input stringlengths 1 3.7k | output stringclasses 12
values | instructions stringclasses 3
values |
|---|---|---|
ඇය එහිදී සඳහන් කර ඇත්තේ, ජනප්‍රිය පුද්ගලයින් සමාජය සමග ගනුදෙනු කිරීමේදී යම් සීමාවලට යටත් වන බව ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එවැනි කිසිදු මුදලක් තමාගේ බැංකු ගිණුමට බැරවී නොමැති බවත්, කිසිදු වංචාවකට තමන් දායකවී නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් යුක්‍රේන රජයේ පරීක්ෂණ අවසන් වූ වහාම ඔහුට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මාතර, උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශාන්ත තෝමස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මේ වන විට එක්දින තරග 59 කට සහභාගී වී ඇති අතර ඉන් තරග 29 ක් ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එම දින තීරණය කිරීමෙන් පසුව ෂාරුක් ඛාන් සිය Twitter වෙබ් පිටුව හරහා ඉල්ලා ඇත්තේ, තමන්ට නොවැම්බර් 2 වන දා නිවාඩුවක් ලබා දෙන ලෙස ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
“ඊට අදාළ සාක්ෂි ඕන තරම් තිබෙනවා.” | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එම අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහීෂනී කොලොන්නේ මහත්මිය කියා සිටියේ යුක්‍රේන ජාතිකයින් 19 දෙනෙකුට අවි ආයුධ ලබාදීමේ සිද්ධියක් සමබන්ධයෙන් උදයංග වීරතුංගට එරෙහිව යුක්‍රේන රජය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔහු පන්දු 16කට මුහුණ දුන්නේ ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ලොව විචිත්‍රවත් ම ස්ථාන 10ක් මෙහි දැක්වේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ, අනුව ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිමේ ජය හිමි කර ගැනිමට සමත් විය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 127ක් ලබා සිටී. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඉන්දියාවේ අනාරක්ෂිත ස්ත්‍රියට සිය ආරක්ෂාව තමන්ට ම සලසා ගත හැකි ක්‍රමවේදයක් සැකසීම ඔහුගේ අරමුණ වී තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
9. ෂෝන් විලියම්ස් – 193 (සිම්බාබ්වේ) | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පිරිස් තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් ඇති බවද කී අගමැතිවරයා අවශ්‍ය නම් ඕනෑම මොහොතක ඡන්දයකට යාමට සූදානම් බව ද එහි දී කියා සිටියේය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු කපිල විජේගුණවර්ධන මහතා 1988 වසරේ සිට 1992 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
දැන්වීම් ක්ෂේත‍්‍රයේ මෙසේ ලබාගත් සාර්ථකත්වය මත කලක් තිස්සේ මාගේ සේවාදායකයා වෙනත් අනුබද්ධ ක්ෂේත‍්‍රයන්හි ව්‍යාපාර කීපයක් ආරම්භ කරන ලදී. මුද්‍රණ ක්ෂේත‍්‍රය, පෙර මුද්‍රණ ක්ෂේත‍්‍රය, බාහිර දැන්වීම්කරණය, මහජන සම්බන්ධතා සන්නිවේදනය, ප‍්‍රකාශන, රූපවාහිනී | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ අපූරු නිර්මාණය එළිදැක්වීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය Tesla සමාගම වෙතත් එහි මහ මොළකරු වන Elon Musk වෙතත් යොමුවුනා. මුල් දින කිහීපය තුලදී Tesla Powerwall 30000කට අධික සංඛ්‍යාවක් විකිණිමටත් Tesla සමාගම සමත් වුනා. Tesla සමාගම අනාගත බලශක්ති පරිභෝජනය පිළිබඳ දකින මේ සිහිනය සැබෑ වුවහොත්, සම්පත් හිඟවීම නිසා වැඩිවන ඉන්ධන මිලට හ... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එලෙස මිය ගොස් ඇත්තේ, ඔරු පැදීමේ ඔලිම්පික් ශූරියක වන Florence Arthaud, ඔලිම්පික් පිහිනුම් ශූර Camille Muffat සහ ඔලිම්පික් බොක්සිං ශූර Alexis Vastine යන ක්‍රීඩකයින් ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මීට අමතරව, ලබන ජූනි මස 30 වන දා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසුරුවා හැරෙන අතර එහි කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතට ගැනෙනු ඇත. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
