input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු 80ක් ලබා ගත්තේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
විශේෂයෙන්ම මෙම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳ සමෘද්ධි නිලධාරීන් විසින් 'මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය' වෙත පැමිණිලි කර ඇති බවත්, එහෙත් මෙතෙක් එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදුකර නොමැති බවත් , ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගේ සංගම් ගණනාවක් කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඔහු කියා සිටියේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ස්විස්ටර්ලන්තයේ සුරික්හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැති සම්මාන ප්‍රදානෝත්සවයට ඉරීනා සහභාගී නොවුණු අතර රොනාල්ඩෝගේ සිව් හැවිරිදි පුත්‍රයා පමණක් ඊට සහභාගී විය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ දැක්වෙන්නේ The Interview චිත්‍රපටය හා සම්බන්ධ සිදුවීම් සියල්ල සංක්ෂිප්තව යි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
2012 පෙබරවාරි මාසයට පසුව මෙරට වාර්තා වූ අඩුම විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී වාර්තා විය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දේශීය බැංකුවක් යම් කිසි අවස්ථාවක ඩොලර් ණයක් ලබාගත් විට මහ බැංකුව එම ඩොලර් වලට හිලව් වීම සඳහා රුපියල් ලබාදී එම ඩොලර් ලබාගෙන විදේශ සංචිතය ශක්තිමත් කිරීමට කටයුතු කරයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඊයේ දිනයේ ඇපල් සමාගම විසින් නව iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි වී තිබෙනවා. ජනප්‍රිය සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මහතා විසින් මිලදීගත් මේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කර ඇත්තේ I Device Solutions ආයතනය විසිනි. පහතින් දැක්වෙන්නේ I Device Solutions...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ පිළිබඳව හයිදරාබාද් මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඇයට සති 4ක කාලයක් ලබා දී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
වැඩි ම ලකුණු – 169

බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බව පවසමින් වෘත්තිකයින් තිදෙනෙකු විසින් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඊයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට 14 වන ස්ථානය හිමි විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව, Super Over අවස්ථාවට යාමට සිදුවූ අතර Amazon Warriors කණ්ඩායම සිය සුපර් ඕවරය තුළ ලකුණු 11ක් රැස් කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙහොමඩ් සමී පන්දුවාර 8 කදී ලකුණු 35 කට කඩුලු තුනක් දවා ගත් අතර උමේෂ් යාදේව් හා රවින්ද්‍ර ජඩේජා අතර කඩුලු 2 බැගින්
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පාසල්, රෝහල්, රජයේ ආයතන සහ පොදු ප‍්‍රවාහන සේවාවන්හිදී ඉස්ලාමික මුහුණු ආවරණ පැළඳීම තහනම් කරන නීතියක් ගෙන ඒමට නෙදර්ලන්ත කැබිනට් මණ්ඩලයේ එකගතාවය පළවී ඇතැයි වාර්තා වේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඝාතනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය අත් අඩංගුවට ගෙන මේ වන විට පොලිසිය භාරයේ පවතින බවද රහස් පොලිසිය දැනුම් දුන්නේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
1877 අගෝස්තු 22 උපත ලද ආනන්ද කුමාරස්වාමි මහතා ඉන්දීය කලාව පිළිබඳ පුරෝගාමී ශ්‍රී ලාංකික ඉතිහාසඥයෙකු මෙන් ම කලාව පිළිබඳ දර්ශනවාදියෙකු ද විය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔවුන්ට ඒ සඳහා ඉඩ දුන් පසු අනවශ්‍ය ලෙස ඡායාරූප ගැනීමට උත්සහ කර ඇත.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලකුණු තත්ත්වය දැක්වුණේ, 6:2ක් සහ 6:1ක් ලෙස ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට හිමිව ඇත.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මීට පෙර ෆාරා ඛාන්ගේ ‘Om Shanti Om’ චිත්‍රපටයේ ද ෂාරුක් ඛාන් මෙවැනි දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටියේ ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කැමරාව

