Dataset Viewer
Auto-converted to Parquet Duplicate
textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
පසුගියදා පැවති නිලවරණයෙන් පස් වන වතාවටත් තේරීපත්වූ සෙප් බ්ලැටර් ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ ඉහළ පෙල තනතුර දහහත වසරක් පුරාවට උසුළා තිබේ.
පසුගියදා පැවති නිලවරණයෙන් පස් වන වතාවටත් තේරීපත්වූ සෙප් බ්ලැටර් ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ ඉහළ පෙල තනතුර 17 වසරක් පුරාවට උසුළා තිබේ.
හැත්තෑ නවය හැවිරිදි ස්විස්ටර්ලන්ත ජාතික ඔහුට එරෙහිව විවිධ අපවාද චෝදනා නැඟුණේ තම පාලන කාලය ඇතුළත වෙනත් අය විසින් සිදුකළ ඩොලර් මිලියන සියයකට වැඩි වංචා සම්බන්ධයෙන් කිසිවක් සිදුනොකළ බව කියමිනි.
79 හැවිරිදි ස්විස්ටර්ලන්ත ජාතික ඔහුට එරෙහිව විවිධ අපවාද චෝදනා නැඟුණේ තම පාලන කාලය ඇතුළත වෙනත් අය විසින් සිදුකළ ඩොලර් මිලියන 100කට වැඩි වංචා සම්බන්ධයෙන් කිසිවක් සිදුනොකළ බව කියමිනි.
කෙසේ වෙතත් ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද එකසිය හතළිහ පළමු වටයේ දී ම ලබාගැනීමට ඔහු සමත් වී නොමැත.
කෙසේ වෙතත් ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද 140 පළමු වටයේ දී ම ලබාගැනීමට ඔහු සමත් වී නොමැත.
බ්ලැටර් ඡන්ද එකසිය තිස් තුනක් ලබාගත් අතර ප‍්‍රතිවාදී අලි බින් අල් හුසේන් කුමරුට හිමි කරගත වූයේ ඡන්ද හැත්තෑ තුනක් පමණි.
බ්ලැටර් ඡන්ද 133ක් ලබාගත් අතර ප‍්‍රතිවාදී අලි බින් අල් හුසේන් කුමරුට හිමි කරගත වූයේ ඡන්ද 73ක් පමණි.
දෙදහස් නවය වසරේදී පාකිස්ථානයේ තරඟ සංචාරයක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහායක් එල්ලවුණි.
2009 වසරේදී පාකිස්ථානයේ තරඟ සංචාරයක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහායක් එල්ලවුණි.
පන්දු රැකී‍ම සම්බන්ධයෙන් දින දහයක කෙටි කාලීන පුහුණුවක් ලබාදීම සඳහා දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
පන්දු රැකී‍ම සම්බන්ධයෙන් දින 10ක කෙටි කාලීන පුහුණුවක් ලබාදීම සඳහා දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඒ ඊයේ පැවති තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු හැත්තෑ එකකින් පරාජය කරමිනි .
ඒ ඊයේ පැවති තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 71කින් පරාජය කරමිනි .
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතර ක් දැවී ලකුණු එකසිය අසූව ක් ලබා ගත්තේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉණිම සඳහා පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර දහනවයදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු එකසිය නවය ක් පමණි.
පිළිතුරු ඉණිම සඳහා පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 19දී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109 ක් පමණි.
කොළඹදී පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් පන්දුවාර හතළිස් දෙකයි දශම තුනකදි සියල්ලන් දැවී ලකුණු එකසිය විසි හතරක් රැස් කළ අතර පන්දුවෙන් දස්කම් පෑ ශෂිකලා සිරිවර්ධන ලකුණු තිහට කඩුලු හතරක් බිඳ දැමුවාය.
