input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
5. ෂහිඩ් අෆ්රිඩි – පකිස්ථානය (1996 – 2015)
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පුවත් පත් වාර්තා ප්‍රතිචාර පිළිබඳව තව දුරට ත් අදහස් දක්වමින් බීබීසියේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් අමෙරිකානු නළු ටොම් කෲස් සහ අමෙරිකානු විකට නළු ඇඩම් සැන්ඩ්ලර් ට වඩා පොහොසත් ආදී වශයෙන් පුවත් පත් වාර්තා පලකොට ඇති බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 8ක් මේ වන විට බිඳ වැටී තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
"පුංචි කාලයේ එහෙව් සරදම් වින්දාට මට තදින් දැනුණු දෙයක් තිබුණා. එය නම් මං අනිත් අය වගේම ශක්තිමත් කියන එක.ඒ නිසාම අන් අයගේ අවධානය දිනා ගැනීමට අමුතුවෙන් උත්සාහ කළ යුතු නැති බව මං හිතුවා.නමුත් මට දැනෙන දේ දැන් මට කියන්න පුළුවන්.මං ඒ දේවල් මගේම විදිහකට කියනවා"මියමොටෝ මේවන විට වෙනදාටත් වැඩිය දැඩිය.අධිෂ්ඨානශීලිය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයේ නවසීලන්තයේ සියලු ක්‍රීඩකයින් ලකුණු 183කට දැවි ගියහ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අතර, ඉන් අනතුරුව ඔහු පන්දු රැකීමේ නිරත නොවීය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
6. බ්‍රෙන්ඩන් ටේලර් – සිම්බාබ්වේ (2004 – 2015)
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මාතර ශාන්ත සර්වේසස් විදුහලට එරෙහි පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 33කින් ජය ගැනිමට මාතර ශාන්ත තොමස් විදුහල අද සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මීට පෙර පළමු ස්ථානයේ පසු වූයේ, බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම කොරල් පරය ආශ්‍රිතව කොරල් විශේෂ 400ක්, මුහුදු ශාක විශේෂ 500ක් සහ මත්ස්‍ය විශේෂ 1500ක් ඇතැයි විද්‍යාඥයෝ පවසති.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අතර සිරියාවේ අයි.එස්.සහ සුන්නි සටන්කාමින් හේතුවෙන් ලෝකය බලාපොරොත්තු නොවු අවදානමකට මුහුණ දී සිටින බව ලෙබනන් ජාතික ශියා හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ප්‍රකාශ කර තිබේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඇයගේ රුධිර සාම්පල පරික්ෂාවේදී සූකර උණ වැළඳී ඇති බව තහවුරු වී ඇති බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව ශතක 3ක් රැස් කළ පළමු පිතිකරු බවට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත් වී හමාර ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුදා ඇය තනිව මුම්බායි වෙත පැමිණ ඇති අතර මුම්බායිහි ඇය දන්නා හඳුනන කිසිවෙක් නොවූයෙන් පොලීසියට ගොස් පැමිණිල්ලක් කර තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එවැනි සිද්ධියක් ඊයේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවති තරගයේදී ද සිදු විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අද කරන්න පුළුවන් දේ ?
