input stringlengths 1 3.7k | output stringclasses 12
values | instructions stringclasses 3
values |
|---|---|---|
ලංකාවෙ "මහසෙන්" නම භාවිතය තහනම් කෙරුවට වැඩක් නැහැ. අන්න බංග්ලාදේශයේ ප්‍රවෘත්ති වලට කියන්නෙ "මොහොශෙන්" නැත්නම් "මහශෙන්" කුණාටුව එනවා කියලා. කොහොම වුණත් බංගලිදේසෙට අපිට වඩා ගොඩක් හානි වෙයි වගේ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නිවන් සුව ලැබේවා | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මම නම් කියන්නේ තරහ යන එක සාධාරණයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේවා මිනිසුන්ට තේරෙනකොට පරක්කු වැඩිවෙලා තිබේවි | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මහජන විරෝධයට ජය වේවා! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අප්පෝ! මේ යන විදියට ළිදකින් පොකුණකින් නාන්නත් අවසර ගන්න වෙයි නේද? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මැදි වියේ කාන්තාව මොන වගේ ඇඳුමක්ද දන්නෑ දෙනෝදාහක් පිරුණු බස් එකේ ඇඳගෙන ගියේ. සමහර බවලතුන් බස් එකේ යනකොටත් ඇඳන් යන්නේ මුහුදු වෙරළට සුදුසු ඇඳුම්නේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කිව්වත් වගේ මේක වෙනත් අවිවාහක තරුණියකගේ නමට සම්බන්ධ කරලා නිකුත් වුනා නම් මොන තරම් ප්‍රශ්නයක්ද? අපේ කාර්යාලයේ කනේ අමාරුවකට බෙහෙත් ගන්න ගිය තරුණියට ගර්භානිභාවය සනාථ කරගන්න මුත්‍රා පරීක්ෂණයක් නියම කළ ලේඛනයක් දීලා තිබුනා. එතන හෙදිය වැරදීමකින් කලින් පරික්ෂා කළ කාන්තාවට දෙන්න ඕන ලියවිල්ල තමයි මේ තරුණියටදීලා තියෙන්නේ . (බ0 | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලක්මාල්,දන්නා දෙයක් කතා කරන්න. ඔයා ඇමෙරිකාවට ගිහින් තියෙනවද? අපේ රටවල් එක්ක බලද්දී ඒ රටවල් ගොඩක් පිරිසිදුයි. එයාල ගොඩක් දේවල් කරන්නේ පරිසරය ගැන හිතලා. ඔයා අර නිකන් ළිඳේ ඉන්න ගෙම්බා වගේ මෝඩ කතා නොකියා ඉන්න.හොයලා බලලා කතා කරන්න. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙතුමියට මීටත් වඩා උසස් තැනක් දෙන්න ඕනෑ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ආඩම්බරයි පුතේ. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දුලි හරි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මම මෙය දකින්නේ විසාල අවමංගල උත්සවයක් ලෙසයි . මේ උත්සවය වෙනුවෙන් ජීවිත දුන් සතුනට නිවන් සුව ලැබෙවා!. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේව ඉගෙනගෙන ගිහිං මේවට පේටන්ට් ගනී. ඊට පස්සෙ දේව හාස්කම් එහෙම නැත්තං බටහිර මායාවරුන්ගේ පෞරාණික බෙහෙත් විදියට අපිට එවනවා. දෙන්න එපා වෙද මහත්තයෝ... | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දුකයි!!!, විශිෂ්ට පුද්ගලයෙක්, බොහොම පින්වන්තයෙක්, සැමටම කෑම බීම දෙන ඔහු මට විටෙක දෙවි කෙනෙක් වුවේය. දන්නා තරමට ඔහු අනුරාධපුර පළාතේ උන් හොදම කෝකියෙක්. ලන්ඩන් ලාංකිකයන්ගේ වාසනාවට පහලවුවකි ඔහු. ඔහුගේ මුන් ඇට කරිය එදා මට රජබෝජුනක් වුයේය. පින්වත් පොඩි හාමුදුරුවන් තවම මතක් වෙනවා. ස්තුතියි ඔබලාට!!! නිවන් සැප ලීලාරත්න කාරියවසම... | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හිතේ හැටියට මිනිස්සුන්ට ගහන්න මරන්න ඕනෑ හින්දා නේද මීඩියා වලට මුලින්ම ගහලා පන්නලා තියෙන්නේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
