බළගණය තිස් වසරක් තිස්සේ කළ ...
මේ අනුව 1980 දී ලුතිනන් කමාන්ඩර් පී. එස්. රාජරත්නගෙන් ඇරඹි ඩෝරා යාත්‍රා සහිත හතරවන මුර යාත්‍රා බළගණයට එක් වී රට වෙනුවෙන් මහ මුහුදේ දිවිපිදූ ගණන 259කි. 1989 ජූලි 09 දා කමාන්ඩර් එස්. පී. වීරසේකර යටතේ 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහය ලෙස ඇරඹෙන මෙම බළගණය 30 වසරක් තිස්සේ කළ මෙහෙවර වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත...
ධීවර යාත්‍රාවක් සමඟ හත් දෙනෙකු අතුරුදන්
ධීවර යාත්‍රාවක් සමඟ 07 දෙනෙකු අතුරුදන්
අවිස්සාවේල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සෙනෙවිරත්න මහතා ඉදිරියේ සාක්කි දුන් දැරණියගල නුරිය වත්තේ Field Officer කල්ප කංකානම්ලාගේ මුණිපේම ජයසිරි (හතළිස් නවය) මහතා මෙසේ පැවැසීය.
අවිස්සාවේල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සෙනෙවිරත්න මහතා ඉදිරියේ සාක්කි දුන් දැරණියගල නුරිය වත්තේ Field Officer කල්ප කංකානම්ලාගේ මුණිපේම ජයසිරි (49) මහතා මෙසේ පැවැසීය.
ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු අටක් දැවී ලකුණු දෙසිය හැට අට (පන්දුවාර සියය): දිමුත් කරුණාරත්න එකසිය විසි හය, කුසල් මෙන්ඩිස් තිස් හය, දිල්රුවන් පෙරේරා විසි හය*, උපුල් තරංග විසි හය, සුරංග ලක්මාල් දහසය*, මුස්ටාෆිසූර් රහ්මාන් පනස් දෙකට තුනයි, ශකීබ් අල් හසන් හැට එකට තුනයි
ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 268 (100 Overs): දිමුත් කරුණාරත්න 126, කුසල් මෙන්ඩිස් 36, දිල්රුවන් පෙරේරා 26*, උපුල් තරංග 26, සුරංග ලක්මාල් 16*, මුස්ටාෆිසූර් රහ්මාන් 3/52, ශකීබ් අල් හසන් 3/61.
ඇවගාඩ්රෝ, ඇමඩෝ (එක්දහස් අටසිය එකොළහ).
ඇවගාඩ්රෝ, ඇමඩෝ (1811).
අතීතයේ ශ්‍රී ලංකාවේ සියයට අනූ නවය ජනයා ගොවියෝ වූහ.
අතීතයේ ශ්‍රී ලංකාවේ 99% ජනයා ගොවියෝ වූහ.
සවස පහයි මිනිත්තු විසි අටට ප්‍රියන්ජන්ගෙන් පණිවිඩයක් ලදිමි.
සවස 05:28 ට ප්‍රියන්ජන්ගෙන් පණිවිඩයක් ලදිමි.
පිහියකින්, අප නොසිතන තරම් වැඩ කරගත හැකි බව, මිනිසාට වැටහුන අවදියේ පටන්, මිනිසා වෙහෙසුනේ, පිහිය ආයුධයක් ලෙස වඩාත් කාර්යක්ෂම තත්වයට පත් කිරීමටයි. දහඅට සහ දහනවය සියවස් වලදී මේ පිළිබඳව ලෝකය පුරාම දැඩි උනන්දුවක් ඇතිවුනා.
පිහියකින්, අප නොසිතන තරම් වැඩ කරගත හැකි බව, මිනිසාට වැටහුන අවදියේ පටන්, මිනිසා වෙහෙසුනේ, පිහිය ආයුධයක් ලෙස වඩාත් කාර්යක්ෂම තත්වයට පත් කිරීමටයි. 18 සහ 19 සියවස් වලදී මේ පිළිබඳව ලෝකය පුරාම දැඩි උනන්දුවක් ඇතිවුනා.
ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් එක්දහස් එකසිය පනහ (දෙදහස් අට ලෝක බැංකුව) වාර්තාගත සියයට පනස් පහ ජනතාව දිනකට ඇමරිකානු ඩොලර් දෙක මත යැපෙමින් ජිවිකාව ගෙනයයි.
ඒක පුද්ගල ආදායම $ 1150 ( 2008 ලෝක බැංකුව ) වාර්තාගත 55% මත යැපෙමින් ජිවිකාව ගෙනයයි.
මේ වනවිට සිදුවීම් කිහිපයක් සම්බන්ධව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දහහතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර තවත් සිසුන් හත දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත.
