textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
යට ලී මූ‍ට්ටු නිවැරදි ක්‍රමය කිඹුල් තැල්ල ක්‍රමය යට ලී නිවැරදි ක්‍රමය ජටපොරොත්තම යට ලී තැබීමේ දී මේ උපදෙස් පිළිපදින්න එක යට ලී මූ‍ට්ටු කිරීමේ දී යකඩ ඇණ නොගැසිය යුතුය. දෙක යටලීය මූට්ටු කිරීමට අවශ්‍ය වම් කිඹුල් කට්ට කපා එම ලීයෙන්ම ලී ඇණයක් සාදා ගසා ගන්න. තුන ප්‍රධාන යටලීයට තනි මූට්ටුවක් හෝ මූට්ටු තුනක් නොවිය යුතුය. හතර ම...
යට ලී මූ‍ට්ටු නිවැරදි ක්‍රමය කිඹුල් තැල්ල ක්‍රමය යට ලී නිවැරදි ක්‍රමය ජටපොරොත්තම යට ලී තැබීමේ දී මේ උපදෙස් පිළිපදින්න 1 යට ලී මූ‍ට්ටු කිරීමේ දී යකඩ ඇණ නොගැසිය යුතුය. 2 යටලීය මූට්ටු කිරීමට අවශ්‍ය වම් කිඹුල් කට්ට කපා එම ලීයෙන්ම ලී ඇණයක් සාදා ගසා ගන්න. 3 ප්‍රධාන යටලීයට තනි මූට්ටුවක් හෝ මූට්ටු 3 ක් නොවිය යුතුය. 4 මුදුන් යට...
මෙය දහනවය වන ව්‍යවස්ථා සංශෝධනයෙන් යොදා ඇති රනිල් ගේ උප්පරවැට්ටියකි.
මෙය 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් යොදා ඇති රනිල් ගේ උප්පරවැට්ටියකි.
මේක හරි අසාධාරණයි.’’දෙදහස් දොළහ ඔක්තෝබර් තුන්වැනිදා නාගරික සංවර්ධන අධිකාරිය ඉවත් කළ Model Farm නිවාස ගණන අසූ දෙකකි.
මේක හරි අසාධාරණයි.’’2012 ඔක්තෝබර් 3 වැනිදා නාගරික සංවර්ධන අධිකාරිය ඉවත් කළ Model Farm නිවාස ගණන 82 කි.
දුහුල් මලක්? එකසිය හැට හත. ප්‍රබන්ධ එකසිය හැට හය.
දුහුල් මලක්? 167. ප්‍රබන්ධ 166.
මෙම දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අක්කර දෙසීයක සිදු කෙරෙන අතර නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ඉදිකිරීම් මාස හතළිස් හතරක් තුළ අවසන් කිරීමට නියමිතය.
මෙම දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අක්කර 200 ක සිදු කෙරෙන අතර නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ඉදිකිරීම් මාස 44 ක් තුළ අවසන් කිරීමට නියමිතය.
බස් එකේ ගිය විනාඩි හතළිස් පහ දැනුනෙවත් නෑ..
බස් එකේ ගිය විනාඩි 45 දැනුනෙවත් නෑ..
මේ වන විට ඊශ්‍රායලය අතිරේක හමුදා සෙබළුන් පනහ දහස ක් යුද්ධයට කැඳවා තිබේ.
මේ වන විට ඊශ්‍රායලය අතිරේක හමුදා සෙබළුන් 50,000 ක් යුද්ධයට කැඳවා තිබේ.
එවිට යෙහෝවා දෙවි, ‘ඔබ කොහොමද ඒ දේ කරන්නේ’ කියා ඔහුගෙන් ඇසුවා. විසි දෙක ඔහු මෙසේ පැවසුවා.
එවිට යෙහෝවා දෙවි, ‘ඔබ කොහොමද ඒ දේ කරන්නේ’ කියා ඔහුගෙන් ඇසුවා. 22 ඔහු මෙසේ පැවසුවා.
අද (පහළොව) දිනට පෙර එම ප‍්‍රකාශය ලබා දෙන්නැයි කොළඹ කොටුව මහේ්ස්ත‍්‍රාත් අධිකරණය අර්ජුන් මහේන්ද්‍රන්ට ඉකුත් පස්වැනිදා නියෝග කළා.
අද (15) දිනට පෙර එම ප‍්‍රකාශය ලබා දෙන්නැයි කොළඹ කොටුව මහේ්ස්ත‍්‍රාත් අධිකරණය අර්ජුන් මහේන්ද්‍රන්ට ඉකුත් 5 වැනිදා නියෝග කළා.
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සත්කාරකත්වය ඇතිව ඊයේ (දහය) ප්‍රථම දිනය සඳහා මෙම තරඟය ක්‍රියාත්මක විය.
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සත්කාරකත්වය ඇතිව ඊයේ (10) ප්‍රථම දිනය සඳහා මෙම තරඟය ක්‍රියාත්මක විය.
ඒ කියන්නේ ආණ්ඩුව පරදියිද?' 'ඒක එහෙම කියනවට වඩා අපි කල්පනා කරලා බලමුද දිනන්න බැරි ඇයි කියලා' ඉලක්කම් සෙල්ලම එක්ක බැලුවම ආණ්ඩුව පරදින එක ගැන කතා කරන්නට දෙයක් නැත. දෙදහස් පහළොව මහ මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ගත්තේ ඡන්ද පනස් ලක්ෂ අනූ අට දහස් නවසිය විසි හතක්ය.
ඒ කියන්නේ ආණ්ඩුව පරදියිද?' 'ඒක එහෙම කියනවට වඩා අපි කල්පනා කරලා බලමුද දිනන්න බැරි ඇයි කියලා' ඉලක්කම් සෙල්ලම එක්ක බැලුවම ආණ්ඩුව පරදින එක ගැන කතා කරන්නට දෙයක් නැත. 2015 මහ මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ගත්තේ ඡන්ද 5,098,927 ක්ය.
