txt stringlengths 140 500 |
|---|
තා ලියනවා.සමනලී මේ අහිංසක ගෑනු ලමය කිව්වෙ කාටද? මලීටද? මලීව බලාගන්න නම් දෙන්නෙක්ම ඉන්නෙ.මේ මොකද දැන් නීතා සිරාවෙලා වගේ.පොඩ්ඩි අක්ක ටිකක් අහලා බැලුවෙ නැද්ද?කොහොම හරි කමක් නැහැ දැන් ඔය කසාද බැඳිල්ල (එක ගෙයි කෑමද මොකක්ද ) නැහැ නේ පොඩ්ඩි අක්කෙ.ReplyDeleteTharu1 September 2011 19:21@ අන්ශු,//සමනලී මේ අහිංසක ගෑනු ලමය කිව්වෙ ... |
ේම දෙන්නව හවුල් කරගෙන කරන්න තිබුනා.නීතාට නම් මොකක්ද වෙලා තමයි.එයාගෙ සලීම්ත් මේ ටිකේ පේන්න නැහැ, ඒකද මන්දා කලා නිර්මාණ බිහිවෙන්නෙ හිටු කියලා...ReplyDeleteBuratheno1 September 2011 19:24සුදුබණ්ඩෙ මහ නෝංජලයෙක්නෙ.. ඇයි උන්දැට කටක් ඇරලා කියන්න බැරිවුනාද මේ වැඩේට අකැමැතියි කියලා..// ලොකු බන්ඩය්යා කියන්නේ දෙවියෙක්. හරිම ඉවසීම... |
2011 19:25@තරු,උම අහුවෙයන්කො මට.. :)ReplyDeleteTharu1 September 2011 19:35//@තරු,උම අහුවෙයන්කො මට.. :) //හුටා... සලීම් ඇවිත් නෙ..නෑ මලේ මම කීවේ, පාලුව ,තනිකම වගේ ඒවටත් කලා නිර්මාණ බිහි වෙනවනෙ. ඒකය් මම කියන්න තැනුවේ...ReplyDeleteBindi1 September 2011 21:27අපොයි දෙවියනේ එක පිරිමියෙක්වත් විශ්වාස කරන්න බැහැ කිව්ව පොඩ්ඩි ට ... |
ොහොමද .ReplyDeleteBindi1 September 2011 22:17ඔයාටත් බ්ලොග් ලියන්න උදව් කරන අහවලෙක් ඉන්න එක මට සතුටක් . ඔය අර අයිස් ක්‍රීම් එපා කිව්ව කෙනා නෙවේනේ නේදReplyDeleteD.G.M බස්සා1 September 2011 22:33හා,හා නෝනෙ, එහෙම කියාන්ට එපා. අල වගේද ගෝවා. මං මගේ අත්තටු දෙක ඔට්‍ටු අල්ලනවා, ඔය අකමැතියි කියන කස්ටිය, එක දෙක වෙලා ලැබෙනවට අකමැ... |
ොළදහැබැයි ගොයියෝ, මට ඔය හවුල් වියාපාරෙකට කතා කලොත් නං, මං දානව උන්දැගෙ පරිප්පුවට මී පාසානංReplyDeleteහිස් අහස1 September 2011 22:41ඉස්සර කාලේ පිරිමි ගහන ඉතාමත් ඉහල අගයකයි ඉඳලා තියෙන්නේ ඒක නිසා ගෑනු අයට තිබුනේ පුදුම ඉල්ලුමක් ඒ ඉල්ලුමට සරිලන සැපයුම දීගත නොහැකු වූ නිසා . පිරිමින්ට සිදු වුණා ගෑණු අය ගාව බැල මෙහෙවර කරන්න ..... |
හ්ම්..ඉතින් අද කාලේ කාන්තාවොන්ට සිද්ද වෙනවා තම්න්ගේ සුදුසුකම් පෙන්වලා කොහොම හරි තමන්ගේ පිරිමියාගේ හිත දිනා ගන්න . දෑවැද්ද එහෙම දීලා තමා අද කාලේ පෑහෙන්න වෙන්නේ . කන්දක් නැග්ගම පල්ලමක් තියේ ..එක ගෙයි කෑම ඇත්තටම කීවොත් අපේ ගම්මාන වල ඉස්සර තිබිලා තියනවා .. ඒකාලේ සැලකුවේ පුරුශයන් ගොඩකට බාරී වීම කාන්තාව ලද භාග්‍යක් කියලා ..ම... |
:42ඔයා ගේ දැන් පෝස්ට් වලට මගේ බොක්ක කූල් වෙලා යනවා ..නියමයි පොඩ්ඩි ..ReplyDeleteD.G.M බස්සා1 September 2011 23:00අනේ මන්දා කොලුවෝ, භාග්‍යක්මද කියලා.ඔය මහා භාරත කතාවෙ පංච පාන්ඩව සොහොයුරන්ගේ බිරිඳ ද්‍රෞපදී ගෙ නම කිසිම ගෑණු ලමයෙකුට තියන්නෙ නෑ, කියලයි මම නං අහලා තියෙන්නෙ :)ReplyDeleteSamanalee1 September 2011 23:05@තරු අය්... |
නිදහස ගැන කතා කරන්න අයිතියක් නොතිබුනු ඒ වගේ ගැහැනියකට අනුකම්පා කල යුතු බවයි මට නම් හිතෙන්නේ.ReplyDeleteAnonymous1 September 2011 23:09අනේද, කියන්නෙ , බස්සෝ!ආන්න, ඒකටත් එක්ක, අර නිදා ගන්න ඇඳුම පිටින් පාටි වලට ගිය "එවරෙඩි පූසා" - Hugh Hefner. ඔය කස්ටිය යස අගේට ,දාන්නෙ තාමත් ඒ නම ලමයින්ට.-අලි මොටා-ReplyDeleteTanikada Jeew... |
්න යන්න ඕනේ නෑ....)ReplyDeleteLalit Udawela2 September 2011 00:35හොද කතාවක්..හික්..තවමත් මේ කරමෙ තියෙනව..වගකීම් එනකොට මාරු..මේ කත් කියවල බලන්න..තනියම ලියන සහෝදරියක්..http://malmiart.blogspot.com/2011/09/blog-post_5985.htmlhttp://sithuwilisuwadakakulu.blogspot.com/ReplyDeleteItalyDilan2 September 2011 01:25ඉස්සර කාලේ පි... |
ේම කෙරෙනවා... එක ගෙයි නොවුනත්...ReplyDeleteSujeewa Kokawala2 September 2011 03:17පොඩ්ඩි ගේ කතාව මේ ගැන කරන පාර්ශ්වීය විග්‍රහයක් හෙවත් වලව්වේ උපන් නගරයේ හැදුනු කුමාරිහාමි ගේ දුරදක්නයට අහුවන දර්ශනයක් [ඔන්න දැන් දිග පටලැවිල්ලක් ඇද ගන්න එපා හරිද?]මේක එක එක විදිහට එන්ජෝයි කල, දුක් වින්ද මෙන්ම නොකර බැරි නිසා කල අයත් ඉන්න ඇති... |
ඔය කියන තරම් මේක සුන්දර නැති බවත් [කොයි කාටත්]අයිරාංගනී සේරසිංහ ඉන්න සැමියන්ගේ අම්ම ගේ චරිතය ලේලියට කියන පහත දෙබස් ගන්න [හරියටම හරි වචන නොවේ]."ඒකී හොඳ කිරි වැස්සියක්. තව පැටවූ හැදිය හැකි"මඩවල එස් රත්නායකගේ සිරා නවකතාවක් තිබ්බා මට දැන් නම අමතක [පුස්තකාලේ ඉන්ඩෙක්ස් කිහිපයක්ම මෙහි සැරි සරණ නිසා ඕක හොයා ගන්න ලැබෙයි]. ඒක ගෙ... |
දෙයක් කලින් නොකියන කම හින්දා මේ කතාව කෙලින් කියන්නත් නැහැ. කෙල්ල මේක හෙමින් ඔහුට හඟවනවා. ඒත් ඇත්ත තේරුනාම ඔහු කරන්නේ පලා යන ඒක. මෙන්න මේ කතාව හරිම තාත්වික එකක්.උපන් පරිසරයේ නොතිබ්බට ඉහත කතා දෙක කියවා/බලා ඇති හන්දයි කිව්වේ ඔබේ දැක්ම දුරස් කියලා. එතකොට මේ ඒක ගෙයි කන එකට විස්සෝප උන සුද්දා අද නිදහස් සබඳතා, කාර් පූල්, සමලි... |
් එක උන්ට නොතේරෙන ඕන දෙයක් ගැන ඌ දෙන රියක්ෂන් එක නේ, ඕකේ ඇති තේරුමක් නැහැ. ඕකම තමයි අපි උඩුකය නිරුවත් වීමටත් ඌ කිව්වේ. "බුදුන්" කියා මිසදිටු දෙයියෙක් ගැනත් නොක්ස් කාරයා කියන්නේ.චීනයේ ටිබෙට් ආසන්න ගමක පවුල් තියෙනවා පියා කියන සංකල්පය අහිමි. දරුවන් හදන්නෙ මවගේ මුල් පවුල්. ඒ පවුල් වල පිරිමි උපයා ගත යුතුයි අක්කලාගේ නංගිලාගේ... |
