textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
ඉන් සියයට දෙකට වඩා දෙමළ පිරිසක් අප සමග දකුණේ ජීවත් වෙති.
ඉන් 2% ට වඩා දෙමළ පිරිසක් අප සමග දකුණේ ජීවත් වෙති.
ඒ අයුරින්ම බ්‍රාහ්මණ ගෘහපති ජනයා පිළිබඳවද, හතර.
ඒ අයුරින්ම බ්‍රාහ්මණ ගෘහපති ජනයා පිළිබඳවද, 04.
පොළොන්නරුව දුම්වැටි භාවිතයෙන් තොර නිදහස් නගරයක් බවට ප්‍රකාශයට පත් කෙරේ. දුම්පානය හා සෞඛ්‍ය පිළිබඳ ජාතික සම්මේලනයේ මෙහෙය වීමෙන් මෙම වැඩපිළිවෙළ සංකේතවත් කරමින් පොළොන්නරුව නගරයට පිවිසෙන ස්ථානයේ ජනතාව දැනුවත් කරවීමේ දැන්වීම් පුවරුවක් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (දහහත) විවෘත කෙරුණි. ලොකු කුඩා වයස් භේදයකින...
පොළොන්නරුව දුම්වැටි භාවිතයෙන් තොර නිදහස් නගරයක් බවට ප්‍රකාශයට පත් කෙරේ. දුම්පානය හා සෞඛ්‍ය පිළිබඳ ජාතික සම්මේලනයේ මෙහෙය වීමෙන් මෙම වැඩපිළිවෙළ සංකේතවත් කරමින් පොළොන්නරුව නගරයට පිවිසෙන ස්ථානයේ ජනතාව දැනුවත් කරවීමේ දැන්වීම් පුවරුවක් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (17) විවෘත කෙරුණි. ලොකු කුඩා වයස් භේදයකින් ...
පන්දුරකින කණ්ඩායම ලකුණු ලබාගැනීම වළක්වමින් පන්දුවට පහරදෙන කණ්ඩායමේ දැවීයාම් තුනක් ලබාගත යුතුවේ.
පන්දුරකින කණ්ඩායම ලකුණු ලබාගැනීම වළක්වමින් පන්දුවට පහරදෙන කණ්ඩායමේ දැවීයාම් 3 ක් ලබාගත යුතුවේ.
ඇමෙරිකානු ඩොලර් තිස් මිලියනයක් වියදම් කර නිපැයූ මේ සිනමාපටය තිරගත වී පළමු සතිය ඇතුළත පමණක් උපයා දුන් ආදායම අමෙරිකානු ඩොලර් හතළිස් එක් මිලියන දෙසිය දෙදහස් හාරසිය පනස් අටකි.
ඇමෙරිකානු $ 30,000,000 ක් වියදම් කර නිපැයූ මේ සිනමාපටය තිරගත වී පළමු සතිය ඇතුළත පමණක් උපයා දුන් ආදායම $ 41,202,458 කි.
දිඹුලාගල පොදුජන පෙරමුණ ආසන හතක් දිනා එහි බහුතර බලය හිමි කර ගත්තත් විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක්වූ විට ආසන දහහතරක් ඔවුන්ට හිමි වේ.
දිඹුලාගල පොදුජන පෙරමුණ ආසන 7 ක් දිනා එහි බහුතර බලය හිමි කර ගත්තත් විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක්වූ විට ආසන 14 ක් ඔවුන්ට හිමි වේ.
මේ ජනාධිපති කොමිසමට කලින් පත් කරන ලද තවත් ජනාධිපති කොමිසමක් මගින් ඉතා බරපතල ගණයේ වංචා, දූෂණ සහ වෙනත් දේශපාලනික අපරාධ සම්බන්ධ සිදුවීම් තිස් දෙකක් අරභයා සිදු කරන ලද විමර්ශනවලට අදාළ වාර්තා තමා වෙත ඉදිරිපත් කොට ඇති බව, මේ අතර ජනාධිපතිවරයා සඳහන් කරයි.
මේ ජනාධිපති කොමිසමට කලින් පත් කරන ලද තවත් ජනාධිපති කොමිසමක් මගින් ඉතා බරපතල ගණයේ වංචා, දූෂණ සහ වෙනත් දේශපාලනික අපරාධ සම්බන්ධ සිදුවීම් 32 අරභයා සිදු කරන ලද විමර්ශනවලට අදාළ වාර්තා තමා වෙත ඉදිරිපත් කොට ඇති බව, මේ අතර ජනාධිපතිවරයා සඳහන් කරයි.
දෙහි යුෂ හෝ විනාකිරි තේ හැදි දෙකක්
දෙහි යුෂ හෝ විනාකිරි තේ හැදි 2 ක්
“අකක්කසං විඤ්ඤාපනිං ගිරං සච්චං උදීරයේ යාය නා’භිසජෙ කංචි තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං” (ධම්මපදය - බ්‍රාහ්මණ වග්ගය විසි හය ගාථාව) අනුන් කෝප නොකරවන, රළු නොවූ යහපත් වචන පවසන තැනැත්තා බ්‍රාහ්මණ නම් වේ. පින්වත, අද දුරුතු පුරපසළොස්වක දවස.
“අකක්කසං විඤ්ඤාපනිං ගිරං සච්චං උදීරයේ යාය නා’භිසජෙ කංචි තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං” (ධම්මපදය - බ්‍රාහ්මණ වග්ගය 26 ගාථාව) අනුන් කෝප නොකරවන, රළු නොවූ යහපත් වචන පවසන තැනැත්තා බ්‍රාහ්මණ නම් වේ. පින්වත, අද දුරුතු පුරපසළොස්වක දවස.
මෙවන් ප්‍රගතිශිලි ක්‍රියාමාර්ග පදනම් කරගනිමින් ස්තාලින් එක්දහස් නවසිය දෙක අප්‍රේල් මස පස් වන දින සිරභාරයට ගන්නා ලදී.
මෙවන් ප්‍රගතිශිලි ක්‍රියාමාර්ග පදනම් කරගනිමින් ස්තාලින් 1902 අප්‍රේල් මස 05 වන දින සිරභාරයට ගන්නා ලදී.