යහ පාලනය | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේක කිසි වැඩක් නැති දෙයක් | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපෙ හාමුදුරුවණේ, සත්ව හිංසාවේ ආදීනව පෙන්වා දී හරකුන් මැරීම පාපයක් බව පෙන්වා දුන්නා නම් දේශණාව මසුරන් වටී | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කාටහරි හිතෙනවද මේ යන විදිහට උසාවියේදී කවුරුන් හෝ වැරදිකාරයෙක් වෙයි කියලා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ආදරය, කරුණාව මේ හැම දෙයක්ම අපිට වගේම සතුන්ටත් ඕන, එත් මට තියන කණගාටුව අපි ඇත්තටම ආදරය කරුණාව කියන එක හරියටම අවබෝධ කරගෙන ඉන්නවද කියන එකයි.බලන්න ටිකක් ඔයාලගේ හදවත ඇතුලන්තයට තට්ටු කරලා. ඇත්තටම එහෙම දෙයක් තියනවනම් ... | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඉනෝකා නමින් පරස්පර අදහස් ලිවූ ඔබ කව්ද කියා මම දනිමි.අදහස් කියවන පාඨකයන් අතර මාව අප්‍රසාදයට පත් කිරීම ඔබේ අරමුණ බවද මම දනිමි.නමුත් මා නොසැලී එසැනට ලියමි.කියවමි.ලංකාදීපයට සුබ පතමි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ වීරයින්ගේ පවුල්වලට යුක්තිය සහ සාධාරණය අගය කරන මිනිසුන් උදවු කළ යුතුයි!!! එහෙම නොකළොත්, මොහු පත්වූ අසාධාරණ තත්වයට ඔබ හෝ මම හෙට දිනයේදී පත් වුනොත්, අපි බලාගැනීමටද කවුරුවත් ඉදිරිපත් නොවනු ඇත. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනුරංගගේ අදහසට මගේ බලවත් කණගාටුව.පිරිමින් පරදවා දියුණුවට ක්‍රියාකරන උදාර ගැහැණුන් මේ සමාජයේ සිටින බව ඔබ නොදන්නවා වියහැකියි | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සමරසේකර මහත්මානෙනි, විනය පිටකයට අයත් මහාවග්ගය, චුල වග්ගය , සහ පරිවාර පාලිය හොඳින් කියවන්න. ඔබට මේ ගැන බොහෝ දේ දැන ගන්න පුළුවන්. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පන්සල පිහිටා එත්තේ හොඳ ආරක්ෂාකාරී තැනකය. වාසනාවන්ත ස්වාමීන් වහන්සේ නමකි. හරිම නිස්කලංක තැනක්. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දඹුල්ලට නොදුරු කිඹිස්ස කියන ප්‍රදේශයේ තිබිලා තමයි හම්බ වෙලා තියෙන්නේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පිටිගල, දුවනියි,බිරිඳයි නිහඬ කලේ ඔබම නෙවේද? ඉතාලියට ඇවිත් එයාල ලංකාවේ නම්. යන තැනක දරු මල්ලොත් අරන් යන්න නේද තිබුනේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මනුතාපය කියවලා තිබෙනවද? එහෙම අය ඉන්නේ පොත්වල වෙන්න ඇති. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කරන්න ඕන හොදම දේ තමයි අම්ට දරුවා හදාගන්න බැරිනම් හදාගන්න පුළුවන් කෙනෙකුට දෙන්න. පවු දරුවගේ අනාගතය. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපේ හාමුදුරුවනට ඕන වැඩකුත් නැහැ ඕන නැති වැඩකුත් නැහැ. ඔය ඕන නැති වැඩ පස්සේ දුවල කාලය කපු වෙලාවේ මේ වගේ වැඩක්වත් අවශ්‍ය වෙලාවට කල නම් සිවුරේ නම්බුව රැකගන්න තිබුණා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇත්තටම හරිම දුකයි.පව් අසරණ සතුන්ට තියෙන මිනිස්ගුණය ඇයි අපි අතර වාසය කරන්න මිනිසාට නොපිහිටියේ ....? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ යෝෂිත රාජපක්ෂ විසින් ඔප්පු කල හැකි මහාපරිමාණ වංචා රාශියක් කල ඇතිබව සාක්ෂි පිට සොයා ඔහුව සිරගත කිරීමමෙන් නිදහස් කිරීමට මේ දක්වා ඇති පාටකයන්ගේ අදහස ඔවුන්ගේ පියා රට ගලවා ගත් නිසාද. එහෙනම් අපට අධිකරණයක් අවශ්‍ය සාමාන්‍ය සිවිල් පුරවැසියන්ටද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මොහොමඩ් කව්ද දන්නේ මේක ඔයාලගේ කෙනෙක් කළාද කියලා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සාපෙළ විභාගයෙන් පසුව හා උසස්පෙළින් පසුව වැදගත් වෘත්තිය අධ්‍යාපන ක්‍රමවේදයක් සඳහා යොමුවිය යුතුයි. රටේ වැඩ කරන්න දන්නා, උවමනාව තියෙන අය අඩුයි. සහතික තියෙන අය වැඩියි. අධ්‍යාපනය ඉහළ ප්‍රමිතියෙන් පවත්වාගෙන යායුතුයි. ඒ සඳහා රාජ්‍යය මැදිහත්වීම, රාජ්‍ය නියාමනය අත්‍යවශ්‍යයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සත්තු ඇතුල් වෙන එක නවත්වන්න ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් තියෙනවා. ඒකෙන් ට්‍රාන්ස්මිටර් කරන තරංග නිසා බල්ලෝ, කුරුල්ලෝ වගේ සත්තු හයිවේ එකට එන එක නවත්වන්න පුලුවන්. මේක සමහර රටවල්වල පාවිච්චි වෙනවා. නමුත් වියදම ටිකක් වැඩියි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලොකු සතුටක් වගේම ලොකු ආඩම්බරයක් ඇතිවුණා. අපේ රටට වෙනත් කිසිම අංශයකින් කරන්න බැරිවුණ, සියලුම ශ්‍රී ලාංකිකයන්ට සතුටු වියහැකි සේවයක් කිරීමට මෙතුමාට ධෛර්යය හා ශක්තිය ලැබේවායි සුබ පතමි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපි ඉන්දුනීසියාවේදී වාහන වැඩිවෙලාවට පාරට ඇතුල් වෙන්න පෝලිමේ විනාඩි 15-30 අතර කාලයක් ඉන්නවා. මේක ලංකාවට තවම අලුත් දෙයක් විතරයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගොඩක් හොද දෙයක් කරලා තියෙන්නේ ඒ අම්මයි දුවයි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
තාත්තෙක් විදියට කෙතරම් දුක ඇද්ද මේ වගේ පුතෙක් දිහා බලන් ඉන්න.අපි සමාජයක් විදියට කෙතරම් පිරිහිලාද?කෙතරම් දුකක්ද? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අයියෝ! මේ හැමෝම ඉඳි කාලා නැහැ වගේ පෙනෙන්නේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
තනි කකුලක් තෝරන්නේ අවුරුද්දට බට්ට පනින්න වෙන්න ඇති. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
විශ්වාස කරන්න ටිකක් අමාරු කතාවක්. දැන් මොකටද පන්සලට යන බවක් අමුතුවෙන් මේ ගමනේදී දක්වන්න ඕන වුණේ ? මට නම් තේරෙන්නේ නැහැ . | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අද කාලේ අයට ඇස් ඇරෙන්නේ ඕක ගැළවිලා වැටුනහමයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දේශපාලන වශයෙන් විරසක උනත් රට ජාතිය ආගම වෙනුවෙන් එක්විය යුතුයි.ශ්‍රී ලංකා වාසී සියලු දෙනාට වාසනාවන්ත නව වසරක් වේවායි පතමි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපි නම් ළමයින්ට වරද වරදමයි කියලා පෙන්වා දෙනවා. අනෙක් අයට සාපේක්ෂව ළමයින් හික්මවන්න ගියොත් අපිට ඉතිරි වෙන්නේ ළමයින් නෙමෙයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ප්‍රසංග බුදුන්වහන්සේ සිතෙහි හැසිරීම සිත් ඇතිවීම නැතිවීම , සිත ගැන විමර්ශනයක් යෙදුනා (විපස්සනාව), උත්සහයකින් තොරව සිත වර්තමානයට පත්කරගත්ත හෙවත් ඇත නැත (දුක සැප හෝ සියලු සාපේක්ෂක)යන අන්ත දෙකෙන්ම නිදහස්වුන, එමගින් නිරපේක්ෂකය වූ සැනසීම, නිවනට පත් වුනා, සත්‍යාවබෝධ කරන ඕනෑම කෙනෙක් පත්වෙන්නෙත් මෙතනටම තමයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ජනපතිතුමාගේ තවත් හොද වැඩක්. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
