text
stringlengths
0
6.69k
<date>2013-07-26 15:28:17</date>
<index>10</index>
<phrase>වෙනස පේනවා නේද ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේරත්</author>
<date>2013-07-26 18:34:03</date>
<index>11</index>
<phrase>"මමත් ඉලන්දාරි කාලේ රා බිව්වා ආයුබෝන්."</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කුමාර්</author>
<date>2013-07-26 19:47:00</date>
<index>12</index>
<phrase>වියලූවේ ගම්බද ප‍්‍රදේශ වල ඉන්නේ ඔක්කොම බෞද්ධ සෙනග නේද ? ලංකාවේ පන්සිල් නමට විතරයි. හැබැයි බෞධයන්ගේ පම්පෝරිය, මස් කඩ වලට විරුද්ධ සටන....??</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චන්දි</author>
<date>2013-07-26 20:19:07</date>
<index>13</index>
<phrase>මටත් මන් පුංචි කාලේ මගේ සියා පණු අමාරුවට හොදයි කියල කිතුල් රා බොන්න දීලා තියෙනවා ආයුබෝවන් !!!!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රූපවති</author>
<date>2013-07-26 21:40:48</date>
<index>14</index>
<phrase>අපි පුංචි කලේ තාත්ත පැණි ගන්න ගෙදර පාවිච්චියට ගහක් මැද්ද , අපිත් බීල තියනවා රා ගොඩක් රස පානයක්,</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ටෙෂාන්</author>
<date>2013-07-26 23:25:28</date>
<index>15</index>
<phrase>මේකට තමයි වෙඩින් එකකදී බාර් එකක් තියලා මත්පැන් ඕනෑ අයට දෙන්න ඕනෑ. නැත්නම් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්, මෙහෙම අරගෙන ගියාම මගුල් ගෙදර සංවිධානය කරපු අය බිල ගෙවන්න ගියාම තමයි තරු පෙනෙන්නේ. මේක මත්පැන් විතරක් නෙමෙයි කෑම වලටැත් එහෙම තමයි. අම්මලා කවන්න ඕනෑ ඒ ගොල්ලන්ගේම පිගානෙන්. ඒත් සමහර අම්මල ව...
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>පියල්</author>
<date>2013-07-27 00:18:22</date>
<index>16</index>
<phrase>පුදනකොටම කාපි යකා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>උපාලි</author>
<date>2013-07-27 02:27:49</date>
<index>17</index>
<phrase>චන්දී, ඔයාගේ ඒ පුංචිකාලේ අහිංසක පුංචි පණු පැටවූ ඉතින් දිගටම කරදරකලේ නැද්ද 'අනේ තව දෙන්න, තව දෙන්න' කියා කියා? දෙන්නම "නෑ" කිව්වොත් නම් හරි පවු.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ෂෙරිෆ්</author>
<date>2013-07-27 05:12:57</date>
<index>18</index>
<phrase>අපේ හෙල දෙරණේ අරක්කු බෝතලේ වැඩියෙන්ම පාවිච්චි කරන විශේෂ දවස්... දරු උපතක්, ඉඳුල් කට ගෑම, උපන් දිනය, මල්වර උත්සවය, මංගල්ලය, අවමන්ගල්ලය, හත් දවසේ දානය, තුන්මාසේ දානය, අවුරුද්දේ දානය.... මේ ලඟදි ලංකාදීපේ තිබුනේ පෝය දවසෙත් පොඩි පාටියක් ගැන!</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ෂෙරිෆ්</author>
<date>2013-07-27 06:16:10</date>
<index>19</index>
<phrase>රූපවති අක්කේ ඔයාගේ තාත්තා පැණි ගන්න මැදපු ගහේ තණකොළ එහෙම තිබුනේ නැද්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඡයා</author>
<date>2013-07-27 07:45:37</date>
<index>20</index>
<phrase>ලංකාවේ අයට මදුවිත නැතිව මොන උත්සවද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මහින්ද</author>
<date>2013-07-27 07:45:23</date>
<index>21</index>
<phrase>නරක දේකට ආරාධනා කරහම නරක දෙයක් කරන එක ස්වාභාවිකයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සමන්</author>
<date>2013-07-27 07:45:50</date>
<index>22</index>
<phrase>ඕවා ඔහොම තමයි ගණන් ගන්න එපා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමන්</author>
<date>2013-07-27 07:51:12</date>
<index>23</index>
<phrase>මිනිහට ජොලියක් යන්න ඇති බෝතලේ දැක්කම.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්දි</author>
<date>2013-07-27 10:42:34</date>
<index>24</index>