මේ වනවිට සිදුවීම් කිහිපයක් සම්බන්ධව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 14 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර තවත් සිසුන් 7 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත.
අළුත් Computer Gadgets ගැන දැනගනිමු [දෙක] -
අළුත් Computer Gadgets ගැන දැනගනිමු [2]
ජූනි දොළහ - පෙ.ව. නවයයි මිනිත්තු තුනයි
ජූනි 12 - පෙ.ව. 09:03
දුරකතන අංකය පෙන්වන්නපළ කරන්නා අමතන්න බිංදුව හතයි පහයි දෙකයි දෙකයි පහයි තුනයි හතරයි නවයයි හය Email මගින් පිලිතුරු දෙන්නඔබේ නම Email ලිපිනයක් දුරකථන අංකය පණිවුඞය පණිවුඞයක යවන්න ආරක්ෂිතව සිටින්න!
දුරකතන අංකය පෙන්වන්නපළ කරන්නා අමතන්න 0752253496 Email මගින් පිලිතුරු දෙන්නඔබේ නම Email ලිපිනයක් දුරකථන අංකය පණිවුඞය පණිවුඞය ක යවන්න ආරක්ෂිතව සිටින්න!
මෙවර දෙදහස් එකොළහ උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලූවට හේතු වුණේ විෂය නිර්දේශ දෙකක්…
මෙවර 2011 උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලූවට හේතු වුණේ විෂය නිර්දේශ 02ක්…
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළම සේවාව වන අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලින් සියයට හතළිස් දෙකක් එනම් තනතුරු අටසිය පනහකට අධික ප්‍රමාණයක් වසර කිහිපයක් තිස්‌සේ පුරප්පාඩු වී පවතී.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළම සේවාව වන අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලින් 42%ක් එනම් තනතුරු 850කට අධික ප්‍රමාණයක් වසර කිහිපයක් තිස්‌සේ පුරප්පාඩු වී පවතී.
පපුව මැද Dart එක ඇඳ ගැනීමට අඟල් දෙක දෙකෙන් එකක් රේඛාවේ සිට දෙපසට අඟල් දෙක හමාරක් බැගින් ලකුණුකර ඉණේ සිට ඇඳගත් Dart මුදුනේ සිට අඟලක් බැගින් හා උඩට අඟල බැගින් ලකුණුකර එම සලකුණෙන් Dart මුදුන අවසන් කරන්න.
පපුව මැද Dart එක ඇඳ ගැනීමට අඟල් 2 1/2ක් රේඛාවේ සිට දෙපසට අඟල් 1/2 බැගින් ලකුණුකර ඉණේ සිට ඇඳගත් Dart මුදුනේ සිට 1" බැගින් හා උඩට 1" බැගින් ලකුණුකර එම සලකුණෙන් Dart මුදුන අවසන් කරන්න.
දින පහෙන් බඩ අඩු කරගන්න මෙන්න විශ්මිත පානයක්.
දින 05න් බඩ අඩු කරගන්න මෙන්න විශ්මිත පානයක්.
ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම Policeපතිවරයා තමාගෙන් පළිගැනීමට උත්සාහ කර ඇති බවට කරුණු දක්වා ඇති ජ්‍යේෂ්ඨ Police අධිකාරීවරයා ජාතික Police කොමිෂන් සභාවෙන් තමාට ලබා දුන් වැඩ බලන නියෝජ්‍ය Policeපති ධුරය Policeපතිවරයා ක්‍රියාත්මක නොකිරීමෙන් අල්ලස් පනතේ හැත්තෑව වැනි වගන්තියේ සඳහන් පරිදි රාජ්‍ය නිලධාරියකු වශයෙන් නීත්‍යනුකූලව ...
ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම Policeපතිවරයා තමාගෙන් පළිගැනීමට උත්සාහ කර ඇති බවට කරුණු දක්වා ඇති ජ්‍යේෂ්ඨ Police අධිකාරීවරයා ජාතික Police කොමිෂන් සභාවෙන් තමාට ලබා දුන් වැඩ බලන නියෝජ්‍ය Policeපති ධුරය Policeපතිවරයා ක්‍රියාත්මක නොකිරීමෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ සඳහන් පරිදි රාජ්‍ය නිලධාරියකු වශයෙන් නීත්‍යනුකූලව කළ යු...
අද වන විට ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් පිළිබඳව කතිකාවතක් ගෙනල්ලා තියෙනවා, මීට වසර හතළිහ-හතළිස් පහකට පෙර ආචාර්ය සේනක බිබිලේ යෝජනා කරනවා මේ රටේ පාලකයන්ට ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් මේ රටට අවශ්‍ය බව, ඔහු ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද මෙම යොජනාව ගෙනාවේය.
