text
stringlengths
0
6.69k
<author>මහේෂ්</author>
<date>2013-08-02 15:16:07</date>
<index>4</index>
<phrase>මේ බස් එක තියෙන පැත්තෙන් හිතාගන්න පුළුවන් මොකක්ද වෙන්න ඇත්තේ කියල</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්දි</author>
<date>2013-08-02 15:29:48</date>
<index>5</index>
<phrase>පුදුම හැපිල්ලක්නේ,හැපිලා තියෙන්නේ බස් එකට එච්චර අලාබයක් නම් පෙන්න නැහැ ..,අනේ අර කාර් එක ඇතුලේ ඉන්න කෙනා ඉක්මනට ගන්න එයා ගන්න නේද මේ කට්ටිය මහන්සි ගන්නේ ..?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පිටිගල මිලානෝ</author>
<date>2013-08-02 15:31:04</date>
<index>6</index>
<phrase>'මග මරුවෙක්' තවත් ජීවිත තුනක් බිලි ගනී. ප්‍රයිවට් බස් ඉගිල්ලෙන හැටි පාරේ යන මිනිස්සු දනී.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අතුල මිලානෝ</author>
<date>2013-08-02 15:56:38</date>
<index>7</index>
<phrase>මොනවා බලන්නද ? පින්තූරවල පේන විදියට බසයේ රියදුරුව මොනව හරි කරන්නම ඕනේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දයාවංශ දැකුම්පිටිය</author>
<date>2013-08-02 15:58:13</date>
<index>8</index>
<phrase>වාහන පෑදවීමේදී,නිදාගැනීමෙන්,බීමත්ව සිටීමෙන්,මෙන්ම අධික වේගය,නිසා වන අවසාන ප්‍රතිපලය.......</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රදීපා</author>
<date>2013-08-02 16:03:47</date>
<index>9</index>
<phrase>වෑන් එකේ ඉස්සරහ දැක්කහම මිනිස්සුන්ට මොනවා වෙලා ඇත්ද කියලා හිතාගන්න පුළුවන්. ඒත් මන් බැලුවා අද මොකද රිය අනතුරක් වාර්තාවෙලා නැත්තේ කියලා ලංකාදීපයට. ඒ තරමටම ලංකාවේ රිය අනතුරු වැඩි වෙලා දැන්. මෙයට අදාළ බලධාරීන් නිසි පිලියමක් නොගත්තොත් මෙය ජාතික ප්‍රශ්නයක් වේවි. මියගිය සැමට නිවන් සුව...!!!!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හුසේන් රියාද් සිට</author>
<date>2013-08-02 16:07:02</date>
<index>10</index>
<phrase>ගෙදට්ට කියලමද ඇවිල්ල තියෙන්නේ මෙහෙම හැප්පෙන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කිත්සිරි</author>
<date>2013-08-02 16:25:14</date>
<index>11</index>
<phrase>කනගාටුයි! මියගිය අයට නිවන් සුව පතමි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දිලිනි හන්සිකා</author>
<date>2013-08-02 16:46:23</date>
<index>12</index>
<phrase>පුද්ගලික බස් කාරයන්ගේ කාලකන්නි රිය පැදවීම නිසා ජීවිත කීයක් අහිමි වෙනවද. මේවට බලදරින් පියවරක් ගන්න ඕනේ නේද . රුපියලක් දෙකක් වෙනුවෙන් ජීවිත වල වටිනාකමක් නැතුව රේස් පදිනවා. පාරේ යන මිනිස්සු, පොඩි වාහන වල යන මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙවන්න ඕනේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නසාර්</author>
<date>2013-08-02 16:47:32</date>
<index>13</index>
<phrase>ශෝක ජනක සිදුවීම් බලවත් ශොකය ...</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චාන් අධිකාරී</author>
<date>2013-08-02 16:51:53</date>
<index>14</index>
<phrase>වරද කාගේද?........අපරාදේ ජීවිත තුනක් ,....රියදුරනි,.....අකාලේ නැතිවෙන ජීවිත මුදලට වඩා වටිනවා නේද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියා</author>
<date>2013-08-02 16:59:12</date>
<index>15</index>
<phrase>බලන්ඩ ඉන්දියා බස් වල සක්තිමට්බව මිය ගිය සෙමට බුදුසරණින් රියදුරු දෑතට දෙවි පිහිටයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ෆාතිමා.</author>
<date>2013-08-02 17:30:26</date>
<index>16</index>
<phrase>ඇත්තටම මේ පාරේ ඉරිගහල තියෙන්නේ පුද්ගලික බස්වලට විතරක් යන්නද ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දුමින්දිකා</author>
<date>2013-08-02 18:13:57</date>
<index>17</index>
<phrase>මෙය අද දිනයේ අප කම්පනයට ලක් කළ සිදුවීමක්. මේ අනතුරට ලක්වුණේ අප ආයතනයේ ඉංජිනේරුතුමෙකුගේ බිරිඳ සොහොයුරා හා මෑණියන් ය. දරාගත නොහැකි ශෝකයකින් හා කම්පනයකින් අප ආයතනයේ සියලු දෙනා අද දවස ගෙව්වෙමු. ඔවුන්ට නිවන් සැප සහ තුවාලවුවන්ට තෙරුවන් බලෙන් ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අරුණ ජයලත්</author>
<date>2013-08-02 18:58:39</date>