විකුම්, ඒ නංගී ඇත්තටම බය ඇති. එයාට අපහාස කරන්න එපා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
තරුණයා ඉන්න තැනක් වත් දන්නේ නැතුවද වටිනාම දේ පුජා කළේ? හරි අපුරුයිනේ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අහිංසකයෝ පව් | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගරුතර හාමුදුරුවනේ, ඉස්සරහට තැබූ පය පස්සට ගන්න එපා. සිංහල නම් තියෙන ජාතිද්‍රෝහීන් පන්නනතුරුම සටන් කරමු. අපි ඔබ වහන්සේලා සමඟයි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
30 අවුරැද්දක් පුරා රට වෙනුවෙන් දිවි පිදූ පොලිස් නිලධාරීන් අද අමතකද? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පුටින් කියන්නේ ඒකාධිපතියෙක්. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දර්ශකවල රුසියාව ඉන්නේ ලංකාවටත් වඩා පහළින්. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙන්න හොඳ ප්‍රවෘත්තියක් | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගල් ගුහාවේ අවසන් ෆොටෝ එක බලන්න ඔක්කොම හුඹස් තියෙන්නේ නයි, පොලොඟු වගේ සර්පයෙක් එහෙම දෂ්ට කෙරුවා නම් එ් දරුව එතනම මිය යනවා. මේ අය තවත් හිරගෙවල් වල දාගෙන මොනවා කරනවද, දඩුවම් හැකි එක්මනට දෙන්න. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පැතුම්, ඔයා මෝඩ වුණ පළියට එය ප්‍රදර්ශනය කරන්න එපා. තවත් ප්‍රමාද නැහැ උත්සාහ කර බලන්න මෝඩකමින් මිදෙන්න. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පිරිසිදු ජලය අපිරිසිදු කරන්න එපා .... | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපේ රටට එන්නේ හිගන සුද්දෝ .... | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලෝකේ ඕනෑම රටක ලංකාවේ මිනිස්සු ගසාකන්නේ ලංකාවේ උදවියමයි.එක්කෝ ලංකාවේ දේසපාලන පක්ෂේ ශාඛාවක් අටවනවා.එක්කෝ කට්ටදිකන්, එක්කෝ ලංකාවේ කට හරි අසනීපයි කියලා ටිකට් ගහනවා. තව තව දේවල් මන් දැන් ලංකාවේ එකෙක් දැක්කම මාරුවෙනවා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
උතුරු මහමැතිතුමනි, ඔබ බුද්ධිමතෙකි. බොරු ජනප්‍රිය රැල්ලට මුලා නොවී බුද්ධිමත්ව නීති ගරුකව කටයුතු කරන්න. ඔබට විශාල ජන බලයක් හිමිවී තිබේ. ඔබ ගැන විශ්වාසය තැබූ ජනතාවට ස්ථිර යහපත් අනාගතයක් සහ රටට ස්ථිර සාමයක් ඇතිවන ලෙස කටයුතු කළහොත් ඔබත් ලංකාවේ ජාතික වීරයන් අතරට එක් වනු ඇත | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හිත සසල කරවන දසුනක්. ඔබට නිරෝගී සුව ප්‍රර්ථනා කරනවා. දිරිය මාතාවට තව තවත් ශක්තිය ලැබේවා.! අපිට උදව් කරන්න පුළුවන් මගක් කියන්න. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔබට අපගේ ගෞරවාන්විත ආචාරය. ඔබ රට එක්සේසත් කල දුටු ගැමුණු රජු මෙන් ලංකා ඉතිහාසයේ සහ අපගේ හදවතේ සැමදා රැදේවි. ඔබට තෙරුවන් සරණ පතමි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගජමන් නෝනා පිළිබඳව ඉදිරිපත්කර තිබෙන ලිපියේ අඩංගු කරුණු වලින් අපේ ජීවිත යථාර්ථය දකින්නට උත්සාහ කරමු. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
