text
stringlengths
0
6.69k
<index>28</index>
<phrase>මෝඩකමට බෙහෙත් නැහැනේ පුතා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියා</author>
<date>2013-07-25 22:53:52</date>
<index>29</index>
<phrase>අනේ මට නම් කිසි වරදක් පෙනෙන්න නැහැ. කැම්පස් ගිය කොල්ලෙක්.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රුක්මල්</author>
<date>2013-07-26 00:47:22</date>
<index>30</index>
<phrase>දෙයියෝ සාක්කි සමග රන්දී ගේ පම්පෝරිය.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>155794</articleId>
<title>මඟුල් සාදයේදී සූර්වී බෝතලයක් ඉණේ ගසාගෙන යද්දී මාට්ටු</title>
<author>වියලූව වාර්තාකරු</author>
<date>2013 ජූලි මස 26 09:27:00</date>
<body>වියලූවේ ගම්බද ප‍්‍රදේශය මඟුල් ගෙයකි. තම බිරිය හා වැඩිමහල් දියණියද සමග ජැණ්ඩියට හැඳ පැළඳගත් ඔහු එහි පැමිණියේ  නිවැසියන් කල් තබාම කළ ආරාධනයට අනුවය. දියණියත් බිරියත් හිතවතුන් අතර හිදින්නට සැලැස් වූ ඔහු කෙළින්ම පියමැන්නේ උත්සවයේ මත්පැන් සාදය තිබෙන ඉසව්වටය. ඒ මඟුල් ගෙදර තරුණයකු කළ ආරාධනයකට අනුවය.  යහමින් මත්පැන් ස...
<comments>
<comment>
<author>සරත්</author>
<date>2013-07-26 10:05:44</date>
<index>0</index>
<phrase>"තියනවට බීම" සහ "ඇති තරම් බීම". මුදලට බොන විට 'දෙවෙනි ක්‍රමය'. නිකම් ලැබෙන විට 'පළමු ක්‍රමය' . කොහොමත් ඔය දෙකම අපිත් කරනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>බන්ඩාර</author>
<date>2013-07-26 10:16:17</date>
<index>1</index>
<phrase>වරුණ මොකද කියන්නේ, මෝඩ කතාවක් කියමුද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දුමින්ද</author>
<date>2013-07-26 10:35:34</date>
<index>2</index>
<phrase>බුද්ධිමත් ලාංකිකයන්ට සුද්දා බෝකළ සුරාව නිසා මෙවන් උතුම් බුද්ධිමත් සමාජයක්ම අපට නොදැනීම ජෝකර්ලා වුනු බව සනාත කලාවූ තවත් එක අවස්ථාවක්.බීමත් ජනතාවක් යනු රටේ සමෘද්ධියේ ලක්ෂණයක් නොවේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>පහන්</author>
<date>2013-07-26 11:05:24</date>
<index>3</index>
<phrase>දෙයියෝ සාක්කි ප්‍රතිචාර කණ්ඩායම මේ ලගදි ඉදල ලිද ලග සංගමයක් වෙලා (දාන සමහර ප්‍රතිචාර වලින් ඒක පේනවා )සැපදුක අහන්නත් මෙතෙන්ට එනවා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>වරුණ</author>
<date>2013-07-26 11:31:01</date>
<index>4</index>
<phrase>බණ්ඩාර නුවනක්කාරයනේ. ඔයාම කියන්න.මම නම් බේබද්දන් ගැන එච්චර පැහැදීමක් නැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වෙනුර</author>
<date>2013-07-26 14:03:33</date>
<index>5</index>
<phrase>තමන්ගේ සීමාව දන ගෙන හැසිරෙන්න ඕන..ගෑනු දරුවෙක් එක්ක හිටිය නිසා ඒ ළමයා දැන ගත්තම කොච්චර දුකකට ,ලජ්ජාවකට පත්වෙයි ද..?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>උපාලි</author>
<date>2013-07-26 14:19:02</date>
<index>6</index>
<phrase>සරත්, ඒක බොහෝදුරට ඇත්ත. අනික වැඩි දෙනෙකුට තමන්ගේ සහජ ගති එලියට එනවනේ ටිකක් වැඩි වුනහම. හරි අපුරුයි බලන්න. සමහරු හිනාවෙච්ච ගමන්. සමහරු සින්දුවක් කියන්නේ ("කෑ ගහන්නේ") කොයිවෙලාවේද කියල ඉන්නේ. වැඩි දෙනෙක් ගෝරියට බරයි. පොදුවේ කවුරුත් තොරතෝංචියක් නැතුව කියවනවා. මාමා නම් බෝතලේ ඉනේ ගහගන්න ඇත්තෙ නම් ඔබ කිවූ...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පිටිගල</author>
<date>2013-07-26 14:33:28</date>
<index>7</index>
<phrase>අපේ රටට මත්පැන් හඳුන්වලා දුන්නේ සුද්දද? එකියන්නේ 1505 න් පෙර මේ රටේ මත්පැන් තිබුනෙම නැද්ද? මම දන්නා විදිහට නම් ඊට පෙර රා බීපු රජවරු වෙනත් අය ගැන සඳහන් වෙනවා ඉතිහාසයේ. රා මත්පැන් ජාතියක් නෙමෙයි මයේ හිතේ? මමත් ඉලන්දාරි කාලේ රා බිව්වා ආයුබෝන්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ධනූ</author>
<date>2013-07-26 14:47:56</date>
<index>8</index>
<phrase>පාටියට ගියේ බිරිද සහ දරුවත් එක්ක මේ මෝඩ මනුස්සයට ඒ ගැනවත් හිතන්නේ නැතිව හොදටම බීලා නේද? ගානකට බිව්වනම් ඒත් කමක් නැහැ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සමීර වී .</author>
<date>2013-07-26 15:23:22</date>
<index>9</index>
<phrase>මෙයාට පදම වැඩි උනාම ගෙදර බල්ලාගේ පණු අමාරුව මතක් වෙන්න ඇති. තරුණ වරුණ මල්ලි මම අහල තියනවා යමෙක් අරක්කු බිවු පමණින් බේබද්දෙකු නොවන බව . ඊට තව කරුණු එකතු විය යුතුයි. මත් පැන් බොන අය අහල පහල කුකුල්ලු මරනවා බයිට් එකට. බොරුනම් රුපවති අක්කාගෙන් අහන්න . එතන සතුන් මැරීම සහ හොරකම අරක්කු බොන්න සල්ලි නැතිනම් හ...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මොහොමඩ්</author>