input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
එහෙනම් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලේ කරන්න බැහැ කිව්ව එකමදේත් සිද්ධවෙලා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ධාර්මිශ්ඨ මිනිසුන් ජීවත්වන කාලවලදී බව‍භෝගයන්ගෙන් පිරී ඉතිරී සෑමට සතුට ගෙන එන්න දෙවියන් සුසුදු කාල වලදී වැසි වස්සනවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ අදහස් ටිකත් කතාවටම එකතු කරලා ටෙලි නාට්‍යයකට හොඳ පිටපතක් හදාගන්න පුළුවන් වෙයි. නම දාන්න පුළුවන් " ළමයා සහ කකුල" කියලා එහෙමත් නැත්නම්" ශ්‍රමදානය" කියලා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ අයද අපේ රටට කීර්තිය, ගෞරවය ළඟාකර දෙන්නේ? අනේ අපේ ජාතික වීරයෝ!
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මුලින්ම කියන්නම් සුබ හජ්ජි මංගල්‍යක් වේවා! මුස්ලිම් හිතවතුනි අප ඔබලාට තේරුම් කර දීමට යන්නේ සතුන් මරන්න එපා යනුවෙනි........ අල්ලාහ දෙවියන් කියා තිබේ ද සතුන් මරන්න කියලා ......... අපේ ජාති භේදයක් නෑ මොකද දන්නවද ? අපේ ආගමේ විදියට සියලු දෙය අනිත්‍යයි. ඔයාලත් හැදෙන්න මෙය කාරුණික ඉල්ලීමක්.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔන්න මේ වැඩේ නම් 100%ක් විශ්වාසයෙන් , අපිට කියන්න පුළුවන් හොද කල් පවතින ශක්තිමත් නිමාවක් වගේම ,ලංකාවේ අමුද්‍රව්‍ය නොගෙන කරන නිසා සාර්ථක නිමාවක්, අතරමැදියන්ගේ ගසාකෑම් නොමැතිව ,අවුරුදු 150 ක් වත් ජනතාවට බුක්ති විදින්න ලැබෙන විදියට නිම කරයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජනතාව නොමග යැවීමක්.!
NEGATIVE

මේ මිනිහා අම්මා කෙනෙක්ගෙන් කිරි බීපු කෙනෙක් නම් වෙන්න බැහැ.මට නම් මේ පුවත අහනකොටත් තරහයි .
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එසේ වූ පින්වත් සැමියෙක් ලබන්න බිරිඳ වාසනාවන්ත වියයුතුය. මම නොවෙයි කියන්නේ.. නිබ්බුත ගාථා. ඒ වගේමයි පිනට ලැදි බිරිඳක් ලබන්න සැමියා වාසනාවන්ත විය යුතුයි. ජීවිතේ නිසරුබව , ත්‍රිලක්ෂණ අපි මොන තත්වයේ සිටියත් අවබෝධ කරගතයුතුයි. මෙය ආගම නොවෙයි .ලෝකයේ යථාර්ථයයි . අප තිලෝගුරු බුදුන් වහන්සේ දෙසුවේ එම යථාර්තයයි. උන්වහන්සේ අවබෝධ කර...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් ජංගම දුරකථන බල්ලො පාවිච්චි කරන තරමටම හෑල්ලු වෙලා..
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අතිගරු ජනාධිපතිතුමනි, පරාජය වූයේ ඔබ නෙමෙයි. සැමදා අපේ ජනපති ඔබයි. අපි සැමදා ඔබ සමඟයි. ඔබතුමන්ට බුදු සරණයි..!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බුදුසසුන බැබළේවා....

