text stringlengths 0 6.69k |
|---|
<date>2013-08-17 20:43:46</date> |
<index>13</index> |
<phrase>මේවා .සහගහන.අපරාද. මේවට වග කියන්න ඕනේ අය දන්නවනේ. තවත් ඡන්දය දෙන එකයි තියෙන්නේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දන</author> |
<date>2013-08-17 20:59:12</date> |
<index>14</index> |
<phrase>ආමි එකේ ඉන්න දෙතුන් දෙනෙක් නිසා මුළු ආමි එකේම නම කැතවුණා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුජීව පද්මකුමාර</author> |
<date>2013-08-18 00:26:37</date> |
<index>15</index> |
<phrase>මාධ්‍යය බොරු කියන්නේ නැහැ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2013-08-18 07:23:20</date> |
<index>16</index> |
<phrase>රේමා කන්නේ පිදුරුද ? ගොන් අලියා. ජනතා විමුක්ති පෙරමුණ මේකට ගාව ගන්නේ කඩේ යන හින්දද ? ඕනෙම ගොනෙකුට මෙතන උනේ මොකක්ද කියල පෙනෙනවා. ඔයා වගේ පොට්ටයෙකුට හැර.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉෂාන්</author> |
<date>2013-08-19 02:05:33</date> |
<index>17</index> |
<phrase>හිතේ හැටියට මිනිස්සුන්ට ගහන්න මරන්න ඕනෑ හින්දා නේද මීඩියා වලට මුලින්ම ගහලා පන්නලා තියෙන්නේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඉෂාන්</author> |
<date>2013-08-19 02:07:37</date> |
<index>18</index> |
<phrase>රුසෙල්, අපේ හමුදාව ලොකු වෙහෙසක් අරන් තියෙනවා සමාදානෙන් විසුරුවන්න.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සත්‍ය</author> |
<date>2013-08-19 06:48:16</date> |
<index>19</index> |
<phrase>අනේ රෙමා, රෙද්දක් ඇඳගෙනද නැත්නම් නැත්නම් උපන් මොහොතේ වගේ ඉඳගෙනද ඔබ මැත දොඩවන්නේ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සත්‍ය</author> |
<date>2013-08-19 06:56:21</date> |
<index>20</index> |
<phrase>රුසෙල්ටයි, රෙමාටයි හිතේ අමාරුව හැදිලා තියෙන්නේ හමුදාවට රිදුනා කියලා. මිනිස්සු පෙළපාලි ගියේ ඔවුන් අතීතයේදී පණවගේ රැකගත් හමුදාවල අයට විරුද්ධව නොවන බව හමුදාවල අයත් දන්නවා. නමුත් ඒ වීර හමුදාවම අද ජනතාවගේ ශාපයට ලක්වෙලා. අවාසනාවක මහත.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුගත්</author> |
<date>2013-08-19 07:37:28</date> |
<index>21</index> |
<phrase>ඇත්තටම කව්ද බල්ලෝ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අහිංසක</author> |
<date>2013-08-19 13:39:26</date> |
<index>22</index> |
<phrase>පොලු ගත්තේ මරන්නමයි දරුවන්... අපගේ ලේ දුන්නේ රකින්නමයි ජිවිත ඔබගේ ...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කසුන්</author> |
<date>2013-08-20 08:02:22</date> |
<index>23</index> |
<phrase>සමස්ත හමුදාවම මෙයට වග කිව යුතු නැත යන්න මගේ අදහසයි. හමුදා සොයුරන් මීට වසර 4 කට පෙර අප වෙනුවෙන් කළ දේ අපට තවමත් මතක ඇත. එදා හමුදාව සමග අත්වැල් බැද ගත් සිංහල ජනයට මෙසේ පහරදීම අපගේ සිත්වලට ඇතිකරන්නේ විශාල කණගාටුවකි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කුෂාන්</author> |
<date>2013-08-20 10:33:17</date> |
<index>24</index> |
<phrase>අවුරුදු 30ක් පුරා දවසට මිනිස්සු 30 40 ගානේ මැරුණු අතිතේ වෙනස් කරපු අපේ හමුදාව අතින් වුණ එක වැරැද්දක් අල්ලාගෙන ඇගිල්ල දික් කරන කෙලෙහි ගුණ නොදන්නා අය ඉන්න රටකට හරියයිද</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අරු</author> |
<date>2013-08-20 23:46:55</date> |
<index>25</index> |
<phrase>හමුදාවේ ඉන්නේ රණ විරුවෝ නොවෙන බව ඔප්පු වී හමාරයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මධූ</author> |
<date>2013-08-21 11:26:23</date> |
<index>26</index> |
<phrase>ඉතාම කලකිරෙනවා අපේ රට ගැන මේ ලිපිය කියෙව්වම. හමුදාව මහජනතාවට සලක ඇති ආකාරය මෙහි පළකර ඇති ෆොටෝ වලින් ඉතා හොඳට පැහැදිලිවෙනවා. හමුදාව මෙතරම් නරක තත්වයකට පත්වුයේ කෙසේද කියා සිතා ගැනීමටවත් නොහැකිය. ජල ප්‍රශ්නය නිසා අසරණ වී සිටින්නේ ඔවුන්සේම සාමාන්‍ය ජනතාව බව හමුදාවට නොතෙරුනේ කෙසේද. රටෙහි සිදුවන දෙය පිළිබ... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අසෝක</author> |
<date>2013-08-22 14:41:14</date> |
<index>27</index> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.