කොළඹදී පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් පන්දුවාර 42.3දි සියල්ලන් දැවී ලකුණු 124ක් රැස් කළ අතර පන්දුවෙන් දස්කම් පෑ ශෂිකලා සිරිවර්ධන ලකුණු 30ට කඩුලු 4ක් බිඳ දැමුවාය.
පිළිතුරු ඉනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර තිස් නවයයි දශම දෙකක් වැය කළ අතර ශෂිකලා යළිත් දක්ෂතා අතරට පැමිණෙමින් පිත්තෙන් ලකුණු හතළිස් දෙකක් ලබාගත්තාය.
පිළිතුරු ඉනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 39.2ක් වැය කළ අතර ශෂිකලා යළිත් දක්ෂතා අතරට පැමිණෙමින් පිත්තෙන් ලකුණු 42ක් ලබාගත්තාය.
දෙරට අතර මෙම තරඟාවලියට එක්දින තරග හතරක් ඇතුළත් වේ.
දෙරට අතර මෙම තරඟාවලියට එක්දින තරග 04ක් ඇතුළත් වේ.
දෙරට අතර පළමු තරඟය කඩුලු පහෙන් ජය ගැනීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය.
දෙරට අතර පළමු තරඟය කඩුලු 5න් ජය ගැනීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය.
අනෙක් තරඟ දෙක ලබන දහඅට හා විස්ස පැවැත්වීමට නියමිත අතර ලබන දෙදහස් දහහත වසරේ පැවැත්වෙන ‍කාන්තා ලෝක කුසලාන තරඟාවලියට ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් හතර තෝරා ගැනීම සඳහා මෙම තරඟාවලියද පාදක කර ගනියි.
අනෙක් තරඟ දෙක ලබන 18 හා 20 පැවැත්වීමට නියමිත අතර ලබන 2017 වසරේ පැවැත්වෙන ‍කාන්තා ලෝක කුසලාන තරඟාවලියට ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් 4 තෝරා ගැනීම සඳහා මෙම තරඟාවලියද පාදක කර ගනියි.
නිලවරණයේදී සුගත් තිලකරත්න මහතාට ඡන්ද අසූ තුන කුත් උපාලි කුමාරසිරි මහතාට ඡන්ද විසි හතරකුත් ලැබුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
නිලවරණයේදී සුගත් තිලකරත්න මහතාට ඡන්ද 83 කුත් උපාලි කුමාරසිරි මහතාට ඡන්ද 24කුත් ලැබුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ඒ අනුව සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්ද පනස් නවයකින් සභාපති ධූරයට තේරි පත්ව ඇති අතර වසර දෙකක කාලයක් ඔහු එම ධුරය දරනු ඇත.
ඒ අනුව සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්ද 59කින් සභාපති ධූරයට තේරි පත්ව ඇති අතර වසර 2ක කාලයක් ඔහු එම ධුරය දරනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජුනි මස එක් වැනිදා සිට මෙම වසර අවසානය දක්වා කාලය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජුනි මස 01 වැනිදා සිට මෙම වසර අවසානය දක්වා කාලය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.
හැත්තෑ එක් වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියර ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් විය.
71 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියර ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් විය.
ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු විසි තුනට විසි දෙකක් වශයෙන් පරාජයට පත් කරමිනි.
ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 23ට 22ක් වශයෙන් පරාජයට පත් කරමිනි.
බ්‍රැඩ්බි පළිහ හැත්තෑ එක් වැනි තරගාවලියේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් අද හිමිකර ගැනීමට සමත් විය.
බ්‍රැඩ්බි පළිහ 71 වැනි තරගාවලියේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් අද හිමිකර ගැනීමට සමත් විය.
ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු හතළිස් නවයට බින්දුවක් ලෙස පරාජයට පත් කරමිනි.
ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 49ට 0ක් ලෙස පරාජයට පත් කරමිනි.
ඒ අනූව සමස්ත තරඟාවලිය ලකුණු හැත්තෑ දෙකට විසි දෙකක් ලෙස සටහන් විය.