සිම්පත ඇතුලත් කරන්න. Calls ගන්න. SMS යවන්න. ඔබ සාමාන්‍යෙයන් පිවිසෙන වෙබ් අඩවියකට පිවිසී බලන්න. සෑම ජංගම දුරකතනයකම විශේෂ කේතයක් භාවිතයෙන් Service මෙනුවට පිවිසීමට හැකියි. ඒ හරහා ඔබට ජංගම දුරකථනයේ විවිධ අංග වල ක්‍රියාකාරීත්වය දැනගන්න පුළුවන්. උදාහරනයක් විදියට Samsung Galaxy Note 3 ජංගම දුරකථනයේ *#0*# යෙදීමෙන් ඔබට LCD තිරය... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාඩියා පවසා ඇත්තේ එල්ල වන චෝදනා සියල්ල තමන් ප්‍රතික්ෂේප කරන බව ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ වගේම උෂ්ණාධිකම වසර අතරින් මුල් 10ම වාර්ථා වන්නේ 1998 වසරට පසුව වීමත් විශේෂත්වයක්. මේ අනුව බලන කළ ගෝලීය උෂ්ණත්වය කෙමෙන් කෙමෙන් ඉහළ යන බව ඉතාමත් පැහැදිලියි. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙම පිටු 28ක කොටස කියවීම මගින් සැප්තැම්බර් 11 සිදුවීම පිළිබඳ කෙනෙකුගේ දෘෂ්ටි දැක්ම සම්පූර්ණයෙන් වෙනස් වන බව එය දැක ඇති හිටපු සෙනෙට් සභික බොබ් ග‍්‍රැහැම්ද පැවසූ බව ඔහු දක්වා තිබේ. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔස්කා සම්මානලාභී හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නියෝජිතයෙකු පවසා ඇත්තේ, මෙය ජෙනිෆර් ලෝරන්ස්ගේ පෞද්ගලිකත්වයට කළ හානියක් බව ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු කාලයක බදු මත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ වාණිජ හා සුපිරි නිවාස සහිත බහු මහල් ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිතය. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
5. ටියුලිප් උයන – ඕලන්දය (Tulip Fields, Holland) | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ෂකීරාගේ Loca ගීතයේ ස්පාඤ්ඤ අනුවර්තිත ගීතය පහත දැක්වේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ වෙනකොට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉන්දියාවේ ජනරජ දින රැළියට සහ සංචාරයකට සහභාගී වී සිටින පුවත ඔබ දන්නවා ඇති. ඇමරිකානු ජනාධිපතිවරයෙක් මෙලෙස ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. නවදිල්ලියේදී අද (26) දිනයේ පැවැත්වීමට නියමිත මේ උත්සවය සඳහා බැරක් ඔබාමා ඇතුළු පිරිස ඉන්දියාවට පැමිණ ඇත්තේ ... | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අපි මීට කලින් ලිපියක පාවිච්චි කල දුරකථන විකුණන්න කලින් සැලකිලිමත් විය යුතු ආකාරය ගැන කතා කලා මතක ඇති නේ. ඉතින් අද මේ කිව්වේ පාවිච්චි කල ජංගම දුරකථනයක් මිලදී ගන්නට පෙර සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් විතරයි. මේ ලිපියට එකතුවෙන්න ඔබ කරුණු ඔයාලත් දන්නවා ඇති. එහෙනම් ඒවා පහතින් තියෙන comment box එකේ පළකරන්න. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙම නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමෙන් පසුව ඉන්දියන් සාගරයේ නීති විරෝධී ආකාරයෙන් මසුන් ඇල්ලීම නතර කිරීමට ලංකාව ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසුව මෙම තහනම පිළිබඳව ඉදිරි පියවර ගැනීමට නියමිතය. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
බංකොලොත් වූ ගොල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මුදල් තැන්පත් කළ දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සහ තවත් තැන්පතු කරුවන් 23 දෙනෙකු විසින් තමන්ගේ තැන්පතු මුදල් ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබෙන්නේ 2009 වසරේ මාර්තු 23 වනදායි. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එම ලැයිස්තුවේ වැඩි ම ලකුණු ලාභියා වන කුමාර් සංගක්කාර තරග 4කදී රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 268කි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
