Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ලංකාව ගනුදෙනු කරන වෙනත් විදේශ මුදල් ඉදිරියේ රුපියලේ අගය තුළ ඇති වන මේ වෙනස ගණනය කිරීම සඳහා මහ බැංකුව විනිමය අනුපාතික දර්ශක දෙකක් පාවිච්චි කරයි
lankawa ganudenu karana wenath widesha mudal idiriye rupiyale agaya thula ethi wana me wenasa gananaya kireema sandaha maha benkuwa winimaya anupathika darshaka dekak pawichchi karayi
ගාමිණී දිසානායක මහතා එලෙස මට දුන් මූලාරම්භය ප්රයෝජනයට ගෙන අද මා කැබිනට් අමාත්ය ලෙසත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය නායක ලෙසත් හංසයාගෙන් ජනාධිපති අපේක්ෂක ලෙසත් ඉදිරිපත්ව සිටිනවා
gaminee disanayaka mahatha elesa mata dun mularambhaya prayojanayata gena ada ma kebinat amathya lesath eksath jathika paksha niyojya nayaka lesath hansayagen janadhipathi apekshaka lesath idiripathwa sitinawa
ඒ කාර්යභාරය ඔබ ස්වෙච්ඡාවෙන් ඉටු කර බදුල්ල දිස්ත්රික්කයේ සමස්ත රාජ්ය සේවයටම දුන් ආදර්ශයයි මම අගය කරන්නේ
e karyabharaya oba swechchawen itu kara badulla disthrikkaye samastha rajya sewayatama dun adarshayayi mama agaya karanne
ප්ර භාරත මහතා පැමිණි ජීප් රථයේ සිට කඩ පේළිය තිබුණේ කොතරම් දුරකින්ද පිළි අඩි ක් විතර දුරින්
pra bharatha mahatha pemini jeep rathaye sita kada peliya thibune kotharam durakinda pili adi k withara durin
රාජ්ය සේවා පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ බව ද වාර්තා වේ
rajya sewa palath sabha saha palath palana emethi janaka bandara thennakon mahatha wisin adala yojanawa kebinat mandalayata idiripath karanu lebu bawa da wartha we
උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ විශේෂ ව්යාපෘති අමාත්ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය එස්
uthuru meda palath andukara karunarathna diwulgane wishesha wyapthi amathya saha arthika sanwardhana niyojya amathya es
කේ
ke
උඹෙ මන දොල පිපාසය සංසිදවිමට නොවෙ සහොදරයා
umbe mana dola pipasaya sansidawimata nowe sahodaraya
කැපූ එළවළු අසුරා තැබීමට සෞඛ්යාරක්ෂිත ක්රම ආහාර පිසීමට පෙර එළවළු කැබැලිවලට කපා තැබීම ඔබට පහසුවක් වෙන්න පුළුවන්ග ඒත් මේ එළවළු හැකිතාක් නැවුම් ලෙස ආහාරයට ගැනීමට මුල් තැනක් දිය යුතුයි
kepu elawalu asura thebeemata saukyarakshitha krama ahara piseemata pera elawalu kebeliwalata kapa thebeema obata pahasuwak wenna puluwanga eth me elawalu hekithak newum lesa aharayata geneemata mul thenak diya yuthuyi
මැතිවරණ නීතියද උල්ලංඝණය කරමින් සන්ධායට මැතිවරණ ප්රචාරයක්ද ලබාගනිම්න් අය වැය මඟින් පිරිවෙන් සදහා වෙන්කළ සහන සහ දිරිගැන්වීම් ප්රදානය කිරීම නිමිත්තෙන් දිවයිනේ සියලුම පරිවේණාධිපතිවරුන් සහ පිරිවෙන් ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් හා ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැති උත්සවයේදී එක් අංගයක් වූයේ පිරිවෙන් සඳහා සීනුව බැගින් ප්රදානය ක...
methiwarana neethiyada ullanghanaya karamin sandhayata methiwarana pracharayakda labaganimn aya weya mangin piriwen sadaha wenkala sahana saha dirigenweem pradanaya kireema nimiththen diwayine siyaluma pariwenadhipathiwarun saha piriwen guruwarunge sahabhagithwayen ha janadhipathiwarayage pradhanathwayen pewethi uthsaw...