0

1. ලැවෙන්ඩර් උයන – ප්‍රංශය (Lavender Fields, France)
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇය සඳහන් කරන්නේ, ඔවුන් දෙදෙනා ජනප්‍රිය පුද්ගලයින් බැවින් එම අවස්ථාවට සූදානම් වීමට විශාල කාලයක් අවශ්‍ය බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අතරින් සුවිශේෂී Tweet පණිවුඩයක් වූයේ, ඉන්දීය ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙකු වන Kamaal R. Khan යොමු කළ පණිවුඩය යි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔස්ට්‍රේලියාවේ බිස්බේන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 235ක් රැස් කිරීමට සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉන්පසු එම කොට්ටෝරුවා ආහාරයට ගැනීම සඳහා මුගටි පැටවෙකු උගේ බෙල්ලෙහි එල්ලී සිටින බව මාර්ටින් ලී මේ දැක තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
LG කියන නම ඇහුවම ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් පාරිභෝගිකයින්ගෙන් නොලැබුන කාලයක් තිබුනා. ඒත් LG Optimus G ජංගම දුරකතනය හඳුන්වා දීමත් එක්ක නැවත Samsung, Apple, HTC වැනි ප්‍රබල සමාගම් එක්ක තරඟයට එක්වන්නට LG සමාගමට හැකි වුනා. ඒ වගේම ඉන් පසුව හඳුන්වාදුන් LG G2 ජංගම දුරකථනයත් එහි පෙනුම හා performances නිසාම ජනප්‍රියත්වයට පත්වුනා. ...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජෝ රූට්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් එංගලනත්ය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 310ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අනතුරුව එම ස්ථානයට පැමිණ සිටි පොලීසිය මෙම පිරිසට දැනුම් දුන්නෙ සාකච්ඡාවක් සඳහා හෙට පෙරවරු දහයට නියෝජිතයින් පිරිසක් එවන ලෙස ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
19 හැවිරිදි නස්මින් හැපි නමැති අදාළ නිළිය එරට අධිකරණයක ගොනු කළ නඩුවකින් චෝදනා කර තිබුණේ, තමන් සමග විවාහ වන බවට පොරොන්දු වෙමින් රුබෙල් හොසේන් තමන් ව දූෂණය කළ බවයි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුව සල්මන් ඛාන් ඇයට හින්දි භාෂාව ද ඉගැන්වූ අතර පළමු වරට ජැක්ලින් සිය චරිතය සඳහා හින්දි බසින් හඬ මුසු කළේ, Kick චිත්‍රපටය වෙනුවෙනි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ, පන්දු වාර 20 ක්‍රිකට් තරගයක හොඳ ම පන්දු යැවීම වාර්තා කරමිනි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ, පසුගිය 25 වන දා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවති තරගයේදී ඩේවිඩ් වෝනර්ට බැණ වැදීමේ සහ සරදම් කිරීමේ සිද්ධියක් හේතුවෙනි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා නාගරික සංවර්ධන සහ ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ යටතේ බස් පර්යන්තයක්, දුම්රිය ස්ථානයක්, බස්/කුලී රථ නැවතුම් පොළක් සහ අදාළ මාර්ග පද්ධතිය ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නව රජය සඳහන් කර තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇය පවසන්නේ, මෙම ගීතය පිළිබඳව කුමන විවේචන එල්ල වුව ද ඊට මුහුණ දීමට තමන් සූදානම් බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මාගේ සේවාදායකයා තමන්ගේ දැඩි පරිශ‍්‍රමයෙන්, කැපවීමෙන් හා ධෛර්යෙන් ගොඩනගන ලද ශ‍්‍රී ලංකාවේ අතිශය නිර්මාණශීලී දැන්වීම් සමාගමක් වන ට‍්‍රයඞ් ආයතනයේ සම ප‍්‍රාරම්භක හිමිකරුවේ. වසර 23 කට ඉහත කාලයකදී ආරම්භ කරන ලද මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ අංක එකේ නිර්මාණාත්මක දැන්වීම් ආයතනය ලෙස අඛණ්ඩව තෙවරක්ම සම්මාන ලැබූ අතර, ඔවුන්ගේ නිර්මාණාත්මක...