ිදහස සුරකින්නේ මේ ආකාරයටයි.අප එහි උපන්නා නම් අපට තාත්තා කියන වචනය වත් තේරෙන්නේ නැහැ. තාත්තෙක් වෙලා ඒ ගැන පුදුම සතුටකින් ඉන්න මට හිතෙයි මොන කරුමයක් ද කියලා. හැබැයි ඒ ගමේ උන්ට එහෙම හිතෙයිද?පොඩ්ඩි මේ කතාව ගැන ලියලා අමුඩ ලේන්සුව ගැන නොලියා ඉන්න එක නම් අතිශයින් ම අසම්පුර්නයි.ReplyDeleteBuratheno2 September 2011 06:33@සුජීව,... |
කිරිවැස්සිට තමන් ආදරය කරන කෙනත් එක්ක (දෙන්නෙක් එක්ක නොවේ) පැටවු ටිකක් හදාගෙන ආදරෙන් ජීවත්වෙන්න අයිතියක් නැද්ද..?? මටනං හිතෙන්නෙ එකගෙයි කෑම වගේම බහුභාර්‍යා සේවනයත් "ස්ත්‍රිය වනාහි දරුවන් වැදීමටත් ගෙදරදොර වැඩපල කිරීමටත් යොදාගත හැකි මෙවලමක්ය" කියලා හිතපු ආදි කාලෙ මනස්ගාතයක් මිස අනිකක් නොවේ.. පොකු මේ දීලා තියෙන case study... |
ReplyDeleteObserver2 September 2011 06:50ෂ... විශිෂ්ඨ රචනයක්....ReplyDeleteපොත් ගුල්ලා2 September 2011 07:39@සුජීව ඔයා කියන මඩවල එස්. රත්නායකයන්ගේ කතාව මම කියවල නෑ. හැබැයි ඔය ටිබෙටය අසල තියෙන මාතෘ මූලික සමාජය පිලිබඳ වාර්තා වැඩසටහනක් බලල තියෙනව. මගේ නං අදහස මිනිස් සමාජයට වඩාත්ම ගැලපෙන ජීවන රටාව එයයි කියල. ඉතිහාසයේ එක්තර... |
.ReplyDeleteපොත් ගුල්ලා2 September 2011 07:41ඔය එකගෙයි කෑම ගැන කියන කළා කෘති දෙකක් මෙන්න.* කේ. ජයතිලකයන්ගේ එක ගෙයි අවුරුද්ද නමැති කෙටි කතාව* කුමාරි මුණසිංහගේ වෙරළු මල් පිපිලා ගීතයReplyDeleteසරත් ලංකාප්‍රිය2 September 2011 07:58අය්යා හරි මල්ලි හරි ගේ ඇතුලේ ඉන්නවා නම් අමුඩ ලේන්සුව දිරා උඩින් දාල තියෙනවා. එතකොට එයා පල්ලම්... |
පොඩ්ඩී දැන් මෙවුවම ලියන්නේ ?ReplyDeleteපොත් ගුල්ලා2 September 2011 07:58හප්පා! මේ සඳරු මලයත් දන්නා දේවල්!ReplyDeletePodi Kumarihami2 September 2011 09:17@අභීතඅය්යෝ අභීත... කතාව සම්පූර්නයෙන් වැරදියට තේරුම් අරගනනේ. ගමට ගිය වෙලාවේ දැක්ක දෙයක් ගැන කතා කලා විතරයි.එක්කෙනෙක් හොයාගන්ට බැරි කල කොහොමද අනේ දෙන්නෙක් හොයා ගන්නේ….:... |
ිරිමි Chefs ලා. ගෑනුන්ගේ සියුමැලි අත් කැපෙන්ට ඉඩ නොදී පිරිමි උයන හැටි බලා ඉන්ට ලස්සනයි. ඒකෙන් පිරිමිකම වැඩිවෙලා පෙනෙනවා කියලයි මට හිතෙන්නේ.ඔය නොබැඳපු , උයන්ට බැරි පිරිමි කරුනා කරලා දැන්ම පන්ති යන්ට පටන් ගත්තොත් හොඳයි…:DReplyDeletePodi Kumarihami2 September 2011 09:18@තරු,පොකු කොතනවත් එක ගෙයි දීග කෑම සඳහා බලා ඉන්න හැටිය... |
ද ගෙදර මහ වෙදනා,ගොඩාක් ස්තූතියි මෙච්චර වැඩ ගොඩාක් තියාගන මේ පැත්තේ එනවට. අර ජනු පහල කියලා තියන ජසේන ජයකොඩිගේ 'අඹු දරුවෝ' කියන පොත ලංකාවට ගිය වෙලාවක කියවලා තියනවා. ඒ පොතේ ලස්සන කියන්ට මට නම් වචන නෑ. හරියට අපි ඒ කතාවේ චරිත එක්ක ජීවත් වෙනවා වගේ. මේ කර්තෘ දැන් භාවනාව සහ ආගමික කතා ලියන පැත්තට බරවෙලාද? නැත්නම් ඒ වෙන කෙනෙක්ද?... |
න්නම්. හපොයි ඒක දැන් නැති එක ලොකු දෙයක්…:DReplyDeletePodi Kumarihami2 September 2011 09:19@Luckey,දන්නවා නම් පොඩ්ඩක් කියලා දෙන්ටකෝ 'හතර හිනා' ගැන.:Dමේ පැත්තේ නම් ඕන තරම් 'පබාලා' ඉන්නවා. 'කුස'ලා තමයි නැත්තේ. ඇයි ඔය පැත්තේ ඒ වගේ අයගේ අතිරික්තයක් එහෙම තියනවද?...:)ReplyDeletePodi Kumarihami2 September 2011 09:20@hansakinki... |
ිකාර. 'නරකද මයෙ මැනිකේ එක ගෙයි කෑම ගැනත් ලීවොත් කාරිය' කියලා දවසක් කීවනේ. ඕක ඉතින් හිතේ පැහව, පැහවා තිබුනා. හිටපු ගමන් එලියට පැන්නා. අර උඩින් එතුමාගේ නම දාන්ට වටිනවානේ. ලියන වෙලාවේ හරියට කෑමක් බඩට වැටිලා නොතිබුන හන්දා ඒක අමතක උනා. අනේ ඉතින් එතුමාට නිවන්…… නෑ නෑ මේ කල පින් බලෙන් උපදින ආත්මයක් පාසා නංගිලා පිරිලා ඉන්න ලෝක... |
සාමදානෙන් ඉන්ට පුලුවන් කොච්චර දෙයක්ද?මම මේ කල්පනා කරන්නේ එක ගෙයි දීග කන අයට බාල්දි කොච්චර ඕන වෙයිද කියලා....:D:D:DReplyDeletePodi Kumarihami2 September 2011 09:20@ගිම්හානි,අනේ මාත් නම් කීයටවත් නෑ ගිම්හානි… ඒ මොන කැත වැඩක්ද? :)ඔය කියන ටෙලි ඩ්‍රාමා එක බලලා නෑ.:(ReplyDeletePodi Kumarihami2 September 2011 09:20@නීතා,ලස්සන... |
ePodi Kumarihami2 September 2011 09:21@කතන්දර,බලාගන යනකොට ඒ කාලේ එලියෙම තමා පැනලා තියෙන්නේ නොක්ස් ඉතින් බොරු කියයිද?'සොයන්නාට සම්බවේවිලුනේ' තව ටිකක් හොයලා බලන්ට….:DReplyDeletePodi Kumarihami2 September 2011 09:21@සමනලී,ඔන්න සමනලීට විතරක් යාන්තම් තේරිලා…:)ReplyDeletePodi Kumarihami2 September 2011 09:22@අන්ශු,ඒ කසාද ක්... |
marihami2 September 2011 09:22@බූරා,ඒ කාලේ ලමයි ඉතින් දෙමව්පියන්ගේ වචනෙට ඉහලින් යානේ නෑ නොවැ. දැන් කාලේ එහෙමද වචනයක් පිටවෙන්ට බෑ ලමයි නෙමේ හැමකෙනාම එන්නේ ඇඟට....:)ඒ හන්දා තමා සුදු බන්ඩා ආපහු ගමට ආවේ. එයාගේ හිතෙත් මලී ගැන හීන් කැමැත්තක් තිබුනද දන්නෙත් නෑ. කැමැත්තෙන්ලුනේ හැමදේම පටන් ගන්නවා කියන්නේ....:D:D:DReplyDeletePod... |