එපමනටම වාහන පොලිමක් පැවතුන අතර රාත්‍රී දෙකට ගමන් ආරම්බ කල වාහන අපට මීටර් සියය පමණ ඉදිරියෙන් දක්නට ලැබුනි. මෙහිදී වාහන පොලිම අතරතුර අපද අනෙක් ජනයාද ආහාර සම්පාදනය කර ගන්නා අයුරු දක්නට ලැබුනි. මෙලෙස වාහන පොලිමක් තිබුනද අධික කලබලයක් දක්නට නොලැබූ අතර.
එපමනටම වාහන පොලිමක් පැවතුන අතර රාත්‍රී 02:00 ට ගමන් ආරම්බ කල වාහන අපට 100 m පමණ ඉදිරියෙන් දක්නට ලැබුනි. මෙහිදී වාහන පොලිම අතරතුර අපද අනෙක් ජනයාද ආහාර සම්පාදනය කර ගන්නා අයුරු දක්නට ලැබුනි. මෙලෙස වාහන පොලිමක් තිබුනද අධික කලබලයක් දක්නට නොලැබූ අතර.
ඩී.එම්. අනුනි වියත්මා දිසානායක පහ. ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. සසංජනි වැලිවිට, හය. කේ.එම්. දෙවිම් අවන්දි හත.
D.M. අනුනි වියත්මා දිසානායක 5. W.M.W. සසංජනි වැලිවිට, 6. K.M. දෙවිම් අවන්දි 7.
කොටස් වශයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර අද පහ දෙනෙකු බේරා ගැනීමට නියමිතව තිබුණි.
කොටස් වශයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර අද 5 දෙනෙකු බේරා ගැනීමට නියමිතව තිබුණි.
මෙය අධි වර්ෂයක් නිසා, මෙම මස අප්‍රේල් විසි අට වන බදාදා පොහොය අධි වෙසක් ලෙස හැඳින්වේ. නිදසුනක් වශයෙන් ගතහොත්, වර්ෂ දෙදහස් හතර දී නිකිනි පෝය දෙකක්ද, දෙදහස් හත දී පොසොන් පෝය දෙකක්ද, මෙවර දෙදහස් දහය දී වෙසක් පෝය දෙකක් ද උදාවීම, විශේෂයෙන් පෙනී යයි. මේ අනුව, අධිපෝය එළඹෙන්නේ වසර තුනකට වරකි. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ...
මෙය අධි වර්ෂයක් නිසා, මෙම මස අප්‍රේල් 28 වන බදාදා පොහොය අධි වෙසක් ලෙස හැඳින්වේ. නිදසුනක් වශයෙන් ගතහොත්, වර්ෂ 2004 දී නිකිනි පෝය දෙකක්ද, 2007 දී පොසොන් පෝය දෙකක්ද, මෙවර 2010 දී වෙසක් පෝය දෙකක් ද උදාවීම, විශේෂයෙන් පෙනී යයි. මේ අනුව, අධිපෝය එළඹෙන්නේ වසර 3 කට වරකි. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් වසර ...
SAARC රටවල කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ අටවැනි සමුළුව ජනපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද (හතර) කොළඹ දී ආරම්භ විය.
SAARC රටවල කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ අටවැනි සමුළුව ජනපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ දී ආරම්භ විය.
කේරල ගංජා සමඟ ඉන්දීය ජාතිකයින් හතර දෙනෙකු අත්අඩංගුවට හතයි දාහත ජූලි
කේරල ගංජා සමඟ ඉන්දීය ජාතිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට 07-17 ජූලි
ටික දවසක් ගෙදර ඉන්න ලැබෙනව දැන්.. මට නම් එක ටිකක් විතර හිත අපහසු කරන හැගීමක් තරමට වෙලා දැන්. පහ වසරෙ ශිෂ්‍යත්වය Pass වෙලා කොළඹ ඉස්කොලෙකට යන්න වුන දවසෙ ඉඳන් මම මගේ ගෙදෙට්ට Boarding කාරයෙන් වුනා ඉස්කොලෙ නිවාඩු කාලෙ විතරක් ගෙදර ආපු මට ඉස්කොලෙන් පස්සෙ විශ්ව විදයලයට යන්න වුනේත් නැවතත් ඈත පලාතක ආයෙත් මාව ගෙදරට Boarding කාරයෙ...
ටික දවසක් ගෙදර ඉන්න ලැබෙනව දැන්.. මට නම් එක ටිකක් විතර හිත අපහසු කරන හැගීමක් තරමට වෙලා දැන්. 5 වසරෙ ශිෂ්‍යත්වය Pass වෙලා කොළඹ ඉස්කොලෙකට යන්න වුන දවසෙ ඉඳන් මම මගේ ගෙදෙට්ට Boarding කාරයෙන් වුනා ඉස්කොලෙ නිවාඩු කාලෙ විතරක් ගෙදර ආපු මට ඉස්කොලෙන් පස්සෙ විශ්ව විදයලයට යන්න වුනේත් නැවතත් ඈත පලාතක ආයෙත් මාව ගෙදරට Boarding කාරයෙක...
මහනුවර ශුද්ධ නගරයේ ගණිකාවක්‌ රුපියල් හතළිස් දහසයි?
මහනුවර ශුද්ධ නගරයේ ගණිකාවක්‌ රු. 40,000 යි?
කල්පිටිය නගරයේ පිහිටි කරවල තොග අලෙවි මධ්‍යස්ථානයක් වැටලූ කල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් එහි තිබී මිනිස් පරිභෝජනයට නුදුදු හාල්මැස්සන් කිලෝග්‍රෑම් එක්දහස් තුන්සිය පනහක් ඊයේ (තුන) සොයාගත්තා.
කල්පිටිය නගරයේ පිහිටි කරවල තොග අලෙවි මධ්‍යස්ථානයක් වැටලූ කල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් එහි තිබී මිනිස් පරිභෝජනයට නුදුදු හාල්මැස්සන් 1350 kg ක් ඊයේ (03) සොයාගත්තා.
එම ශ්‍රේණිවල එක් පන්ති කාමරයක සිසුන් හතළිහක් සිටිතැයි උපකල්පනය කළහොත් (පන්තියක සිසුන් හතළිහට වැඩිය සිටින පන්ති කාමර මෙන්ම සිසුන් හතළිහට අඩුවෙන් සිටින පන්ති කාමරද ඇත.)
එම ශ්‍රේණිවල එක් පන්ති කාමරයක සිසුන් 40 ක් සිටිතැයි උපකල්පනය කළහොත් (පන්තියක සිසුන් 40 ට වැඩිය සිටින පන්ති කාමර මෙන්ම සිසුන් 40 ට අඩුවෙන් සිටින පන්ති කාමරද ඇත.)