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලන්ඩන් මැරතන් තරගයේදී අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මැරතන් ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සයිබර් සොරුන් විසින් ප්‍රකට ශිල්පිණියන් 100කට අධික පිරිසකගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර තිබිණි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුගිය පෙබරවාරි 6 වන දා දෝනිගේ දියණියගේ උපත සිදු වූ අවස්ථාවේ ඔහුට සිය අලුත උපන් බිළිඳිය දැක බලා ගැනීමට අවස්ථාවක් උදා නොවී ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
“අවසානයේ මෙය හරි මගට පිවිසීමක් ලෙස මම දකිනවා. කොළඹ කොටස් වෙළෙඳපොල ආයෝජනය කිරීමේදී සාමාන්‍යයෙන් කුඩා ආයෝජකයින්ට අහිමි වූ රුපියල් බිලියන ගණනකට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට දරන උත්සාහයක්.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
හොඳ ම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ, “Still Alice” චිත්‍රපටයේ රඟපෑ Julianne Moore ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දැන් Panaroma ඡායාරූප වුවත් High Resolution වලින් ලබාගන්නට හැකියාව තියෙනවා. සරලවම කියනවා නම් සාක්කුවෙන් එලියට අරගෙන තත්පර කිහිපයකින් උසස් තත්වයේ ඡායාරූප ගන්න පුළුවන් හොඳම ජංගම දුරකතනයක් ලෙස iPhone 6 හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තත්පරයට රූපරාමු 60කින් 1080 ප්‍රමාණයේ වීඩියෝ රූගත කරන්නට හැකියාව ඇති මෙහි Slow Mo, Timelapse වැ...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එව්ලින් ෂර්මා පවසා ඇත්තේ, තමන් සිය දෙමාපියන් හමුවීම සඳහා ජර්මනියට ගිය අවස්ථාවේ ෆ්‍රැන්ක්ෆර්ට්හි සිටි තරුණයින් පිරිසක් තමන් හඳුනාගෙන ඡායාරූප ගැනීමට උත්සහ කළ බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
විකට නළු ජෙරි සේන් ෆෙල්ඩ් (Jerry Seinfeld), වෙල්ත් එක්ස් (Wealth X) හොලිවූඩ් සහ බොලිවූඩ් ධනවත්ම ලැයිස්තුවට අනුව ලෝකයේ පොහොසත්ම නළුවායි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය Windows 10 හඳුන්වා දීමේ උත්සවයක් ඊයේ දිනයේදී පැවැත්වුණා. එම සමාගම තමන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පැරණි මෙහෙයුම් පද්ධති භාවිත කරන අයට හැකි තරම් අඩු මිලකට ලබා දීමට සූදානම් වන බවක් පෙනී ගියා. ඒ අනුව Windows 10 නිකුත් කිරීමෙන් පසුව පළමු වසර තුලදී දැනට වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා ...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහෙත් මිට පෙර තමන් සහභාගී වූ සෑම සුවිශේෂි උත්සව අවස්ථාවක් සඳහා ම රොනාල්ඩෝ 29 හැවිරිදි සිය පෙම්වතිය ද කැටුව යාම කැපී පෙනෙන කරුණක් විය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම වීඩියෝව ඊයේ දිනයේ Youtube තුළින් ලොව වැඩි ම පිරිසක් නැරඹූ වීඩියෝව බවට පත් විය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