ක් ඉන්න එක මට සතුටක්//හපොයිද කියන්නේ?ReplyDeletePodi Kumarihami2 September 2011 09:23@D.G.M. බස්සා,සාමාන්‍යෙන් ඉතිහාසේ දිහා බලපුවාම සිදුහත් කුමරාගේ ඉඳන් මේ කාලේ දක්වාම ඔය දෙකේ ඒවට වැඩියෙන් කැමති ඉතින් පිරිමි ලමයි තමයි. මම කියන්නේ සඛ්‍යා ලේඛන දිහා බලපුවාම.දැන් බස්සෝ මීයන් අල්ලන්නේ මී පාසානම් දාලද? ගෙනාපු මී පාසනම් කාරිය... |
ිබුනා වගේ. විශේෂයෙන් ආසියාතික රටවල පිරිමි උපත් ප්‍රමානේ වැඩිවීගන යනවා. ඉතින් ඉස්සරහට ඔය කියන දෑවැදි පිරිමින්ටත් ලෑස්ති කරගන්ට වෙයිද දන්නේ නෑ...)එක පිරිමියෙක් එක්කත් ඉන්ට බැරි එකේ දහයක් . බුදු ..අත්තම්මේ මෙන්න බලන්ටකෝ මේ සඳරූ කියන කතා...:)කූල් වෙලා යනවනම් හොඳයි අනේ...ස්තූතියි එහෙම කීවට. විශේෂයෙන් ඔයා වගේ ලස්සනට ලියන කෙන... |
මිසක් වෙන හේතුවක් නිසා නෙමේ. අනෙක තමා කොල්ලන්ගේ හිනාව ඉවසන්ට බැරි එක...:)ReplyDeletePodi Kumarihami2 September 2011 09:24@Tanikada Jeewithe,අපොයි පොඩ්ඩි නම් පැත්තේ යන්නේ නෑ. පොඩ්ඩිට ඉතින් නරියා ඉන්නවනේ....:DReplyDeletePodi Kumarihami2 September 2011 09:24@Lalit Udawela,ගොඩාක් ස්තූතියි ලලිත්. ගිහින් බැලුවා ලින්ක් එක. මම... |
ියනවා ගෙයක්, කාරෙකක් තව මොන, මොනවද එකතු කරන්ට ඕනි කියලා . සමහරවිට ඉස්සරහට ඕවා දෑවැද්දටත් ඕනි වෙයි.:DReplyDeletePodi Kumarihami2 September 2011 09:25@නදුන් උයන,ඇත්තම තමයි. අපි මේ පරන සම්ප්‍රාදායික දේවල් ගැන විවේචනය කරනවා ඒවා වෙන නමකින් ඇත්තටම සිද්ධ වෙද්දි....ReplyDeleteකතන්දර Kathandara2 September 2011 09:26වෙනදා එක කමෙ... |
9:32වලව්ව ගැන දෙපාරක් කල්පනා කර, කර හිටියද දන්නේ නෑ. අනෙක ඉතින් බස් රේඩියෝ එක අහන් හිටපු වෙලාවත්නේ....:)ReplyDeleteබුද්ධි2 September 2011 10:44පොඩ්ඩගේ දෙමව්පියොත් දේපල බෙදිලා යන එකට අකමැති කට්ටියනම් වැඩේ අලගෙඩියක් වෙන්ඩ තියෙන ඉඩකඩ වැඩියි.සිරිත් විරිත් දෙකෙන් විරිත් හලන්න පුලුවන්, හණමිටිය ඔලුවෙන් අයින්කරපු දෙමව්පියන් ඉන... |
yDeleteTharu2 September 2011 10:59@පොකු,//පොකු කොතනවත් එක ගෙයි දීග කෑම සඳහා බලා ඉන්න හැටියක් මේකෙන් පේනවද? එයා මේ ගැන විරුද්ධවනේ කතා කරලා තියෙන්නේ?//'මම බඳින්ට ඉන්න කෙනාට බැඳපු නැති සහෝදරයෝ නෑ... මේක කීවෙ දුකෙන් වගේනෙ, ඒකයි එහෙම කීවේ, දැන් තේරුනා, ඔයා හොයන්නෙ Husband කෙනෙක් නෙවේ servant කෙනෙක් නේද? :-)ReplyDeleteසිතුවි... |
ා පොඩි පැලයක් මිදුලේ හිටවන්න කියලා. දෙන්නත් එක්ක පැලේ හිටෙව්වා මිදුලේ කෙළවරක. එක්කෙනෙක් හැමදාම පැලේට වතුර දානවා, අනිත් කෙනා පෝර දානවා. බොහොම ආදරෙන් පැලේ රැක බලාගත්තා සතෙකුටවත් ලං වෙන්න නොදී. පැලේ ටික ටික ලොකු වෙන කොට දෙන්නට හරි සතුටුයි. හොඳට පෝර වතුර වැටිලා පැලෙත් හරි ලස්සනයි. ටික දවසකින් මේ පැලේ ලස්සන මලක් හැදුණා. අයි... |
දී බලාගත්තේ, ඔය මල අයිති මටයි.' අයියා කිව්වා. ඔන්න පොඩි විරසකයක් පටන් ගත්තා. රණ්ඩුව ටිකක් දුර ඇදිලා ගියා. 'ඒ මල මගේම තමයි. අර දැක්කද, මගේ පැත්තට තමයි හැරිලා ඉන්නේ...' අයියා අන්තිමට කිව්වා. අයියා එක්කත් පැලේ එක්කත් තරහා වෙච්ච මල්ලි යන්න ගියා. එදායින් පස්සේ එයා පැලේට වතුර දැම්මේ නෑ. දවසක් දෙකක් බලන් ඉඳලා, පැලේ මැලවිලා යන... |
බැරිම තැන අයියා ආපහු මල්ලි එක්ක කතා කරලා යාළු කරගත්තා. ඊට පස්සෙ දෙන්නත් එක්කම ආයෙත් ගහට සාත්තු කළා. ඒත් මල්ලිගෙ හිතේ කළිං තරම් පැහැදීමක් නෑ. ඔන්න ටික දවසකට පස්සේ පැලේ තවත් මලක් හැදුණා. ඒ මල හැදුනේ වෙනින් අත්තක. ඒ නිසා ඒ මල එයාගෙ පැත්තට හැරිලා ඉන්නවා කියලා මල්ලි ඒ මල අයිති එයාටයි කිව්වා. එදා සැරේ අයියා වාද කරන්න ගියෙ න... |
. අයියා මලෝ දෙන්නම ඒ පළතුරු කෑවා. ඉස්සර වගේම වතුර පෝර දැම්මා, ඒත් කළිං තරම් ආදරයක් ගහට නෑ. ඒත් ගහ ඒ දෙන්නටම කිසිම වෙනසක් නොකර හිටියා. දෙන්නටම එක වගේ රස පළතුරු, සෙවණ දුන්නා. දැන් මේ අයියා මලෝ දෙන්නත් ලොකුයි. එයාලා මේ ගහේ ඇට ගෙනිහින් හිටවලා ලොකු වතු දෙකක් වවලා බොහොම සාර්ථකව ව්‍යාපාර කරගෙන යනවා. ඒ ගස් වලට සෑහෙන්න සැලකිලි ... |
ාටහරි මේක 'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' වගේ කතාවක් කියලා හිතෙනවනම් මෙහෙම කතාවක් මං කිව්වෙ නෑ කියලා හිතන්නන්න හොඳේ. පොඩ්ඩි අක්කාගේ ලිපිය කියෙව්වහම මගේ හිතට ආපු කතාන්දරෙයි ලිව්වේ.ReplyDeleteSujeewa Kokawala2 September 2011 11:28මඩවල රත්නායක ගේ නවල් එක "සිත නැති බඹලොව" විය යුතුයි.ReplyDeleteGimhani2 September 2011 12:09@පොඩ්ඩි... |
පැටවූ හැදිය හැකි //මේ කිරිවැස්සිට තමන් ආදරය කරන කෙනත් එක්ක (දෙන්නෙක් එක්ක නොවේ) පැටවු ටිකක් හදාගෙන ආදරෙන් ජීවත්වෙන්න අයිතියක් නැද්ද..??]]සුදු සෙවනැලි කතාව හුදු ආදර කතාවකට වඩා සංකීර්ණයි. බුරා ෆිල්ම් එකවත් බලලා නැද්ද? [මටත් පොතනම් කියවන්න උනේ නැහැ]මේ ගැහැණියට ආරච්චිල අතවර කරන්න ආ නිසා ඇයගේ සැමියා ඔහුව කපා මරා දානවා. පොර ... |
තැන් කරලා උන්ට පන ගන්නේ. එතකොටයි අම්මා මේ යෝජනාව ගේන්නේ.පස්සේ රැජිනගේ උපන්දිනේට නිදහස ලබලා අයියත් ගෙට ගොඩ වදින කොට "වැස්සි' ආයිත් ගැබ්බරයි.[[මටනං හිතෙන්නෙ එකගෙයි කෑම වගේම බහුභාර්‍යා සේවනයත් "ස්ත්‍රිය වනාහි දරුවන් වැදීමටත් ගෙදරදොර වැඩපල කිරීමටත් යොදාගත හැකි මෙවලමක්ය" කියලා හිතපු ආදි කාලෙ මනස්ගාතයක් මිස අනිකක් නොවේ..]]ඔය... |