ඒ අනූව සමස්ත තරඟාවලිය ලකුණු 72ට 22ක් ලෙස සටහන් විය.
මෙම තරගය අද (විසි තුන දා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.
මෙම තරගය අද (23 දා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.
මහනුවරදී පැවැති පළමු අදියර ලකුණු විසි තුන-විසි දෙක ක්‌ ලෙස තියුණු ජයක්‌ ලැබීමට රාජකීය විදුහල සමත් විය.
මහනුවරදී පැවැති පළමු අදියර ලකුණු 23-22 ක්‌ ලෙස තියුණු ජයක්‌ ලැබීමට රාජකීය විදුහල සමත් විය.
ඒ, පසුගිය විසි පහ වන දා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවති තරගයේදී ඩේවිඩ් වෝනර්ට බැණ වැදීමේ සහ සරදම් කිරීමේ සිද්ධියක් හේතුවෙනි.
ඒ, පසුගිය 25 වන දා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවති තරගයේදී ඩේවිඩ් වෝනර්ට බැණ වැදීමේ සහ සරදම් කිරීමේ සිද්ධියක් හේතුවෙනි.
සන්රයිසර්ස් හයිදරාබාද් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු නවයකට දවා ගැනීමෙන් පසු ලසිත් මාලිංග හැසිරුණු ආකාරය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නීතිරීති උල්ලංඝණය කිරීමක් බවට රොෂාන් මහානාම තීරණය කිරීම හේතුවෙන් මෙම දඩය පනවා තිබේ.
සන්රයිසර්ස් හයිදරාබාද් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 9කට දවා ගැනීමෙන් පසු ලසිත් මාලිංග හැසිරුණු ආකාරය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නීතිරීති උල්ලංඝණය කිරීමක් බවට රොෂාන් මහානාම තීරණය කිරීම හේතුවෙන් මෙම දඩය පනවා තිබේ.
ඒ අනුව, ලසිත් මාලිංගට හිමි තරග ගාස්තුවෙන් සියයට පහක මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුවේ.
ඒ අනුව, ලසිත් මාලිංගට හිමි තරග ගාස්තුවෙන් 5%ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුවේ.
මෙම තරගයේදී ලසිත් මාලිංග ලකුණු විසි තුනකට කඩුලු හතරක් දවා ගනිමින් තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍ර විය.
මෙම තරගයේදී ලසිත් මාලිංග ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍ර විය.
මෙවර IPL තරගාවලියේ මේ වන විට හත වන ස්ථානයේ පසු වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වාර්තා දෙකක් පිහිටුවා තිබීම විශේෂත්වයකි.
මෙවර IPL තරගාවලියේ මේ වන විට 7 වන ස්ථානයේ පසු වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වාර්තා 2ක් පිහිටුවා තිබීම විශේෂත්වයකි.
එම පන්දු ගණන තුන්සිය හැත්තෑවකි.
එම පන්දු ගණන 370කි.
එහෙත්, සුවිශේෂී සිදුවීම වන්නේ, වැඩි ම හය සහ හතර පහර එල්ල කළ කණ්ඩායම බවට ද ඔවුන් පත්ව සිටීම ය.
එහෙත්, සුවිශේෂී සිදුවීම වන්නේ, වැඩි ම 6 සහ 4 පහර එල්ල කළ කණ්ඩායම බවට ද ඔවුන් පත්ව සිටීම ය.
මුම්බායි ඉන්ඩියන්ස් පිතිකරුවන් මේ වන විට හතර පහර එකසිය පහළොවක් සහ හය පහර පනස් තුනක් එල්ල කර තිබේ.
මුම්බායි ඉන්ඩියන්ස් පිතිකරුවන් මේ වන විට 4 පහර 115ක් සහ 6 පහර 53ක් එල්ල කර තිබේ.
ඉන් හය පහර දහතුනක් එල්ල කර ඇත්තේ, කයිරන් පොලාර්ඩ් ය.