එවන් පුද්ගලයන් මුළු ජීවිත කාලය පුරාවටම හැකි හැම සෙනසුරාදා දිනකම විෂ්ණු දෙවියන් උදෙසා නිල් මල් වට්‌ටියක්‌ හා එළඟිතෙල් පහනක්‌ බුලත් එක, පඩුරු එක එක පූජා කර දෙවියන්ට පිං දී තමාගේ ජීවිතයට නිරෝගී සම්පතත්, දියුණුවත් ප්‍රාර්ථනා කරන්න.
එවන් පුද්ගලයන් මුළු ජීවිත කාලය පුරාවටම හැකි හැම සෙනසුරාදා දිනකම විෂ්ණු දෙවියන් උදෙසා නිල් මල් වට්‌ටියක්‌ හා එළඟිතෙල් පහනක්‌ බුලත් 01, පඬුරු 01 පූජා කර දෙවියන්ට පිං දී තමාගේ ජීවිතයට නිරෝගී සම්පතත්, දියුණුවත් ප්‍රාර්ථනා කරන්න.
වසර බිලියන් හතරයි දශම පහ වූ පෘතුවියේ වයස හා සසදන කල, මානව ඉතිහාසය වසර ලක්ශ දෙක ට වඩා ඉපැරණි නොවේ.මෙයිනුත් ශිෂ්ඨාරගත ඉතිහාසය අවුරුදු අට දහස්ට වඩා ඉපැරණි නොවේ.මේ කාල සීමාව තුල ගෝලිය උෂ්ණත්වයේ සැලකිය යුතු විචලනයක් අපේක්ෂා නොකරයි.
වසර 4.5 Billion වූ පෘතුවියේ වයස හා සසදන කල, මානව ඉතිහාසය වසර ලක්ශ 2 ට වඩා ඉපැරණි නොවේ.මෙයිනුත් ශිෂ්ඨාරගත ඉතිහාසය අවුරුදු 8,000 ට වඩා ඉපැරණි නොවේ.මේ කාල සීමාව තුල ගෝලිය උෂ්ණත්වයේ සැලකිය යුතු විචලනයක් අපේක්ෂා නොකරයි.
අපි දෙසිය විසි පහම වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ.
අපි 225 ම වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ.
වයස අවුරුදු එකොළහ – දොළහ වන විට ආටානාටිය සූත‍්‍රය, ධම්මචක්ක සූත‍්‍රය පවා කීවා.
වයස අවුරුදු 11 – 12 වන විට ආටානාටිය සූත‍්‍රය, ධම්මචක්ක සූත‍්‍රය පවා කීවා.
එහෙත් ජූනි විසි නවය දා, යලි මිත්‍රවීමට උත්සාහ කරමින් අර්ඩෝගන්, ක්ෂමාව අයදින ලිපියක් පුටින් වෙත යැව්වේ ය.
එහෙත් ජූනි 29 දා, යලි මිත්‍රවීමට උත්සාහ කරමින් අර්ඩෝගන්, ක්ෂමාව අයදින ලිපියක් පුටින් වෙත යැව්වේ ය.
පෙර සිදු කළ ස්‌ත්‍රී දූෂණය සම්බන්ධ නඩු විභාගය ඊයේ (දෙක)
පෙර සිදු කළ ස්‌ත්‍රී දූෂණය සම්බන්ධ නඩු විභාගය ඊයේ (2)
උපරිම මිල වෙන්න පුලුවන් රුපියල් විසි පහ දහස
උපරිම මිල වෙන්න පුලුවන් රු. 25,000.
ඉතින් දෙදහස් දහසය අවුරුද්දේ මගේ පළවෙනි උපසිරස හින්දි එකක් විදිහට ඒ තිබුණ ආසාවත් ඔන්න අද සම්පූර්ණ වෙනවා.
ඉතින් 2016 අවුරුද්දේ මගේ පළවෙනි උපසිරස හින්දි එකක් විදිහට ඒ තිබුණ ආසාවත් ඔන්න අද සම්පූර්ණ වෙනවා.
හලාල් ඉස්ලාම් බැතිමතුන්ට පමණක් බලපාන්නාවු ආගමික ප්‍රමිතියක් වන බැවින් බෞද්ධ, හින්දු , කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව හලාල් බදු ගෙවිය යුතු නැති බැවින් එම භාන්ඩ මිලදිගැනිමෙන් ඔවුන් වැලකිය යුතුය හතර.
හලාල් ඉස්ලාම් බැතිමතුන්ට පමණක් බලපාන්නාවු ආගමික ප්‍රමිතියක් වන බැවින් බෞද්ධ, හින්දු , කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව හලාල් බදු ගෙවිය යුතු නැති බැවින් එම භාන්ඩ මිලදිගැනිමෙන් ඔවුන් වැලකිය යුතුය 4.
අපනයන අධිකලාප තුනක් ඇල්පිටිය, මාතලේ හා අම්පාර උහන ඉදි කරන්නයි කටයුතු කරන්නේ.
අපනයන අධිකලාප 3 ක් ඇල්පිටිය, මාතලේ හා අම්පාර උහන ඉදි කරන්නයි කටයුතු කරන්නේ.
ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ දෙසිය දෙකයි.
ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ 202 යි.
දෙවන මහල Senate සභා මණ්ඩලය වන අතර එය අලන්කාර හම් සහිත ඝණ රතු තිර වේ. එක්දහස් හත්සිය අනූ හය දි කාමරය ලේකම් මේස තිස් දෙක ද වර්තමන ඈමරිකානු මහා මන්ත් රණ සභා ශාලාවේ ඈති මේස වලට ඉතා සමානය.
දෙවන මහල Senate සභා මණ්ඩලය වන අතර එය අලන්කාර හම් සහිත ඝණ රතු තිර වේ. 1796 දි කාමරය ලේකම් මේස 32 ද වර්තමන ඈමරිකානු මහා මන්ත් රණ සභා ශාලාවේ ඈති මේස වලට ඉතා සමානය.
පහ. ´´මෙබඳු නම් ඇත්තේ වීමි.
5. ´´මෙබඳු නම් ඇත්තේ වීමි.
