txt
stringlengths
140
500
් වන උතුරු කැරොලයිනා-වර්ජිනීයා ප්‍රාන්ත මායිම් ප්‍රදේශයෙක් අක්කර 7000ක ඉඩමක් මිළදී ගෙන එහි සිය පලමු යුධ පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කලා. බ්ලැක්වෝටර් කුලී හේවායින් පුහුණුවෙමින් ඉරාක හා ඇෆ්ගන් මෙහෙයුම් දැඩිව පවතින කාලයේ එම යුධ බිම්වල සිටි ඇමරිකානු සෙබලුන්ට වඩා කිහිපගුණයක් බ්ලැක්වෝටර් ඇතුලු පෞද්ගලික සමාගම්වල කුලී හේවායන් සිට...
ව බ්ලැක්වෝටර් සමාගම ග්‍රීසියේ ඇතැන්ස් නුවට පැවැත්වුනු 2004 ඔලිම්පික් උලලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ග්‍රීක ආරක්ෂක හමුදා හා පොලිස් බළඇණි ගණනාවක් පුහුණුකොට තිබෙනවා. එමෙන්ම ඔවුන් අසර්බයිජානයේ නාවික කොමාණ්ඩෝ බළඇණිය ආරම්භයේදී ඔවුනට විශේෂ පුහුණුව ලබාදී ඇති අතර ඇමරිකානු නේවී සීල් කොමාණ්ඩෝ බළකායේ සමහර වි...
ෂ්ඨ නායකයින් ඝාතනය කිරීම සඳහා බ්ලැක්වෝටර් සමාගමට කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව හෙලිකලා. එවක ආරක්ෂක ලේකම් ධූරය හෙබවූ ලියොන් පැනේටාද ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ අධීක්ෂණයෙන් තොරව පෞද්ගලික අංශය මගින් මෙහෙයවූ ඝාතන වැඩපිලිවෙලක් පිලිබඳව ඉඟි කොට තිබුණා. එමෙන්ම අමරිකාවේ "ද නේෂන්" පුවත්පත බ්ලැක්වෝටර් කූලී හේවායින් සී.අයි.ඒ ඒජන්තයි...
කුලී හේවා සමාගම්, ඇමරිකානු විශේෂ බළකාවලින් බඳවාගත් සෙබලුන්ගෙන් සමන්විත පෞද්ගලික කොමාණ්ඩෝ බලකා ඇමරිකානු භටකණ්ඩායම් සමග යුධ බිම්වල මෙහෙයුම් වලට බොහෝවිට සහභාගී වෙනවා. සමාන්‍ය සෙබලුන්ට වඩා විශේෂ පුහුණුවීම් ලබා තිබෙන බ්ලැක්වෝටර් වැනි කුලී හේවායින් ඉමහත් සේවාවක් සපයන බවයි ඔවුන්ට සහය දක්වන්නන් පවසන්නේ. මෙවැනි යුධ කටයුතු සඳහා ...
ක්වෝටර් සමාගමට ඇමරිකානු ආර්ක්ෂක දෙපාර්තමේන්තුව මගින් ඩොලර් බිලියනයක පමණ ආරක්ෂක කොන්ත්‍රාත්තු ලබාදී තිබෙනවා. දැනට 16 වසරක් පුරාම ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින දහස් ගණනක් කුලී හේවායින් හා සේවා සපයන පෞද්ගලික සමාගම්වල සේවකයින් ගණන ඉදිරියේදී තවතවත් වැඩිවෙතයි අපේක්ෂා කරන්නේ අවසානයක් දකින්නට නොමැති ඇෆ්ගන් අර්බුධයෙන් හෙම්බත්වී සිටි...
ෙන නිසායි. VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY ...
_____________________________________________________________ Posted by Terence Arachchi at 16:07:00 විද්‍යා ප්‍රබන්ධ | SCIENCE FICTION විකෘත වනාන්තරය | Mutant Forest විද්‍යා ගවේෂණගේ සුපිරි විද්‍යා ප්‍රබන්ධය - Sci Fi Action Thriller මිෂන් ඉන් ඇෆ්ඝනිස්ථාන් Blog Archive May (1) March (9) April (8) May (5) December (1) Fe...
) April (9) May (5) June (17) July (3) August (24) September (8) October (13) November (11) December (8) January (9) February (6) March (2) April (3) May (10) June (14) July (24) August (6) September (1) October (7) November (7) December (9) January (18) February (3) March (3) April (4) May (11) June (22) July (22) Aug...
ovember (6) December (16) January (10) February (11) March (19) April (57) May (98) June (58) July (35) August (16) September (11) October (19) November (40) December (38) January (14) February (6) NORTH KOREA : තිරය ඇරියා විතරයි!! ඊලඟ එක ගුවාම් ද... EDUCATION : එන්ගලන්තෙ AL රිසල්ට් ඇවිල්ලා. නංගිලා ම... MEMORIAL : රේ ව...
ානු බැලිස්ටික් මි... LAK DASUN : ගෝන තැන්න LAK DASUN : දන්නා හක්ගල ගැන නොදන්නා දේ CYBER SECURITY : DNA වල ලියැවුනු මැල්වෙයාර් වැඩසටහ... BUSINESS STRATEGY : බ්ලැක්වෝටර් - ඇමරිකාවේ විශේෂ බ... AUTOMOBILE TECHNOLOGY : අලුත්ම මැස්ඩා එන්ජින් තාක්... FUTURE : හෙට දින කෘෂිකර්මය :: හිරු එලිය >> විදුලිය... SMARTPHONES : ස්මාර්ට්...
ි නරියාට අඳී - සිරිසේනට කොකා පෙන්වයි? උපුටාගෙන පරිවර්තනය කලේ ECONOMYNEXT වෙබ් අඩවියේ ලිපියකිනි අගමැති රනිල් වික්‍රමසිංහ, සිය පක්ෂයේ සිටින කැරලිකාරයින් යලිත් වරක් මෙල්... HISTORY : කාළවර්ණ සමක් හා නිල් දෑස් තිබූ එන්ගලන්තෙ ආදිම වැසියෝ වසර 10,000කට පෙර බ්‍රිතාන්‍යයේ ජීවත්වූ "චෙඩර් මෑන්" මානවයා Cheddar Man ලෙස හඳුන්වන්නේ ම...
horities-election-2018/ රජපස නිරිඳුන්ගේ පොහොට්ටුව ලෑන්ඩ්ස්ලයිඩ් වින් එකක් ලබා චූන්වී සිටින මොහොතක, මේවාගේ ... POLITICS : "Trump : FIRE & FURY" පොතට තොරතුරු දුන් ස්ටීවන් බැනන්ට ආයෙත් රස්සාව නැතිවෙයි! ස්ටීවන් බැනන් කියන්නේ කාලයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලඟම හිතවතෙක්. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන විධායකයා විධි...
... TIME / Google time-laps satellite photography project මෑතකදී ගූගල් සමාගමේ ගූගල් අර්ත් සේවාව හා ටයිම් සඟරාව අලුත් වැඩකට අතගැසුවා. ඒ ගූගල් සමාගම සතුව ඇති ලක්ශ ගණනක් චන්ද්‍රිකා ඡායාරූප අනුසාරයෙන් ස... සෙනෙවිරුවන්: බෙදුම්වාදය සමලිංගිකත්වය තහවුරු කරන ලාල් විජේනායක වාර්තාව Posted by mathugama seneviruwan at 8:43 AM Ajith...
23rd 2018, 9:30AM එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ජේම්ස් ටේලර් සිහිපත් කරන විට අපේ මතකය මුලින්ම දිවයන්නේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආරම්භ කළ ජේම්ස් ටේලර් වෙතය. නමුත් අප මෙම සටහන ලියන්නේ අතීතයේ අපට හමුවන එම අමරණීය ටේලර් සම්බන්ධයෙන් නම් නොවේ. ඔහු මෑත කාලීනව ලෝකයටම මතකයක් වූ ටේලර්ය. වයස අවුරුදු 26ක ක්‍රිකට් ක්‍රීඩකයකු...
එදා මුළු ලෝකයම විමතියට හා කනගාටුව පත්කරමින් හදවත් රෝගයක් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් සමුගත් ටේලර් යළි මෙම සංවාදය නිර්මාණය කර ඇත්තේද ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙනි. ඒ තමන්ගේ හෘදායාබාධය සම්බන්ධයෙන් වන කෘතියක් පළ කරමිනි. වයස අවුරුදු 26 දී ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සනිටුහන් කළ ටේලර් එය සිදුකළේ 2016 වසරේදී පිටියේදී හටගත් හෘ...