නියම කාපට් දැමිල්ලක්නේ. හදිසියකට කළ බව පෙනෙනවා. විදුලි බල මණ්ඩලයේත් වැඩ කඩි වගේනේ. කවදාහරි කණුව ගළවන්න එනවිට පාරේ කාපට් නැතුව තියේවි.මේක ලංකාවනේ. ඔහොම යමු.....
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දුලි, ඔයා හිතාගෙන ඉන්නේ නාවික හමුදාවයි ගුවන් හමුදාවයි මෙහෙයෙව්වෙත් එයා කියලද? යුද්ධය නිමාකරන්න ත්‍රිවිධ හමුදාවම දායකවුණා නේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මැතිවරණ කාලයට සිංහලයින් කඩු පොලු අරගැනීමට හේතුව මට අවබෝධ වුණේ මේ ලිපිය කියවීමෙන් පසුවයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මිනිසුන් ළඟ මොනවා නැතිවුණත් මනුස්සකම කියන දේ තියෙන්න ඕනෑ. මේ දුකට පත්වන්නේ අහිංසක රෝගීන් නොවේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කාලයකට පස්සේ අහන්න ලැබුනු හොඳ ආරංචියක්
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සුනිල් කුසුම්සිරි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු ප්‍රාර්ථනා කරමි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලංකාවට හොදද ? නැත්නම් වෙන කට්ටියකට හොදද ? අනේ මන්දා...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රැකියා විරහිත උපාධිධාරින් නියාමකවරු හැටියට යොදවන්න බැරි ඇයි?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ අය ළඟ ආයුධ ඇති. අනේ! ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න. මේ වගේ දේවල් කරන්න ඉන්න අයටත් පාඩමක් වෙයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔය ගොල්ලන්ට සෙත්පතා "බෝදිපුජා"අපි තියන්නේ නෑත. නොමැත.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම හිතන්නේ ලෝකයේ විශාලතම කැබිනට් මණ්ඩලය ලංකාවේ තියනවා කියන්නේ බොරුවක්?, නැත්නම් ඒක ගීනස් වාර්තා පොතට ඇතුලත් විය යුතුයි නේද? කරුණාකර කවුරු හරි කියලා දෙන්න
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලංකාවේ නීතිය නෑ. පාලකයෝ මේවගේ දේවල් සිදු නොවෙන්න කිසිම වැඩපිළිවෙලක් නීතියක් කෝ රටේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
චන්දන සහ ඉන්දික හරියට හරි. අනිත් ගොඩක් අය ඡන්දදායකයෝ වගේ රැල්ලට යනවා. දරුවෝ පස්දෙනාම නොසළකන්න හොඳ හේතුවක් ඇති. අවු 80 ක් වෙලත් දරුවන්ට විරුද්ධව කතාකරනවා කියන්නේ එ්කනේ. ඔයවගේ අයට ආණ්ඩුවෙන් මහලු නිවාස හදලා තියනවා. නැත්නම් ඔය අදහස් දාන පින්වතුන් ඉන්නවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔන්න අද දවසේ අපේ රට? මිනිස්සුන්ගේ මානසිකත්වය තුල අල්ලස නීති ගතවෙලා..
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔහොම නාන එක හොද නැහැ නේද? අර මිනිස්සු බය වුනා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මත්තල ගුවන් තොටුපළ අවශ්‍ය බව කීම වරදක් නමුත් මේ ගුවන් තොටුපළ ස්ථානගත කර ඇති තැන වරදක් පළමුව කිවයුතුයි. ගුවන් තොටුපළවල් දෙක අතර පවතින දුර හා මෙවන් අවස්ථාවක ජනතාව පත්වන අපහසුතාව වැඩියි.මේ ගුවන් තොටුපළ බස්නාහිර පළාතේ ප්‍රධාන නගරයට කිට්ටුව ස්ථානගත කළා නම් ඉතාමත් වටිනා අතර අද අනුරාධපුර හෝ යාපනයට යන අයෙක් මත්තල සිට කොළඹට ඒමට...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේකට හේතුව වරදට නිසි දඩුවම් නොමැති කම
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ විදිහට දිගටම කටයුතු කළොත් දොස්තරලගෙත් අහංකාරකම් බස්සන්න පුලුවන්
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙන්න සැබෑ වෙනසක්!

