input stringlengths 1 3.7k | output stringclasses 12
values | instructions stringclasses 3
values |
|---|---|---|
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කළ ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම මෙසේ ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ දුරකථනය පෙනුමින් හා බොහෝමයක් දේ අතින් එක සමාන තවත් දුරකථනයක් වෙළඳපලේ ඇති අතර Galaxy Trend Plus S7580 නමින් හැඳින්වෙන එය එක් සිම්පතක් සඳහා පමණයි සහාය දක්වන්නේ. ඒ නිසා මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳව හොඳින් සොයාබැලීමට ඔබට සිදුවනවා. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ, එරට දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ඇය පළ කළ මතභේදාත්මක ප්‍රකාශයක් සමගින් මතුවූ දැඩි විරෝධය හේතුවෙනි. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මටත් කියන්න දේවල් තියනවා. ලබන සඳුදා වෙන කොට මමත් නඩුවක් දානවා. ඕනෑනම් මම කතා කරපු වීඩියෝ පටිය පොලිසියටත් බලන්න දෙනවා යෑයි ඩී. වී. උපුල් මහතා කියා සිටියේය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජර්මන් කණ්ඩායම පැමිණි ගමන් මග පිළිබඳව සැකසුණු විශේෂ ග්‍රැෆික් වීඩියෝවක් මේ දිනවල ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එම වාදන තරගයේ විනිශ්චය කරුවන් පවසන්නේ, වාදනය අතරතුර සමනලයා නළල මත වැසීම ත්, සමනලයාගේ බාධා කිරීම් මධ්‍යයේ නිවැරදිව බට නළාව වාදනය කිරීම ත් පුදුමසහගත බව ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
සහිඩ් නසීම් සමග එක් වූ වහාබ් රියාස් පකිස්ථාන 7 වන කඩුල්ලට ලකුණු 85ක නොබිදුනු සබඳතාවක් ගොඩනැගූහ. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එම පරාජය පිළිගැනිමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩු සංකල්පයට මුලාවී ඉදිරි මැතිවරණයට මුහුණදීමට කටයුතු කිරීම හාස්‍යයක් බව නිමල් සිරිපාල සිල්වා මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Intelසමාගමේ 2015 වසර සඳහා පෙරදැක්ම හා පසුගිය වසරේ තොරතුරු සමාලෝචන සඳහා පසුගිය දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී ඉන්ටෙල් ශ්‍රී ලංකා සභාපති ඉන්දික ද සොයිසා තාක්ෂණික ක්ෂේත්‍රෙය් වේගවත් නව්‍යකරණය පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේයි. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
MyStore.lk හරහා මිලදී ගන්න ඔයාලට සම්පත් බැංකු ක්‍රෙඩිඩ් කාඩ් එකකින් රු. 49,770 රු. 51,885 මුදලකටත් මිලදී ගන්න පුළුවන් වගේම පහසු ගෙවීම සඳහා ක්‍රෙඩිට් කාඩ් එකක් මඟින් වාරික ලෙස ගෙවීමේ පහසුකම් වුවත් ලබාගන්නට පුළුවන්. ඒ වගේම කොළඹ අවට ප්‍රදේශ වලට නොමිලයේම ගෙදරටම ගෙන්වා ගන්නටත් හැකියාව තිබෙනවා. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
බලශක්තිය සුරැකීම සඳහා ජනතාව අතර ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස පා පැදිය ජනප‍්‍රිය කරවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා පවසයි. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ජැක්ලින් මෙම ස්ථානයට පත්ව ඇත්තේ, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) පුවත්පත කළ සමීක්ෂණයකිනි. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙම සාකච්ඡාවෙන් පසුව කොළඹට පැමිණ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ටිම් ක්ලාර්ක් මහතා එකඟ වී ඇතැයි අප වෙත වැඩිදුරටත් අනාවරණය වේ. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ප්‍රශ්නය: නළු නිළියන් අතර ගැටුම් පවතින ක්ෂේත්‍රයක ඔබ එවැනි ගැටුම්වලින් වැළකී සිටින්නේ කෙසේ ද? | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාකච්ඡා මාලාවේ පළමු වැන්න මෙයයි. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අදියර දෙකකින් සමන්විත බ්‍රැඩ්බි පළිහ තරගාවලියේ අදියර දෙකේම වැඩිම ලකුණු ලබා ගන්නා කණ්‌ඩායමට බ්‍රැඩ්බි පළිහ හිමිවේ. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