සුසිල් ප්‍රේම් ජයන්ත් හා අනුර ප්‍රියදර්ශන යාපා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමේ රාවයක් ගැන ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට රාජපක්ෂ මහතා කියා සිටියේ එවැන්නක් සිදුකරාවි යයි තමන් නොසිතන බවයි. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මොස්කව් හා බැග්ඩෑඞ් අතර මිලිටරි සහයෝගිතාවය ඉහළ නංවමින් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදීම සඳහා ඉරාක හමුදාවට අවශ්‍ය ලබා දීමට රුසියාව සූදානම් වන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇතැයි වාර්තා වේ. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අදියර අටේදී ම කණ්ඩායමක නායකත්වය දැරූ එක ම ක්‍රීඩකයා බවට පත්වෙමිනි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
රාජිත සේනාරත්නට හා චම්පික රණවකට ශ‍්‍රිලනිපයේ බලය ගන්නට ඉඩ දිය නොහැකි යයි විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා ඇත. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
නවසීලන්තය අද පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරඟයට සුදුසුකම් ලැබීය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
සැබෑ තත්ත්වයන් හෙළිවන්නේ.” | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
තවද පපුගිය මාස හය ඇතුළත රටේ ආර්ථිය පහළ බැස ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ දින දෙකක කාලයක් ලබා ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අද රාත්‍රීයේදී බිඳ වැටී තිබුණු කාලය තුළ Facebook මුල් පිටුව දිස් වූයේ පහත ආකාරයට ය. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
2015 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේදී කොමර්ෂල් බැංකුවේ බදු වලට පසු ලාභය රුපියල් බිලියන 2.509 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 10.1%ක වර්ධනයක් පෙන්වමින් 2015 වසර සඳහා බැංකුවට ශක්තිමත් ආරම්භයක් ලබා දී ඇත. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
කොලොම්බියන් ජාතික 37 හැවිරිදි පොප් ගායිකා ෂකිරා සහ සහකරු 27 ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පික් දෙවන වතාවට ත් මව් පිය පදවි ලබා තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
නවසීලන්තය අර්ධ අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව ලත් පරාජයෙන් පසුව ඔවුන්ගේ කඳුළු පිස සැනසීමට තරම් මනුෂ්‍යත්වයකින් යුතු වූ බව තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය ග්‍රාන්ට් එලියට් සිය ප්‍රතිවාදී පන්දු යවන්නා අස්වසාලීමෙන් මොනවට පැහැදිලි විය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
3. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව – කඩුලු රකින ක්‍රීඩක) | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් සිංහල සාහිත්‍යයට කළ සේවාව සමරමින් රචනා තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
චීන ජනපති පසුගිය ජූනි මාසයේදී ආරම්භ කළ මත්ද්‍රව්‍ය පාලන වැඩසටහනට අනුව මෙම වැටලීම් වේගවත් කර තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඉන්දියාවේ Times of India පුවත් වෙබ් අඩවිය බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් සම්බන්ධයෙන් පළ කළ ඡායාරූපයකට සහ එම ඡායාරූපය පිළිබඳ සටහනකට එරෙහිව දැවැන්ත රැල්ලක් නිර්මාණය වෙමින් පවතී. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔහු ලකුණු 100 සිට 150 දක්වා වන ලකුණු 50 පන්දු 12කදී රැස් කිරීම විශේෂත්වයකි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ලේඛන ඉදිරිපත් කිරීම තුළින් ද, | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