චතුරි, දැන් ඉන්න අයට ඔයා කියන්නකෝ ඉතින් එයාලගේ අයගෙම දුෂණය නවත්වන්න කියලා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලාංකීකයන් විදියට ලොකු ආඩම්බරයක්.

නිල කටයුතුවලට මොකටද ඇමැතිගෙ හත්මුතු පරම්පාරාවම ගෙන්නන්නෙ? වැවිලි අමාත්‍යාංශ නිලධාරීන්ට ඒ තරමටම කොන්දක් නැද්ද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙතන ඉන්න සමහරක් අය දුකට බුරන උන් වගේ. මෙවැනි මිනිසුන් මුළු ලෝකයටම පහල වෙන්නේ එක්කෙනයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනුරංගට ඔල්මාදේ හැදිලද ?

කමලාවතී,තමුන් බලෙන් යන්නේ නැතුව පාඩුවේ ඉන්නවද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මහින්ද ජනපතිතුමනි ඔබට අගමැති අපේක්ෂකත්වය ලැබෙන්නේ නැත්නම් ඔබ තනිව එන්න සිංහල ජාතියම ඔබ සමගයි ඔබේ ජය නියතයි මේ බුදුන්ගේ දේශයයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
18 වංගුව මතක් වෙනවා මෙම ස්ථානය හරිම ලස්සනයි. නුවර එලිය සුපිරි ලස්සන අවතක්සේරු කරන්නට එපා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කොහොම හරි මෙයාව ඊළඟ පාරත් ඡන්දෙ දීල පත් කර ගන්න ඕනේ. ජනතාවගේ ඡන්දෙන් ඇවිත් ජනතාවටම තර්ජන කරන නිසා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගොඩක් හොඳ ලිපියක්. පළමුව ඔබට ප්‍රණාමය!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගාමිණි ගම කනවා .

පොළොන්නරුව රාජධානිය සමයේ ඇදපු ලංකාව සිංතියම බලන්න. අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. පිරිත් පොත (ආටානාටිය සුත්‍රය) හොදට බලන්න..
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉහත ලිපියට අනුව නම් මේ පන්සලේ මගුල් කපුවෙකුත් ඉන්නවලු. මටත් හිතෙනවා ඔය පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා කපුකමක් කරවා ගන්න.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉස්ටේෂමෙන් පිට නවතපු එක වැරදියි.

නිම්මි,පොදු ප්‍රශ්නයක් කියලා ඔයා මට දොස්කියලා ඇයි ලියලා තියෙන්නේ..? මම ලිවුවේ මගේ නිදහස් අදහස. ඒක අපේ කතෘතුමා කාරුණිකව ඔයාලට කියවන්න මෙහි පළකළා.ඔයාට හොඳ ස්වාමියෙකු මුණගැසේවා කියා ප්‍රාර්ථනා කරමි..!
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙවැනි දේවල් කරන්න පෙර වගකිවයුතෝ සාකාච්ච කන්නේ නැද්ද? ඉන් පරිසරයට වන හානිය ...ඉන් ජනතාවට අත් වෙන ප්‍රති විපාක..? කොටසක් මේ වගේ ව්‍යාපාර පටන්ගන්න හරිම දක්ෂයි ..මොකද ඒ සදහා වෙකරන මුදලෙන් බාගයක්ම ගසාකන්න පුළුවන් ..රටට ජනතාවට හෙන ගැහුවත් සතාසීපාවා සදහටම අතු ගෑවිලා ගියත් එයාලට පාඩු නැහැ ..? ඒත් දුප්පත් මිනිසුන් ගොවි තැනක් ක...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ පාරෙන් ගන්න පුළුවන් තව වැඩ කොච්චර තියෙනවද ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් මේක සාමන්‍ය දෙයක්.