‘මහින්ද මහත්තයාගේ ගුණසුවද මං දන්නවා. යුද්ධෙ කරපු හැටිත් රට සංවර්ධනය කරපු හැටිත් මං දන්නවා. මට දැන් අවුරුදු 33ක් වෙනවා ශ‍්‍රීලනිපයට එකතු වෙලා. අපි මැතිවරණ වලට බය නෑ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම තරගයට තරග තීරක ලෙස ඔස්ට්‍රේලියාවේ ඩේවීඩ් බූන් නම් කර ඇති අතර, ප්‍රධාන විනිසුරුවන් ලෙස එංගලන්තයේ ඉයන් ගුල්ඩ් හා ඔස්ට්‍රේලියාවේ රොඩ් ටකර් නම් කර තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Honeywell International යනු ඩොලර් බිලියන 40 ක පමණ වාර්ෂික ආදායමක් සහිත දැවැන්ත බහු ජාතික සමාගමක් වන අතර මෙම සමාගම වාණිජ හා පාරිභෝගික භාණ්ඩ මාලාවක් නිෂ්පාදනය කරයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ‍්‍රිලනිප ව්‍යස්ථාවට අනුව ශ‍්‍රීලනිප හෝ සන්ධාන පාක්ෂිකයෙක් විධායක ජනාධිපති වුවහොත් ඔහු තමයි පක්ෂ සභාපති. ඒ නිසා ජනාධිපතිවරයා පක්ෂ සභාපති තනතුරෙන් කුමන ආකාරයකින්වත් ඉවත් කරන්න බැහැ’ යයිද ඒ මහතා පෙන්වා දුන්නේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන්ගේ නිල Twitter ගිණුමට සම්බන්ධ වී සිටින රසික රසිකාවියන් (followers) සංඛ්‍යාව කෝටිය (මිලියන 10) ඉක්මවා තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙලෙස නිර්මාණය කරන හිම භූගත නල මාර්ග මඟින් සිසිල් වන අතර හිම දියවීම සිදුවී මතුපිට රැස්වන ජලය යම ක්‍රියාවලියක් මඟින් නැවත හිම බවට පත් වනවා. ඒ වගේම සෙල්සියස් අංශක 27 වැනි උෂ්ණත්වයකදී පවා දියනොවී පැවතීමට මේ හිම වලට හැකියාව තිබෙනවා.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මීට අමතරව, Eros International Media නැමති සමාගමේ කොටස් මිල ගණන්ද ඊයේ සියයට 07 කින් පමණ පහත වැටුණු බව සඳහන්ය. මේ සඳහා බලපා තිබෙන්නේ සල්මන් ඛාන්ගේ Bajrangi Bhaijaan සහ Hero නැමති චිත්‍රපට ලොව පුරා බෙදාහැරීමේ අයිතිය මෙම සමාගම සතුවීමයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කෙසේ වෙතත්, අදාළ කොට්ටෝරුවා කෑ ගසමින් වේගයෙන් පියාඹා ගෙන පැමිණි බව ඡායාරූපය ගැනීමෙන් පසුව ඔහුට වැටහී ඇත.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
"මට විප්ලවයක් ආරම්භ කිරීමට අවශ්‍යයි" ඇය සිනාවෙමින් කියයි. එහෙත් ඒ ‘විප්ලවයක’අරුත නොදැනද නොවේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායමේ මේ වනවිට කඩුලු 6ක් බිඳ වැටී තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තමාට එරෙහිව ඇති දූෂණ චෝදනා පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමට මෙලෙස අස්වන බව හෙතෙම මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූ බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Google Play හි ඇති මිලියනයකට අධික ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් අතරින් හොඳම ඒවා හොයාගන්න එක ලේසි පහසු කාර්යයක් නම් නෙවෙයි. ඉතින් ඒ නිසා ගූගල් විසින්ම 2014 වසරේ හොඳම ඇප්ස් ටික නම් කරලා දීලා තියෙනවා. ඔබේ එදිනෙදා කටයුතු පහසු කරගන්න, චිත්‍රපට බලන්න, අලුත් දේ ඉගෙන ගන්න, ව්‍යායාම කටයුතු පහසුකරන්න, පුවත් දැනගන්න වගේ කාරණා වලදී වැඩි දෙනෙ...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉන්පසු ඇය එම ස්ථානයෙන් පිටවී ඇති අතර අදාළ තරුණයින් ඇය ලුහුබැඳ තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