ඉන් 6 පහර 13ක් එල්ල කර ඇත්තේ, කයිරන් පොලාර්ඩ් ය.
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මේ වන විට සහභාගි වූ තරග හතන් ජය ගෙන ඇත්තේ, තරග දෙකක් පමණි.
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මේ වන විට සහභාගි වූ තරග 7න් ජය ගෙන ඇත්තේ, තරග 2ක් පමණි.
දෙදහස් දහතුන වසරේදී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටියදී හදිසි අනතුරකට ලක්ව කෝමා තත්ත්වයකට පත්වූ මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂූමාකර්ගේ පුත්‍රයා ද මෝටර් රථ ධාවන තරගවල විශිෂ්ටයෙකු බවට පත්වීමේ පෙර නිමිති පළ කර තිබේ.
2013 වසරේදී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටියදී හදිසි අනතුරකට ලක්ව කෝමා තත්ත්වයකට පත්වූ මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂූමාකර්ගේ පුත්‍රයා ද මෝටර් රථ ධාවන තරගවල විශිෂ්ටයෙකු බවට පත්වීමේ පෙර නිමිති පළ කර තිබේ.
මයිකල් ෂූමාකර්ගේ පුත්‍රයා වන දහසය හැවිරිදි Mick Schumacher සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේ, පෙරේදා පැවති German Formula Four මෝටර් රථ ධාවන තරගාවලියේදී ය.
මයිකල් ෂූමාකර්ගේ පුත්‍රයා වන 16 හැවිරිදි Mick Schumacher සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේ, පෙරේදා පැවති German Formula Four මෝටර් රථ ධාවන තරගාවලියේදී ය.
ශ්‍රී ලංකාවේ රංගන හේරත් හතරවැනි ස්ථානයේ රැඳී සිටී.
ශ්‍රී ලංකාවේ රංගන හේරත් 4 වැනි ස්ථානයේ රැඳී සිටී.
එක – ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව)
01 – ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව)
දෙක – ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය)
02 – ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය)
තුන – රයන් හැරිස් (ඔස්ට්‍රේලියාව)
03 – රයන් හැරිස් (ඔස්ට්‍රේලියාව)
හතර – රංගන හේරත් (ශ්‍රී ලංකාව)
04 – රංගන හේරත් (ශ්‍රී ලංකාව)
පහ – මිකෙල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව)
05 – මිකෙල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව)
හය – ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය)
06 – ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය)
හත – වර්නන් ෆිලැන්ඩර් (දකුණු අප්‍රිකාව)
07 – වර්නන් ෆිලැන්ඩර් (දකුණු අප්‍රිකාව)
අට – ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය)
08 – ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය)
නවය – ටිම් සවුදි (නවසීලන්තය)
09 – ටිම් සවුදි (නවසීලන්තය)
දහය – මෝර්නි මෝර්කල් (දකුණු අප්‍රිකාව)
10 – මෝර්නි මෝර්කල් (දකුණු අප්‍රිකාව)
ඊයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට දහහතර වන ස්ථානය හිමි විය.
ඊයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට 14 වන ස්ථානය හිමි විය.
පැය දෙකයි මිනිත්තු දහහතරයි තත්පර හතළිස් හතක කාලයකින් ඔහු තරගය අවසන් කළේ ය.
පැය 2යි මිනිත්තු 14යි තත්පර 47ක කාලයකින් ඔහු තරගය අවසන් කළේ ය.
ඒ අනුව ඔහු ඊයේ බිඳ දැමුවේ එක්දහස් නවසිය හැත්තෑ පහ වසරේදී එස්.එල්.බී. රෝසා පිහිටුවා තිබූ වාර්තාව යි.
ඒ අනුව ඔහු ඊයේ බිඳ දැමුවේ 1975 වසරේදී එස්.එල්.බී. රෝසා පිහිටුවා තිබූ වාර්තාව යි.
