textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
මෙම දින හැත්තෑ තුන තුලදී අයවැය යෝජනාවෙන් ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට හැකිද යන්න මේ වනවිට සැකයක් මතුවී ඇත. | මෙම දින 73 තුලදී අයවැය යෝජනාවෙන් ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට හැකිද යන්න මේ වනවිට සැකයක් මතුවී ඇත. |
සියලුම වර්ග වල Uniform හා ප්‍රචාරණ කටයුතුවල අවෂ්‍ය T-Shirt සදහා සම්බන්ධතා අතරමැදියන් අමතන්න. බිංදුවයි හතයි එකයි තුනයි නවයයි දෙකයි හතරයි අටයි හතරයි දෙකයි / බිංදුවයි හතයි පහයි හතයි එකයි අටයි තුනයි නවයයි නවයයි නවයයි | සියලුම වර්ග වල Uniform හා ප්‍රචාරණ කටයුතුවල අවෂ්‍ය T-Shirt සදහා සම්බන්ධතා අතරමැදියන් අමතන්න. 0713924842 / 0757183999 |
නොවැ පෙරවරු දහයයි මිනිත්තු විසි අට, නුවර, Motorcycle සහ Scooter රුපියල් දෙලක්ෂයක් | නොවැ 10:28 AM, නුවර, Motorcycle සහ Scooter රු. 200,000 |
මේ කියන්න හදන්නේ ඔවුන් අමතන අයුරින් හොරෙක් වූ 'මරා' Lorenzo de Almeida ගේ ටොන් විස්ස බර ගලද 'ගල්' කර ඇති බවද? | මේ කියන්න හදන්නේ ඔවුන් අමතන අයුරින් හොරෙක් වූ 'මරා' Lorenzo de Almeida ගේ 20 t බර ගලද 'ගල්' කර ඇති බවද? |
කාලය: දෙදහස් නවය, සමාන්තර විශ්වය [උපකුලපතිතුමා සරසවි සිසුවිය දූෂණය කළාය කියා වසරකට පමණ පසුව හා මේ Cabinet මීටිමෙන්/ඇඹිලිපිටියේ පියදාසට දුරකථන ඇමැතුමක් ලැබීමෙන් මාස කිහිපයකට පසුව] ස්ථානය: ඉරණමඩු, උතුරු පළාත (අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව) නඩේසන් හා පුලිදේවන්ද අප පස් දෙනා සමඟ, ඉරණමඩු වැව අසළ ඔවුන්ගේ කුඩා ‘ගුවන් ... | කාලය: 2009, සමාන්තර විශ්වය [උපකුලපතිතුමා සරසවි සිසුවිය දූෂණය කළාය කියා වසරකට පමණ පසුව හා මේ Cabinet මීටිමෙන්/ඇඹිලිපිටියේ පියදාසට දුරකථන ඇමැතුමක් ලැබීමෙන් මාස කිහිපයකට පසුව] ස්ථානය: ඉරණමඩු, උතුරු පළාත (අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව) නඩේසන් හා පුලිදේවන්ද අප පස් දෙනා සමඟ, ඉරණමඩු වැව අසළ ඔවුන්ගේ කුඩා ‘ගුවන් තොටුපළ... |
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හොඳම විසඳුමයි -අස්ගිරි මහ නා හිමි දෙදහස් දහඅට-එකොළහයි-දොළහ | පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හොඳම විසඳුමයි -අස්ගිරි මහ නා හිමි 2018-11-12 |
Soviet වරුන් ගැන ඔත්තු බලන්නට ගුවන් ගතකළ Vela නම් චන්ද්‍රිකාව Gamma Ray පිපිරුමක් නිරීක්ෂණය කළේ ද එක්දහස් නවසිය හැත්තෑ නවය වසරේ ම ය. | Soviet වරුන් ගැන ඔත්තු බලන්නට ගුවන් ගතකළ Vela නම් චන්ද්‍රිකාව Gamma Ray පිපිරුමක් නිරීක්ෂණය කළේ ද 1979 වසරේ ම ය. |
මාධ්‍ය වල අවධානය ලැබුණු නිසා අවසාන ලන්සුව ඉහළ අගයක් ගනු ඇතැයි තමා අපේක්ෂා කල බව ටිව් ප්‍රකාශ කළේය.[විසි හතර] | මාධ්‍ය වල අවධානය ලැබුණු නිසා අවසාන ලන්සුව ඉහළ අගයක් ගනු ඇතැයි තමා අපේක්ෂා කල බව ටිව් ප්‍රකාශ කළේය.[24] |
ඒ සදහා රුපියල් ලක්ෂ පහ සිට ලක්ෂ විසි පහ දක්වා ණය ලබා දෙන්න කටයුතු... | ඒ සදහා රු. ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා ණය ලබා දෙන්න කටයුතු... |
හොරෙන් විදුලිය ගත්තැයි දඩ ක්‍රීඩා පිටි සංවර්ධනයට FIFA දුන් කෝටි පනහ? | හොරෙන් විදුලිය ගත්තැයි දඩ ක්‍රීඩා පිටි සංවර්ධනයට FIFA දුන් කෝටි 50? |
අද නවය දින රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කළේ මහින්ද | අද 9 දින රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කළේ මහින්ද |
අනියම් බිරිඳගේ සැමියාට පොල්ලෙන් ගසා මරා අනියම් සැමියා පැන ගිහින් පෙර පාසල් දරුවන් ඇතුළු හතළිස් පහක් | අනියම් බිරිඳගේ සැමියාට පොල්ලෙන් ගසා මරා අනියම් සැමියා පැන ගිහින් පෙර පාසල් දරුවන් ඇතුළු 45 ක් |
මෙම කෘතිය සඳහා දෙදහස් දහය වසරේදි සියළුම සමානයන්ට පාත්‍ර වී ඇත. | මෙම කෘතිය සඳහා 2010 වසරේදි සියළුම සමානයන්ට පාත්‍ර වී ඇත. |
උමාරියා සිංහවංශ (එක) | උමාරියා සිංහවංශ (1) |
