txt
stringlengths
140
500
නියෝජනය කරන නව නායකත්වයක් මතු වීමට හැකිය; නොඑසේනම්, සාම්ප්‍රදායික පක්ෂ තුළින්ම අසම්ප්‍රදායික නායකත්වයක් මතු වීමෙන් මෙම ජනතාවාදී මොහොත අත්පත් කර ගන්නටද ඉඩ තිබේ. ට්‍රම්ප් යටතේ 2016 දී එක්සත් ජනපදය තුළ සිදු වූයේ මෙයයි. ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එතෙක් කලක් මෝරමින් පැවත...
මේ දක්ෂිණාංශික විසඳුමට වලංගුතාවක් ලැබුණේ එම සුවිශේෂී තත්ත්වය තුළය. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ හට එල්ල වූ එක් විවේචනයක් වූයේ ඔහු අත්දැකීම් සහිත වෘත්තීය දේශපාලකයෙකු නොවේය යන්නයි. නමුත්, ඒ මොහොතේදී පැවති ජනප්‍රිය මනෝභාවය තුළ එම “නුසුදුසුකම” ඔහුගේ ප්‍රධානතම සුදුසුකම බවට පත් විය. මීට සමාන්තරව දූෂිත දේශපාලකයින් වෙ...
්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” යන ඔවුනගේ ප්‍රධාන උදෘතයෙන් හැඟවෙන්නේ එයයි. වාම ජනතාවාදයක් සඳහා දැරෙන කිසියම් ප්‍රයත්නයක්ද මේ තුළ හඳුනාගත හැකි බව මගේ අදහසයි. නමුත්, එම ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් විසින් වහ වහාම අවධානයට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, දැන් දේශපාලනයේ සංයුක්ත මොහොත නැව...
ධිය වූයේ කොරෝනා වෛරස් වසංගතය සහ ඒ ආශ්‍රිතව පැන නැගුණු සමාජ, ආර්ථික අර්බුද මාලාවයි. ලොව සෑම තැනකම පාහේ අද පවත්නා තත්ත්වය එබඳුය. බහු-විධ කොරෝනා අර්බුදය හමුවේ නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන දේශපාලන ගතිකයක් වන්නේ ආර්ථිකමය ගැටළු යළිත් දේශපාලන ක්‍රියාවලියේ මධ්‍යයට පැමිණීමයි. ඒ අතරම මෙය මිනිසුන්ගේ පැවැත්ම පිළිබඳ සංදෘෂ්ටික ගැටළු ඉස...
වා තම දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වයට පත් කර ගැනීමද අවශ්‍යය. එසේ කරන්නට අසමත් වන ඕනෑම දේශපාලන නායකත්වයක් මේ මොහොතේ බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කෙරෙණු ඇත. මෙයින් අදහස් වන්නේ දූෂණය, අක්‍රමිකතා සහ සොරකම යනාදිය පිටුදකින “ඇත්ත මිනිසුන්ගේ” අවශ්‍යතාව දැන් අහෝසි වී ගොස් තිබෙන බව නොවේ. දැන් බහු ජන කොටස්වල දේශපාලන ප්‍රමුඛ...
ින් කිව හොත්, ඔබට වත්මන් දේශපාලන මොහොතේ හෙජමොනික ආමන්ත්‍රණයක් කිරීමට අවශ්‍ය නම්, ඔබ ප්‍රථමයෙන් 2015 ජනාධිපතිවරණය ආශ්‍රිතව ඉහළට එසවුණු යහපාලනවාදී දෘෂ්ටිවාදයේ ග්‍රහණයෙන් මිදිය යුතුය. න්‍යායිකව වැරදි ලෙස “විප්ලවයක්” යැයි අර්ථ කථනය කෙරුණු 2015 ජනවාරිය දැන් අතීතයට එක් වී බොහෝ කල්ය. මෑතකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කොළඹ දිස්...
ංගතයේ ප්‍රහාරයට ලක් වී සියරටට එන්නට නොහැකිව සිටින ජනයා නියෝජනය කරන්නේ කවුරුන්ද” යන්නයි. “සේවයෙන් නෙරපා දැමූ පෞද්ගලික අංශයේ සේවකයන්ව නියෝජනය කරන්නේ කවුද?”, “සහල් මාෆියාවෙන් පීඩා විඳින ගොවි ජනයා නියෝජනය කරන්නේ කවුද..?” මෙවන් ඇත්ත ප්‍රශ්න අදාළ වන්නේ කම්කරු සහ ගොවි ජනයාට පමණක් නොවේ. ජාතික ජන බලවේගයේ දේශපාලන පණිවිඩයේ ප්‍රධා...
මුහුණ දෙමිනි. ජාතික ජන බලවේගය මේ ඇත්ත ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන බව එහි සාමාජිකයින් කරුණු සහිතව පෙන්වා දීමට ඉඩ තිබේ. මම එය ප්‍රතික්ෂේප නොකරමි. දැන් එම ප්‍රශ්න ආමන්ත්‍රණය නොකරන කිසිදු පක්ෂයක් තිබේද? සියල්ලන්ම ඒවා සැලකිල්ලට ගනී. නමුත්, කාරණය නම් ඒ කෙසේද යන්නයි. දේශපාලන දෘෂ්ටිවාදය වැදගත් වන්නේ මෙහිදීය. ශ්‍රී ලංකා පොදුජන ප...
නවාදී නොහොත් අනුග්‍රාහකවාදී එකකි. ජාතික ජන බලවේගයේ බුද්ධිමය ශ්‍රේණිය නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය සමග දැක් වූ සම්බන්ධය නිසාදෝ ඔවුන්ගේ ව්‍යාපෘතියේ දෘෂ්ටිවාදී රාමුව වශයෙන් තවමත් පවතින්නේ දූෂණය පිටුදකින යහපත් දේශපාලකයින් නොහොත් ඊනියා “ඇත්ත මිනිසුන්” පිළිබඳ යහපාලනවාදී රාමුවකි. එම ප්‍රවේශය වඩාත් ආකර්ශනීය වනු ඇත්තේ නාගරික ලිබ...
මින් සිටින කම්කරු, ගොවි, විරැකියා තරුණ කොටස් යනාදී පිරිස් වෙතය. න්‍යායිකව මෙන්ම දේශපාලනිකවද මේ ප්‍රවේශ දෙක සහමුලින්ම එකිනෙකින් වෙනස්ය. (“සමකාලීන මොහොත නිවැරදිව ග්‍රහණය කොටගෙන තිබියදීත් නුවන්ලාගේ ව්‍යාපෘතිය තවමත් සැලකිය යුතු ජනතා ආකර්ශනයක් දිනා ගෙන නැත්තේ මන්ද යන ප්‍රශ්නය වෙනම සාකච්ජා කළ යුත්තකි. මේ ඒ සඳහා අවස්ථාව නොවේ)...
වේගය විසින් දේශපාලනය සබුද්ධිකකරණය කිරීමේ ප්‍රවණතාවයි. ඔවුන් ප්‍රකාශිතවම තම ආමන්ත්‍රණය කරන්නේ “සබුද්ධික ජනතාව”ටය. මෙය යුරෝපීය අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ නැගීම හමුවේ ශන්තාල් මූෆ් වාමාංශයට කළ අනතුරු හැඟවීමක් සිහි ගන්වයි. ඇය නැවත නැවතත් අවධාරණය කළේ ජනතාවගේ හැඟීම් සංවිධානය කිරීම ජනතාවාදී දේශපාලනයේ ප්‍රධාන අංගයක් විය යුතු බ...
්බන්ධයෙන් මෙරට වාමාංශය සතුව තිබූ ප්‍රධාන තේමාවක් නම් අධිරාජ්‍ය විරෝධයයි. චීනය සහ එක්සත් ජනපදය අතර ගොඩ නැගෙමින් පවතින නව තුෂ්ණි යුද්ධයේ සංග්‍රාම භූමියක් බවට මේ කුඩා දිවයින පත්වීමේ අනතුර උදා වී ඇති අද දිනයේ එම අධිරාජ්‍ය විරෝධයේ ධජය යළිත් වාමාංශයට අත්පත් කර ගත හැකිය. නමුත්, එක්සත් ජනපද සේම චීන ආධිපත්‍ය පිළිබඳ තියුණු විශ්ල...