ඔහු පැය දෙකයි මිනිත්තු දහහතරයි තත්පර තිස් එකක කාලයක් සටහන් කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.
ඔහු පැය 2යි මිනිත්තු 14යි තත්පර 31ක කාලයක් සටහන් කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු නවයක විශිෂ්ට ජයක් වාර්තා කළේය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.
ග්‍රැනේඩාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු දෙසිය අනූ නවයට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු හාරසිය හැට හතරක් රැස් කළේය.
ග්‍රැනේඩාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 299ට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 464ක් රැස් කළේය.
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම ලකුණු තුන්සිය හතකට සීමා විය.
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 307කට සීමා විය.
ක්‍රෙයිග් බ්‍රේත්වෙයිට් ලකුණු එකසිය දහසයයි.
ක්‍රෙයිග් බ්‍රේත්වෙයිට් ලකුණු 116යි.
ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු හතළිස් තුනට කඩුලු හතරක් දවා ගත්තේය.
ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 43ට කඩුලු 4ක් දවා ගත්තේය.
ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු එකසිය හතළිස් තුනක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් තරගය ජය ගත්තේ පන්දුවාර හතළිස් එකයි පන්දුවක් අවසානයේ කඩුල්ලක් දැවී සිටියදී ය.
ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 143ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් තරගය ජය ගත්තේ පන්දුවාර 41යි පන්දුවක් අවසානයේ කඩුල්ලක් දැවී සිටියදී ය.
මේ අතර, ගැරී බැලන්ස් ලකුණු අසූ එකක් රැස් කළේ, සිය ටෙස්ට් ලකුණු දහස සීමාව පසු කරමින් ය.
මේ අතර, ගැරී බැලන්ස් ලකුණු 81ක් රැස් කළේ, සිය ටෙස්ට් ලකුණු දහස සීමාව පසු කරමින් ය.
ඉනිම් දහහතක් තුළ එම සීමාව පසු කළ ගැරී බැලන්ස් වාර්තා අතරට එක් වූයේ වේගවත්ම ටෙස්ට් ලකුණු දහස රැස් කළ තුන්වැනි
ඉනිම් 17ක් තුළ එම සීමාව පසු කළ ගැරී බැලන්ස් වාර්තා අතරට එක් වූයේ වේගවත්ම ටෙස්ට් ලකුණු දහස රැස් කළ තුන්වැනි
එංගලන්ත පළමු ඉනිමේදී ලකුණු එකසිය අසූ දෙකක් රැස් කළ ජෝ රූට් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
එංගලන්ත පළමු ඉනිමේදී ලකුණු 182ක් රැස් කළ ජෝ රූට් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
තරග එකට බිංදුවක් ලෙස එංගලන්තය තරගාවලියේ පෙරමුණේ පසුවන අතර, අවසන් තරගය ලබන මස එක වන දා බ්‍රිජ්ටවුන්හිදී
තරග 1ට 0ක් ලෙස එංගලන්තය තරගාවලියේ පෙරමුණේ පසුවන අතර, අවසන් තරගය ලබන මස 01 වන දා බ්‍රිජ්ටවුන්හිදී
කොදෙව් දූපත්හිදී පැවැත්වෙන තරගයේ තුන වෙනි දිනයේදී ලකුණු අටකට දැවී ගිය එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන බෙන් ස්ටෝක්ස්ට මාලන් සැමුවෙල්ස් සිය ආචාරය පුද කළේය.
කොදෙව් දූපත්හිදී පැවැත්වෙන තරගයේ 3 වෙනි දිනයේදී ලකුණු 8කට දැවී ගිය එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන බෙන් ස්ටෝක්ස්ට මාලන් සැමුවෙල්ස් සිය ආචාරය පුද කළේය.