ගහකොළ - සතා සිව්පාවුන් ඇළ දොළ ගංගා සාම්ප්‍රදායික ආහාර භෝග සමග නූතන සංවර්ධනයේ ප්‍රතිලාබත් ලබමින් තමන්ගෙම රටේ නිස්කලංක ජීවිතයක් ගෙවන්න කැමතිනම් ජනගහන වර්ධන වේගය බිංදුව ට හෝ (-) අංකයකට ගෙන්න සහය වෙන්න ඕන,හේවත් උපත් පාලනය අනිවාර්ය කරන්න එකග වෙන්න ඕන. | ගහකොළ - සතා සිව්පාවුන් ඇළ දොළ ගංගා සාම්ප්‍රදායික ආහාර භෝග සමග නූතන සංවර්ධනයේ ප්‍රතිලාබත් ලබමින් තමන්ගෙම රටේ නිස්කලංක ජීවිතයක් ගෙවන්න කැමතිනම් ජනගහන වර්ධන වේගය 0 ට හෝ (-) අංකයකට ගෙන්න සහය වෙන්න ඕන,හේවත් උපත් පාලනය අනිවාර්ය කරන්න එකග වෙන්න ඕන. |
Bible හි ගීතාවලියේ දහනවය හා එකසිය අනූ හත පරිච්චේද අරගෙන තමා මේ ගීතය ලියලා තියෙන්නේ... | Bible හි ගීතාවලියේ 19 හා 197 පරිච්චේද අරගෙන තමා මේ ගීතය ලියලා තියෙන්නේ... |
අංක එකෙන් තුන්සීය අනූ නවයට එකයි වැවත පාර මණ්ඩවල, කිරිදිවල පදිංචි හෙයියන් තුඩුවගේ ප්‍රදිප් කුමාර මෙහු අපරාධ හය කට අවශ්‍ය පුද්ගලයෙකුය. | අංක 399/1 වැවත පාර මණ්ඩවල, කිරිදිවල පදිංචි හෙයියන් තුඩුවගේ ප්‍රදිප් කුමාර මෙහු අපරාධ 6 කට අවශ්‍ය පුද්ගලයෙකුය. |
Bangladesh, Pakistan සහ India හමුවේ පිට පිටම ලද විස්සයි විස්ස තරග අට ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ Bangladesh යේදී ලැබූ සාර්ථකත්වයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩාය හෙට (පහළොව වැනිදා) Dhaka නුවර Shere Bangla ක්‍රීඩාංගණයේදී Bangladesh යට එරෙහිව සිය සංචාරයේ විස්සයි විස්ස පළමු තරගයට සහභාගීවේ. | Bangladesh, Pakistan සහ India හමුවේ පිට පිටම ලද 20 - 20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ Bangladesh යේදී ලැබූ සාර්ථකත්වයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩාය හෙට (15 වැනිදා) Dhaka නුවර Shere Bangla ක්‍රීඩාංගණයේදී Bangladesh යට එරෙහිව සිය සංචාරයේ 20 20 පළමු තරගයට සහභාගීවේ. |
ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී අද (දහතුන දා) අලුයම් කාලයේ අභාවප‍්‍රාප්ත වූවාය. | ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී අද (13 දා) අලුයම් කාලයේ අභාවප‍්‍රාප්ත වූවාය. |
එතුමා කියල තිබුනෙ මූලිකව අසූ හත ඉන්දු ලංකා ගිසුම යනු රට යටත් කිරීමක් හා එයට විරුද්ධව ඒ අය කල අරගලය දේශප්‍රේමී අරගලයකි, Identity එකතු කොරපුව, මිනි මරපුව එලියට ඇදල අරගෙන මැයි විසි එක හෝ එවැනි ඉදිරි අරගල චකබ්ලාස් කිරීමට ඉඩ දෙන්න බෑ කියල. | එතුමා කියල තිබුනෙ මූලිකව 87 ඉන්දු ලංකා ගිසුම යනු රට යටත් කිරීමක් හා එයට විරුද්ධව ඒ අය කල අරගලය දේශප්‍රේමී අරගලයකි, Identity එකතු කොරපුව, මිනි මරපුව එලියට ඇදල අරගෙන මැයි 21 හෝ එවැනි ඉදිරි අරගල චකබ්ලාස් කිරීමට ඉඩ දෙන්න බෑ කියල. |
මල් පැණි වල සීනි සාන්ද්‍රණය සියයට දහඅට ක් සහ සියයට හතළිස් හත ක් අතර පරාසයක් ගන්නා අතර එම ප්‍රමාණයන් මල් අතර සමාන වේ. | මල් පැණි වල සීනි සාන්ද්‍රණය 18% ක් සහ 47% ක් අතර පරාසයක් ගන්නා අතර එම ප්‍රමාණයන් මල් අතර සමාන වේ. |
තුන-රෙද්දක් ගන්න කඩවල් වලට ගියාම යන්නේ පොඩි එව්න්ගේ රෙදි තියන කෑල්ලට ..............මොකද ඌට පිරිමි ඇදුන් තියන කෑල්ලේ මුගේ සයිස් නෑ. | 3-රෙද්දක් ගන්න කඩවල් වලට ගියාම යන්නේ පොඩි එව්න්ගේ රෙදි තියන කෑල්ලට ..............මොකද ඌට පිරිමි ඇදුන් තියන කෑල්ලේ මුගේ සයිස් නෑ. |
සේවකයින් සාමාන්‍යයෙන් දහඅට දහසක් පමණ සේවය කරනවා. | සේවකයින් සාමාන්‍යයෙන් 18,000 ක් පමණ සේවය කරනවා. |
The Astrophysical Journal Letters හාරසිය අනූව (දෙක): | The Astrophysical Journal Letters 490 (2): |
British අධිරාජ්‍යවාදය වෙනුවෙන් සටන් කිරීමට Nepal ජාකිකයන්ගේ කිසිම කැමැත්තක් නැත. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල සිට Nepal Gurkha වරුන් British හමුදා සේවයේ යෙදී සිටී. | British අධිරාජ්‍යවාදය වෙනුවෙන් සටන් කිරීමට Nepal ජාකිකයන්ගේ කිසිම කැමැත්තක් නැත. 1970 ගණන්වල සිට Nepal Gurkha වරුන් British හමුදා සේවයේ යෙදී සිටී. |
Ambience සාප්පු සංකීර්ණයට ම`දක් ඔබ්බෙන් වත්මනෙහි ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ල වෙනුවෙන් ලෝ ප‍්‍රකට Amazon ආයතනය, American Dollar බිලියන පහක් ආයෝජනය කිරීමට නියමිතය. | Ambience සාප්පු සංකීර්ණයට ම`දක් ඔබ්බෙන් වත්මනෙහි ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ල වෙනුවෙන් ලෝ ප‍්‍රකට Amazon ආයතනය, $ 5 Billion ආයෝජනය කිරීමට නියමිතය. |