මම ඉපදුණේ එක්දහස් නවසිය අනූ හත මැයි මාසේ අටවැනිදා.
මම ඉපදුණේ 1997 මැයි මාසේ 8 වැනිදා.
මේ වගේ දේව ගැතිවරයන්ගෙන් ආගමටත් හොඳ නෑ.සිද්ධිය සම්බන්ධ තරුණයාට වයස විසි එක යි.
මේ වගේ දේව ගැතිවරයන්ගෙන් ආගමටත් හොඳ නෑ.සිද්ධිය සම්බන්ධ තරුණයාට වයස 21 යි.
නිදහස් කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමා හා බංගලාදේශ කන්ඩායම අතාර පැවැත්වෙන තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු හතක් දැවී ලකුණු එකසිය පනස් නවයක් රැුස් කිරීමට සමත්විය.
නිදහස් කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමා හා බංගලාදේශ කන්ඩායම අතාර පැවැත්වෙන තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07 ක් දැවී ලකුණු 159 ක් රැුස් කිරීමට සමත්විය.
Rene Descartes (ක‍්‍රි.ව. එක්දහස් පන්සිය අනූ හය-එක්දහස් හයසිය පනහ* නූතන දාර්ශනික මනෝවිද්‍යාවේ පියා වේ.
Rene Descartes (ක‍්‍රි.ව. 1596-1650* නූතන දාර්ශනික මනෝවිද්‍යාවේ පියා වේ.
ඉන්පසුව විසි හත ගාථාවේ සිට එකසිය අසූව ගාථාව දක්වා විස්තර කරන්නේ මිහිඳු මාහිමියන් මහමෙවුනා උයනේ එක් එක් පූජනීය ස්ථාන සළකුණු කිරීමයි.
ඉන්පසුව 27 ගාථාවේ සිට 180 ගාථාව දක්වා විස්තර කරන්නේ මිහිඳු මාහිමියන් මහමෙවුනා උයනේ එක් එක් පූජනීය ස්ථාන සළකුණු කිරීමයි.
වැඩ කරන තැන මගේ මිතුරියක ගේ දුවට අප්‍රේල් වල වසර දහඅට ක් පිරෙනවා කියුවේ, බ්‍රහස්පතින්දා කලින් ගෙදර යන්න සුදානම් වන විට.
වැඩ කරන තැන මගේ මිතුරියක ගේ දුවට අප්‍රේල් වල වසර 18 ක් පිරෙනවා කියුවේ, බ්‍රහස්පතින්දා කලින් ගෙදර යන්න සුදානම් වන විට.
බස්‌නාහිර පළාතේ අධ්‍යාපන කලාප එකොළහ ක්‌ තිබෙන අතර සාමාන්‍ය පෙළ විභාගයේදී එකොළහ වැනි තැනට අධ්‍යාපන අමාත්‍යවරයා නියෝජනය කරන හෝමාගම මැතිවරණ කොට්‌ඨාසය පත්ව තිබීමෙන් පැහැදිලි වන්නේ අධ්‍යාපන ඇමැතිවරයාගේ තත්ත්වයයි.
බස්‌නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11 ක්‌ තිබෙන අතර සාමාන්‍ය පෙළ විභාගයේදී 11 වැනි තැනට අධ්‍යාපන අමාත්‍යවරයා නියෝජනය කරන හෝමාගම මැතිවරණ කොට්‌ඨාසය පත්ව තිබීමෙන් පැහැදිලි වන්නේ අධ්‍යාපන ඇමැතිවරයාගේ තත්ත්වයයි.
දෙක.බදුනක් ගෙන රත් කර සිනි ස්වල්පයක් දා මදක් කළු කර ඉතුරු වුනු සිනි එකතු කර වතුර දා හොදින් කවලම් කර රත් කර ගන්න.පසුව පැණි සාදාගත් පසු එයට ගා ගත් පොල් එක් කර කවලම් කර සදා ගන ලිපෙන් ඉවත් කරන්න.
2.බදුනක් ගෙන රත් කර සිනි ස්වල්පයක් දා මදක් කළු කර ඉතුරු වුනු සිනි එකතු කර වතුර දා හොදින් කවලම් කර රත් කර ගන්න.පසුව පැණි සාදාගත් පසු එයට ගා ගත් පොල් එක් කර කවලම් කර සදා ගන ලිපෙන් ඉවත් කරන්න.
එසේම ඔහු සිය භූමිය නැවත ලබාගැනීමට නැව් නැගීමේ දී මෙම ප්‍රතිමාව ඉදිරියේ වන්දනා කොට ඇති අතර, කාංචි සහ Arcot රාෂ්ට්‍රකූටයන්ගෙන් ලබාගැනීමටත්, මදුරෛ සහ ඊලම් (ශ්‍රී ලංකාව) වෙත ආක්‍රමණ දියත් කිරීම ද සිදුව ඇත.[දෙසිය නවය]
එසේම ඔහු සිය භූමිය නැවත ලබාගැනීමට නැව් නැගීමේ දී මෙම ප්‍රතිමාව ඉදිරියේ වන්දනා කොට ඇති අතර, කාංචි සහ Arcot රාෂ්ට්‍රකූටයන්ගෙන් ලබාගැනීමටත්, මදුරෛ සහ ඊලම් (ශ්‍රී ලංකාව) වෙත ආක්‍රමණ දියත් කිරීම ද සිදුව ඇත.[209]
මුලතීව්, කිලිනොච්චි පුනරුත්ථාපනය වූ හාර දහසකට තැපැල් ඡන්දය
මුලතීව්, කිලිනොච්චි පුනරුත්ථාපනය වූ 4000 කට තැපැල් ඡන්දය
Heroin කිලෝ දෙසිය තිස් එක ගෙන ආ සැකකරුවන් රිමාන්ඩ්
Heroin 231 kg ගෙන ආ සැකකරුවන් රිමාන්ඩ්
හතර ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව තුන දහස් එකසිය පනස් හත
4 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 3157
එදින ඇය ගුවන් විදුලි ජන සංගීත පර්යේෂණ අංශයේ ම සහය ගායක ටී එම් ජයරත්න ද සහභාගි කරවාගෙන ගීත හතර ක්‌ පටිගත කරනු ලැබිය
එදින ඇය ගුවන් විදුලි ජන සංගීත පර්යේෂණ අංශයේ ම සහය ගායක ටී එම් ජයරත්න ද සහභාගි කරවාගෙන ගීත 04 ක්‌ පටිගත කරනු ලැබිය
එයිට වඩා අඩුවෙන්න ඒතරම් හොද නෑ. සියයට හැටෙන් පස්සේ හානිකර මට්ටමට එනවා.