වික්ටෝරියානු ක්‍රමය එන්න පෙර ලංකාව කාන්තා පීඩක දේශයක් නොවේ. හැබැයි ඉන්දියානු මුස්ලිම් හා වික්ටෝරියානු ක්‍රම තුල ගැහැණිය පමණක් පසුගාමී කුණු මුල්ලක්. අපේ ගැහැණු බොහොම ශක්තිමත්. උන්ව පස්සට දාන්න අමාරුයි. අනුලා රජින දන්නවනේ [පොඩ්ඩි නරකද අනුලා ගේ කතාව ගැන අලුත් අදහසක් ලිව්වොත් - එයාට දොස් කියන තරම වැඩි නැද්ද?].[[පොකු මේ දීල... |
ඔබ කියන අයිතිය මිනිසුන් ගණන් ගනියි ද? කොටින්ම සුදු බණ්ඩා හෝ මලී වත්.[[අමුඩ ලේන්සුව ගැන කතාවක් හෝ ඒක පාවිච්චි කිරීමේ අවශ්‍යතාවක් හෝ එන්නෙ නෑ නෙවැ මේ ක්‍රමේ නොතිබුනානං.. :) ]]අමුඩ ලේන්සුව කියන්නේ සේමෆෝර් එකක් [පරිගණක බසින්]. අහුබුදු දන්නවා නම් කියයි ඕකත් මේ හෙලයගෙන් හොරකම් කල සංකල්පයක් කියලා. [[ඉතිහාසයේ එක්තරා අවධියක ලෝ... |
ැණුන් පිරිමින්ට වඩා හිතා බලා සෞම්‍ය තීරණ ගන්න අය [හුරේ පොඩ්ඩි]. පිරිමින් වගේ කලබල දරදඬු තීරණ ගන්නේ නැහැ. සාමකාමී එහෙත් සෙමින් දියුණුවන ක්‍රමයක් බිහිවෙන්න පුළුවන්. අනතුරට පෙර වැළැක්වීම කියන ක්‍රමය මං වෙන තැනක ලිව්වේ. මෙලෝ හත්තිලව්වක් කරන්න දෙන්නේ නැහැ. ඉතින් අතපය කැඩෙන්නේ ත් නැහැ.[[ඔයා කියන මඩවල එස්. රත්නායකයන්ගේ කතාව]]... |
ේ එයා වැඩිය ආදරේ මෙයාටයි කියලා. ඔහොම යනවා ඉතින්.]]මෙව්වත් විනෝදජනක ඇතැයි මට හිතේ, හැබැයි ඔක්කොම එව්වා හැමෝටම ෆන් නොවේ. එක ගෙයි කන එක නැති වුන එක නම් හොඳයි.[[ඒකාලේ සැලකුවේ පුරුශයන් ගොඩකට බාරී වීම කාන්තාව ලද භාග්‍යක් කියලා ..මම මේක කලිනුත් කියලා ඇති . දෙන්නෙකුට නෙවේ පවුලේ පිරිමි 10 හිටියොත් 10දෙනාටම එක බාරියක් ගෙන ඒන අවථ... |
කෝණයෙන්. අපි ඉන්න විදිහ යුනිවර්සල් හරි දෙය නොවේ. ඒ කට්ටියට අනුව එයාල හරි.[[ගමේ ගිය පාර]]පොඩ්ඩියේ මේවා තවම වෙනවද? මං හිතුවේ නම් මේවා ඉවරයි කියලා. තවම උඩරට නීතියෙන් මීට ඉඩ කඩ නම් තිබේ කියා හිතන් ඉන්නෙ.ReplyDeleteAnonymous2 September 2011 13:37දැනටමත් කොමෙන්ට් කීපයක සඳහන් වුනා වගේ ලංකාවෙ නොයෙකුත් කලා මාධ්‍ය වලින් කතාකරන්න... |
.....මම සබරගමුවෙ, අපේ පලාත්වල අපේ පරම්පරාවට කලින් පරම්පරාව දක්වාම මේ සිරිත තිබුන... මම ඒ වගේ පවුල් ගැන හොඳින් දන්නව... එක පොදු ලක්ෂණයක් තමා අනෙක් පවුල් වලට වඩා වැඩි දරුවන් සංඛ්‍යාවක් මේ පවුල් වල ඉන්න එක... සබරගමුවෙ අපිට කලින් පරම්පරාවෙ පවුලක දරුවො පහක් හයක් කියන එක සාමාන්‍ය ගානක්, ඉතින් මේ පවුලක සාමාන්‍යයෙන් ලමයි නවයක්... |
ුවක් ගැබ්බරව ඉන්නව කියන එක ...ඒ මිසක් මේ පවුල්වල අය ඉතා සාමාන්‍ය විදිහට සතුටෙන් ඉන්නව.................@ සුජීව//තවම උඩරට නීතියෙන් මීට ඉඩ කඩ නම් තිබේ කියා හිතන් ඉන්නෙ.//සුජීව , මගේ අවබෝධයේ හැටියට කවදාවත් [ සුද්දගෙ කසාද නීතිය ආ දා ඉඳන් ] මේක නීත්‍යානුකූලව සිද්ධ වුණ දෙයක් නෙමෙයි... උඩරට නීතියෙන් උනත් දෙන්නෙක් සමග විවාහ වෙන... |
jeewa Kokawala2 September 2011 13:43පොඩ්ඩි දැකපු කෝණයට වඩා වික්ටීම් භාවය වැඩි නේද නීතා දකින කෝණයේ. [නීතගේ කොමෙන්ට් කතාව දැක්කේ දැන්].අනේ මේ නීතා මැට්ටි හා බුරා මැට්ටා [වචන දෙක ෆිට් එක නිසා ලිව්වේ] කවදා තමන්ගේ බ්ලොග් ලියයිද? අඩු ගානේ දෙන්නටම එකක් වත් :). මුන් දෙන්නට කියලා වැඩක් ඇද්ද?එහෙම කිව්වම මතක් උනේ. බොරු කොමෙන්ට් බ... |
ෆ් ට කියල තමයි උයාගෙන කන්නෙ. වළල්ලක් දාපු අතකින් උයපු ඒවයෙ රස ඒගොල්ලොත් දන්නව මයේ හිතේ. //ඔය නොබැඳපු , උයන්ට බැරි පිරිමි කරුනා කරලා දැන්ම පන්ති යන්ට පටන් ගත්තොත් හොඳයි…// - හොඳමයි පොඩි මැණිකේ!ReplyDeleteBuratheno2 September 2011 15:54@සුජීව,// අයිතිය කියන්නේ මොකද්ද බුරා? සියල්ල කාලානුරුපි නොවේද? මේ වගේ දේවල් සාමාන්ය් ක... |
දෙයක් නැතිකමට, ඊට එරෙහිවෙන්න බැරිකමට) සමාජයට අනුරූපීව ජීවත්වන්නට සිදුවීම..ඇත්ත, මම සුදුසෙවනැලි බලලා නෑ..ReplyDeleteSujeewa Kokawala2 September 2011 17:21@බුරාඑක නොවේ ප්‍රශ්නේ. "තමන්ට හිමිවිය යුත්තේ මොකක්ද" කියන ඒකට නිරපේක්ෂ හරි උත්තරයක් නැති කම. මොකද අපි ජීවත් වෙන්නෙත් සමාජයට අනුරූපීව තමා.මා සුදු සෙවනැලි හා මඩවල රත්න... |
ට් එකෙන් නොලියු නිසා. මේ දෙන්නම අපට කතාවක් කියනවා විනා තීන්දුවක් දෙන්නේ නැහැ.ReplyDeleteSujeewa Kokawala2 September 2011 17:26පොඩ්ඩි ගේ අහිංසක කතාව හයිජැක් කළා ද මන්දා. මේ කතාව කතාවක් හැටියට ගත්තොත් මලීට වන්නේ ලොකු අසාධාරණයක්. එමෙන්ම සුදු බන්ඩාටත්.ReplyDeleteneetha2 September 2011 17:30@ Sujeewa Kokawala,හැම දෙයක් දිහා... |
ගැන නොහිතා අනිත් අයව සතුටින් තියන්න වෙනවා.සැමියන් දෙන්නටම ආව තේව කරන ගමන් ළමයි හදන්නත් ඕනේ.ඒ කාලේ ගෑණු උදවිය ඉවසීමෙන් වැඩ කල නිසා හොඳයි, දැන් වගේ නම් හොඳ හොඳ ප්‍රශ්න මතු වේවි. කමෙන්ට් එකක් දානව වගේ සරල නැහැ බ්ලොග් එකක් කරණ එක. ඒකයි ඒ ගැන හිතුවෙවත් නැත්තෙ.ReplyDeleteneetha2 September 2011 17:33@ Buratheno,ඔන්න සුජීව මහත... |