අද වන විට ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් පිළිබඳව කතිකාවතක් ගෙනල්ලා තියෙනවා, මීට වසර 40-45කට පෙර ආචාර්ය සේනක බිබිලේ යෝජනා කරනවා මේ රටේ පාලකයන්ට ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් මේ රටට අවශ්‍ය බව, ඔහු ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද මෙම යොජනාව ගෙනාවේය.
උදාවී ඇත්තේ දෙදහස් දහහතර වසරය. වෙනත් විදියකට කිව්වොත් විසි එක්වන ශතවර්ෂයේ දෙවන දශකයේ සිව් වන වසරය.
උදාවී ඇත්තේ 2014 වසරය. වෙනත් විදියකට කිව්වොත් විසි එක්වන ශතවර්ෂයේ දෙවන දශකයේ සිව් වන වසරය.
මෙන්න චුට්ටි "හලාල්" කතා අංක හතර
මෙන්න චුට්ටි "හලාල්" කතා අංක 4
එහෙම ගැළපෙන දායකයෙක් නොලැබුණොත් මව සහ පියාගේ ජාන ඇටමිදුලු අවම තරමින් පනහක් වත් ගැළපෙනව නම් ඒවා බද්ධ කරල දරුවා බේරගන්න පිළිවන්.
එහෙම ගැළපෙන දායකයෙක් නොලැබුණොත් මව සහ පියාගේ ජාන ඇටමිදුලු අවම තරමින් 50ක් වත් ගැළපෙනව නම් ඒවා බද්ධ කරල දරුවා බේරගන්න පිළිවන්.
දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් තිස් දහසක් පමණ සිටින බවට තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලැබී ඇතැයි රජය පවසයි.
දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 30,000ක් පමණ සිටින බවට තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලැබී ඇතැයි රජය පවසයි.
ලෝකයේ වනාන්තර හා තෘණභූමි වලින් සියයට හැට තුනක් හෙවත් හෙක්ටයාර් බිලියන දෙකයි දශම හයක් ද වැසි ජලයෙන් වගාකරන භූමියෙන් සියයට හැටක් හෙවත් හෙක්ටයාර් මිලියන තුන්සිය හතළිස් හතක් ද වාරිමාර්ග ජල සම්පාදන බිම් වලින් සියයට තිහක් හෙවත් හෙක්ටයාර් මිලියන හතළිහක් ද මීට අයත් වේ.
ලෝකයේ වනාන්තර හා තෘණභූමි වලින් 63%ක් හෙවත් හෙක්ටයාර් බිලියන 2.6 ද වැසි ජලයෙන් වගාකරන භූමියෙන් 60%ක් හෙවත් හෙක්ටයාර් මිලියන 347ක් ද වාරිමාර්ග ජල සම්පාදන බිම් වලින් 30%ක් හෙවත් හෙක්ටයාර් මිලියන 40ක් ද මීට අයත් වේ.
ජනතාව එම නිගමනයට පැමිණියේ දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේදී අනුගමනය කළ ප්‍රජාතන්ත්‍රිකභාවය සහ පාරදෘශ්‍යභාවය පිළිබඳ සෑහීමකට පත්ව සිටි නිසා බවද විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ජනතාව එම නිගමනයට පැමිණියේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේදී අනුගමනය කළ ප්‍රජාතන්ත්‍රිකභාවය සහ පාරදෘශ්‍යභාවය පිළිබඳ සෑහීමකට පත්ව සිටි නිසා බවද විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ප්‍රථම තරගය ජුනි මස පහ වන දින කොළඹ රීඩ් මාවතේ කෘතිම හොකී පිටියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව ප්‍රථම තරගය ජුනි මස 5 වන දින කොළඹ රීඩ් මාවතේ කෘතිම හොකී පිටියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ලංකාවේ එක්දහස් නවසිය හැත්තෑ හත සිට මේ වන තෙක් ක්‍රියාත්මක වන්නේ මේ මැතිවරණ ක්‍රමයයි.
ලංකාවේ 1977 සිට මේ වන තෙක් ක්‍රියාත්මක වන්නේ මේ මැතිවරණ ක්‍රමයයි.
මට වැරදිලාවත් ද? විසි හතර මුගෙ උපන්දිනේ කියලා කොහෙදෝ දැක්කනේ....
මට වැරදිලාවත් ද? 24 මුගෙ උපන්දිනේ කියලා කොහෙදෝ දැක්කනේ....
ශසික දුල්ශාන්ගේ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් මාතර උයන්වත්ත පිටියේ දී ක්‍රියාත්මක වූ මේ සුහද තරගයෙන් කඩුලු පහක පහසු ජයක් ලබා ගැනීමට සාන්ත සර්වේසස් විද්‍යාලය සමත් වුනා.