නිලවරණය සදහා සුගත් තිලකරත්න මහතා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන උපාලි කුමාරසිරි මහතා ඉදිරිපත්ව සිටියහ. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශකීබ් අල් හසන් පන්දුවාර 10කදී ලකුණු 51ට කඩුලු 2ක් දවා ගත්තේ ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශ්රී ලංකාවේ රංගන හේරත් 4 වැනි ස්ථානයේ රැඳී සිටී. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශ‍්‍රිලනිපයට සම්බන්ධ නීතීඥයින් පිරිසක් හා පැවති මේ හමුවේ අරමුණ වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යන මහත්වරුන් සමඟි කරවා ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමයි. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
#8. ඔබාමාගේ සංචාරය අතරතුර ආරක්ෂාව සඳහා දිල්ලි නගරයේ 15000කට අධික ආරක්ෂක කැමරා සවිකර ඇත. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශ්‍රී ලංකාවේ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයනය කිරීමේ ප්‍රධානතම වෙළඳ පොළ වන්නේ යුරෝපීය සංගමයයි. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
The Interview කියන්නේ පහුගිය කාලේ විශාල අවධානයක් දිනාගත් චිත්‍රපටයක්. James Franco සහ Seth Rogen විසින් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ උතුරු කොරියානු නායකයා වන “කිම් ජොන් උන්” ඝාතනය කිරීමට සැලසුම් කරන මාධ්‍යවේදීන් දෙදෙනකුගේ කතාවයි. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔහු මේ වන විට පන්දු 73කට මුහුණ දෙමින් රැස් කර ඇත්තේ, ලකුණු 27ක් පමණි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 112 දෙනෙකු අත්සන් තබා ඇතැයිද ඒ මහතා අද දෙරණට පැවසීය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
2014 වසරේ මුල් මාස දෙක තුළ මෙරට ගෙවුම් ශේෂයේ ඩොලර් මිලියන 809.9 ක ශේෂයක් තිබුණද 2015 මුල් මාස දෙක තුළදී වාර්තා කර තිබෙන්නේ ඩොලර් මිලියන 692.1 ක හිඟයකි. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ෆෝබ්ස් සඟරාවට අනුව මේ වසරේ වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව වන්නේ, ගිසෙල් බන්ෂෙන් (Gisel Bundchen) ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඉතින් මේ දැක්වෙන්නේ බැරක් ඔබාමා ජනපතිගේ ඉන්දීය සංචාරය හා බැඳුනු අපූරු තොරතුරු කිහිපයක්. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් විසින් 2014 වසරේදී රුපියල් බිලියන 29 ක අති දැවැන්ත අලාභයක් වාර්තා කර තිබෙන අතර එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම 2008 වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා රුපියල් බිලියන 122 ක අලාභයක් ලබා ඇත. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අමෙරිකානු සිනමා කර්මාන්තයේ බොක්ස් ඔෆිස් වාර්තා අනුව 2014 වසරේ වැඩිම ආදායමක් ලැබූ විදෙස් චිත්‍රපටය බවට බොලිවුඩ් චිත්‍රපටයක් වන The Lunchbox පත් වී තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව.. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