යෝග කළහ. ‘කට් ෂෝට් ’ යනුවෙන් ඔහු සිය අත්දැකීම් ඇතුළත් ස්වයං චරිතාපදානය ලියා ඇත. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයකට පෙර පැවැති ඇඟ උණුසුම් කිරීමේ අවස්ථාවේදී ටේලර් පළමුවෙන්ම රෝගී තත්ත්වයට ලක්ව තිබුණේය. පන්දුව විසිකරමින් සිටියදී ඔහුට යම් වෙනසක් දැනී තිබූ අතර තම කණ්ඩායමේ සගයකු වූ බ්‍රෙන්ඩන් ටේලර්...
ැයට කිලෝ මීටර් මිලියන ගණනක් වේගයෙන් ධාවනය වෙමින් තිබුණේ. මට ඇත්තටම දකින්න පුළුවන් වුණා මගේ පපුවේ ගැස්ම. පපු ප්‍රදේශය එහෙ මෙහේ චලනය වුණා. මගේ සම ඇදුණා එය පුපුරන්න වගේ තිබුණා. ඒක සම්පූර්ණයෙන් අස්වාභාවික බවයි වැටහුණේ. ඒක දැක්කම මට තවත් අසනීප වුණා. මම අමාරුවෙන් හුස්ම ගන්න පටන් ගත්තා. එය උරාගත්තේ බොහොම අසීරුවෙනුයි. මට හරි ල...
ක ජෝන් ඇල්ටි මාව පිටතට ගත්තා’ ටේලර් වැඩිදුරටත් සඳහන් කර ඇත. ‘මම මගේ වේදනාව ගැන ඔහුට කියන්න උත්සහ කළා. මම අමාරුවෙන් හුස්ම ගත්තෙ. මට මැරෙන්න උවමනා වුණා. ඒ තත්ත්වයෙන් ගැලවෙන්න තිබුණු එකම ක්‍රමය එයයි. මම ඇත්තටම හිතුවේ මම මියයමින් සිටි බවයි’ යැයි ටේලර් ප්‍රකාශකර ඇත. අවසානයේ රෝහල් ගත කර හෘදය කෘත්‍රිම යන්ත්‍රයකට සම්බන්ධ කිරීම...
හට තමයි වෛද්‍යවරුන් මගේ ජීවිතය ගලවාගත්තේ. එසේ නොවුණනම් මට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ’ යැයි ටේලර් පවසා ඇත. මේ සියලු අත්දැකීම් ඇසුරෙන් කෘතියක් ලියා පළකරන ජේම්ස් ටේලර් දැන් අයි.සී.සී. ක්‍රිකට් ආයතනයට සම්බන්ධවී කටයුතු කිරීමට තීරණය කර ඇති අතර එළෙඹන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග දිරි ගන්වන ස්වේච්ඡා සේවකයකු වශයෙන...
කොතරම් දෛවෝපගතද යන්න අපට අවබෝධ කර දෙයි. ‘කට් ෂෝට්’ජීවිතයකට මුහුණදිය හැකි භයංකරත්වයේ අත්දැකීම් ගෙනැහැර දැක්වෙන කෘතියක් වශයෙන් එය අපට නොකියවුවද තේරුම් ගැනීමට හැක. Select ratingGive හදවත් ආබාධය ටේලර්ගේ හදවත සොරාගත් ආකාරය 1/5Give හදවත් ආබාධය ටේලර්ගේ හදවත සොරාගත් ආකාරය 2/5Give හදවත් ආබාධය ටේලර්ගේ හදවත සොරාගත් ආකාරය 3/5Give...
ය දෙවැනි ජය ලබයි බ්ලොග් සටහන් - පිටුව 1 - 625 ප්‍රවර්ගය : ශිෂ්‍යත්වය ඕස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද? අදහස් 6 ජපානයේ ඉගෙනීම සඳහා ශිෂ්‍යත්ව ලබා ගත හැකිද? උසස් පෙළ සමත් වූ සිසුන් සඳහා ශිෂ්‍යත්ව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතින් පිරිනමන ශිෂ්යත්ව අදහස් 1 වෘත්තීය අධ්‍යයන ආයතනය විසින් ...
රයි සියලුම මේසන් වැඩ 0777 709 375, Colombo සියලුම මේසන් වැඩ 0777 709 375 Private 1 month ago - Massage and Spa - Colombo - 104 views සියලුම මේසන් වැඩ , නව නිවාස ඉදිකිරීම , පරන නිවස අලුත්වැඩියා කිරීම , පරන ගොඩනැගිලි කඩා ඉවත් කිරීම , කලුගල් , ගඩොල් , බ්ලොක් ගල් බැදීම - කපරාදු කිරීම , කොන්ක්‍රීට් කිරීම , තාප්ප දැමීම , ඇතු...
මිණ පුවත්පතේ ‘ලොවම හඬවා අලි නිදහස රැක දුන් පනාමුරේ ඇත් රැජන’ හිසින් පළ වූ ලිපියට යම් පිරිසකගේ සිත බිඳී ගිය බව ප්‍රතිචාරවලින් පෙනී ගියේය. ඊට හේතුව වූයේ ‘පනාමුරේ ඇත් රාජා’ යනු පිරිමි සතකු බවට වසර 67ක් තිස්සේ පැවති මතය ඉන් අභියෝගයට ලක් වීමයි. පනාමුරයේ ස්වාභාවික ලකුණු අද අප හඳුනාගන්නේ ‘නළියන දිය බුබුළ’ නිසා පමණි. ඊට අමතරව ...
පනාමුරය සහ කොළොන්න බලා පිටත් වූයේ ඇත්ගාල සියැසින් දුටුවකු සහ අලි බැඳීමට සහභාගි වූ අයකු හමු වීමටය. මේ ලිපියේ අරමුණ ඔවුන්ගේ ප්‍රකාශ කිසිදු සංස්කරණයකින් තොරව ඒ අයුරින්ම සටහන් කිරීමය. ඉතිහාස කරුණු ඉදිරිපත් කිරීමක් බැවින් පාඨකයන්ගේ අවධානයට 2011 මෑන් බුකර් සම්මානය හිමි කරගත් ජුලියන් බාන්ස් නම් ලේඛකයාගේ The sense of an endin...
මතකයේ අඩු-ලුහුඬුකම් හා ලේඛනගත කිරීම්වල අසම්පූර්ණතා හමු වන මොහොතේදීය... යමකුට මතක සිටින්නේ අතීත සිදුවීම්වල තමන්ගේ සංස්කරණය පමණි...’ පී. කිරිගෝරිස් අප්පුහාමි (83) මෝලෙගෙදර, පනාමුරේ මම ඉපදුණේ කෑල්ල ගමේ. මෙහාට 1946 ඇත්ගාල හදනවා බලන්න ආපු ගමන බාප්පා ළඟ නතර වුණා. බාප්පා උසාවියේ මුරකරුවා. ගාල ඉවර කළේ 1950. අක්කර පහක් වට කරන්...
ඩයි. අඩි නවයක් විතර උසයි. පොඩි පැටව් දෙන්නෙකුත් හිටියා. රංචුවේ නායකයා තමයි ඉදිරියෙන් ගියේ. කවුරුත් කීවේ නෑ නේ මොලමුරේ උන්නැහේට මේ නායකයා අල්ලගෙන හිටියා නම් හරි කියලා. අපි බලාගෙන ඉද්දි වෙඩි තිබ්බ, අලි ඇතුළු වෙන දොරටුව, දැන් අර ඇතා හදලා තියෙන තැනදි රත්නපුරේ පොලීසියේ සුද්දෙක් වගේ මහත්තයෙක්. ගාලට දොරටු දෙකයි. එකක් නැඟෙනහිර...
් කරලා කුලප්පු කළාට පස්සේ කාට වත් සතා මෙල්ල කරන්න බැරුව ගියා. මහ රාලහාමිට ඕන විදිහටයි වැඩ. අලියා වැටෙනකොටම සේරම වට වෙලා කෙඳි කඩන්න ගත්තා. එතකොට මොලමුරේ හැමෝටම ගැහුවා. ඒ අලියා පිච්චුවා. මට එතකොට දාසයයි නේ. බලන්න විතරයි දුන්නේ. මම ගාලේ චිත්‍රයකුත් ඇන්දා ළමයින්ට බලන්න. හේවාගම ආරච්චිගේ පැන්ටිස් (89) කොළොන්න මම 1949 දී කොළො...