මේ ප‍්‍රවණතාව එක දිගටම පැවතුණොත් වසර අවසන් වන විට සමස්ත වෙළඳ හිඟය Dollar බිලියන දහය ඉක්මවිය හැකිය. | මේ ප‍්‍රවණතාව එක දිගටම පැවතුණොත් වසර අවසන් වන විට සමස්ත වෙළඳ හිඟය $ 10 Billion ඉක්මවිය හැකිය. |
කුරක්කන් පිටි ඉඳි ආප්ප (හය අවශ්‍ය ද්‍රව්‍ය :හොදින් හලා ගත් කුරක්කන් පිටි ග්‍රෑම් දෙසිය විසි පහ වාෂ්පයෙන් තම්බා ගත් හාල් පිටි ග්‍රෑම් දෙසිය විසි පහ උතුරන වතුර අවශ්‍ය වේ. | කුරක්කන් පිටි ඉඳි ආප්ප (6 අවශ්‍ය ද්‍රව්‍ය :හොදින් හලා ගත් කුරක්කන් පිටි 225 g වාෂ්පයෙන් තම්බා ගත් හාල් පිටි 225 g උතුරන වතුර අවශ්‍ය වේ. |
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී දෙදහස් දහසයයි එකයි විසි පස්වැනිදා විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඇතුල්වී බලහත්කාරයෙන් අධිකරණය අමතා තිබුණි. | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී 2016-01-25 වැනිදා විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඇතුල්වී බලහත්කාරයෙන් අධිකරණය අමතා තිබුණි. |
දර්ශණයේ නොදන්න මඟුල් (දෙක) | දර්ශණයේ නොදන්න මඟුල් (2) |
එහෙත් එ් පක්ෂයට සියයට හතළිස් හතර ක ඡන්ද ප්‍රතිශතය ලැබෙද්දී ඔවුන්ට විරුද්ධ සියලු පක්ෂවලට සියයට පනස් හය ක ප්‍රතිශතයක් ලැබී තිබේ. | එහෙත් එ් පක්ෂයට 44% ක ඡන්ද ප්‍රතිශතය ලැබෙද්දී ඔවුන්ට විරුද්ධ සියලු පක්ෂවලට 56% ක ප්‍රතිශතයක් ලැබී තිබේ. |
අතීතයේදී සාමාන්‍ය ලෙස සැලකු ඉතාමත්ම භයානක දේවල් හතක්! | අතීතයේදී සාමාන්‍ය ලෙස සැලකු ඉතාමත්ම භයානක දේවල් 7 ක්! |
සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාව හේතුවෙන් ඊයේ (දහහත) පැවති Cabinet මණ්ඩල රැස්වීම දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙනවා. | සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාව හේතුවෙන් ඊයේ (17) පැවති Cabinet මණ්ඩල රැස්වීම දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙනවා. |
මේ හේතුවෙන් අසාධ්‍යය තත්වයට පත් වූ කාන්තාවක් ඇතුලු තිදෙනෙකු එදින (දොළහ) සවස කන්දකැටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණා. | මේ හේතුවෙන් අසාධ්‍යය තත්වයට පත් වූ කාන්තාවක් ඇතුලු තිදෙනෙකු එදින (12) සවස කන්දකැටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණා. |
ලංකාවේ කිසිදු අධ්‍යාපනයක් හදරා නැති අර්ජුන් මහේන්ද්‍රන් Oxford සරසවියේ දේශපාලන ආර්ථික සහ දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගෙන තිබේ.අර්ජුන් මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහ මහතා අවසන් වරට අගමැතිව සිටි දෙදහස් දෙක – දෙදහස් හතර යුගයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කල කුප්‍රකට ව්‍යාපාරිකයෙකුද වනවා. | ලංකාවේ කිසිදු අධ්‍යාපනයක් හදරා නැති අර්ජුන් මහේන්ද්‍රන් Oxford සරසවියේ දේශපාලන ආර්ථික සහ දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගෙන තිබේ.අර්ජුන් මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහ මහතා අවසන් වරට අගමැතිව සිටි 2002 – 2004 යුගයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කල කුප්‍රකට ව්‍යාපාරිකයෙකුද වනවා. |
දහනව වන ආණ්ඩුක්‍රම සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් වන්නේ කෙසේද? | 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් වන්නේ කෙසේද? |
සල්ලන් සීමාව සියයට දොළහයි දශම පහ සිට සියයට පහ දක්වා අඩුවිය. | සල්ලන් සීමාව 12.5% සිට 5% දක්වා අඩුවිය. |
ප්‍රේමකීර්ති ද අල්විස් වෙඩි තබා ඝාතනය කර ජූලි තිස් එක වෙනිදා ට වසර විසි අට කි. | ප්‍රේමකීර්ති ද අල්විස් වෙඩි තබා ඝාතනය කර ජූලි 31 වෙනිදා ට වසර 28 කි. |
තල ඇට මේස හැදි දෙකෙන් එකක් පමණ | තල ඇට මේස හැදි 1/2 ක් පමණ |
මේ ගිවිසුමට අනුව ශී‍්‍ර ලංකා Insurance සමාගමට ලැබෙන කොමිස් මුදල සියයට විස්සකි. | මේ ගිවිසුමට අනුව ශී‍්‍ර ලංකා Insurance සමාගමට ලැබෙන කොමිස් මුදල 20% කි. |
