input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
උණුසුම් සුබ පැතුම්.!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් බල්ලොත් දුරකථන පාවිච්චි කරනවා ඇති...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කාන්තාවන් තමන්ගේ හෙළුව ප්‍රදර්ශනය කරමින් ප්‍රස්ද්ධ ස්ථාන වල සිටීම හරිද,පිරිමින් කීදෙනෙක් ඉදිරියේද මේ ප්‍රදර්ශනය කරන්නේ කාන්තා සංවිධාන වලට මේවා පෙන්නේ නැහැ ඉන්දියාවේ දුසින් ගණන් ගැහැණු දුෂණය වෙන්නේ මේ නිසා වෙන්න ඇති
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම උපතින් සිංහල බුද්ධාගමේ කෙනෙක්. නමුත් කාටහරි "මනුතාපය" ( වික්ටර් හියුගෝ ගේ ලේ මිසරාබ්ලේ ) කෘතියේ එන පාදිලි තුමා තම දේවස්ථානයෙන් සොරකම් කර අසුවූ සොරා යහමගට ගත්ත හැටි මතකද ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හේමන්ත, බුදුබණ අහන කෙනෙක් නෙවෙයිද දන්නේ නෑ මේක කරලා තියෙන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බලයේ සිටි කාලයේ ඒ පැත්ත පළාතේ ගියේ නැහැ, ගියොත් මොකද වෙන්නේ කියා දන්නා නිසා. දැන් යන්නේ මොකටද? තව තව මිනිස්සු ප්‍රකෝප කරන්නද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේවා දෙමාපියන්ගෙ වැරදි. අද කාලෙ ගොඩක් දෙමාපියන් ළමයින්ට බයේ තමයි ජීවත් වෙන්නෙ. කුඩා කාලෙ ඉදල කීකරුකමට ගුනයහපත් කමට හදා ගත්ත නැති එකේ වරද. අවසානෙදි මේ වගේ මෝඩ අහංකාර ළමයින්ගෙ මෝඩ තීරන නිසා තමනුත් අමාරුවෙ වැටිලා තමන් ගෙ සහකරුත් අමාරුවෙ දාලා දෙමාපියන්ටත් රටටත් බරක් වෙනව විතරක් නෙවෙයි තමන් විසින් බිහිකරන දරුවනුත් අසරන භාවය...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජෝශෆ් මහතා දන්නේ නැද්ද කුලප්පු වුන අලි සම්බන්ධයෙන් රනිල් ට දැන් කරන්න දෙයක් දෙයක් නැහැ කියලා. ඔක්කොම දැන් අල්ලපු ගෙදෙරට ගිහිල්ලා.‍
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කවදාද කුරුණෑගලට ලයිසියම් එක එන්නේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජීවිතයත් මේ වගේම නේද? පිපෙනවා, ලස්සන කරනවා, මැරෙනවා.මොනතරම් අපූරුද. ?
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ මන්දා මොනවද කියලා මේ අනවශ්‍ය ප්‍රශ්න
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ ඇත්තමද?

71 කැරැල්ලේදී සිද්ධවුණ ඒවත් මතක තියෙන්න ඕනෑ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මාලදිවයිනේ නම් අවුරුදු 3ක ඉඳන් අවුරුදු උත්සවයක් නැහැ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කොන්දොස්තරගේ වැරැද්ද. සීට් ගානට මගීන් ගත්තනම් මිනිස්සු හිටගෙන යන්නේ නැහැනේ (බ) .
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙයාලාට හැමදේම පේන්නේ වැරදි විදියට .මේවා කාගේ පවුද .අනේ අපි නොදනි. බුදුන්වහන්සේගේ කාලයේත් මෙහෙම අය හිටියා .
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලක්ෂ 22 දෙකට දඩය 66 ලක්ෂයක් නම් ඉදිරියේදී මොන පක්ෂෙන් හරි දේශපාලුවෝ අහුවෙනකොට ලංකාවේ සල්ලි මදි වෙනවා දඩ ගෙවන්න.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මොකක්ද මේ රටට වෙන්නේ?