ජනාධිපතතුමා ඉදිරි දිනවල විදේශ ගතවීමටත් ඉන්නවා
janadhipathathuma idiri dinawala widesha gathaweematath innawa
සිද්ධිය සම්බන්ධයෙන් පිළිකා රෝහලේ සේවකයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවේ
siddhiya sambandhayen pilika rohale sewakayin dedeneku polis athadanguwe pasuwe
ඒත් මම තාම ක්ෂේත්රය පිළිබඳව ඉගෙන ගන්න ගමන් ඉන්නේ
eth mama thama kshethraya pilibandawa igena ganna gaman inne
ට පමණ පමණ එයද ක්රියාවිරහිත වූ බව බලාගාර ආරංචි පවසයි
ta pamana pamana eyada kriyawirahitha wu bawa balagara aranchi pawasayi
මෙය අපේ ප්රශ්නයක් විදියට අපි සැලකුවේ
meya ape prashnayak widiyata api selakuwe
ආණ්ඩු ක්රම ව්යවස්ථාව තුළ බුද්ධාගමට ලබා දි ඇති ප්රමුඛත්වය වෙනත් සුළුතර ආගම්වලට එරෙහි අයිතියක් වශයෙන් නිතර ගෙනහැර දැක්වුවත් එයාකාරයෙන්ම එය ප්රායෝගික වශයෙන් ක්රියාවේ නොයෙදෙන බවත් සැළකිය යුතුය
andu krama wyawasthawa thula buddhagamata laba di ethi pramukathwaya wenath suluthara agamwalata erehi ayithiyak washayen nithara genahera dekwuwath eyakarayenma eya prayogika washayen kriyawe noyedena bawath selakiya yuthuya
ඒ ගොල්ලෝ දියඇල්ලට පනින බව කිව්වා
e gollo diyaellata panina bawa kiwwa
චීන රජය විසින් ශ්රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන
cheena rajaya wisin shree lankawe kshikarmika ha dheewara katayuthu sandaha indhana leetar miliyana
අද වනවිට අස්වැන්නට නිසි මිලක් නොමැති බවත් ඒ හේතුවෙන් අස්වැන්න අපතේ දැමීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් ගොවි ජනතාවගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් එහිදී කේ
ada wanawita aswennata nisi milak nomethi bawath e hethuwen aswenna apathe demeemata siduwa ethi bawath me hethuwen gowi janathawage jeewithaya sampurnayenma kada wetee ethi bawath ehidee ke
උඹලා කරන වැඩ නිකන් ටොයිලට් එකට දාලාවගේ වැඩ තමා
umbala karana weda nikan toyilat ekata dalawage weda thama
සිංහ නිවාස තැනීම සම්පූර්ණ කරයිලග්නාධිපති රවි සඳු සමග හයවැන්නේය
sinha niwasa theneema sampurna karayilagnadhipathi rawi sandu samaga hayawenneya
මෙසේ කීමෙන් අප බලාපොරොත්තු වන්නේ රජය දැනුවත් කිරීම මිස රජය අපහසුතාවට පත් කිරීමට නොවේ
mese keemen apa balaporoththu wanne rajaya denuwath kireema misa rajaya apahasuthawata path kireemata nowe
ඒ අනුව ශෂී වීරවංස බන්ධනාගාර රෝහල වෙත අනුයුක්ත කර තිබේ
e anuwa shashee weerawansa bandhanagara rohala wetha anuyuktha kara thibe
ඇමරිකානු ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ අයවැය සම්මත කරගැනීම සඳහා රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කර ඇති පදනම් විරහිත කොන්දේසි තුළින් මේ බව පැහැදිළි වන බවයි
emarikanu janadhipathiwaraya prakasha kara eththe ayaweya sammatha karageneema sandaha ripablikan pakshaya idiripath kara ethi padanam wirahitha kondesi thulin me bawa pehedili wana bawayi
ඒ සෑම දැත්තක්ම එක හා සමාන වැදගත් කමකින් යුක්ත වන අතර යෝධ දැතිරෝදය මනාව කැරකීමට ඒ සියලූ දැති අවශ්ය කෙරේ
e sema deththakma eka ha samana wedagath kamakin yuktha wana athara yodha dethirodaya manawa kerakeemata e siyalu dethi awashya kere