පසුගිය මාර්තු මස 08 වනදින මැලේසියාවේ අගනගරය වන ක්වාලාලාම්පූර් හි සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වුනා. මඟීන් හා කාර්ය මණ්ඩලය 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මෙම යානය සෙවීමට රටවල් 25කට අධික ප්‍රමාණයක් සියදායකත්වය සැපයූවත් මේ වන තෙක් විශ්වාසකටයුතු හෝඩුවාවක් ලැබී නැහැ. එසේ නමුත් මීට ... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
සමහරක් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ තද ඇඳුම් ඇඳීම නිසා මෙය සිදුවූ බවයි. ඒත් ඒක එහෙම වෙන්න පුළුවන්ද? iPhone ජංගම දුරකථනය හා iPhone 6 Plus ද්විත්වය නිකුත්වීමටත් ප්‍රථම එය නිර්මාණය කිරීමට ගන්නා උසස් තත්වයේ අමුද්‍රව්‍ය පිළිබඳ කතා බහට ලක්වුනා. ඇලුමිනියම් කියන්නේ සාමාන්‍යෙයන් මෘදු ලෝහයක්. නමුත් ජංගම දුරකථනයක් මේ වගේ නැම... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අප සමග සම්බන්ධ වෙමින් ඇය පැවසුවේ මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව තැන්පතුකරුවන්ගේ මුදල් ගෙවීමට සූදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා සඳහන් කළත් එසේ ගෙවන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතුරු මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට නොහැකි බවයි. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අමෙරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් ඊයේ ප්‍රකාශ කර තිබුණේ ආරම්භයේදී ඉරාක හමුදාව සටන් කිරීමට අකමැත්තක් දැක්වු බව පෙනී යන බවයි. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
වාහාබ් රියාස් පන්දුවාර 10 කදී ලකුණු 59 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශ්රී ලංකාවේ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්‍ෂා කරමින් සාමය හා සංහිඳියාව ගොඩනැඟීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මුන් ප්‍රසාදය පළ කරයි. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
සූරියවැව මත්තල ගුවන්තොටුපල හදන්න මොනරුන් සිය ගණනක් මරා දැම්මේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔහු ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ඔහු පියාඹන කාරයක නිර්මාණකරුවෙක්. Ford Pinto මෝටර් රථයකට Cessna Skymaster ගුවන් යානයක බඳ කොටස සම්බන්ධ කර නිර්මාණය කල AVE Mizar යානයේ නිර්මාතෘ ඔහුයි. නමුත් අවාසනාවකට ඔහු ගමන් ගත් AVE Mizar යානය අනතුරට ලක්වීමෙන් හෙන්රි සහ ඔහුගේ සහායකයා 1973 දී මියගියා. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 3වන ස්ථානයයි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
#12. ජනපති හා පිරිස ප්‍රවාහනයට ජෙට් යානා එකක් නොව දෙකක් යොදාගන්නා අතර අනෙක් යානය අමතර යානයක් ලෙසයි රැගෙන යන්නේ. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
136 වන නිල් මහා සටනේ දෙවන දිනය අද ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශාන්ත තෝමස් කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 50 ක් රැස් කර ගෙන සිටියේ ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 74ක් තුළ දවා ගැනීමට මොහොමඩ් ඉර්ෆාන් සමත් විය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
2014 – කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අද ආරම්භ විය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට නැවුම් අත්දැකීමක් එක් කළ සිරස සුපර් ස්ටාර් ඊයේ තව ත් තරුවක් සුපිරි තරු අතරට එක් කළේය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