චතුර ඔයගොල්ලෝ පන්සල් යන්නේ කපුරාලට කියලා ඔබලාගේ දුක සැප බලවා ගන්නද? හරි පුදුම බෞද්ධයෝ නේ ලන්ඩන් ඉන්නේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
රොමේෂ්, මෙතන බලන්න ඕනෑ සතා ආරක්ෂිතද නැද්ද කියලා නොවේ. අහිංසක සතෙක් මරාගෙන කන්න අපිට තිබෙන උවමනාව. මිනිස්සු තිරිසන් ගතිගුණ වලින් පිරිලා කියලා මේ දේවලින් හොඳින්ම පෙනෙනවා. නමට බුදුදහම අදහනවා. ඒ වුණාට අහිංසක සතෙකුට උගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඒ අම්මයි තාත්තයි කොයිතරම් නම් උතුම්ද? | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නියමයි...ස්තූතියි ලංකාදීප | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සාදරයෙන් පිළිගනිමු. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපේ අයත් අනුරාධ පුරේ පැත්තේ ඉදන් ඔය වගේ ජැන්ඩි වැඩ පෙන්වනවා. ලස්සන කෙල්ලෝ එතකොට එයා දිහා බලයි කියල හිතාගෙන, අපිනම් පැත්තවත් බලන් නැහැ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සමහර ඉල්ලීම් රජය ඉල්ලාගෙන කන ඒවා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපේ රජවරු අවුරුදු දහස් ගානක් මිනිසුන්ට ප්‍රයෝජන ගන්න පුළුවන් දේවල් හදල තියෙනවා. එ්ත් රාවනා කරපු දෙයක් නෑ. මිනිහ දඬුමොනරේ රවුම් ගහපු එක විතරයි කරලා තියෙන්න. අන්තිමට එ්කත් කාටවත් හොයන්න බැරි විදියට හංගල මැරුනා. අපේ මෝඩ මිනිස්සු රජවරු කරපු දේවල් අගය නොකර කොහෙවත් නැති දඬු මොනරෙක් හොයනවා. බලන් ඉන්න අන්තිමට මොනරෙක් නෙවේ කපුට... | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ප්‍රියංක මැද පෙරදිග පුරවැසිභාවය ගන්න ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සු අරාබි ජාතිකයන් නෙමෙයි ..ඔවුන් හදුන්වන්නේ ශ්‍රීලංකා මූර් කියන ජාතියක් ලෙසයි !! ඔයා කියන විදිහට බැලුවොත් ලංකාවේ ඉන්න සිංහල ක්‍රිස්තියානි කෙනෙකුට බ්‍රිතාන ජාතිකයෙක් වෙන්නත් පුළුවන් !! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගේට්ටු දැම්මත් වැඩක් තියෙනවාද | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සැකකරුවෝ සිව් දෙනාම හොඳටම බයවෙන්න ඇති ගල්ගුහාව බලන්න යමු කියපු වෙලාවේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දිරිය කතක්. ඔබ රටට ආදර්ශයක් වේවා! ඔබේ පැතුම් ඉටුවේවා! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කවද්ද සංචාරය ඉවර වෙන්නේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හාමුදුරුවනේ සුබ උපන්දිනයක් ඔබ වහන්සේ දේශපාලනය නම් නොකරන්න. කරන අය කරපුවාවේ ඔබවහන්සේට ලංකාවේ යුරෝපයේ ලෝකයේ ගෞරවයට පාත්‍රවී ඇත එය රැකගමු. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සිද්දිය සම්පුර්ණ ඈත්ත. මම අවුරුදු නිවාඩුවට රෑවෙලා ගෙදර යද්දි මේසිද්දියට මුහුණ දුන්නා. මම හිතන්නේ මේක කවුරු හරි කරන දෙයක් නෙවේ. යම් සත්‍යයක් තියෙන්නත් පුලුවන්. මගේ වාහනයට අතදෑම්මෙ නෑ. ඒත් මමයි මගෙ ආදරවන්තියයි මෙහෙම කෙනෙක් දෑක්කා. රෑ 11ට විතර. අදයි මම හොල්මන් කතාවක් කියලා දන්නේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අල්ලලා පමණක් මදි, ජාතික ධනය සහ කාලය කමින් පුටු රත්කරන අය බලල දෙලෝ රත්වෙන්න ඇන්නොත් තමා වටිනාකම,....