"කරුණාවෙන් සවන් දෙන්න... නුවර සිට පැමිණෙන මීළඟ සීඝ්‍රගාමී දුමිරිය මන්දගාමීව කොට කොටා මරදාන කරා ළඟාවෙනවා අැත"
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේක කියවද්දී මට මගේ ප්‍රථම ප්‍රේමය මතක් උනා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සෞදි වලත් ඔය වගෙම පාර වල් තියෙනවා.අබා කියන නගරයෙ සූදා කියන තැනත්,මොහිල් වලත් පාරවල් ඔය වගේම තමයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සතිය මැදත් දවසක්වත් දැම්මා නම් තමා හොද
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බුද්ධිමත් පාටකයිනි,ආතර් සි. ක්ලාක් මහතාගේ 'ගැඹුරු මුහුද' පොත කියවන්න
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සාදු සාදු අනුමෝදම්. මෙවැනි පින්කම් බොහෝ වැදගත්.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම ඉගෙන ගත්තේ පන්සලේ, ඒකාලේ තමයි " වේවැල් කොටු නාරන් සියඹලා අතු ......කිතුල් පොල් ඉරටු වැල් කසම්බිලිය අතු........වලින් දඬුවම් කලේ, හොඳට මතක තියෙන දඬුවම්.ගුටි කාලා ගෙදර ඇවිත් තාත්තට හොරෙන් අම්මට කියලා පිටේ තෙල් ගා ගන්නවා. ඒකාලේ දඬුවම් නිසා අපි අද මෙහෙම ඉන්නේ, හැබැයි ඒ ගුරුවරු අතින් පයින් කන පැලෙන්න ගැහුවේ නැහැ. ඒ ගුරුවර...
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රුසෙල්ටයි, රෙමාටයි හිතේ අමාරුව හැදිලා තියෙන්නේ හමුදාවට රිදුනා කියලා. මිනිස්සු පෙළපාලි ගියේ ඔවුන් අතීතයේදී පණවගේ රැකගත් හමුදාවල අයට විරුද්ධව නොවන බව හමුදාවල අයත් දන්නවා. නමුත් ඒ වීර හමුදාවම අද ජනතාවගේ ශාපයට ලක්වෙලා. අවාසනාවක මහත.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් අලුත්ම මෝස්තරය ආගමික සහජීවනය ! අපි තාමත් අඳුරේ අත පත ගානවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පිටරට ඉඳලා නිවාඩුවට එන අය නිතරම මේවට යනවා හස්තකර්ම සම්භානයක් කරගන්න. ඔබගේ ස්වාමියාත් හිටි හැටියේ වැඩකට කියා ගෙදරින් හෝ සිටිනා හෝටලයෙන් එලියට බහිනකොට ටිකක් විමසිලිමත් වෙන්න.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පුදුමයි රටේ දියුණුවට වැඩක් කරන කොට මොකක් හරි හේතුවක් ඉදිරිපත් කරලා පාරට බහින කට්ටිය, උපවාස කරන කට්ටිය මේ වැඩේ කරන්න ඉඩ දීපු එක.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සිංහල භාෂාවේ පොදු ව්‍යවහාරයේ මුළුතැන්ගෙයට කුස්සිය හා වැසිකිළියට කක්කුස්සිය කියා භාවිතා කරන නිසා හිතුවද දන්නේ නැහැ මෙතන තියෙන්නේ අකුරු 2 ක වෙනසක් විතරයි කියලා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වත්තල පැත්තෙන් යන්න හිටපු අය මත්තල ගියා නම් වැස්ස පායනතුරු මොණර නැටුම් බලබලා ඉන්න තිබුණා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පාරවල් අසල ඇති සියලුම ගස් වහාම ඉවත් කළ යුතුයි. පළමුව ටික ටික අසල ඇති කඩ සහ ගෙවල් ඉවත්කර මිනිසුන්ට තහනම් කලාපයක් කළ යුතුයි. මහපාරත් දැන් සීමිත පිරිසකගේ දේපොළක් වෙලා. මම වැරදි නම් මට හොඳට දොස් කියන්න.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සුජානි ඔබ වගේ අය ඉන්න කම් මෙරටේ දියුණුවක් හිතන්න අමාරුයි. ඇයි අපේ රටේ හොද කොම්පැනි නැද්ද? නම් කීයක් කියන්නද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපි කොහොමද අනුමත කරන්නේ

යන්නේ කොහෙද මල්ලේ පොල් තර්ක තමයි මේවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
උඩින් යන්න නම් නැවත ලැබෙන එකක් නැහැ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හොඳ තරඟයක් බලාගන්න පුළුවන් වෙයි

පාල,අපි දන්නවා ඇමෙරිකාවේ ආදායම.ප්‍රශ්නය ඒ සල්ලි හම්බකරන ආකාරයයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බලනකොට ඒ කාලේ පුදුම දේවල්නේ වෙලා තියෙන්නේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බලන්න ලංකාවේ තියෙන සමානාත්මතාවය වෙන කොහේවත් තියෙනවද කියලා?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බැලුවේ නැද්ද මොනවාහරි කරලා සිද්ධිය ගොඩින් බේරගන්න??
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කෙල්ල හැඩද දන්නෙ නැහැ නේද?