් වෙනස් වෙමින් පවතින භූ-දේශපාලනික යථාර්තය ගැනත් සංයුක්ත විශ්ලේෂණයක් සහිත වාමාංශික නායකත්වයකට පමණි. අවසන් වශයෙන් කිව යුත්තේ මේ ලිවීමේ අරමුණ වන්නේ වත්මන් මොහොතේ මතු වෙමින් තිබෙන අන්ත-දක්ෂිණාංශික අධිකාරීවාදී පාලනයක් ගොඩ නැගීමේ අනතුර හමුවේ ඊට මුහුණදිය හැකි වාමාංශික ජනතාවාදී අක්ෂයක් නිර්මාණය කිරීමට කිසියම් තරමකින් හෝ දායක ව...
කින් තොරව එය කළ නොහැකිය. ඉදිරියේ එන මහා මැතිවරණයෙන් පසුව බොහෝ විට මෙරට වාම, ලිබරල්, ප්‍රජාතාන්ත්‍රික කොටස්වලට මුහුණ දීමට සිදු වනු ඇත්තේ පොදු අභියෝග රැසකටය. විකල්ප බුද්ධිමය සහ දේශපාලනික කතිකාවක අවශ්‍යතාවද එම දුෂ්කර සමය විසින්ම මතු කෙරෙනු ඇත. රැඩිකල්වාදී මැද මාවත: සැබෑ දේශප්‍රේමීන් වෙනුවෙන් න්‍යාය පත්‍රයක් Asaipillai / A...
නෑ. උදාහරනයක් වශයෙන් ඔබ කී “හාල් මාෆියාව”, “මැද පෙරදිග සේවකයන්” සහ “පුද්ගලික අංශයෙන් සෙවයෙන් නෙරපා දැමුවන්” යන්නන් ගැන බහුතර සමාජය “අපිට වැඩක් නෑ, අපිට බලපන්නේ නෑ” යන ආත්මාර්ථකාමි අදහසකින් පෙලෙන අයය. මේ අදහස ඉතාමත් මෝඩ වුවත් දිර්ඝ කලිනව ඉතමත් රටට සහ තමන්ට අහිතකර ප්‍රතිපල ගෙනෙ දෙන්නක් වුවත් ඒ අදහස අත්නොහරිති. අවුරුදු 72...
ර්ථ අදහස් නැති වෙන්නේ නැත. මේ කොරොනා තත්වයෙන් හටගෙන ඇති ආර්තික බිද වැටීම තවමත් රටේ ජනයා හරි හැටි තේරුම් ගෙනෙ නැත. අතිතයේ අප රට කිසිදා අත්නොදුටු ආර්තික පරිහානියකට මුලු රටටම මුහුන දෙන්නට වීම වලක්වන්නට බැරිය. අන්න එදා රටේ බහුතරයේ සිතේ තියෙන ආත්මාර්ථකමිත්වය වියලී යාවි. එතෙක් අප රටේ ඉන්නා ආත්මාර්ථකාමි බහුතරය වෙනස් වෙන්නේ නැ...
ම දැන සිටියහ, රාජපක්ෂයන් දක්ෂ වන්නේ කුමන අරමුණක් සඳහාද? ඔවුන් 2015 වන විට සෑම ආකාරයකින්ම ඉහළ අපරාධකරුවන් විය. මේ සියල්ල ලොව පුරා දන්නා සහ අසන්නට ලැබුණි. මුළු යුරෝපය සහ කැනඩාව රාජකෂේ කුරිරු රජයන්ට එරෙහිව නැගී සිටියේය. අනාගත පාර්ලිමේන්තුවේදී රාජක්ෂේගේ ආධාරකරුවන්ගේ 2/3 වරම මගින් වෙනත් සෝමාලියාවකින් මෙම ජාතිය විනාශ කළ හැකි...
ම විශ්වාස කරන්නේ, දශක කිහිපයකට පෙර පාකිස්තානයේ සිදු වූවාට වඩා මේ රටේ ජනතාව එතරම් මෝඩයන් නොවනු ඇති බවයි. , ඇන්ගෝලා හෝ දුප්පත් ජනතාව තමන්ගේම අභිමතාර්ථයන් නිසා නොමඟ යැවීමට ඔවුන්ගේ ආ ict ාදායකයින්ට ඉඩ දුන් රාජ්‍යයන් කිසිවක් ජනතාව වෙත ගෙනාවේ නැත. එම රටවල් කබලෙන් ලිපට ගින්නට වැටී ඇත. මෛත්‍රී ශ්‍රීලනිපයේ සභාපති කර වීම 'නීති ව...
මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියටත් දේශපාලනයේ නිරත වන බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් වීමට නම් යම් ජනාධිපතිවරයෙක්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හරි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයක සන්ධානයක් නියෝජනය කරමින් හරි තරගයට පිව...
ධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ‘තහනම්’ කළ බැවින් ඔහුට කෙසේවත් පක්ෂ නායකත්වය හිමි නොවන බවයි සිරිපාල ද සිල්වා හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා වශයෙන් හුවා දක්වමින් කරන ලද ප්‍රකාශ සම්පුර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් ල...
ාට සහාය පළ කරන බවත් සිරිපාල ද සිල්වා හිටපු අමාත්‍යවරයා කියා සිටියේය. 'කුමන්ත්‍රණ සහ ඊලම' ජනාධිපතිවරණයෙන් පසු හමුදා සහාය ලබා ගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට නැගෙන චෝදනා මේ අතර හිටපු අමාත්‍ය සිරිපාල ද සිල්වා ප්‍රතික්ෂේප කළේය. අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ...
ඕනි, ඒක එතුමා කළ ප්‍රකාශයක්නේ. ඔබතුමා ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනි ඔබතුමා මෙහෙම ප්‍රකාශයක් කළාද?. ඊට පස්සේ එතුමා උත්තර දෙන්න ඕනි’ යනුවෙන් ඊට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය සිරිපාල ද සිල්වා පැවසුවේය. ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු කරුණා මෛත්‍රී පිළට... එජාපය තුළ විරෝධයක් ලොකු නිවාසවල අනාථ වුණු ජීවිත - ෆෙන්ග් ෂ...
න් විවාහ වූ බිරිඳගේ පවුලේ දරුවකුට සිටියේ ඇය පමණි. ඔවුන් වසරක්‌ පමණ මෙහි ජීවත් වී රොෂාන්ගේ ව්‍යාපාරික කටයුතුවලට ප්‍රයෝජනයට ගැනීමට නිවසට සම්බන්ධ වූ තවත් කොටසක්‌ මගින් ගබඩා කාමරයක්‌ සහ කාර්යාලීය කාමරයක්‌ සැකසුවේය. මෙසේ කාලයක්‌ ගතවන විට රොෂාන්ට විවිධ වූ ප්‍රශ්න ගැටළු රාශියක්‌ එක පිට එක පැමිණෙන්නට විය. ඉතා හොඳින් සමගියෙන් ජ...
ත් නිවස තිබූ පරණ හැඩය වෙනස්‌ වීමෙන් පසු මේ සියල්ල සිදුවූ බව ඔවුන්ද හොඳින්ම දනී. කිහිප දෙනෙක්‌ මෙම නිවසට පැමිණ විවිධ වූ ප්‍රතිසංස්‌කරණයන් කිරීමට උපදෙස්‌ දී තිබුණි. ඒ අනුව ප්‍රධාන දොර මාරු කර තිබුණි. නිවසේ මැද බිත්තියට බ්‍රහ්ම පාදය වැටීම නිසා බිත්තිය කඩා ඉවත් කොට තිබුණි. මා ඔහුගේ නිවසට ගිය විට තිබූ ප්‍රශ්න ඔබට එකින් එක ප...
ඩිවී තිබුණි. මින් නිවසේ පළලට සාපේක්‍ෂව දිග දෙගුණයකට අඩියක්‌ පමණක්‌ අඩුය. මෙය වාස්‌තු විද්‍යාව අනුව ඉතාම වැරැදි සංකල්පයකි. කිසිදු හේතුවක්‌ මත නිවසක පළලට සාපේක්‍ෂව දිග දෙගුණයකට ආසන්න වීම, දෙගුණයක්‌ වීම හෝ දෙගුණයකට වඩා වැඩිවීම කොහෙත්ම සිදුවිය නොහැකිය. මෙම කරුණ බොහෝ විට දැකිය හැක්‌කේ නිවාසවලටත් වඩා ව්‍යාපාරික ස්‌ථානවලය. මා...