සමෝධානික යුගය ආරම්භ වීමත් සමඟ ලොවවටා විසිරී සිටිනා ජනතාවට විශේෂයෙන් ක්ෂණිකව වෙනස්වීමට කැමති පිරිසට විශාල වටිනාකමක් අත් කර දෙමින් අන්තර්ජාලීයකරණය දෛනික ජීවත පෝෂණය කරන අතර රාජ්‍ය කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම, ව්‍යාපාරයන්හී පෙරලියක් ඇති කිරීම සහ ඵලදායිතාවය වර්ධනය කිරීම සඳහා දායක වේ. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙම වාර්තාවේ සිව් වන ස්ථානය ලියනාඩෝ ඩිකැප්‍රියෝ (Leonardo DiCaprio) හිමි කරගෙන ඇති අතර ඔහු උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 39කි. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
නෙදර්ලන්ත අගමැති මාක් රූට් පවසා ඇත්තේ මෙමගින් වීදිවල බුර්කාව හෝ නිකාබය පැළඳීමට බාධාවක් නොවන බවයි. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ සම්බන්ධයෙන් Times of India පළ කළ සටහනට විරෝධය පළ කරමින් දීපිකා පාදුකෝන් සිය Twitter ගිණුමෙහි අදහස් දක්වා තිබිණි. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ඉතා වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය යුගයක බවත් ජනාධිපති ප්‍රේමදාස මහතාගෙන් පසුව ලංකාවේ කැපී පෙනෙන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු නොවුණු බවත් මෙහිදී අදහස් දක්වමින් මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසීය. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
කෙසේ නමුත් ලිංගික සම්බන්ධතාවය සහ මානසික සතුට අතර සම්බන්ධතාවය පිළිබඳ මීට ප්‍රථම සමීක්ෂණ රාශියක් සිදුවී ඇති අතර ඇමරිකානුවන් 16000ක් යොදාගෙන සිදුකෙරනු සමීක්ෂණයකදී වැඩි වශයෙන් ලිංගිකව එක්වන අය වැඩි සතුටකින් ජීවත් වන බව වාර්තාවී තිබෙනවා. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇයට මෙම කැඳවීම කර ඇති බවද ඒම ඒකකය කියා සිටියේය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ද්වේශ සහගත ලෙස ප‍්‍රවෘත්තිය පෙළ ගැස්සීම සහ ඉදිරිපත් කිරීම තුළින් තමාගේ සේවාදායකයා පිළිබඳව වැරදි සහගත මතයක් සමාජ ගතවීමට ඉඩහැරීම තුළින් ඔහුගේ කීර්ති නාමයට හානි සිදුව ඇති බව දිලිත් ජයවීර මහතාගේ නීතිඥවරයා විසින් පෙන්වා දී ඇත. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
කෙසේ වෙතත් මේ දක්වා ශ‍්‍රීලනිපයේ නාම යෝජනා මණ්ඩලයක් ද පිහිටුවා නැත. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
බංග්ලාදේශයට එරෙහිව – 105 නොදැවී | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
චාන්දනී සෙනවිරත්න මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වී තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
පළමු දරුවා මිලන්, වන අතර දෙවන දරුවාට නම් තබා ඇත්තේ, සාෂා පික් මෙබාරක් ලෙසනි. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔහු අද පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඇන්ඩුහා සමග තරග වැදීමට නියමිත ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
1. හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව – තරග 108) | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
#3. දින පහකට පමණ පෙර ආරක්ෂක අංශ විසින් සිය කාර්යභාරය ආරම්භ කරයි: | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
කෙසේ වෙතත්, ගොඩනැගිලි සහ ස්වභාවික දර්ශන සිතුවම්කරණයෙහි හිට්ලර් අතිවිශිෂ්ටයෙකු විය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔවුන් අතුරින් අවසාන මහා තරඟයට සුදුසුකම් ලබමින් සුපර් ස්ටාර් කිරුළ වෙනුවෙන් ඊයේ තරග වැදුණේ මහරගම ගයාන් අරෝෂ, නිකවැරටියේ චාමර ප්‍රසාද් සහ දෙහිවල ටෙහානි ඉමාරා. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ අතර, පොප් ගායක Eminemගේ Facebook ගිණුමේ ‘fans’ සංඛ්‍යාව මිලියන 91.9ක් වන අතර රිහානා සතු ‘fans’ සංඛ්‍යාව මිලියන 89කි. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