අපේ සාමාන්‍ය දැනීමට එකතු කර ගන්න අළුත් දෙයක්..
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පොලීසියත් හිටියේ මේ වගේ එකක් එනකන් තමයි. නැත්නම් කිසිම හේතුවක් නැතිව සාමකාමී පා ගමනකට ගහවිද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රණ විරුවො නෙමෙයි දැං...

රඹුටන් කාලෙට ලේනුන්ගෙන් ආරක්ෂා කරගැනීමට ඝන්ටාර,වවුලන්ට රතිඤ්ඤා, අහස්කුරු අරිනවා. අක්කර 10 ක වත්තක් සොරුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට තාවකාලික මුරකුටි දමාගෙන ඒවා රැකගන්නේ.ගම්වල ඊර්ෂ්‍යාකාරයින්ගේ තරම දන්නේ නැද්ද? වැඩේ නම් හෙන ගහන අපරාධයක්!
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සුබේ, මගේ හර්දයාංගම ශෝකය

"චරත භික්කවේ බහුජන හිතාය බහුජන සුඛාය" කියන බුද්ධ වචනයට මේ දේවල් අදාළ වේද? ඇයි ස්වාමින් වහන්සේලා මෙලෙස ‍හැසිරෙන්නේ?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලංකාවේ සදාකාලික සමයක් පවතීවා..

රමණි කියල කෙනෙක් කොන්ඩෙ කළු කතාවක් කියනවා.බෙහෙත දීල තියෙන්නේ මහින්දගේ ආප්ප හොටෙල් එකේදී මහින්ද මුදලාලිම තමා.\
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මුහුදේ ඉන්න මාළුවා දන්නවා මුහුද කොතරම් ලොකුද කියන්න. වැඩිහිටියෝ හොරමැරකම් කරලා පොඩි අයට කියනවා එහෙම නොකරන්න කියලා. පොඩි අය වැඩිහිටියන්ටත් වැඩිය හොඳට හොරකම් කරනවා. අද ලංකාවේ කන්න තියා ලෙවකන්නවත් පුළුවන් තරමටද බඩුවල මිල? දැන් තේරෙනවද හෙට වෙන්නේ මොකද්ද කියලා? ඉහත කතාවේ තිබෙන්නේ‍ෙ ලංකාවේ ඇත්ත තත්වයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හිතා ගන්න පුලුවන් ඔය කේක් එක මොනවද කියලා.අපිත් ඔය වර්ගය කන්නෙ නැහැ. එහෙත් ගාන අඩු නිසා තෑගි දෙන්න නම් නියමයි. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා එතනින් තව ගෙදරකට යනවා කල් ඉකුත්වීමේ දිනය එනතුරුම.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙවන් අපරාධ කරලා මරණින් මතු කොහේ යන්නද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මිනිසාගේ ප්‍රියතම හා සමීපතම සත්වයා බලලා නේ එකේ වැරද්දක් නෑ
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජනපති තුමනි, මේ හැම දෙනාටම කලින් මේ රටේ ගුරුවරුන්ට (ඉතා දුෂ්කර) බයික් දුන්නනම් නේද හොද. මේ බයික් ලැබුණු ගොඩක් අය සතියට දවස් 2, 3 පමණි වැඩ කරන්නේ. යන්න එන්න බස් නැති ඉතා දුෂ්කර පාසල්වල උගන්වන ගුරුවරුන්ට යමක් කරන්න.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පගාව ගැනීම වරදක් නම් පගාව දීමත් වරදක් බව ඔය බනින අය දන්නවනේ. මටනම් පෙන්නේ මෙතන බනින ගොඩක් අයට තියෙන්නේ පෞද්ගලික තරහක්.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔන්න මම නම් ඇරියේ නම් නයෙක් නෙමෙයි. මහා විශාල රොකට් සරුංගල් හදපු කළු සිරිසේන මේසන් බාස් තවමත් මෙහෙ හොඳින් ජීවත් වෙනවා. ඒ කාලේ ගෙදරට හොරෙන් මමත් වහලේ නැති ලොරියේ පිටිපස්සේ තට්ටුවේ එල්ලිලා ගියා තරගේ බලන්න.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බෙල් එක ගැසුවේ බහිනා තැන ලග හින්දා.., ඩිංගක් පහු උනේ නෑදෑයෙක් උන් හින්දා.., නෑයයි වේයයි දෙන්නම එක හින්දා.., ගුටි නොකා බේරුනේ දෙපයේ විරිය හින්දා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නම් ගම් එක්කයි මේක ලියන්න තිබ්බේ