කුසල් ජනිත් පෙරේරා, අතිරේක ක්‍රිඩකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔවුන් 1992 වසරේ පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමේ සිට මේ දක්වා පිළිමලුන් පිටුදැකීමේ (knockout) ක්‍රමය යටතේ කිසිදු තරගයක් ජයග්‍රහණය කර නොමැත. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශ්‍රී ලංකාවේ සමස්ථ අන්තර්ජාල පරිභෝජනය පසුගිය වසරේ දී 18% සිට 21.9% දක්වා වර්ධනය වී ඇත. ලොව අඩුම මාසික අන්තර්ජාල සේවා ගාස්තු සපයන්නන් අතරින් 3 වන ස්ථානය ලංකාවට හිමිව ඇති අතර එම අගය මසකට ඩොලර් 12කට ආසන්න අගයයක්. අන්තර්ජාල සේවා සඳහා සාමාන්‍යෙයන් මසකට ඩොලර් 32ක් පමණ අය කරන ඇමරිකාවට හිමිව ඇත්තේ 71 වන ස්ථානයයි. ඉන්දියාවට පවා... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙනුවට ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වෙනුවට එස්.බී. දිසානායක මහතාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වෙනුවට ෙදාස්තර රාජිත සේනාරත්න මහතාත් ඉදිරි දින කිහිපය තුළ ප... | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
සිරස සුපර් ස්ටාර් හය වැනි අදියරේ අවසන් 12 දෙනා අතරට තේරී පත්වූ තරගකරුවන් දෙදෙනෙකුට අසාධාරණයක් සිදුවූ බව පවසමින් අද පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
විශිෂ්ට ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම පිළිබඳව Wisden සඟරාව බෙහෙවින් කනගාටු වන බව ද ලෝරන්ස් බූත් සඳහන් කළේ ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් අතර පැවැත්විණි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්ත නොවිමසා අගමැති ධුරයේ කටයුතු කිරීම | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔබාමා ගැවසෙන පෙදෙස් සම්පූර්ණ පරීක්ෂාවකට පත්කර ඒවා පිළිබඳ විශේෂ වාර්ථාවක් පිළියෙල කරයි. විකිණිමට තබා ඇති අවි ආයුධ පවා පරීක්ෂාවට ලක්කර ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දේ සහ සැකකටයුතු දේ පිළිබඳව සොයාබලයි. රථ පෙළපාලිය ගමන්ගන්නා ප්‍රධාන ගමන්මාර්ගයට අමතරව තවත් ගමන්මාර්ග කිහිපයක්ම සූදානම් කරතබාගනියි. ඒ සෑම ගමන් මාර්ගයක් අවටම විශේෂ... | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක මට්ටමක තිබියදී රජය විසින් ජනවාරි මාසයේදී මෙරට විකුණන පෙට්රල් ලීටරයක මිල රුපියල් 33 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 16 කින්ද අඩුකිරීමට පියවර ගත්තේය. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඊට අමතරව, සතුන්ට ආදරය කිරීම, නොයෙක් ආබාධ සහිත දරුවන්ට උපකාර කිරීම ආදී පුණ්‍ය ක්‍රියා රැසක් සඳහා සල්මන් ඛාන් සිය දායකත්වය සපයා තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
හොලිවුඩ්හි එල් කැපිටාන් රංග ශාලාවේ පැවති මෙම උත්සවයට රතු පලස මතින් බ්‍රැඩ් පීට් සහ ඇන්ජලීනා ජොලී ගමන් කරමින් සිටි අවස්ථාවේ සිනමා ලෝලියෙකු රතු පලස මතට පැන ඔහුට පහර දුන් බව සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ගොඩබිම සිට කිලෝ මීටර් 800 ක් දක්වා දුරකට විහිදෙන මුහුදු සීමාවක් 2018 වසරේදී ලංකාවට අයත්වීමට නියමිත බවත් එම මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවට විශ්වාස කරන බවත් සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලයේ (National Ocean Affairs Committee) සභාපති, ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සඳහන් කරයි. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