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමෙහි හතරවන ස්ථානයේ පසුවන ස්පාඤ්ඤ ක්‍රිඩක රෆායල් නඩාල්ට බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමෙහි 4වන ස්ථානයේ පසුවන ස්පාඤ්ඤ ක්‍රිඩක රෆායල් නඩාල්ට බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
වසර දොළහකට පසුව මෙම තරගාවලියේදී ඔහු ලැබූ දැවැන්තම පරාජය මෙය වේ.
වසර 12කට පසුව මෙම තරගාවලියේදී ඔහු ලැබූ දැවැන්තම පරාජය මෙය වේ.
බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ තුනවන වටයේ තරග කිහිපයක් ඊයේ පැවැත්විණි.
බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ 3වන වටයේ තරග කිහිපයක් ඊයේ පැවැත්විණි.
තරගයේ පළමු වටය ලකුණු හයට හතරක් ලෙස ෆොනීනි ජය ගත්තේ ය.
තරගයේ පළමු වටය ලකුණු 6:4ක් ලෙස ෆොනීනි ජය ගත්තේ ය.
දෙවන වටය ආරම්භයේ සිට ම තියුණු මුහුණුවරක් ගත් අතර ෆොනීනි එම වටය ජය ගත්තේ, ලකුණු හතට හයක් ලෙස ය.
දෙවන වටය ආරම්භයේ සිට ම තියුණු මුහුණුවරක් ගත් අතර ෆොනීනි එම වටය ජය ගත්තේ, ලකුණු 7:6ක් ලෙස ය.
ඒ අනුව තරග වට දෙකට බිංදුවක් ලෙස සමස්ත තරගය ජය ගත් ෆැබියෝ ෆොනීනි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.
ඒ අනුව තරග වට 2:0ක් ලෙස සමස්ත තරගය ජය ගත් ෆැබියෝ ෆොනීනි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.
දෙදහස් දහතුන වසරෙන් අනතුරුව බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේදී
2013 වසරෙන් අනතුරුව බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේදී
ෆොනීනිට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමෙහි හිමිව ඇත්තේ, දහතුන වන ස්ථානයයි.
ෆොනීනිට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමෙහි හිමිව ඇත්තේ, 13 වන ස්ථානයයි.
තුනවන වටයේ තව ත් තරගයක් පැවැත්වු‍ණේ, ජපානයේ කෙයි නිෂිකොරි සහ කොලොම්බියාවේ සැන්තියාගෝ කිරාල්ඩෝ අතර ය.
3වන වටයේ තව ත් තරගයක් පැවැත්වු‍ණේ, ජපානයේ කෙයි නිෂිකොරි සහ කොලොම්බියාවේ සැන්තියාගෝ කිරාල්ඩෝ අතර ය.
නිෂිකෝරි තරග වට දෙකට බිංදුවක් ලෙස පහසුවෙන් ජය ගත්තේ ය.
නිෂිකෝරි තරග වට 2:0ක් ලෙස පහසුවෙන් ජය ගත්තේ ය.
ලකුණු තත්ත්වය දැක්වුණේ, හයට දෙකක් සහ හයට එකක් ලෙස ය.
ලකුණු තත්ත්වය දැක්වුණේ, 6:2ක් සහ 6:1ක් ලෙස ය.
ඒ, පකිස්ථානයට එරෙහිව මීර්පුර්හිදී පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු තුන්සිය විසි නවයක් වාර්තා කරමිනි.
ඒ, පකිස්ථානයට එරෙහිව මීර්පුර්හිදී පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 329ක් වාර්තා කරමිනි.
බංග්ලාදේශ කණ්ඩායම එම තරගය ජය ගත්තේ, ලකුණු හැත්තෑ නවය කිනි.
බංග්ලාදේශ කණ්ඩායම එම තරගය ජය ගත්තේ, ලකුණු 79 කිනි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගත් බංග්ලාදේශය නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු හයකට ලකුණු තුන්සිය විසි නවයක් රැස් කළේ ය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගත් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 329ක් රැස් කළේ ය.