එයිට වඩා අඩුවෙන්න ඒතරම් හොද නෑ. 60% න් පස්සේ හානිකර මට්ටමට එනවා.
ඇම තැබීම Fenthion කෘමි නාශකය සමග සීනි මිශ්‍රකර, පිපිඤ්ඤා කුලයේ ගෙඩි කැබලි එම ද්‍රවනයේ විනාඩි දහය ක් පමණ ගිල්වා තබා වගාව තුල තැනින් තැන තබන්න.
ඇම තැබීම Fenthion කෘමි නාශකය සමග සීනි මිශ්‍රකර, පිපිඤ්ඤා කුලයේ ගෙඩි කැබලි එම ද්‍රවනයේ විනාඩි 10 ක් පමණ ගිල්වා තබා වගාව තුල තැනින් තැන තබන්න.
පසුගිය වසරේ මැයි තිහ දින නිදහස් වෙළද කළාප සේවක සාමාකාමී උද්ඝෝෂණයට වෙඩි තබා තිර්ශ්චීන ලෙස රොෂාන් චානක මරා දැමූ රාජපක්ෂ ආණ්ඩුව ඒ අවමගුල් උළෙලටත් තහංචි දැමූයේ පල්ලිය ද මල්ලට දමා ගෙන ය.
පසුගිය වසරේ මැයි 30 දින නිදහස් වෙළද කළාප සේවක සාමාකාමී උද්ඝෝෂණයට වෙඩි තබා තිර්ශ්චීන ලෙස රොෂාන් චානක මරා දැමූ රාජපක්ෂ ආණ්ඩුව ඒ අවමගුල් උළෙලටත් තහංචි දැමූයේ පල්ලිය ද මල්ලට දමා ගෙන ය.
ඒ කි‍යන්නේ සියයට පනහක් විතරම හඳුනානොගත්ත ඒත් රෝග බෝකරන්නන් විදි‍යට ක්‍රි‍යා කරන අ‍ය /වාහක‍යන් සමාජ‍යේ සැරිසරනවා කි‍යන එක‍යි.
ඒ කි‍යන්නේ 50% ක් විතරම හඳුනානොගත්ත ඒත් රෝග බෝකරන්නන් විදි‍යට ක්‍රි‍යා කරන අ‍ය /වාහක‍යන් සමාජ‍යේ සැරිසරනවා කි‍යන එක‍යි.
බදාදා, දෙක ඔක්තෝබර් දෙදහස් දහතුන - ප්‍රවර්ගය : ජායාරූප එකතුව
බදාදා, 02 ඔක්තෝබර් 2013 - ප්‍රවර්ගය : ජායාරූප එකතුව
පකිස්තානය සහ බංගලිදේශය අතර තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්වුණු අතර දකුණු අප්‍රිකාව සහ කොදෙව් අතර තරගය පන්දුවාර නවය කට සීමා විය.
පකිස්තානය සහ බංගලිදේශය අතර තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්වුණු අතර දකුණු අප්‍රිකාව සහ කොදෙව් අතර තරගය පන්දුවාර 9 කට සීමා විය.
චන්දි දෙදහස් දොළහ-හයයි-අට හතයි මිනිත්තු විසි හතයි තත්පර විසි හය
චන්දි 2012-06-08 19:27:26
මාස හයක සිරදඬුවමක් ලබා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බන්ධනාගාරයේ සමාව ගණනය කිරීමේ ක්‍රමවේදය යටතේ එහි ගත කිරීමට සිදුවනුයේ මාස හතරයි දින දහයක පමණ කාලයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මාස හයක සිරදඬුවමක් ලබා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බන්ධනාගාරයේ සමාව ගණනය කිරීමේ ක්‍රමවේදය යටතේ එහි ගත කිරීමට සිදුවනුයේ මාස 04 යි දින 10 ක පමණ කාලයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවා තිබුණි නම් එය විය හැක්කේ එම ස්ථානවලට ජනතාව වැඩි වශයෙන් එක්රැස්වන අප්‍රේල් විසි එක පාස්කු ඉරිදා වැනි දිනයක බව ආරක්ෂක ප්‍රධානියෙකුට නොව සාමාණ්‍ය බුද්ධියක් ඇති අයෙකුට ද තේරුම්ගත හැකි කරුණක් බවයි.
එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවා තිබුණි නම් එය විය හැක්කේ එම ස්ථානවලට ජනතාව වැඩි වශයෙන් එක්රැස්වන අප්‍රේල් 21 පාස්කු ඉරිදා වැනි දිනයක බව ආරක්ෂක ප්‍රධානියෙකුට නොව සාමාණ්‍ය බුද්ධියක් ඇති අයෙකුට ද තේරුම්ගත හැකි කරුණක් බවයි.
ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(එක) මගේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙන්න හිතාගෙන මං වෙනදා යාළුවෝ හැමෝම එකතු වෙන Bench එකට ආවේ යාළුවෝ හමු වීමේ සතුට විඳගන්න..
ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(1) මගේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙන්න හිතාගෙන මං වෙනදා යාළුවෝ හැමෝම එකතු වෙන Bench එකට ආවේ යාළුවෝ හමු වීමේ සතුට විඳගන්න..
තවත් කිහිප දෙනෙකුටම එවන් ආකාරයේ දෑ පලනොකරන ලෙස අවවාද කර සිටියා” බංගලාදේශයේ ජීවත්වන මිලියන එකසිය හැට පහක ජනතාවගෙන් මිලියන අනූවක්ම Internet භාවිතා කරයි.