පාර්ලිමේන්තුව විසුරුවයි - මහ මැතිවරණය ජනවාරි පහ
පාර්ලිමේන්තුව විසුරුවයි - මහ මැතිවරණය ජනවාරි 5
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ තිසර පෙරේරා පන්දු දහහතරකදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු විසි නවයක් රැස්කළ අතර සකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ මහමදුල්ලා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ තිසර පෙරේරා පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් රැස්කළ අතර සකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ මහමදුල්ලා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
පසළොස්වැනි ප්‍රශ්නය
15 වැනි ප්‍රශ්නය
ඔබට පුළුවන් එකම මාර්ගය වන විට Bolt ඇණ අසීමිත ප්රමාණයක් එකතු, සියයට සියය ආරක්ෂිත සහ සම්පූර්ණයෙන්ම ආරක්ෂිත.
ඔබට පුළුවන් එකම මාර්ගය වන විට Bolt ඇණ අසීමිත ප්රමාණයක් එකතු, 100% ආරක්ෂිත සහ සම්පූර්ණයෙන්ම ආරක්ෂිත.
තවත් වසර හයක් රුසියාවේ නායකත්වය පුටින්ටම තවත් වසර හයක් සඳහා රුසියාවේ නායකත්වය නැවතත් හිටපු ජනාධිපතිවරයාටම හිමි වන බව තහවුරු වී තිබේ.
තවත් වසර 6 ක් රුසියාවේ නායකත්වය පුටින්ටම තවත් වසර 6 ක් සඳහා රුසියාවේ නායකත්වය නැවතත් හිටපු ජනාධිපතිවරයාටම හිමි වන බව තහවුරු වී තිබේ.
වයස අවුරුදු දහයදී ඇය පල්ලියේ ගීතිකා කණ්ඩායමට තෝරා ගත්තා.
වයස අවුරුදු 10 දී ඇය පල්ලියේ ගීතිකා කණ්ඩායමට තෝරා ගත්තා.
පැයකට පෙර, නුවර, ජංගම දුරකථන රුපියල් හයදහසක
පැයකට පෙර, නුවර, ජංගම දුරකථන රු. 6,000
එහි ප්‍රතිපලයක් වශයෙන්, යුගලය සඳුදා දින එකසිය එකයි දශම එකයි හතේ ආධාරකයෙන් ඉවත් වූ අතර මාර්තු දහතුන වන සිකුරාදා, පෙර සතියේ එනම් මාර්තු හය වන සිකුරාදා පැවති ස්ථානයේම - එකසිය අටයි දශම බිංදු බිංදුව පැවතියේය.
එහි ප්‍රතිපලයක් වශයෙන්, යුගලය සඳුදා දින 101.17 හි ආධාරකයෙන් ඉවත් වූ අතර මාර්තු 13 වන සිකුරාදා, පෙර සතියේ එනම් මාර්තු 06 වන සිකුරාදා පැවති ස්ථානයේම - 108.00 පැවතියේය.
ජනාධිපතිතුමා දන්නවද, ලෝකේ හුඟක් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අවුරුදු සියය, දෙසීය, තුන්සිය පැරණියි.
ජනාධිපතිතුමා දන්නවද, ලෝකේ හුඟක් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අවුරුදු 100, 200, 300 පැරණියි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා දෙදහස් පහළොව ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දැක්වූ අතර අනතුරුව ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා 2015 ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දැක්වූ අතර අනතුරුව ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.
පෙබරවාරි එක් වන දා Cabinet මණ්ඩලය විසින් අනුමත කරන ලද ගැටළු සහගත සංශෝධන දෙක Gazette පත්‍රයේ පල කොට ඇත්තේ මාර්තු බිංදුව හය දාය.
පෙබරවාරි 21 දා Cabinet මණ්ඩලය විසින් අනුමත කරන ලද ගැටළු සහගත සංශෝධන දෙක Gazette පත්‍රයේ පල කොට ඇත්තේ මාර්තු 06 දාය.
මම පවු බොලං... බල්ලන්ට කොච්චර ආසා වුනත් අපේ ගෙදර බල්ලො හදන්න බෑ... උපරිම හොදින් ඉන්නෙ අවුරුදු තුනයි.
මම පවු බොලං... බල්ලන්ට කොච්චර ආසා වුනත් අපේ ගෙදර බල්ලො හදන්න බෑ... උපරිම හොදින් ඉන්නෙ අවුරුදු 3 යි.
// සියයට අසූවක් සිතන්නේ, මේ කියන්නේ තමා නොව අන් අය කියාය.
// 80% ක් සිතන්නේ, මේ කියන්නේ තමා නොව අන් අය කියාය.
කෝටි තුනක රන්බඩු සමග නිළධාරියෙක් අත්අඩංගුවට ගනියි
කෝටි 03 ක රන්බඩු සමග නිළධාරියෙක් අත්අඩංගුවට ගනියි
නගර සභා ආඥා පනතේ එකසිය විසි නවය වගන්තියට අනුව කුණු ඉවත් කිරීම නගර සභාව සතු වගකීමක්.
නගර සභා ආඥා පනතේ 129 වගන්තියට අනුව කුණු ඉවත් කිරීම නගර සභාව සතු වගකීමක්.
ප්‍රලම්බිත ග්‍රෙගෝරියානු දින දසුනෙහි හෝ ජූලියානු දින දසුනෙහි හෝ ශුන්‍යය වසර (බිංදුව) නොමැති බව සටහන් කර ගන්න.
ප්‍රලම්බිත ග්‍රෙගෝරියානු දින දසුනෙහි හෝ ජූලියානු දින දසුනෙහි හෝ ශුන්‍යය වසර (0) නොමැති බව සටහන් කර ගන්න.
තෝරාගැනුම ප්‍රතිලෝම කරන්න ආශ්‍රිත නාම අවකාශයටැග පෙරහන: විසි හය ඔක්තොම්බර් දෙදහස් දහහතර
තෝරාගැනුම ප්‍රතිලෝම කරන්න ආශ්‍රිත නාම අවකාශයටැග පෙරහන: 26 ඔක්තොම්බර් 2014
චන්ද්‍රිකා යමක් කරන්න හැදුවා, හැබයි ලෝකෙට පෙන්වන්න මිසක් අවංකව නොවේ, ඇයි ඔබට ඉදිරියට යන්න නොහැකි උනේ, කවුරුත් දන්නවා සිංහල බස බොරුවට රජ බස කලේ ඡන්ද ගන්න කියලා මහ බන්ඩාරණායක, සියයට හැත්තෑ හතර ඡන්ද අරගෙන ජනාධිපති වූ ඔබට ඉදිරියට යන්න නොහැකි උනේ ඇයි, ඒකයි අපට දැනගන්න ඕනේ.