පහර දුන් පුද්ගලයා එම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනිණි. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මහා පරිමාණ හා සුළු පරිමාණ ව්‍යාපෘති රැසක් අත්හිටුවීම හේතුවෙන් රැකියා කරමින් සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා අහිමි කිරීම | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මැට් හෙන්රි කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ හේතුවෙන් පාලම මතට පිවිසීම අද දිනයේ සිට තහනම් කෙරුණු අතර එහි ඇති ඉබි යතුරු ඉවත් කිරීමට කටයුතු කර තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ අනුව, රියෙන්සි අර්සකුලරත්න මහතා, පාලිත පැල්පොල මහතා, ඩී. සුසෙයිපිල්ලෙයි මහතා සහ ඒ.එන්. ද සිල්වා මහතා හැටන් නැෂනල් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර තිබේ. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එම අවස්ථාව දුටු ගම්භීර්ගේ සමීප මිතුරෙකු ද වන ඉන්දීය ක්‍රීඩක යුව්රාජ් සිං Tweet පණිවුඩයක් මගින් ගම්භීර්ට සරදමක් ද කළේ ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
පසුගිය ජනවාරි 15 වනදා පටන් ලංකාවෙන් මිලදී ගන්නා මත්ස්‍ය නිෂ්පාදන අත්හිටුවමින් යුරෝපා සංගමය විසින් ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මාලාව ක්‍රියාත්මක කිරීමට ලංකාව කටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ ධීවර අංශයට සම්බන්ධ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ ජුනි මස ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්වාස භංගයක්ද ඉදිරිපත් වී ඇති නිසා තව දුරටත් පාර්ලිමේන්තුව ගෙන යා නොහැකි තත්වයක් මතුව ඇති බවත් පෙර එකඟතාවන්ට අනුව පාර්ලිමේන්තුව විසුරුවන ලෙසත්ය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ, සහීර් අබ්බාස් (පකිස්ථානය), සයීඩ් අන්වර් (පකිස්ථානය), හර්ෂල් ගිබ්ස් (දකුණු අප්‍රිකාව), ඒබී ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව), ක්වින්ටන් ඩි කොක් (දකුණු අප්‍රිකාව), බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) යන ක්‍රීඩකයින් ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එම ලකුණු සංඛ්‍යාව ත් සමග ඔහු තරග 4කදී ලකුණු 270ක් රැස් කර සිටී. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය සිඩ්නිහිදී මෙරට වේලාවෙන් අද පෙරවරු 9 ට ආරම්භ වීමට නියමිතයි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Tech Guru Episode 11 HD[14-22-19] | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ප්‍රශ්නය: ඔබ පළමු වරට බොලිවුඩ් චිත්‍රපටයක හඬ කැවීම් කළා නේද? | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ කැමරාවේ ඇති Optical Image Stabilizer Feature එක වීඩියෝ රූගත කිරීම සඳහාත් අඳාල වන අතර ඒ නිසා සෙලවීම් ගැස්සීම් මඟින් සිදුවන බලපෑම අඩු කරනවා. අඩු කරනවා කියන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකින් අඩු කරනවා කියන එක මිස නැති කරනවා කියන එක නොවන බව මතක තබාගන්න. අඩු ආලෝකයේදී චලනය වන වස්තු වල යම් ප්‍රමාණයක tail එකක් දකින්නට පුළුවන්. ඒ ... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ ඇප් එක නිපදවීමේ කාර්යය වසර ගණනක ක්‍රියාවලියක් බවත්, ඒ සඳහා සම්පූර්ණ දායකත්වය ලැබුනේ Gmail සේවක පිරිසගෙන් බවත් Google සමාගම පවසනවා. Google මෑතකදී හඳුන්වා දුන් නව අතුරු මුහුණත් රටාවක් වන Material Design අනුව නිර්මාණය කර ඇති මේ ඇප් එක Android 4.1 හා iOS 7 සිට ඉහලට සහාය දක්වනවා. කෙසේ නමුත් මේ වනතෙක් Download කිරීම සඳහා ... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