තරගයේ පළමු කඩුලු දෙක ලකුණු හැට හත ක් තුළ බිඳ වැටුණු ද තමීම් ඉක්බාල් සමගින් පිටියේ ස්ථාවර වූ මුෂ්ෆික රහීම් තුන වන කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව ලකුණු එකසිය හැත්තෑ අට කි.
තරගයේ පළමු කඩුලු 2 ලකුණු 67 ක් තුළ බිඳ වැටුණු ද තමීම් ඉක්බාල් සමගින් පිටියේ ස්ථාවර වූ මුෂ්ෆික රහීම් 3 වන කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව ලකුණු 178 කි.
තමීම් ඉක්බාල් සිය එක්දින දිවියේ පහ වන ශතකය වාර්තා කරමින් ලකුණු එකසිය තිස් දෙකක් රැස් කළ අතර කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆික රහීම් අද වාර්තා කළේ, එක්දින දිවියේ තුන වන ශතකයයි.
තමීම් ඉක්බාල් සිය එක්දින දිවියේ 5 වන ශතකය වාර්තා කරමින් ලකුණු 132ක් රැස් කළ අතර කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆික රහීම් අද වාර්තා කළේ, එක්දින දිවියේ 3 වන ශතකයයි.
වාහාබ් රියාස් පන්දුවාර දහය කදී ලකුණු පනස් නවය ට කඩුලු හතර ක් දවා ගත්තේ ය.
වාහාබ් රියාස් පන්දුවාර 10 කදී ලකුණු 59 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය.
ලකුණු තුන්සිය තිහක ඉල්ක්කයක් සඳහා පිටියට පිවිසි පකිස්ථානයේ පළමු කඩුල්ල ලෙස සෆ්රාස් අහමඩ් ලකුණු විසි හතර කට දැවී ගියේ, මුළු ලකුණු සංඛාව පනස් තුනක් ලෙස සටහන්ව තිබියදී ය.
ලකුණු 330ක ඉල්ක්කයක් සඳහා පිටියට පිවිසි පකිස්ථානයේ පළමු කඩුල්ල ලෙස සෆ්රාස් අහමඩ් ලකුණු 24 කට දැවී ගියේ, මුළු ලකුණු සංඛාව 53ක් ලෙස සටහන්ව තිබියදී ය.
එක්දින දිවියේ පහ වන අර්ධ ශතකය වාර්තා කළ නායක අසාර් අලී ලකණු හැත්තෑ දෙක ක් රැස් කළේ ය.
එක්දින දිවියේ 5 වන අර්ධ ශතකය වාර්තා කළ නායක අසාර් අලී ලකණු 72 ක් රැස් කළේ ය.
හැරිස් සොහිල් ලකුණු පනස් එකක් රැස් කළේ ය.
හැරිස් සොහිල් ලකුණු 51ක් රැස් කළේ ය.
පනාගොඩ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී එම තරගය පැවැත්වුණේ, අප්‍රේල් දහය,එකොළහ සහ දොළහ යන දිනවල ය.
පනාගොඩ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී එම තරගය පැවැත්වුණේ, අප්‍රේල් 10,11 සහ 12 යන දිනවල ය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු තිස් එකකට බිඳ වැටිණි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 31කට බිඳ වැටිණි.
ඊට පිළිතුරු ලෙස ගුවන් හමුදා කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු දෙසිය පහළොවක් රැස් කළේ ය.
ඊට පිළිතුරු ලෙස ගුවන් හමුදා කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 215ක් රැස් කළේ ය.
ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිමේදී ලකුණු දෙසිය අනූ පහක් රැස් කළ අතර ගුවන් හමුදා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු එකසිය හතකදී බිඳ වැටිණි.
ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිමේදී ලකුණු 295ක් රැස් කළ අතර ගුවන් හමුදා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 107කදී බිඳ වැටිණි.
ඒ අනුව, ලකුණු හතරක තියුණු ජයක් හිමි කර ගැනීමට ගාල්ල ක්‍රිකට් සමාජය සමත් විය.