විශ්වාස භංගය එල්ල වී ඇත්තේ මෙම චෝසනා පදනම් කරගෙනයි. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
වෙන දා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිවෙස්වලට ගල් ගැසූ ඉන්දීය ක්‍රිකට් ලෝලීන් මෙවර අනුෂ්කාගේ නිවසට ගල් ගැසීමට සූදානම් වන බවක් පෙනේ. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
තමන් ඇය මුහුණට මුහුණ හමුවීම සඳහා නොඉවසිල්ලෙන් බලා සිටින බව ද බීබර් පවසා තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ ඔබට ඉහතින් පෙනෙන දර්ශණය SimCity පරිගණක ක්‍රීඩාවේ දර්ශණයක් කියලා ඔබට හිතෙන්න පුළුවන් වුනත් එය වැරදියි. එය Xbox 360 භාවිතයෙන් Minecraft පරිගණක ක්‍රීඩාවේ එක් පුද්ගලයෙකු විසින් වසර 2ක් තිස්සේ නිර්මාණය කරන ලද මහා නගරයක්. Titan City නමින් හඳුන්වන ලද මේ නගරය නිර්මාණය කරන්නට blocks මිලියන 4.5ක පමණ උපයෝගී කරගෙන තිබෙනවා. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘති කිහිපයක් | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙම ප්‍රසංගයට බිපාෂා බාසු ඇතුළු සිනමා ශිල්පීන් පිරිසක් ද එක්ව සිටියහ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ජස්ටින් බීබර්ගේ නිල Twitter ගිණුමෙහි මේ පිළිබඳව සඳහන් කර ඇත. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට අදාළ ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් උපදෙස් ලබාගැනීමට එමිරේට්ස් ගුවන් සමාගමේ වත්මන් සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ටිම් ක්ලාර්ක් මහතාව මෙරට සිවිල් ගුවන් සේවා අංශයේ උසස් නිළධාරීන් පිරිසක් පසුගියදා ඩුබායිහිදී මුණගැසී සාකච්ඡා කළබව ඉතාමත් ව... | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව තුන් ඉරියව් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතර පළමු ස්ථානය තිලකරත්න ඩිල්ෂාන්ට හිමිව තිබේ. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔහු සඳහන් කළේ, ඉන්දියාව සමග ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ඒ සඳහා සුදුසු ම කණ්ඩායම නොවූ බව ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
කුමාර් සංගක්කාර දැවී යාම ත් සමග ම සිඩ්නි ක්‍රීඩාංගණයට ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළෙන්නට විය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
සෝනාර් තරංඟ යොදාගනිමින් කරන ලද මේ පර්යේෂණ යානය සෙවීමේ සෝදිසි මෙහෙයම් සඳහා වැදගත් වන බවත්, මේ තොරතුරු මත පදනම්ව ඉදිරි මෙහෙයම් සිදුකරන බවත් ඕස්ට්‍රේලියානු රජය පවසා සිටියා. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මීට ප්‍රථම 2013 වසරේදී වැඩිම වාරගණනක් නැරඹූ සංගීත වීඩියෝ පට අතරට පිරිමි නිර්මාණකරුවන් 4 දෙනෙකුගේ දායකත්වය ලැබී තිබුණු අතර මේ වසරේදී එම ප්‍රමාණය තවත් පහත වැටිලා. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එම ගීත සමුච්චයෙහි ඇතුළත් Love Never Felt So Good නමැති ගීතය පහත දැක්වේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අර්ධ ශතක – 58 | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ වගේම ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifas ගොඩනැගිලි 6ක් ගීසා පිරමිඩ 4ක්, සම්පූර්ණ විකිපීඩියා වෙබ් අඩවියක් වගේ දැවැන්ත නිර්මාණ කරන්න තිබුනා. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
4. සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව – තරග 197) | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඉයන් බෙල් ලබාගත් ලකුණු ගණන 49කි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශ්‍රී ලංකාව සමග තිබෙන සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කිරීමට ඇමරිකාව සූදානම් බවත් ආර්ථික වශයෙන් ලංකාව සමග තිබෙන බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට ඇමරිකාව කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