අනතුරුව ඇගේ ඥාතීන් එක්ව මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා අලුයම් කාලයේ දීම ඇය ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබේ
anathuruwa ege gnatheen ekwa me bawa polis hadisi emathum anshayata danwa aluyam kalaye deema eya gampola rohalata ethulath kara thibe
ඒ අතරම පාසල් දරුවන්ගේ පෝෂණය සඳහා රජය හා පෞද්ගලික අංශවල දායකත්වය ලබා දිය යුතුය යන්න ද පිළිගෙන ඇත
e atharama pasal daruwange poshanaya sandaha rajaya ha paudgalika anshawala dayakathwaya laba diya yuthuya yanna da piligena etha
ක්රමෝපායෙහි විශ්වසනීයත්වය සහතික කිරීම සඳහා මූල්ය නීතිය සකස් කළ යුතු වනවා
kramopayehi wishwasaneeyathwaya sahathika kireema sandaha mulya neethiya sakas kala yuthu wanawa
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හැවිරිදි පොල්වත්ත අම්පිටිය ප්රදේශයේ පදිංචිව සිටි අයෙකි
siddhiyen miyagos eththe hewiridi polwaththa ampitiya pradeshaye padinchiwa siti ayeki
මේ අතර තෙවන කොරෝනා රැල්ල ලෙස හැදින් වූ අලුත් අවුරුදු පොකුරේ කොළඹ දිස්ත්රික්කයෙන් පමණක් වාර්තා වන ආසාදිත සංඛ්යාව ක්
me athara thewana korona rella lesa hedin wu aluth awurudu pokure kolamba disthrikkayen pamanak wartha wana asaditha sankyawa k
සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එස්
siddhiya sambandhayen kalawana polis sthanadhipathi pradhana polis pareekshaka es
ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පරියන්තයේදී විදේශ අමාත්ය මහාචාර්ය ජී
guwanthotupola wishesha amuththange pariyanthayedee widesha amathya mahacharya jee
ඉතිරි විද්යාපීඨ ක පීඨාධිපති තනතුරු සඳහා පුරප්පාඩු මේ දක්වා සම්පූර්ණ කර නැත
ithiri widyapeeta ka peetadhipathi thanathuru sandaha purappadu me dakwa sampurna kara netha
ජනාධිපති ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා විසින් ධීවර ගැටලු පිළිබඳ ශ්රී ලංකාවේ මතය නිර්වචනය කරන අතර මේ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීම සඳහා සුදුසු පියවර පිළිබඳව ද විමසීමට නියමිත බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්
janadhipathi pradhanathwayen pewethweemata niyamitha mema sakachchawe dee janadhipathithuma wisin dheewara getalu pilibanda shree lankawe mathaya nirwachanaya karana athara me sambandhayen indiyawa samanga sakachcha kireema sandaha sudusu piyawara pilibandawa da wimaseemata niyamitha bawa demala jathika sandhana nayaka...
ජීවන වියදම අඩු වූ බවට ඉලක්කම් හරඹ පාන ඇත්තෝද මේ ඉහළ ගිය මිල ගණන් සමග හුදී ජනයා ඇඹරෙන ආකාරය නොදනිත්ද දවසේ කුලියට වැඩ කරන ශ්රමිකයකුට තේ කෝප්පයේ සිට හැම බේකරි නිෂ්පාදනයකටම වැඩි මිලක් ගෙවීමට ද සිදුවනු ඇත
jeewana wiyadama adu wu bawata ilakkam haramba pana eththoda me ihala giya mila ganan samaga hudee janaya embarena akaraya nodanithda dawase kuliyata weda karana shramikayakuta the koppaye sita hema bekari nishpadanayakatama wedi milak geweemata da siduwanu etha
සිංහරාජෙ සද්ධන්තයින් රැගෙන යන්න ආපු වාහන අදත් එතැනමයිමෙහෙයුම මඟ නවතියි යූ ටියුබ් වීඩියෝව මෙතැනින්