පෙම්වතාට යමක් තේරිලා !

තශිරා අබේ, ඔබ ඔහොම කිව්වට, ලංකාවේ සෑම දොස්තර කෙනෙක්ම ඔබ කියනා විදිහේ අය නොවේ. ඉඳහිට හෝ දෙවියන් වැනි දොස්තරලා අපේ රටේ ඉන්නවා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ වගේ අයට මෙවැනි දඩුවම් මදි...

අතිගෞරවණීය මහනායක මාහිමිපාණන් වහන්ස, මේවා කරන අයට යහතින් සොහොන්වලක වත් සැතපෙන්න ඉඩකඩ ලැබෙන එකක් නැහැ.අකුණු ගහවි කරන මේ පවුකාර වැඩවලට. මේ අය මතුපිටින් පෙන්වන ආගමික ලැදියාව අවංකවම පපුව ඇතුලේ දකින්න වත් නැහැ මහ නායක මාහිමි පාණන්වහන්ස.බුදුරදුන් දිවමන් කළ කොසොල් රජු දැකපු හීන දැන් එකින් එක හැබෑ වෙන ලකුණු පහළ වෙලා තියෙන්නේ. ...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නියමයි! මමත් ඔබ සමගයි.

පිටිගල....100% කතාව පිලිගනිමි....

මාර වැඩේ නේ.....නිකන් වදින්න ඇත්තේ...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බස් නැවතුම් පලේ මඩ වලෙන් ම පේනවා ලංකාවේ අාශ්චර්ය, අහෝ ශ්‍රී ලංකා වට වන විපතක්.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සමහර ව්‍යාපෘති වලට වැයකරන සල්ලි වලින් ලංකාවටම වතුර දෙන්න තිබුනා නේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කවුද මේවා දාන්න කලින් ඇපෘ කරන්නේ. මේව පත්තරේ දාල හරි ලොකු වැඩක්නේ කරල තියෙන්නේ. අර මනුස්සය ගමේ ඉන්නෙ කොහොමද. ලොකු මින්ස්සු කරන ඒව උන්ට බයේ ලියන්නෙ නැතුව ඉඳල අහිංසක මිනිස්සුන්ව උපහාසයට ලක් කරනවා. මේව මෝඩ ජෝක්.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මොකෝ නිකම් අඩන්න වගේ? ඔයා තමා හැමදාම ජෝගි නැටුවේ..
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඊට පස්සේ ටීචර්ව දණගස්සවයිද දන්නෙ නැහැ තාත්තට කියලා?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සුබපැතුම්.!

නිවසේ ආලේප කළ තීන්ත වර්ගය හා පාට කිව හැකි නම් රුපවතීගේ නැතිවූ වළලු තුන සොයා දිය හැක.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඕවා ගෙන්නපු කෙනා අල්ලලා එල්ලුම් ගස් ඇරියේ නැත්නම් කොච්චර ඇල්ලුවත් වැඩක් නැහැ. හෙට තව එකෙක් ගෙන්නයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පළමුවෙන්ම මෙම ගැමි තරුණයාට සුභ පතමි. හොඳට බලන්න. මේක තමයි සත්‍යය. බඩට කන්න නැතත් ලෙඩට බේත් නැතත් මේ වගේ ප්‍රසංග වලට මොනතරම් මිනිසුන් ඉන්නවාද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සරත්ට උත්තර දෙන්න කියල මම රුපවති අක්කට ගෞවරවයෙන් අරාධනා කර සිටිනවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රනිල් අගමැති වෙයි . මහින්ද අාවේ නැතිනම් සියලු ප්‍රගතිශීලී බලවේග සමග නිදහස් පක්ෂයට ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩක් තිබුනා ඒත් මහින්ද එ්ක විනාශ කරා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පොලිසිය වැඩ කරන්නේ ආණ්ඩුව කියන විදිහටයි. ඒ නිසා පොලිසියට බැණල වැඩක් නැහැ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේක පචයක් කියල තේරෙන්නේ නැති උදවිය දකුණට බනිනවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
උගතුන්ට තැන දීම ගොඩක් හොඳ තීරණයක්.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ ආණ්ඩුවක් ඉක්මණින් ඕනේ..