ින වාස්‌තු පුරුෂයාගේ ශක්‌තිය මිරිකෙන්නට පටන් ගනී. ඔහුගේ ශක්‌තිය දැඩි පීඩාවකට පත් වේ. ඉන් තමන්ගේ ආර්ථිකයට විවිධ වූ ප්‍රශ්න පැමිණේ. නිවස තුළ සිටින අය නිතරම යම් යම් ප්‍රශ්නවලින් පෙළෙන්නට වේ. එනිසා ඔබ නිවසක්‌ සකස්‌ කිරීමේදී මෙම කරුණ පිළිබඳ දැඩි සැළකිල්ලක්‌ දැක්‌විය යුතුය. දැනට එම දෝෂය ඇත්නම් පිළියම් දෙකකි. එනම් නැවතත් නිවැ...
ාස්‌තු ආධාරයෙන් නිවසේ දිග වැඩි වන පරිදි විහිදී ඇති ශක්‌තිය කුඩා මල්ටියර් පිරමීඩ මගින් දෙකට වෙන් කර නිවසේ වර්ගඵලය අනුව ශක්‌තියෙන් වැඩි පිරමීඩ දෙකක්‌ ආධාරයෙන් බ්‍රහ්ම පාද දෙකක්‌ සක්‍රීය කිරීම සිදු කළ හැක. මින් නිවසේ ඇති දිග වැඩි දෝෂය මුළුමණින්ම ඉවත් වේ. තවද නිවසක ජලය තැබීමේදී ඔබ විශාල සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය. මන්ද ඒ ස...
‌තිය ගණනය කළ විට වයඹ දිශාවේ කේන්ති යැම්, රණ්‌ඩු සරුවල් වීමේ අවදානම වැඩිය. කෙසේ වෙතත් එම කොටසේ ඉන්නා අයට කේන්ති යැම් වැඩි විය හැක. මන්ද එහි සිටින පුද්ගලයා එම ශක්‌තිය සමග සක්‍රීය වන බැවිනි. නමුත් එම කොටස ඔවුන්ගේ සාලයේ කොටසක වැටී තිබූ බැවින් කිසිදු පුද්ගලයෙකු එහි එක දිගට සිටියේ නැත. නමුත් නිවසේ තිබූ විශාල මාළු ටැංකිය තබා ...
නිවස තුළ යම්කිසි අයුරකින් ජල සැකසුමක්‌ සකස්‌ කරන්නේ නම් එය තැබූ දින සිට දින 90 ක්‌ ගතවන කාලය තුළ සිදුවන දෑ නිරීක්‍ෂණය කරන්න. නිවසේ විවිධ වූ ප්‍රශ්න ඇතිවේ නම්, එනම් ධන හානි, අසනීප, රණ්‌ඩු හෝ වෙනත් කරදර වහාම එම ජල සැකසුම ඉවත් කළ යුතුය. මෙම වසරට අදාළව ජල සැකසුමක්‌ ඔබ තබන්නේ නම් නිවසේ ගිණිකොන හෝ උතුරු දිශා තෝරාගත හැක. අනෙක...
ළ යුතුය. රොෂාන්ගේ බිරිඳගේ ජල ධාතුවේ යම් අතිරික්‌තයක්‌ තිබුණි. එනිසා ඉන් දැනටමත් ඇයට විවිධ වූ අවාසි සහගත දෑ සිදුවේ. ඊට අමතරව මෙම නිවසේ ජල සැකසුම් සකස්‌ කිරීම තුළින් ඇයට එසේ සිදුවන ප්‍රශ්න වැඩි වන්නට පටන් ගනී. එනිසා නිවසක ජලය තබනවා නම් ඒ පිළිබඳ ඔබ විශාල වශයෙන් දැනුවත් විය යුතුය. 10:46, 22 මැයි 2018 තෙක් සංශෝධනය 13 bytes ...
පූර්ව-කොලොම්බියානු මිස්සිප්පියන් සංස්කෘතිය වැනි සමහර පිරිස් කෘෂිකාර්මික අතින්, විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයෙන්, රාජ්‍ය මට්ටමින් වූ සමාජය වර්ධනය කර දියුණු කළහ. යුරෝපීයයන් ඇමෙරිකාවට අවුත් පදිංචි වීමත් සමඟ පිටතින් ගෙනා මසූරිකා වැනි බෝවෙන රෝග නිසා මිලියන ගණනින් ඇමෙරිකන් නිපන් වාසීන් මිය යන ලදැයි සැලකේ.සැලක අද "යූ.එස්. මහා භූ...
. එහි දී නිපන් වාසීන් සමඟ මුල් හමුව සිදුවෙයි. 15131613 අප්‍රේල් 2 වැනිදා හුවාන් පොන්සෙ ඩ ලියොන් නම් වූ ස්පාඤ්ඤ ගවේෂකයා ඔහු "ලා ෆ්ලෝරීඩා" නමින් හැඳින් වූ ස්ථානයට ගොඩ බසියි. ඔහු වාර්තාගත ඉතිහාසයේ එක්සත් ජනපද මහා භූමියට ගොඩවෙන මුල් ම යුරෝපීයයාය. වර්තමාන නිරිත දිග පෙදෙස් හි ජනාවාස හැදෙන්නේ මේ පළාතේ ස්පාඤ්ඤ ජනාවාස වලින් අනත...
ැද පළාත් බහුතරයටත් අයිතිය වූයේ ප්‍රංශයටයි. ප්‍රථම සාර්ථක ඉංග්‍රීසි ජනාවාසය වූයේ 1607 දී ජේම්ස්ටවුන් හි වර්ජීනියා ජනවාසය සහ 1620 දී ප්‍රිල්ග්‍රිම්ස්ප්‍රිල්ග්‍රිමස් ප්ලිමත් ජනාවාසයයි. සංක්‍රමණික රැල්ලක් පටන් ගැනීමෙන්ගැනමෙන් 1628 දී මැසචූසෙට්ස් බේ ජනාවාසය පිහිටුවන ලදි. 1634 වෙද්දී නව එංගලන්තය යැයි හැඳින්වෙන භූමි පෙදෙස් හි...
14 ආරම්භයේ දී, ඕලන්ද ජාතිකයන් හඩ්සන් ගඟ පහතින් සහ මෑන්හැටන් දූපතේ නිව් ඇම්ස්ටර්ඩෑම් හි පදිංචි වී සිටියහ. Galrozin "https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/422451" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි මුල්ම විනය පරීක්ෂණය ජනාධිපතිවරයාට එරෙහිව තබන්නැයි ඉල්ලීමක් | ජනයුගය dayasiri jayasekera featured maithripala sirisena piyas...
න්නේ කොහොමද? ~ Guide to CSE http://www.guidetocse.com/2010/04/blog-post_8238.html Protection Started: 03/05/2011 Last Checked: 09/15/2013 Protection: All original content on http://www.guidetocse.com/2010/04/blog-post_8238.html is created by the website owner or published under permission including but not limited to t...
tection Pro Service using the Digital Millennium Copyright Act Title 17 Chapter 512 (c)(3). Reproduction or re-publication of this content is prohibited without permission. aHR0cDovL3d3dy5ndWlkZXRvY3NlLmNvbS8yMDEwLzA0L2Jsb2ctcG9zdF84MjM4Lmh0bWw1 Build a Greener Sri Lanka CV Templates - Career Guidance Sri Lanka Career ...
න්නුවද දන්නෑ........ කොහොමත් පොදුවේ ගත්තොත් කවුරු හරි හොඳ වැඩක් කරන්න යද්දී කකුලෙන් අදින් සෙට් එකක් ඉන්නවානේ. ඒ කකුලෙන් අදින එකත් එන්න ඇත්තේ ඔය දත්ත වෙනස් කිරිල්ලෙන් තමා.............. එකම් ඈතුලත් කරපු දත්තය තමා තෘශ්ණාව !!! මගෙත් ඔය දත්ත සීන් එකක් තමයි වැරදිලා තියෙන්නේ!බාගෙට පිස්සු ඒ නිසා! මගේ බ්ලොගයට 1000යි. දවස් 18 යි...
ගොඩාක් සතු‍ටුයි. මේ තරම් කෙටි කාලයක් තුලදි මගේ පුංචි බ්ලොගයට මේ තරම් පිරිසක්පැමිණිම ගැන.(මේ වෙනකොට නම් 1100 පන්නලා) මං ඉදිරියේදිත් මේ වගේ හොද දාන්න තමයි මගේබලා පොරොත්තුව,මගේ බ්ලොගයට පැමින මා හට දිරිය දුන් ඔබසැමට ස්තූතියි!. 2018 වසරේ සුන්දරම තරුණියන් 100 දෙනා | Newsfirelk 2018 වසරේ සුන්දරම තරුණියන් 100 දෙනා December 31,...
