text stringlengths 0 6.69k |
|---|
<phrase>සොල්දාවරුනි, තිබුනාද නුඹටත් හිතක්,පපුවක්? සිටියා නම් නුඹේ සොයුරියක්, මවක්, සොයුරෙක්, ඉල්ලා දිය බිඳක් හඬන විට දෙන්නට බැටන් පහරක්? නොසිතුනේ ඇයි නුඹට ඒ අයත් නුඹේ පවුලේම අය කියා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුජී</author> |
<date>2013-08-22 16:25:44</date> |
<index>28</index> |
<phrase>පාරවල් හරස්කරගෙන අන් යට කරදර නොවන පරිදි කරන දෙයක් සාදාරන ලෙස කිරීමට මනුස්ය වර්ගය වැනි මනසින් දියුණු අපගේ ප්‍රදාන වගකීමක් සහ යුතුකමකි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>aruna</author> |
<date>2013-08-22 21:22:44</date> |
<index>29</index> |
<phrase>හමුදාවෙත් බල්ලෝ ඉන්නවා නේද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චාමික</author> |
<date>2013-08-24 12:23:20</date> |
<index>30</index> |
<phrase>හරිම පුදුමයි. ප්‍රබාකරන් මැරුවම ඒගොල්ලෝ මුළු රටේම ලේ නෑයන් වුනා. දැන් ආයේ අපිට ගැහුවම මැරුවම වහකදුරු වෙලා. කාලෙන් කාලෙට අපිට එයාලා පෙනෙන හැටි වෙනස් වුනාට එයාලා හැමදාම කලේ රස්සාව. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේ ගෞරවය ඔවුන් පිලිගන්නවා නම්, නිරායුධ සාමාන්‍ය තරුණයන් තිදෙනෙකු මරා දැමීමේ පිළිකුල් සහගත නින්දා... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චාමික</author> |
<date>2013-08-24 12:23:26</date> |
<index>31</index> |
<phrase>හරිම පුදුමයි. 88 කොල්ලෝ කෙල්ලෝ මරපුවම හමුදාව අපිට වහ කදුරු වුනා. අයෙත් ප්‍රබාකරන් මැරුවම ඒගොල්ලෝ මුළු රටේම ලේ නෑයෙක් වුනා. දැන් ආයේ අපිට ගැහුවම මැරුවම වහකදුරු වෙලා. කාලෙන් කාලෙට අපිට එයාල පෙන හැටි වෙනස් වුනාට එයාල හැමදාම කලේ රස්සාව. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේ ගවුරවය ඔවුන් පිලිගන්නවා නම්, නිරායුධ සා... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තරූ</author> |
<date>2013-08-25 14:34:00</date> |
<index>32</index> |
<phrase>හමුදාවට අන දුන්නේ කව්ද? එයා තමයි මේ හැමදේටම වග කිව යුත්තේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>164232</articleId> |
<title>පිල්ලේ උතුරු සංචාරය අරඹයි</title> |
<author>එන් පරමේෂ්වරන්</author> |
<date>2013 අගෝස්තු මස 27 11:54:16</date> |
<body>මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ උතුරේ තතු සොයා බැලීමට ගියාය. |
</body> |
<comments> |
<comment> |
<author>ඉස්මෛල් හුසේන්</author> |
<date>2013-08-27 12:05:44</date> |
<index>0</index> |
<phrase>දමිල ගැහැණු කෙනෙක් මෙහෙම ප්‍රශ්න ගැන හොයන්න ආපු එක හරිද? එයාලා හැමෝගෙම අදහස දමිල රටක් නේද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චමල්</author> |
<date>2013-08-27 12:06:48</date> |
<index>1</index> |
<phrase>උතුරේ නෙමෙයි එක්කගෙන යන්න ඕනෑ. දකුණෙනේ මානව හිමිකම් නැත්තේ. වැලිවේරියේ මිනිස්සු මතකද? දේශප්‍රේමී දේශපාලුවෝ ළමයි දූෂණය කරනවා. දියුණු වෙන මිනිස්සුන්ගෙන් කප්පම් ගන්නවා . තව කියනවා නම් කොච්චරද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මුනියන්ඩි</author> |
<date>2013-08-27 12:09:00</date> |
<index>2</index> |
<phrase>මෙතුමියගේ බොඩි ලැන්වේජ් එකෙන් කියවෙන්නේ කිසිම දෙයක් උතුරට වෙලා නැති බවයි. මෙහා පැත්තේ ඉන්න කාන්තාවට දොස් කියන බවක් විද්‍යමාන වෙනවා වගෙයි නේද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල්</author> |
<date>2013-08-27 12:16:04</date> |
<index>3</index> |
<phrase>මුනියන්ඩි, ඇයි මිනිසුන්ට අතීතය අමතක?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජෝන්</author> |
<date>2013-08-27 12:28:28</date> |
<index>4</index> |
<phrase>අපේ අයට මොකක්හරි ප්‍රශ්නයක් එහෙම තිබෙනවද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලුම්බිණි</author> |
<date>2013-08-27 12:28:53</date> |
<index>5</index> |
<phrase>උතුරේ හෝ දකුණේ හෝ මෙම සංචාරයෙන් යහපත් දෙයක් සිදු වෙනවා නම් එච්චරයි ඕනෑ.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කෙවින්</author> |
<date>2013-08-27 12:29:34</date> |
<index>6</index> |
<phrase>හුසේන්, දමිල අය විතරක් නෙමෙයි, මුස්ලිම් අයත් බලාගෙන ඉන්නේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.