උන්වහන්සේගේ සතුරන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ "මොහු අපගේ ජාතිය මුළා කරන බවද සීසර්ට ආදායම් දීම තහනම් කරන බවද තමාම ක්‍රිස්තුස් රජ යයි කියන බවද අපි දැනගතිමුයයි කීවෝය" (ලුක් විසි තුනයි දෙක) මෙය අසත්‍යයක් වූයේ සත්‍යය විසින් පවසනු ලැබුවේ සියල්ලන්ම බදු ගෙවිය යුතු බවත් (මතෙව් විසි දෙකයි විසි එක) කිසිවිටෙකත් සීසර්ට විරුද්ධ වෙමි... | උන්වහන්සේගේ සතුරන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ "මොහු අපගේ ජාතිය මුළා කරන බවද සීසර්ට ආදායම් දීම තහනම් කරන බවද තමාම ක්‍රිස්තුස් රජ යයි කියන බවද අපි දැනගතිමුයයි කීවෝය" (ලුක් 23:2) මෙය අසත්‍යයක් වූයේ සත්‍යය විසින් පවසනු ලැබුවේ සියල්ලන්ම බදු ගෙවිය යුතු බවත් (මතෙව් 22:21) කිසිවිටෙකත් සීසර්ට විරුද්ධ වෙමින් උන්වහන්සේ කථා නොකල ස... |
මෙහි දී ඔබේ කුරුලෑ හටගැනීම මූලික අවස්ථාවේ පවතියි නම් එනම්, මුහුණේ රත් පැහැගත් කුරුලෑ හතර - පහ ක් මතු වී ඇත්නම්, Blackheads බහුලව දකින්නට ලැබෙයි නම් පහත සඳහන් ප්‍රතිකාරවලින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත හැකියි. | මෙහි දී ඔබේ කුරුලෑ හටගැනීම මූලික අවස්ථාවේ පවතියි නම් එනම්, මුහුණේ රත් පැහැගත් කුරුලෑ 4 - 5 ක් මතු වී ඇත්නම්, Blackheads බහුලව දකින්නට ලැබෙයි නම් පහත සඳහන් ප්‍රතිකාරවලින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත හැකියි. |
වසර විසි දෙක කට ආසන්න කාලයක් නාවික හමුදාව සතු යුද නෞකා විශාල සංඛ්‍යාවක අණදෙන නිලධාරියකු වශයෙන් කටයුතු කළ ජනක ප්‍රියන්ත මහතා ත්‍රස්‌තවාදීන් සතු යාත්‍රා විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට සමත් වූ අභීත නිලධාරියෙකි. | වසර 22 කට ආසන්න කාලයක් නාවික හමුදාව සතු යුද නෞකා විශාල සංඛ්‍යාවක අණදෙන නිලධාරියකු වශයෙන් කටයුතු කළ ජනක ප්‍රියන්ත මහතා ත්‍රස්‌තවාදීන් සතු යාත්‍රා විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට සමත් වූ අභීත නිලධාරියෙකි. |
එහි විමුක්ති අරලය එදා තිරශ්චින අන්දමින් මැඩ ලන ලද බ්‍රිතාන්‍යයන් සියළු ඓතිහාසික සටහන් තබා ඇත්තේ මෙම විමුක්ති අරගලයේ යෙදුණු සියල්ලන් ද්‍රෝහින් ලෙස හංවඩු ගසමින් බව ද ඔහු කියා සිටියේය.එම අරගලයට උර දුන් විර වරයන් ඉතා කෘර අන්දමින් මැඩ පැවැත් වූ ඉංග්‍රීසීන් එම සටනට එක් වූ බොහෝ දෙනා ඝාතනය කරමින් ගම් නියම් ගම් ද විනාශ කර දැමූහ... | එහි විමුක්ති අරලය එදා තිරශ්චින අන්දමින් මැඩ ලන ලද බ්‍රිතාන්‍යයන් සියළු ඓතිහාසික සටහන් තබා ඇත්තේ මෙම විමුක්ති අරගලයේ යෙදුණු සියල්ලන් ද්‍රෝහින් ලෙස හංවඩු ගසමින් බව ද ඔහු කියා සිටියේය.එම අරගලයට උර දුන් විර වරයන් ඉතා කෘර අන්දමින් මැඩ පැවැත් වූ ඉංග්‍රීසීන් එම සටනට එක් වූ බොහෝ දෙනා ඝාතනය කරමින් ගම් නියම් ගම් ද විනාශ කර දැමූහ... |
පසුගිය තිහවැනිදා හෘදයාබාධයක් හේතුවෙන්. | පසුගිය 30වැනිදා හෘදයාබාධයක් හේතුවෙන්. |
කරුණා...අමරවිර හමුවෙන් කරුණා ගොඩ...කෝටි නවයක වෙඩි නොවදින වාහන අවභාවිතයෙන් කරුණා නිදහස් කරයි.....නීතිපති නීතිය හැටට නමයි... | කරුණා...අමරවිර හමුවෙන් කරුණා ගොඩ...කෝටි 09ක වෙඩි නොවදින වාහන අවභාවිතයෙන් කරුණා නිදහස් කරයි.....නීතිපති නීතිය 60 ට නමයි... |
එසේම ගොර්යෝව විසින් සොං රාජවංශය සමග සිය සබඳතා අත්හරින ලදී.[තිස් නවය] | එසේම ගොර්යෝව විසින් සොං රාජවංශය සමග සිය සබඳතා අත්හරින ලදී.[39] |
එහිදී “දෙදහස් අට වසරේ කිසිම අවසරයක් නොමැතිව රුපියල් බිලියන හාර දහසක් මඩි ගහ ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයායි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා හිටපු ආණ්ඩුව දුන්නා. | එහිදී “2008 වසරේ කිසිම අවසරයක් නොමැතිව රු. බිලියන 4,000 ක් මඩි ගහ ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයායි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා හිටපු ආණ්ඩුව දුන්නා. |