ශසික දුල්ශාන්ගේ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් මාතර උයන්වත්ත පිටියේ දී ක්‍රියාත්මක වූ මේ සුහද තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට සාන්ත සර්වේසස් විද්‍යාලය සමත් වුනා.
සියයට සියය සුරක්ෂිත සහ විශ්වසනීය
100% සුරක්ෂිත සහ විශ්වසනීය
මුලතිව් දිස්ත්‍රික්කයේ අප මේ කතාකරන වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජනගහනය එකොළොස් දහස් හයසිය හතළිහකි.
මුලතිව් දිස්ත්‍රික්කයේ අප මේ කතාකරන වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජනගහනය 11,640කි.
චිත්‍රාංගනී උලපනේ නිවසින් පිටත්වීමෙන් පසු නොවැම්බර් දොළහවැනිදා රාත්‍රී හතට පමණ උඩුගම්පොලගේ නායකත්වයෙන් යුත් විශේෂ Police කණ්ඩායමක් නිවස වටලා එය සෝදිසි කරන ලදී. (එම නිවසේ තිබූ විජේවීර යුවලගේ රාමුකරන ලද ඡායාරූපයක්, ප්‍රේමදාස උඩුගම්පොලගේ සොහොයුරා විසින් තමාට දුන් එක්දහස් නවසිය අනූවදී මුල් භාගයේදී ලබාදුන් අතර පසුව වසර දෙකක...
චිත්‍රාංගනී උලපනේ නිවසින් පිටත්වීමෙන් පසු නොවැම්බර් 12වැනිදා රාත්‍රී 7:00ට පමණ උඩුගම්පොලගේ නායකත්වයෙන් යුත් විශේෂ Police කණ්ඩායමක් නිවස වටලා එය සෝදිසි කරන ලදී. (එම නිවසේ තිබූ විජේවීර යුවලගේ රාමුකරන ලද ඡායාරූපයක්, ප්‍රේමදාස උඩුගම්පොලගේ සොහොයුරා විසින් තමාට දුන් 1990දී මුල් භාගයේදී ලබාදුන් අතර පසුව වසර 2කට පසු යළි ඉල්ලාග...
එක්දහස් නවසිය හැට නවය අංක දහනවය දරණ පරමාණු බලශක්ති අධිකාරි පනත
1969 අංක 19 දරණ පරමාණු බලශක්ති අධිකාරි පනත
විස්තරය එක.
විස්තරය 1.
පෙරත් දේවල නම් තවුස් ව උපන් කල ද අකීකරු ව සිටියේ ය” යි අතීත කථාව ද වදාරා ඒ නිමිති කොට මේ ගාථාවන් වදාළ සේක. තුන.
පෙරත් දේවල නම් තවුස් ව උපන් කල ද අකීකරු ව සිටියේ ය” යි අතීත කථාව ද වදාරා ඒ නිමිති කොට මේ ගාථාවන් වදාළ සේක. 3.
මේ හේතුවෙන් උදෑසන හතර සිට පමණ දක්වා චෙන්නායි ගුවන්තොටුපලේ ගුවන් ගමන් තිහක් පමණ ප්‍රමාද වු බවයි ඉන්දීය පුවත් සේවා කියාසිටියේ.
මේ හේතුවෙන් උදෑසන 4:00 සිට පමණ දක්වා චෙන්නායි ගුවන්තොටුපලේ ගුවන් ගමන් 30ක් පමණ ප්‍රමාද වු බවයි ඉන්දීය පුවත් සේවා කියාසිටියේ.
එම තරුණයා අවුරුදු විසි එකක අයෙක්.
එම තරුණයා අවුරුදු 21ක අයෙක්.
විල්පත්තුවට උතුරින් පිහිටි වනාන්තර හතරක් සංරක්ෂිතයන් ලෙස Gazette කෙරේ.
විල්පත්තුවට උතුරින් පිහිටි වනාන්තර 04ක් සංරක්ෂිතයන් ලෙස Gazette කෙරේ.
ඇගේ සිහිනය සැබෑ වන්නේ එක්දහස් නවසිය හැට හය වර්ෂයේ දවසක පුවත්පතක පළ වී තිබූ දැන්වීමක් දැකීමෙන් පසුව ය.
ඇගේ සිහිනය සැබෑ වන්නේ 1966 වර්ෂයේ දවසක පුවත්පතක පළ වී තිබූ දැන්වීමක් දැකීමෙන් පසුව ය.