චන්ද්‍රිකා යමක් කරන්න හැදුවා, හැබයි ලෝකෙට පෙන්වන්න මිසක් අවංකව නොවේ, ඇයි ඔබට ඉදිරියට යන්න නොහැකි උනේ, කවුරුත් දන්නවා සිංහල බස බොරුවට රජ බස කලේ ඡන්ද ගන්න කියලා මහ බන්ඩාරණායක, 74% ඡන්ද අරගෙන ජනාධිපති වූ ඔබට ඉදිරියට යන්න නොහැකි උනේ ඇයි, ඒකයි අපට දැනගන්න ඕනේ.
ලංකා කලා දිනපොත: 'ස' සමුගනී අවසන් ප්‍රසංගය ජූලි විසි වනදා
ලංකා කලා දිනපොත: 'ස' සමුගනී අවසන් ප්‍රසංගය ජූලි 20 දා
අපේ කාලේදී 'සතින්නා' පෙට්ටියක් සත දහයයි.
අපේ කාලේදී 'සතින්නා' පෙට්ටියක් සත 10 යි.
අමාත්‍යංශ හතරක මාස දහහතරක අත්දක්කෙම් හැරුනා විට ජවිපෙට රාජ්‍ය පාලනයක් සදහා ප්‍රයෝගික අත්දැකීම් නැහැ.
අමාත්‍යංශ 4 ක මාස 14 ක අත්දක්කෙම් හැරුනා විට ජවිපෙට රාජ්‍ය පාලනයක් සදහා ප්‍රයෝගික අත්දැකීම් නැහැ.
මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පෙරේදා (විසි හතර) පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම පළාත් පාලන ආයතන දෙක නිසා අනෙක් ආයතනවල මැතිවරණය ප්‍රමාද නොකරන්නැයි පක්ෂ නායකයෝ දැඩි ලෙස ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පෙරේදා (24) පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම පළාත් පාලන ආයතන දෙක නිසා අනෙක් ආයතනවල මැතිවරණය ප්‍රමාද නොකරන්නැයි පක්ෂ නායකයෝ දැඩි ලෙස ඉල්ලා ඇත.
එම විශ්ව විද්‍යාලයේ සභාපති හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ පුත් හිරාස් හිස්බුල්ලා පසුගිය මාර්තු දහහතර වන දින පාර්ලිමේන්තුවේ කාරක සභාව වෙත කැදවනු ලැබුවා.
එම විශ්ව විද්‍යාලයේ සභාපති හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ පුත් හිරාස් හිස්බුල්ලා පසුගිය මාර්තු 14 වන දින පාර්ලිමේන්තුවේ කාරක සභාව වෙත කැදවනු ලැබුවා.
මේ අන්දමට මුළු ලොව පුරා ඇති ඇමරිකානු හමුදා කඳවුරු දහසකට වැඩි ප්‍රමාණයක්‌ අඩු කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩලය ඇමරිකාවෙන් කිසි විටෙක ඉල්ලන්නේ නැත.
මේ අන්දමට මුළු ලොව පුරා ඇති ඇමරිකානු හමුදා කඳවුරු 1000 කට වැඩි ප්‍රමාණයක්‌ අඩු කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩලය ඇමරිකාවෙන් කිසි විටෙක ඉල්ලන්නේ නැත.
එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති බටහිර කුමන්ත්‍රණවල අවසානය සනිටුහන් කිරීම සඳහා දේශයේ පංචායුධය වන විමල් වීරසේන මැතිදුන් විසින් ගෙන ගිය උදාරතර සංග්‍රාමයේ ජය අත් කරමින්, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ උන්නතිය සඳහා සහ ගෘහස්ත Software නිෂ්පාදනය සඳහා උර දීමට, එක්සත් ජනපදයේ ප්‍රධානතම Software නිෂ්පාදන ආයතනයක් වන Microsoft...
එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති බටහිර කුමන්ත්‍රණවල අවසානය සනිටුහන් කිරීම සඳහා දේශයේ පංචායුධය වන විමල් වීරසේන මැතිදුන් විසින් ගෙන ගිය උදාරතර සංග්‍රාමයේ ජය අත් කරමින්, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ උන්නතිය සඳහා සහ ගෘහස්ත Software නිෂ්පාදනය සඳහා උර දීමට, එක්සත් ජනපදයේ ප්‍රධානතම Software නිෂ්පාදන ආයතනයක් වන Microsoft...
ඉකුත් පහළොව වැනි දින Grandpass Police වසමේදී අතුරුදන්වන මෙම තිදෙනා ගම්පහ ප්‍රදේශයේ නිවෙසක සැඟවී සිටි බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉකුත් 15 වැනි දින Grandpass Police වසමේදී අතුරුදන්වන මෙම තිදෙනා ගම්පහ ප්‍රදේශයේ නිවෙසක සැඟවී සිටි බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිව් වසරකට පෙර, එනම් දෙදහස් නවය වසරේ නිකිණි මස ඔබ අප මෙන්ම තවත් මානවකයන් පිරිසක් මොරටු සරසවි මව් තුරුලට වැදුනේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් තම සිත්හි පුරවාගෙනය. ඒ මානවකයන් අතර එක පෙලට ඇදුනු එක කුස උපන් සහෝදරයින් දෙදෙනෙකු මෙම සරසවි පුරවරයේ නවමු පරිච්ඡේදයක කතුවරයින් වන බව එදා එහි සිටි කිසිවෙකුත් විශ්වාස නොකළහ.
සිව් වසරකට පෙර, එනම් 2009 වසරේ නිකිණි මස ඔබ අප මෙන්ම තවත් මානවකයන් පිරිසක් මොරටු සරසවි මව් තුරුලට වැදුනේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් තම සිත්හි පුරවාගෙනය. ඒ මානවකයන් අතර එක පෙලට ඇදුනු එක කුස උපන් සහෝදරයින් දෙදෙනෙකු මෙම සරසවි පුරවරයේ නවමු පරිච්ඡේදයක කතුවරයින් වන බව එදා එහි සිටි කිසිවෙකුත් විශ්වාස නොකළහ.
කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් ඊයේ (විසි හත) අළුයම මිල කළ නොහැකි, අධික වටිනාකමක් සහිත රන් ආභරණ තොගයක් අත්අඩංගුට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් ඊයේ (27) අළුයම මිල කළ නොහැකි, අධික වටිනාකමක් සහිත රන් ආභරණ තොගයක් අත්අඩංගුට ගෙන තිබෙනවා.
වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් එක්දහස් නවසිය විසි හත දී මොරටුවෙන් මෙලොව දිනු අමරදේවයන් රසික සවන දිනන මියුරු හඬත්, සත් සරත් මෙහෙයට ගත්තේ පැටි වියේදී.
වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් 1927 දී මොරටුවෙන් මෙලොව දිනු අමරදේවයන් රසික සවන දිනන මියුරු හඬත්, සත් සරත් මෙහෙයට ගත්තේ පැටි වියේදී.
අශ්වබල දහස ට අඩු සාමාන්‍ය සහ Hybrid Motor රථ සදහා අය කරන බද්ද ඉහල දැමමට රජය තීරණය කර තිබෙනවා.
අශ්වබල 1000 ට අඩු සාමාන්‍ය සහ Hybrid Motor රථ සදහා අය කරන බද්ද ඉහල දැමමට රජය තීරණය කර තිබෙනවා.
හැබැයි අසූව දශකයෙන් පසු අකේ නම ඇසුනා මතක නැත.
හැබැයි 80 දශකයෙන් පසු අකේ නම ඇසුනා මතක නැත.
වැඩි තොරතුරු සඳහා සබැඳි යොමු බැංකොක් අගනුවර ගැටුම්කාරී තත්වයක් දෙදහස් දහහතර මැයි දහය
වැඩි තොරතුරු සඳහා සබැඳි යොමු බැංකොක් අගනුවර ගැටුම්කාරී තත්වයක් 2014 මැයි 10
එක.තමන්ගෙ දුර්වලතා හදුනාගන්න.
1.තමන්ගෙ දුර්වලතා හදුනාගන්න.
ඉරානය මෙි වන විට රටවල් හතළිහ කට ඖෂධ අපනයනය කරයි.
ඉරානය මෙි වන විට රටවල් 40 කට ඖෂධ අපනයනය කරයි.
ලෝකය පුරා මිලියන හාරසිය කට වඩා පොත් විකිණිච්ච, දෙදහස් එකොළහ දී ඩොලර් බිලියනයක වත්කමක් උපයන්නට සමත් වූ J. K. Rowling ගේ Harry Potter පොත ප්‍රකාශකයන් දොලොස් දෙනෙක් ප්‍රතික්ෂේප කරන ලද්දකි.
ලෝකය පුරා මිලියන 400 කට වඩා පොත් විකිණිච්ච, 2011 දී $ 1 Billion ක වත්කමක් උපයන්නට සමත් වූ J. K. Rowling ගේ Harry Potter පොත ප්‍රකාශකයන් 12 දෙනෙක් ප්‍රතික්ෂේප කරන ලද්දකි.
අද ජූලි තිහ අඟහරුවාදාය...
අද ජූලි 30 අඟහරුවාදාය...
මම ඇතුල්වෙද්දිනම් පනහක් හැටක් විතර ඇවිත් හිටියා.
මම ඇතුල්වෙද්දිනම් 50ක් 60ක් විතර ඇවිත් හිටියා.
මුද්‍රිත ලියූ ලංකාවේ සංචාරණ හි දෙසිය අසූ නවය පිටුව( ඩේවි දුටු ලංකාව) හා ම.සිං කළා. විස්ස පිටුව මේ පොතේ සිංහල මුද්‍රණය එක්දහස් නවසිය හැට දෙක.
මුද්‍රිත ලියූ ලංකාවේ සංචාරණ හි 289 පිටුව( ඩේවි දුටු ලංකාව) හා ම.සිං කළා. 20 පිටුව මේ පොතේ සිංහල මුද්‍රණය 1962.
Police ස්ථාන හතළිහකින් ‘තුටු පඬුරු’ :
Police ස්ථාන 40කින් ‘තුටු පඬුරු’ :
එම කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ දෙදහස් දහහතර මැයි දහය/එක දිනැති දෙදහස් තිස් හතරෙන් හතර යන ගැසට් නිවේදනයට අනුව නීතීමය පියවර ගැනීමට ද කටයුතු කටයුතු කරන ලදී.
එම කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ 2014-05-10/01 දිනැති 2034/34 යන ගැසට් නිවේදනයට අනුව නීතීමය පියවර ගැනීමට ද කටයුතු කටයුතු කරන ලදී.
බාලම දරුවාට අවුරුදු දෙකයි තම දරුවන් දහතුන් දෙනා දම්වැල් වලින් නිදන ඇඳන් වල බැඳ ඉබි යතුරු දමා නිවසේ සිර කර ගෙන සිටි මවුපිය යුවළක් California Police විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බාලම දරුවාට අවුරුදු 2යි තම දරුවන් 13 දෙනා දම්වැල් වලින් නිදන ඇඳන් වල බැඳ ඉබි යතුරු දමා නිවසේ සිර කර ගෙන සිටි මවුපිය යුවළක් California Police විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තරුණ මතක (ඉන්දියාව) අපි යනවා ඉන්දියාවේ ජම්බරියකට. එක්දහස් නවසිය හැත්තෑ නවය දි සියළු ජාතීන් අපේ සහෝදරයෝ වෙනවා.
තරුණ මතක (ඉන්දියාව) අපි යනවා ඉන්දියාවේ ජම්බරියකට. 1979 දි සියළු ජාතීන් අපේ සහෝදරයෝ වෙනවා.
අප රටට ආපු විදේශිකයෝ මේ රටේ මිනිසුන්ගේ හැදියාව තම රටටත් වඩා ඉහලයි කියල තියෙනවා.අඩු තරමේ එම පොත් එකක් වත් කියවලා දැනුම වඩා ගන්න බලන්න.එමෙන්ම බ්‍රිතාන්‍යන් විසින් එක්දහස් අටසිය දහඅටදි ඌව පලාතට පමණක් කල විනාශය ගැන ඇති ලේඛන බලන්න.ඒවා ශිෂ්ඨ මිනිසුන් විසින් අනුමත කරනවා යයි ඔබ සිතන්නේද?