ා මාතර කේ.ජී.ජේ. වීරසිංහ මහත්තයාට. මමත් ආවා එතන්ට. ඒ වැඩ කරද්දි තමයි මට මඩුවන්වෙල කෝරලේ ළඟට එන්න සිදු වුණේ. අලි ගාලට එන හින්දා බලන්න ආසාවට ආවේ. මාතර-දෙණියාය බස්-එකෙන් ඇවිත් සූරියකන්දෙන් බැහැලා බැමිණියාමුල්ල රාලහාමිගේ වෑන්-එකේ ආවා කොළොන්නට. කෝරලේ හාමුදුරුවන් හිටියේ නෑ. ජෝන් අප්පුහාමි හිටියා. කොරලේ හාන්දුරුවො මට ලියමනක් ...
කද?’ කියලා. මම විස්තරේ කීවාම ‘ආ... උඹද මිනිහා?’ කියලා මට ‘කදිරා’ බාර දුන්නා. වටපිටාවේ අය ‘මේ ළමයාට මේ අලියා බලන්න පුළුවන්ද?’ කියලා ඇවිත් මම නිඳාගෙන ඉන්න තැන ජනේලෙන් බලනවා. අලියා හිටියේ කොළඹගෙආරෙ කැලේක ගස් අදිමින්. මම පුංචි මිනිහා වුණාට දක්ෂයා. මම හිතාගත්තා ‘උඹලට පෙන්නන්නංකො අලි බලන හැටි!’ කියලා. මොකද: බණ්ඩයියාට මෙල්ල න...
තිස්සේ එනවා රැවුල් වැට දිගේ. එක දොරටුවයි ඇත්ගාලට තිබුණේ, උල්පතට එහා පැත්තේ, රත්නායක මහත්තයා ඇතා හදලා තියෙන තැනට ඩිංගක් එහා. අලි ගාල් කළාම ලොකු කණු දාලා තේඩාවලින් බඳිනවා, දොරටුව හොයන්න බැරි වෙන්න. ඒ සැරේ අපිට අහු වුණේ දහඅටයි. හතළිහක් විතර රංචුවේ ඉතිරි ටික අල්ලන්න බැරි වුණා. මාසයක් විතර අලි ටික ඔහේ හිටියා. කෑම තියෙන තැනට...
ු ඉද්දි!’ කීවා. එතකොට මට 22යි. මම විතරයි තරුණ කොල්ලෙක්ට හිටියේ. අනිත් අය ඔක්කොම අවුරුදු පනහ-හැට-හැත්තෑව වුණු අය. මම ඇහුවා ‘ඒ වයසක මිනිස්සු එක වල් අලියෙක් අල්ලලා තියෙනවාද? මම ඕන තරම් හොරෙන් අලි අල්ලලා ලොරියට පටවලා දීල තියෙන නිසායි කියන්නේ’ කියලා. ඉස්සර මම අතට මන්තරේ මතුරලා අත දික්කළාම වල් අලි එහෙම්ම දණගහනවා. ඊට පස්සේ නළ...
ි ටික බැන්දා. කණ්ඩායමෙ නායකයා ලොකුයි, කාට හරි කරදරයක් වගේ ඇහුණාම දුවගෙන, සේරටම ඉස්සරහට එනවා. වල් අලියාට දළ තිබුණට ඇතෙක් නෙවේ. මේකා ගැහුවා වේරගම වලව්වේ දළ ඇතා වැටේ හිර වෙලා බිම වැටෙන්න. අලිකාරයා එළියට විසි වුණා. මම දන්නේ නෑ ඒක කොහොම වුණාද කියලා නම්. මම හිටියේ ඒ අලියාට අඩි දෙකක් විතර එහායින්. අලියා වැටිච්ච බව විතරයි දන්න...
තයා බලාගත්තෙ. හොඬෙන් පටලවලා අල්ලගත්තාම වල් අලියාගේ තල්ලට ගහන්නේ අලියාගේ අතේ නියපොත්තෙන්. මම බලාගත්තු කදිරා ලේසි නෑ. එයාව අවුරුදු තිහක් බලපු කෙනාටත් බේරන්න බැරුව ලිහාගෙන ගමට ගැහුවා. වෙඩි විසිනවයක් තිබ්බා. නළලට තිබ්බ වෙඩිල්ලට මොළේ කෑලි විසි වුණා, හොඬේට වතුර ගත්තාම වෙඩි වැදිච්ච හිලෙන් එළියට විදිනවා. ඒත් සනීප වුණා. මම කොහො...
ට පස්සේ සතා සම්පූර්ණයෙන් පිස්සු වැටුණා; ගාල කඩන්න හැදුවා. දැම්මා හිරගාලට. අඩි තුනක් විතර මහත බුරුත කොටන්වලින් හදපු ඒ වැට අස්සෙන් ඔළුව දාලා ඉස්සුවාම බුරුත කොටේ බිඳුණා. මහ ගාලෙත් කණු හෙල්ලුණා. ඒකාට අවුරුදු විසිපහක් විතර ඇති ඕනෙ නම්. තනි අලියෙක් වත් මද කිපුණු එකෙක් වත් නෙවේ. මොන බොරුද ඒක! තනියෙක් නම් රංචුවකට යන්නේ නෑ. ඒත්...
රිම පළලයි: අපට වාඩි වෙලා ඉන්න බෑ. ගාල කඩාගෙන පිට පැන්නොත් මුළු ටවුමම ඉවරයි. ලක්ෂයක් විතර සෙනග. වලල්ගොඩ රාලහාමි බැලුවෙත් නෑ හිත් අමනාපයක් නිසා. එයාගේ මන්තර ඇහුවේත් නෑ, කම්බියක් කකුලේ තිබුණු නිසා. වෙඩිල්ල තිබ්බා විතරයි, මැරුණා. සද්දයක්, මල-මූත්‍ර මුකුත් පිට වුණෙත් නෑ. හැමෝම ඇඬුවා. මටත් ඇඬුණා අලියා මැරුණාම. මමත් අලින්ගෙන්...
ියන්නත් බෑ නේ. මම දත ගන්න හිතාගෙන කට ගාව කැපුවත් ගලවන්න ලෝබ හිතුණා. ඒ නිසා තියෙන්න ඇරියා. අලියා නුග ගහ ළඟට ඇදලා පිච්චුවා. බාගෙට පිච්චුණේ. මම දවසක් එද්දි ඒ ඇට-කටු දැක්කා. රුපියල් 12000ක් ගන්න තිබිච්ච අලියා නිසයි මොලමුරේ මහත්තයාට කණගාටු. මම අලි අටක්-නවයක් බලාගෙන තියෙනවා. වල් අලි දහයක් විතර ගස් බැන්දා. ඇතින්න සැර වුණොත් අ...
ව කළා මදැයි? ගිරිඋල්ලේ ඇතින්නක් හිටියා, ඔළුවමයි කන්නෙ. මම දවසට 2.50 ගානේ මාතර කච්චේරිය වලව්වෙ අලියා බැලුවේ. දවසට රුපියල් 10ටත් අලි බැලු-එක්කෙනාට දුන්නා. දැන් වැඩක් නෑ නේ ඒවා. අවුරුදු විස්සකට විතර උඩදි කුණු කකා ඉන්න එකෙකුට මතුරලා බැලුවා. එකා පන්නගෙන ආවා නේ! දැන් අලි මන්තර අහන්නේ නෑ. මහින්ද මීදෙණිය (87) ඇඩ්ලින් මොලමුරේ ආ...
ට ඇවිත් අරියාදු කළාලු. පත්තරේ නම් කීවේ ඇතෙක් කියලා. රංචුවක ඉදිරියට යන්නේ පිරිමි සතා නිසා. සතාගේ ගෑනු පිරිමි බව නෙවෙයි වැදගත්. මනුස්සකමක් තිබ්බා නම් කරන්න තිබුණේ නායකයා නොමරා අලි 27 දෙනාම නිදහස් කිරීමයි. මුදලයි නම්බුවයි බේරගන්න නේ ඒක කළේ. පාඩුව වින්දා නම් ප්‍රශ්නයක් නෑ. ලංකාවම සාප කළා. පත්තරවලින් අවුරුද්දක් විතර සිහි කර...