ඒ අනුව, ලකුණු 4ක තියුණු ජයක් හිමි කර ගැනීමට ගාල්ල ක්‍රිකට් සමාජය සමත් විය.
තරගයේ ජයග්‍රහණයට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු හාරසිය තිස් අටකි.
තරගයේ ජයග්‍රහණයට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 438කි.
කොදෙව්වන් ඊයේ තරගය අවසන් වනවිට කඩුලු හතක් දැවී ලකුණු තුන්සිය පනහක් රැස් කරගෙන සිටියේ ය.
කොදෙව්වන් ඊයේ තරගය අවසන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 350ක් රැස් කරගෙන සිටියේ ය.
එම තරගයේ ඉනිම දෙකේදීම එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් දවා ගත් කඩුලු ගණන හතරකි.
එම තරගයේ ඉනිම දෙකේදීම එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් දවා ගත් කඩුලු ගණන 4කි.
ටෙස්ට් කඩුලු තුන්සිය අසූ තුන වාර්තාව අභිබවා යෑමට ඇන්ඩර්සන් සමත් විය.
ටෙස්ට් කඩුලු 383 වාර්තාව අභිබවා යෑමට ඇන්ඩර්සන් සමත් විය.
ඒ අනුව ඔහු මේ වනවිට ලබාගෙන සිටින ටෙස්ට් කඩුලු ගණන තුන්සිය අසූ හතරකි.
ඒ අනුව ඔහු මේ වනවිට ලබාගෙන සිටින ටෙස්ට් කඩුලු ගණන 384කි.
ඒ, දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කඩුලු හතකින් ජය ගනිමිනි.
ඒ, දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කඩුලු 7කින් ජය ගනිමිනි.
ඔවුන් පන්දුවාර පනහ අවසානයේ කඩුලු හයකට රැස් කළ ලකුණු සංඛ්‍යාව දෙසිය තිස් නවයකි.
ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 239කි.
පකිස්ථාන පළමු කඩුලු පහ ලකුණු හැත්තෑ හතක් තුළ බිඳ වැටිණ.
පකිස්ථාන පළමු කඩුලු 5 ලකුණු 77ක් තුළ බිඳ වැටිණ.
හාරිස් සොහේල් සහ සහිඩ් නසීම් අතර හය වන කඩුල්ලේ සබඳතාව ලකුණු හැත්තෑ හතකි.
හාරිස් සොහේල් සහ සහිඩ් නසීම් අතර 6 වන කඩුල්ලේ සබඳතාව ලකුණු 77කි.
සහිඩ් නසීම් සමග එක් වූ වහාබ් රියාස් පකිස්ථාන හත වන කඩුල්ලට ලකුණු අසූ පහක නොබිදුනු සබඳතාවක් ගොඩනැගූහ.
සහිඩ් නසීම් සමග එක් වූ වහාබ් රියාස් පකිස්ථාන 7 වන කඩුල්ලට ලකුණු 85ක නොබිදුනු සබඳතාවක් ගොඩනැගූහ.
හතර පහර හයක් සහ හය පහරක් ද සමගින් නසීම් නොදැවී ලකුණු හැත්තෑ හතක් රැස් කළේ ය.
4 පහර 6ක් සහ 6 පහරක් ද සමගින් නසීම් නොදැවී ලකුණු 77ක් රැස් කළේ ය.
රියාස් නොදැවී ලකුණු පනස් එකක් රැස් කිරීමට සමත් විය.
රියාස් නොදැවී ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය.
ශකීබ් අල් හසන් පන්දුවාර දහයකදී ලකුණු පනස් එකට කඩුලු දෙකක් දවා ගත්තේ ය.
ශකීබ් අල් හසන් පන්දුවාර 10කදී ලකුණු 51ට කඩුලු 2ක් දවා ගත්තේ ය.
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
Downloads last month
30