sinharaje saddhanthayin regena yanna apu wahana adath ethenamayimeheyuma manga nawathiyi yu tiyub weediyowa methenin
මධ්යම පළතේ සේවය කළ ගුරු සහායකවරු ගුරු සේවයට අන්තර්ග්රහනය කිරීමට කටයුතු යොදා ඇත ඒ අනුව අද පව ට මධ්යම පළාත් සභා ශ්රවනාගාරයේදී මධ්යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති
madhyama palathe sewaya kala guru sahayakawaru guru sewayata anthargrahanaya kireemata katayuthu yoda etha e anuwa ada pawa ta madhyama palath sabha shrawanagarayedee madhyama palath andukara rajith keerthi
මත්තල සහ හම්බන්තොට වරාය සංවර්ධනය කළ විට ආයෝජන තවත් වැඩි වෙනවා
maththala saha hambanthota waraya sanwardhanaya kala wita ayojana thawath wedi wenawa
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ
dakunu palath hitapu andukara rajith keerthi thennakon mahatha idiripath kala paudgalika peminillak salaka beleemen anathuruwayi mema niyogaya nikuth kale
තමා පෞද්ගලිකව හෝ මන්ත්රීවරයා වෙනුවෙන් රජයෙන් කෙරෙන ප්රධානයන් යටතේ ඕනෑම උපකාරයක් දරුවන්ගේ අනාගතයත් පවුලේ සුබසාධනයත් වෙනුවෙන් සිදුකිරීමට සූදානම් බවද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තවදුරටත් සදහන් කළා
thama paudgalikawa ho manthreewaraya wenuwen rajayen kerena pradhanayan yatathe onema upakarayak daruwange anagathayath pawule subasadhanayath wenuwen sidukireemata sudanam bawada janadhipathi ranil wikramasinha mahatha thawaduratath sadahan kala
දරුවෝ දෙන්නා පොඩියි ඒ අයත් අරන් නඩුවට යන්න අමාරුයි ඒ නිසා අවුරුද්දක් විතර මට නඩුවට යන්න බැරිවුණා
daruwo denna podiyi e ayath aran naduwata yanna amaruyi e nisa awuruddak withara mata naduwata yanna beriwuna
කොට්ටාව පැලන්වත්ත විද්යාක සමාධි ජාත්යටන්තර බෞද්ධ මධ්ය ස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද දම්සක් සෑ රදුන්ගේ කොත නිරාවරණය කිරීමේ පුණ්ය් මහෝත්සවය පසුගියදා පැවැත්විණි ඒ වෙනුවෙන් පැවති උත්සවය සදහා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එක් ව සිටි අයුරු
kottawa pelanwaththa widyaka samadhi jathyatanthara bauddha madhya sthanaye abhinawayen idi karana lada damsak se radunge kotha nirawaranaya kireeme puny mahothsawaya pasugiyada pewethwini e wenuwen pewathi uthsawaya sadaha adhikarana ha buddha shasana amathya acharya wijayadasa rajapaksha mahatha ek wa siti ayuru
සිසු සිසුවියන් දෙනෙකුට අධ්යාපන කටයුතු සදහා රුපියල් බැගින් මුල්යාධාර ලබාදීම මෙහිදී සිදු වුණා
sisu sisuwiyan denekuta adhyapana katayuthu sadaha rupiyal begin mulyadhara labadeema mehidee sidu wuna
සාක්කිකරුවන්ට බලපෑම් නො කළ යුතු බවටත් සිසුන්ට කිසිම අයුරකින් හිරිහැර නොකළ යුතු බවටත් ඔවුනට පවසා සිටියේය
sakkikaruwanta balapem no kala yuthu bawatath sisunta kisima ayurakin hirihera nokala yuthu bawatath owunata pawasa sitiyeya
තිනියාවල කණුවේ සිට කණුව දක්වා ප්රදේශයේ නාය යාමක් සිදුව ඇති අතර කණුවේ සිට කණුව දක්වාත් නායගොස් තිබෙනවා
thiniyawala kanuwe sita kanuwa dakwa pradeshaye naya yamak siduwa ethi athara kanuwe sita kanuwa dakwath nayagos thibenawa
ඒ අනුව හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්රියාත්මක වූයේ කුරුණෑගල පන්නල අටුවබැදිගොඩැල්ල ප්රදේශයේයි