තවත් කිහිප දෙනෙකුටම එවන් ආකාරයේ දෑ පලනොකරන ලෙස අවවාද කර සිටියා” බංගලාදේශයේ ජීවත්වන මිලියන 165 ක ජනතාවගෙන් මිලියන 90 ක්ම Internet භාවිතා කරයි.
ජාත්‍යන්තර කීර්තිධර මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ අනූ නව වන ජන්මදිනය අදට යෙදී තිඛෙන අතර, ඒ නිමිත්තෙන් අද (පහ) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජන්ම දින සුබපැතුම් පිළිගැන්වීය.
ජාත්‍යන්තර කීර්තිධර මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ 99 වන ජන්මදිනය අදට යෙදී තිඛෙන අතර, ඒ නිමිත්තෙන් අද (05) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජන්ම දින සුබපැතුම් පිළිගැන්වීය.
ළමයි_ඉන්නවනම්_වැදගත්_වෙයි ( එක දෙක තුන )
ළමයි_ඉන්නවනම්_වැදගත්_වෙයි ( 1 2 3 )
(පටිය හොඳ වියලි තත්වයේ තිබිය යුතුයි) දෙක.
(පටිය හොඳ වියලි තත්වයේ තිබිය යුතුයි) 2.
Carbohydrate, Fructose, Vitamin C විටමින් E එක මෙන්ම විටමින් E දෙක බහුල පලතුරක් වන කටු අනෝදා වල පිළිකා නැසීමේකාරකය ලෙස හදුනා ගෙන ඇත.
Carbohydrate, Fructose, Vitamin C විටමින් E 1 මෙන්ම විටමින් E 2 බහුල පලතුරක් වන කටු අනෝදා වල පිළිකා නැසීමේකාරකය ලෙස හදුනා ගෙන ඇත.
උගත් පාඩම් හා සංහිදියාව පිළිබද කොමිසමේ අවසන් වාර්තාව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද පෙරවරුවේදි පාර්ලිමේන්තු සභාගත කරන ලදි.මෙම වාර්තාව ඉකුත් දා කොමිසමේ නිළධාරින් ජනාධිපතිවරයා වෙත බාර දෙන ලදි.දෙදහස් දහය අගෝස්තු මාසයේ දි ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කරනු ලැබිනි-
උගත් පාඩම් හා සංහිදියාව පිළිබද කොමිසමේ අවසන් වාර්තාව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද පෙරවරුවේදි පාර්ලිමේන්තු සභාගත කරන ලදි.මෙම වාර්තාව ඉකුත් දා කොමිසමේ නිළධාරින් ජනාධිපතිවරයා වෙත බාර දෙන ලදි.2010 අගෝස්තු මාසයේ දි ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කරනු ලැබිනි-
උදෑසන පැවැත්වුණු මීටර හාරසිය කාන්තා අවසන් පූර්ව තරඟයේදී සිවු වැනි ස්ථානයට පත් වූ චන්ද්‍රිකා සුභාශීනී රස්නායක අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් විය.
උදෑසන පැවැත්වුණු 400 m කාන්තා අවසන් පූර්ව තරඟයේදී සිවු වැනි ස්ථානයට පත් වූ චන්ද්‍රිකා සුභාශීනී රස්නායක අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් විය.
සියයට සියය ක් එකඟයි,අපි ලැජ්ජාවක් නැති ජාතියක් බවට පත් වෙලා.ඔහොම දුක්විඳල උපයන සල්ලි වලින් අන්න තව නව දෙනෙකුට සැප විඳින්න හදල දීලා.
100% ක් එකඟයි,අපි ලැජ්ජාවක් නැති ජාතියක් බවට පත් වෙලා.ඔහොම දුක්විඳල උපයන සල්ලි වලින් අන්න තව 9 දෙනෙකුට සැප විඳින්න හදල දීලා.
දුෂ්ට ත්‍රිකෝණයේ Dollar කාක්කන් වන NGO කාරයින්ට දැන් දෙදහස් පහළොව ජනවාරිවලට පසුව ඉතා හොඳ කලක් ලබා ඇත.
දුෂ්ට ත්‍රිකෝණයේ Dollar කාක්කන් වන NGO කාරයින්ට දැන් 2015 ජනවාරිවලට පසුව ඉතා හොඳ කලක් ලබා ඇත.
සිනමා කෘතිය, දෙදහස් පහළොව පෙබරවාරි මස විසි දෙක ඉරුදින සවස මීගමුව මාරිස්...
සිනමා කෘතිය, 2015 පෙබරවාරි මස 22 ඉරුදින සවස මීගමුව මාරිස්...
පානීය ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වලදී ප්‍රදේශවාසීන් විසින් දෙදහස් දහතුන-අටයි-එක දින කළ උද්ඝෝෂණයේදී හමුදා වෙඩි පහරින් මියගිය තිදෙනා සම්බන්ධ නඩුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා ඉදිරියේදී අගෝස්තු නවය දින (ඊයේ) කැඳවනු ලැබීය.
පානීය ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වලදී ප්‍රදේශවාසීන් විසින් 2013-08-01 දින කළ උද්ඝෝෂණයේදී හමුදා වෙඩි පහරින් මියගිය තිදෙනා සම්බන්ධ නඩුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා ඉදිරියේදී අගෝස්තු 09 දින (ඊයේ) කැඳවනු ලැබීය.
සෝතාපත්ති අංග එක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ
සෝතාපත්ති අංග 1 අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ
ලංකා Transformers සමාගමේ රුපියල් කෝටි තුනක් දේශපාලන කටයුතු වලට යොදාගැනීම
ලංකා Transformers සමාගමේ රු. කෝටි 3 ක් දේශපාලන කටයුතු වලට යොදාගැනීම
ඒ අනුව දැනට කුරුණෑගල, කෑගල්ල, කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලට වයඹ Radio ශ‍්‍රවණය වේ. දෙදහස් දොළහ තෙක් දවස පුරා කි‍්‍රයාත්මක වූ සේවාව දෙදහස් දොළහ අවසානයේ සිට විකාශන කාලය ද සීමා කෙරිණ.