2009 වසරේදී පාකිස්ථානයේ තරඟ සංචාරයක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහායක් එල්ලවුණි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අනතුරුව නොදැවී පිටියේ ස්ථාවර වු ශේන් වොට්සන් ලකුණු 64 ක් සහ ග්ලේන් මැක්වෙල් ලකුණු 44 ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය තෙක් මෙහෙය විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ මහතා සඳහන් කර සිටියේ අගමැතිව‍රයා පවසන්නේද ආණ්ඩුව විසිරුව හැරිය යුතුව ඇති බවත්, එසේ තිබියදීත් විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ තේරුම ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ වැටහීමක් නොමැති බවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දෙවැනි තරගයේදී ඉන්දියවට එරෙහිව බංග්ලාදේශය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හීදී තරගවදින අතර ඔස්ට්‍රේලියාව පකිස්තාන කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී තරග වැදීමට නියමිතව ඇත.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එක් වාර්තාවක් වන්නේ, පිතිකරුවන්ට ලකුණු ලබා ගත නොහැකි වූ පන්දු (Dot Balls) සංඛ්‍යාවකට මුහුණ දුන් කණ්ඩායම බවට පත්ව සිටීම ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
වයස අවරුදු 12-15 යටතේ සහ 16-18 යන වයස් කාණ්ඩ දෙකක් යටතේ සිංහල සහ දෙමළ භාෂාවෙන් මෙම තරගය පැවැත්වේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ටෙස්ට් කඩුලු 383 වාර්තාව අභිබවා යෑමට ඇන්ඩර්සන් සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අර්ජුන් මහේන්ද්‍රන් මහතාට රටින්පිටව යාමට සිදුවූයේ රාජපක්ෂ රෙජිමයේ අමනෝඥ ක්‍රියා පිළිවෙත නිසා බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද(03) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා විසින් මහබැංකු අධිපතිවරයාගේ පුරවැසිභාවය අදාළව නඟන ලද ප්‍රශ්නයක් නිසාය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති අතර අනතුරට මත්කුඩු හෝ මද්‍යසාර සම්බන්ධයක් ඇතිදැයි යන්න සම්බන්ධයෙන් ද හෝඩුවාවක් හෝ ලැබී නොමැත.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ‍්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් අලෙවි සමාගම්වලින් දෙවෙනි ස්ථානයට Huawei නම් කරයි. Huawei 2014 අවසන් කාර්තුවේ දී ශ‍්‍රී ලංකා වෙළෙදපොළින් 18% ක් අත් කර ගනී.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සත්‍ය වශයෙන්ම ලබාදීමට නොහැකි දීමනා සහ සහන ලබාදීම මගින් මෙරට ජනතාව තවදුරටත් නොමග යැවීම නොකරන ලෙසත් දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් ඉදිරිපත් කරනු ලබන දීමනා, සහන සහ සුභ සාධක ක්‍රියා මාර්ග සියල්ලම සම්බන්ධයෙන් පිරිවැය ගණනය කිරීමක් කරන ලෙසත් පාත්ෆයින්ඩර් පදනම ඉල්ලා ඇත.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු පන්දු 53 කින් ලකුණු 102ක් රැස් කිරීමට සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇයට එම මුදල ගෙවීමට නියමිතව ඇත්තේ, ලන්ඩන්හි ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුගේ විවාහ මංගල්‍යයක නර්තන අංග කිහිපයක් සඳහා ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු පවසා ඇත්තේ, ක්‍රිකට් පිටියෙන් සමු නොගන්නා ලෙස සංගක්කාරගෙන් දණ නමා ආයාචනා කරන බව ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක හෂීම් අම්ලා අද නව වාර්තාවක් පිහිටුවීය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ සමීක්ෂණ වාර්තා අනුව ලාංකාව තුල ජංගම දුරකථන වෙළදපොල කාර්තුවෙන් කාර්තුවට 11%ක සීග්‍ර වර්ධනයක් පෙන්නුම කරන බවද, වාර්ෂිකව 43%ක වර්ධණයක් පෙන්නුම් කරයි. එම කාලපරිච්ඡේදය තුලදී ස්මාර්ට් ෆෝන් මිලියන 0.2 (ලක්ෂ 2) පමණ ආනයන කර ඇති බවත්, 20.6% ක ප්‍රතිශතයක් වාර්තා කරමින් Samsung වෙළද නාමය ඉහළින්ම සිටින බවත් එම සමීක්ෂණ වාර්තා වලි...