ජැකී ඔබට සුබ පැතුම්, පටු විදිහට සිතන , වචන ප්‍රකාශ කරන පුද්ගලයෝ ගැන එතරම් ගණන් ගන්න එපා.ඔබට ඉන්දියාවේ වගේම ලෝකයේත් හොඳ නමක් තියෙනවා. බොලිවූඩ් වල නො-01 රංගන ශිල්පිනිය වීමට ඔබට සියලු ශක්තිය ලැබේවා. සියලු ව්‍යාපාර කටුයුතු සාර්ථක වේවා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සල්ලි වලට කරන දේවල්.

සමහර පෝසත් කෙල්ලෝ දුප්පත් කොල්ලන්ගේ ආදරේ අරන් එයාලව දාල යනවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පින්වත් ගොවි මහතුනේ, උද්ඝෝෂණ කරන්න. කරුණාකරලා පාර වහන්න එපා , අපි ඔබතුමන්ලාට වැඩිය අසරණයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ අැමෙරිකානු ජාතික අභ්‍යවකාශ සහ ගගන පරිපාලන ඒජන්සියෙන් පිටත්කර යවන ලද තවම මඟ සිටිනවා කියන යානයක් ගැන සැබෑලෙසම උද්දාමයට පත් වී සිටින සියලු දෙනාගෙන්ම එක ප්‍රශ්නයක් අසන්න කැමතියි. ඔබේ රට ජාතිය ආගම කුමක්ද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රූපවති, සෙවණ දුන් ගසේ අතු සිඳලන්න එපා. වැදු මවටත් හැදු රටටත් ගරහන්න එපා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
උණුසුම් සුබ පැතුම් ජනාධිපති තුමනි

දිසාපාමොක්? මහා දිසාපාමොක්??? ගුරුවරයා සහ විදුහල්පතිවරයා ලෙස භාවිතා කිරීම ඉතා ප්‍රමාණවත් වේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බැරිද ඔය බඹරුන්ට කීයක් හරි දීලාවත් අර අහවල් පැත්තේ වද ටිකක් හදන්න කියන්න.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේකා ඥාති පුතෙක් නොවේ ඥාති ගොනෙක්

සංචාරකයන්ගෙන් මෙච්චර මුදලක් අයකරලත් හම්බකරන මුදල යටිමඩි නොගහා යකඩ වැටක් හරි වෙන ආරක්ෂක පියවරක් හරි අරන් ඕවා නඩත්තු කරන්න බැරිද? සේවයට යොදවා ඉන්න අය හරියට වැඩ නොකරන බවයි පෙනෙන්නේ!
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හොද පරීක්ෂණයක්නේ කරලා තියෙන්නේ මේ මහත්තයා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මුදලාලි කොක් පරම්පරාවෙන් පැවත එනවා වෙන්න ඇති.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මටත් ඒකමයි හිතුනේ.

බල්ලෙක්ට කෝල් එකක් දෙන්න ගන්න ඇත්තේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මැද පෙරදිග රටවලට එවන්න ක්‍රමයක් හදන්න . අපි ගන්නම්.කුමාර් ගේ කතාව හරි .
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ මන්දා මේක නඩු ලෝකයක් හරි නීති රීති මේ ලංකාවට එන්නේ කවදද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉන්දියාවේ මළ ජරා වාහන,බයිසිකල් මදිවට තව මෙයාලත් ගෙනල්ල.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මිනිසුනේ, නැතිබැරි කෙනෙක් දුටුවොත් අහක බලාගෙන යන්න එපා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
උක්කු අම්මට ජයවේවා -නිනි.නාපොලි.