ශ්‍රී ලාංකිකයන්ට විසා නැතිව සංචාරය කල හැකි රටවල් තිස් නවයක් හිත හයිය නැත්තම් එගොඩ වෙන්න බැරි ලෝකයේ දිගම වීදුරු පාලම ලොව බිහිසුණුම නානතටාකයේ නාන්න කැමතිද? | ශ්‍රී ලාංකිකයන්ට විසා නැතිව සංචාරය කල හැකි රටවල් 39ක් හිත හයිය නැත්තම් එගොඩ වෙන්න බැරි ලෝකයේ දිගම වීදුරු පාලම ලොව බිහිසුණුම නානතටාකයේ නාන්න කැමතිද? |
මේ අතර, රතුපස්වල ප්‍රදේශයේ පානීය ජලය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලූවට අදාළ රසායනාගාර පරීක්ෂණ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ද අද (දොළහ) ආරම්භ කළා. | මේ අතර, රතුපස්වල ප්‍රදේශයේ පානීය ජලය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලූවට අදාළ රසායනාගාර පරීක්ෂණ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ද අද (12) ආරම්භ කළා. |
ඒක නේන්නම්. සියයට හය යථාර්තයක් නෙවෙයි කියන එක මං දැනං හිටියා.. | ඒක නේන්නම්. 6% යථාර්තයක් නෙවෙයි කියන එක මං දැනං හිටියා.. |
මම නම් Ubuntu Windows දෙකම දාගෙන ඉන්නේ. | මම නම් Ubuntu Windows 2ම දාගෙන ඉන්නේ. |
අවුරුදු හත දී රොෂාන් මහානාමට ඇති වුන උමතු ආදරය ගැන නිරෝෂා පෙරේරා හෙළි කරයි | අවුරුදු 7 දී රොෂාන් මහානාමට ඇති වුන උමතු ආදරය ගැන නිරෝෂා පෙරේරා හෙළි කරයි |
මේ සමුපකාර සමිතිය, ප‍්‍රාදේශික දහසය කින් සහ ග‍්‍රාමීය බැංකු හත කින් සමන්විත වන අතර ප‍්‍රාදේශික හය ක් පසුගිය කාලයේ වසා දමා තිබු බවද මහ සභා නියෝජිතයෝ ප‍්‍රකාශ කරති. | මේ සමුපකාර සමිතිය, ප‍්‍රාදේශික 16 කින් සහ ග‍්‍රාමීය බැංකු 07 කින් සමන්විත වන අතර ප‍්‍රාදේශික 06 ක් පසුගිය කාලයේ වසා දමා තිබු බවද මහ සභා නියෝජිතයෝ ප‍්‍රකාශ කරති. |
ඒ දෙදහස් හත වසරේ ජුලි මස විසි අටවැනිදාය. | ඒ 2007 වසරේ ජුලි මස 28 වැනිදාය. |
පිටුවක පේලි අටකි. | පිටුවක පේලි 8කි. |
පැපිලියාන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් පරීක්‍ෂකවරයකු මියගොස් ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා තුවාල ලැබූ සිද්ධියට අයත් විශේෂඥ වෛද්‍යවරිය කළුබෝවිල රෝහලේ සිට (විසි තුන දා) කොළඹ ජාතික රෝහලට මාරුකර තිබේ. | පැපිලියාන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් පරීක්‍ෂකවරයකු මියගොස් ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා තුවාල ලැබූ සිද්ධියට අයත් විශේෂඥ වෛද්‍යවරිය කළුබෝවිල රෝහලේ සිට (23 දා) කොළඹ ජාතික රෝහලට මාරුකර තිබේ. |
සම්ප්‍රවේශය කෙරුණු දිනය පහ දෙසැම්බර් දෙදහස් දහතුන. ↑ පිල්ලේ, වෙරෂ්නි (හය දෙසැම්බර් දෙදහස් දහතුන). | සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 දෙසැම්බර් 2013. ↑ පිල්ලේ, වෙරෂ්නි (6 දෙසැම්බර් 2013). |
ගුරුවරියකගේ මතකය: කෑම වට්ටෝරු ගුරුවරියකගේ මතක තිස් අට " අනේ මන්දා අප්පා මෙහෙමත් ළමයි" ගණිත පාඩමකට ගිය රුවන්දි මිස් කෙුන්තියෙන් වගේ කාමරයට ඇතුළ් වෙලා පොත් ටික උඩම ඔළුව තියා ගන්න ගමන් කිව්වා. | ගුරුවරියකගේ මතකය: කෑම වට්ටෝරු ගුරුවරියකගේ මතක 38 " අනේ මන්දා අප්පා මෙහෙමත් ළමයි" ගණිත පාඩමකට ගිය රුවන්දි මිස් කෙුන්තියෙන් වගේ කාමරයට ඇතුළ් වෙලා පොත් ටික උඩම ඔළුව තියා ගන්න ගමන් කිව්වා. |
ඇය මේ බව සදහන් කර ඇත්තේ සිය පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාකච්ජාවකින් පසුවයි. දෙදහස් පහ වසරේ සිට මේ දක්වා වසර එකොළහක කාලයක් ඇය ජර්මානු චාන්සලර් ධූරයේ කටයුතු කරනවා. | ඇය මේ බව සදහන් කර ඇත්තේ සිය පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාකච්ජාවකින් පසුවයි. 2005 වසරේ සිට මේ දක්වා වසර 11ක කාලයක් ඇය ජර්මානු චාන්සලර් ධූරයේ කටයුතු කරනවා. |
තව තිබුණ දහඅට - විස්ස කියන්නේ බොහොම කරදර කාලයක් පරිස්සං වෙන්ට කියල . | තව තිබුණ 18 - 20 කියන්නේ බොහොම කරදර කාලයක් පරිස්සං වෙන්ට කියල . |
එදිනම සවස පහ ට පමණ කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේදී බිරිඳගෙත් දියණියගේත් මරණ පරීක්‍ෂණ පැවැත් වූවා. | එදිනම සවස 5.00 ට පමණ කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේදී බිරිඳගෙත් දියණියගේත් මරණ පරීක්‍ෂණ පැවැත් වූවා. |
මමත් "පොඩි කුමාරි හාමියි, රාජ්" ගෙයි අදහස් වලට සියයට සියයක්ම එකඟයි... | මමත් "පොඩි කුමාරි හාමියි, රාජ්" ගෙයි අදහස් වලට 100%ක්ම එකඟයි... |