ඒ අනුව දැනට කුරුණෑගල, කෑගල්ල, කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලට වයඹ Radio ශ‍්‍රවණය වේ. 2012 තෙක් දවස පුරා කි‍්‍රයාත්මක වූ සේවාව 2012 අවසානයේ සිට විකාශන කාලය ද සීමා කෙරිණ.
ඒ වගේම මේ වන විට Metric Ton හැට දහස් අටසිය ක් වන වන ඌව පළාතේ වී නිෂ්පාදනය දෙදහස් විස්ස වසරේදී Metric Ton හැට තුන් දහසක් දක්වා වැඩි කිරීමට අප කටයුතු කරනවා.
ඒ වගේම මේ වන විට 60,800 MT ක් වන වන ඌව පළාතේ වී නිෂ්පාදනය 2020 වසරේදී 63,000 MT ක් දක්වා වැඩි කිරීමට අප කටයුතු කරනවා.
Khmer Rouge භටයෙකු විසින් දිනකට Vietnam ජාතිකයන් තිස් දෙනෙකු ඝාතනය කළයුතු බවට නොනිල මට්ටමේ අණක් පනවා තිබුණි.
Khmer Rouge භටයෙකු විසින් දිනකට Vietnam ජාතිකයන් 30 දෙනෙකු ඝාතනය කළයුතු බවට නොනිල මට්ටමේ අණක් පනවා තිබුණි.
මැයි විසි එක සංකේත වර්ජනයේ වැදගත්ම කාරණය ලෙස මතු වූයේ අලූත් පරම්පරාව මේ වර්ජන ගැන දක්වන නොසැළකිල්ල ය.
මැයි 21 සංකේත වර්ජනයේ වැදගත්ම කාරණය ලෙස මතු වූයේ අලූත් පරම්පරාව මේ වර්ජන ගැන දක්වන නොසැළකිල්ල ය.
තුෂාන්තන් විස්ස, ආකාෂ් නදීෂාන් හතරෙන් පනස් එකට හතර, හෂේන් මධුසංක තුනෙන් පනස් හතර, දුලාජ් අශේන් දෙකෙන් දහනවය
තුෂාන්තන් 20, ආකාෂ් නදීෂාන් 51/4, හෂේන් මධුසංක 54/3, දුලාජ් අශේන් 19/2
යාපනය දිස්ත්‍රික් නිදහස් දින සැමරුම අද (හතර) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්...
යාපනය දිස්ත්‍රික් නිදහස් දින සැමරුම අද (04) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්...
Titanoboa (අඩි හතළිස් අට) මොවුන් දැනට වසර දහස් ගණනකට පෙර වාසය කර ඇති මෙලොව වාසය කර ඇති විශාලතම සර්පයායි.
Titanoboa (48 ft) මොවුන් දැනට වසර දහස් ගණනකට පෙර වාසය කර ඇති මෙලොව වාසය කර ඇති විශාලතම සර්පයායි.
වර්ණ: තරු ඇස් දහසක් දෙක “ Happy Birthday සුපුන්..”
වර්ණ: තරු ඇස් දහසක් 2 “ Happy Birthday සුපුන්..”
තුන කාලගුණ විද්‍යාව
3 කාලගුණ විද්‍යාව
දෙවසරකට වරක් පැවැත්වෙන මෙම සමුළුවේ දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනපතිට දෙදහස් දහතුන සිට දෙදහස් පහළොව දක්වා සමුළු සභාපතිත්වය හිමිවේ.
දෙවසරකට වරක් පැවැත්වෙන මෙම සමුළුවේ දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනපතිට 2013 සිට 2015 දක්වා සමුළු සභාපතිත්වය හිමිවේ.
අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු අද (තිස් එක) පස්වරුවේ. ...
අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු අද (31) පස්වරුවේ. ...
බුදුන් මෙසේ වදාළ කලැ නුවට තමා පරදු හතර බව දුනැ “මහණගොයුම් මාගේ වාද බිදුනට කාරණ අළ.මම් මාගේ නො දැන්මෙන් එ ම වෙසෙස් කොට දැක්වීමි.දැන් නටමි.
බුදුන් මෙසේ වදාළ කලැ නුවට තමා පරදු 4 බව දුනැ “මහණගොයුම් මාගේ වාද බිදුනට කාරණ අළ.මම් මාගේ නො දැන්මෙන් එ ම වෙසෙස් කොට දැක්වීමි.දැන් නටමි.
දොළහ. දෙදහස් නවය සැප්තැම්බර් දෙක – ‘ලංකා’ පුවත්පතේ ශාලික විමලසේන, දයා නෙත්තසිංහ, Photographer රවින්ද්‍ර පුෂ්පකුමාර බොරු චෝදනා මත දෙනියායේදී අත්අඩංගුවට ගෙන දින හතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තැබීම
12. 2009-09-02 – ‘ලංකා’ පුවත්පතේ ශාලික විමලසේන, දයා නෙත්තසිංහ, Photographer රවින්ද්‍ර පුෂ්පකුමාර බොරු චෝදනා මත දෙනියායේදී අත්අඩංගුවට ගෙන දින 7 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තැබීම
ගාල්ල දිස්ත්‍රික්කයේ උප දිසාපති කාර්යාල දහසයෙ න් ගිනිබත් නොවූ කාර්යාල දෙකෙ න් එකක් මගේ කාර්යාලයයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ උප දිසාපති කාර්යාල 16 න් ගිනිබත් නොවූ කාර්යාල 2 න් එකක් මගේ කාර්යාලයයි.
ආනන්ද විද්‍යාලය වාර්තා හත කට හිමිකම් කියද්දී, ශාන්ත ජෝෂප් විද්‍යාල ක්‍රීඩකයෝ නව වාර්තා තුන ක් පිහිටවූහ.
ආනන්ද විද්‍යාලය වාර්තා 7 කට හිමිකම් කියද්දී, ශාන්ත ජෝෂප් විද්‍යාල ක්‍රීඩකයෝ නව වාර්තා 3 ක් පිහිටවූහ.