ගෙ සතුට ගැන නොහිතා අනිත් අයව සතුටින් තියන්න වෙනවා.සැමියන් දෙන්නටම ආව තේව කරන ගමන් ළමයි හදන්නත් ඕනේ //මෙන්න මට කියන්නට අවශ්‍ය දේ නීතා කියලා තියෙනවා.. සමාජයට අනුරූපී වුවත් (පැරණි සමාජයට) මේ වගේ දෙයක් කාන්තාවක් දරාගත්තේ වෙන කරන්න දෙයක් නැති කමට නෙවෙයිද..?? මේක මගෙ කරුමෙ කියලා හිත හදාගත්ත වෙන්න බැරිද..?? එලියට පෙනුන සතුට ම... |
ස්ටින් වගේ... බලාගෙන ගියාම ඔය ෆෙරාරි එකක් ලම්බොර්ගිනි එකක් හෙම අයියටයි මල්ලිටයි තියෙනවා නම් මම කැමති නොවී ඉන්නේ මොකටෙයි? @කතන්දර, බලන්න Beutiful සීරිස් වල ඇති. එතනත් වැඩි හරියක් එකගෙයි කෑමනේ වෙන්නේ...ReplyDeleteSujeewa Kokawala2 September 2011 19:16@බුරා/නීතා;අත්තිතයේ සියලු කාලවලට ද වලංගු පරිදි මේක තනිකර දුකක් කියන එකන... |
ු ගණන මත ම නොවේ නේද? ඔය චින්තනය ඉතින් තනි මිනිහා හිටියත් පොදුයි නේ. හුඟක් ගැහැණු කරලා තියෙන්නේ පෝලිමේ ළමයි හැදීම නේන්නම්.අදටත් ඇතැම් මුස්ලිමුන්. ලේඛිකා නලිනිගේ "සිත්ති නෝනා" මගේ ඔලුවෙන් අහක් කරන්නට ඩොක්ට නලිනිටවත් [විෂය පිළිබඳව හැදෑරු] බැරි වනු ඇත.ReplyDeleteසුදු හංසි2 September 2011 20:43පුරාන කාලේ උනාට දැන් ඔව්වා නෑ ... |
්නදෑ... තරා ගන්ට කාරි නැතුවා...:)ReplyDeleteපොත් ගුල්ලා2 September 2011 22:54@සුජීව / බුරා සුජීවගෙයි බුරාගෙයි වාදෙට එකතු කරන්ඩ දෙයක් මටත් තියෙනවා. ඒ තමා ස්වභාවයෙන්ම මිනිසා (මිනිසා යන හැඳින්වීමට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම අයත් බව සලකන්න.) එක් ලිංගික සහ කරුවෙකුට පමණක් සීමා නොවීම. (By nature Humans are not monogamous.) බහු ... |
ඩ ඒක භාර්යා සේවනය නම්, සුචරිතවත් භාවයේ ඔටුන්න හිමි වනුයේ පුරුක් පණහේ සිට දෙසීය දක්වා ඇති, ඒ හැම පුරුකකම ස්ත්‍රී ලිංගය හා පුරුෂ ලිංගය බැගින් යුත් පටිපණුවාටය. ඌ මුළු ජීවිත කාලයේදීම මේ හැම පුරුකක් තුලින් වෙන වෙනම සංසර්ගයේ යෙදෙයි."@සිතුවිලි යාළුවාමෙවර ඔබේ ප්‍රබන්ධය නම් විශිෂ්ටයි. මගේ සුභ පැතුම්.ReplyDeleteChanaka Aruna Mun... |
ෙන්නම් නුඹලා දෙන්නම මාගේ නොවෙද?සෙල්ලම් කරමු ඇයි මේ කළබළ මොකද?කියමින් සැනහුවා කියමින් බස් බොළඳසුදෝ සුදු - කේයස්ReplyDeleteBuratheno3 September 2011 07:46@පොත්ගුල්ලා,ස්වභාවයෙන්ම උරුම වුනාය කියලා අපි ඒ උරුම වුන හැම දේම කරන්න යන්නෙ නැහැ නේද..?? මේක ඇවිල්ලා ethics පිළිබද ප්‍රශ්නයක් නේද..??ReplyDeleteRavi3 September 2011 12:... |
බුනේ සමාලෝචනය පමණි.එබැවින් එදින අඟහරුවාදාවක් වුවද, දින තුනක් නිවාඩු දමා කාර්යාලයෙන් බැහැරව යාමට ලොක්කාගෙන් බාධාවක් නොවීය.මහනුවර කරා දුම් රියේ එන තුරුත්, මහනුවර සිට හුන්නස්ගිරිය පාරේ අපේ ගම කරා දිනකට එක් වරක් දිවෙන බස් රථයේ අතුරු සිදුරු නැතිව පිරීගිය මිනිස් පොදිය තුල සිරවී ගෙනත් මම අසාර්ථක උත්සාහයක යෙදුනේ අප්පච්චිගේ මේ ... |
අධ්‍යාපනයට යොමු නොවූයේ පාරම්පරික වතු පිටි රැක බලා ගැනීමෙහි පූර්ණ කාලීනව යෙදුනේය.කුඩා කල සිට ඉගෙනීමේ සමත් වූ මම මහනුවර ප්‍රසිද්ධ පාසලක උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා උපාධියක් ලැබ ගත්තේ අගනුවර පෞද්ගලික ආයතනයක රැකියාව කලෙමි.විශ්ව විද්‍යාලයේදී හමුවූ මගේ පෙම්වතිය ද අගනුවරම ර... |
ා හා සමීප වූයේ අම්මා පමණකි.මා උසස් පෙල ඉගෙනුම ලබද්දී අම්මා ද හදිසියේ මියගියහෙයින් ඉන්පසු මම ගෙදර පැමිණියේද බොහෝවිට සය මසකට පමණ එක් වරකි.අවසන් වරට මා නිවසට පැමිණියේ මීට සය මසකට පමණ පෙර අයියාගේ විවාහ මංගලෝත්සවය සඳහාය.අයියා කැන්දාගෙන ආ මනාලිය සැතපුම් දොළහකට පමණ දුරක පිහිටි අම්මාගේ පාර්ශ්වයෙන් අපට දුරින් ඥාතීත්වයක් ද ඇති අ... |
මා හා බොහෝ සමීප වූවාය. අසල නගරයේ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සමත් වී සිටි ඇය විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට ලකුණු කිහිපයක් පමණක් මද වීම පිළිබඳව අදටත් පසු තැවිලි වන බව පමනක් නොව පාසල් සමයේ ඇගේ පැවති පෙම් සබඳතාවයක් ගැනද මා හා පැවසුවේ මා බොහෝ කලක සිට හඳුනන්නෙකු සේ සලකමිනි.ඇය ඇත්ත වශයෙන්ම ඥාතීත්වය අනුව අක්කා වුවද ඇය මට වඩා ... |
ම ආනන්දජනක හැඟීමක් ගෙන ආ බව පැවසීමට මම මැළි නොවෙමි.ඇය මගේ කාමරයෙහි තනිව නිතර ගත කිරීම පිළිබඳව මා සිත යම් චකිතයක් වූ වද අයියා හෝ බොහෝ කාරණා සම්බන්ධයෙන් ගතානුගතික අදහස් වල එල්බ ගත් අප්පච්චී හෝ ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකිරීම මගේ විශ්මයට හේතු විය.අවසන මා කොළඹ ඒමට පිටත් වූ දින ඈ මගේ දෙපා වැඳ නැගිට සිටියේ කඳුළු පිරි දෙනෙති... |
අප්පච්චී ලියුම් කිහිපයකින් ඉල්ලා සිටියද සුපුරුදු ලෙස ඒ ඉල්ලිම ඉටු කිරීමට නොව පිළිතුරු ලිපියක් ලිවීමට පවා මම අතපසු කලෙමි. ඉන්පසු අප්පච්චිගේ ලියුම් නතර වූ අතර සය මසකට පසුව මේ විදුලි පණිවිඩය ලැබෙන තෙක් කිසිදු ප්‍රවෘත්තියක් නිවසින් මා හට නොලැබිණි.අවසන කෙඳිරිගාමින් පැමිණි බස් රිය නිවෙස අසල නැවතුමට ලඟාවිය. මම ගමන් මල්ලද ඔසව... |
නිමින් මුහුණ පුරා ගලන දහදිය නිවා ගන්නට වෙර දැරුවෙමි.එක්වරම දැනුනු විලවුන් සුවඳක් නිසා හිස හරවා බැලූ මට දක්නට ලැබුනේ සාලයට පිවිසෙන දොර උළුවස්සට හේත්තු වී මුව පුරා පැතිරුණු සිනහවකින් යුතු නෑනාය. ස්වල්ප මොහොතකට පෙර ස්නානය කල බව ඇගේ දිගු කෙස් වැටියෙන් තවමත් බේරෙන දියබිඳු කියා පෑවේය." ආ...අයිය කොයි වෙලාවෙද ආවෙ?"" මේ ආව විතර... |
