Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඒ වන විට වයස අවුරුදු ක් පමණ වූ ඇයට මේ වන විට වයස අවුරුදු ක්
e wana wita wayasa awurudu k pamana wu eyata me wana wita wayasa awurudu k
ඇත්තටම බුද්ධිම මාව සර්ප්රයිස් කළා මම පුදුම වුණා එහෙම කළහම
eththatama buddhima mawa sarprayis kala mama puduma wuna ehema kalahama
ඇමති රවී බැඳුම්කර කොමිසමට එයි මීට පෙර නොපැමිණීම ගැන සමාවත් ඉල්ලයි
emathi rawee bendumkara komisamata eyi meeta pera nopemineema gena samawath illayi
අපේ කිසි ව්යවස්ථාවක් ව්යවස්ථාදායකයේ මන්ත්රීවරුන් විසින් කෙටුම්පත් කෙළේ නැත
ape kisi wyawasthawak wyawasthadayakaye manthreewarun wisin ketumpath kele netha
ඩර්හැම් පිලේ තරග කාලසටහන අනුව සංගක්කාරට ශී්ර ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන සීමිත පන්දුවාර තරග දෙකට කි්රඩා කිරිමේ අවස්ථාව අහිමි වනු ඇතැයි වාර්තා වේ
darhem pile tharaga kalasatahana anuwa sangakkarata sheera lankawa saha ayarlanthaya athara pewethwena seemitha panduwara tharaga dekata kirada kirime awasthawa ahimi wanu etheyi wartha we
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මළ සිරුර මෘත ශරිරාගාරයෙන් ඉවත්කරගන්නා තෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ හා රුහුණු වෛද්ය පිඨයේ අධිකරණ වෛද්ය අංශයේ අධිකරණ වෛද්යවරු සිය සේවා කටයුතු වලින් අද පස්වරු
galla karapitiya shikshana rohale mtha shariragaraye thenpathkota ethi kowid asaditha pudgalayakuge mala sirura mtha shariragarayen iwathkaraganna thek karapitiya shikshana rohale ha ruhunu waidya pitaye adhikarana waidya anshaye adhikarana waidyawaru siya sewa katayuthu walin ada paswaru
එක්සත් ජාතික පක්ෂය සඳහා රනිල් වික්රමසිංහ මහතා හැරුණු විට සජිත් පේ්රමදාස නවීන් දිසානායක හරීන් ප්රනාන්දු අකිල විරාජ් කාරියවසම් රුවන් විජයවර්ධන යන නායක පෙළක් සිටින බවත් මන්ත්රීවරයා සඳහන් කළේය
eksath jathika pakshaya sandaha ranil wikramasinha mahatha herunu wita sajith peramadasa naween disanayaka hareen pranandu akila wiraj kariyawasam ruwan wijayawardhana yana nayaka pelak sitina bawath manthreewaraya sandahan kaleya
නොරොච්චෝල මුළුමනින්ම නවතී
norochchola mulumaninma nawathee
ගයානි තම ප්රේමවන්තයාටත් ප්රේමවන්තයා ගයානිටත් හදවතින්ම ආදරය කළාය
gayani thama premawanthayatath premawanthaya gayanitath hadawathinma adaraya kalaya
මෙම රෝග සඳහා වෛද්ය ප්රතිකාර මෙන්ම භෞත චිකිත්සක ප්රතිකාරද අත්යවශ්ය වේ
mema roga sandaha waidya prathikara menma bhautha chikithsaka prathikarada athyawashya we
පේරාදෙණියේ අභිරහස් මරණයක් පේරාදෙණිය පොලිස් වසමේ බෝලවත්ත ප්රදේශයේ නිවසක් අසල පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා
peradeniye abhirahas maranayak peradeniya polis wasame bolawaththa pradeshaye niwasak asala pudgalayeku abhirahas lesa miyagos thibenawa
ඒ අනුව එම විදේශ ගමන් බලපත්ර තහනම් කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියි
e anuwa ema widesha gaman balapathra thahanam kireeme niyogayak laba dena lesa mulya aparadha wimarshana kottasaya adhikaranayen illa sitiyi
කිලෝ ග්රෑම් ක් වන මුළු බර එකතුව සඳහා වන කිලෝ ග්රෑම් ට අඩු ලෝක වාර්තාවට චෙන් ලීජූන් හිමිකම් කියන අතර ක්ලීන් ඇන්ඞ් ජර්ක් මෙන්ම මුළු බර එකතුව සඳහා වන කිලෝ ග්රෑම් ට අඩු ලෝක වාර්තා ලී ෆෙබියන් නමින් පවතී
kilo grem k wana mulu bara ekathuwa sandaha wana kilo grem ta adu loka warthawata chen leejun himikam kiyana athara kleen enn jark menma mulu bara ekathuwa sandaha wana kilo grem ta adu loka wartha lee febiyan namin pawathee
ශ්රී ලංකා සංචාරය සටහන් කරමින් දියරතඹල පැළයක් රෝපණය කරයි
shree lanka sancharaya satahan karamin diyarathambala pelayak ropanaya karayi
අවුලක් වුණේ නෑ
awulak wune ne
ඇන්ඩ් පී
end pee
ව්යවස්ථාවෙන්ම ජාතිවාදය තහනම් කළ යුතුයි
wyawasthawenma jathiwadaya thahanam kala yuthuyi
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්යක්ෂවරිය ශ්රී ලංකවේ සංචාරයක නිරතවිමට නියමිතව ඇති බව වාර්තා වෙයි
eksath jatheenge loka ahara wedasatahane widhayaka adhyakshawariya shree lankawe sancharayaka nirathawimata niyamithawa ethi bawa wartha weyi
කොච්චර මේ අය කලබල වෙලාද මේ රටේ කැත මජර දේශපාලන සිතියම ඇඳලා තිබුණේ තාත්තාගෙන් පුතාට පුතාගෙන් මුණුබුරාට යන විදියට
kochchara me aya kalabala welada me rate ketha majara deshapalana sithiyama endala thibune thaththagen puthata puthagen munuburata yana widiyata
පාර්ලිමේන්තුවේදීද ඔහු එම විවේචනයන් ඉදිරිපත්කර තිබුණු අතර රජයේ මාධ්ය ආයතනද තමන්ට එරෙහි ප්රහාරයක සිටින බවට චෝදනා නැගීය
parlimenthuwedeeda ohu ema wiwechanayan idiripathkara thibunu athara rajaye madhya ayathanada thamanta erehi praharayaka sitina bawata chodana negeeya
ඒ වුණාට ඌගේ ලොකුකමට ඌ කෑම පිඟාන දිහා බැලුවෙවත් නෑ
e wunata uge lokukamata u kema pingana diha beluwewath ne
වරුවක වෛද්ය වර්ජනය පැය ක් දක්වා දිගු වෙයි
waruwaka waidya warjanaya peya k dakwa digu weyi
ස්විට්සර්ලන්තය කැනඩාව බි්රතාන්ය මැලේසියාව හා ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක වන්නි මානුෂීය මෙහෙයුම පැවැති සමයේ පලා ගිය කොටි නායකයන් ගණනාවක් සිටින බවට තොරතුරු බුද්ධි අංශ මගින් හෙළිදරව් කරගෙන ඇත
switsarlanthaya kenadawa birathanya melesiyawa ha indiyawa ethulu thawath ratawal kihipayaka wanni manusheeya meheyuma pewethi samaye pala giya koti nayakayan gananawak sitina bawata thorathuru buddhi ansha magin helidaraw karagena etha
ගම හදා ගමු පළමු වැඩසටහන හෙට
gama hada gamu palamu wedasatahana heta
ඔබ හට මෙය එක්කෝ හෙළා දැකිය හැකිය නැත්නම් මෙය අගය කළ හැකියි
oba hata meya ekko hela dekiya hekiya nethnam meya agaya kala hekiyi
රුව ලස්සන කරන රහස්
ruwa lassana karana rahas
පසුව ග්රොසරියේ සේවය කරන තරුණයාට කථා කොට රාජු මතක් කරලා පුතාට බොන්න ලූණු කැඳ දෙන්න
pasuwa grosariye sewaya karana tharunayata katha kota raju mathak karala puthata bonna lunu kenda denna