Nokia තුන් දහස් තුන්සිය දහය නැවතත්
Nokia 3310 නැවතත්
ව්‍යායාම අංක එක දණහිස් ඉදිරියට නැමීම
ව්‍යායාම අංක 1 දණහිස් ඉදිරියට නැමීම
රතු කුරුස සංවිධානය විසින් මාස දහහතරක කාලයක් පුරා සිදුකරන ලද සමීක්ෂණයෙන් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයා දහස් ගණනක පිරිසක් තවමත් තම ආදරණීයන් සොයමින් සිටින බවයි.
රතු කුරුස සංවිධානය විසින් මාස 14ක කාලයක් පුරා සිදුකරන ලද සමීක්ෂණයෙන් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයා දහස් ගණනක පිරිසක් තවමත් තම ආදරණීයන් සොයමින් සිටින බවයි.
රටේ ජාතික ආදායමෙන් සියයට හතළිස් තුනට වැඩි ප්‍රමාණයක් බස්නාහිරට එකතු වූ අතර, සියයට හැත්තෑවට වැඩි ග්‍රාමීය ජනතාව ජාතික ආර්ථික ක්‍රියාවලියෙන් අත හැරිණ.
රටේ ජාතික ආදායමෙන් 43% ට වැඩි ප්‍රමාණයක් බස්නාහිරට එකතු වූ අතර, 70% ට වැඩි ග්‍රාමීය ජනතාව ජාතික ආර්ථික ක්‍රියාවලියෙන් අත හැරිණ.
දෙදහස් එක අලව්ව දුම්රිය අනතුර-දෙදහස් එක අගෝස්තු දහනවය වන දින අලව්වේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දහතුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
2001 අලව්ව දුම්රිය අනතුර-2001 අගෝස්තු 19 වන දින අලව්වේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
Cabinet මණ්‌ඩලයේ ඇමැතිවරුන් සංඛ්‍යාව විස්ස සිට විසි පහ අතර සංඛ්‍යාවට සීමා වන අතර නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව ද තිස් පහට නොවැඩි වේ.
Cabinet මණ්‌ඩලයේ ඇමැතිවරුන් සංඛ්‍යාව 20 සිට 25 අතර සංඛ්‍යාවට සීමා වන අතර නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව ද 35ට නොවැඩි වේ.
එය එසේ වුවත් මෙවැනි බලාගාරයක් ආසියාතික රටක ඉදි කරන්නේ නම් ඒ සඳහා වැයවන මුදල අවම වශයෙන් ඩොලර් මිලියන තුන්සියයක් වත් වන බව එම වාර්තාවේම සඳහන්ය.
එය එසේ වුවත් මෙවැනි බලාගාරයක් ආසියාතික රටක ඉදි කරන්නේ නම් ඒ සඳහා වැයවන මුදල අවම වශයෙන් $ මිලියන 300ක් වත් වන බව එම වාර්තාවේම සඳහන්ය.
ඇත්තවශයෙන්ම කලින් සැලසුම් කළානම්, කැළණිතිස්ස බලාගාරයෙන් තවත් අමතර Megawatt පන්සියක් හයසියක් වැනි ප්‍රමාණයක් මේ වනවිට උත්පාදනය කරන්න තිබුණා.
ඇත්තවශයෙන්ම කලින් සැලසුම් කළානම්, කැළණිතිස්ස බලාගාරයෙන් තවත් අමතර 500 MW - 600 MW වැනි ප්‍රමාණයක් මේ වනවිට උත්පාදනය කරන්න තිබුණා.
නමුත් මෙලෙස මොඩලයන් ඉදිරි පත්කිරීම දෙදහස් පනහ නතර වෙන්නේ නැත. ප්‍රශ්ණය ඇත්තේ එතනය එනම් මෙය නතර වන දවසය නොහොත් සොයා ඉවර කරන දවසය එය ඔබටවත් මටවත් විද්‍යාඥයින්ටවත් කියන්න බැරිය. ඔබ පුනර්බවය පිළිනොගන්නේ නම් ඔබට ඔබ පිළිගන්නා දැන් පවතින මතයෙන් වැඩක් නැත මන්ද ඔබ මිය ගියාට පසු ඉදිරි පත් වන මතය පරන මතය ප්‍රතික්ෂේප කරන බැවිනි එය...
නමුත් මෙලෙස මොඩලයන් ඉදිරි පත්කිරීම 2050 නතර වෙන්නේ නැත. ප්‍රශ්ණය ඇත්තේ එතනය එනම් මෙය නතර වන දවසය නොහොත් සොයා ඉවර කරන දවසය එය ඔබටවත් මටවත් විද්‍යාඥයින්ටවත් කියන්න බැරිය. ඔබ පුනර්බවය පිළිනොගන්නේ නම් ඔබට ඔබ පිළිගන්නා දැන් පවතින මතයෙන් වැඩක් නැත මන්ද ඔබ මිය ගියාට පසු ඉදිරි පත් වන මතය පරන මතය ප්‍රතික්ෂේප කරන බැවිනි එය 3001 ...