පීඑල්සී සමාගම, හික්කඩුව බීච් රෙසෝට් පීඑල්සී සමාගම, කල්පිටිය බීච් රෙසෝට් සමාගම අයත් වන බවත්ය. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
හිටපු ජනාධිපතිවරයාට සහාය දක්‌වන ඒකාබද්ධ විපක්‍ෂය මැතිවරණයට තරග කරන පක්‍ෂය හා එහි සලකුණ ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ප්‍රකාශයට පත්කරන බව ද හෙතෙම කීය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
බොහෝමයක් චිත්‍රපට නිර්මාණයේදී එහි නිර්මාණකරුවන් ඉතාමත් සියුම් දේවල් වලට පවා අවධානය යොමුකරනවා. උදාහරණයක් විදියට චිත්‍රපටයක ආරම්භය හා අවසාන අතර සබැඳියාවක් තිබෙන චිත්‍රපට රාශියක් දැකගන්නට පුළුවන්. ඒත් බොහෝ වෙලාවට චිත්‍රපටයේ ඇති සිත්ඇදගන්නා සුළුබව නිසා හෝ රසාස්වාදයේ අඩුවක් නිසා අපි චිත්‍රපටයේ රූපරාමු අතර අතරමං වනවා. ඒ හේතු... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
How to Buy | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙම පහසුකම මෙරට අපනයන කරුවන් මේ වනවිට උපරිමයෙන් භාවිතා නොකරන බව ඇය මෙහිදී පෙන්වාදී ඇත. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, The Definition of Fear නමැති බ්‍රිතාන්‍ය චිත්‍රපටය සඳහා එලෙස ඇයට ආරාධනා ලැබී ඇති බව ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙහිදී, පසුගිය වසරට සාපේක්ෂව ණය සහ අයවිය යුතු මුදල්වල සහ ගනුදෙනුකරුවන් සිදුකළ තැන්පතුවල ශක්තිමත් වර්ධනය මෙන්ම අඩු පිරිවැය තුලින් ලබාගත් රුපියල් බිලියන 7.233 ක ශුද්ධ පොලී ආදායමද මෙම වර්ධනය සඳහා දායකවී තිබේ. මේ බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දෙමින් ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සඳහන් කර ත... | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා ප්‍රකාශ කළේ, චිත්‍රපට ශාලාවල සනීපාරක්ෂක තත්ත්වය පිළිබඳව නරඹන්නන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ විදියට බලනකොට හැම අතින්ම ගත්තම දැනට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් හොඳම ස්මාර්ට් ෆෝන් එක කියලා හඳුන්වන්න පුළුවන්. Apple, Samsung වගේ දැවැන්න නම් වල දැවැන්ත marketing වලට ගෙවන මුදලත් අපිම ගෙවනවද? නැත්නම් නම වැඩිය ප්‍රසිද්ධ නැති වුනත් හොඳ තත්වයේ උසස් ජංගම දුරකථනයක් මිලදී ගන්නවද කියලා ඔයාලම හිතලා බලන්න. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
04 – රංගන හේරත් (ශ්‍රී ලංකාව) | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ, ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගිනි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එක ඇල්බම් එකක් කළා මම. නමුත් ඇල්බම් සංකෘතිය මම හිතන්නේ නෑ දැන් හරි යයි කියලා. ඒ නිසා සිංදුව සිංදුව තමයි එළියට දාන්නේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසියේ ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 63 කදී දැවී ගියේය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මේ වන විට සහභාගි වූ තරග 7න් ජය ගෙන ඇත්තේ, තරග 2ක් පමණි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
දෙවන ස්ථානයේ පසුවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සතු Facebook likes සංඛ්‍යාව 3246718කි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ, ඉදිරියේදී රාසා හසන්ට වසර දෙකකට නොඅඩු තරග තහනමක් පැනවීමේ හැකියාව ඇති බව ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.