මුහුණු ආවරණය කරගෙන පැමිණි විසි දෙනෙකුට අධික සංඛ්‍යාවකින් යුත් කණ්ඩායමක් අදාළ සමාජ ශාලාවට ඇතුළු වී එහි හිමිකරු ඝාතනය කර තිබුණේ විසි හතර වනදා රාත්‍රියේයි. | මුහුණු ආවරණය කරගෙන පැමිණි 20 දෙනෙකුට අධික සංඛ්‍යාවකින් යුත් කණ්ඩායමක් අදාළ සමාජ ශාලාවට ඇතුළු වී එහි හිමිකරු ඝාතනය කර තිබුණේ 24 වනදා රාත්‍රියේයි. |
අක්කර දහසය රූඩ් එක පර්චස් අටකින් සමන්විත මල්වාන, ගඟබඩ පාරේ අංක එකසීය එකොළොහෙන් තුන දරන ස්ථානයේ පිහිටි ඉඩම දෙදහස් දහය වර්ෂයේ නොවැම්බර් විසි පහ දා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඥාතියකු වන තිරුකුමාර් නඩේසන් යන අය රුපියල් ලක්ෂ හයසිය හතළිහකට මිලට ගෙන දෙදහස් දහතුන වර්ෂයේ පෙබරවාරි මස එකොළහ දා නිවසක් ඉදිකි... | අක්කර 16 රූඩ් 1 පර්චස් 08කින් සමන්විත මල්වාන, ගඟබඩ පාරේ අංක 111/03 දරන ස්ථානයේ පිහිටි ඉඩම 2010 වර්ෂයේ නොවැම්බර් 25 දා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඥාතියකු වන තිරුකුමාර් නඩේසන් යන අය රුපියල් ලක්ෂ 640කට මිලට ගෙන 2013 වර්ෂයේ පෙබරවාරි මස 11 දා නිවසක් ඉදිකිරීමට මුල්ගල තබා නවීන පන්නයේ නිවසක් ද ඉදිකර ඇති... |
බණ්ඩාරවෙල, වැලිමඩ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි ආගමික හා පුරා විද්‍යා ස්ථාන විසි එක ක් මේ වන විට පුපුරා යමින්, විනාශයට පත්වෙමින් තිබේ. | බණ්ඩාරවෙල, වැලිමඩ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි ආගමික හා පුරා විද්‍යා ස්ථාන 21 ක් මේ වන විට පුපුරා යමින්, විනාශයට පත්වෙමින් තිබේ. |
කරවල සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර ඇත්තේ රුපියල් පනහ කින්.පොල් තෙල් හා එළවලු තෙල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ද රුපියල් විසි පහකින් පහත දමා තිබෙනවා.මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය ද නිකුත් කළ බවයි මුදල් අමාත්‍යවරයා කියාසිටියේ. | කරවල සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර ඇත්තේ රුපියල් 50 කින්.පොල් තෙල් හා එළවලු තෙල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ද රුපියල් 25කින් පහත දමා තිබෙනවා.මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය ද නිකුත් කළ බවයි මුදල් අමාත්‍යවරයා කියාසිටියේ. |
ඒ වගේම මේ කතාවේ නිල හිමිකරුවා හසන්ත අයියා, ඒත් ඉතිං මේක දෙදහස් පහළොවදි මුලින්ම බාරගෙන තිබ්බේ මං ඒ කාලේ යෙදුන වැඩක් නිසා මට සබ් එක කරන්න බැරිවුනා ඉතිං ඒ විදියට මගෙන් ගිලිහුන කතාව අන්තිමේදි ඉතිං උරුමක්කාරයටම ලැබුනා, ( දුන්න කිව්වට සැහෙන්න අමාරු උනා ගන්න ඒ වගේම එකට වෙච්ච හානියත් සුළුපටු නෑ ) කොහොම නමුත් කඩයිම වෙනුවෙන් මේක... | ඒ වගේම මේ කතාවේ නිල හිමිකරුවා හසන්ත අයියා, ඒත් ඉතිං මේක 2015දි මුලින්ම බාරගෙන තිබ්බේ මං ඒ කාලේ යෙදුන වැඩක් නිසා මට සබ් එක කරන්න බැරිවුනා ඉතිං ඒ විදියට මගෙන් ගිලිහුන කතාව අන්තිමේදි ඉතිං උරුමක්කාරයටම ලැබුනා, ( දුන්න කිව්වට සැහෙන්න අමාරු උනා ගන්න ඒ වගේම එකට වෙච්ච හානියත් සුළුපටු නෑ ) කොහොම නමුත් කඩයිම වෙනුවෙන් මේක ලබාදීම ... |
වින්ඩෝස් ඩිෆෙන්ඩර් ලෙසට නම් වන මෙම මෘදුකාංගයේ වින්අට සදහා වන සංස්කරනයක් ඔබ වින්ඩෝස් අට ස්ථාපනය වන විටදීම පරිගණකය වෙත ලැබීම වින් අට සමග ලැබෙන්නට නියමිත වෙනස් කම් අතර වැදගත් එකක් ලෙස සටහන් වනු ඇති බවටයි සටහන් වන්නේ. | වින්ඩෝස් ඩිෆෙන්ඩර් ලෙසට නම් වන මෙම මෘදුකාංගයේ වින්8 සදහා වන සංස්කරනයක් ඔබ වින්ඩෝස් 8 ස්ථාපනය වන විටදීම පරිගණකය වෙත ලැබීම වින් 8 සමග ලැබෙන්නට නියමිත වෙනස් කම් අතර වැදගත් එකක් ලෙස සටහන් වනු ඇති බවටයි සටහන් වන්නේ. |
කුමාර ධර්මසේන නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. එක්දහස් නවසිය අසූ හය සිට එක්දහස් නවසිය අනූව දක්වා කුමාර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර එක්දහස් නවසිය අනූව දී නාලන්දා නායකයාවිය. | කුමාර ධර්මසේන නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1986 සිට 1990 දක්වා කුමාර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1990 දී නාලන්දා නායකයාවිය. |