අපොස(උ/පෙළ) විභාගයේ ශුද්ධ ගණිතය/ව්‍යවහාරික ගණිතය හෝ සහ/හෝ දෘඩ තාක්ෂණය විෂයයන් හදාරා ඇති අයදුම්කරුවන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ. අර්ධකාලීන: එක.
අපොස(උ/පෙළ) විභාගයේ ශුද්ධ ගණිතය/ව්‍යවහාරික ගණිතය හෝ සහ/හෝ දෘඩ තාක්ෂණය විෂයයන් හදාරා ඇති අයදුම්කරුවන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ. අර්ධකාලීන: 1.
හත වසරේදී අපිට හිටපු පොඩිම හා එකම පන්තිය හය වසරේ වුන්ට අපි විඳපු දුකක ටිකක් හරි දෙන්න අපි උත්සහ කරත් අපි කරපු දේට අපිට ලැබුනේ බිත්තියකට විසිකරපු Tennis Ball එකක් වගේ.
7 වසරේදී අපිට හිටපු පොඩිම හා එකම පන්තිය 6 වසරේ වුන්ට අපි විඳපු දුකක ටිකක් හරි දෙන්න අපි උත්සහ කරත් අපි කරපු දේට අපිට ලැබුනේ බිත්තියකට විසිකරපු Tennis Ball එකක් වගේ.
ක්‍රිපූ එක්දහස් සියය පමණ
ක්‍රිපූ 1100 පමණ
Premier League පළමු කොටසේ පාපන්දු ශූරතාව නාවික හමුදාවට Unique කුසලාන සඳහා ගතවූ සති අන්තයේ (විසි නවය දා) කොළඹ City League පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ පැවැති Premier League පළමු කොටසේ අවසන් තරගයේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්‌ඩායම සමත් විය.
Premier League පළමු කොටසේ පාපන්දු ශූරතාව නාවික හමුදාවට Unique කුසලාන සඳහා ගතවූ සති අන්තයේ (29 දා) කොළඹ City League පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ පැවැති Premier League පළමු කොටසේ අවසන් තරගයේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්‌ඩායම සමත් විය.
(අක්කර අඩි හතර ලක්ෂ හැට තුන් දහසක් වන අතර සක්‍රීය ජල ධාරිතාවය ඝන මීටර් දශ ලක්ෂ පන්සිය විසි එකයි දශම තුනක් (අක්කර අඩි හතර ලක්ෂ විසි තුන් දහසක්) වෙයි.
(463,000 acre-ft වන අතර සක්‍රීය ජල ධාරිතාවය දශ ලක්ෂ 521.3 m³ ක් (423,000 acre-ft) වෙයි.
කොහොම වුණත් මෙයින් සියයට පනස් දෙකක පමණ ප්‍රමාණයක පිරිසකට තමන්ගේ ජංගම දුරකථන භාවිතය නවත්වාගැනීමේ අවශ්‍යතාවයක් ඇති අතර, ඒ අතරින් සියයට පනස් හතක් දෙනා සමාජ ජාල භාවිතා කිරීමෙන් වැලකී සිටීමට උත්සාහ කරනු ලබනවා.
කොහොම වුණත් මෙයින් 52%ක පමණ ප්‍රමාණයක පිරිසකට තමන්ගේ ජංගම දුරකථන භාවිතය නවත්වාගැනීමේ අවශ්‍යතාවයක් ඇති අතර, ඒ අතරින් 57%ක් දෙනා සමාජ ජාල භාවිතා කිරීමෙන් වැලකී සිටීමට උත්සාහ කරනු ලබනවා.
බදුල්ල මහ රෝහල අසල බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. එක්දහස් අටසිය දහඅට උඩරට ගිවිසු‍‍මෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව මගින් බදුල්ල නගර‍යේ සාදන ලද ‍‍විශේෂ වෙළඳ මධ්‍යස්ථානය ‍ලෙස මෙය හඳුනාගෙන තිබේ.
බදුල්ල මහ රෝහල අසල බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. 1818 උඩරට ගිවිසු‍‍මෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව මගින් බදුල්ල නගර‍යේ සාදන ලද ‍‍විශේෂ වෙළඳ මධ්‍යස්ථානය ‍ලෙස මෙය හඳුනාගෙන තිබේ.
මේවා ශ්‍රී ලංකාවේ නීතිය තුල වසර හත සිට වසර විස්ස දක්වා සිර දඬුවම් ලබාදිය හැකි වැරදිය. මෙම නීතිමය රාමුව පිළිබඳව වෙනත් ලිපියකින් කථාකරමු.