ි සතුන්. මුළු පිරිසටම නායකත්වය දෙන්න එකකු එතැන මතු වී සිටියා නම් අනිවාර්යයෙන් නායකත්වය ලැබෙන්නේ ඒ සමූහය අතරේ විශාලම රංචුවේ නායකත්වය දරන ගැහැනු සතාටයි. එහෙත් පනාමුරේ සිද්ධියේදී එහෙම ඇතින්නක් සිටියායැයි සිතන්න බෑ. ඒ නිසා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණේ තනි අලියෙක්. පණු දළ යුගලකට හිමිකම් පෑ ඌ ඇතෙක් නොවේ; සාමාන්‍ය අලියෙක්. පණු ද...
නායකයා වෙන්න බෑ. මොකද: වන ඇත් රැළක නායිකාව හැමතිස්සෙම ගැහැනු සතෙක්. පිරිමි සතා රැළකට එකතු වන්නේ ප්‍රජනන කටයුතුවලට පමණයි. තුන්පත් රෑනක මව පියා සහ පැටවා ඉන්නවා කියන්නේ පට්ටපල් බොරුවක්. පළමු මුරේ ලොකු පැටවා සහ දෙවැනි මුරේ පොඩි පැටවා තමයි තුන්පත් රෑන කියන්නේ. ලොකු පැටියා පිරිමි සතෙක් නම්, වයස දහයට වඩා වැඩි නම් අම්මට වඩා ව...
ජවයෙන් වැඩි පිරිමි සත්තුයි. ස්වකීය වර්ගයාගේ අයට ගැහැටක් වන විට උන්ට කේන්ති යන්න පුළුවන්. ඇතුන්ගේ ලිංගික අවයව පිහිටා ඇත්තේ අපර පාදවල මැදින් සැඟවෙන ලෙස නිසා සමීප දසුනකදී හැර හඳුනන්න බෑ. එහෙත් මද කිපී සිටියා නම් ලිංගිකව උත්තේජනය වීම නිසා හඳුනාගැනීමට හැකියාව තිබෙනවා. වෙඩි වැදුණාම එන මරණීය වේදනාවකදී ලිංගේන්ද්‍රිය පිටතට නෙර...
ෙන් සටන් කළා මිස වෙන නායකත්වයක් හෝ රංචුව බේරාගැනීම පිළිබඳ විශේෂිත අරගලයක් කළා කියා මම සිතන්නේ නෑ. පනාමුරේ අලියා ගැන බොහෝ දෙනා අතිශයෝක්තියෙන් විස්තර කළත් සාමාන්‍ය සතෙකුට වඩා විශාල වගේම වැඩි ජවයක් තිබුණු සතකු බව පිළිගන්න පුළුවන්. අලි හාම්පුතුන් සහ ඇත්ගොව්වන් වගේම විද්‍යාව නොදන්නා අය විද්‍යාත්මකයි කියලා කියන කුල මම පිළිගන...
කුල වල් අලියාගේ තල්ලේ වදින්න තරම් උස්සන්න බෑ. පිටිපස්සේ කකුලත් ඔසවන්න පුළුවන් යම් උසකට පමණයි. අලි බඳින්න ඒ කාලේ යොදා ගත්තේ වර මන්ද. මීමින්නු සොයාගන්න බැරි වුණාම ගෝණ හම් වගේම ඔය කාලේ වෙද්දි මීහරක් හම් භාවිත කරලා තිබුණා. දැන් නැව්කඹ යොදා ගන්නේ. ජීවග්‍රහයෙන් අල්ලගන්න හිතන සතෙකුට ටෝරෝප්ප දාන්නේ නෑ, කකුල් කැපී මැරෙන නිසා. ම...
ෝරෝප්පයක් දාන්න පුළුවන් ජගතා ගැන මට හිතාගන්න බෑ! අලි වැට කඩන්න උත්සාහ කරද්දී පිටින් සිටි අය උල් හෙල්ලයකින් ඇනීම නිසා නියපොත්තට හානි විය හැකියි. උදය ඇමටියගොඩ (52) අම්මඩුව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ මම මේ නින්දගමේ වසර විස්සක් රාජකාරි කරනවා. මේ සතා අයත් වුණේ තිඹොල්කැටිය නින්දගම් පෙදෙසට. අපේ තාත්තා මේ අවස්ථාවට ප්‍රභ...
දේ තඹගමුවේ වලව්වටත් ගෙන-ගියා. පණු දළ දෙක රන් කොපුවල බහා මාකඳුර වලව්වේ තබාගත්තා. මේ කතා කරන බෙහෝ දෙනාට නැති අවස්ථාවක් මට පුංචි කාලේ ඉඳන් ලැබුණා. ඒ තමයි වලව් පැලැන්තියේ පිරිස් සමඟ ඒ උත්සව ආදියට සහභාගි වීම. ඒ කාලේ වලව්වල කතා-බහ වන දේවල් සාමාන්‍ය මිනිසුන් දැනගත්තේ නෑ; දැනගත්තත් දඬුවමට බයේ වචනයක් පිට කරන්නේ නෑ. ඒ කාලේ ඇතින...
යාම, උත්සවවලට සහභාගි වුණාම, මේ සතා ගැන කතාවට කියන්නේ ‘ඇතිනියන්ගේ බංගලාවට ආව ඇතින්නටත් මොලමුරේ වෙඩි තිබ්බා!’ කියලයි. හැබැයි ඒක වලව් පැලැන්තිය අතරේ මිස පිටට යන්න දුන්නේ නෑ. හේතුව ගෑනු සතෙක්ට දෙවෙනි වෙලා මේ තීරණය ගන්න සිදු වුණා කියන-එක ඒ අයට මදිකමක් වෙයි කියා හිතූ නිසා. අනෙක බොහෝ වෙලාවට ඒ කාලේ කාන්තාවන් අරගල කළේ නෑ; පිරිම...
ැම කතාවක්ම ජනතාව අතර ප්‍රචලිත කළා වගේම තිබුණු සමාජ පසුබිම නිසාත්, ඇසින් දුටුවන් සිදුවීමෙන් තැතිගෙන සිටි නිසා ගැහැනු පිරිමි භේදය ගැන වගක් නොවූ නිසාත් එය වඩාත් තහවුරු වුණා කියලයි මම දකින්නේ. අනෙක පනාමුරේ සමඟ බැඳුණු සාහිත්‍යය වඩා විචිත්‍රවත් වුණේ ‘පනාමුරේ ඇත් රාජා’ කියන යෙදුමත් සමඟයි. බොහෝ දෙනා අදටත් මේ සතා නායක ඇතෙක් කිය...
ැහුවේ ගෑනු-පිරිමි භේදයකින් තොරවයි. මේ සියලු කතා කියන අයට යම් අභියෝගයක් කරන්න මම කැමතියි. ඇත්තෙන්ම මේ සතා කෙණෙරක් බව විශ්වාස නොකරන අයට සහතිකයෙන්ම එය හඳුනාගන්න අවශ්‍ය නම් මා ළඟ තිබෙන හකු කොටසක් ගෙන ගිහින් DNA පරීක්ෂණයක් කරන්න. ඒ සමඟම තඹගමුව වලව්වේ හකු කොටසකුත්, මාකඳුරේ තිබූ පණු දළ කොටසකුත් පරීක්ෂණයට භාජනය කරන්න. එතකොට මෙ...
ඓතිහාසික ස්ථානයේ කිසිම සිහිවටනයක් තිබුණෙ නෑ. ජාතික උරුමයක් වූ මේ ඇත්ගාල විනාශයට යනවා. ඒ නිසා ‘ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනම’ පිහිටුවා, කෞතුකාගාරය ඉදි කරන්න කටයුතු කළා; හස්තියාගේ ජීවමාන පිළිරුවක් අඹා ඒ ස්ථානය ජනතාවට නරඹන්න යමක් ඇති තැනක් බවට පත් කිරීමට කටයුතු කළා. පැන්ටිස් මාමා තමයි අපට ඒ සියලු ස්ථාන පෙන්වා දුන්නේ. හස්...
. මට අවශ්‍ය වුණේ ඇත් ගාල් ක්‍රමය තහනම් කළ ඒ සිදුවීම අනාගත පරපුරට දැකගන්න අවස්ථාව සලසන්නයි. විශේෂ ස්තුතිය - ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ ලේකම් විජේමුනිගේ පියදාස මහතාට කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නෑ - අගමැතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න - Siyatha News කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිම...