‍රමාණයක් තොරාගෙන ඇති අතර.ලොව වටා සිටිනා මිනිසුන් මිලියන 1.2 ක කැමැත්ත මත 2018 වසරේ ලොකයේ සුන්දරම තරුණියන් 100 දෙනා තොරාගෙන ඇත. මෙහි පළමු ස්ථනයට පත්ව ඇත්තේ ප්‍රංශයේ Thylane Blondeau නම් තරුණියයි.දෙවන ස්තනයට පත්ව ඇත්තේ දකුණු කොරියාවේ ගායිකාවක් වන Chou-Tzu-yu නම් තරුණියයි.තුන්වන ස්ථනයට පත්ව ඇත්තේ Yael shelbia නම් ඊශ්‍රායල...
නෙක් හඳුනා ගනී මානිප්පායි, ඉනුවිල් ප‍්‍රදේශයේදී ඊයේ (20) රාති‍්‍රයේ පොලීසියට පහරදීමට පැමිණි පිරිසෙන් 03 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා. ආවා කල්ලියෙන් වෙන් වූ පිරිසක් ඉලක්ක කර එම කල්ලියේ පිරිසක් ප‍්‍රහාරයකට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. තියුණු ආයුධ රැගත් ආවා කල්ලි සාමාජිකයින් පිරිසක් ඉනුවිල් ප‍්‍ර...
වේදීයි තියුණු ආයුධ රැගත් පුද්ගලයින් 06 දෙනෙකු යතුරු පැදි 03 කින් පැමිණ ඇත්තේ. පොලිස් නිලධාරීන් විසින් අදාළ ආයුධ සන්නද්ධ පුද්ගලයින් පිරිස අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී ඔවුන් පොලීසියට කඩු වලින් පහර දීමට තැත් කර තිබෙනවා. එහිදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් ආවා කල්ලි සාමාජිකයෙකු මිය ගිය අතර ඔහු කොඩිකාමම් ප‍්‍රදේශය...
ියෙන් පසු වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී එක් සැකකරුවෙකුගේ මුදල් පසුම්බියක් ද සොයා ගෙන තිබෙනවා. එහි තිබූ හැඳුනුම්පත අනුව එම සැකකරුගේ මාන්ප්පායි ප‍්‍රදේශයේ නිවස පරීක්ෂා කළ ද ඔහු එහි නොසිටි බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් රැගෙන ආ කෙටේරි 02ක් ද, මෙහිදී සොයා ගත් අතර ඒවා සකස් කර ඇත්තේ යතුරුපැදිවල කොටස් භාවිතා කරමින්. සැකකර...
මර්ධනය කිරීම සඳහා මානිප්පායි ඇතුළු ප‍්‍රදේශ රැසක ආරක්ෂක අංශ දියත් කර ඇති මෙහෙයුම් සඳහා එම ප‍්‍රදේශවල ජනතාවගේ ප‍්‍රසාදය ද හිමිව තිබෙනවා. Previous articleමොන සන්ධාන දැම්මත් එජාපයේ කෙනෙක් තමයි ඊළඟ ජනාධිපති Next articleප්‍රවීන ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය දැයෙන් සමු ගනියි වැලි ජාවාරමට පතල් කාර්යාංශයේ සමහරුත...
මේන්තුව කුණු ගද ගහන මළ කුනක් – හදුන්නෙත්ති මලික්, මංගල ඇතුළු රනිල් වික්‍රමසිංහගේ සමනල් කල්ලිය නිසා මිනිසුන්ට යහපාලනය තිත්ත වුනා – බොදු බල සේනා සංවිධානය – Amarasara Sinhala News (01.11.2018 – colombotoday.com) මලික් සමරවික්‍රම, මංගල සමරවීර ඇතුළු සමනල් කල්ලිය සිදුකල ක්‍රියා කලාපය හේතුවෙන් රටේ ජනතාවට යහපාලනය තිත්ත වූ බව ප...
මහතාට හරිනම් රනිල් වික්‍රමසිංහ මල් තියලා වඳින්න ඕනේ” යැයි උන්වහන්සේ මෙහිදී සඳහන් කර සිටියා. NGO බත් බැලයන්ගේ මෙහෙයවීමෙන් රනිල් වික්‍රමසිංහ රට වලපල්ලට ගෙනගිය බවත් දැන් ඔවුන් එකතුවී මංගල සමරවීර සමග රටට ආර්ථික සම්බාධක දමන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලිම් කිරීමේ දේශද්‍රෝහී ක්‍රියාව සිදු කරමින් සිටින බවත් සුදත්ත හිමි මෙහිදී සඳහන...
me to fumigate them out, and banish them to uturukuru diwayina together with their NGO busy bodies.. වෙළදපලේ පොල්තෙල්වලින් සියයට 50ක විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කර ඇතැයි හෙළිවෙයි – Lankaanews.com ආසන්න පුවත් ප්‍රධාන පුවත් වෙළදපලේ පොල්තෙල්වලින් සියයට 50ක විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කර ඇතැයි හෙළිවෙයි October 12, 2016October 13, 2016...
ේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙම තත්ත්වය තුල බෝතල් කරන ලද තෙල් මිලදී ගැනීම වඩාත් උචිත බවයි ප්‍රකාශවන්නේ. ඊට අදාළ නව නියාමනයක් සිදුකරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා. ← ගෝඨාභය උසාවි ගෙනයාම අනුමත කරන්නේ නැහැ – ජනපති මෛත්‍රීපාල කියයි ජේ සී ගේ අපේක්ෂාව පල දරයි / වයඹ වෛද්‍ය පීඨයට මුල් ගල තැබෙයි → ආන්දෝ...
ardian Home » columnists » srilanka » Sunanda Deshapriya » වික්ටෝරියා මොන්තෙන්ග්රෝ, ප්‍රගීත් සහ සන්ධයා එක්නැළිගොඩ වික්ටෝරියා මොන්තෙන්ග්රෝ, ප්‍රගීත් සහ සන්ධයා එක්නැළිගොඩ In: columnists srilanka Sunanda Deshapriya වික්ටෝරියා මොන්තෙන්ග්රෝ, ප්‍රගීත් සහ සන්ධයා එක්නැළිගොඩ Sri Lanka Guardian September 07, 2012 සන්ධ්‍යා එක්නැළ...
ැනීමට හෝ ඔහුට යුක්තිය ඉටු කරවා ගනු පිනිස ය. අතුරුදහන්වීම් පිළිබඳ අන්තර් ජාතික දිනය වූ අගෝස්තු 30 දින ස්විස්ටර්ලන්තයේ අග නගරය වන බර්න්හි ප්‍රගීත්ගේ කාටූන් ප්‍රදර්ශණයක් විවෘත කිරීම පිනිස පැමිණි ඇය ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීමේ දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ අවශ්‍යතාවය ගැන සාකච්ජා සභා ගණනාවකදීම අදහස් දැක්වූවා ය. "සන්ධ්‍යා...
බ් ඩිස් විසින් ලියා ප්‍රසිද්ධ කරනු ලැබුවේ ඇය විසින් එළෙස දක්වන ලද අදහස් කියවීමෙන් පසුව ය. සන්ධ්‍ය එක්නැළිගොඩ හා සමාන අත්දැකීමක් විඳි වික්ටෝරියා මොන්තෙන්ග්රෝ අවසාන වතාවට සිය මව දුටුවේ ඇයට යම්තම් වසර 13ක් වූ විගස ය. 1976 පෙබරවාරි 13දා ආජන්ටීනාවේ බුවනෝස් අයර්ස් ප්‍රාන්න්තයේ වූ ඔවුන්ගේ නිවසට යුද හමුදා බුද්ධි අංශ ඝාතක කණ්ඩා...
ගොස් ගොස් ඇයගේ සිය දියණියක බවට පවරා ගත්තේ ය. එනයින් ඇගේ නම ද මාරියා ඇන්ටෝනියෝ තස්ලෙෆ් ලෙසට වෙනස් කෙරුණි. තමන්ගේ සැබෑ මව සහ පියා කව්රුන්දැයි සොයා දැන ගැනීමට වික්ටෝරියාට ඉන් පසු වසර 25ක්ම ගතවිය. ඇය අවසානයේ දී සිය මව සහ පියා කව්රුන්දැයි සොයා දැන ගත්තා පමණක් නොව එම භීෂන සමයෙහි (1976- 1983)දී ඝාතනය කළ හෝ සිරගත කළ වාම දේශපාල...