අප පුවත්පත ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්යෙෂ්ඨ ප්රකාශකයකුගෙන් මේ සම්බන්ධයෙන් විමසූවිට ඔහු කියා තිබෙන්නේ වසරකට වැඩි කාලයක් පුරා තාවකාලිකව නිවෙසකට විදුලිය සබඳතා ලබාදීම ඉතා භායානක බවය
apa puwathpatha lanka widulibala mandalaye jyeshta prakashakayakugen me sambandhayen wimasuwita ohu kiya thibenne wasarakata wedi kalayak pura thawakalikawa niwesakata widuliya sabandatha labadeema itha bhayanaka bawaya
මෙය දැනට වසර කට පමණ පෙර වූ සිදුවීමකි
meya denata wasara kata pamana pera wu siduweemaki
එහෙමද දෙන්නම ආදරෙන් මතක් කළා කියන්න
ehemada dennama adaren mathak kala kiyanna
හම්බන්තොට දිස්ත්රික්කයේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය
hambanthota disthrikkaye da wesi swalpayak ethiwiya hekiya
ඒ කන්දකාඩු පුනරුත්තාපන මධ්යස්ථානයෙන් තවත් ආසාදිතයන් ක් හමුවීමත් සමගයි
e kandakadu punaruththapana madhyasthanayen thawath asadithayan k hamuweemath samagayi
රටේ ආර්ථිකයට ඔවුන් සැබෑ ලෙස සක්රීය වුවත් නිසි ක්රමවේදයක් රටේ නැහැ
rate arthikayata owun sebe lesa sakreeya wuwath nisi kramawedayak rate nehe
එම කණ්ඩායමේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු දෙනෙකුම පොහොට්ටු ලකුණින් පත්වීම් ලබා ඇත
ema kandayame hitapu janadhipathiwaraya ethulu denekuma pohottu lakunin pathweem laba etha
ආරක්ෂාව ඇතිව ගෙදරට වෙලා විවේකී සුවයෙන් ඉන්න වර්තමාන ආණ්ඩුවේ සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න එසේ කීවේ පන්සල් යෑම ඔහුටද දිරවන්නේ නැති බව නොකියා කියමිනි
arakshawa ethiwa gedarata wela wiwekee suwayen inna warthamana anduwe saukya amathya rajitha senarathna ese keewe pansal yema ohutada dirawanne nethi bawa nokiya kiyamini
මොන පාටියක්ද සර් අන්දමන්ද වූ මරික්කාර් ඇසීය
mona patiyakda sar andamanda wu marikkar eseeya
එය චීනය අසල කලාපයේ තම උපායමාර්ගික අවශ්යතාවය වෙනුවෙන් භාවිතා කල හැකි වීම ඇමරිකා එක්සත් ජනපදයටද වාසියක් විය
eya cheenaya asala kalapaye thama upayamargika awashyathawaya wenuwen bhawitha kala heki weema emarika eksath janapadayatada wasiyak wiya
ගෝඨාභය රාජපක්ෂගේ කෙටි ධුර කාලය තුළ සීනි වංචාව අශූචි නැව්වලට කෝටි ගණන් ගෙවීමේ වංචාව සහ අක්රමිකතා සියල්ල එකට ගත් විට මහබැංකු සොරකම් සියයට අගයකටත් වඩා මේ රටේ ජනතාවගේ ධනය කොල්ලකෑමේ ඉතිහාසයක් අප ඉදිරියේ දිගහැරෙයි
gotabhaya rajapakshage keti dhura kalaya thula seeni wanchawa ashuchi newwalata koti ganan geweeme wanchawa saha akramikatha siyalla ekata gath wita mahabenku sorakam siyayata agayakatath wada me rate janathawage dhanaya kollakeme ithihasayak apa idiriye digahereyi
මං ජනාධිපති උනාම ඔක්කොම කොන්ක්රීට් පාරවල් වල කලු ලැකර් ගානවා
man janadhipathi unama okkoma konkreet parawal wala kalu lekar ganawa
ඒකාබද්ධ ප්රයත්නයකින් විසඳිය හැකි කරුණුවලදී ඇමරිකාව ඉදිරියට පියවරක් තැබීම පිළිබඳව සතුටුවිය හැකි බව ඔහු කියා සිටියා