තිස් නවය) උකුළු මුකුළු දාල ගන්න රිදෙන උළුක්කු ..
39) උකුළු මුකුළු දාල ගන්න රිදෙන උළුක්කු ..
කරාපිටිය වෛද්‍ය පීඨයට මහල් දහයක නව ගොඩනැගිල්ලක්
කරාපිටිය වෛද්‍ය පීඨයට මහල් 10 ක නව ගොඩනැගිල්ලක්
Brecht නාට්‍යය ලියන්නේ America වේ සිටිය දී ය. එක්දහස් නවසිය හතළිස් හතර දී ලියන එය English යට පරිවර්තනය වී මුලින්ම ශිෂ්‍ය නිෂ්පාදනයක් හැටියට රඟ දැක්වෙන්නේ Minnesota ප්‍රාන්තයේ Carleton College හි ය.
Brecht නාට්‍යය ලියන්නේ America වේ සිටිය දී ය. 1944 දී ලියන එය English යට පරිවර්තනය වී මුලින්ම ශිෂ්‍ය නිෂ්පාදනයක් හැටියට රඟ දැක්වෙන්නේ Minnesota ප්‍රාන්තයේ Carleton College හි ය.
සිසුන් එකසිය විසි පහ දෙනෙ‍කු පමණ මෙම වංචාවට සහභාගී වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
සිසුන් 125 දෙනෙ‍කු පමණ මෙම වංචාවට සහභාගී වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ ක්‍රමය යටතේ පළාත් නවය ක් පිහිටුවා එක්දහස් නවසිය අසූ අට මුල්ම පළාත්සභා මැතිවරණය පවත්වන ලදී.
මේ ක්‍රමය යටතේ පළාත් 09 ක් පිහිටුවා 1988 මුල්ම පළාත්සභා මැතිවරණය පවත්වන ලදී.
ජනාධිපති නිල නිවසේ පැවැති රැස්වීම ආරම්භත වූයේ පස්වරු හයයි තිහ ට පමණය.
ජනාධිපති නිල නිවසේ පැවැති රැස්වීම ආරම්භත වූයේ පස්වරු 06:30 ට පමණය.
නිරන්තරව, පරීක්ෂණ, නීරික්ෂණ, සංවාද, විසංවාද ආදියෙන් පෝෂිතව අවිද්‍යාවෙන් විද්‍යාව කරා ලෝකය රැගෙන යාම, අධිෂ්ඨානශීලීත්වය හා කැපකීරීම සහිත විද්‍යාර්ථීන් දහස් ගණනකගේ අපේක්ෂාවන් එළි දැක්වීම වෙනුවෙන් ‘‘පිපෙන්නට වෙර දරන මල් කැකුළු විකසිත කරන්නට ” යන තේමාව මුල් කර ගෙන ‘‘ බිහිදොර අබියස ” කලා උළෙල සංවිධානය කෙරේ.අනූව දශකය යනු නව ල...
නිරන්තරව, පරීක්ෂණ, නීරික්ෂණ, සංවාද, විසංවාද ආදියෙන් පෝෂිතව අවිද්‍යාවෙන් විද්‍යාව කරා ලෝකය රැගෙන යාම, අධිෂ්ඨානශීලීත්වය හා කැපකීරීම සහිත විද්‍යාර්ථීන් දහස් ගණනකගේ අපේක්ෂාවන් එළි දැක්වීම වෙනුවෙන් ‘‘පිපෙන්නට වෙර දරන මල් කැකුළු විකසිත කරන්නට ” යන තේමාව මුල් කර ගෙන ‘‘ බිහිදොර අබියස ” කලා උළෙල සංවිධානය කෙරේ.90 දශකය යනු නව ලිබ...
Akhetaten හි, Kemp (දෙදහස් අට: හතළිස් එක-හතළිස් හය) විසින් මෑතක දී කළ කැනීමක් ‍අනුව, වෙනත් දෙවිවරුන් හෝ දෙවඟනන් නිරූපිත පෞද්ගලික ඇදහීම්වල සම්ප්‍රදායික සංකේත පැවති බවට සාධක හමු වී ඇත.
Akhetaten හි, Kemp (2008: 41-46) විසින් මෑතක දී කළ කැනීමක් ‍අනුව, වෙනත් දෙවිවරුන් හෝ දෙවඟනන් නිරූපිත පෞද්ගලික ඇදහීම්වල සම්ප්‍රදායික සංකේත පැවති බවට සාධක හමු වී ඇත.
ජනවාරි නවවැනිදා සිටම අප ජනතාවට කීවේ, ‘මහින්ද සමග නැගිටිමු’ කියලයි.
ජනවාරි 09 වැනිදා සිටම අප ජනතාවට කීවේ, ‘මහින්ද සමග නැගිටිමු’ කියලයි.
මුහුදු මට්‌ටමේ සිට මීටර් එක්දහස් දෙසිය හතළිහ ක්‌ පමණ උපරිම උසකින් පිහිටි මෙම කඳුවැටිය එකිනෙකට වෙන්වී ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලිනි.
මුහුදු මට්‌ටමේ සිට 1,240 m ක්‌ පමණ උපරිම උසකින් පිහිටි මෙම කඳුවැටිය එකිනෙකට වෙන්වී ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලිනි.
විද බිම හෙළා තාගේ හිස තල් පතක් සේ සිඳගෙන; සබන්ධ නං හදයං ජෙත්වා, අක්මා සහිත හද මස් කපා ගෙන; තුය්හං මංසෙත පන්ථ සකුණං යජිස්සාමි, තාගේ මසින් මඟ දෙවියන්ට එකොළහ බිලියම් දෙමි. [දෙදහස් තුන] දෙසිය අසූ එක.
විද බිම හෙළා තාගේ හිස තල් පතක් සේ සිඳගෙන; සබන්ධ නං හදයං ජෙත්වා, අක්මා සහිත හද මස් කපා ගෙන; තුය්හං මංසෙත පන්ථ සකුණං යජිස්සාමි, තාගේ මසින් මඟ දෙවියන්ට 11 බිලියම් දෙමි. [2003] 281.
