text stringlengths 0 6.69k |
|---|
<author>කමල්</author> |
<date>2013-08-27 12:36:25</date> |
<index>7</index> |
<phrase>මහජාතියට සුළු ජාතීන් නිසා වන අසාධාරණ ඉවසිය යුතුද? මහජාතියේ ඉවසීම නිවටකමක් කරගෙනද? නිදසුනක් ලෙස බටහිර රටවල් ගත් කල ඔවුන්ගේ සංස්කෘතිය හා භාෂාව භාවිතා කරන ලෙස නීතිමය බලපෑම් කර තිබීම ගත හැකියි. නෝනාට මේවා නොපෙනේද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මුනියන්ඩි</author> |
<date>2013-08-27 12:36:34</date> |
<index>8</index> |
<phrase>අතීතය සිහිනයාක් පමණයි සැබෑ සුවඳක් නෑ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සංජීව</author> |
<date>2013-08-27 12:42:42</date> |
<index>9</index> |
<phrase>ජාතිය ගැන හිතන්න එපා, මිනිසුන් ගැන හිතන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි ඉපදෙනකොට තාත්තා අම්මා කව්ද කියලා ඇහුවද? මහා ජාතිය සුළු ජාතිය ගැන කතාකරන්න?</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සෙන්තිල්</author> |
<date>2013-08-27 12:43:30</date> |
<index>10</index> |
<phrase>කෙවින්,නුඹ කියන්නේ ඇත්ත තමා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉස්මෛල් හුසේන්</author> |
<date>2013-08-27 13:33:30</date> |
<index>11</index> |
<phrase>මම දන්නා විදියට මේ රට තුල මුස්ලිම් ජාතිකයන් රටක් ඉල්ලා නැත. කෙවින් ගේ අදහස පැහැදිලි නැත. මෙතන තිබෙන ප්‍රශ්නය දමිල කෙනෙක් දමිල අයට වෙච්ච ප්‍රශ්න හොයන්න ආපු එකයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිරෝෂාන් තංගවේලු</author> |
<date>2013-08-27 14:50:16</date> |
<index>12</index> |
<phrase>ඇයි හුසේන්, අර ඔයාලගෙ අය ගෙවල් බෙදා දුන්නෙ ඒ වගේ කරන්නෙ?ඉස්මෛල් ඊර්ශියා නොකර ඉන්නවා.දෙමළ කෙනෙක් ඒ තනතුරේ ඉන්නවට තමුසෙලාට තියෙන ඊර්ශියාව. ආපු කෙනාගේ ජාතිය වැඩක් නැහැ. සාධාරණද කියන එකයි වැදගත්.ප්‍රශ්නයක් විසඳනවට ඔයාලා කැමති නැහැ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පිටිගල</author> |
<date>2013-08-27 15:13:10</date> |
<index>13</index> |
<phrase>ඔය ඇවිත් ඉන්නේ හොරාගේ අම්මා. අපේ කට්ටිය පේන අහන්නේ එයාගෙන්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සිල්වා</author> |
<date>2013-08-27 16:59:14</date> |
<index>14</index> |
<phrase>උතරේ සංචාරක වියාපාරය දයුණු කරනවා මෙයට තව අවුරුදු 3කින් විතර අවනම් තරු 5 හොටෙල් එකක්ක ඉදල යන්න තිබුන හොද වෙලාවට යුද්දේ ඉවර උනේ නැත්නම් මෙයටත් එන්න වනේ නැහැ අපි කොමත් සන්ච්රකයන් ඇද ගැනීමට තව වැඩ කරනවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සිල්වා</author> |
<date>2013-08-27 17:06:18</date> |
<index>15</index> |
<phrase>මෙයාට කොටි මිලියන 5$ ක් දීල තියෙන ඉදිරි වැඩ කරගෙන යන්න ව්‍යාපාර වැඩ හොදින් කරගෙන යන්න අපේ රටේ ප්‍රශන අපි විසදගන්නම් මෙරට ගෙනියනේ අපිට ඕනි විදියට ඉන්න බැරි දමිල සහෝදර වරුන්ට තමිල්නාඩුවට යන්න පලුවන් !!</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සිල්වා</author> |
<date>2013-08-27 18:04:38</date> |
<index>16</index> |
<phrase>මේක ලෝක ස්වභාවයයි.හැම රටකම ඔය දේ වෙනවා. ඕකට කියනේ දේශපාලන ව්‍යාපාර කියලා. ආර්ථික විද්‍යාව පුළුල් ලෙස හදාරනකොට ඕක අවබෝධ වෙනවා. අපේ අර ඇමතිතුමාගෙන් ඔය ගැන හොදට දැනගන්න පුළුවන්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අනන්ද</author> |
<date>2013-08-27 20:03:59</date> |
<index>17</index> |
<phrase>මේ පොටෝ වල ඉන්නේ ඔක්කම කොටි ,කොළඹත් ආපේ සිංහල කොල්ලන්ගේ ෆොටෝ ටිකක් අරගන පෙන්නන්න</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සන්දිපා</author> |
<date>2013-08-27 21:57:59</date> |
<index>18</index> |
<phrase>පිල්ලේ යනතුරු අපි වර්ජනයේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුනෙත්</author> |
<date>2013-08-27 21:57:59</date> |
<index>19</index> |
<phrase>පිල්ලේ ලංකාවෙන් පන්නමු</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රනාන්දු</author> |
<date>2013-08-27 21:57:59</date> |
<index>20</index> |
<phrase>අනේ මගේ කට</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ෆාතිමා</author> |
<date>2013-08-27 21:57:59</date> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.