මේවා ශ්‍රී ලංකාවේ නීතිය තුල වසර 7 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබාදිය හැකි වැරදිය. මෙම නීතිමය රාමුව පිළිබඳව වෙනත් ලිපියකින් කථාකරමු.
ජුලි හය සිට නවය දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත විසි දෙවැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියට යැවෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරාගැනීම ඉලක්ක කරමින් මෙම තේරීම් තරගාවලිය පැවැත්විණි.
ජුලි 6 සිට 9 දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 22 වැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියට යැවෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරාගැනීම ඉලක්ක කරමින් මෙම තේරීම් තරගාවලිය පැවැත්විණි.
ප්‍රහීන රූප දහය.
ප්‍රහීන රූප 10.
ව්‍යාපෘතිය සමග තවදුරටත් සම්බන්ධ නැත. [තුන] Epiphany, Linux නිකුතුවන්ගේ නිරායාස Web Browser එක විය යුතු බවට ඇතැමුන් විශ්වාස කරන නමුත් පොදු ක්‍රියාමාර්ගය වන්නේ ඒ වෙනුවට
ව්‍යාපෘතිය සමග තවදුරටත් සම්බන්ධ නැත. [3] Epiphany, Linux නිකුතුවන්ගේ නිරායාස Web Browser එක විය යුතු බවට ඇතැමුන් විශ්වාස කරන නමුත් පොදු ක්‍රියාමාර්ගය වන්නේ ඒ වෙනුවට
දෙදහස් දහහතර Mark Zuckerberg තරුණයා සිය මිතුරන් සමග එක්ව සරසවියට සීමා කරමින් ආරම්භ කල මෙම සමාජ ජාලය සමස්ථ ලෝකවාසීන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ කාලය ...
2014 Mark Zuckerberg තරුණයා සිය මිතුරන් සමග එක්ව සරසවියට සීමා කරමින් ආරම්භ කල මෙම සමාජ ජාලය සමස්ථ ලෝකවාසීන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ කාලය ...
කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි-විස්ස පිරිමි ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී ලෙස අවසාන පූර්ව වටය දක්වා ගමන් කර සතුටින් දිවයිනට පැමිණියහ.
කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 20-20 පිරිමි ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී ලෙස අවසාන පූර්ව වටය දක්වා ගමන් කර සතුටින් දිවයිනට පැමිණියහ.
ඒ නිසා රනිල්ගෙ එකම උපක‍්‍රමය වුනේ මහින්දයි මෛත‍්‍රීයි වෙන්කරලා තියාගෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙ බලය දෙපිලකට වෙන්කරලා විරුද්ධවාදී බල කේන්ද්‍ර දුර්වල කිරීමයි. දෙදහස් පහළොව ජනාධිපතිවරණයෙන් පැරදුන මහින්දට ඊළඟට මහමැතිවරණයේදි තවත් ඡන්ද අඩු වුණ නිසා ඒක හරි යයි කියලා හිතුවෙ.
ඒ නිසා රනිල්ගෙ එකම උපක‍්‍රමය වුනේ මහින්දයි මෛත‍්‍රීයි වෙන්කරලා තියාගෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙ බලය දෙපිලකට වෙන්කරලා විරුද්ධවාදී බල කේන්ද්‍ර දුර්වල කිරීමයි. 2015 ජනාධිපතිවරණයෙන් පැරදුන මහින්දට ඊළඟට මහමැතිවරණයේදි තවත් ඡන්ද අඩු වුණ නිසා ඒක හරි යයි කියලා හිතුවෙ.
ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සමග පැවැත්වෙන සිවුදින ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ක්‍රිකට් සංවර්ධන කණ්ඩායම ලකුණු දෙසිය හැත්තෑ පහකට දැවී ගියේය. කොළඹ එස්.එස්.සී පිටියේදී ඊයේ ඇරඹි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා 'ඒ' නායක දිනේෂ් චන්දිමාල්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සංවර්ධන කණ්ඩායමේ ඉනිම ඕවර අසූ දෙකයි දශම හතරකට ...
ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සමග පැවැත්වෙන සිවුදින ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ක්‍රිකට් සංවර්ධන කණ්ඩායම ලකුණු 265කට දැවී ගියේය. කොළඹ එස්.එස්.සී පිටියේදී ඊයේ ඇරඹි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා 'ඒ' නායක දිනේෂ් චන්දිමාල්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සංවර්ධන කණ්ඩායමේ ඉනිම ඕවර 82.4කට සීමාවිය. ඊයේ දිනය නිමාවනව...
ඉන්පසු එය දින හතළිස් පහ දක්වා වැඩිවිය.
ඉන්පසු එය දින 45 දක්වා වැඩිවිය.
