text
stringlengths
0
6.69k
<sentiment>NEGATIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>158896</articleId>
<title>නිල් අහසේ සුළං සැරේ සරුංගලේ වරල් සැළේ</title>
<author>අශේන් එස් සේනාරත්න</author>
<date>2013 අගෝස්තු මස 06 14:32:15</date>
<body>අගෝස්තු නිවාඩුවත් සමඟ ගාලු මුවදොරෙ පිටිය ද  පාට පාට සරුංගල් අතින් ගත් දරුවන්ගෙන් පිරී ඇත.
සරුංගල් වෙළඳුන් සැම තැන සැරිසරයි.
බොහෝ දෙනෙක් සරුංගල් මිළදී ගනිති.  නිවසේ සෑදූ සරුංගල් ඇත්තේ සුළු ප්‍රමාණයකි.සාමාන්‍ය සරුංගලයක  මිල රු. 250 කි.
නාගයන් , වවුලන් ,  මොනරුන් , මාළුවන්  හා කොම්බුවන් ආදි විවිධාකාරයේ සරුංගල් ගාලු මුවදොරෙ නිල් අහසේ සැරිසරයි.</body>
<comments>
<comment>
<author>සරත්</author>
<date>2013-08-06 14:59:23</date>
<index>0</index>
<phrase>ලස්සනම ලස්සනයි. මට මගේ ළමා කාලේ මතක් වුණා. කොයිතරම් සුන්දරද ඒ කාලේ.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>චන්ද්‍රසිරි</author>
<date>2013-08-06 15:01:38</date>
<index>1</index>
<phrase>පාට සරුංගල් වාගේ අපේ ජිවිතේ....</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>නීල් රණා</author>
<date>2013-08-06 15:09:02</date>
<index>2</index>
<phrase>ඉස්සර ගාලුමුවදොර පවත්වපු සරුංගල් තරඟ වලට හැම වසරකම වගේ දිග රොකට් එකක් මගේ ගෙවල් පැත්තෙනුත් අරගෙන ගියා. ඒක කොච්චර දිගද කිව්වොත් යකඩ අදින වහලයක් නැති ලොරියකයි පටවාගෙන ගියේ.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ධම්ම</author>
<date>2013-08-06 15:11:33</date>
<index>3</index>
<phrase>සරුංගල් යවන පුංචි පුතා සතුටින් හිටියත් සරුංගල් හදන පුංචි පුතාට ඒ සතුට නැහැ වගෙයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රජින්ද</author>
<date>2013-08-06 15:27:24</date>
<index>4</index>
<phrase>ඇතැම්විට සතුට පවා මුදල් දී ගත හැක..!!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සිල්වා</author>
<date>2013-08-06 15:50:25</date>
<index>5</index>
<phrase>දේශපාලනීකරණය නැත්නම් අපේ රට කොච්චර ලස්සන රටක්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ෆ්ස්ර්</author>
<date>2013-08-06 15:54:17</date>
<index>6</index>
<phrase>සුන්දර ළමා විය, නැවත මතක් වෙනවා. ස්තුතී පුවත සහ රුප වලට</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>චන්ද්‍රසිරි</author>
<date>2013-08-06 15:56:26</date>
<index>7</index>
<phrase>ඉස්සර සරුංගලයක්, වෙසක් කුඩුවක් හදාගත්තේ අපිම තමයි. දැන් සල්ලිවලට ගන්නවා. ළමයින්ගේ ඒ නිර්මාණ දක්ෂතා අද නැතිව ගිහින්. ටිෂු කොළවලට ඉස්සර අපි කියන්නේ සිංහලෙන් සව් කොළ කියල. ඒ වචනෙම ලස්සනක් තියෙනවා,,,,</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට</author>
<date>2013-08-06 16:31:51</date>
<index>8</index>
<phrase>ලස්සනයි....!!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ලීල් ගුණවර්ධන</author>
<date>2013-08-06 16:50:00</date>
<index>9</index>
<phrase>ලස්සනයි දකින්නට . මටත් මගේ කුඩාකාලය මතක් වුණා. අපි සරුංගල් හදලා යවන්නේ වෙසක් වලටයි ,පොසොන් වලටයි. ඒ මොකද? ඒ කාලයට හොඳට සුළඟ තිබෙනවා. අනුරාධපුරයේ හොඳම සරුංගලය හැදුවේ දර්මේ මාමා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>චානක</author>
<date>2013-08-06 17:09:05</date>
<index>10</index>
<phrase>බදු මිලත් හරියට සරුගලයක් වගේ නේද!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලියනගේ</author>
<date>2013-08-06 18:27:59</date>
<index>11</index>
<phrase>කන්දේ ගිහිල්ලා, හොඳ මෝරපු කිතුල් පිත්තක් කපලා, හරහට පොල් පට්ටයක් බැඳලා, සව්කොල අලවලා, වෙලේ තරගෙට සරුංගල් ඇරපු කාලෙ මතක් වෙනවා අම්මපා... නිවාඩු කාලෙට දවල්ට කන්න එන්නෙ සරුංගලේ වෙලේ ඕවිටේ ගැට ගහලා. සමහර දාට නූල කඩාගෙන ගියාම දුවනවා පණ කඩාගෙන පස්සෙන්.. කොච්චර සුන්දර අතීතයක්ද. අද ළමයින්ට ඕවා නැහැනෙ.</phra...
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>