්වය ගත්තා ය. වලේදා පනස් වසරකට සිර ගත කෙරුනි. ඒ වසර විසි පහකට පසු 2012 වර්ශයේ ජූලි මාසයේදී ය. මේ භීෂන සමයෙහි 30,00කට වැඩි පිරිසක් යුද හමුද පාලනය විසින් පැහැර ගැනීම හෝ ඝාතනය මගින් අතුරුදහන් කරවන ලදී. එකළ එලෙස අතුරුදහන් කරන ලද සිය දරුවන් වෙනුවෙන් හ~ නගනු පිණිස එක් වූ මව්වරු මායෝ වතුරශ්‍රයේ මව්වරු ලෙසින් ලොව පුරා පරසිදු වූ...
ණ්ඩායම ගොඩ නැගුනේ මේ නිර්භිත මව්වරුන්ගේ හෙ~හි දෝංකාරය මැදිනි.) වසර 30ක්ට පසුත් මේ මව්වරු තවමත් අතුරුදහන් වූ සිය දරුවන්ට යුක්තිය ඉටු කරනු වස් ඇවිද යති. දැන් ඔහුන් තමන් හදුන්වා ගන්නේ මායෝ වතුරශ්‍රයේ ආච්චිලා කියා ය. පරම්පරා දෙකක් පුරා අතුරුදහන් කරවන ලද සිය ආදරවන්තයින් වෙනුවෙන් නොනැවත ව්‍යායාමයක් යෙදී සිටින මේ මව්වරුන් ලොව...
ිව යුත්තන්ට සිදුවනු ඇතියි යන විශ්වාශය යි. 1973 දී කුමන්ත්‍රණයකින් චිලී රටෙහි බලය අල්ලා ගත් යුද හමුදා පිරිස් එරට වාමංශිකයින් අ=රුදහන් කරවන ලද්දේ දහස් ගණනිනි. එම අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට වසර විස්සක් තරම් ගත විය. ගුවතමාලවෛ් අත්දැකීමද එවැනි ය. එනයින් ලොව බොහෝ අත්දැකීම් විසින් පෙන්වන්නේ අතුරුදහන් කරනු ලැබූවන්ගේ සමි...
්වය ගනු ලදුව හුදු මැතිවරණ පොරොන්දු බවට පත්ව වාශ්ප වී ගොස් තිබේ. 1971, 1988-1990 යන කාල පරිච්ෙජ්දයන්හිදී දකුණෙහි දීද සහ 1981 - 2009 කාල පරිච්ෙජ්දය පුරා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට බලපාන පරිදි ද කෙරුනු සහ ඉන් අනතුරුව අද දක්වාම රට පුරාම ජනයාට බලපාන පරිදි ද කැරෙන බලහත්කාර අතුරුදහන්වීම් සම්බන්ධයෙන් එවැනි සැබෑ ජනයාගේ ව්‍යාපාර...
න්වූවන්ගේ කර පිටින් දේශපාලඥයන් බලයට පැන ගැනීම පමණක් වනු ඇත. අතුරුදහන් වූ සිය සැමියා වෙනුවෙන් යුක්තිය ලබා ගනු වස් පුරෝගාමී මෙහෙවරක යෙදී සිටින සන්ධ්‍යා ජිනීවා සහ බර්න් දෙනුවරදී විවිධ නියෝජිත පිරිස් හමූයේ කියා සිටි ඇගේ කතාව එවැනි දීර්ඝ කාලීන ව්‍යායමයකට මුල් පියවර වැන්න. ඇය කී යම් යම් කාරනන්ට සවන් දෙමු: zzවින්දිතයෙක් වීම හ...
ඳෑවරුන්, දරුවන් සහ මව්පියන් ඉන්නවා, විශේෂයෙන්ම උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වී අවුරුදු 03 ක් ගත වුනත් හමුදාකරණය යටතේ ජිවත් වන ඔවුන්ට හ~ක් නගන්න බැහැ. අඩුම ගානෙ හ~ නගා හ~න්නටවත් බැහැ. පසුගිය කාලයේ මම ප්‍රගීත් සොයාගැනීම වෙනුවෙන් මා නීති ගරුක පුරවැසියෙක් වශයෙන් පොලීසියට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට, උසාවියට පැමි‚ල...
දුන්නේ නැහැ. 2011.11.09 දින එක්සත් ජාතීන්ගේ වදහිංසා විරෝධී කමිටුවේ 47 වෙනි සභාවාරයේදී ශ්‍රී ලංකාවේ නියෝජිත සහ ශ්‍රී ලංකා ඇමැති මණ්ඩල නීති උපදේශක මොහාන් පීරීස් මහතා ප්‍රකාශ කළා තමන්ට ප්‍රගීත් පිළිබඳව පරීක්ෂණවලින් තොරතුරු තියෙන බව. ඔහු කිව්වා ප්‍රගීත් සරණාගතයෙකු වශයෙන් විදේශ රටක රැකවරණය ඉල්ලා ලබා ජීවත්වන බව. බොහෝ මහන්සී...
්‍රගීත් ගැන තොරතුර දුන් බුද්ධි අංශයේ සාමාජිකයා දැන් අමතකයි කියලා. අන්තිමේට ඔහු කිව්වා ප්‍රගීත් එක්නැලිගොඩ ගැන දන්නෙ දෙවියො විතරයි කියලා. මේක තමා ශ්‍රී ලංකා රජය මිනිස් ජීවිතයක් වෙනුවෙන් පෙන්වූ එකම වගකීම. ඒ තමයි වගකීම දෙවියන්ට පැවරීම. ඔබ සිතනවාද සිංහල දකුනේ කාන්තාවක්වන මගේ ප්‍රශ්නයට සළකන්නේ මෙහෙම නම් මේ රටේ ආණ්ඩුව උතුරු ...
ඩු. අතුරුදහන් කිරීම රාජ්‍ය ආයුධයක් ලෙස භාවිතාව පටන් ගන්නෙ 1978-79 කාලේ දෙමළ ප්‍රදේශ තුල ජාතික ව්‍යාපාරය ආරම්භ වීමත් සමග. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල සටහන් වෙන්නෙ 1988 -89 කාලය තුල. සැබැවින්ම මෙම කාලය භීෂණ යුගයක්. මම ඒ සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නේ නැහැ. ලංකාවෙ අතුරුදහන්වීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධ...
කමිටුව ලංකාවට එන්න කියලා. අද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව අක්‍රීය ආයතනයක්. මට ඔවුන් සමග තිඛෙන අත්දැකීම් අප්‍රිය ජනකයි. මොහාන් පීරිස් මහතාගේ ප්‍රකාශය පිළිබඳ මැදිහත් වන ලෙස ඉල්ලා ලිපි 05 ක් පමණ ලිව්වාට පසු මානවහමිකම් කොමිසමේ සභාපතිතුමා මට ලියනවා zතවත් ලිපි ලියන්න එපා කියළාZ මගේ ඉල්ලීම අයුක්ති සහගත බවත්් පවසමින්...
ෙම ආයතනය පැරිස් මූලධර්මවලට අනුව යමින් රාජ්‍ය ග්‍රහණයෙන් මුදා ගැනීම ඉතා වැදගත් කාර්යයක්. උගත් පාඩම් කොමිසමේ වාර්තාවේ සඳහන් වෙනවා අතුරුදහන් වීම් පිළිබඳ කොමසාරිස්වරයෙකු පත් කළ යුතුය යන්න. මෙසේ ස්වාධින කොමසාරිස්වරයෙකු පත් කිරීම වඩාත් වැදගත් ලංකාවේ කිසිම දිනයක මෙම අතුරුදහන් කිරීම්වලට මැදිහත් වූ අය වෙනුවෙන් දඩුවම් දීමේ ක්‍රම...
ධ කිරීමට පවා බිය නැහැ. ඒ දේශපාලඥයන්ගේ රැකවරණය ලැඛෙන නිසා. අනාගතයේ මෙසේ අතුරුදහන් වීම් නැවැත්විය යුතුයි. ඒ සඳහා අනීවාර්යෙන් දඩුවම් දීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. එවිට අනාගත ශ්‍රී ලංකාව අතුරුදහන් වලින් තොර වේවි. අපේ දරුවන්ගේ අනාගතය යහපත් වේවි." Tags: columnists srilanka Sunanda Deshapriya මතකයේ රැඳුනු තැන්....: මඩුපොලේ ක...