ekabaddha prayathnayakin wisandiya heki karunuwaladee emarikawa idiriyata piyawarak thebeema pilibandawa sathutuwiya heki bawa ohu kiya sitiya
අවුරුදු ක් අපිව මංකොල්ල කාපු අයටම ආපහු රට භාරදෙනවාද කියල කල්පනා කරල බලන්න
awurudu k apiwa mankolla kapu ayatama apahu rata bharadenawada kiyala kalpana karala balanna
අගමැතිවරයාගේ විවේචනයට ඉලක්කවූ කීර්ති වර්ණකුළසූරිය වනාහී සහසුද්දයෙන්ම විරුද්ධ අදහස් දරන්නන්ගේ රුධිර පිපාසාවෙන් පෙළෙන මාධ්ය රීරි යකෙකි
agamethiwarayage wiwechanayata ilakkawu keerthi warnakulasuriya wanahee sahasuddayenma wiruddha adahas darannange rudhira pipasawen pelena madhya reeri yakeki
උසස් පෙළ විභාගයේ වෙනසක් නොමැති බව අධ්යාපන අමාත්යාංශයේ ලේකම් කියයි
usas pela wibhagaye wenasak nomethi bawa adhyapana amathyanshaye lekam kiyayi
නිලාවේලි මුහුදේ ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීමෙන් මුහුදු ජීවින්ට හානි
nilaweli muhude dayinamayit yoda masun elleemen muhudu jeewinta hani
එවැනි තර්ජනයක් පවතින බවට පිළිගැනීම වැරදි සහගත බව ඔහු පෙන්වා දෙයි
eweni tharjanayak pawathina bawata piligeneema weradi sahagatha bawa ohu penwa deyi
ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ඡාතික පක්ෂය ජයග්රහණය කරන බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව ජාතික ආණ්ඩුවක් සාදන බවත් එලෙස කරන්නේ රටේ සිටින එක්සත් ජාතික පක්ෂයේ හා ශ්රී ලංකා පක්ෂයේ උදවු අවශ්ය අයට උදවු කිරිමට හා ඉදිරියේදී තිබෙන ප්රශ්න විසඳා ගැනිමට හා උතුරු නැනහිර ප්රශ්නය ට මුහුණ දීමට මේ ප්රධාන පක්ෂ දෙක එකට සිටි යුතු නිසා බවත...
idiri maha methiwaranayedee eksath chathika pakshaya jayagrahanaya karana bawath shree lanka nidahas pakshaya ha ekwa jathika anduwak sadana bawath elesa karanne rate sitina eksath jathika pakshaye ha shree lanka pakshaye udawu awashya ayata udawu kirimata ha idiriyedee thibena prashna wisanda genimata ha uthuru nenahi...
ඒ කුලියාපිටිය හග්ගමුව ශ්රී රේවත රතනපාල විද්යාලයේ අද සිදුකළ සංචාරයක් අතරතුරයි
e kuliyapitiya haggamuwa shree rewatha rathanapala widyalaye ada sidukala sancharayak atharathurayi
ඕස්ට්රෙිලියානු ක්රිකට් කණ්ඩායමේ දශකයේ වඩාත් කැපී පෙනුණ ක්රීඩකයෙක් වූ සයිමන්ස් ක්වීන්ස්ලන්ඩ් නුවරදී රිය අනතුරකට ලක්ව මරණයට පත්වන විට වැනි වියේ පසුවිය
ostreiliyanu krikat kandayame dashakaye wadath kepee penuna kreedakayek wu sayimans kweensland nuwaradee riya anathurakata lakwa maranayata pathwana wita weni wiye pasuwiya
අදාළ දෙදෙනා ආගමික ස්ථානයකදීයී චාරිත්ර වලට අනුව විවාහ ගිවිස ගෙන ඇත්තේ
adala dedena agamika sthanayakadeeyee charithra walata anuwa wiwaha giwisa gena eththe
මීට වසර කට පෙර වසරේ නොවැම්බර් වනදා මුම්බායි ටාජ් මහල් හෝටලය ඇතුළු මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් පුද්ගලයන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා
meeta wasara kata pera wasare nowembar wanada mumbayi taj mahal hotalaya ethulu marmasthana ilakka kara ganimin ella wu thrastha praharayen pudgalayan deneku jeewithakshayata pathwuna