මම හිතන්නේ ඉන්දියවේ මේවට අවසර නැතිව ඇති....ඒ නිසා වෙන්න ඇති ලංකාවට එවන්න ඇති...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේවට විසඳුම් ජනතාව බලාගෙන ඉන්නවා. බොරුවෙන් ටික දෙනෙක් බොහෝ කාලයක්ද, බොහෝ දෙනෙක් ටික කාලයක්ද, රවටන්න පුළුවන්. ඒත් බොහෝ දෙනෙක් බොහෝ කාලයක් රවටන්න බැහැ. ඒක ලෝක සනාතන ධර්මයක්.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇසල, රණවිරුවාට නඩුව දැම්මේ කවුද කියලා හොයන්න.අනික උසාවියෙන් දුන් තීන්දුවකට රජයට බනින්නේ ඔයාලගේ කාලේ වගේ තීන්දු දෙන්නේ දේශපාලන බලයෙන් කියලා හිතලද?නීතිය කාටත් පොදුවිය යුතුයි.එය තමයි යහපාලනය කියන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇලවුන කුළුණක් දැන් ශ්‍රී ලංකාවේ.

මගේ නම් හිතේ තියෙන්නේ කතරගම දෙවියන් ගැන ඉතාමත් බක්තියක් සහ විස්වාසයක් .. ජීවිතේ අන්තිම කාලය ගෙවන මා හට කතරගම දෙවියන් පිහිටවුන අවස්ථා එමටයි. බයිබලයේ සඳහන් පාටයක් මෙහි ලා දක්වමි .. " නොදැක විස්වාස කරන්නෝ බාග්‍යවන්තයෝය" .. කතරගම දෙවියන් ජීවමානය. විශ්වාසයෙන් පුද සත්කාර කරන්න. "ඕම් සරවනබවාය නමක් "
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබවහන්සේ කියන කතාව හරියට හරි

යුද්ධය කාගෙවත් තනි ජයග්‍රහනයක් නෙවෙයි. ඒක තනිව කෙරුව බව කියලා මමත්වයක් පෙන්වන්න හොද නෑ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මට ඔබ ගැන ආඩම්බරයි