ොවැරදීම කරන දෙයක් තමා පෙරහැර බලන්න යන එක... හැබැයි වැඩියෙන්ම ඒක විනෝදයට යන ගමනක්... සයුරි 1 December 2011 at 03:01 මටත් මතක උනේ රත්නපුර සමන් දේවාලේ...ඒත් මේ කියන්නේ ඒ ගැන වෙන්න බෑ..හ්ම්ම්... මට මුලින්ම ලැබුනේ ඇඟේ කිසිම ඇඳුමක් නැති, නිල් ඇස් දෙකක් තියන බෝලයක් වගේ, තට්ට බෝනික්කෙක්...ඒක තාමත් අපේ ගෙදර තියනවා... වින්චැට් ක...
t 07:17 හරි හමන් මඩු පොලක් දැන් දකින්න නෑ දිල් 1 December 2011 at 10:23 මේක නම් ඉතින් රත්නපුරේ සමන් දේවාලේ නෙමේනෙ....මෙයා කොහෙද ඒ පැත්තෙ...හි හී මේ වගේ මඩු පොළවල් ගැන අහලා තිබුනත් හැබැහින් දැකලා නම් නෑ...අධිවේගියේ ඉන්න කාලේ සීනි ගම දේවාලේ ඔය වගේ මොකද්දෝ තියෙනවා කියලා බලන්න යමු කියලා යාළුවෝ කතා උනත් යන්න බැරි උනා.... Ra...
වර්ණා 1 December 2011 at 12:54 වැදගත් ලිපියක්, මඩු පොලක් ගැන මේ ඇහුවමයි. බට්ටි 1 December 2011 at 13:20 අහලා තිබුණට දැකලා නෑ. අපේ අත්තම්මගේ තාත්තා තොයිල් එහෙම කරලූ. එයාට කිව්වෙත් යද්දෙහි මුත්තා කියලා.අම්මෝ නියම වැඩ්ඩෙක්ලූ.හැබැයී කිසිම කෙනෙකුට සාත්තරේ උගන්නලා නෑ. Dinesh 1 December 2011 at 20:25 මීට ගොඩක් කාලෙකට කලින් මඩ...
කු පුතා 2 December 2011 at 02:53 @ මට මතක හැටියට .. සපතේරු උන්නැහේ මගේ හාමිනෙත් ඔය පළාතේ නොවැ, මමත් වතාවක් ඔය කියන පෙරහැර බැලුවා මෙතන මේ "හිනා වීගෙන ඉන්න යකාගේ" ෆොටෝ එක ගත්තෙත් ඔය පෙරහර බලන්න ගිය වෙලාවේ තමයි. හැබැයි මම මේ කියන මඩුපොල තිබුනේ සමන් දේවාලේ හෙඩ් ඔෆිසියේනම් නෙවෙයි මේක ඇවිත් බස්නාහිර පළාතේ පුංචි ගම්මානෙක තියෙ...
ඔලුවේ කෙස් පොදක් නැති, අත පය ඇඟටම ඇලිච්ච, උපන් ඇඳුම පිටින්ම හිටපු බෝනික්කෙක් ඒකනේ අපි කොල කපකප ඇඳුම් අන්දෙව්වේ ලොකු පුතා 2 December 2011 at 03:19 කිරිල්ලියේ අපි දෙයක් සොයනවානම් ඒක හොයාගන්න බැරිකමකුත් නැහැ ඔයාගේ ඊළඟ නිවාඩුවට දෙසැම්බර් මාසේ අන්තිම සති දෙක ඇතුලත ලංකාවට එන්න, ඔයාට ආසාවක් තියෙනවනම් අපේ ගමේ මඩුපොල බලන්න පුළු...
සයන් මත අපි ඉස්සර පොඩි කාලේ අපේ ගෙවල් වල පවා ඒ වෙනුවෙන් පේ වෙලා ගිය විදිහට දැන් යන්නෙ නැහැනේ අපි විසින්ම මේවා නොසලකා හැරලා තියෙන එකම මේවයේ ගුණාත්මක භාවය අඩු වෙන්න හේතුවක් වෙන්න ඇති මගේ හාමිනේගේ ගම එහේනේ, දැන් ඉතින් රත්නපුරේ කියන්නෙ මගෙත් ගම තමයි. මේ වගේ දේවල් දැන්ම බලාකියාගෙන ඉන්න එක වටිනවා දිල් මේවා දකින්න පුළුවන් වෙන...
මේ වගේ දේවල් මගේ කැමරා කාචය හරහා හරි සංරක්ෂණය කරගන්න උත්සාහ කරනවා ලොකු පුතා 2 December 2011 at 03:44 ඔව් මචං, ඒත් අපි දැකල තියෙන්නේ කීයෙන් කීයද ඒ කියන්නෙ උඹ රන්වල දෙවියන්වහන්සේගේ අඩවියේ දරුවෙක් රන්වල දෙයියෝ ගැන පෝස්ට් එකක් දාපන්කෝ වෙලාවක ඒක හරි අපුරු කතාවක්... ඔව් නගෝ, මේ වගේ දේවල් තියෙන්නේ ගමේගොඩේ නිසා හැමදෙනාටම බලන්න...
්ටිගේ මුත්තා වගේ කී දෙනෙක්නම් අපේ රටේ තිබ්බ වටිනා තාක්ෂණ ශිල්ප, දැනුම අරගෙන වලපල්ලට ගියාද ඒකනම් පුදුම විදිහේ අපරාධයක් ඒ වගේ දේවල් නැති වෙන්න නොදී රැකබලා ගත්තොත් මිසක් ආපහු කවදාවත් ඇති වෙන්නේ නැහැ ලොකු පුතා 2 December 2011 at 04:21 ළඟදීම අභාවයට යන්න උනත් ඉඩකඩ තියෙන අපේ පැරණි සංස්කෘතික අංග දැන්ම බලාකියාගෙන ඉන්න එක හොඳයි ...
වයක් බලන්න ගියා මතකයි. අපේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් 'දොරකඩ අස්න' කියවනව කියල එකක් මේ උත්සවේදී කළා. ඒ වැඩේට ගන්නෙ හුරු බුහුටි පෙනුමක් තියෙන දොරකඩ අස්න කට පාඩමෙන් කියන්න තරං දක්ෂ තාවයක් තියෙන ළමයෙක්ලු. මේ දොරකඩ අස්න කිවූ පොඩි එකා පසු කාලෙක ඉගෙනීම එහෙම කඩාකප්පල් කරගෙන,අන්තිම පහත තත්වෙ කාටත් එපා වුනු රස්තියාදුකාරයෙක් වුනා. ...
දේවාලෙ උත්සවයට සෑහෙන්න සමානයි. පාර දෙපැත්තේ පොඩි කඩ, සුරුවම අරගෙන වීදි සංචාරය කරන පෙරහැර, එහෙම ඒ වගේ සමාන දේවල් හැටියට මතක් වෙන දෙකක්. ඒ ඇරුනම ආගම් භේදයක් නැතුව හැමෝම පල්ලියෙ මංගල්ලෙට සහභාගී වෙන එක, අපි පුජාවට සහභාගී නොවුනට, අනිත් ඔක්කොටම සහභාගී වෙනව. හුඟාක් දේවල් මතක් වුනා, ලියන්න ගියොත් කොමෙන්ට් එක පෝස්ට් එකට වඩා දි...
තිබුනද බැලුමට අමතරව... මට එහෙම එකක් නම් මතකයි.... ඒවත් පිඹිනකොට හුවෑ කියල තමයි කියන්නෙ... අනේ මං කවදාවත් මඩු නටන එකක් ඇත්තටම දැකල නැහැනෙ... තොවිල් පලවල්වලට නම් පුංචි කාලෙ එක්කන් ගිහින් තියෙනව... ඒත් අර කන් පැලෙන බෙර සද්දෙ අස්සෙත් මට හොඳට නින්ද යනවෙනෙ හොඳ හරිය එන්න ඉස්සෙල්ලා.. අර ඈපා ලිත් සීන් එක නම් අපේ ගෙදරත් තිබුණ හ...
ාවත් ඉස්සරහට තියපු පය ආපස්සට අරගෙන නෑ.... ඒ නිසා අර කතාව ඇත්ත වෙන්න බෑ... :) ලොකු පුතා 3 December 2011 at 20:29 මොන හේතුව නිසා සිද්ධ උනත් අර ළමයට වෙච්ච දේනම් අපරාදේ කමක් නැහැ අයියේ කියන්න තියෙන දේවල් ලියන තරමටනෙ අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. මේ හැමදෙයක්ම අපුරු සිහිවටන තමයි ජීවිතේට ඔව් අක්කේ... ඒකාහේ හිනාව තමයි හිනාව... ...