e anuwa hiru gamin gamata wedasatahana eeye kriyathmaka wuye kurunegala pannala atuwabedigodella pradeshayeyi
අග්නිදිග ආසියානු රටවලින් සමන්විත ලොව විශාලතම වෙළෙඳ කාණ්ඩය වන ආසියාන් සංවිධානයට මේ වනවිට ලෝක ආර්ථික බලවතුන් වන ඇමෙරිකාවෙන් සහ චීනයෙන් මෙන්ම ඉන්දියාවෙන් ද ආසියාන් සංවිධානයට බලපෑම් එල්ල වී තිබේ
agnidiga asiyanu ratawalin samanwitha lowa wishalathama welenda kandaya wana asiyan sanwidhanayata me wanawita loka arthika balawathun wana emerikawen saha cheenayen menma indiyawen da asiyan sanwidhanayata balapem ella wee thibe
එහිදී ටිල්වින් සිල්වා මහතා දැක්වූ අදහස් පහත පළවේ
ehidee tilwin silwa mahatha dekwu adahas pahatha palawe
ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළේ ය
ka nadu gasthuwak gewana lesa wagauththarakaruwanta niyama kale ya
මුදල් හා ආර්ථික කටයුතු අමාත්ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද එක්වෙමිනුයි අග්රාමාත්යවරයා මේ බව කියා සිටියේ
mudal ha arthika katayuthu amathya dhuraye weda bhara geneeme awasthawata ada ekweminuyi agramathyawaraya me bawa kiya sitiye
හැබැයි අපි අත තියන්නෙ එතෙන්ට නෙවෙයි
hebeyi api atha thiyanne ethenta neweyi
මෙම පිපිරීම ආණඩුවේ වස්වැදීමක් බව රාජපක්ෂ අනුගාමිකයකු වන වාසුදේව කියද්දී වීරවංශ කියන්නේ පිපිරීම යුද හමුදාව දුර්වල කිරීමේ බටහිර ක්රමන්ත්රණයක කොටසක් බවය
mema pipireema anaduwe waswedeemak bawa rajapaksha anugamikayaku wana wasudewa kiyaddee weerawansha kiyanne pipireema yuda hamudawa durwala kireeme batahira kramanthranayaka kotasak bawaya
අම්බලන්තොට සනත් ගමගේ ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නොපැමිණ සිටි ධීවර පරීක්ෂකවරයා සම්බන්ධව ධීවර රාජ්ය ඇමැතිවරයා දිස්ත්රික් ධීවර අධ්යක්ෂවරයාගෙන් දුරකථනයෙන් විමසීමේදී ඔහු කියා ඇත්තේ ධීවර පරීක්ෂකවරයා මේ අවස්ථාවේ මංගල පෝරුවේ සිටින බවයි
ambalanthota sanath gamage pradesheeya sambandheekarana kamitu resweemata nopemina siti dheewara pareekshakawaraya sambandhawa dheewara rajya emethiwaraya disthrik dheewara adhyakshawarayagen durakathanayen wimaseemedee ohu kiya eththe dheewara pareekshakawaraya me awasthawe mangala poruwe sitina bawayi
මේ අතර ලබන වන වදා පාසල් ආරම්භ කරන්නේ නම් සිසු ප්රවාහන රථ සඳහා ඉන්ධන ලබා දීමේ විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට එරෙහි බලධාරීන් අවධානය යොමු කල යුතු බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්රසිරි මහතා පවසනවා
me athara labana wana wada pasal arambha karanne nam sisu prawahana ratha sandaha indhana laba deeme widhimath wedapiliwelak sakas kireemata erehi baladhareen awadhanaya yomu kala yuthu bawa samastha lanka pasal lamun prawahana sangamaye lekam lalith chandrasiri mahatha pawasanawa
මේ කුමන්ත්රණය පරාජය පත් කර පාර්ලිමේන්තුව විසිරුවීමේ යේාජනාවක් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරනවා
me kumanthranaya parajaya path kara parlimenthuwa wisiruweeme yeajanawak janatha wimukthi peramunen idiripath karanawa
කොරෝනා පළමු වැනි රැල්ලේදී පැහැදිලිවම අප සිටියේ වයිරසයට වඩා ඉදිරියෙනි