අප රටට ආපු විදේශිකයෝ මේ රටේ මිනිසුන්ගේ හැදියාව තම රටටත් වඩා ඉහලයි කියල තියෙනවා.අඩු තරමේ එම පොත් එකක් වත් කියවලා දැනුම වඩා ගන්න බලන්න.එමෙන්ම බ්‍රිතාන්‍යන් විසින් 1818 දි ඌව පලාතට පමණක් කල විනාශය ගැන ඇති ලේඛන බලන්න.ඒවා ශිෂ්ඨ මිනිසුන් විසින් අනුමත කරනවා යයි ඔබ සිතන්නේද?
ඔහු රාජකාරි කරන විවිධ පළාත්වලට අපිට යන්න සිදුවුණා. එක්දහස් නවසිය හැට දෙක-හැට හත කාලය නුවරඑළියෙ ජීවත්ව පසුව හැට හත-හැත්තෑ දෙක කාලය ගතකළේ මහනුවර.
ඔහු රාජකාරි කරන විවිධ පළාත්වලට අපිට යන්න සිදුවුණා. 1962-67 කාලය නුවරඑළියෙ ජීවත්ව පසුව 67-72 කාලය ගතකළේ මහනුවර.
අතවරයට පත්ව ඇත්තේ ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ දහනවය හැවිරිදි තරුණියකි.
අතවරයට පත්ව ඇත්තේ ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියකි.
දෙදහස් එකොළහ ජූලි විස්ස
2011 ජූලි 20
පළමු දිනයට පෙරේදා තරගය නතර කරනවිට කඩුලු හයක් දැවී ලකුණු දෙසිය අනූ හතක් ලබාසිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඊයේ අවසන් කඩුලු හතරට තවත් ලකුණු අනූ පහක් එක්කර ගත්තේය.
පළමු දිනයට පෙරේදා තරගය නතර කරනවිට කඩුලු 6ක් දැවී ලකුණු 297ක් ලබාසිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඊයේ අවසන් කඩුලු 4ට තවත් ලකුණු 95ක් එක්කර ගත්තේය.
හත) ඒ අනුව මිනිසාගේ බුරියද දේව මැවීමකි.
7) ඒ අනුව මිනිසාගේ බුරියද දේව මැවීමකි.
ඊට පස්සේ එක්දහස් නවසිය විස්ස-විසි පහ දී පමණ ඔහුගේ ශිෂ්‍යයකු වූ Coleman Griffith තමයි, ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක ක්‍රීඩා මනෝ විද්‍යා පාඨමාලාවක් ආරම්භ කරලා, ඒක ලෝකයට හඳුන්වා දෙන්නේ.
ඊට පස්සේ 1920-25 දී පමණ ඔහුගේ ශිෂ්‍යයකු වූ Coleman Griffith තමයි, ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක ක්‍රීඩා මනෝ විද්‍යා පාඨමාලාවක් ආරම්භ කරලා, ඒක ලෝකයට හඳුන්වා දෙන්නේ.
‘‘එක්දහස් අටසිය තිස් අට දී බදුල්ලේ Firemount නගරය ඉංග‍්‍රිසි කොළනියක් විදිහට ආරම්භ කරන්න පුරෝගාමී වුණ මේජර් ෆර්නැන්ඩස්, ලංකාවෙ කෝපි වැවිල්ලේ පුරෝගාමියෙක්.
‘‘1838 දී බදුල්ලේ Firemount නගරය ඉංග‍්‍රිසි කොළනියක් විදිහට ආරම්භ කරන්න පුරෝගාමී වුණ මේජර් ෆර්නැන්ඩස්, ලංකාවෙ කෝපි වැවිල්ලේ පුරෝගාමියෙක්.
මිලියන් විස්සක් ජනයා අවතැන් කල මේ ගංවතුර දින සති ගණන් අල්ලා සිටින විට එරට සිවිල් හා හමුදා නිළධාරීන් ගංවතුර බස්වන්නට විවිධ අසම්මත උපක‍්‍රම භාවිත කළා.
මිලියන 20ක් ජනයා අවතැන් කල මේ ගංවතුර දින සති ගණන් අල්ලා සිටින විට එරට සිවිල් හා හමුදා නිළධාරීන් ගංවතුර බස්වන්නට විවිධ අසම්මත උපක‍්‍රම භාවිත කළා.
ඩොයිලිගේ නියෝගයත් සමඟ එක්දහස් අටසිය පහළොව ජනවාරි එකොළහ වැනිදා පාන්දර ඉංග්‍රීසීන්ගේ හමුදා කණ්ඩායමක් සීතාවක ගඟ තරණය කරමින් කන්ද උඩරට රාජ්‍යයට ඇතුළු වූවෝය.
ඩොයිලිගේ නියෝගයත් සමඟ 1815 ජනවාරි 11 වැනිදා පාන්දර ඉංග්‍රීසීන්ගේ හමුදා කණ්ඩායමක් සීතාවක ගඟ තරණය කරමින් කන්ද උඩරට රාජ්‍යයට ඇතුළු වූවෝය.
මේ අනුව මුලු දුම්රිය Engine සංඛ්‍යාව විසි දෙකක් විය යුතු වුවද Engine විසි තුනක් ආනයනය කර තිබේ.
මේ අනුව මුලු දුම්රිය Engine සංඛ්‍යාව 22ක් විය යුතු වුවද Engine 23ක් ආනයනය කර තිබේ.
ප්‍රශ්ණෙ කියන්නෙ අර පනස් අට ත් හතළිස් හත ක් විතර වුණාලු නේද අගෝස්තු වලදි.
ප්‍රශ්ණෙ කියන්නෙ අර 58 ත් 47 ක් විතර වුණාලු නේද අගෝස්තු වලදි.
බැන්දුම්කර ( එක දෙක)
බැන්දුම්කර ( 1 2)
ඒ මිට අවුරුදු දෙක කට කලින්.
ඒ මිට අවුරුදු 02 කට කලින්.
එයට ස්තූතිය පළ කිරීමේ යෝජනාවට විපක්ෂය විසින් ගෙන එන ලද සංශෝධනයට පක්ෂව ඡන්ද අසූ හය ක් ද විරුද්ධව ඡන්ද හැට එක ක් ද ලැබුණු අතර මන්ත්‍රීවරුන් අට දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
එයට ස්තූතිය පළ කිරීමේ යෝජනාවට විපක්ෂය විසින් ගෙන එන ලද සංශෝධනයට පක්ෂව ඡන්ද 86 ක් ද විරුද්ධව ඡන්ද 61 ක් ද ලැබුණු අතර මන්ත්‍රීවරුන් 08 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
දුර දක්නා නුවණින් යුතුව අනගාරික ධර්මපාල තුමන් විසින් London බෞද්ධ විහාරස්ථානය ආරම්භ කරනු ලැබුවේ එක්දහස් නවසිය විසි හය දීය.