ජීවිතය ගැන තවදුරටත් මා තුල උනන්දුවක් නොවීය
jeewithaya gena thawaduratath ma thula unanduwak noweeya
නගරයෙන් දුරස්ව පිහිටි ලන්ඩන් නුවර ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් එහි පැමිණ සිටි සේපාල රත්නායක මහතා මෙවැනි උත්සව සංවිධානය කිරීමේ වැදගත්කම හා බොද්ධ සමාජ චාරිත්ර අනාගත පරපුරට දායාද කිරීමේ අගය පවසමින් කෙටි දේශනයක් පවත් වන ලදී
nagarayen duraswa pihiti landan nuwara shree lanka maha komasaris karyalaya niyojanaya karamin ehi pemina siti sepala rathnayaka mahatha meweni uthsawa sanwidhanaya kireeme wedagathkama ha boddha samaja charithra anagatha parapurata dayada kireeme agaya pawasamin keti deshanayak pawath wana ladee
ඉස්සන් ගොවිපළක් තුළදී තරුණයින් සිව්දෙනෙකුට පහරදී තුවාල සිදු කළ බව කියන සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි
issan gowipalak thuladee tharunayin siwdenekuta paharadee thuwala sidu kala bawa kiyana sekakaruwan deneku athadanguwata gena ethi bawa puththalama poleesiya kiyayi
පුත්තලම දිස්ත්රික්කයේ ගං වතුරෙන් විපතටපත් දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී
puththalama disthrikkaye gan wathuren wipathatapath deneku nawika hamudawen bera ganee
තුවාල වූ සංඛ්යාවද දක්වා ඉහල ගොස් ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ
thuwala wu sankyawada dakwa ihala gos ethi bawayi wides madhya wartha karanne
දිවයිනේ බොහෝ ප්රදේශවල අපරභාගයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
diwayine boho pradeshawala aparabhagayedee ho rathree kalayedee wesi ho gigurum sahitha wesi ethi wiya heki bawa kalagunawidya departhamenthuwa niwedanaya karayi
නමුත් යුක්තිය කිවූ විට පවා ගිණි පිටවෙන ශරිරයන් සිටියා වුවුද යුක්තිය සහ නිදහස වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන් යුක්තිය පිළිබද සිය බලාපොරොත්තූන් සහ ක්රියාකාරීත්වයන් කුමන හෝ තත්ත්වයන් යටතේ වුවද අත්හල යුතු නොවන්නේය
namuth yukthiya kiwu wita pawa gini pitawena sharirayan sitiya wuwuda yukthiya saha nidahasa wenuwen penee sitina purawesiyan yukthiya pilibada siya balaporoththun saha kriyakareethwayan kumana ho thaththwayan yatathe wuwada athhala yuthu nowanneya
ෆැලැන්ගිස්ට් මැරයන් මේ කඳවුරුවලට ඇතුළු වී හැකි තාක් පලස්තීන ගැහැණු පිරිමි සහ ළමුන් ඝාතනය කරන අතරේ එම කඳවුරු දෙක වට කොට එහි සිටියවුන්ට පිටවීමට ඉඩ නොදී එම මිනීමරුවන්ට ආරක්ෂාව සපයන ලද්දේ එවක ආරක්ෂක ඇමතිවරයාව සිටි ෂැරොන්ගේ නියෝගයෙන් එහි සිටි ඊශ්රායල් හමුදාවන් විසිනි
felengist merayan me kandawuruwalata ethulu wee heki thak palastheena gehenu pirimi saha lamun ghathanaya karana athare ema kandawuru deka wata kota ehi sitiyawunta pitaweemata ida nodee ema mineemaruwanta arakshawa sapayana ladde ewaka arakshaka emathiwarayawa siti sheronge niyogayen ehi siti eeshrayal hamudawan wisin...