හලා හල කියන්නේ උග්‍ර විෂක්

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කෝ ????
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විෂ ද්‍රව්‍යත් ඉතුරු කරලා ඉවරයි. ගස් වැවීම කියන්නේ මූලික අදහස විතරයි. එක කරන්නේ කොහොමද අභියෝග මොනවද කියන එක සොයා බලන්න වෙනවා. මතුපිටින් දැකලා යම්කිසි කරුණක් කියලා විරෝදය පාන එක නිවැරදි නැහැ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මිනිසුන්ගේ නිරෝගී කමට අනවශ්‍ය අන්දමින් බලපාන මෙවන් දේ නිසා ඇතිවන වැරදි නිසා නොයෙකුත් ලෙඩ රෝග වලින් මිදීමටද, දහසකුත් ආර්ථින ප්‍රශ්ණ මැද ජීවත්වන අපේ මුදල් ඉතිරිකරගැනීමටද, ගේ දොර ඇතිවන අනවශ්‍ය කරදරවලින් මිදීමටද, යහපත් දරුවන්ට ආදර්ශයක් වීම සදහාද මෙය අගය කරමි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ කාලේ අම්මලාට පාඩමක් කියල දෙනවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ දාමුකො අවයව සාප්පුවක් පංචිකාවත්තේ..
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නවතම උපමාව. කුඩුකාරයෝ කඩුවෙන් නසිති
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කරුණාකර මෙලෙස ක්‍රියාත්මක කරන ආක්‍රමණ නතර කරන්න.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රජය විසින් කළයුත්තේ ගණ නාමයෙන් ඖෂධ නිෂ්පාදනය කරන විශ්වාසනීය ඖෂධ සමාගම් තෝරා එවැනි සමාගම් වලින් ටෙන්ඩරයට සහභාගි කරගැනීමයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම මෙය ලියන්නේ හැමෝටම දැනගන්න මගේ පියාගේ මව මියගියේ 2015 නොවැම්බර් මාසයේ අපේ මිත්තනියට දරුවෝ 12 ඉන්නවා ඇයට මියයනවිට වයස අවුරුදු 105 අපේ මිත්තනියට තරම් දරුවෝ මේ ලංකාවේ කිසිම මවකට සැලකුවද දන්නේ නෑ...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇත්තටම ප්‍රවෘත්තිය කියෙව්වම මට මේ මනුස්සය ගැන ඇතිවුනේ දුකක්. ඔය මනුස්සය ඔය විදිහට තමන්ගේ ආශාවන් කරගන්න හැදුවට සමහර අය අමානුෂීය විදිහට ඔයදේම කරනවා. සමාජ විද්‍යාඥයින් තමයි මේවට උත්තර හොයන්න ඕන.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ආණ්ඩුවට තියෙන බටහිර හිතවත්කම් නිසා තමයි ඔය උද්ඝෝෂණකාරයන්ට තහනම දාලා තියෙන්නේ කියලයි අපි නම් හිතන්නේ. ඕක පැවැත්වෙන්න ඇරියොත් වාසිය කාටද කියලා තේරෙනවනේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හාමුදුරුවෝ කොහොමද ගුරුකම් කරන්නේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තෙල් මිල අඩු නම් මේ ක්‍රමේ හොදා.

නන්දලාල්, මාත් ලලිත්ට ස්තුති කරනවා. ඒ අනුව මේ ප්‍රවෘත්තිය විශ්ව හඳුන්වාදීම් දෙකකින් යුක්තයි නේද? අර ග්‍රහලෝකෙත් එයා තරු දෙකක් අස්සෙ ඉන්න බව කියාගන්න විදිහක් නැතුව මෙච්චරකල් හරි දුකෙන් ඉන්න ඇති නේද, පවු.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කෝ දැන් මේ තිරිමාන්නට බැන්න අපේ උදවිය?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
[පිටුපසින් ඇති චිත්‍රය රස විදින්න පුළුවන් නම්. ඇයි තාත්වික දේ රස විදින්න බැරි. ] එහෙම රස විදින්න් ගියොත් අපුරුවට තියෙයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ප්‍රියන්ත හරි මමත් මේක ඉස්සර අහල තියනවා .පොඩි වෙනස් කම් කීපයක් කරලා තියනවා .සමහර විට අලුත් කතාවක් වෙන්නත් පුළුවන්
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
යාලුවත් එක්ක පවුල් දෙක මාරු කරගන්නයි දැන් ඉතින් තියෙන්නේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ අය දන්නේ සිංහල පමණයි. දෙමලවත් දන්නවනම් පිල්ලේ නෝනත් එක්ක කතා කොරන්න තිබුනා. ඒකනේ පිටරට සවාරි ගහන්න කැමති නැත්තේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අද ලංකාදීපය නිසයි කාගේ කාගෙත් ඇස් ඇරිලා තියෙන්නේ. මමත් ප්‍රතිචාර දක්වන්නේ යමක් දන්නා යමක් කරන්න පුළුවන් බය කියන ජාතිය දැකලා නැති අයෙක් නිසා. මට කියන්න තියෙන්නේ මම 1954 සිට ලංකාදීපය කියවන, ඉතාමත් ලැදි පාඨකයෙක් යන්න පමණි.