ාර්යාලයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියි. පාර්ලිමෙන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් මෙහිදි අගමැතිවරයා දිර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරනු ලැබුවා. ” ලංකාවේ ඉන්නේ සෘජුවම ජනතාව විසින් ජන්දයෙන් පත් කරන ලද විධායක ජනාධිපතිවරයෙක්. ඔහුට ජනතාව දී ඇති බලය පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් සහ ජනමත ව...
්‍රකාශ කලාට ඇත්තටම සිදුවුනේ 70(1) යටතේ පාර්ලිමෙන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හිමි බලතල ව්‍යවස්ථාවේ වෙන තැනකට ගෙන යෑමයි. පරණ 70(1) වගන්තිය සංශෝධනය කරන අතරම, 19 වෙනි සංශෝධනයයෙන් ව්‍යවස්ථාවේ 33 වගන්තියට අලුතෙන් (2) (ඇ) යන උප වගන්තිය එකතු කලා. මේ වගන්තියෙන් කියවෙන්නේ ‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීතියකින් ජනාධිපතිව...
යෙන් වෙනස් කරපු 70(1) වගන්තියට යටත් කියලත් කොහේවත් සදහන් වෙන්නේ නැහැ. ඒ නිසයි වෙන්න ඕන 19 වෙනි සංශෝධනය ගැන 2015 දි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තින්දුවේ, 70(1) වගන්තියට සිදු කර තිබුණු වෙනස්කමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු වුණයි කියලා ප්‍රකාශ නොවුනේ. 70(1) වගන්තිය වෙනස් කලේ ජනාධිපතිවරයාට ඒ යටතේ තිබුණු බලතල අඩු කිරිමට නම්, 70(1) වග...
් නැතුව අහෝසි කළ නොහැකි බව නිති විශාරදයින් සදහන් කරන බව මෙහිදි අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා. පාර්ලිමේන්තුවක් විසුරුවා හැර ජන්දයක් පැවැත්විමෙන් ඒ විසුරුවා හරින පුද්ගලයාටත් බලපෑමක් ඇති වෙන නිසා කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමෙන්තුවක් විසුරුවා හරින්නේ නෑ. බරපතල තත්වයක් යටතේ විතරයි ඒ වගේ තින්දුවක් කවුරු වුණත් ගන්නේ...
තාවට බවයි මෙහිදි අගමැතිවරයා පෙන්වා දුන්නේ. Previous article17 හැවිරිදි තරුණයෙකු සහේට ගත්ත 20 හැවරිදි කාන්තාව අත්අඩංගුවට Next articleසාමාන්‍ය පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක් අන්තර්ජාලයේ අවහිරතා අවම කිරීම සඳහා ONLINE STREAMING මාධ්‍ය VIDEO QUALITY පහළ නංවයි - Lankadeepa Online පොඩි පුතා මහණ කළා කියලා තාත්තා මා එක්ක මාස දෙකක්...
හොත් උන්වහන්සේගේ ක්‍රියාකලාපය නිසාය. මේ ඥානසාර හිමියන් කියන්නේ කවුද? කොහේ කෙනෙක් ද? කාගේ කවුද? බොහෝ අයට ඇති ලොකු ප්‍රශ්නයකි. ඇත්තටම මේ ඥානසාර හිමියන් කියන්නේ කවුද? මේ ප්‍රශ්නයට පාඨක ඔබට ඇති කුහුල ලිහාදීමේ අරමුණින් ඥානසාර හිමියන් වැදූ මව සොයා අපි උන්වහන්සේගේ උපන් ගමට ගියෙමු. කරන්දෙණියේ හද්දාපිටිසර ගමක් වන ගලගොඩඅත්ත උන්ව...
සහෝදරියත්ය. පියා සහ එක් සොහොයුරෙක් මේ වනවිට මිය පරලොව ගොස්ය. අපේ කතානායක ඥානසාර හිමියන් ගැන වෙන කාටවත් වඩා හොඳට දන්නේ උන්වහන්සේගේ මව වන වලවේ දුරගේ ගුණවතී මහත්මියයි. මේ ඇය සිය පොඩි පුතු හාමුදුරුවෝ ගැන මතකය අවදි කළ අයුරුය. “අපේ හාමුදුරුවෝ උපන්නේ 1975 මාර්තු මාසේ 4 වැනිදා. ඒ අපේ පවුලේ බාලයා වෙමින්. ගාල්ල මහමෝදර රෝහලේ තමය...
ා. එතකොට අපි ගෙදර තියෙන රෙද්දක් හරි තුවායක් හරි සිවුර වගේ පොරවනවා. වට අත්තකුත් ඕනෑ කරනවා. ඉස්සරහා තියෙන ගන් දෙල් ගහෙන් කොළයක් අහුලාගෙන ඇවිල්ලා ඒක කුරුඳු කෝටු කෑල්ලක ගහලා වට අත්ත වගේ හදලා දෙනවා. එයා කියන ගාථා අපි වැඳගෙන නොකිව්වොත් මහා හයියෙන්ම අඬනවා. කවදාවත්ම පොඩි පුතා මගේ කිරි මිසක් පිටිකිරි බීලා නැහැ. කවදාවත්ම පිටිකි...
ල උදෑසන පන්සිල් දුන් පාසලේ තැන පොඩි කාලේ හොඳට දඟ කළා. මිදුලේ බයිසිකල් පැදලා තාත්තාට අහුවෙන්නේ නැතිවෙන්න මිදුලේ තියෙන බයිසිකල් පාරවල් ඉදල අරගෙන මකලා දානවා. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ළඟ තියෙන ඇළේ නානවා කොල්ලන් එක්ක. ඇස රතු වෙනකම්ම නාලා තමයි එන්නේ. ගෙදරින් මොන බාධක දැම්මත් ඇළේ පැනලා නානවා. ගෙදරට බොරු කියනවා නෑවේ නැහැ කියලා. ම...
ට කකුල් දාගෙන. මම ඇහැව්වා පුතාට මම නැතිව රෑට නිදාගන්න පුළුවන් ද කියලා. බේරෙන්නම බැරි වුණාම පොඩි පුතා ආච්චිලාගේ ගෙදර යැව්වා තනියම නිදි කරන්න පුරුදු කරන්න. ආච්චි අහලා තියෙනවා කවදාවත්ම නැතිව මොකද පුතාට ආච්චිලාගේ ගෙදර නවතින්න හිතුණේ කියලා. එතකොට එයා ආච්චිට කියලා තියෙනවා මම මේ මහණ වෙන්න අම්මා නැතිව රෑට නිදාගන්න පුරුදු වෙන්...
ගිහින් කොළඹ පන්සලකට ගිහින් තිබුණා. බොහෝම අමාරුවෙන් තමයි සොයා ගත්තේ. අපේ පන්සලේ එදා හිටිය ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා පොඩි පුතාව එක්ක ඇවිල්ලා ඉක්මනටම මහණ කළා. එතකොට පොඩි පුතාට වයස 11යි. පුතා මහණ වුණු දවසේ මම හොඳටම ඇඬුවා. තාත්තත් ගෙදර හිටියේ නැහැ. දුරක මුර වැඩකට ගිහිල්ලා. තාත්තා ගෙදරට ආවේ කෝ මගේ පොඩි පුතා කියලා අහගෙන. මම කි...
පුතාට ආදරෙයි. ගෙදර ඉන්න දවස්වල එයා අවුරුදු උත්සවයක් කරලා එකේ තෑගිවලට ගෙදර තිබුණු සියලුදේම දුන්නා. සබන් පවුඩර් මේ සේරම ශුද්ධ කරගෙන ගිහිල්ලා තිබුණා. ගෙදරට හිඟාකන අයෙක් ආවොත් කන්න බොන්න දීලා අත පිරෙන්නත් දේවල් දෙනවා. අනේ මහත්තයෝ ඔය ටීවී එකේ කෑගැහැව්වට මගේ පොඩි පුතා හරිම අහිංසකයි. හරිම හොඳයි. ටීවී එකේ කෑගහනවා දැක්කම මම දුර...
ිමියන් සමඟ එදා එක ගමේ එකට සිටිය මිතුරකු වූ කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කපිල කුමාර මහතා උන්වහන්සේගේ කුඩා කල ගිහි ජීවිතය ගැන මතකය අවදි කළ ආකාරයයි මේ. “අපි දෙන්නා ජයබිම සේනාසනයට ගියේ මහණ වෙන්නයි. ඒ වගේම අපි දෙන්නා පහේ පන්තිය වෙනකම්ම ගමේ පාසල වන යක්කටුව කනිටු විදුහලෙයි අකුරු කරේ. එදා පාසලේ උදෑසන මළුවේ පන්සිල් දුන්නේ ...
