text
stringlengths
0
6.69k
<phrase>අනේ උපාලි..,!!! එහෙම ඉල්ලුව නේන්නම්., ඔයා දන්නවද මන් මොකද කලේ කියල ..?හැමෝටම හොරෙන් කිතුල් රා බොන්න ගිහින් අපේ ආච්චි හාල් හෝදපු වතුර එකනේ බිලා තිබුනේ (හි හි හි )</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සරත් '</author>
<date>2013-07-27 11:09:52</date>
<index>25</index>
<phrase>රූපවතී අක්කයි, චන්දියි රා බීල මීයෝ වගේ ඉන්න ඇති!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්දි</author>
<date>2013-07-27 11:47:35</date>
<index>26</index>
<phrase>සරත්ට උත්තර දෙන්න කියල මම රුපවති අක්කට ගෞවරවයෙන් අරාධනා කර සිටිනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පද්මිණි</author>
<date>2013-07-27 12:01:58</date>
<index>27</index>
<phrase>සුද්දන්ට බනිනේ නැතිව සුද්දෝ කරන විදියටම තමන්ගේ බිරින්දෑ වරුත් එක්කලම ඔය වගේ සාදයකදී පානය කලානම් හරිනේ. අපේ සිංහලයෝ කරන්නේ ගෑනුන්ට හොරෙන් මුල්ලේ පාටිය. අන්තිමට කන සාක්කුවට වැටෙන කල් දන්නේ නැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>උපාලි</author>
<date>2013-07-27 12:17:11</date>
<index>28</index>
<phrase>චන්දි නංගිට ස්තුතියි. රූපවතී නංගිගෙනුත් මම ප්‍රශ්නයක් ඇහුවා. ඒත් ඒක හරි ගියේ නැහැ. මං කියන්න හැදුවේ කිතුල් රා කියන්නේ රසවත් බීමක් වගේම ඹෟෂධීය ගුණයකුත් තියෙන දෙයක් කියන්නයි. ඔයත්, රුපවති නංගිත් ඒක ස්ථිර කළා කියලා මං හිතනවා. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමති කාලේ (1964) පනතක් ගේන්න උත්සාහ කළා රා මැදීම...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දුම්මලසූරිය ප්‍රැන්සි</author>
<date>2013-07-28 01:54:45</date>
<index>29</index>
<phrase>අද කාලේ ඔයවගේ දේවල් සාමාන්‍ය දේවල් බවට පත්වෙලා. ඕවා දෙවියෝ සාක්කි තීරුවට සුදුසු කරුණු නොවේ. මගුල් ගෙදර ඇවිත් පස්සේ බොන්න අරක්කු හංගනවා. .ගෙනියනවා අපි ඕන තරමි දැකලා තියනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේරත්</author>
<date>2013-07-28 10:37:48</date>
<index>30</index>
<phrase>පොඩ්ඩක් මාට්ටු වුනාට මොකෝ මාමේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නාලක</author>
<date>2013-07-28 12:44:31</date>
<index>31</index>
<phrase>කවුරු මොනවා කිව්වත් අර අම්මයි දුවයි මොන තරම් අපහසුතාවයකට පත් වෙන්න ඇතිද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ආනන්ද ආර්</author>
<date>2013-07-28 18:08:41</date>
<index>32</index>
<phrase>රුපවති අක්කගේ ගෙදර ඕක වුනානම් රොස්ට් කරපු කුකුලෙක් බැදලා දෙනවා බෝතලෙත් එක්කම ගෙනියන්න නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සරත්</author>
<date>2013-07-28 22:30:51</date>
<index>33</index>
<phrase>රූපවතී අක්ක ළඟ ඉන්නවා බැදපු කුකුලෙක් නෙමෙයි බැඳ ගත්ත කුකුලෙක්! බලන්න වටිනවා අත්තටු ගහලා ඇස්දෙක පියාන හඬලන ලස්සන!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ධම්මික</author>
<date>2013-07-28 23:51:38</date>
<index>34</index>
<phrase>මොහොමඩ්, අපි වෙනස දන්නවා. දැනගෙන තමයි වැඩ කරන්නේ. ඉස්සරහට බලාගන්න පුළුවන් වෙනසේ තරම. ඩුබායි වලටම වෙලා තම වෙනස තේරුම්ගන්න වෙන්නෙත් !</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>157352</articleId>
<title>නව හමුදාපති අසිපත බාර ගනී</title>
<author>ඉන්දිකා රාමනායක සේයාරූ - ජයමාල් චන්ද්‍රසිරි</author>
<date>2013 ජූලි මස 31 12:47:34</date>
<body>ශ්‍රී ලංකා යුද හමුදාවේ  දහනම වැනි යුද හමුදාපති  ජනරාල් ජගත් ජයසුරිය හමුදාපති ධුරයෙන් සමු ගත්තේය.
උත්තමාචාරයකින් අනතුරුව  යුද හමුදාපති ජගත් ජයසුරිය මහතා නව හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක වෙත යුද හමුදාපති  ධුරයේ නිල අසිපත බාර දුන්නේය.
 
 
 </body>
<comments>
<comment>
<author>ප්‍රසාද්</author>
<date>2013-07-31 12:54:19</date>
<index>0</index>
<phrase>සුබපැතුම්.!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දීපාල් පීරීස්</author>
<date>2013-07-31 13:05:40</date>
<index>1</index>
<phrase>සුබ පැතුම් ! තාමත් කොටි සෙවනැලි ලංකාවේ කැරකෙන නිසා, ඔබ තුමාට ශක්තිය ලැබේවා, ශ්‍රී ලංකාව රැකගන්න.</phrase>
<sentiment>POSITIVE</sentiment>