හා අල්ලාප සල්ලපයෙහි යෙදීමට මැළි වන්නේ කවර නම් තරුණයාද?.......මේ මගේ අයියාගේ භාර්යාව වුවද සැබැවින්ම රූමත් යුවතියක් නොවේද?" මම දන්නවනෙ" ඈ තොඳොල් වෙමින් පැවසුවාය." ඉන්න,මම මේ බෑග් එක අයියගෙ කාමරෙන් තියන්න......" ඈ ඉදිරියට පැමිණ නැවී බෑගය ඔසවා ගත්තාය.මමද ඈ පසුපස කාමරයට ඇදුනෙමි." අයිය, මට මොනවද කොළඹින් ගෙනාවෙ? " බෑගය ඇඳ මත... |
කුසගිනි දැනුනහොත් අනුභව කරන්නෙමැයි සිතා නුවරින් මා මිලයට ගත් චොක්ලට් දෙක මගේ මතකයට නැඟිනි.බසයේ අතුරු සිදුරු නොමැතිව සෙනඟ පිරී සිටි බැවින් චොකලට් පිළිබඳ මතකයක් වත් මා හට නොතිබිණි." ආ...ඉන්න " මම බෑගයෙන් චොක්ලට් දෙක ගෙන ඇය අත තැබීමි." මම දන්නවනෙ, අයිය මට මොනව හරි ගෙනෙනව කියල......" මුව පුරා සිනාසුනු නෑනා, " ඉන්න අයියට ම... |
කෝ දෙන්න සබනුයි බාල්දියයි........"ළිඳෙන් විඩාව පහව යන තෙක් සීතල වතුර නෑමෙන් පසු, මම කාමරයට එන විට කාමරයේ මේසය මත වැලිතලප පිඟානක් සහ උණු තේ කෝප්පයක් විය.වැලිතලප සහ තේ කෝප්පයද රැගෙන ආලින්දයට ගිය මම නැවත මගේ සුපුරුදු පුටුවේ හිඳගතිමි. ඇයද පැමිණ මා අසලම හිඳ ගත්තී කොළඹ ජීවිතය පිළිබඬ මගෙන් නොයෙකුත් දේ විමසුවාය......" මම හිතුව... |
ිය..." අයිය බොරුමයි කියන්නෙ......"ඒ සමඟම අප්පච්චි ආලින්දයට ගොඩ වූයෙන් නෑනා නැඟිට උළුවස්සට හේත්තු වූවාය." පොඩි පුතා කොයි වෙලාවෙද ආවෙ?.....මොකද ලමයො ලියුමකට උත්තර නෑ.....ගෙදර එන්නෙ නහැ.....ඔහොම පුළුවන්ද දැන් ......වගකීමක් කරට ගන්ඩ එපාද?" පුටුවේ හිඳගත් වහාම අප්පච්චීගෙන් උපදෙස් මාලාවකි." ඇයි ඔය අයිය ඉන්නෙ " මම ගනනකට නොගෙන ... |
vi3 September 2011 12:08මා හිස හරවා ඈ දෙස බැලූ විට ඈ මා වෙත මද සිනහවක් පෑවාය." මොකද අප්පච්චි, මේ හදිස්සියෙ මට එන්න කිව්වෙ?"" මොනවද ආයෙ හදිස්සි?......උඹ මංගල්ලෙං පස්සෙ මේ පැත්ත පළාතෙ ආවෙ නෑ....එහෙම පුලුවන්ද?........."" මම ඉතිං ඉස්සරත් එහෙමනෙ......මම කොහොමත් වැඩිය ගෙදර එන්නෙ නැහැනෙ,"" ඒ ඉස්සරනෙ....ඒ වගේ බෑ දැන්....පොඩි ප... |
කිසිවක්ම නොදොඩා මා දෙස නොබලාම මිදුලේ අව්වට හේබා වීගිය බුලත් මැස්ස දෙස බලා උන්නීය.රාත්‍රී ආහාරයෙන් පසු අයියා නැඟිට සිටියේය. " මල්ලි එහෙනම් නිදා ගන්ට.ගමන් මහන්සියත් ඇතිනෙ......මම යනව දෙණියෙ තේ කෑල්ලට....අද රෑ එහෙ පැලේ නිදියනව.......වල් ඌරොන්ගෙන් බේරෙන්ට බෑ......."විදිලි පන්දම තුවක්කුව සහ පොරෝනයක් ද රැගෙන අයියා පිටත් ව ගි... |
අරමුනක් නැති කල්පනා රැහැනේ වෙලෙමින් පසුවුනෙමි.මට නින්ද ගොස් තිබිනිද යන්න හරි හැටි මතකයක් නැත.කිසිවකු ඇඳ මත හිඳ ගනු දැනී එක්වනම කෙලින් වී හිඳ ගතිමි. පපුව පුරා විහිදීගිය පිච්ච් මල් සුවඳක් ද සමඟ කාමරයට විහිදුනු සඳ එලියෙන් මා දුටුවේ දුහුල් රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි නෑනාය." වසන්ති මොකද මේ?" ....මුල් වරට මම ඈ ඇගේ නමින් ඇමත... |
මා ඇඳෙන් නැගිට ගතිමි." මොකද මේ පිස්සු හැදීගෙන එනවද?........අර අප්පච්චිත් එහා කාමරේ......දැන් ඇහැරිලා ආවොත් එහෙම.....මෙතන මම දන්නෙ නෑ මොනවයින් මොනව වෙයිද කියල......."ඇය කෙලින් වී ඇඳෙහි හිඳ ගත්තීය." අප්පච්චි මොනව හිතන්නද?.......ඔයා හිතන්නෙ අප්පච්චි තකහනියක් ටෙලිග්‍රම් ගහල ඔයාව ගෙන්න ගත්තෙ මොකට කියලද?" ....ඇගේ හඬෙහි වූයේ ... |
ම එක්ක බව දන්නෙම නැද්ද?" ඈ බෙහෙවින් විශ්මයට පත්වී ඇති බව ඇගේ විදහාගත් දෑස කියාපායි.මොකක්?.........ඔයාට පිස්සුද වසන්ති?......නැත්නම් මට පිස්සු හැදීගෙන එනවද?...........මොකක්ද මේ විකාරෙ?" පිස්සු මට නම් නෙවෙයි ඔයාට......මම දීග ආවෙ ඔය දෙන්නම එක්ක......එහෙමයි අපෙ අප්පච්චිල ඔයාලගෙ අප්පච්චි එක්ක කතා කරල ස්ථිර කර ගත්තෙ....."" එ... |
සාක්කි......මට නම් මේ කතාව විශ්වාස කරන්ටත් බෑ......ඇයි දෙයියනේ මේ වගෙ දෙයක් කතා කරනකොට, මගෙ ජීවිතේටම බලපාන දෙයක් ගැන තීරණයක් ගන්නකොට, කිසි කෙනෙකුට නිකමට වත් හිතුනෙම නැද්ද මගෙනුත් මේ ගැන ඇහුව නම් හොඳයි නේද කියල......ඔක්කොමල එකතු වෙලා මා ගැන තීරණ අරන් තියනව මම කිසි දෙයක් දන්නෙ නෑ....මමත් මනුස්සයෙක් නේද.....මටත් හිතක් පපු... |
වත්වම මගේ හඬද උස්ව තිබිනි." කෑ ගහන්ට එපා අයියා, අප්පච්චිත් ඇහැරලා එයි."" ඉතින් ආවාවෙ.....එයා එක්කතමයි මට තියෙන්නෙ මේ ගනුදෙනුව බේරගන්ට," එසේ පැවසූ නමුදු මම කට හඬ බාල කලෙමි." අයිය අර ගෑණු ළමයෙක් ගැන කිව්වෙ ඇත්තටමද?" වසන්තී ඇසුවේ ඇසෙන නෑසෙන ස්වරයකිනි." ඔව්" මම ජනෙලයෙන් ඉවත බලාගෙන පැවසුවෙමි.කොට්ටයට හිස තබා මුනින් තලා වූ ඇය... |
ගේ කඳුලින් මා හැඳ සිටි කමිසය තෙත් වනතෙක් හැඬූ ඈ හිස ඔසවා කඳුළු පිරි දෙනෙතින් මා දෙස බැලුවාය." අයිය මේ මංගල්ලෙට මම කැමති උනේ අයිය නිසා......ඒත් ඒක දැන් හීනයක් විතරයි......මට ඒ වාසනාව නෑ.....කමක් නෑ අයිය, මම හිත හදා ගන්නම්, මේක මගේ ලැබීම. නලලේ කොටපුදේ වලක්වන්ට කාටවත් ම බැහැනෙ. මේ තමයි මගෙ නලලෙ කොටල තියෙන දේ...මම ඒක පිළිග... |