ඔහු ජේ
ohu je
මෙම පුද්ගලයාට ඇත්තේ කමිස තුනක් මේස් කුට්ටම් හතරක් සහ කලිසම් හතරක් පමණයි
mema pudgalayata eththe kamisa thunak mes kuttam hatharak saha kalisam hatharak pamanayi
රාජ්ය මූල්ය කළමණාකරන වාර්තාව මගින් මෙම තොරතුරු හෙළි වේ
rajya mulya kalamanakarana warthawa magin mema thorathuru heli we
ප්රාදේශීය සභා සභාපති වැලිගොඩ දාලා මාට්ටු
pradesheeya sabha sabhapathi weligoda dala mattu
සාමාන්යයෙන් ඖෂධ මිලදී ගැනීමක් කිරීමේදී ඒ ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි විය යුතුව තිබේ
samanyayen aushadha miladee geneemak kireemedee e aushadha jathika aushadha niyamana adhikariye liyapadinchi wiya yuthuwa thibe
අදාළ උපකාරක පංති ගුරුවරාය ප්රදේශයෙන් පළාගොස් සිටි අතර අද පෙරවරුවේ ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට බාර වී තිබේ
adala upakaraka panthi guruwaraya pradeshayen palagos siti athara ada perawaruwe ohu neethignawarayeku margayen adhikaranayata bara wee thibe
මෙය චීන ආරක්ෂක විශ්ලේෂකයන් විසින් හො දින් නිරීක්ෂණය කරනු ලැබීය
meya cheena arakshaka wishleshakayan wisin ho din nireekshanaya karanu lebeeya
තිරු බදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා
thiru badu rahithawa meratata genwu dumweti thogayak minuwangodadee athadanguwata gena thibenawa
ඝානාවේ ශ්රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකින් ඒ බව මෙසේ පැහැදිලි කර ඇත
ghanawe shreshtadhikarana nadu theenduwakin e bawa mese pehedili kara etha
ඒ අනුව පෙනී යන්නේ වතු වගාව නිසා උඩරට ප්රදේශයේ ඉඩම්වල වටිනාකම ඉහළ ගිය අතර යුරෝපා වතු වැවිලිකරුවන් මෙරට ඉඩම් භුක්ති රටාවට එකතු වීමත් ගැමි ජනතාවට ඉඩම් අහිමි වීමත් මෙම ආඥාපනත මගින් සිදු වූ බවයි
e anuwa penee yanne wathu wagawa nisa udarata pradeshaye idamwala watinakama ihala giya athara yuropa wathu wewilikaruwan merata idam bhukthi ratawata ekathu weemath gemi janathawata idam ahimi weemath mema agnapanatha magin sidu wu bawayi
ඒ මහතා පවසන්නේ මෙම පවරා දිමට සුදානමි වන්නේ විල්පත්තු ජාතික වනෝද්යානයේ දකුණු මායිමේ ඇති කාලාඔය හා සම්බන්ධ වි ඇති වනෝද්යානයේ ප්රේරණ කලාපයට අයත් රක්ෂිත වනාන්තරයක් බවයි
e mahatha pawasanne mema pawara dimata sudanami wanne wilpaththu jathika wanodyanaye dakunu mayime ethi kalaoya ha sambandha wi ethi wanodyanaye prerana kalapayata ayath rakshitha wanantharayak bawayi
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද ට
peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada ta
නවලෝක වටරවුමේ සිට පිටකොටුව දෙසට පැමිණෙන ප්රධාන මාර්ගයේ කොටහේන පොලිස් වසමේ ආමර් බාබර් හන්දිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය සඳහන් කරයි
nawaloka watarawume sita pitakotuwa desata peminena pradhana margaye kotahena polis wasame amar babar handiya sampurnayenma jalayen yatawee ethi heyin wikalpa marga bhawitha karana lesa poleesiya sandahan karayi