ඒ වෙනුවට ලෝකයට ලැබුණේ, යුදෙව්වන්ට වෛර කළ දරුණු අධිරාජ්‍යවාදියෙකි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙන්නේ මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය වැඩි බවත් ඒ තුළින් රටට විශාල අවාසියක් සිදුවී ඇති බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, කුමාර් ධර්මසේන සහ එංගලන්තයේ රිචර්ඩ් කෙට්ල්බරෝ අවසන් තරගයේ පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන බව ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය නැංවීම, ආයෝජන කටයුතු පුළුල් කිරීම මෙන්ම සබඳතා වර්ධනය කර ගැනීම සඳහා මෙරටට සහයෝගය ලබාදීමට ඇමරිකාව සූදානම් බවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
වාර්ෂික ක්‍රිකට් තරග අතර ලොව දෙවැනි පැරණිතම තරගය ලෙස සැලකෙන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන අද ජය පරාජයෙන් තොරව අවසන් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තරග – 162

එංගලන්ත පිතිකරු ලෙසයි.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා ක්‍රික‍ට් නායක AB ඩි’විලියර්ස් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම පරාජයෙන් පසුව කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරන ලද එම කණ්ඩායම සම්බන්ධයෙන් විවේචනයක් කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ද සමගින් නොදැවී ලකුණු 139ක් රැස් කළ තිරිමාන්න අද වාර්තා අතරට එක් වූයේ ලෝක කුසලාන තරගයකදී ශතකයක් රැස් කළ ලාබාලතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසින් ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 46.2කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 245ක් රැස් කරමින් තරගයෙන් ජය හිමි කර ගත්තේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මීටඅමතරව ඉන්දීය රජයත් ජනපති ඔබාමාගේ ආරක්ෂාව උදෙසා විශේෂ පියවර අනුගමනය කර ඇත.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක පුරප්පාඩුව වෙනුවෙන් පළකර තිබෙන දැන්වීම මෙන්න!
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තිරය මත දෙවරක් ස්පර්ශ කිරීමෙන් පහසුවෙන් දුරකථනය unlock කරන්නටත්, ඔබේ දත්ත සඳහා වැඩි ආරක්ෂාවක් ලබාදීමට, වෙනස් ආකාරයේ unlock කිරිමේ ආකාරත් දකින්නට පුළුවන්. Setting මෙනුව කියන්නේ සාමාන්‍යෙයන් බොහෝ දුරකථන වල අවුල් ජාලයක් ලෙස පෙනෙන තැනක්. ඒත් LG G3 හි භාවිතයට පහසු ලෙස බෙදා වෙන්කර ඇති Settings මෙනුව ඒ අතරින් කැපී පෙනෙනවා.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇතැම් මාධ්‍ය එම අවස්ථාව වාර්තා කළේ, අයිෂ්වර්යා රායි කාන් සිනමා උළෙල රනින් බැබලවූ බවට ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාත වලට වඩා මෙවර පොලී අනුපාතය වැඩිවී තිබෙන්නේ ඇමරිකානු පොලී අනුපාත වැඩිවී තිබෙන නිසා බවත් 2012 සිට මේ දක්වා ඇමරිකානු පොලී අනුපාතය සියයට 2.2 කින් පමණ වැඩිවී තිබෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මැඩෝනා ගැයූ ‘Like a Virgin’ මුල් ගී නිර්මාණය පහත දැක්වේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහි ඇති ඛේදජනක තත්ත්වය වනුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එ.ජා.පයෙන් තරඟකර මේ වන විට විපක්ෂයේ සිටින පුද්ගලයින් පවා අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම බවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් අද දෙරණ සමඟ සඳහන් කර සිටියේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහි දෙවැනි තරගය ලබන බදාදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හීදී ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර, පැවැත්වෙනු ඇති.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සාමාන්‍යයෙන් බහුතරයක් ජංගම දුරකතන පාවිච්චි කරන්නන්ට ජංගම දුරකථනයේ වර්ගය හෝ වර්ශන් එක වැදගත් නැහැ. විශේෂයෙන්ම ඇපල් දුරකථන භාවිත කරන අයට. ඒත් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වසරකට ජංගම දුරකථන මාදිලි රාශියක් එළිදක්වනවා. පහුගිය වසරේදී (2014) විශාල තිර සහිත, ජල ප්‍රතිරෝධී, ප්‍රබල කැමරා වගේම වක්‍ර තිර සහිත ස්මාර්ට් ෆෝන් පවා එළිද...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Internet Explorer එහෙමත් නැත්නම් වින්ඩෝස් හි වෙබ් බ්‍රවුසරය භාවිත කරන පිරිස සීග්‍රයෙන් අඩුවී ගියේ පසුගිය කාලයේ දී Google Chrome හා Firefox වෙබ් බ්‍රව්සර වල ආගමනයත් සමඟයි. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් තවමත් ප්‍රචලිතම වෙබ් බ්‍රව්සරය ලෙස සමහරක් වාර්ථා තවමත් පෙන්වූවත් වැඩි වශයෙන්ම භාවිත කරන බ්‍රවුසරය ලෙස Chrome ප්‍රචලිත වීමත් සමඟ...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