අවුරුදු විසි පහ ක් තිස්සේ මම ඉන්නේ මිතුරියකගේ නිවසේ.
අවුරුදු 25 ක් තිස්සේ මම ඉන්නේ මිතුරියකගේ නිවසේ.
මා පැමිණියේ හතයි තිහ ටය.
මා පැමිණියේ 07:30 ටය.
එම පවුල් සඳහා වසර දෙදහස් විසි පහ වන විට ‘සැමට සෙවණ’ ලබා දෙන්නට අප අධිෂ්ඨානය කර ගත්තේ ඒ අනුවයි.
එම පවුල් සඳහා වසර 2025 වන විට ‘සැමට සෙවණ’ ලබා දෙන්නට අප අධිෂ්ඨානය කර ගත්තේ ඒ අනුවයි.
විස්සයිවිස්ස කාන්තා ලෝක කුසලාන Cricket තරගාවලිය නොවැම්බර් නවවැනි දා ආරම්භ විය.
20 - 20 කාන්තා ලෝක කුසලාන Cricket තරගාවලිය නොවැම්බර් 09 වැනි දා ආරම්භ විය.
ඒ කොළඹ SSC පිටියේ පැවැති තෙවැනි Test තරඟය ලකුණු එකසිය හැට තුනකින් ජය ගැනීමත් සමගය.
ඒ කොළඹ SSC පිටියේ පැවැති තෙවැනි Test තරඟය ලකුණු 163 කින් ජය ගැනීමත් සමගය.
Computer තිරය ඉදිරියේ, පිටුපස, වමේ හෝ දකුණේ ඇති තරුවක් කැරකෙන විට ක්‍රමයෙන් නොපෙනී ගියත් පැය විසි හතරකට වරක් කලින් තිබුණු ලෙස පෙනෙනවා.
Computer තිරය ඉදිරියේ, පිටුපස, වමේ හෝ දකුණේ ඇති තරුවක් කැරකෙන විට ක්‍රමයෙන් නොපෙනී ගියත් පැය 24 කට වරක් කලින් තිබුණු ලෙස පෙනෙනවා.
මෙම තිදෙනා පසුගියදා දහනවවැනිදා රෝහලෙන් ද පැනගොස්‌ ඇතැයි රෝහල් Police පවසනවා.
මෙම තිදෙනා පසුගියදා 19 වැනිදා රෝහලෙන් ද පැනගොස්‌ ඇතැයි රෝහල් Police පවසනවා.
මෙම පිරිස මෙයට දින තුනකට පෙර එනම් පෙබරවාරි හතරවැනිදා පටන් වීසා ලබාගැනීම සඳහා අදාළ ලිපි ලේඛණ විදේශ කටයුතු අමාත්‍යාංශයට භාර දී තිබේ.
මෙම පිරිස මෙයට දින 3 කට පෙර එනම් පෙබරවාරි 04 වැනිදා පටන් වීසා ලබාගැනීම සඳහා අදාළ ලිපි ලේඛණ විදේශ කටයුතු අමාත්‍යාංශයට භාර දී තිබේ.
නවවැනි ජනමාධ්‍යවේදියා:- මොකක්ද ඒකට ලැබිච්ච ප්‍රතිචාරය.
9 වැනි ජනමාධ්‍යවේදියා:- මොකක්ද ඒකට ලැබිච්ච ප්‍රතිචාරය.
දෙසිය විසි තුන දුර්ලභ පුදුමයක්
223 දුර්ලභ පුදුමයක්
වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් කිසිදු ප්‍රතිඵලයක් නොලත් හෙයින් උතුරු කොරියාව සමඟ ගනුදෙනු කිරීමේදී “හරියන්නේ එකම ක්‍රමයක් පමණක්” බව America ජනාධිපති Donald Trump පවසයි. Twitter පණිවිඩයක් මගින් මෙම අනතුරු ඇඟවීම කරමින් ඔහු තවදුරටත් එහි සඳහන් කර ඇත්තේ වසර විසි පහක් තිස්සේ ජනාධිපතිවරුන් උතුරු කොරියාව සමඟ සාකච්ඡා කර ඇ...
වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් කිසිදු ප්‍රතිඵලයක් නොලත් හෙයින් උතුරු කොරියාව සමඟ ගනුදෙනු කිරීමේදී “හරියන්නේ එකම ක්‍රමයක් පමණක්” බව America ජනාධිපති Donald Trump පවසයි. Twitter පණිවිඩයක් මගින් මෙම අනතුරු ඇඟවීම කරමින් ඔහු තවදුරටත් එහි සඳහන් කර ඇත්තේ වසර 25 ක් තිස්සේ ජනාධිපතිවරුන් උතුරු කොරියාව සමඟ සාකච්ඡා කර ඇති න...
අවුරුදු දහඅට කලින් මේ තරගයටම ඇවිලා අතුරු දහන් වුණ මෙයාගේ තාත්තා ගැනත් හොයා ගන්න කියලා තමා එන්නේ...
අවුරුදු 18 කලින් මේ තරගයටම ඇවිලා අතුරු දහන් වුණ මෙයාගේ තාත්තා ගැනත් හොයා ගන්න කියලා තමා එන්නේ...
පනස් හයවැනි ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි දිනයේ පළමු තරග...
56 වැනි ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි දිනයේ පළමු තරග...
ඖෂධ පනත අවට පසු බෙහෙත් මිල සියයට දෙසීය කින් ඉහල ගිහින් මිල පාලනය සඳහා කිසිදු ක්‍රමවේදයක්‌ නොමැති වීමෙන් පසුගිය මාස කිහිපය තුළදී වෙළෙඳපොළේ පවතින අත්‍යාවශ...
ඖෂධ පනත අවට පසු බෙහෙත් මිල 200% කින් ඉහල ගිහින් මිල පාලනය සඳහා කිසිදු ක්‍රමවේදයක්‌ නොමැති වීමෙන් පසුගිය මාස කිහිපය තුළදී වෙළෙඳපොළේ පවතින අත්‍යාවශ...