මිය යන විට වැනි වියේ පසුවූ ඒ මහතා ජාත්යන්තර ආර්ථික විද්යාව සහ සාර්ව ආර්ථික විද්යාව යන ක්ෂේත්රවල ජ්යෙෂ්ඨ ආර්ථික විද්යාඥයකු විය
miya yana wita weni wiye pasuwu e mahatha jathyanthara arthika widyawa saha sarwa arthika widyawa yana kshethrawala jyeshta arthika widyagnayaku wiya
ප්රවීන සංගීතඥයෙකු වන ආචාර්ය ප්රේමසිරි කේමදාසයන් හෙවත් කේමදාස මාස්ටර් පසුගිය දා පෞද්ගලික රෝහලකදී සිය ගමන් සගයන්ගෙන් සමුගත්හ
praweena sangeethagnayeku wana acharya premasiri kemadasayan hewath kemadasa mastar pasugiya da paudgalika rohalakadee siya gaman sagayangen samugathha
එමඟින් ඇය මිහිර හි පූර්ණ කාලීන ලේඛිකාවක් බවට පත් වූවාය
emangin eya mihira hi purna kaleena lekikawak bawata path wuwaya
සී
see
නමුත් මේ තත්ත්වය කල් ඇතිව දැන ගත් අයෙකු නිවැරදිව බෝධි වන්දනා සහ තව තවත් බොදු පිළිවෙත් සිදු කිරීම තුළ එම අපල තත්ත්වයන් ඉතා හොඳින් කළමනාකරණය කර ගත හැකිවේ
namuth me thaththwaya kal ethiwa dena gath ayeku niweradiwa bodhi wandana saha thawa thawath bodu piliweth sidu kireema thula ema apala thaththwayan itha hondin kalamanakaranaya kara gatha hekiwe
මේ අවස්ථාවේ අප කළයුත්තේ පක්ෂය ශක්තිමත් කිරීමයි මහින්ද අමරවීර කීවේය
me awasthawe apa kalayuththe pakshaya shakthimath kireemayi mahinda amaraweera keeweya
මුස්ලිම් විවාහ සහ දික්කසාද නීති ප්රතිසංස්කරණයට පත් කළ කමිටුව අධිකරණ ඇමති සමඟ සාකච්ඡාවක
muslim wiwaha saha dikkasada neethi prathisanskaranayata path kala kamituwa adhikarana emathi samanga sakachchawaka
අද දවසේ ධීවරයින් තම කර්මාන්තය කර ගන්නේ බොහොම දුෂ්කරතා මැද ආණ්ඩුව ධීවරයා මුහුදට යවනවා වෙනුවට දැන් කරමින් සිටින්නේ ධීවරයා ධීවර කරමාන්තයෙන් ඈත් කරලා මහ මුහුදේ තියෙන මාළු සම්පත විදේශිය සමාගම් වලට කුණූ කොල්ලයට විකුණන එක
ada dawase dheewarayin thama karmanthaya kara ganne bohoma dushkaratha meda anduwa dheewaraya muhudata yawanawa wenuwata den karamin sitinne dheewaraya dheewara karamanthayen eth karala maha muhude thiyena malu sampatha wideshiya samagam walata kunu kollayata wikunana eka
එසේ ලියූ විට ශිරාල් ලක්තිලක වැන්නන් අපට එරෙහිව පුවත්පත් පැමිණිලි කොමිසමට ලිපි යවනු ඇත
ese liyu wita shiral lakthilaka wennan apata erehiwa puwathpath peminili komisamata lipi yawanu etha
අහස අද අඳුරුවීමට හේතුව
ahasa ada anduruweemata hethuwa
එල්
el
අලුත් විශ්වාසයක් එලෙස ඇති කරන්න පුළුවන්
aluth wishwasayak elesa ethi karanna puluwan
ya
ඡන්දය මෛත්රී දිනන බවට අල්ප මාත්රයක සැකයක් මේ වනවිට ශ්රි ලාංකික කාටත් නැත
chandaya maithree dinana bawata alpa mathrayaka sekayak me wanawita shri lankika katath netha
උතුරෙහිදී සහ නැගෙනහිරදී තත්වය වෙනස් වී ඇතත් කණගාටුවකට මෙන් බිය තවම පවතී
uthurehidee saha negenahiradee thathwaya wenas wee ethath kanagatuwakata men biya thawama pawathee
පස්සෙ අපිත් එයාලට ලියුම් යවන්න ගත්තා
passe apith eyalata liyum yawanna gaththa