“The Grand Budapest Hotel” (*WINNER)
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුගිය වසරේ තුන්වන කාර්තුවේදී ලංකාවට ආනයනය කළ ජංගම දුරකථතන ප්‍රමාණය මිලියනයේ සීමාව ඉක්මවා ඇත. ඒ වගේම ස්මාර්ට් ජංගම දුරකථන ආනයන ප්‍රතිශතය 20%ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙලෙස ආනයනය කල ජංගම දුරකථන අතර 3G තාක්ෂණය සහිත ජංගම දුරකථන මිලියන 0.17 ක් පමණ ඇති බව CyberMedia සමීක්ෂණ වලින් හෙලිව ඇත. සියයට 22ක ප්‍රතිශතයක වැඩි බහුතරයක් හිම...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්ද 59කින් සභාපති ධූරයට තේරි පත්ව ඇති අතර වසර 2ක කාලයක් ඔහු එම ධුරය දරනු ඇත.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම ව්‍යාපෘතියෙහි අරමුණ අපරාධයක් වැළැක්වීම සඳහා සෑම පුද්ගලයෙකුට ම ක්‍රියාත්මක විය හැකිය යන්න ලොව පුරා ප්‍රචාරය කිරීම ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
විපක්ෂ නායකවරයා විසින් නඟන ලද ඉහත ප්‍රශ්නවලට ආණ්ඩු පක්ෂය විසින් ඉදිරි සභා වාරයේදී පිළිතුරු ලබාදෙනු ඇත.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පසුගිය රජය විසින් ඉන්දියාවේ ටාටා හවුසින් ඩෙවලොප්මන්ට් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි කොටස්කරු වන එස්.ජී. 18 ඇඩ්වයිසර්ස් ඇන්ඩ් කන්සල්ටන්ට් ප්‍රයිවට් ලිමිඩට් යන සමාගම් වෙත කොම්පඤ්ඤවීදියේ පිහිටි මෙම අක්කර 08 ක ඉඩම අවුරුදු 99 බදු පදනම මත පවරා තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම සමූහයේ ලොව පුරා 127,000 ක් පමණ සේවය කරන අතර මොවුන් අතර ඉංජිනේරුවන් සහ සමීක්ෂණ කාර්ය මණ්ඩලය 22,000 ක් පමණ වේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
1999 – අර්ධ අවසන් ව‍ටයේදී ඔස්ට්‍රේලියාවට පරාජය විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ නවතම ඡායාරූපයක් Twitter වෙබ් අඩවිය හරහා මහත් කතාබහට ලක්වී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
රජන්ත චන්දුල ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Windows 10 නොමිලයේ

Samsung Galaxy S Duos ජංගම දුරකථනයේ දෙවන සංස්කරණය වන මේ දුරකථනයත් Dual Sim ජංගමදුරකථනයක්. මේ දුරකථනය ආසියානු රටවල් අතරේ ජනප්‍රිය වීමට හේතු වූනේ මේ දුරකථනය Dual Sim පහසුකම, කැමරාව, අඟල් 4ක තිරය වැනි අත්‍යවශ අවශ්‍යතා සියල්ලක්ම පාහේ සපුරන නිසයි. ඒ වගේම අඩ් මිලකට මිලදීගත හැකි වීමත් වැදගත් වනවා.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ, ළඟදී තිරගත වීමට නියමිත PK චිත්‍රපටයේ පුචාරක පුවරුවක අමීර් ඛාන් නිරුවතින් පෙනී සිටීමට එ‍රෙහිව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙඩි තබන බව තමන් දුටු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇසින් දුටු බව තමන් හා පැවසු බව පශු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ හැරුණු විට රුපියල් 57000ක් වැනි සුළු මුදලකට Galaxy S4, iPhone 5S හෝ Nokia Lumia 1020 වැනි සුපිරි මිල අධික ජංගම දුරකතනයක අත්දැකීමක් ලබාගැනීමට නම් ඔබ අනිවාර්යයෙන්ම උත්සහ කර යුතු මෙවලමකි.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ සමාගමේ නියෝජිතයින් පැමිණ තමා සමග සාකච්ඡා කළ බවත් මෙහිදී වැඩිපුර ප්‍රාග්ධනය මෙරටට රැගෙන ඒමට සමාගම එකඟ වූ බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදලින් අදාළ ආධාර මුදල ලබාගැනීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් පවතින බව පැවසේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එබැවින් රජයෙන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂා කරන බව විපක්ෂ නායකවරයා සදහන් කළේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තරග – 295

රෝහිත් ශර්මා ලකුණු 7 කට දැවී ගිය අතර විරාත් කෝලී ලකුණු 33ක් ලබා ගත්තේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නියම මිල ගැන දැනගන්න.