ල්ලත් අපි දෙන්නා හොඳට ගහගත්තා. ෆුට් බයිසිකල් පදින්න හරිම රුසියා. අපි දෙන්නා හාමුදුරුවන්ගේ පණිවිඩවලට යන්නේ ෆුට් බයිසිකලෙන්. නුවන්සිරි මම මග දාලා තනියම බයිසිකලයෙන් ආපු දවස් එමටයි. මම බයිසිකලය පැදන් ගියොත් මට එළව එළවා ගල්වලින් ගහනවා. ගමේ ඇළේ පැනලා හොඳට නානවා කොල්ලොත් එක්ක. නුවන්සිරි යක්කටුවේ කනිටු විදුහලෙන් පහේ පන්තියෙන් ...
ට බැරි විපක්ෂ නායක ධූරය.. කතානායකගේ අපූරු ලොජික්.. ~ Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka | lanka c news | lanka hot news විපක්ෂනායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන්නැයි අප ඉල්ලීමක් කරලා කතානායකතුමා ඊයේ දින ඒ පිළිබඳ තීන්දුවක් ලබාදීමට නියමිතයි. විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ඉල්ලන්නේ හේතු දෙකක් මතයි. ...
වේ වලිගයක් එහෙමත් නැතිනම් හීලෑ විපක්ෂයක් ලෙසයි. සැබෑ විපක්ෂයේ කාර්යභාරය ඉටු කලේ ඒකාබද්ධ විපක්ෂයයි. දෙවන හේතුව නම් සරල අංක ගණිතයයි. දෙමළ ජාතික සංධානයට මන්ත්‍රිවරුන් 16ක් සිටින විට අපට 70ක් ඉන්නවා. 16 වඩා 70 ලොකු බව කතානායකතුමා දන්නේ නැති වුණාට දෙකේ පන්තියේ දරුවෙකු වුණත් දන්නවා. 2018-08-06T19:13:00-07:00 නිවට දේශපාලකයින්...
් උපරිමයකට ලඟාවෙමින් තිබෙන මොහොතකය.18 සංශෝධනයදී තමන්ගේ සමාජවාදයද,කොමියුනිසිට්වාදයද,මෙතෙක් කල අරගල සියල්ලද, පාවාදී ජූලි වර්ජකයින්ව මහමගට ඇදදැමූවන් ඇමතිකමක්,මන්ත්‍රීකමක් වෙනුවෙන් නිරුවතින් දඟලන මොහොතකය.රටේ දරුණුම ව්‍යසනය වූ සුනාමිය අවස්ථාවේදිත් තමන්ගේ සුපුරුදු ටෙලිවිගඩම් රාත්‍රිය පුරා විකාශය කල ලංකාවේ බාලම රූපවාහිනී නාලි...
රටේ නායකයින් කියන මොහොතකය.”අනේ සමාව ඉල්ලන්නකෝ,අපි දෙන්න බලන් ඉන්නෙ” යයි කෑ ගසන මොහොතකය.උත්තරීතර ආයතනයකට අපහාස කර හිරේ ලැඟවිත් දේශපාලන මිත්‍රකම් නිසාම ඇමතිකමක් ලැබූවෙක් විශ්වවිද්‍යාල සිසුන් “යහමගට යොමු කිරීමට” සිසුන්ව පීඩනයට පත්කරන මොහොතකය.පිරමීඩ ක්‍රමය අපේ රටට හදුන්වාදීමේ පුරෝගාමියෙක් රටේ මූල්‍ය පාලනයේ ඉහළම බැංකුවක මු...
න්,රට රැකුමට ඉදිරිපත්වූ වීරෝධාර රණවිරුවන්ගේ ජීවිත අහිමිකළ,ආබාධිත කළ හා විදේශගතව මේ සඳහා අරමුදල් රැස්කළ,ඔවුන්ගේම ත්‍රස්තවාදී නායකයාට මුදල් වංචා කළ ත්‍රස්තවාදී නායකයින් දේශප්‍රේමීන් කරමින් ඔවුන් විසින් බලෙන් පැහැරගෙන ගොස් යුද්ධයකට ඇදදැමූ සාමාන්‍ය වැසියන් ත්‍රස්තවාදීන් යයි හංවඩු ගසන අවදියකය.භික්ෂු සංහාර,බෞද්ධයින්ගේ පූජනීය...
රුද පුදදී,සොහොයුරු ලේකම් ඝාතන තැතට හවුල් වූවන් පමණක් නීතිය ඉදිරියට පමුණුවන අවදියකය.තමන්ගේ පක්ෂයේ පරාජයේ සියලු වගකීම් නායකයාට පමණක් පවරා ඔහුවවත් ඉවත්කරගැනීමට නොහැකි රටේ අනාගතනායකයින් ඉන්නා අවදියකය.පාර්ලිමේන්තුවෙන් වැඩක් නෑ කියලා මන්ත්‍රීන්ම පෙන්නලා දීලා 225න් 18ක් විතරක් සභාවේ ඉන්න කාලයකය.මැතිවරණ වේදිකාවේ “පට්ට ගහන” කතා...
ශ්‍ය දේවල් මිස තමනට බලය ලබාදුන් සාමාන්‍ය ජනතාවට අවශ්‍ය දෙය නම් නොවේ.එනම් අපේ රටේ “සර්වජන ඡන්ද බලය” කිසිසේත්ම තව දුරටත් වලංගු නොවේ.එය භාවිතා කරනුයේ කාලෙන් කාලෙට අපේ මනසට,දෙසවනට,දෙනෙතට වධ දීම උදෙසා පමණි.මේ අධම දේශපාලකයින් උත්සාහ ගනුයේ මාධ්‍ය වලින් නිරතුරු පෙනී සිටිමින් අපේ මනස වෙනස්කිරීමටයි.මේ ගැන අපිම ටිකක් හිතලා බලමුද?...
ඩේ යන එක එක ජාතියේ වියතුන් යයි කියාගන්න උන් බදු අරගෙනද?මේ ප්‍රසිද්ධ චරිත තමන්ගේ කටින් “අතිගරු” කියන එකේ “අ” වත් කියන්න කට හොල්ලන්නේ නෑ තමන්ට වාසියක් නැත්තම් කියන එකත් දැන් හොඳටම පැහැදිලියිනේ අපි කාටත්. මම විශ්වාස කරන්නේ රටක් ඉදිරියට යන්න නම් කලින් පරම්පරාවට වඩා ඊළඟ පරම්පරාව බුද්ධිමත් වෙන්න ඕනි කියලයි.අපේ රට සැලකුවහම සා...
බුද්ධිය භාවිතා කරලා ජීවත් වෙන්න.අපි බුද්ධිමත් වෙන්න ඕනි.දේශපාලකයොයි,උන්ගේ පිල්ලි වගේ වැඩ කරන මාධ්‍ය වලටයි ඕනි විදිහට අපේ ජීවිත හසුරුවන්න ඉඩදෙන්නෙපා.තමන්ගේ මනසින් හිතලා බලන්න.කලින් පරම්පරාවල අය ගත්ත වැරදි තීරණ නිසා රට මේ තත්වයට ඇදවැටුනු එකේ අපිවත් හොඳ දේ තේරුම් අරන් නිවැරදි සමාජ ආකල්පයක් ගොඩනගමු.අපි මේ දේශපාලන නිවටයින්...
එක නවත්තමු.ගමේ පාරට මේ නිවටයින්ගේ නම් දාන එක නවත්තමු.Jඵ් කමක් වෙනුවෙන් මුන් පස්සෙන් යන එක නවත්තමු.ඡන්දෙ කාලෙට මුන්ව ගම වටේ එක්කන් යන එකෙන් වළකිමු.ළමයව හොඳ පාසලකට ඇතුල් කරගන්න මුන්ගෙන් ලියුම් ඉල්ලන ක්‍රමය වෙනස් කරමු.මොකද මුන්ට වඩා උසස් තත්වයක මේ අපි ඉන්නෙ.හොඳට හිතලා බැලුවොත් ඒක අපිටම තේරෙයි. ඉතින් අපි තව දුරටත් සමාජයෙන්...