ි." වසන්තී" මම සෙමින් ඇය ඇමතීමි......කාමරයේ දොරටුව අසලට ළඟාවී සිටි ඇය එකෙනෙහිම නතරව සෙමෙන් හිස හරවා මා දෙස බැලුවාය.සඳ එලිය පතිතවූ ඇඳ ඇතිරිල්ල මත ඇඳ විට්ටමට හේත්තුවී ඇගේ කඳුලින් පෙඟුනු කොට්ටය තුරුළු කොට ගෙන මම ඇය දෙස බලා සිටියෙමි.ReplyDeleteGimhani3 September 2011 12:13අනේ පව්..........ReplyDeleteකතන්දර Kathandara3 Sept... |
leteTharu3 September 2011 12:36අම්මපා රවියෝ , ඇස් වහක් කටවහක් නෑ, උඹ ලියන ඒවා එක හුස්මට කියවන් යන්න පුලුවන්,පොඩ්ඩිගෙ පෝස්ට් වලට හොඳම Backup දෙන්නෙ උඹ තමයි.ඔන්න දැන් "සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත" නැවත වාරයක් දිග අරින්න කාලය ඇවිත් ,ලියන්න බලන්න මෙම කතාව වසන්තිගෙ ඇහින් දැකපු විදිය.(මනමාලිව බලන්න ආපු දවසෙ ඉඳලම නම් ගොඩක... |
එහෙම දෙයක් තිබ්බට අද කාලෙට එක වලංගු නැහැනේ.අක්කට නම් ලොකු හාමු මහත්තයා හොද වලව්කාර මනමාලියෙක් හොයා දෙයි. එතකොට බැරිය අයිස්ක්‍රීම් උම්මා දෙන්න. හික්ස් :)" අයිස්ක්‍රීම් උම්මා " අක්කගෙන්ම තමා ඔය වචනේ අල්ල ගත්තේ. හික්ස් :) කියවන්න එන්න පරක්කු උනේ විභාගේ තිබ්බ හන්දා :(ReplyDeleteD.G.M බස්සා3 September 2011 17:43හෙන ගහපිය, ... |
චෝදනාවක් කරන්න. ඇයි මේ හැමෝම එක ගෙයි කෑම ගැන විතරක් කතා කරන්නෙ. අර බින්න බැහැපු අසරණයාට වෙච්චි සැන්තෑසිය , ඇයි කාටවත් නොපෙනෙන්නෙ? ඇයි එයා ඔටුවෙක්ද? අනේ පිං ඇති මහතුනේ,ඒ අසරණයා ගැනත්, ඔය මාගල් සයිස් එකේ කතාවත් ලියලම දාන්ට :)))ReplyDeleteඉන්දික උපශාන්ත3 September 2011 18:02රවිගෙ කතාව නිසා කියන්න හිතං හිටපුවත් අමතක උනා!... |
ක නොවින්දාමද?"කොච්චර එකක්ද මේ වගේ හැමදේම කරන සැමියෙක් ලැබෙනවනම්""එහෙම තමන්ගේ පිරිමිකම පෙන්නන්ට පුලුවන් පිරිමින්ට ගෑනු හරිම කැමතී."කුමාරිහාමිගෙ ටේස්ට් එක ඕකනම් ඉතින්, හරියන්නෙ පිලිපීන් කාරයෙක්ම තමයි!මට හිතාගන්න අමාරුම කෑල්ල තමයි මේ "ඕනම නම් ටෝර්ච් එකකුයි, කාරෙකුයි අරන් දෙන්ට බැරියැ" කියන එක. මොකද තල් අත්තයි හුළු අත්තයි ... |
ගන්න කොට බිරිඳට අඬන්නද කියන්නේ?:D "මෙන්න කුමාරිහාමිට හතරහිනාව තේරුණ විදිය. මේ කමෙන්ට් එක මා ලියූ හතර හිනාවට ඔබ දැමූ එකකි!ReplyDeleteneetha3 September 2011 18:34@ රවි අයියා, ගැහුවා නේද ආයෙම හයේ පාරක් , අනේ ඇත්තමයි කොළඹ කෙල්ලෙක් ඉන්නව කියල නිකම් හිටිය එක තමා පුදුමේ :)ReplyDeleteAnonymous3 September 2011 18:39හුටා, කුමාරි... |
වලව්වෙ අලි මොටා -ReplyDeleteSujeewa Kokawala3 September 2011 23:48සුපිරි කතාවක් රවී. බෙහෙවින්ම රස වින්දා. ඔයිට වඩා දිගට ඇදිලා ගියාට මඩවල රත්නායකයන්ගේ සිත නැති බඹ ලොව [මා මෙහි නිතර සඳහන් කල] කතාවේ තියෙන්නෙත් ඔන්න ඔය සිද්ධියමයි. එකෙත් දෙවෙනි කොලුවට කියලා නැහැ. කෙල්ලට තමයි ඒ කොන්ත්‍රාත් එක බාර දෙන්නේ [පිරිමි කමටත් නින්දා... |
teපොත් ගුල්ලා4 September 2011 00:15@රවීමේ පාර නං රවී ලියපු කතාව මගේ ඇටමිදුළු වලටත් දැනුනා.මගෙන් ලකුණු 100%ක්.@බුරාethics කියන්නෙත් සම්මුති නේද? බහු පුරුෂ/ බහු භාර්යා සේවනය සමාජ සම්මතයක් හැටියට පිළිගත් අවධියකුත් මානව ඉතිහාසය තුල තිබුන. එකල එසේ කිරීම ethics වලට පිටින් යාමක් කියල හිතන්ඩ නැතුව ඇති. ඒ කොහොම උනත් අදට වලංගු ස... |
බිසවගේ ගෙදර ගිහින් උයන ගෙයි, අස්ව ගාලෙයි, වැඩ කලා. දර දිය ඇද්දා. අන්න නියම පිරිමි. එහෙම තමන්ගේ පිරිමිකම පෙන්නන්ට පුලුවන් පිරිමින්ට ගෑනු හරිම කැමතී...//කව්ද කියලා තිබුනා මේක විශිෂ්ඨ රචනයක් කියලා. හරී, රචනෙ නං විශිෂ්ඨයි තමා, ඒත් මේක නං භයංකාර කියමනක්. දැං එතකොට ඔය පලාතෙ "පිරිමිකම" මනින්නෙ ඔහෙම වෙන්ටෑ?ReplyDeletePodi Kum... |
කම කරනවා. දෙන්නම හිතන් ඉන්නේ එයා වැඩිය ආදරේ මෙයාටයි කියලා//අනේ පව් නේද සරත්, දෙන්නගෙම ආදරේ තියාගන්ටනේ එහෙම කරන්නේ... අහිංසක ආදරයක් මැවිලා පේනවා. //මොකද පොඩ්ඩී දැන් මෙවුවම ලියන්නේ ?//පොඩ්ඩි ඉතින් ආදරේ ගැනම හිතනකෙනානේ ඒ හන්දා වෙන්ට ඇති…:D:D:DReplyDeletePodi Kumarihami4 September 2011 07:00@සුජීව,දිග කමෙන්ට්ස් ගොඩාක් දාලා... |
//ඔයා කියන්නේ ඇහෙන් දුටු දේකට වඩා ෆිල්ම් එකක් බැලීමෙන් ප්‍රාගෝගික දැනීමක් ලැබෙනවා කියලද? මට හිතෙන්නේ ඔයා පොත් බැලීමෙන් හා චිත්‍රපටි නැරඹීමෙන් ලැබුනු අත්දැකීමට වඩා වෙනත්ම අත්දැකීමක් පොඩ්ඩිට ලැබුනා කියලයි. ගැහැනියකට ආදරය කරන කෙනා සමග නිදහසේ ජීවත්වෙන්ටවත් නැති තරම් අපේ සමාජය අකාරුනිකද කියන ප්‍රශ්නය තමා එතනදි පැන නැග්ගේ...... |
ේ.//නීතා කතා කරන්නේ ආදරයෙන් පැරදුනු චරිතයක් ගැන. පොඩ්ඩි කතා කරන්නේ ආදරය හන්දා සමහර විට මුලු ජීවිතේම දුක් විඳිනා ගැහැනියක් ගැන….???//හුඟක් ගැහැණු කරලා තියෙන්නේ පෝලිමේ ළමයි හැදීම නේන්නම්.//මෙහිදී ලමයි හැදීම ගැන පවා තීරණයක්ගන්ට ඔය කියන මැසිමට අයිතියක් තිබුනේ නෑනේද?ReplyDeletePodi Kumarihami4 September 2011 07:01@සපතේරු උන... |
මොන තරම් ආදර සම්බන්දකම් තිබුනත්, විවාහයෙන් පස්සේ ස්වාමි පුරුෂයාට ආදරෙන් ඉන්න එක. සමහරවිට මීට හේතුව ඒක වෙන්ටැති.//උඩරට නීතියෙන් උනත් දෙන්නෙක් සමග විවාහ වෙන්න එක කාන්තාවකට බැහැ...//ප්‍රශ්නය ටීජී වෙත යොමු කරමු…:)ReplyDeletePodi Kumarihami4 September 2011 07:01@පොත්ගුල්ලා,කියලා තියන පොත් දෙකින් එකක්වත් කියවලා නැහැ.//"සියල... |