බඹරු ඉන්න තැන කපරාරු ගැලවිලා ,ඒවා ට පිළියම් නැද්ද? ටික ටික කැඩිලා බිමට පහත්වන තුරුම පිළියම් නැත, | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇත්තටම මේ ප්‍රවෘත්තිය බලලා පුදුම විදියට මම කලකිරීමට පත්වුණා. එක අතකට මෙහෙම වෙන එකත් හොදයි. තණකොළ කන අපි වගේ සිංහලයෝ මින් එදිරියටවත් දේශපාලුවෝ පත්නොකර සිටීමට අදිටන්කර ගනීවි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ආගන්තුක සත්කාර කිරීම යුතුකමක් කියලා හිතන්න ඇති | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇයි ජයෝ රුපවතී බිත්තරයක් බැදලාම ගෙනත් තියෙන්නේ මදිද ? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔබගේ ගී ගැයීම අගය කරන අතරම හරවත් නිර්මාණ වලින් පිරිපුන් දිගු අනාගතයකට ආසිරි පතන්නෙමි. ඔබට ජය !!! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අවාසනාවට ලක් වූ හමුදා පැටව් ටික ඉතා ඉක්මනින් ඉන් මිදේවා!!! තල මලක් පිපෙන එක අසුබ සංසිද්ධියක් කියල ජන විඥානයේ කිඳා බැස පවතින බව මත ඇත. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සමස්ථ රණ විරුවන්ටම නිගරු කරන්න එපා. මාධ්‍යවේදීන්ට පහරදීම ගැන සාධාරණ පරීක්‍ෂණයක් කරනතුරු දිගටම ක්‍රියාත්මක වන්න. නැත්නම් හරි හෝ වැරදි තොරතුරු දැනගැනීමේ අයිතිය අපට නැතිවෙනවා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඉස්සර කිව්වේ "ටික්කො" කියලා. දැන් බාප්පල වෙලා. ඒක ලස්සනයි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ධම්ම ඔබ කියා දේ හරි නමුත් ලංකාවේ මෙවැනි තැනක හැදෙන පාර මෙපමණයි. දැන් මුදල් ප්‍රතිපාදන සහ වැඩ අවසන්. පාර විවෘතයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
යහම්පත්, ලෝකයේ ඕනෑම කෙනෙකුට ජිනීවා යන්න අයිතියක් තිබෙනවා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ජාති ජාතිත් මෙවන් දේවල් සිද්ද නොවෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලංකාදීප එසැන පුවත් මිතුරන්ටත් සියලු සුභ පැතුම්. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හදිස්සියට කෝල් එකක් ගන්න හිතෙන්න ඇති... | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔබතුමාගේ අදහස් 100% කටම එකගි. අපි පොඩි කලේ අපේ අම්මල කිවරු ගහන්නේ උකුණෝ බල බල. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේකත් සුද්දන්ට පෙන්නලා කීයක් හරි හොයාගන්න බලමු. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇතින්නට නිවන් සුව ලැබේවා. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේවා පොඩ්ඩක් 'පොෂ්' කරලා ෆූඩ් සිටි එකක තිබ්බා නම් නියමයි . කොහොම වෙතත් මම නම් කැමති මැටි වළං වලට | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වටිනා මැණිකක්. ඔබතුමාට බුදුසරණයි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සිනහවී නැරබීමට ජනතාවට හැකිවේවි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පහුගිය වසර 2 තුළ අම්බලන්ගොඩ, චිකාගෝවක් වගේ වෙලා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේක තමා පවත්නා දේශපාලනයේ ප්‍රගතිය. මොනවද මේ ගැන පක්ෂයට ලැදි ආධාරකරුවන් කියන්නේ බලමු. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.