2010 දින 6:59 පස්වරු ට මේව කතා කරන එක හරිම ලේසියි… ඒ වුණාට වැඩ කරන්න ගියාම තමයි තේරෙන්නේ වැල යන් අතට මැස්ස නොගැහැව්වොත් සොරි තමයි කියල… ඒ කියන්නෙ ඒක හරිය කියන එක නෙවෙයි… නමුත් මිනිස්සු එහෙම සාමූහික සුභසිද්ධිය වෙනුවෙන් එකතු වෙන්නෙ නෑ දැන්. ඒ නිසා මොන මගඩියක් කරල හරි තමන්ගෙ වැඩේ කරගැනීමේ තත්ත්වයක් තමයි තියෙන්නේ… මේක අනි...
නත් මේ ක්‍රමයට අනුගතවෙන්න වෙනවා කියන එක මත් පිලිගන්නවා.ඒවෙලාවට අපි බුද්ධිමත් වෙන්න ඕනි මුන්ව පාවිච්චිකරලා අපේ වැඩේ කරගන්න මුන්ට පිව පාවිච්චි කරන්න ඉඩනොදී.ස්තූතියි අදහසට..අපි ආකල්ප වෙනස්කරගමු ක්‍රම ක්‍රමයෙන්. ඔක්තෝබර් 13, 2010 දින 10:49 පස්වරු ට නියම ලිපියක් සහෝ . . . මමත් පුලුවන් විදිහකින් උත්සාහ කරනවා මේ පාට වලට මරා ග...
ටක් නියමාකාරයෙන් සංවර්ධනය වෙන්නේ පාවෙන චන්ද කියන කොටස වැඩි උනාම . . ඒත් අපේ රටේ . . . බලමු උත්සාහ කරලා . . ඔක්තෝබර් 13, 2010 දින 11:09 පස්වරු ට අපි අපිට පුලුවන් මට්ටමින් මේ දෙය කරමු සහෝදරයා..ටිකෙන් ටික එක එකා හරි මේ විදිහට වෙනස් වුනොත් කාලෙකින් හරිද ප්‍රතිඵල අත්දකින්න පුලුවන් වෙයි.ස්තූතියි සහයෝගයට.. ඛනිජ තෙල් වෘත්තීය ස...
වෘත්තීය සමිති එකමුතුවේ ඉල්ලීම්වලට නිසි විසඳුමක් සතියක් තුළ ලබා නොදුන්නහොත් දැනුම් දීමකින් තොරව නැවතත් අඛණ්ඩ වැඩවර්ජනයකට යන ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා පවසයි. අදාළ ඉල්ලිම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත එම සංගමය ලිපියක් යොමුකර ඇති අතර සතියක් ...
ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දෙන බවත්, අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණෙන තුරු ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධව කිසිදු නීතිමය එකඟතාවකට එළඹීමෙන් වැළකී සිටීමට එකඟවන බවත් අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයා මීට පෙර ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවට දැනුම් දී තිබුණි. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණ දින 11ක් ගත වී ඇත...
වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ ගොස් අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම අනුව ලබන මාසය අවසන් වන වීමට පෙර නීතිමය ගිවිසුමකට එළඹීමට නියමිත බවද එම ලිපියේ සඳහන්ව ඇත.මේ නිසා සතියක් ඇතුළත තම ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් ලබා නොදෙන්නේනම් අත්හිටුවා ඇති වැඩවර්ජනය නැවත දියත් කිරීමට සිදුවන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත. Previous a...
ට දාලා තමන්ගේ නොහැකියාව වහ ගන්න ආණ්ඩුවක්-මහ බැංකුවේ හොරු අල්ලන්න තවම බැරි උනා ඊ.පී.එෆ්. කොල්ලයට එරෙහි ජන සටන කුප‍්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ දී සේවක අර්ථසාධක අරමුදලට රුපියල් කෝටි 1,500ක පාඩුවක් සිදු කිරීමට විරෝධය පළ කරමින්, දැවැන්ත උද්ඝෝෂණයක් පසුගිය 19 වැනිදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි. සේවක අර්ථ...
න් අනතුරුව තම දිවිපැවැත්ම වෙනුවෙන් එම සේවකයන් බලාපොරොත්තු තබා ඇත්තේ, සේවක අර්ථසාධක අරමුදල කෙරෙහි ය. කෙසේ වුව ද, මේ වන විට එම අරමුදල සතු මුදල් කුප‍්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ දී අවභාවිත වී ඇති බවට පැහැදිලි තොරතුරු සාක්‍ෂි සහිතව හෙළිදරවු වී හමාර ය. එම ගනුදෙනුවේ දී වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ගජමිතුරු, හිටපු ...
වක අර්ථසාධක අරමුදලෙහි මුදල් පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් බැඳුම්කර මිල දී ගැනීම සඳහා යොදවා තිබේ. මුලින් ද සඳහන් කළ පරිදි සේවක අර්ථසාධක අරමුදල ගොඩනැඟී ඇත්තේ, මෙරට වැඩ කරන ජනතාවගේ දායකත්වයෙනි. මේ වන විට එහි දායකයන් සංඛ්‍යාව 16,00,000 ඉක්මවන බව වාර්තා වේ. ඒ අනුව එම දායකයන් හරහා අරමුදල වෙත ගලා එන මුදල් සම්භාරය සුළු...
ේ. ඒ අනුව 2015 මහ බැංකු වාර්තාවට අනුව මේ වන විට අරමුදලෙහි කි‍්‍රයාකාරී ගිණුම් සංඛ්‍යාව මිලියන 2.4කි. 2015 වර්ෂයේ දී දායක මුදල් ලැබීම රුපියල් කෝටි 10,250ක් ඉක්මවා තිබේ. එමෙන් ම සමස්ත වත්කම් රුපියල් කෝටි 1,66,490ක් බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල යනු දිනෙන් දින දායකත්වය සහ සාමාජික මුදල් ඉහළ ය...
ක් වනුයේ, මහ බැංකු බැඳුම්කර මිල දී ගැනීම ය. මහ බැංකු බැඳුම්කර මිල දී ගැනීම සහ විකිණීම සඳහා අතරමැදි තැරැුවුකාර ආයතන කිහිපයක් ම පවතින අතර, එම ආයතන මහ බැංකුවේ ලියාපදිංචිය ලබා ගැනීම කළ යුතු වේ. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල ද මහ බැංකුවේ බැඳුම්කර මිල දී ගැනීම සඳහා ලියාපදිංචි තැරැුවුකාර ආයතනයක් ලෙස කි‍්‍රයාත්මක වේ. බැඳුම්කර මි...
සාධක අරමුදල විසින් ද බැඳුම්කර මිල දී ගන්නා නමුදු, තමන් මිල දී ගත් බැඳුම්කර තෙවන පාර්ශ්වයක් වෙත අලෙවි නොකර තමා සන්තකයෙහි ම තබා ගනිමින්, එයට අදාළ පොලිය ප‍්‍රතිලාභයක් ලෙස ලබා ගැනීමට එම ආයතනය විසින් මේ තාක් කටයුතු කරනු ලැබී ය. ඒ අනුව එම අරමුදලට මහ බැංකුව විසින් ගෙවනු ලබන සම්පූර්ණ පොලිය හිමි විය. පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාග...
ඇති බවත්, ඒ සඳහා ඔහු සේවක අර්ථසාධක අරමුදලට අයත් මුදල් තම දේශපාලන බලපුළුවන්කාරකම මත යොදවාගෙන ඇති බවටත් මේ වන විට ඔප්පු වී තිබේ. මේ හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට සිදු වී ඇති පාඩුව මිලියන 15,000ක් පමණ වන බවට පසුගිය 19 වැනිදා උද්ඝෝෂණය සංවිධානය කළ අන්තර් සමාගම් සේවක සංගමය පවසයි. එම ගනුදෙනුවේ දී පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාග...
 දී ගැනීම හේතුවෙන් ඉහත සඳහන් මිලියන 15,000ක මුදල අරමුදලට අහිමි වී තිබේ. සේවක අර්ථසාධක අරමුදල යනු සෘජුව ම මහා භාණ්ඩාගාරයේ මුදල් මණ්ඩලයක භාරකාරත්වය යටතේ පවතින අරමුදලකි. 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ එම භාරකාරත්වය පවරා ඇති අතර, අරමුදලෙහි සාමාන්‍ය පරිපාලනය කම්කරු කොමසාරිස් වෙත පැවරී තිබේ. මේ අනුව මෙම කොල්ල...