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සමාජ ජාල හා වෙබ් අඩවි හරහා සිදු කරන මඩ ප‍්‍රචාර නතර කරන ලෙසත් ඒවා සිදුකරන හොරුන් අල්ලන ලෙසත් ඉල්ලමින් එක්සත් ජාතික පක්‍ෂය මිරිහාන පොලීසියට පැමණිලි කර තිබේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
“මීට අමතරව ඩබ්ලිව් ෆරාස් ෂවුකට් අලී නමැත්තකුගේ දුරකථන හඬපටයක් විකාශනය කරමින් පහත සඳහන් කරුණු විකාශය කරනු ලැබ ඇති බවට ඔබ වෙත දැන්වීමට උපදෙස් ලැබී ඇත.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලෝකයේ පුරාණ නටඹුන් සහිත නගරයක් ලෙස සැලකෙන සිරියාවේ පැල්මයිරා නගරයේ බලය සම්පූර්ණයෙන්ම අයි. එස් සටන්කාමීන් යටතට පත්ව තිබේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු චිත්‍රපටකරුවකු පමණක් නොව ව්‍යාපාරිකයකු බවත් වටහා ගත යුතු බවය ඔහු පවසයි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සමහරු හිතන්නේ වැඩි වැඩියෙන් ලිංගිකව එක්වීම (Sex) සතුට ඇති කරන දෙයක් කියලයි. ඒත් අලුත්ම සමීක්ෂණ වාර්තා වලින් හෙලිව ඇත්තේ තරමක් වෙනස් කාරණාවක්.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජනාධිපතිවරණය සමයේ අනවශ්‍ය වියදම් හා නාස්තිය සම්බන්ධව කතා කළ හිරුණිකා මේවනවිට ගමනාගමනය සඳහා යොදාගන්නේ හෙලිකොප්ටර් බව ෆේස්බුක් පිටුවක් ඔස්සේ පසුගිය දිනක ඇයගේ ඡායාරූපයක් සහිතව චෝදනා නගා තිබුණි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
චීන සංචාරයෙන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා දකුණු කොරියාවේ සහ මොංගෝලියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඇමතිවරයා හා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් අතර අද පස්වරුවේ පැවැත්විණ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම විරෝධයත් සමඟ පසුගිය දා තරගාවලිය රූගත කිරීමේදි උණුසුම් තත්ත්වයක් ඇති විය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ෂමියුල්ලා ෂන්වාරි ලකුණු 54ක් ලබා ගත්තේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ක්‍රිස්ටිනා ස්කූසියා නමැති එම කන්‍යා සොහොයුරිය එම ගායන තරගයට සහභාගි වී සිටියේ ද සිය නිල ඇඳුමෙන් ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම ඇළෙහි ජලය රෝස පැහැයට හැරී ඇත්තේ, එම ජලයෙහි ඇති මිනිසුන්ට අහිතකර නොවන බැක්ටීරියාවක් හේතුවෙනි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රැන්ඩන් මැකලම් එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පුද්ගලයින් 150 දෙනෙකු රැගත් ගුවන් යානයක් ප්‍රංශයේදී කඩා වැටී තිබෙනවා. Germanwings ගුවන් සමාගමට අයත් A320 ගුවන් යානයකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ. ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් යානය ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියට කඩාවැටී තිබෙනවා. මේ අනතුරින් යානයේ ගමන්ගත් මඟින් හා කාර්යමණ්ඩලය සියළු දෙනාම මියගොස් ඇත...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ප්‍රංශයේ කාන් සිනමා සම්මාන උළෙලේ සභාපති ගිලස් ජේකොබ් ඉරානයේ නිළියකට හාදුවක් දීමට ගොස් දැඩි ආන්දෝලනයකට ලක්ව සිටී.