text stringlengths 0 6.69k |
|---|
</body> |
<comments> |
<comment> |
<author>රේමා</author> |
<date>2013-08-11 15:18:07</date> |
<index>0</index> |
<phrase>මාධ්‍ය වේදියෝ අපක්ෂපාති වාර්තා දුන්න නම් ඔහොම වෙන්නේ නැහැ. එයාලා ජවිපෙට කඩේ යනකොට ඔහොම දේවල් වෙනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දා</author> |
<date>2013-08-11 17:57:22</date> |
<index>1</index> |
<phrase>ඇස් වසාගෙන අලියාගේ කකුල අත ගෑ කෙනෙක් කිවුවලු අලියා වංගෙඩියක් වගේ සතෙක් කියලා. හැමෝටම පුදුමේ මොකද වුණේ කියලා. ඒකෙන්ම පේනවා ගේමේ තරම. කිසිවෙකුටත් අවැඩක් වෙනු දැක අපි කිසිදා තුටු නොවෙමු.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>Russel</author> |
<date>2013-08-11 21:39:56</date> |
<index>2</index> |
<phrase>අපේ හමුදාව ලොකු වෙහෙසක් අරන් තියෙනවා සමාදානෙන් විසුරුවන්න , නමුත් කට්ටිය ඉල්ලගෙන කාල තියෙන්නේ , ඔය දැන් ඉන්නේ අපුරුවට සාමකාමිව ,</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ද සිල්වා</author> |
<date>2013-08-12 03:22:50</date> |
<index>3</index> |
<phrase>ජල ප්‍රහාරයක් හෝ කඳුළුගෑස් ගහල විසුරවන්නේ නැතුව වෙඩි තියල ඉස්කෝලේ යන කොල්ලො මරන්නේ හමුදාවට පිස්සුද , ආණ්ඩුවට කඩේ යන මිනිස්සු කන්නේ බත්ද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුමන</author> |
<date>2013-08-12 18:38:11</date> |
<index>4</index> |
<phrase>ඔය ගොල්ලන්ට සෙත්පතා "බෝදිපුජා"අපි තියන්නේ නෑත. නොමැත.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>විශ්ව</author> |
<date>2013-08-13 10:51:59</date> |
<index>5</index> |
<phrase>හමුදා සෙබළුන් ඉහළින් ලැබෙන නියෝග අනුව වැඩ කරන්නේ.මේ අවස්ථාවෙදිත් සිද්ධ වුනේ එවැනි දෙයක්. ඉතින් මේක කාගෙ වැඩක්ද කියල තේරෙනවනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ධම්මික</author> |
<date>2013-08-13 11:04:00</date> |
<index>6</index> |
<phrase>රණවිරුවෝ මොකද්ද මේ කරගත්තේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චාමර</author> |
<date>2013-08-14 08:52:01</date> |
<index>7</index> |
<phrase>අවි ගත් අය ලග අවිය මිස හදවතක් නැති බව ඔප්පු කලා. මම 2008දි දවසක් කොහුවල ආමි කැම්ප් එකේ ඉදන් කකුල් තුවාල වුනු 04ක් හරි ඔ5ක් හරි මගේ ඇල්ටෝ කාර් එකේ ගෙන ගියා.මට එදා හිතට පුදුම සතුටක් දැනුන අපි නිසා යුද්දෙදි තුවාල වුනු අපේ මිනිස්සුන්ට පොඩි හරි උදව්වක් කරන්න ලැබුන නේද කියල.මොකද එවෙලාවේ 120 පාරේ ඕන තරම් ව... |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ටිකිරි බණ්ඩාර</author> |
<date>2013-08-14 23:34:58</date> |
<index>8</index> |
<phrase>ද සිල්වා 2013-08-12 03:22:50 ජල ප්‍රහාරයක් හෝ කඳුළුගෑස් ගහල විසුරවන්නේ නැතුව වෙඩි තියල ඉස්කෝලේ යන කොල්ලො මරන්නේ හමුදාවට පිස්සුද , ආණ්ඩුවට කඩේ යන මිනිස්සු කන්නේ බත්ද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කමල්</author> |
<date>2013-08-16 00:29:09</date> |
<index>9</index> |
<phrase>සමස්ථ රණ විරුවන්ටම නිගරු කරන්න එපා. මාධ්‍යවේදීන්ට පහරදීම ගැන සාධාරණ පරීක්‍ෂණයක් කරනතුරු දිගටම ක්‍රියාත්මක වන්න. නැත්නම් හරි හෝ වැරදි තොරතුරු දැනගැනීමේ අයිතිය අපට නැතිවෙනවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඩෙනම්</author> |
<date>2013-08-16 01:29:48</date> |
<index>10</index> |
<phrase>ඒ දවස්වල ගත්තු උණ්ඩ පුස් වෙන්න කලින් ඕකෙන් වැඩක් ගත්තා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>එරංග</author> |
<date>2013-08-16 13:31:47</date> |
<index>11</index> |
<phrase>කමල් මහත්තයෝ, මෙයාලට මීට වඩා ගරුත්වයක් මගේ තිබුණා. දැන් ඒකත් නැතුව ගියා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඒමන්</author> |
<date>2013-08-16 20:18:51</date> |
<index>12</index> |
<phrase>මේක හමුදාවට දොස් කියල වැඩක් නැ හමුදාව ඕකට එවපු එවන්ට වෙඩි තියන්න ඕනේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුජිත් ප්‍රනාන්දු</author> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.