යාගෙන් මේ අයථා කි‍්‍රයාවට අදාළ තොරතුරු විමසීමක් කළ අතර, අවස්ථා කිහිපයක දී ම මේ පිළිබඳව කරන ලද විමසීම්වලට වත්මන් මහ බැංකු අධිපතිවරයාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බව ද වාර්තා වේ. ඉහත බැඳුම්කර ගනුදෙනුවේ දී පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මිල දී ගන්නා ලද රුපියල් කෝටි 27,000ක බැඳුම්කරවලින් සියයට 95ක් ම නැවත විකුණා ඇත්තේ...
පාඩුව අත් කරගෙන තිබේ. ඉතාමත් කෙටි කාලයක් තුළ දී පර්පැචුවල් සමාගමෙහි වත්කම් වැඩි වීම පැහැදිලිව දක්නට ලැබෙන අතර, බැඳුම්කර මිල දී ගන්නා අනෙකුත් සමාගම්වල වාර්ෂික වත්කම් වැඩි වීම සියයට 31ක් පමණ වන විට දී පර්පැචුවල් ටෙ‍්‍රෂරීස්හි වත්කම් වැඩි වීම සියයට 1,853කින් වැඩි වී තිබේ. මේ ආයතනය ලැබූ අධික ලාභය කොතෙක් ද යන්න ඒ අනුව නිගම...
ිති. මෙම වංචාවට හවුල් වූ හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් පැහැදිලිව ම අගමැති රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන ආරක්‍ෂාව ලබන බවට ඔවුහු චෝදනා කරති. මෙම තත්ත්වයට එරෙහිව පසුගිය 19 වැනිදා විරෝධතා පා ගමනකින් ඔවුහු මහ බැංකුුව වෙත පැමිණි අතර, එහි දී මහ බැංකු අධිපතිවරයා විසින් සතියක් ඇතුළත දී අදාළ විමසී...
අරමුදල රැක ගැනීමට මෙරට වැඩ කරන ජනතාවගේ පූර්ණ මැදිහත් වීමක් සිදු කළ යුතු වීම අනිවාර්යයක් බවට පත්ව තිබේ. දේශකයා: අතීතකාමය!! මාගේ පාසැල් කාලයේදි මා ජීවත් වූ පෙදෙස පසු කරගෙන මා ගමන් කරමින් සිටිමි. ඉගෙනුම් කටයුතු අහවර කොට වසර කිහිපයක ඇවෑමෙන් මේ පෙදෙස හැරපියා මා හට යන්නට සිදු වූයේ රැකියාවක් ලැබුනු නිසාය. රැකියාව ලැබී වසරක් ...
විටෙක පියාපත් ලද විහඟකු සේ සැනින් ඉගිල යයි. කෙසේ සිතුවද, කාලය තුල මා අතරමං වී ඇති සේය. බොහෝ ඈතිත් දිළිසෙන තාරකාවන් දෙස මුහුදු වෙරළේ සිමෙන්ති බංකුවක් මත වාඩි වී සිගරට්ටුවක් උරමින්, එහි දුම් වළලු මැකි යන අයුරු දකිමින් සැන්දෑවරුව ගත කළ අයුරු මා පසු කොට ඇදෙන වෙරළ දුටු මතින් මට මතකයට නැගේ. මා නිතිපතා වාඩි වී සිටි සිමෙන්ති බ...
න ගෙදරින් පිටත් වන මා, කඩයට ගොස් සිගරැට්ටු තුනක් මිලදී ගන්නෙමි. ඉන් පසුව හෙමින් සීරුවේ වෙරළ දිහාවට ඇදී මා කලින් සඳහන් කළ සිමෙන්ති බංකුව මත කිසිවෙකු හෝ වාඩි වී නොමැති නම්, එය මාගේ කර ගන්නා අතර, එසේ නොවන්නේ නම් වට කිහිපයක් කරක් ගැසීමට සිදු වේ. ඒ විටදීද, මටම ගැලපෙන බංකුවක් ලබා ගැනීම දුෂ්කර වන අවස්ථා එමට ඇත. සිමෙන්ති බංකුව...
තීරය තිබෙන්නේ, දමා ඇති විශාල කළු ගල් මතින් වෙරළට බට හැකි අයුරිනි. එහෙත් කෙදිනකවත් මා එළෙස බැස ගොස් වෙරළ තීරයේ ඇවිද නොමැත. මා කළ එකම කාර්යය නම් බංකුව මත වාඩි වී අසීමිත වූ මනෝ ලොවක නිදහසේ නිරවුල්ව සැරි සැරීම පමණි. අතරින් පතර දිලෙමින්, නිවෙමින් දැල්වෙන කුඩා තරු එළි මා දිහා නෙත් දල්වන අයුරු දකින මා සිත කුල්මත් වේ. මා දකින ...
් නම් එය කොතරම් පුදුමයක් දැයි සිතෙන විට සතුටක් දැනේ. වසර මිලියන ගණනාවක් තිස්සේ විටින් විට රැළි මවමින් මුහුදු තෙර නොනිදා පහන් කරයි. මා එහි සිටියද නැතද, මා කුමන දෙයක් කළද මුුහුදේ රැළි මැවීම කිසි විට නතර නොවේ. වෙරළේ හැපෙන පෙන රැල්ලක් මතින් සෝදා හැරි සුදු වැලි තට්ටුව මත තෙත බරිත ගතිය දුක්මුසු ස්වාභවයක් මට ගෙන එන්නේ කිමදැයි...
ිණි විසිතුරු සිහින ලෝකයක් මා සිත තුල මැවේ. ඒ අරුමය මතින් මා ඒ ලෝකය දිගේ ඇවිද යන්නෙමි. වරෙක මුහුදු වෙරළේ රළ බිදි ශබ්දයක් හෝ වාහනයක් ගමන් කරන ශබ්දයක් හෝ නොඇසෙන ලෙසම මා චිත්ත ලෝකයේ සැරි සරමි. සිතින් මවා ගත් තවත් සිතුවිලි වලින් ඒ ලෝකය සරසා, ලොකු මහත් කර ගන්නට වෙර දරද්දීම නිවි යන සිගරට්ටුව මා නැවත පියවි ලොව වෙත කැදවයි. එළෙස...
ස්ථාන වල කිසියම් අමුත්තක් මා දකිමි. එනම් එවැනි චරිත හා ස්ථාන නොඒසේනම් කාල පරිච්ඡේදයන් මට අවැසි පරිදි වෙනස් කිරීමට, ශුන්‍ය කිරීමට හෝ ඉවත් කිරීමට මා හට හැකි වීමයි. එය මට ආශ්වාදයකි. සිහින ලෝකයෙන් ඔබ්බට තවත් ලෝකයක් ඇති බව මට පසක් වන්නේ සිගරට්ටුව නිවී යාමෙන් අනතුරුවයි. තවමත් මා එළෙස සිහින ලෝකයේ සැරි සැරීමට කැමැත්තෙමි. එහෙත...
ක් වේවායි පතමි...!! පත්තර මල්ලිApril 11, 2014 at 11:28 AMඕං පෝස්ටුව විවුර්ත කොලා මංReplyDeleteRepliesදේශක යාApril 11, 2014 at 11:29 AMමරදානේ එව්වෝ ඔහොමමයි ඕපන් කරන්න තමා දස්ස.. හැක්..Deleteපත්තර මල්ලිApril 11, 2014 at 11:43 AMමතකනේ චොප්පෙගෙ ස්තූති කතාව !!! Deleteදේශක යාApril 11, 2014 at 11:52 AMනෑ නේ.. මතක නෑ. අදවත් ඒක...
වල් වලින් අවසරයි !!!දොරේ සමහරු කියනවා මෙ චෛත්‍ය රෙපෙයාර් කරන්ඩ දීපු සල්ලි මං වංගු ගැහුවා කියලා.මං වංගු ගැහුවනං තොපෙන් මං අහන්නෙ මේක උඩ දිලිසි දිලිසි ඔය තියෙන්නෙ අම්&% #$තද කියලා ...තව තියනව බං.මතක නෑDeleteදේශක යාApril 11, 2014 at 12:07 PMමතකයි මතකයි.. වේසිගේ පුතාලා.. මට වංචාකාරයා කියල කෙළවන්න ආවොත් තොපි ඔක්කෝගෙම අම්මට ...