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සිය කණ්ඩායමට අසීරු ඉලක්කයක් ලැබීම පිළිබඳව කම්පා වූ එම තරුණයා මෙම ‘අවනඩුව’ කෙරෙහි දෙවියන්ගේ ‘ඇස් ඇරවීම’ පිණිස නිවසේ තිබූ පිහියකින් සිය දිව කපාගෙන ඇතැයි ‍ඉන්දීය පොලීසිය පවසයි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී රෝහිත් ෂර්මා දැවී යාමකට ලක්වූ පන්දුව නිපන්දුවක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මුස්තෆා කමාල් දැඩි විරෝධය පළ කර තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉවසිලිවන්ත විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්, පසු කලෙක ලෝකය විනාශ කළ දරුණු අධිරාජ්‍යවාදියෙකු ලෙස අවාසනාවන්ත මරණයකට හිමිකම් කීමේ කතාව ‍සමස්ත ලෝකයට ම උගත හැකි පාඩමකි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම විශේෂ සත්ත්වෝද්‍යානයේ මෙරටට ආවේණික සත්ත්ව විශේෂ රැසක් සිටින බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂා බෝග්ලේ ද සංගක්කාර පිළිබඳව tweet පණිවුඩයක් පළ කර තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දයාබර දියණියකගේ මවක වූ නිර්මලී මහත්මිය රසික හදවත් තුළ වෙද හාමිනේ නමින් ජනප්‍රියත්වයට පත් වූවා ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Nexus 6 නව ජංගම දුරකථනය එළිදැක්වීමෙන් පසුව කෙමෙන් කෙමෙන් Nexus 5 නිෂ්පාදනය අඩු කර දැන් සම්පූර්ණයෙන්ම නිෂ්පාදන කටයුතු නවතා ඇති අතර දැනට පවතින තොග අවසන් වූ පසුව Google Play Store හරහා මිලදීගැනීමට හැකියාව නොමැති වේ.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Shemaroo Entertainment ආයතනය හරහා Playboy Enterprises විසින් සපයනු ලබන ඡායාරූප හා වීඩියෝ පට ඉන්දියාව, නේපාලය, භූතානය, පකිස්ථානය, බංගලාදේශය හා ශ්‍රී ලංකාව වැනි රටවලට බෙදාහරිනු ඇත.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ගෞරි සහ ශාරුක් දෙපොළට තව ත් පුතෙක් සහ දියණියක් ද සිටිති.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම නිසා එම දෙපළටම මහජන ජූරියේ අනුකම්පාව ලබාගත හැක්කේ 2005 සිට නැවත පටන් ගන්නා බවට ස්ථීරසාර ප‍්‍රතිඥාවක් ලබාදීම තුළින් පමණි. දැන් ඉතිහාසය මුහුණ දී තිබෙන්නේ තම ගමන අවසන්වීමේ අභියෝගයටය. රනිල් වික‍්‍රමසිංහ මහතාට 2002 සිට නැවත පටන් ගැනීමට අවස්ථාව ලැබුණහොත් ඒ ඉතිහාසයේ අවසානය බවට සැකයක් නැත. එයට හේතුව ඔහු මෙවර 2002 ගමන නැවත ආ...
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ නිසා, අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු මුදල මෙවර අඩුවීමෙන් රටට ප්‍රතිලාභයක් ලැබී ඇති බවත් මෙම බැඳුම්කර නිකුතුවේ පොලිය වැඩියැයි නැගෙන චෝදනා සාවද්‍ය බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ පිළිබඳව දැඩි විවේචන එල්ල කරන භාරතීය ජනතා පක්ෂයේ නායකයින් පවසන්නේ, නිල ඇඳුමෙන් සැරසී නර්තනය යෙදීම පොලිස් සේවයට කළ නිග්‍රහයක් බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාවට අලුත් සාමාජිකයන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරියේදී පත් කිරීමටද නියමිතය. ශ්‍රීල.නි.ප.යේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයාට මධ්‍යම කාරක සභාවට සාමාජිකයන් 25 දෙනකු බඳවා ගැනීමට බලය තිබේ.