ඇය සිය Twitter ගිණුමෙහි දක්වා ඇත්තේ, පිළිකා රෝගය හෝ නැවුම් ජලය වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සඳහා ආධාර කිරීම වඩා ත් කාලෝචිත බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් සිය අතීතය පිළිබඳව කළ විවරණයකින් ප්‍රංශයේ කාන් (Cannes) නගරය මෙන් ම ලෝකය ම කැළඹීමට පත්ව තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බ්ලැටර් ඡන්ද 133ක් ලබාගත් අතර ප‍්‍රතිවාදී අලි බින් අල් හුසේන් කුමරුට හිමි කරගත වූයේ ඡන්ද 73ක් පමණි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් පන්දු 19කදී ලකුණු 39ක් ලබා ගත්තේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ, ලෝක කුසලාන තරගාවලියේ තරග 6කදී ලකුණු 433ක් රැස් කළ සිම්බාම්වේ බ්‍රෙන්ඩන් මැකලම් ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පන්දු යැවීම – අරවින්ද ද සිල්වා (3/42)
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමක් (Currency Swap) යනු කුමක්ද ?
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නරයින්ගේ ඉරියව්ව නිවැරදි බවට පිළිගෙන තිබියදී තවත් පරීක්ෂණයකට ඔහු යොමු කිරීම විහිළුවක් බව ද කොල්කටා නයිට් රයිඩර්ස් කළමනාකාර වෙන්කි මයිසූර් පවසයි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා මෙරටට සැලසී තිබෙන වාසි පිළිබඳව කෝප් කමිටුව විසින්ද පසුගිය කාලයේදී සාකච්ඡා කර තිබුණු අතර මෙම ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා ලංකාව තුළ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් තිබීම හේතුවෙන් මෙරට ගුවන් කළාපයෙන් ගමන් ගන්නා ගුවන් යානා ප්‍රමාණය වර්ධනය වී ඇතැයි එහිදී අනාවරණය වී තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම යෝජනාවේ මන්ත්‍රීන් 114 දෙනෙකු අත්සන් කර ඇති බව පැවසුණත් තමන්ට වාර්තා වී ඇති පරිදි එහි අත්සන් තබා ඇත්තේ 81 දෙනෙකු යැයි අරලියගහ මන්දිරයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු අවබෝධතා ගිවිසුමකට එළඹ නොමැති බව විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
“මීට මාස කිහිපයකට පෙර මෙවැනි පරීක්ෂණයක් පිළිබඳ සිතීමට පවා නොහැකි තත්ත්වයක් පැවති බව අද එම පුවත්පත වාර්තා කර තිබුණා.”