මේ අර ශ්‍රී ලංකා එක දියුණු කළා කියන මහත්තයාද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ආශ්චර්යට යන කොට මේවා ගනන් ගන්න එපා . ආඩමිබරකාර තාත්තා මොනවා හරි කරයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සියළු දෙවියෝ රකිත්වා මෙවන් වීරවරයන් !
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මොහාන්ගේ කතාවට සංශෝධනයක් කරන්න තියෙනවා. එක්සත් ජාතීන්ට නොවෙයි ඇමරිකාවට යටත්. එක්සත් ජාතීන් කියන්නේ ඇමරිකාව. එයාලා කියන විදියට වැඩ කළොත් තමා මේ ආණ්ඩුව තියෙන්නේ. මේ සියල්ල යුද්ධය දිනූ නිසා. මහින්ද කරපු ලොකුම වැරැද්ද එ්ක.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මට බෙන්දිගෝ වල තිබුණු අවුරු උත්සවය ගැන ප්‍රවෘත්තියක් දෙන්න ඕනෑකමක් ති‍යෙනවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මළ නොකන වානේ ජෝගුවක් වැටීමෙන් ඉරි තැලුවානම් තඩි සුද්දෙක් වීදුරව මත ලිස්සා වැටුනාම් සුද්දාට බඩුම තමයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සෙල්ලං පිස්තෝල පොජ්ජත් තිබුනා නම් වන්නිලා ඇත්තන්ගේ සෙල්ලං යස අගේට තියේවි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අධි සුඛෝපභෝගී වාහනයක් මෙරටට ගෙන්වන මුදල් වලින් වතුර බවුසර් පහක් ගන්න පුළුවන්. පින්වත් පාලකයනි, මොන ක්‍රමයකින් හරි ඒ අහිංසකයින්ට වතුර පොදක් ලබා දෙන්න ක්‍රමයක් සළස්වන්න. දෙවියොත් ආශිර්වාද කරයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සමහරුන්ට දෙමාපියන් තරම් වස්තුවක් නැහැ කියල රට ගිහිල්ල ආදරේ තැපැල් කරලා යවනවලු .
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සංඝ රත්නය පෙති ගගහා මරපු බංගලියන්ට මහසෙන් නෙමෙයි වහලෙන් යන්න වෙන්නේ ළඟදීම.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන්නම් අපිට මේ කතා ඇතිවෙලා හාමුදුරුවනේ!
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මගේ සුබපැතුම් ,එක්කෙනෙක් හරි පදක්කමක් ගෙනාපු එක ලොකු දෙයක්.148 ගියා කියනවා ක්‍රීඩකයන් කෙසේ වෙතත් නිලධාරීන් ආපසු අවදා කියන එකයි ප්‍රශ්නේ.කීදෙනෙක් එහෙ නැවතුනද දන්නේ නැහැ.ක්‍රීඩකයන්ව දිරිමත් කරන්න කවුරුත් ළඟ හිටියේ නැහැ කියල හුගක් ක්‍රීඩකයන් කියනවා. සහායකයෝ ශෝප්පින් ගිහින් .
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තව ටිකක් ප්‍රසිද්ද කරන්න පුළුවන් විදිහක් කරමු නේද.උදව් කරන්න ගොඩක් ඉන්නවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලස්සන කතාව ... , ෆෝන් එක මස් කට්ටක් වගේ පේන්න ඇති.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් ග්‍රහයෝ ගැන නොවෙයි මාතෘකාව. ඇමරිකාවේ අවරුදු තිහක් ඉන්න එක ප්‍රශ්නයක් වෙලා කට්ටියකට. හේවා මහත්තයෝ ඔව්වා ගණන් ගන්න එපා. අර කව්දෝ කීවාලු නේ මිදී තිත්තයි කියා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මොවුන් කළ දේ වැරදියි, මනුෂ්‍යත්වයේ නාමයෙන්. මම ලංකාවේ මස් කඩේක දැක්කා මස් කරපු එළදෙනෙකුගේ තන බුරුල්ලෙන් කිරි ගලනවා. හරියට වේදනා දෙන දසුනක්. එ්ත් එතනට ආපු මිනිස්සු ඒ සතාගේ මස් අරන් ගියා, අර කිරි දිහා බල බලා. මම එදා ඉඳලා මස් කන්නේ නැහැ. අපේ බුද්ධාගමේ රටට වැඩිය ක්‍රිස්තියානි බහුතරය වෙසෙන ඕස්ට්‍රේලියාව සත්තු දිහා අනුකම්පාව...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
උදව් කරන්න කැමති. විස්තර දෙනවද

ඔක්කොම වැඩ නම් හොඳයි. ඒ වුණාට යූ.එන්.පී. එකට ස්ථිර පදනමක් හෝ සැලසුමක් තවම නැහැනේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම හිතන විදිහට ලංකාවේ කාර්යාල වල සේවකයන්ගේ අකාර්යක්ෂමතාවය නිසා අපි මොනතරම් රස්තියාදු වෙලා තිබෙනවද? මේ කාර්යාල සේවකයන් තව තවත් රස්තියාදු වෙද්දී ඒ බව හොඳින්ම ඔවුන්ටත් වැටහෙයි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විශිෂ්ට කාන්තාවක්. පව් අර දරුවා. ඇහැට කඳුළු එනවා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රනිල් සහ සජිත් එක් වූවොත් බොහෝ දේ දිනිය හැකිය