එක්‌සත් ජාතික පක්‌ෂයේ අලියා ලකුණ යටතේ තරග කොට පාර්ලිමේන්තුවට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙම දෝෂාභියෝග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා දෙදහස් දහතුනයි එකයි අට වන දින විශේෂ නියෝගයක්‌ නිකුත් කළ අතර පක්‌ෂයේ විනය කමිටුව විසින් නිදහසට කරුණු විමසා තිබුණේ එම නියෝගයට පිටුපා...
එක්‌සත් ජාතික පක්‌ෂයේ අලියා ලකුණ යටතේ තරග කොට පාර්ලිමේන්තුවට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙම දෝෂාභියෝග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා 2013.01.08 වන දින විශේෂ නියෝගයක්‌ නිකුත් කළ අතර පක්‌ෂයේ විනය කමිටුව විසින් නිදහසට කරුණු විමසා තිබුණේ එම නියෝගයට පිටුපා ක්‍රියා කළ ...
ඉන්දියාවට උවමනාවට J.R. දහතුන සංශෝධනය ගෙනාවේ කැමැත්තෙන් නොවේ.
ඉන්දියාවට උවමනාවට J.R. 13 සංශෝධනය ගෙනාවේ කැමැත්තෙන් නොවේ.
එකට කොටස් හයයි.
එකට කොටස් 6යි.
උපතින් ඔහුට හිමි වු ලග්න ස්වභාවය පිරික්සීමේ දී මෙබඳු තත්වයක් කිසිසෙත් ළගාවිය නොහැකි එකක් වන බව පෙනි යන නමුදු මොහුගේ ලග්න ස්ථුටයෙහි උපන් වේලාව වන විට ගත වු අංශක ප‍්‍රමාණය විසි හතරයි තිස් එකයි පහළොවක් වු බැවින් එය තරමක් දුරට සැලකිල්ලට ගත යුතුව ඇත.
උපතින් ඔහුට හිමි වු ලග්න ස්වභාවය පිරික්සීමේ දී මෙබඳු තත්වයක් කිසිසෙත් ළගාවිය නොහැකි එකක් වන බව පෙනි යන නමුදු මොහුගේ ලග්න ස්ථුටයෙහි උපන් වේලාව වන විට ගත වු අංශක ප‍්‍රමාණය 24.31.15.ක් වු බැවින් එය තරමක් දුරට සැලකිල්ලට ගත යුතුව ඇත.
මෙම නඩුව පසුගිය පළමු වැනිදා අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී සියලූම විත්තිකරුවන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා රහස් Police විශේෂ විමර්ශන නිලධාරීන්ට නියම කර තිබුනා.
මෙම නඩුව පසුගිය 01 වැනිදා අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී සියලූම විත්තිකරුවන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා රහස් Police විශේෂ විමර්ශන නිලධාරීන්ට නියම කර තිබුනා.
එංගලන්ත පළමු ඉනිම – කඩුලූ පහක් දැවී දෙසිය අසූ අට
එංගලන්ත පළමු ඉනිම – කඩුලූ 5 ක් දැවී 288
මෙසේ ලියාපදිංචි කොට ඇත්තේ වනාන්තරයේ දී මව් ඇතින්න මරා රැගෙන ආ පැටවුන් බවයි පරිසරවේදීන් පෙන්වාදෙන්නේ. මෙම කාරණා හේතුකොට ගෙන වනජීවී දෙපාර්තමේන්තුවේ හිලෑ අලිඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය කූට ලෙස වෙනස්කල බවට හිටපු වනජීවී අමාත්‍යවරයෙකු වූ වසන්ත සේනානායක විසින් දෙදහස් පහළොවයි දෙකයි දහසය වනදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සි...
මෙසේ ලියාපදිංචි කොට ඇත්තේ වනාන්තරයේ දී මව් ඇතින්න මරා රැගෙන ආ පැටවුන් බවයි පරිසරවේදීන් පෙන්වාදෙන්නේ. මෙම කාරණා හේතුකොට ගෙන වනජීවී දෙපාර්තමේන්තුවේ හිලෑ අලිඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය කූට ලෙස වෙනස්කල බවට හිටපු වනජීවී අමාත්‍යවරයෙකු වූ වසන්ත සේනානායක විසින් 2015/02/16 වනදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුකරන ලද පැමිණි...
රුපියල් පන්දහසකින් ඔවුන්ගෙ මාසික ගමන් බිමන් සඳහා Motorbike එකට Petrol ගසා ගැනීමටවත් බැරිය.
රු. 5000 න් ඔවුන්ගෙ මාසික ගමන් බිමන් සඳහා Motorbike එකට Petrol ගසා ගැනීමටවත් බැරිය.