එහි සභාපති සෞම්ය කුමාරවඩු සඳහන් කළේ සූර්ය හා සුළං ප්රභවයන්ගෙන් මෙගාවොට් ක විදුලිය නිපදවීමට අදාළ ව්යාපෘති සඳහා වන ටෙන්ඩර් කැදවීම මෙලෙස ප්රමාද කර ඇති බවයි
ehi sabhapathi saumya kumarawadu sandahan kale surya ha sulan prabhawayangen megawot ka widuliya nipadaweemata adala wyapthi sandaha wana tendar kedaweema melesa pramada kara ethi bawayi
මේ නිසා සුළු පරිමාණ ගොවීන් වගා බිම් වලින් ඉවත් වී එම වගා බිම් මහා පරිමාණ වාණිජ වගාවන් සඳහා විවිධ සමාගම් වලට ලබා දෙමින් තිබේ
me nisa sulu parimana goween waga bim walin iwath wee ema waga bim maha parimana wanija wagawan sandaha wiwidha samagam walata laba demin thibe
පාසල් කාලය ගැන මතක් කළොත් මම පාසල් තුනකට ගියා
pasal kalaya gena mathak kaloth mama pasal thunakata giya
කැලණියේ පිහිටි සමාගමට අයත් රේඩියල් ටයර් නිෂ්පාදන අංශයේ අලුතින් ක්රියාත්මක කළ කියුරින්ග් ප්රෙස් යන්ත්ර තුනට අමතරව ලබන ඔක්තෝම්බර් නොවැම්බර් මාසවලදී ටයර් නිෂ්පාදනයට අවශ්ය තවත් යන්ත්ර සවිකිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ තුළින් සියැට් කැලණි සතු රේඩියල් ටයර් නිෂ්පාදන හැකියාව දෙගුණ වන බවත් ඔහු අනාවරණය කළේය
kelaniye pihiti samagamata ayath rediyal tayar nishpadana anshaye aluthin kriyathmaka kala kiyuring pres yanthra thunata amatharawa labana okthombar nowembar masawaladee tayar nishpadanayata awashya thawath yanthra sawikireemata selasum kara thibena bawath e thulin siyet kelani sathu rediyal tayar nishpadana hekiyawa d...
මේ නිසා චීනයට එම මුහුදු මාර්ගය වැදගත් වේ
me nisa cheenayata ema muhudu margaya wedagath we
ත්රිරෝද රථ සම්බන්ධයෙන් අවශ්ය රෙගුලාසී සකස් කර අමාත්යවරයා වෙත ඉදිරිපත් කර ඇති බව අමාත්යාංශ ලේකම් විකටර් සමරවීර මහතා සඳහන් කළේය
thriroda ratha sambandhayen awashya regulasee sakas kara amathyawaraya wetha idiripath kara ethi bawa amathyansha lekam wikatar samaraweera mahatha sandahan kaleya
ඒ නිසයි දැන් පාර්ලිමේන්තුවේ සියලුදෙනාට සහභාගි විය හැකි අයුරින් කමිටු ගණනාවක් ආරම්භ කර තිබෙන්නේ
e nisayi den parlimenthuwe siyaludenata sahabhagi wiya heki ayurin kamitu gananawak arambha kara thibenne
එම ස්ථානය බණ්ඩාරවත්ත නමින්ද හඳුන්වයි
ema sthanaya bandarawaththa naminda handunwayi
හෙන ගහන රස්නෙ
hena gahana rasne
ශ්රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයයේ පළමු වාසිය ශ්රී ලංකාවට අහිමි වී යයි
shree lanka bangladesha palamu test tharangayaye palamu wasiya shree lankawata ahimi wee yayi
රේල් ටුවර්ස් කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ටුවර්ස් ඇන්ඞ් ට්රැවල්ස් ලංකා සමාගමට කොටුව දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල ලබා දී ඇත්තේ වර්ෂයේ වන අතර
rel tuwars karyalaya pawathwagena yama sandaha tuwars enn trewals lanka samagamata kotuwa dumriya sthana godanegilla laba dee eththe warshaye wana athara
අමාත්ය මණ්ඩල තීරණ
amathya mandala theerana
නැත්නම් අසුභවාදී ය
nethnam asubhawadee ya