කලාට ස්තුතියි අක්කේ බෙර සද්දෙට නින්ද යන එකනම් කමක් නැහැ, නටන්න පටන් ගන්නේ නැතුව :) වෙළඳ සේවා : Constructions | නුගේගොඩ | ikman.lk Lassana Gedara Constructions & Homes සාමාජිකයා විසින් විකිණිමට 3 ජනවාරි 2:26 පවනුගේගොඩ, කොළඹ 0778588XXXදුරකතන අංකය පෙන්වන්න Lassana Gedara Constructions & Homes වෙතින් තවත් දැන්වීම් Roofing...
සේවා All Renovations Constructions සාමාජිකයාදින 45, කොළඹ, වෙළඳ සේවා House & Building Constructions Do House & Building Constructions සාමාජිකයාදින 36, කොළඹ, වෙළඳ සේවා We Do House Constructions සාමාජිකයාදින 29, කොළඹ, වෙළඳ සේවා Aluminum Pantry, Ceilings & Constructions සාමාජිකයාදින 9, කොළඹ, වෙළඳ සේවා Building Works & Con...
s Constructions Wiring, Water Base & All Constructions ශ්‍රීලනිපය සුද්ද කිරීම බන්දුලගෙන්,‍ රෝහිතගෙන් ඇරඹේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් පස්දෙනෙකු මධ්‍යම කාරක සභාවෙන් නෙරපා හැර තිබේ. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන ලිපි මගින් බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ටී.බී. ඒකනායක, එස්.එම...
ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ශ්‍රීලනිපයේ ඇතැමුන් විසින් සලකනු ලබන්නේ ඔහුගේ දුබලකම් ලෙසයි. පක්ෂය තුළ හිඳිමින්, පක්ෂ නායකයා ජනවරමක් සහිත ජනාධිපති ධුරයෙන් එළවා දැමීමට කුමන්ත්‍රණ කරන පිරිසක් ශ්‍රීලනිපයේ සිටිති. කෙසේ වෙතත්, ඉදිරි සති කීපය තුළ තමන් සිටින්නේ මෛත්‍රී සමග ද මහින්ද සමග ද යන්න තීරණය කරන්නට ශ්‍රී ලංකාකාරයන්ට සිදු...
රෝහලේ නතර වෙනවා ද, බන්ධනාගාර කුටියක නතර වෙනවා ද යන්න ද තීරණය කර ගන්නට සිදු වනු ඇත. ඔවුන්ගේ නායකයා වන මහින්දගේ උඩ පැනිල්ල ද එක නඩුවක් ෆයිල් වූ විට අවසන් වනු ඇත. එතෙක් උදේ හවා ගායනා කරනු පිණිස ලෝ වැඩ සඟරාවේ මේ කවිය මහින්දගේ ඇම්බැට්ටයන්ට ලබා දෙන්න. ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුව දිය කෙළියේ එපවත් තොප සිත...
හෙවත් ජාතිවාදයේ හා අශිෂ්ටත්වයේ නැගීම කඳු: මහ රහතුන් වැඩි මග ඔස්‌සේ : මස්‌ මාංශ අනුභව කරන කුස සුසානයක්‌ නම්.... දේශක යා Thursday, December 19, 2013 ඕවා පාණාතිපාතා සුත්‍රායේද තියෙන්නේ... කඳු Thursday, December 19, 2013 මම දන් නෑ.. සූත්‍ර ගැන මට පෘථූල දැනුමක් නෑ.. හරි ම දුෂ්කරයි ධර්මාවබෝධය. ගිහි ජීවිතය තුළ වඩ වඩා අසීරුයි...
් මහල් ප්‍රාසාදය – පොලොන්නරුව සත් මහල් ප්‍රාසාදය මහල් හතකින් යුතු ගොඩනැල්ලකි. මෙම ගොඩනැගිල්ල කුමක් අරඹයා කරන ලද්දක්දැයි ඉතිහාසඥයන් විසින් නිර්ණය කර නැතැයි කඩුල්ල තොරතුරු සොයා යන විට ලැබුන පිළිතුරක් විය. එක් සටහනක මෙම ඉදිකිරීමට සමාන උතුරු සියාම් “ ලමියුන්ගු වාත්කුකුන් ” විහාරයේ “සන් මහ යොන් ” නම් මීට සමාන ගොඩනැගිල්ලක් ඇ...
ල විනාශවී ගොසිනි. මහල් හතේම මැද ආරුක්කු හැඩයේ කවාට තුල දේවරූප වැනි ප්‍රතිමා නෙලා තිබී ඇත. සත්මහල් ප්‍රාසාදය පිලිබදව යම් තොරතුරු ඇත්නම් ප්‍රතිචාරතුල පළකිරීමට කඩුල්ල ආරධනය කරයි. • Posted in වර්ගීකරණය නොකළ • Tagged නිම්නය, සංචාරක සටහන් 6 ලිපි යාත්‍රණය 6 comments on “සත් මහල් ප්‍රාසාදය – පොලොන්නරුව” Hasitha 2010 නොවැම්බර් ...
්බර් 5 @ 13:32 මෙම පොළොන්නරු යුගයේ පැවති හින්දු ආගමික බලපෑම් නිසා මෙම සත්මහල් ප්‍රාසාදය ඉදිවුනා යැයි මතයක් තිබේ. 2010 නොවැම්බර් 5 @ 23:56 මෙවැනි චෛත්‍ය ක්‍රමයක් තායිලන්තය වගේම අග්නිදිග ආසියාතික රටවල දකින්න පුලුවන්. පොළොන්නරු යුගයේදී මේ රටවල් සමඟ තිබුණු ප්‍රබල සංස්කෘතික සබඳතාවය මේකෙන් පෙන්වන්වා කියලාත් කියනවා 2014 අගෝස්...
න්නරු යුගයේදී මේ රටවල් සමඟ තිබුණු ප්‍රබල සංස්කෘතික සබඳතාවය මේකෙන් පෙන්වන්වා කියලාත් කියනවා 2014 අගෝස්තු 11 @ 13:45 මෙය මා විසින් අසා නොමැති බැවින් මා මෙයින් කරුණ්‍ර දැනගත්තෙමි. එබැවින් මා දන්නා දෙයක් පැවසිය නොහැකි බැවින් මා ඒ පිළිබඳව කණගාටුව පළකරමි. නමුත් මෙහි සඳහන් කරුණු අප වැන්නන්ට ඉතා ප්‍රයෝජනවත් යැයි මම සිතනවා ඇත...
රුව. සත් මහල් ප්‍රාසාදය - පොලොන්නරුව නොවැම්බර් 2010 නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ - Page 22 - ElaKiri Community 01-04-2018, 11:32 PM මචන්, කැමති නම් ගන්න, ඔය ලිපි පෙල තියෙන පොත් 2ක් තියෙනවා ... මොනාද මචං පොත් දෙක? මේ පොත් දෙක මචන් ගන්න තියෙනවා සරසවි, ගොඩගේ වගේ පොත් සාප්පු වල.. පොඩ්ඩක් අහල බලපන්.. බලංගොඩ ආනන්...
්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න. " මං නං ඒ ගැන මුකුත්ම හිතන්නේ නෑ. නායක හාමුදුරුවෝ කීව වගේ මරණය කියන්නේ මොකක්‌ද කියල මම නම් තේරුම් ගෙන, අවබෝධ කරගෙනයි, ඉන්නේ. මෛත්‍රී මොකද හිතන්නේ. " " අපි අතර ඉන්න වයස්‌ගතම කෙනා නායක හාමුදු...
‌තර කළ පරිදිම විස්‌තර කළ රාජ්‍ය නායකයාගේ සමය තුළදීම තිදෙනෙකුගේම අවමගුල් සිදු විය. නා හිමියෝ පළමුව අපවත් වූහ. ප්‍රභාත් මානවසිංහ මහතා දිවංගත විය. ආදාහන කටයුතු කළේ බොරලැස්‌ගමුවේ කනත්තේදීය. දයාරත්න මහතා ඉගියෙන් මගෙන් විමසුවේ ඊළග තැනැත්තා තමාද නැත්නම් මමද කියාය. මම සිනාසී මම බවට ඉගියෙන් කීවෙමි. හේතුව මම වයසින් වැඩි තැනැත්තා...
කළ බව සිහිපත් කරමිs. දයාරත්න මහතාගේ පසුකාලීන ලේඛන කලාව හා ධර්මප්‍රචාරය ගීත රචනා කෞශ්‍යලය ආදී ගති ලක්‌ෂණ අනුව ඒ මහතා ව්ස්‌තර කළ පරිදීම ඒ මහතා කුණ්‌ඩලනී ශක්‌තිය ලැබූ යෝගියෙක්‌ බව මට සිතේ. නා හිමියෝ මගේ අවශ්‍යතාව පිළිබදව ඊළගට විමසූහ. මම ප්‍රභාත් මානවසිංහ මහතා සමග එක්‌ව නාඩි වාක්‍යය පිළිබදව විද්වතුන්ගේ අදහස්‌ ලබාගෙන වීඩිය...