korona palamu weni relledee pehediliwama apa sitiye wayirasayata wada idiriyeni
ඒ අනුව පැට්රිස් ලුමුම්බාගේ පාලනය අවසාන කිරීමට ඇමරිකන් රහස් ඔත්තු සේවය බෙල්ජියම නේටෝව හා බ්රිතාන්ය රහස් ඔත්තු සේවයද එක් පෙරමුණකට පැමිණ තිබුණ බව පසුව හෙළිවිණි
e anuwa petris lumumbage palanaya awasana kireemata emarikan rahas oththu sewaya beljiyama netowa ha brithanya rahas oththu sewayada ek peramunakata pemina thibuna bawa pasuwa heliwini
ඉන්දියාව ශ්රී ලංකාවට එරෙහිව පෙරේදා ලද ජයග්රහණයත් සමග බංග්ලාදේශයට අවසන් තරග අවස්ථාව ලබා ගැනීමට තිබූ අන්තිම අවස්ථාව ද අහිමිව ගියේය
indiyawa shree lankawata erehiwa pereda lada jayagrahanayath samaga bangladeshayata awasan tharaga awasthawa laba geneemata thibu anthima awasthawa da ahimiwa giyeya
ක්ද වශයෙන් අවම ලකුණු මට්ටමක්ද අවශ්ය වේ
kda washayen awama lakunu mattamakda awashya we
මෙවරත් සමුළුව අත ළඟ තිබියදී ජනාධිපතිතුමායි මට කිව්වේ යන්න කියලා
mewarath samuluwa atha langa thibiyadee janadhipathithumayi mata kiwwe yanna kiyala
ඒ රටවල් රැසක දැඩි විරෝධයත් සමගයි
e ratawal resaka dedi wirodhayath samagayi
යැයි පවසමින් ජිනේෂා ඉක්මනින් සුරංග ළඟට පැමිණියා
yeyi pawasamin jinesha ikmanin suranga langata peminiya
එහෙත් කොටි ඩයස්පෝරාව ශ්රී ලංකා හමුදා නිලධාරීන් කට යුද අපරාධ චෝදනා එල්ල කර සාක්ෂිකරුන්වද ඉදිරිපත් කර තිබේ
eheth koti dayasporawa shree lanka hamuda niladhareen kata yuda aparadha chodana ella kara sakshikarunwada idiripath kara thibe
කෘෂි කද්යාර්මික කටයුතුවලින් ජය ගෙනදෙයි
kshi kadyarmika katayuthuwalin jaya genadeyi
සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි
sindu kiyana maluwo numbe nama kiyayi
මෙම වන්දි මුදල ගෙවීම පෙබරවාරි වැනිදා සිට ක්රියාත්මක වන බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්රභාත් චන්ද්රකීර්ති මහතා පවසයි
mema wandi mudala geweema pebarawari wenida sita kriyathmaka wana bawa kamkaru komasaris janaral neethigna prabhath chandrakeerthi mahatha pawasayi
යහපාලනය යනු මායාමය හෝ වියුක්ත යමක් නොවේ
yahapalanaya yanu mayamaya ho wiyuktha yamak nowe
එම ඩබල් කැබ් රථ මිලදී ගන්නේ ලක්ෂ වැය වෙන්නේ නැහැ
ema dabal keb ratha miladee ganne laksha weya wenne nehe
සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිපුර පොලිසිය මූලික විමර්ශන අරඹා ඇති අතර මූලික මහෙස්ත්රාත් පරීක්ෂණය දා සිදුකිරීමට නියමිතව තිබුණි
siddhiya sambandhayen pulasthipura polisiya mulika wimarshana aramba ethi athara mulika mahesthrath pareekshanaya da sidukireemata niyamithawa thibuni
එසේ සැලසුම් සකස්කර ඒවා ක්රියාත්මක කර ආයතනවල ප්රගතියක් නොපෙන්වන නිළධාරීන් සම්බන්ධයෙන් තීන්දු ගැනීමට තමන් පසුබට නොවන බවද අමාත්යවරයා කීවේය
ese selasum sakaskara ewa kriyathmaka kara ayathanawala pragathiyak nopenwana niladhareen sambandhayen theendu geneemata thaman pasubata nowana bawada amathyawaraya keeweya
මේ වැඩේ කල්දාන්න බැහැ
me wede kaldanna behe
හඳපාන්ගොඩ දියනෑමට පැමිණි හෝමාගම ප්රදේශයේ පිරිසක් රැගත් මෝටර් රථයක් ගොඩගමදී පෙරලීයාමෙන් අවුරුදු ක තරුණියක් මියගිය බව පොලිසිය පවසයි