ය. ඌ මුළු ජීවිත කාලයේදීම මේ හැම පුරුකක් තුලින් වෙන වෙනම සංසර්ගයේ යෙදෙයි."//මේ ඉතින් එක තැනත්තෙකුගේ අදහසක් පමනයි නේද?//බහු පුරුෂ හෝ බහු භාර්යා සේවනය (polygamy ) මිනිසුන්ට සම්භවයෙන්ම උරුම වෙලා තියෙනවා.//මේ මොන විදියට කතා කලත්, තමන්ගේ ස්වාමි පුරුෂයා හරි බිරිඳ ගැන කතා කරනකොට කවුරුත් මේ ගැන හිතන්නේ නෑ නෑනේද?//බහු පුරුෂ/ බහු... |
්ට හිමිවිය යුත්තේ මොකක්ද කියලාවත් නොදැන (දැනගත්තත් වෙන කරන්න දෙයක් නැතිකමට, ඊට එරෙහිවෙන්න බැරිකමට) සමාජයට අනුරූපීව ජීවත්වන්නට සිදුවීම..//100% එකඟයි. ඒ දේ කඩා බිඳදාන එක තියෙන්නේ කාන්තාව අතේ…))ReplyDeletePodi Kumarihami4 September 2011 07:02@නීතා,දෙන්නා එකතුවෙලා බ්ලොගයක් කරනවා නම් මෙන්න නියම නමක්.බූරතීනෝ වෙනුවට බුරනීතෝ..... |
:D:D:DReplyDeletePodi Kumarihami4 September 2011 07:03@සුජීව,//අනේ මේ නීතා මැට්ටි හා බුරා මැට්ටා//හොඳම කමෙන්ටුවට දෙන තෑග්ග ඔබට දීමට තීරනය කලා….:D:D:DReplyDeletePodi Kumarihami4 September 2011 07:04@මකරා,මොකද මේ හිටපු ගමන් 'සුදෝ සුදු' මතක් උනේ?...:D:D:DReplyDeletePodi Kumarihami4 September 2011 07:05@රවි,පොඩ්ඩි හිතාගන හ... |
තමා කියලයි පොඩ්ඩිටත් හිතෙන්නේ. මේ කතාව දකින කල් මොකක්දෝ ලොකුම අඩුවක් තිබුනා. ඔන්න ඒ අඩුව හරියට ඉරු දුටු අඳුර සේ පහවෙලා ගියා.හොඳම තැනට ඇවිත් කතාව නතර කරලා. දැන් ඉතින් අපි හිතාගන්ට ඕනි ඇත්ත ආදරේ තියන ඔය කියන පොඩි අය්යා පහුවදා උදෙන්ම නැගිටලා කොලඹ යන එක හරි ආසාවන්ටම වහල් උනු ඒ තැනැත්තා වසන්ති හා ප්‍රේමයෙන් බැඳෙන බව. පුදුම... |
ePodi Kumarihami4 September 2011 07:06@ඉන්දික උපශාන්ත,මම මේ බලාන හිටියේ මොකද පරක්කු කියලා. පැනි ටිකක් කාලාම ඉමුද සිංහයෝ.... මෙන්න ඔයාට උත්තර...:)//කැමැත්තෙන් එක්කෙනෙකුට වඩා ඇඳට ගන්න ගෑණු කොයිතරම්ද//පොඩ්ඩි කතා කරන්නේ ඒ වගේ ගෑනු ගැන නෙමෙයිනේ.//මොකද තල් අත්තයි හුළු අත්තයි බින්නෙට එන මිනිහම අරන් එනව මිස දෑවැද්දට දෙන සිරිතක... |
DeletePodi Kumarihami4 September 2011 07:07@මධුරංග,විභාගේ හන්දා වලව්ව පැත්තේ එන්ට පරක්කු උනාට පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් නෑ.අයිස්-ක්‍රීම් කන්ට කැමති නැති උනාට ඔයාගේ හිතේ තියෙන්නෙම අයිස්-ක්‍රීම් උම්මා ගැනනේ…:D:D:D තව රස උම්මා ජාතිත් තියනවලු. ඔය, එක, එක්කෙනා කියලා තිබුනේ. පැනි, එතකොට චොක්ලට් වගේ....ඉන්නකෝ උම්මා ගැන රස පෝස්ට් ... |
ට කියලා දෙනවා. පොඩ්ඩිගේ හිතට වැටුනු ඒවාම තව අයගේ හිතටත් වැටෙන්ට ඇති කියලා හිතනවා.ReplyDeletePodi Kumarihami4 September 2011 07:07@D.G.M. බස්සා,//දැං එතකොට ඔය පලාතෙ "පිරිමිකම" මනින්නෙ ඔහෙම වෙන්ටෑ?//ඔව් කියමුකෝ....ඉතින් බස්සෝ?ReplyDeletePodi Kumarihami4 September 2011 07:08@බුද්ධි,පොඩ්ඩි නම් කොහොමටත් මුකුත් අල කරගන්නේ නැ... |
දන්නව මයේ හිතේ.//ඉතින් එයාලට පුලුවන්නේ වලලු දාගන උයන්ට. …:Dපොඩ්ඩිට දැන් නම් අයිඩියා එකක් තියනවා අහවල්ලුන්ට උපන් දිනවලට දෙන්ට ඕනි මොනවද කියලා….:D:D//හොඳමයි පොඩි මැණිකේ!//අනේ හැබෑටම මෙහෙමත් හොඳ පිරිමි ලමයි ඉන්නවනේ මේ ලෝකේ…:D:D:DReplyDeleteTG4 September 2011 12:18ලැබුවාවූ සාහිත්‍ය මාසයේ සිංහල බ්ලොග් කෙත අස්වද්දන්නට මේ අල... |
ෙවද......හෙහ්, හෙහ්.....ස්තූතියි කතන්දර..@ Tharu,ඔබටත් ස්තූතියි තරු.......ඔබගේ දිරි ගැන්විමට ඇත්තටම ස්තූතියි...එයින් තමයි මම පන්නරය ලබන්නෙ.....ස්තූතියි ආයෙමත්,.@ D.G.M. බස්සා,/ මට නිකං විච්කිච්චාවක් තියෙනව තමුන්නාන්සෙ මේ එක ගෙයි කෑම , ප්‍රමෝට කරනව වත්ද කියලා? /හෙහ්....හෙහ්.....මොකෝ නරකද?......ඒකෙත් තියනව අමුතු මෙව්ව එක... |
ව කියල නිකම් හිටිය එක තමා පුදුමේ :) /අපොයි....දැන් කවුදෑ එහෙම කතාවක් කිව්වෙ?......මම නම් කිව්වෙ නෑ ඔන්න,ඔයාගෙ කතාවත් ලස්සනයි නංගි......එන්න එන්නම හොඳ වෙනවා......හෙහ්, හෙහ්, ස්තූතියි නංගි පැසසුමට,.@ Sujeewa Kokawala,/ සුපිරි කතාවක් රවී. බෙහෙවින්ම රස වින්දා /බොහොමත්ම ස්තූතියි සුජීව,@ පොත් ගුල්ලා,/ මේ පාර නං රවී ලියපු කතා... |
ක් පමණ එපිට වෙනතෙක් උඩරට පිටිසර ගම්මාන වල විශේෂයෙන් මේ සිරිත පැවතුනාය කියල......අනික මම දන්න විදිහට එකගෙයි කෑමේදි කිසිම විටක ඒ අදාල කාන්තාව ගමේ අනෙකුත් ගැහැණුන් අතර අවඥාවකට භාජනය වෙලා නම් නැහැ,ඒ වෙනුවට ඇත්තටම නම් වෙලා තියෙන්නෙ ඊර්ෂ්‍යාවට ලක් වීමයි./ Polyandry is the least frequent system of marriage, or stable sexual r... |
f the total number of societies in the world. Most commonly practiced between brothers, it is called fraternal polyandry. If the men are not related, it is non-fraternal polyandry. // Perhaps the next best documented society that had polyandry was the Sinhalese in Sri Lanka. They euphemistically referred to the practic... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.