වකවානු දැන ගැනීමට පැමිණි බවත් කීවෙමි. "ඒක හොඳ අදහසක්‌. මට එක එක අය නාඩි වාක්‍ය ගැන අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා වෙනුවට මුන්නැහේල හදන නාඩි වාක්‍යය චිත්‍රපටිය බලන්න කියල කියන්න පුළුවන්. ඒ පිළිබද තොරතුරු ලැබුණු අන්දමත් ඒ ආශ්‍රයෙන් මං ලබාපු දැනුම් සම්භාරයත් පැහැදිලි කරල කියන්න පුළුවන්. එක එක අය මා ලවා නාඩි වාක්‍ය කියවපු ...
්න පුළුවන් නං ආවට වරදක්‌ නෑ. එනවනං මට කලින් දන්වලා ආවොත් හොදයි. ඊට වඩා ලෙහෙසිsයි නේද මුන්නැහේට බත්තරමුල්ල ආරාමයට එන එක. මං කොළඹ එන දිනය අපේ නන්දරතන හාමුදුරුවන්ගෙන් දැනගන්න පුළුවන්. පහසු විදිහට කටයුතු යොදා ගන්න.මං උදව් කරන්නං. මං කැමැතියි දැනට ලංකාවේ ඉන්න නාඩි කාරයන්ගෙන් නාඩි වාක්‍ය කියවලා බලන්න. " එහෙමයි ඒක ලෙහෙසියෙන් ...
නං ඉතා ඉක්‌මනින් ඒ අවස්‌ථාව අරගන්න පුළුවන්." මානවසිංහ මහතා කීය. උන්වහන්සේ ඒ මොහොතේම තීන්ත පෑඩයක්‌ ගෙන්වා ගෙන දකුණු අතේ මහපටැගිල්ලේ ඇගිලි සලකුණද, උපන් දිනයද, සටහන් කොට දුන් සේක. ඒ අනුව නා හිමියන්ගේ ඉල්ලීම පරිදි 1992 ජනවාරි මාසයේ දිනයක්‌ වෙන්කර නා හිමියන්ට දන්වමි. ඒ වන විට නා හිමියන් දැඩි ලෙස ගිලන්ව සිටින බැවින් වෙනත් ද...
සහිත කිසිදු ලේඛනයක්‌ ඒ වනවිට මා සතුව නොතිබුණු නිසාය. නාඩි වාක්‍යය පිළිබද ගවේෂණයක යෙදෙන අවස්‌ථාවේ අගස්‌තික කෞශික නාඩි ආයතනයේ අධිපති ආචාර්ය ජයසංකූ මහතාගෙන් ලැබුණු සහාය ඉත සිතින් සිහිපත් කළ යුතුය. නාඩි වාක්‍යය ඇසීමට එන සම්භාවනීය පුද්ගලයින් හඳුන්වා දෙමින් ඔවුන්ගේ දුරකථන අංක ලබා දීමෙන් මගේ කටයුතු වලට සහාය දුන් ආකාරය මට නිතර...
ලබා සිටිs ගාළු පළාතේ සේවය කළ ප්‍රාදේශීය ආදායම් නිලධාරි මහතෙකු (ඩී. ආර්. ඕ.) (පසුව මහ දිසාපති වරයෙකු ලෙස සේවය කළ) සම්බන්ධකර දීමෙන් මට ඒ මහතා නාඩි වාක්‍යය පිළිබදව ලබා තිබූ අතිශය විස්‌මිත සිදුවීම් සමුදායක්‌ පාඨක ඔබේ දැන ගැනීම සදහා පසුව ඉදිරිපත් කරනු ලබන බව සදහන් කරනු කැමැත්තෙමි. එක්‌ අවස්‌ථාවක අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත...
මියන්ගෙන් විමසූ විට උන්වහන්සේ දුන් පිළිතුරයි මේ. balangoda1"මහත්තයා මේ පළාතේ ඉන්න ලොකු මහත්තුරු, වෙළෝද ව්‍යාපාරික මහත්තුරු, මගෙන් ඇවිල්ල ඇහැව්වා ඔබ වහන්සේගේ පත පොත එක එක තැන්වල තියෙන බව අපි දන්නවා. ඒ ටික එකතු කරල අපි පුස්‌තකාලයක්‌ හදන්ඩද කියල. මං කීවා මට නං ඕවායේ අවශ්‍යතාවක්‌ නෑ.ඒ ඔක්‌කොම පොත් මං කියවලා ඉවරයිs.තැන තැන ...
තවත් සිදුවීමක්‌ වුණා. ජපානයේ ඉදල ලංකාවට ආපු එක්‌තරා භාවනා යෝගී පිරිසක්‌ කිසියම් භාවනාවක්‌ පිළිබදව තොරතුරු සොයමින් කොළඹ විවිධ භාවනා මධ්‍යස්‌ථානවලට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාව සොයා බැලුවත් ඒ අදහස ඉටුවෙලා නෑ. කවුදෝ කෙනෙක්‌ මං ගැන විස්‌තර කියල තියෙනවා. ඊට පස්‌සේ ඒ ඇත්තෝ මගෙන් වේලාවක්‌ ඉල්ලගෙන මං හම්බවෙන්ඩ බලංගොඩට ආවා.ඒ ඇත්තග...
තෝ මගෙන් පැය දෙකක්‌ විතර ප්‍රශ්න ඇහැව්වා. ඒ අය බොහෝම සතුටට පත්වෙලා මෙතන මොනවද කෙරෙන්නේ කියල ඇහැව්වා. මං විස්‌තරේ කීවම ඒ ඇත්තෝ ඇහැව්වා මේ වැඩේ ඒ ඇත්තෝ කරල දෙන්ඩද කියල. මම කීවා, දායක සභාවේ ඇත්තන්ගෙන්, නන්දරතන හාමුදුරුවන්ගෙන් අහලා කැමැත්තක්‌ කරන්න කියල. මට නං ඕවයේ ඇති වැදගත් කමක්‌ නෑ කියල. දැන් භවය කෙළවර කරන්න වෙලාව ඇවිත්...
අය බොහෝම සතුටට පත්වෙලා මෙතන මොනවද කෙරෙන්නේ කියල ඇහැව්වා.මං විස්‌තරේ කීවම ඒ ඇත්තෝ ඇහැව්වා මේ වැඩේ ඒ ඇත්තෝ කරල දෙන්ඩද කියල. මම කීවා, දායක සභාවේ ඇත්තන්ගෙන්, නන්දරතන හාමුදුරුවන්ගෙන් අහලා කැමැත්තක්‌ කරන්න කියල. මට නං ඕවයේ ඇති වැදගත් කමක්‌ නෑ කියල.ඒ ඇත්තෝ මා දිහා බලලා කීවා, " ඔබ වහන්සේ වැනි වයසක ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්...
්නේ නෑ. මං අපේක්‌ෂා කරන්නේ ලෝකෝත්තර සැපත කියලා.nඒත් මේ ඇත්තෝ ආරාමයක්‌ ඉදි කරන්න කැමැති, නම් ඒ පිංකමට මම බාධා කරන්නෙ නෑ. ආරාම පූජාවක්‌ කියන්නේ මහත් ඵල මහානිශංස ලැබෙන පිංකමක්‌. මම පෞද්ගලිකව නෙවෙයි, මහා සංඝයා වෙනුවෙන් ආරාමය ඉදිකළාම විනයානුකූලව භාර ගන්න කැමැතියි කියලා. ඒ ඇත්තෝ කීවා "එහෙම නං අපි අදම වැඩ කටයුතු පටන් ගන්නවා ක...
ත කරන අවස්‌ථාවේ ප්‍රභාත් මානවසිංහ මහතාද ඒ මහතාගේ මෑණියන් වන ශ්‍රීමතී මානවසිංහ මාතාවද වූහ. (ඡයාරූපය-මහත් විමතියෙන් නා හිමියන්ට සවන් දෙන අයුරු.) දිනක්‌ නාඩි වාක්‍යය ඇසීමට පැමිණි එක්‌තරා ජපන් ජාතික කාන්තාවක්‌ ජයසංකූ මහතා විසින් මට හදුන්වා දෙන ලදී. ඇය හමුවීමට තමන් නැවතී සිටින හෝටලයට පැමිණෙන ලෙස ඈ මට ආරාධනා කළාය. හැටවියේ පස...