handapangoda diyanemata pemini homagama pradeshaye pirisak regath motar rathayak godagamadee peraleeyamen awurudu ka tharuniyak miyagiya bawa polisiya pawasayi
චන්න ජයසුමන උත්තර දුන්නේය
channa jayasumana uththara dunneya
ඒ අනුව කොවිඩ් ගිණුමට බැරකොට පුළුස්සා දැමුණේ රවීන්ද්රන්ගේ දේහය පමණක් නොව ශානිකාට ඉටුවිය යුතු යුක්තිය හා සාධාරණයයි
e anuwa kowid ginumata berakota pulussa demune raweendrange dehaya pamanak nowa shanikata ituwiya yuthu yukthiya ha sadharanayayi
සහන කාලයට අදාළ පොලියට වැල් පොලියක්ද එකතු කර තිබීම නිසා දැන් අප කාගේත් ණය බර ඉහළ ගොසිනි
sahana kalayata adala poliyata wel poliyakda ekathu kara thibeema nisa den apa kageth naya bara ihala gosini
ඔස්ටේ්රලියාවේ තස්මේනියා ප්රාන්තයට අයත් ඩෙවන්පෝර්ට් නගරයේ පිහිටි හිල්ක්රෙස්ට් ප්රාථමික පාසලේ ළමුන්ගේ විනෝද වීමේ දිනය නිමිත්තෙන් සවි කර තිබූ සෙල්ලම් මාලිගය තුළ සෙල්ලම් කරමින් සිටියදී අදාළ ළමුන් පිරිස මෙම අනතුරට මුහුණ පා තිබිණි
osteraliyawe thasmeniya pranthayata ayath dewanport nagaraye pihiti hilkrest prathamika pasale lamunge winoda weeme dinaya nimiththen sawi kara thibu sellam maligaya thula sellam karamin sitiyadee adala lamun pirisa mema anathurata muhuna pa thibini
ඊට කලින් කින් කන්න පුළුවන් කිව්වා
eeta kalin kin kanna puluwan kiwwa
ආව විතරනෙ අම්ම
awa witharane amma
ඉලංගකෝන් මහතා වෙත ඉදිරිපත් කර ඇතැයි පැවසෙන අතර විමර්ශනයට අදාළ තොරතුරු මැතිවරණ කොමසාරිස්වරයාගෙන් හා ආගමන විගමන පාලකවරයාගෙන් ලබා ගැනීමට නියමිත බව පැවසේ
ilangakon mahatha wetha idiripath kara etheyi pewasena athara wimarshanayata adala thorathuru methiwarana komasariswarayagen ha agamana wigamana palakawarayagen laba geneemata niyamitha bawa pewase
එම්
em
සී
see
එමෙන්ම රුසියා නායකයා හේතුවෙන් රුසියාව විනාශ වන බව ද පවසනවා
emenma rusiya nayakaya hethuwen rusiyawa winasha wana bawa da pawasanawa
හවුල් ව්යාපාරවල වැඩිදියුණුවක් සලසයි
hawul wyaparawala wedidiyunuwak salasayi
මෙම මාසය අවසන් වන විට අනෙකුත් ප්රධාන නගර ආශ්රිතව මෙම නොමිලේ වයි ෆයි ලබාදීමේ වැඩසටහන ක්රියාත්මක කරන බව එම ආයතනයේ වැඩසටහන් කළමණාකාර ගවස්කාර් සුබ්රමනියම් මහතා සදහන් කළේය
mema masaya awasan wana wita anekuth pradhana nagara ashrithawa mema nomile wayi fayi labadeeme wedasatahana kriyathmaka karana bawa ema ayathanaye wedasatahan kalamanakara gawaskar subramaniyam mahatha sadahan kaleya
ජනතා විමුක්ති පෙරමුණ ශ්රී ඉන්දර් කුමාර් ගුජ්රාල් නැමති ශ්රේෂ්ඨ රාජ්ය තාන්ත්රිකයාට ආචාර්ය කරනවා යනුවෙනි
janatha wimukthi peramuna shree indar kumar gujral nemathi shreshta rajya thanthrikayata acharya karanawa yanuweni
කටුනායක ටී
katunayaka tee
අද උදෑසන ලෝකන්තය නැරඹීමට ගිය විදේශීය සංචාරකයකු පහළට ඇද වැටී ඇති අතර ගුවන් හමුදාවේ විශේෂ බලකායේ සෙබලුන් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව ඔහු බේරාගැනීමට සමත් වී තිබේ
ada udesana lokanthaya nerambeemata giya widesheeya sancharakayaku pahalata eda wetee ethi athara guwan hamudawe wishesha balakaye sebalun sidu kala meheyumakin anathuruwa ohu berageneemata samath wee thibe