දුර දක්නා නුවණින් යුතුව අනගාරික ධර්මපාල තුමන් විසින් London බෞද්ධ විහාරස්ථානය ආරම්භ කරනු ලැබුවේ 1926 දීය.
Avant-Garde සිදුවීමේදී කිසිදු නීති විරෝධී කටයුත්තක්‌ සිදුව නැතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක්‌ මාරපන මහතා ඊයේ (හතර දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.ආණ්‌ඩුව මාරුවීමෙන් පසුව Police ඇවන්ගාඩ් සිද්ධිය මතු කළේ ලකුණු දමා ගැනීමට බවද ඇමැතිවරයා කීවේය.
Avant-Garde සිදුවීමේදී කිසිදු නීති විරෝධී කටයුත්තක්‌ සිදුව නැතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක්‌ මාරපන මහතා ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.ආණ්‌ඩුව මාරුවීමෙන් පසුව Police ඇවන්ගාඩ් සිද්ධිය මතු කළේ ලකුණු දමා ගැනීමට බවද ඇමැතිවරයා කීවේය.
අදාළ නඩුව අද (දහනවය) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා හමුවට Police විසින් මේ බව දන්වා සිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කියා සිටියි.
අදාළ නඩුව අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා හමුවට Police විසින් මේ බව දන්වා සිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කියා සිටියි.
පිටතින් සිටි රැඳවියන් ඇතුළට කඩා ගෙනවිත් යකඩ පොලු, ගල්, ගඩොල් ආදියෙන් අපිට දිගට හරහට පහර දෙන්න පටන් ගත්තා” යැයි වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ (හත) සිදු වූ පහර දීමෙන් තුවාල ලැබූ මීගහවත්ත Police සේවය කරන නන්දසේන මහතා ප්‍රකාශ කෙළේ ය.
පිටතින් සිටි රැඳවියන් ඇතුළට කඩා ගෙනවිත් යකඩ පොලු, ගල්, ගඩොල් ආදියෙන් අපිට දිගට හරහට පහර දෙන්න පටන් ගත්තා” යැයි වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ (07) සිදු වූ පහර දීමෙන් තුවාල ලැබූ මීගහවත්ත Police සේවය කරන නන්දසේන මහතා ප්‍රකාශ කෙළේ ය.
නිරවද්‍යතාවය සියයට අසූව ක් පමන වේ.
නිරවද්‍යතාවය 80% ක් පමන වේ.
දුරකතන අංකය පෙන්වන්න පළ කරන්නා අමතන්න බිංදුවයි හතයි හතයි තුනයි නවයයි අටයි හතයි පහයි හයයි පහ ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න ඔබේ නම ඊ-තැපැල් ලිපිනයක් දුරකතන අංකය පණිවුඞය පණිවුඞයක යවන්න ආරක්ෂිතව සිටින්න!
දුරකතන අංකය පෙන්වන්න පළ කරන්නා අමතන්න 0773987565 ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න ඔබේ නම ඊ-තැපැල් ලිපිනයක් දුරකතන අංකය පණිවුඞය පණිවුඞයක යවන්න ආරක්ෂිතව සිටින්න!
විශාලත්වය: දෙක "සහ තුන".
විශාලත්වය: 2 "සහ 3".
ටික කලකට පසු දෙදහස් දහතුන සැප්තැම්බර් මස දහසය වැනි දින Washington නුවර නාවික කඳවුර තුළට තම මෝටර් රථයෙන් ඇතුළු වීමට පැමිණි විට ඔහු එහි සේවය කරන අයකු වීම නිසා මුර භටයා එයට ඉඩ දී ඇත.
ටික කලකට පසු 2013-09-16 වැනි දින Washington නුවර නාවික කඳවුර තුළට තම මෝටර් රථයෙන් ඇතුළු වීමට පැමිණි විට ඔහු එහි සේවය කරන අයකු වීම නිසා මුර භටයා එයට ඉඩ දී ඇත.
ධම්පල් රූ චිත්‍ර ප්‍රදර්ශණය - දෙදහස් දහතුන
ධම්පල් රූ චිත්‍ර ප්‍රදර්ශණය - 2013
රජයට පාඩු සිදුවිය හැකි වුවත්, පෞද්ගලිකව තමන්ට පාඩු විය හැකි වුවත් තමා මෙන්ම ජනාධිපතිවරයා ද සිටින්නේ විස්ස සම්මත කළ යුතුය යන දැඩි තීන්දුවේ යැයි ද කීය.
රජයට පාඩු සිදුවිය හැකි වුවත්, පෞද්ගලිකව තමන්ට පාඩු විය හැකි වුවත් තමා මෙන්ම ජනාධිපතිවරයා ද සිටින්නේ 20 සම්මත කළ යුතුය යන දැඩි තීන්දුවේ යැයි ද කීය.
අහන්න ආස සිංදුවක් (හතර).
අහන්න ආස සිංදුවක් (4).
No තිස් හය බෝම්බය තමයි ඒ තත්වය වෙනස් කලේ.
No 36 බෝම්බය තමයි ඒ තත්වය වෙනස් කලේ.
රටේ සෞඛ්‍යයෙන් සියයට හතළිස් පහ ක් බාරව තියෙන්නේ පුද්ගලික අංශයට. සියයට පනස් පහ ක් අපි.
රටේ සෞඛ්‍යයෙන් 45% ක් බාරව තියෙන්නේ පුද්ගලික අංශයට. 55% ක් අපි.
ඒ අතර නවවැනිදා පාන්දරට එළිවෙමින් තිබෙන පැය කිහිපයේ අරලියගහ මන්දිරය තුළ තවත් බොහෝ දේවල් සිදු වෙමින් තිබිණ.
ඒ අතර 9 වැනිදා පාන්දරට එළිවෙමින් තිබෙන පැය කිහිපයේ අරලියගහ මන්දිරය තුළ තවත් බොහෝ දේවල් සිදු වෙමින් තිබිණ.
මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අපූරු ප්‍රකාශයක්‌ කරමින් ප්‍රභාකරන් අල්ලාගෙන සිටි භූමියෙන් සියයට හැත්තෑ පහ ක්‌ මුදාගත්තේ තමා බව කියා සිටියාය.
මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අපූරු ප්‍රකාශයක්‌ කරමින් ප්‍රභාකරන් අල්ලාගෙන සිටි භූමියෙන් සියයට 75% ක්‌ මුදාගත්තේ තමා බව කියා සිටියාය.
දහඅට ලෝකයේ සියලු රජවරුන්ගේ මළසිරුරු අනර්ඝ සොහොන්වල තබා ඇත;
18 ලෝකයේ සියලු රජවරුන්ගේ මළසිරුරු අනර්ඝ සොහොන්වල තබා ඇත;
ශ්‍රී ලංකාවේ මේ වනවිට පෞද්ගලික අංශයේ සේවය කරන සම්පූර්ණ සංඛ්‍යාව ලක්‌ෂ හතළිස් එක ක්‌ බවද පෞද්ගලික සේවකයකුගේ දළ මාසික වැටුප රුපියල් හත් දහස් නවසිය ක්‌ යෑයිද සභාගත කළ ලේඛනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ මේ වනවිට පෞද්ගලික අංශයේ සේවය කරන සම්පූර්ණ සංඛ්‍යාව ලක්‌ෂ 41 ක්‌ බවද පෞද්ගලික සේවකයකුගේ දළ මාසික වැටුප රු. 7,900 ක්‌ යෑයිද සභාගත කළ ලේඛනයේ සඳහන් වේ.
මහින්ද ෂුවර් එකට දිනනවා. සියයට පනස් එක .
මහින්ද ෂුවර් එකට දිනනවා. 51%.
එම සිතියමට අනුව මේ භූමියේ ඇති එකම ඉදිකිරීම බටහිර දිශාවේ කෙලවරට වන්නට පිහිටා ඇති ඉදිකිරීමකි. එක්දහස් අටසිය අසූ තුන වර්ෂයේ මැයි මස දහසය වැනි දින දිසාපති මෙන්ම Local Board සභාපතිවරයා විසින් මේ භූමිය Local Board වෙත ලිඛිතව පවරාදී ඇත.
එම සිතියමට අනුව මේ භූමියේ ඇති එකම ඉදිකිරීම බටහිර දිශාවේ කෙලවරට වන්නට පිහිටා ඇති ඉදිකිරීමකි. 1883-05-16 වැනි දින දිසාපති මෙන්ම Local Board සභාපතිවරයා විසින් මේ භූමිය Local Board වෙත ලිඛිතව පවරාදී ඇත.
නමුත් Irma ගැන කල්තියා හඳුනා ගත් Dominican Republic එය කඩා වැදීමට ප්‍රථම විසිදහස කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළහ.
නමුත් Irma ගැන කල්තියා හඳුනා ගත් Dominican Republic එය කඩා වැදීමට ප්‍රථම 20,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළහ.
ඉඩමක් මිලදී ගන්නට, ඔබ සිහින මවන සොඳුරු නිවස ඉදිකරන්නට, සාදා නිමකරන ලද නිවසක් හෝ බද්ධනිවාසයක් මිලදී ගන්නට හෝ ඔබේ නිවසට අමතර කොටසක් එකතු කරන්නට හෝ නිවස අලුත්වැඩියා කරන්නට හෝ නිවසේ තත්ත්වය වැඩිදියුණු කරන්නට සෙලාන් වෙතින් ඔබට ලබාදෙන ණය පහසුකම් ආපසුගෙවීමට වසර විසි පහක් දක්වා කාලය ලබාගත හැකිය.
ඉඩමක් මිලදී ගන්නට, ඔබ සිහින මවන සොඳුරු නිවස ඉදිකරන්නට, සාදා නිමකරන ලද නිවසක් හෝ බද්ධනිවාසයක් මිලදී ගන්නට හෝ ඔබේ නිවසට අමතර කොටසක් එකතු කරන්නට හෝ නිවස අලුත්වැඩියා කරන්නට හෝ නිවසේ තත්ත්වය වැඩිදියුණු කරන්නට සෙලාන් වෙතින් ඔබට ලබාදෙන ණය පහසුකම් ආපසුගෙවීමට වසර 25 ක් දක්වා කාලය ලබාගත හැකිය.
දානියෙල් නවය”:විසි හත හි අනාවැකියට අනුව " පැමිණෙන අධිපතියා" බොහෝ දෙනෙකු සමඟ හත වසරක ගිවිසුමක් සාදා මහත් විනාශයක් ගෙනෙනු ලබන්නේය.
දානියෙල් 9”:27 හි අනාවැකියට අනුව " පැමිණෙන අධිපතියා" බොහෝ දෙනෙකු සමඟ 7 වසරක ගිවිසුමක් සාදා මහත් විනාශයක් ගෙනෙනු ලබන්නේය.
සතර රියනක් නොහොත් අඩි හයක් දිග පොල්ලක් යෂ්ටියක් හෝ දඬු කඩක් ඇතැතිව සිටින නීරෝගී ශ්‍රාවයෙකු හෝ ශ්‍රාවකයන් සමූහයක් ඉදිරියේ බණ දහම් දේශනා කිරීම හා පිරිත් සජ්ජායනා කිරීම පෙර සදහන් කළ ‘සේඛියාවේ ‘ මෙන්ම අශෝභන දසුනක් මවන්නක් හා ඇවැතක් සිදුවන වරද සහගත කාර්යයක් බැවින් අනිවාර්යයෙන්ම එසේ කිරීමෙන් වැළකී සිටිය යුතුය.ශ්‍රාවකයින් තමන...
සතර රියනක් නොහොත් අඩි 6 ක් දිග පොල්ලක් යෂ්ටියක් හෝ දඬු කඩක් ඇතැතිව සිටින නීරෝගී ශ්‍රාවයෙකු හෝ ශ්‍රාවකයන් සමූහයක් ඉදිරියේ බණ දහම් දේශනා කිරීම හා පිරිත් සජ්ජායනා කිරීම පෙර සදහන් කළ ‘සේඛියාවේ ‘ මෙන්ම අශෝභන දසුනක් මවන්නක් හා ඇවැතක් සිදුවන වරද සහගත කාර්යයක් බැවින් අනිවාර්යයෙන්ම එසේ කිරීමෙන් වැළකී සිටිය යුතුය.ශ්‍රාවකයින් තමන...