text stringlengths 0 6.69k |
|---|
<index>18</index> |
<phrase>මරණයට පත්වූ මිතුරාට නිවන් සුව පතමි! අනතුරින් සුවය ලබන්නන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චමුදිත උ. රවිඳු.</author> |
<date>2013-08-02 19:22:31</date> |
<index>19</index> |
<phrase>අපගේ බලවත් ශෝකය,</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චමු .විතුම්</author> |
<date>2013-08-02 19:40:25</date> |
<index>20</index> |
<phrase>ඔබට නිවන් සුව පතන අතර තුවාල ලැබූ අය ඉක්මනින් සුව වේවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රේමන්</author> |
<date>2013-08-02 20:05:43</date> |
<index>21</index> |
<phrase>මේ ඔක්කොම වරද බස් ගැමුණු</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>තුසන්ත</author> |
<date>2013-08-02 20:25:44</date> |
<index>22</index> |
<phrase>හේමචන්ද්‍ර ඔබට නිවන් සුව - අපි ඔයාගේ ආයතනයේ යාලුවෝ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඉන්ද්‍රජිත්</author> |
<date>2013-08-03 03:03:47</date> |
<index>23</index> |
<phrase>මේ සේරටම වරද අපේ පොලිසිය.එයාලා අනතුරක් වුණාට පස්සුව පිළියම් කරනවා මිසක් අනතුරක් වෙන්න තියෙන ඉඩ අහුරන්නේ නැහැ . අපේ මාර්ග නීති බහුතරය වෙනස් වෙන්න ඕනෑ.නැත්නම් මේ වගේ හැමදාම අපේ ජිවිත අහිමි වෙන එක නවත්වන්න බැරිවෙනවා .රියදුරන් මීට වැඩිය ප්‍රවේශම් වෙන්න ඕනෑ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නයන ශ්‍රී</author> |
<date>2013-08-03 03:09:27</date> |
<index>24</index> |
<phrase>බස් රියදුරෝ කිසි බයක් නැතුව මිනී මරන්න ලැහැස්ති වෙලා වගෙයිනේ ඉන්නේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නයන ශ්‍රී</author> |
<date>2013-08-03 03:13:01</date> |
<index>25</index> |
<phrase>දැන් බලන්න, මේ බස් එක තවම හැපුණු තැනම නම් තියෙන්නේ, ෆොටෝ එකේ හැටියට ඒක තියෙන්නේ පාරේ දකුණු පැත්තේ. බස් රියදුරුගේ පැදවීම ගැන එතැනින්ම හිතාගන්න පුළුවන්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමාලි</author> |
<date>2013-08-03 11:29:34</date> |
<index>26</index> |
<phrase>පොලියෙන් කවදාවත් වැරදි කරන බස් අල්ලන්නේ නෑ. එක තමා ප්‍රධාන හේතුව.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රසන්න රත්නායක</author> |
<date>2013-08-03 14:36:21</date> |
<index>27</index> |
<phrase>පුද්ගලික බස් සියල්ල රජයට පවරාගත යුතුයි. එයාලා බස් පදවන්නේ පාර ඒ අයගේ කියලා හිතාගෙනයි. බස්, ටිපර් සහ ත්‍රී විල් ගැන මීට වඩා නීති රීති යෙදිය යුතු කාලය ඇවිත්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නුවන් - තිස්ස</author> |
<date>2013-08-03 16:42:14</date> |
<index>28</index> |
<phrase>අදික වේගය මරු කැදවයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුරංග</author> |
<date>2013-08-03 20:08:15</date> |
<index>29</index> |
<phrase>හැම වෙලාවෙම බස් රියදුරන්ට බණින එක වැරදියි. මම දන්න විදිහට මේ අනතුර වෙලා තියෙන්නෙ කාර් එකේ රියදුරාට නින්ද යාම නිසා...</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කාන්ති</author> |
<date>2013-08-04 14:47:25</date> |
<index>30</index> |
<phrase>රිය පදවන අය සැළකිලිමත් වෙන්න ඕනෑ. නැත්නම් බැනුම් අහන්න වෙන්නේ නිවැරදි අයට..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පාලිත</author> |
<date>2013-08-07 19:48:46</date> |
<index>31</index> |
<phrase>සුබේ, මගේ හර්දයාංගම ශෝකය</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රන්ජන්</author> |
<date>2013-11-03 22:51:28</date> |
<index>32</index> |
<phrase>ලංකාවේ නීති මදි වැරදි වලට සමාව දෙන එකමනේ කරන්නේ.පොඩි වැරැද්දක් කලත් දඩය ලොකුවට ගහනවනම් කවුරුත් වැරදි කරන් නැහැ.අනික ස්පීඩ් කැමරා ලොකු පාරවල් වලට දාන්න ඕනි. එතකොට දඩ ගහන්නත් පුළුවන්,නීතිමය කටුතු කරන්නත් පුළුවන්.මේවා ගැන ආණ්ඩුව මිට වඩා උනන්දු වෙන්න ඕනි.</phrase> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.