මේ සදහා සම අනුග්රහකත්වය ලබාදීමට ජපානය සූදානම්ය
me sadaha sama anugrahakathwaya labadeemata japanaya sudanamya
මී ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් සදහන් කරයි
mee ka pamana tharamaka thada sulan ethi wiya heki bawath sadahan karayi
අපි මුලින් හිතුවේ මැතිනි වතු බෙදන්න හදනකොට අපි ජීවත් වුණ වතු ටික අපිට දෙයි කියලා
api mulin hithuwe methini wathu bedanna hadanakota api jeewath wuna wathu tika apita deyi kiyala
ජුලි වැනි දා ක්රියාත්මක කරපු පිං චියං නැ ගිටීමට සම්බන්ධ වෙච්ච පං ත හුවයි සෙනෙවියාගේ සේනාවත් අන්තිමට ආවේ චිං කං කන්දට
juli weni da kriyathmaka karapu pin chiyan ne giteemata sambandha wechcha pan tha huwayi senewiyage senawath anthimata awe chin kan kandata
ඒ අනුව අදාළ යෝජනාව රාජ්ය පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිත ආයතනය වෙත යොමු කිරීමට තීරණය කෙරුණා
e anuwa adala yojanawa rajya paudgalika hawulkareethwa jathika niyojitha ayathanaya wetha yomu kireemata theeranaya keruna
දුම්රිය සේවාව අත්යාවශ්ය සේවාවක් බවට පත් කර තිබීම හේතුවෙන් ඉදිරි පැය තුළ සේවයට වාර්තා නොකරන සේවකයින්ගේ රැකියා අහිමිවන බව ප්රවාහන නියෝජ්ය අමාත්ය අශෝක් අබේසිංහ ප්රකාශ කළා
dumriya sewawa athyawashya sewawak bawata path kara thibeema hethuwen idiri peya thula sewayata wartha nokarana sewakayinge rekiya ahimiwana bawa prawahana niyojya amathya ashok abesinha prakasha kala
වලියක් නම් කරුණාකර දැනුවත් කරන්න පට්ට කම්මැලි කමින් ඉන්නේ
waliyak nam karunakara denuwath karanna patta kammeli kamin inne
මුස්ලිම් පල්ලියේ පූජාව සඳහා රැස්වුනු පිරිස ඉලක්ක කර ප්රහාරය එල්ල කර ඇති බව ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි
muslim palliye pujawa sandaha reswunu pirisa ilakka kara praharaya ella kara ethi bawa arakshaka aranchimarga sandahan karayi
ආරේ ගති ප්රදර්ශනය කළෝ කවුරුන්ද යන්න අවබෝධ කර ගැනිමට අපිට නම් අපහසු කරුණක් නොවන්නෙමු
are gathi pradarshanaya kalo kawurunda yanna awabodha kara genimata apita nam apahasu karunak nowannemu
අපරාධයක් සිදුව ඇති බව එසේ පිළිගැනීමට බලකෙරුණු තත්ත්වය තුළ ආණ්ඩුව කෙළේ නෛතික ක්රියාවලිය කණපිට හැරවීමයි ඒ අනුව විනිසුරන්ව මාරු කෙරුණි
aparadhayak siduwa ethi bawa ese piligeneemata balakerunu thaththwaya thula anduwa kele naithika kriyawaliya kanapita heraweemayi e anuwa winisuranwa maru keruni
රැඳවියන් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරින් දෙනෙකු ඊයේ පී
rendawiyan deneku ha bandhanagara niladharin deneku eeye pee
එම කොමිසම ජාතික චිත්රපට සංස්ථාවට ලිපියක් යොමු කරමින් ප්රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් සිනමාශාලා හිමිකරුවන් දැනුවත් කරන ලෙසයි
ema komisama jathika chithrapata sansthawata lipiyak yomu karamin prakasha kara eththe me sambandhayen sinamashala himikaruwan denuwath karana lesayi
ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ් අයිපීසීඑල් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් ග්රවුන්ඩ් වඩෝඩ්රා ඔක්තොම්බර්
indiya warsas niw seeland ayipeeseeel sports kampleks grawund wadodra okthombar