හෘදය අධීක්ෂණය කිරීමේ උපකරණයක් ඇතුළු කළ පුද්ගලයෙක්, එංජිම අධික ලෙස රත්වී ඇතැයි පැවසිය හැකි තරම් සංවේදක පවතින මෝටර් රථයක් හෝ පුහුණු ආතතිය සහ තරඟකිරීමේ දි ශරීරයේ ප‍්‍රතික‍්‍රියා අධික්ෂණය කළ හැකි පතුරක් (චිප්) සහිත මළල ක‍්‍රීඩකයෙක් පිළිබඳ සිතන්න. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන්ට එරෙහිව එරට අධිකරණයක් හමුවේ නඩුවක් පවරා තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 182 ක් රැස් කළේය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මීට පෙර වාර්ථා වූ පරිදි නම් මේ වැඩපිළිවෙල යටතේ එක් ජංගම උපකරණයකට මාසයක කාලයක් සඳහා 100 MB ප්‍රමාණයක් ලබා දෙනු ඇත. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
01 – ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව) | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ලොව අංක එකේ startup ව්‍යාපාරය මොකක්ද කියලා දන්නවද? ඒ තමයි Xiaomi. චීන ජංගම දුරකථන සමාගමක් වන මේ සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 43ක් පමණ වනවා.(රුපියල් කෝටි 565700) අති විශාල චීන ජංගම දුරකතන වෙළඳපල ආක්‍රමණය කරමින් කෙමෙන් වෙනත් ආසියානු රටවල් වලටත් ව්‍යාප්ත වෙමින් පවතින මේ ව්‍යාපාරය මේ වන විට පෙරළිකාර නිර්මාණ කිහිපයක... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
පසුව 2008 වසරේදී නවසීලන්ත ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වලට ඇතුළත් වීමට ග්‍රාන්ට් එලියට් සමත් විය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ යටතේ මහ මැතිවරණයට තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියයට 90 කට වැඩි පිරිසක් සූදානමින් සිටින බවත් මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂකත්වය ඉල්ලීමට කිසිසේත් නොසිතූ තරම් වැඩි ප්‍රමාණයක් සූදානමින් සිටින බවත් එම මන්ත්‍රීවරයා කියා සිටියේය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාත වලට වඩා මෙවර පොලී අනුපාතය වැඩිවී තිබෙන්නේ ඇමරිකානු පොලී අනුපාත වැඩිවී තිබෙන නිසා බවත් 2012 සිට මේ දක්වා ඇමරිකානු පොලී අනුපාතය සියයට 2.2 කින් පමණ වැඩිවී තිබෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න) | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
බොලිවුඩ් නළු ආදිත්‍ය පංචෝලි මුම්බායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එළඹෙන වසරේ මුල් භාගයේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිත මේ නව මෙහෙයුම් පද්ධතියේ Tech Preview එක ඔබට download කරගැනීමට අවස්ථාවද හෙට දිනයේ සිට සැපයීමට නියමිතයි. ඒ නිසා ඔබ යම් හෙයකින් Windows 10 ලබාගැනීමට කැමැත්තෙනි සිටිනවා නම් පහත යොමුව ඔස්සේ ඔබට නිකුත් කල විගසම ලබාගත හැක. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මීට පෙර 2005 වසරේදී එවක ඇමරිකානු රාජ්‍ය ලේකම් ධූරය දැරූ කොලින් පවෙල් ලංකාවේ සංචාරය කළේය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අන්තර්ජාතික පාපන්දු සංගමයේ නව සභාවතිවරයා ලෙස පස්වන වතාවටත් සෙප් බ්ලැටර් මහතා තේරී පත් වී තිබේ. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
තුන්වන ස්ථානය හිමිකර ගත් නළු ටොම් කෲස්ගේ වටිනාකම ඩොලර් මිලියන 480කි. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ වනවිට, උද්ධමනය අඩු මට්ටමක තිබුණත් රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වැඩිවීම හමුවේ විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවී ඇත. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ ඊයේ පැවති තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 71කින් පරාජය කරමිනි . | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Software | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙහි දැක්වෙන්නේ එම සම්පුර්ණ නිවේදනයයි. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය රුපියල් 30000ක මුදල් ඇපයක් මත ඔහු මුදා හැරි බව ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.