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සන්නාම තානාපති ධුරයක් හිමිව තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇය හිමිකාරීත්වය දැරූ Kings XI Punjab කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු හෝ ප්‍රීටි සින්ටා තරග පාවා දීම් සම්බන්ධ කිසිදු චෝදනාවකට ලක් නොවීම විශේෂත්වයකි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තමන්ට ක්ෂේත්‍රයේ පුද්ගලයින් මුණ ගැසෙනුයේ, සම්මාන උළෙලවලදී පමණක් බව ද සෝනක්ෂි සින්හා පැවසීය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තමන් ‍අයිෂ්වර්යා රායිගෙන් දික්කසාද වන බවට මාධ්‍යවල පළවන වාර්තා කෙරෙහි බොලිවුඩ් නළු අභිෂේක් භච්චන් දැඩි ලෙස කෝපාන්විතව ප්‍රතිචාර දක්වා තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මිනිසුන්ට අමතරව සතුන් ද සංගීතයට ප්‍රතිචාර දක්වන අවස්ථා ද අපට හුරුපුරුදු ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුගිය අතුරු අයවැය මගින් ලබාදී ඇති ඔරොත්තු නොදෙන සහන හේතුවෙන් මෙරට සාර්ව ආර්ථික ස්ථායීතාවය දුර්වල කර තිබෙන බවත් අපි යන්නේ හරි පාරේදැයි නැවතත් විමසා බැලීම වැදගත් බවත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නව නායකයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ අභියෝගයක් පවතින බව ත් පකිස්ථාන කණ්ඩායමේ පිතිකරු අංශය සම්බන්ධයෙන් වැඩි අවධානයක් ඉදිරියේදී යොමු කළ යුතු බව ත් එහිදී ඔහු පෙන්වා දී තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
චීන පොලීසිය පවසන්නේ, 31 හැවිරිදි ජේසී චෑන් සමග තවත් තායිවාන චිත්‍රපට නළුවෙකු වන 23 හැවිරිදි කයි කෝ (Kai Ko) ද අත්අඩංගුවට ගත් බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
———————————————————————-

34 හැවිරිදි රාජේන්ද්‍රකුමාර් ගෞතම් නමැති ෂාරුක් ඛාන්ගේ රියැදුරා ඇය හඳුනාගෙන ඇත්තේ, ඔහුගේ මිතුරෙකුගේ උපකාරයෙනි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජොර්ජියාහි පිහිටි සිය නිවසේ නාන තාටකය තුළ සිහිසුන්ව සිටියදී සොයාගත් හිටපු පොප් ගායිකා විට්නි හූස්ටන්ගේ දියණිය බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් කෝමා තත්ත්වයට පත්ව තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුගිය 8 වන දා පැවති සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ හොඳම නළුවා යන සම්මාන පහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට හිමිවූහ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
හැබැයි ඉතින් මේ ක්‍රියාවලිය තරමක් සංකීර්ණ, ඒ වගේම බොහෝම පරිස්සමින් කළ යුතු ක්‍රියාවලියක්. ඒ වගේම විශාල LCD තිරය සහ ඉදිරිපස වීදූරුව වෙන් කරන්නට බැහැ. ඒ වගේම ඇන වෙනුවට බොහෝ අවස්ථාවල ගම් යොදා සම්බන්ධ කර තිබෙන නිසා නැවත සම්බන්ධ කරන්නටත් තරමක් අපහසුයි. කෙසේ නමුත් නව iPad Air 2 ගලවා පෙන්වන පහත ඡායාරූප වලින් කොයිතරම් අපූරූ ආක...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රී ලංකාවේ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයනය කිරීමේ ප්‍රධානතම වෙළඳ පොළ වන්නේ යුරෝපීය සංගමයයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇමරිකානු මහ බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් වැඩිකරනු ඇතැයි අපේක්ෂා කරන නිසා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑමට මෙය හොඳම අවස්ථාව යැයි සිතූ හෙයින් මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව සිදුකළ බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එංගලන්ත වේලාවෙන් අද අලුයම 6.00 ට පමණ කේට් කුමරිය රෝහල් ගතව ඇතැයි රජ මාළිගය නිවේදනය කළ බවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කෙසේවෙතත්, රජය පසුගියදා ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක ණය මුදලක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) ලබාගත්තේය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
“American Sniper” (*WINNER)

10. නේට්‍රන් ඇළ – ටැන්සානියාව (Lake Natron, Tanzania)
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඊට අමතරව, වාර්තාවක් ද පිහිටුවමින් ෂහිඩ් අෆ්රිඩි එක්දින ලකුණු 8000 සීමාව පසු කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහි දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙලින් දිනා ගත්තේ, මධ්‍යම පළාතේම අසේල බණ්ඩාර සහ නිශ්ශංක කුමාරයි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ, ශ්‍රී ලංකා ඉනිමේ 6 වන පන්දු වාරයේදී 4 පහර 6ක් එල්ල කරමිනි.