ඒවා බ්‍රිතාන්‍ය වැවිලි සමාගම් ලෙස පැවති අතර එක්දහස් නවසිය හැත්තෑව දී රජයට පවරා ගන්නා ලදී. | ඒවා බ්‍රිතාන්‍ය වැවිලි සමාගම් ලෙස පැවති අතර 1970 දී රජයට පවරා ගන්නා ලදී. |
දෙවැනි භාගය ආරම්භ වී මොහොතකින් මලීෂ මධුමෙවන් තැබූ අනගි උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව විසි හතර දක්වා ඉහළ දමාගත් රාජකීය විදුහල් පිල හමුවේ ත්‍රිත්ව විදුහල් පිලේ පළමු හා එකම උත්සාහක දිනුම තබනු ලැබුවේ වින්ග් ක්‍රීඩක විශ්ව රණරාජා විසිනි. | දෙවැනි භාගය ආරම්භ වී මොහොතකින් මලීෂ මධුමෙවන් තැබූ අනගි උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 24 දක්වා ඉහළ දමාගත් රාජකීය විදුහල් පිල හමුවේ ත්‍රිත්ව විදුහල් පිලේ පළමු හා එකම උත්සාහක දිනුම තබනු ලැබුවේ වින්ග් ක්‍රීඩක විශ්ව රණරාජා විසිනි. |
දෙදහස් දොළහ අයවැය මගින් අදියර කිහිපයක් යටතේ මෙම ගැටලූව විසඳීමට ආණ්ඩුව පොරොන්දු වුව ද එය ක‍්‍රියාත්මක නොවුණි. | 2012 අයවැය මගින් අදියර කිහිපයක් යටතේ මෙම ගැටලූව විසඳීමට ආණ්ඩුව පොරොන්දු වුව ද එය ක‍්‍රියාත්මක නොවුණි. |
නම දාන්ඩ බැරි කතා (පනස් දෙක) | නම දාන්ඩ බැරි කතා (52) |
පසුව අලිමංකඩ සටනකදී ෂෙල් කැබැල්ලක් වැදී ඔහු තුවාල ලබා තිබුණි, ඒ එක්දහස් නවසිය අනූ හතදී ය. | පසුව අලිමංකඩ සටනකදී ෂෙල් කැබැල්ලක් වැදී ඔහු තුවාල ලබා තිබුණි, ඒ 1997දී ය. |
පන්දු යෑවීමේදී රුහුණ වෙනුවෙන් සුරාඡ් රන්දිව් කඩුලු හය ක් බිඳ හෙළා ඇත. | පන්දු යෑවීමේදී රුහුණ වෙනුවෙන් සුරාඡ් රන්දිව් කඩුලු 6 ක් බිඳ හෙළා ඇත. |
(හය) යට ඇඳුම ගලවා ඔළුවේ ඔතා ගන්නට කියමින් දැරිය දූෂණය කළ කට්ටඩියා. | (6) යට ඇඳුම ගලවා ඔළුවේ ඔතා ගන්නට කියමින් දැරිය දූෂණය කළ කට්ටඩියා. |
පුත්තලම, අනුරාධපුර, මන්නාරම දිස්ත්‍රික්කවලට මායිම්ව මෙය පිහිටා තිබේ.පාරිසරික මෙන්ම පුරා විද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත මෙහි ප්‍රධාන විල්ලු හතළිහ ක් ඇත. | පුත්තලම, අනුරාධපුර, මන්නාරම දිස්ත්‍රික්කවලට මායිම්ව මෙය පිහිටා තිබේ.පාරිසරික මෙන්ම පුරා විද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත මෙහි ප්‍රධාන විල්ලු 40 ක් ඇත. |
එනම් දෙදහස් අට වසරේ දී විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් සියයට පනස් නවය ක් අසමත් වී ඇති අතර දෙදහස් නවය වසරේ දී අසමත් ප්‍රතිශතය සියයට හැට අට දක්‌වා ඉහළ ගොස් තිබේ. | එනම් 2008 වසරේ දී විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 59% ක් අසමත් වී ඇති අතර 2009 වසරේ දී අසමත් ප්‍රතිශතය 68% දක්‌වා ඉහළ ගොස් තිබේ. |
නිහිළුව මහා විද්‍යාලය. දෙදහස් දහහතර වර්ෂයේ හය ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම අද දිනද ි උත්සවාකාරයෙන් අප විද්‍යාලයේ දී සිදු කෙරෙණි.මෙහිද ි සංඝරත්නය වැඩමවා සිසුන්ට සෙත් පිරිත් ආශිර්වාදයක් ද පවත්වන ලදී. | නිහිළුව මහා විද්‍යාලය. 2014 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම අද දිනද ි උත්සවාකාරයෙන් අප විද්‍යාලයේ දී සිදු කෙරෙණි.මෙහිද ි සංඝරත්නය වැඩමවා සිසුන්ට සෙත් පිරිත් ආශිර්වාදයක් ද පවත්වන ලදී |
හැබැයි දැන් දවසකට එන්නෙ අක්කර අඩි දෙසීය විතර. | හැබැයි දැන් දවසකට එන්නෙ අක්කර අඩි 200 විතර. |
පාස්කු ඉරිදා එල්ල වූ ඉස්ලාම් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු දිනක එනම් පසුගිය මැයි දහනවය වනදා දිල්හාර රත්නපුරයේ තම ගමේ කුඩා කන්දකට නැග්ගේ තම මිතුරන් කිහිපදෙනෙකු හා සමඟ ය. | පාස්කු ඉරිදා එල්ල වූ ඉස්ලාම් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු දිනක එනම් පසුගිය මැයි 19 වනදා දිල්හාර රත්නපුරයේ තම ගමේ කුඩා කන්දකට නැග්ගේ තම මිතුරන් කිහිපදෙනෙකු හා සමඟ ය. |
එකක් අමතක උනා චතුවො... පනස් වෙනි පෝස්ටුවට මගෙන් සුබ පැතුම් ! | එකක් අමතක උනා චතුවො... 50 වෙනි පෝස්ටුවට මගෙන් සුබ පැතුම් ! |
ජෙ නරාල් සරත් ෆොන්සේකා පැහැරගෙන ගොස් සිර ගතකොට අදට (දෙදහස් දොළහ පෙබරවාරි අට) දෙවසරක් සපිරෙයි. | ජෙ නරාල් සරත් ෆොන්සේකා පැහැරගෙන ගොස් සිර ගතකොට අදට (2012 පෙබරවාරි 08) දෙවසරක් සපිරෙයි. |
දහහතර දෙනකුට මරු කැඳවූ අනතුර! | 14 දෙනකුට මරු කැඳවූ අනතුර! |
අප්‍රේල් එකයි මිනිත්තු පනස් එකයි, අනුරාධපුර, ජංගම දුරකථන රු හය දහස් පන්සිය | අප්‍රේල් 1:51, අනුරාධපුර, ජංගම දුරකථන රු 6,500 |
ජූඩෝ සහ දැල්පන්දු තරග මැයි විසි එකදා සිට විසි තුනදා දක්වා පැවැත්වෙන අතර, තේරා්බෝල් තරග විසි හතර සහ විසි පහ යන දිනයන්හිදීද, ක්‍රිකට් තරග මැයි විසි හත සහ විසි අටදා පැවැත්වේ. | ජූඩෝ සහ දැල්පන්දු තරග මැයි 21දා සිට 23දා දක්වා පැවැත්වෙන අතර, තේරා්බෝල් තරග 24 සහ 25 යන දිනයන්හිදීද, ක්‍රිකට් තරග මැයි 27 සහ 28දා පැවැත්වේ. |
කෙසේ හෝ මේ විසි වැනි සංශෝධනය ගෙනැවිත් සම්පූර්ණ නොවූ නිසායි මේ ගැටලුකාරි තත්ත්වය අද උදාවෙලා තියෙන්නෙ. | කෙසේ හෝ මේ 20 වැනි සංශෝධනය ගෙනැවිත් සම්පූර්ණ නොවූ නිසායි මේ ගැටලුකාරි තත්ත්වය අද උදාවෙලා තියෙන්නෙ. |
හසිත අලහකෝන් (හතර) | හසිත අලහකෝන් (4) |
අටවැනිදා කළයුතු දේ ගැන මහින්දගේ ගෙදර විශේෂ සාකච්ඡාවක්. දෙදහස් දහඅට-හතරයි-විසි හතර | 8 වැනිදා කළයුතු දේ ගැන මහින්දගේ ගෙදර විශේෂ සාකච්ඡාවක්. 2018-04-24 |
දිනකට පස් දෙනෙකු ලියාපදිංචි වූයේ නම් ඔබට ලැබෙන ආදායම ගැන හිතලා බැලූවොත් ඔබ පුදුම වේවි. | දිනකට 5 දෙනෙකු ලියාපදිංචි වූයේ නම් ඔබට ලැබෙන ආදායම ගැන හිතලා බැලූවොත් ඔබ පුදුම වේවි. |
ඊයේ පහයි මිනිත්තු විසි එකයි, කුරුණෑගල, වෑන් සහ බස් රුපියල් පහ ලක්ෂ පනහ දහස් | ඊයේ 5:21, කුරුණෑගල, වෑන් සහ බස් රු 550,000 |
වියනා හා සිඩ්නි නගර පරාද කරමින් වැන්කුවර් නගරය පළමු ස්‌ථානයට පැමිණ ඇත. දෙදහස් දහය වසරේ ශීත ඔලිම්පික් තරගාවලිය පැවැත්වූයේද මේ නගරයේය. | වියනා හා සිඩ්නි නගර පරාද කරමින් වැන්කුවර් නගරය පළමු ස්‌ථානයට පැමිණ ඇත. 2010 වසරේ ශීත ඔලිම්පික් තරගාවලිය පැවැත්වූයේද මේ නගරයේය. |
හැත්තෑ හතෙන් පස්සෙලුනේ මේ සෙල්ලම වැඩි උනේ. | 77න් පස්සෙලුනේ මේ සෙල්ලම වැඩි උනේ. |
පූජණීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ දොළහයි මිනිත්තු හතළිස් නවයයි තත්පර තිස් හතර | පූජණීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ 00:49:34 |
අරුණ ජයවර්ධන සියයට එකොළහ සිට පහළොව දක්වා සියයට හතරකින් වැට් බද්ද වැඩිවීම නිසා මහජනතාවට අතිරේක ආර්ථික බරක් දැනෙමින් තිබේ. | අරුණ ජයවර්ධන 11 % සිට 15 දක්වා 4% කින් වැට් බද්ද වැඩිවීම නිසා මහජනතාවට අතිරේක ආර්ථික බරක් දැනෙමින් තිබේ. |
ලවු කරන කෙල්ල ගැන තියෙන ප්‍රොටෙක්ෂන් එක, ඒකි දිහා වෙන කොල්ලෙක් බැලුවත් මළ පනින ගතිය නොදැනී යන්නේ විසි පහ පැන්නම... | ලවු කරන කෙල්ල ගැන තියෙන ප්‍රොටෙක්ෂන් එක, ඒකි දිහා වෙන කොල්ලෙක් බැලුවත් මළ පනින ගතිය නොදැනී යන්නේ 25 පැන්නම... |
ඒ සඳහා දින දහහතරක කාලයක් ලබා දෙනවා. | ඒ සඳහා දින 14ක කාලයක් ලබා දෙනවා. |
ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග පහක් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරග සංචාරය මේ මස විසි අටවැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ කෙරෙන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. | ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 5ක් සහ 20 20 තරග 3කින් සමන්විත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරග සංචාරය මේ මස 28 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ කෙරෙන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. |
මෙම වෛද්‍යවරු කළ පර්යේශනයක ප්‍රතිපල මෙසේ නම් අප සිටින්නේ ගිනි කන්දක නොවේද වෛද්‍ය නීල් ප්‍රනාන්දු හා මෙම ලේඛකයා විසින් සිදු කරන ලද උක්ත සමීක්‍ෂයේ දී හෙළි වූ තොරතුරු අනුව යුධ හමුදා සොල්දාදුවන්ගෙන් හයයි දශම අට% (හයයි දශම හත%?) | මෙම වෛද්‍යවරු කළ පර්යේශනයක ප්‍රතිපල මෙසේ නම් අප සිටින්නේ ගිනි කන්දක නොවේද වෛද්‍ය නීල් ප්‍රනාන්දු හා මෙම ලේඛකයා විසින් සිදු කරන ලද උක්ත සමීක්‍ෂයේ දී හෙළි වූ තොරතුරු අනුව යුධ හමුදා සොල්දාදුවන්ගෙන් 6.8% (6.7%?) |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.